සරභස යානය ගැන තොරතුරු - CHAKRAYUDHAYA 65

  Рет қаралды 22,821

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

#gayansandakelum #chakrayudhaya #ceylon #chakra #history #ravana

Пікірлер: 358
@RohiniSiriwardene
@RohiniSiriwardene 23 күн бұрын
මම නම් මගේ ශක්තින් ගැන ක්‍රියාත්මකයි. භාවනාවේ යෙදී අහවර අපේ රැහේ ඇත්තන්ට පින් දෙනවිට ඇග පුරාවටම රෝම උද්ගමනය වීමෙන්ම අපේ අතීතය ගැන විශ්වාසයි සහතිකයි. මම එනිසාම ලද සැම අවස්ථාවකදිම ඒ වෙනුවෙන් යෙදෙනවා. ඔබට ජය
@wimalranathunga7435
@wimalranathunga7435 21 күн бұрын
මේ ජාතිය නැගිට්වීමට කාලය උදාවී ඇත .ඔබට ජය ,
@HiruniAbeysekara-fl1ij
@HiruniAbeysekara-fl1ij 23 күн бұрын
සහස්‍රමුඛ රාවණ ඇදුරුතුමනි ඔබ තුමා එනතුරු බලා සිටි තරම් 🙏🙏🙏 මගේ මාතෘ භූමියට ජය වේවා ❤ චිරං ජයතු🇱🇰🇱🇰🇱🇰
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@sarathkumara8484
@sarathkumara8484 23 күн бұрын
අමිමෝ ඇති යාන්තමි ⁣මග බලාගෙන හිටියේ හෙලයට ජය ❤
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@jananilakma8042
@jananilakma8042 23 күн бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ගමනක් ලැබේවා .සුවපත් භාවයම වේවා සුවපත් භාවයම වේවා සුවපත් භාවයම වේවා
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@sameerasmr6217
@sameerasmr6217 23 күн бұрын
අපේක්ෂා කරමින් හැමදාම මුහුණු පොතේ වගේම youtube හිත් බලනව. අද හරිම සතුටු දිනයක්. ජයෙන් ජයම වේවා, සසරේ ප්‍රාර්ථන බෝධියක් ම ලැබේවා...!!! කිසිවෙක් රාවණ රජතුමා මෙන්ම හෙළ ඉතිහාසය, ලංකාවේ ඉතිහාසය කියුවත් ඔබගේ එකක් නෑර අදහස් සමඟින් සසදා, සිතා බලා මිසක් කිසිදා කිසිවකට පිළිගැනීමට මම ඉක්මන් වෙලා නැහැ. *2016 - 2024 ... ඉදිරියටත් ගයාන් සඳකැලුම් නොහොත් අපේ සහස්‍ර මුඛ රාවණා සමඟින්...!!!* 🙏🏻☀️🌕💚
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@osandagunathilaka3481
@osandagunathilaka3481 23 күн бұрын
වැඩ සටහන් ප්‍රමාද නිසා ඔබතුමා ගෙ දුරකථන අංකයක් හෙව්වා.හබිබවුනෙ ළග ඉන්න කෙනෙක් ගෙ අංකයක්.එයා කතා කරපු විදිය ඔබතුමත් එක්ක අහසයි පොළවයි වගේ.අපිට ගොඩක් කල් ඉවසන්න අමාරුයි.බොහොම ස්තූතියි වැඩ සටහන රැගෙන ආවාට අනේක වාරය ක් පින් ඔබතුමා ට,නිරොගී සුව දීර්ඝායුෂ අදිටන් කරම්
@slchannel6121
@slchannel6121 23 күн бұрын
Contact number එක මට දෙන්න පුලුවන්ද ...
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
මහත්මයා පරිස්සමෙන්.....ගයාන් සදකැලුම් මහත්මයාගේ හිතවතුන් නෑදෑයින් කියමින් එතුමාගේ කීර්ති නාමයට හානි කරමින්යන කුහකයන්ද මේ සමාජයේ සිටිනවා....ඒ නිසා කල්පනාවෙන්.....ගයාන් සදකැලුම් යනු ගයාන් සදකැලුම් මහත්මයාම පමණයි......
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 22 күн бұрын
මම ත් දුරකථන අංකය ඉල්ලුවා...පිලිතුරක් නෑ...මහපොලොවෙ ජීවත් වෙන්න බලන කෙනෙක් නෙවෙයි වගේ...මෙහෙව් එක්කෙනෙක්ගෙ සුරංගනා කතා .....
@slchannel6121
@slchannel6121 22 күн бұрын
@@osandagunathilaka3481 ගයාන් අයිය කියන දේවල් ඇත්ත..මමත් ඒ කියන ගොඩක් දේවල් දන්න නිසා මම දන්නව ඒ කියන්නෙ ඇත්ත කියල...මම කාටවත් කියන්න යන්නෙ නැත්තෙ මිනිස්සු අනිවාර්යයෙන් කියනව පිස්සු කියල..ඒ නිසයි නිහඩව ගමනක් යන්නෙ..
@රාවණලංකා
@රාවණලංකා 21 күн бұрын
@@lankadewawanigasekara3896 ඔබ එවන් ශ්‍රේෂ්ඨ චරිතයකට අපහාස කර කර්මයන් රැස්කර ගන්න එපා....දැනගැනීමට යමක් ඇත්නම් ඔබට දුරකතන අංකයක්ම අවශ්‍ය නෑ ......ඊමේල් පණිවිඩයක් යවන්න...නොඇසේ නම් මැසෙන්ජර් පණිවිඩයක් එවන්න.....ඔබට එතුමාගේ දුරකථන අංකය ලැබුණේ නෑ කියලා මෙවැනි චෝදනාත්මක ප්‍රකාශ සිදු කිරීම සදාචාරාත්මක නෑ නේද....
@lakmalifernando1186
@lakmalifernando1186 23 күн бұрын
අනේ ඔබතුමා මෙච්චර නම් පරක්කු වෙන්න එපා❤❤❤❤ ඔබ කියන හැම වචනයක්ම අපි විශ්වාස කරනවා❤❤❤❤
@lahirubandaraathapaththu2409
@lahirubandaraathapaththu2409 23 күн бұрын
අම්මෝ අම්මෝ 😮 ඇති යාන්තම් කාලයක් තිස්සේ බලන් හිටියේ ❤ නීරෝගි වේවා ගයාන් සර් 🙏🔱
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@user-ji5po3zi5p
@user-ji5po3zi5p 23 күн бұрын
මගේ ශොප් එකේ පහන් පත්තු කරලා ඉස්සරලම අහන්න පටන් ගත්තේ මේ වැඩසටහන.ගොඩක් ස්තුති ඔබට .අපි කවුද කියා මතක් කර අපේ සැබෑ හෙළ ජාතිය නැගිටුවාලනවාට.❤❤❤
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@rajithadesilva1407
@rajithadesilva1407 23 күн бұрын
නැවත පැමිණීම සතුටක්....ආයෙමත් අපේ ඉතිහාසයට යන්න පුළුවන්..තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී...🙏🙏🙏🙏
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 23 күн бұрын
ගයාන් මහත්තයා වැඩසටහනක් කරනකල් බලාන හිටියෙ එක දිගටම කරගෙන ආව ආසම කතාව තමයි ඔබතුමා කියන්නෙ .තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@greshanihansana4628
@greshanihansana4628 23 күн бұрын
මට අවුරුදු 17යි මම චක්‍රායුදයෙ හැම වැඩසටහනක්ම අහලා තියනවා හරිම ආසාවෙන් බලන් ඉන්නෙ ඉලග වැඩසටහන එනකන් අපෙ මෙක මගෙ අහිංසක ඉල්ලීමක් පුලුවන්නම් වැඩිකල් නොගෙන සතියකට එක් සැරයක් ගානෙ චක්‍රායුදය වැඩසටහන් ගෙන්න පුලුවන්ද ❤
@user-vy4tl6js7t
@user-vy4tl6js7t 23 күн бұрын
Mata 18i jaya wewa obata
@sayurirandika709
@sayurirandika709 23 күн бұрын
Mata 19 😁
@codplayer8093
@codplayer8093 23 күн бұрын
මටත් 17යි මන් ගයාන් සර් කරලා තියන වැඩසටහන් ඔක්කොම අහලා බලලා දැනුම රැස් කරා.. මන් 8 වසරෙ ඉදන් සර්ව follow කරා
@roshakaadithya5720
@roshakaadithya5720 23 күн бұрын
මටත් 17 යි මචන්.උබලට සුබ පතනව🎉
@nishanbandara9820
@nishanbandara9820 23 күн бұрын
@RavinduJeewantha-e3p
@RavinduJeewantha-e3p 23 күн бұрын
හෙලයින්ට ජය❤ කව්රු මොනවා කිව්වත් අපිට ඔබ තුමා විස්වාසයි❤
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@japiyasena8220
@japiyasena8220 23 күн бұрын
මහා රාවනයන්ගැන ගවේසනය කරන ගයාන් සඳකැලුම්වන ඔබට මාගේ හර්දයාන්ගම ඉස්තූතිය.
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@ruwanchamika660
@ruwanchamika660 23 күн бұрын
ලෝකයක් දිනුවා වගේ අයියේ චක්‍රායුදය වැඩසටහන දකිද්දි.....❤
@user-co6oy3te5x
@user-co6oy3te5x 10 күн бұрын
මටත් එහෙමයි 💙💙 පුදුම සතුටක්..
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 23 күн бұрын
ස්තුතියි තෙරුවන් සරණයි වසර තුනකට වැඩි කාලයක් උදේ සවස පිං අනුමෝදන් කරනවා මන්දෝදරී....නිකුම්බිලා...අගදිනා මෑණියනි.. ඇතුළු ආත්මයන් පින් අනුමෝදන් කරනවා (දොළුකන්ද ආසියාවේ ලොකුම බුලත් ගහ)අවට ඉඩම් දළදා මාළිගාවට.....
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@lankaspelawaththa
@lankaspelawaththa 23 күн бұрын
අනේ මමත් අසරණ වෙලා වගේ මේ දවස් ටික ගෙවුවෙ.ඔබතුමා කොහෙ ගිහිංද කියල හිතාගන්න බැරුව. හරිම සතුටුයි අද.ස්තූතියි ඔබට.🤗💐💐💐💖💖💖
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 23 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@chandanivitharana2595
@chandanivitharana2595 23 күн бұрын
තෙරුවන් සරණයි ගයාන් සර් .ගොඩ දවසක් බලාගන හිටියේ .කිසිම හේතුවක් නිසා මේක නවත්තන්න එපා සර් සිව් හෙලයින් ඔබ සමගයි . 🙏🙏🙏
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke 23 күн бұрын
අනේ ගයාන් මහත්තයා මෙච්චර කල් කොහෙදහිටියේ අපි වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ හරිම ආශාවෙන් , ආයි මෙහෙම එපා ♥️♥️👍👍👍
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@somalatha3761
@somalatha3761 23 күн бұрын
නැවත පැමිණීම ගැන ස්තූතියි ඔබතුමාට බුදු සරණයි දෙවපීහිටයී
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@nalikarajapaksha-hz6tq
@nalikarajapaksha-hz6tq 21 күн бұрын
අනේ කොච්චර බලන් හිටියද නිකන් ජිවිතේ නැති උනා වගේ දැනුනේ ගොඩක් ස්තුතියි ..........❤❤❤❤❤
@wdsgame9396
@wdsgame9396 23 күн бұрын
ගොඩක් දවසකින් ආවේ නැති නිසා අද නිකමට වගේ බැලුවේ...
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@user-ul5jv6ke5l
@user-ul5jv6ke5l 22 күн бұрын
කොහොම වුනත් එල බං වැඩෙ තියෙන්නෙ පර ජාන වැඩිබං මෙ ජාතියට කෙලවන ⁣ඉතිහාසය කොම වුනත් අනාගතෙටවත් බුද්ධිමත් මිනිස්සු පහලවෙවා මෙ රටට❤
@user-el3ih5fv7x
@user-el3ih5fv7x 23 күн бұрын
හරිම දුකෙන් හිටියෙ කිසිම තොරතුරක් නැතුව දැන් නම්ඇගට ශක්තිය ක් ආවා දැන් දිගටම අපට චකාුයුධය බලන් න පුලුවන් වේවිනේදඅනේ අපේ ගයාන් සදකැලුම්පුතාට විරිිය ංධහිරිය ශක්තිය ලැබේවා මේ වැඩ කටයුතු කරන්න බුදු සරණයි
@batuwitamaithri9789
@batuwitamaithri9789 23 күн бұрын
මට ගොඩක් සතුටුයි තරැණ කොල්ලෝ එකතුවෙලා ඉන්න එකට,අද තරැණ පරපුර සමහරැ නොමග යවන්න කරන විකාර අතර මේවගේ දෙයක් අහනවා කියන්නේ සතුටුයි.ගොඩක් පිටරටවල සැපවත් ජිවිත තියනවා කියලා රවට්ටනවා.ලංකාවේ එවට ඔන තරම් අවස්තාව හදාගන්න පුලුවන් කම තියෙද්දි එව විනාශයට ඇද දමමින්.
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@UdeepaSathminq
@UdeepaSathminq 22 күн бұрын
එකෙන්ම ❤
@pradeepkumara4439
@pradeepkumara4439 23 күн бұрын
දිගු නිහන්දියාවකින් පසු 👍❤.. සුබම දවසක් ගයාන්.. 🙏🙏❤
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 23 күн бұрын
ගොඩ කාලෙකින් පසු නැවත ඔබගෙ කටහඩ ඇසීමම බොහො සතුට ගෙන දෙන්නක්...තෙරුවන්සරනයි ගුරුදෙවිදුනි .....😍😍😍❤❤❤🙏🙏🙏
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@shandrikasriyani101
@shandrikasriyani101 23 күн бұрын
සතියකට කොටසක් දෙන්න‌ මග ඛලා සිටිනවා රාවණා අප්පච්චී පිහිටයි තෙරුවන් සරණයි
@sathsaraperera6029
@sathsaraperera6029 23 күн бұрын
හෙළයේ බලාපොරොත්තුව♥️ ජය ශ්‍රී ගුරුතුමනි! 🙏♥️
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@dileekadassanayake8858
@dileekadassanayake8858 23 күн бұрын
හරිම පුදුම හිතෙනවා .. මමත් මේ ප්‍රදේශයේ කෙනෙක්.. එත් මේ තරම් වටින ස්ථාන බව දන්නේ නෑ .. ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ❤ සහස්‍රමුක රාවණා❤ ජය
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@ranjanjayasinghe1465
@ranjanjayasinghe1465 21 күн бұрын
අපේ හෙල මුතුන් මිත්තන්ට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏
@skolesuresha5233
@skolesuresha5233 23 күн бұрын
ස්තූතියි සහස්‍ර මුක රාවණා ❤❤❤
@PrasadKumara-d6z
@PrasadKumara-d6z 23 күн бұрын
හැමදාම බලාපොරොත්තු වුනා නමුත් වැඩසටහන් නැහැ.අද නැවත මුණගැසීම සතුටක්
@imashasilva1852
@imashasilva1852 23 күн бұрын
සුපර්ණිකා කුමරිය ගැන ගේන්නකො වැඩසටහනක්
@skolesuresha5233
@skolesuresha5233 23 күн бұрын
නිකුම්බිලා මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි පිං සිදු වේවා!!
@sujithprasanna5715
@sujithprasanna5715 23 күн бұрын
❤❤❤ බුදුසරණයි අයියේ...
@AnonymousStar-k8w
@AnonymousStar-k8w 23 күн бұрын
මෙම තොරතුරු අපට ලබාදෙන ඔබට බොහෝම ස්තූතියි!! ❤
@87Nayani
@87Nayani 23 күн бұрын
❤❤ හිතට පුදුම සතුටක් දැනෙන්නේ.. 🙏💪💪
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@user-co6oy3te5x
@user-co6oy3te5x 10 күн бұрын
ආදරෙයි නිකුම්බිලා දේවිය 💙💙💙💙🌹🌹 ආදරෙයි දෝල ගිරි සෙනවි තුමාට.💙💙🙏🙏 ආත්මිකව ඉන්න හැමෝටම ආදරෙයි ...ඒ උතුමන් දකින්න හමු වන්න ආසයි..🌹 පෙරුම් පුරනවා මමත් .🌺 🙏🙏
@tharangagayashan3587
@tharangagayashan3587 23 күн бұрын
🙏🙏🙏🙏🙏අම්මෝ එනකම් බලන්න හිටියේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏ගයන් සර් ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilanuwanjeewa3272
@amilanuwanjeewa3272 23 күн бұрын
ඇත්තටම මං හිතුවේ ආයේ කවදාකවත් මට චක්‍රයුදය අහන්න ලැබෙන එකක් නෑ කියලා...මේ වෙනකොට මං චක්‍රයුදය වැඩසටහන් සියල්ලම බාගත කරගෙන අහනගමනුයි ඉන්නේ...ඔබට ගොඩාක් ස්තුතිය පුද කරනවා ගයාන් සර් ...🙏🙏🙏
@GihanLiyanage-oo9hb
@GihanLiyanage-oo9hb 23 күн бұрын
විශිෂ්ටයි සහෝදරයා ❤❤
@King_fr782
@King_fr782 23 күн бұрын
මේඝනාද කුමාරයා ගැන අහලා කියන්නකෝ මගේ වීරයා❤️ එතුමාට අන්තිමට වුනු දේට හරිම දුකයි😔💔
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 23 күн бұрын
අන්තිමට මොකක්ද වුනේ ?
@greshanihansana4628
@greshanihansana4628 22 күн бұрын
Mokada une awasaneta
@King_fr782
@King_fr782 22 күн бұрын
@@PamuduKumarasinghe 💔
@King_fr782
@King_fr782 22 күн бұрын
@@greshanihansana4628 💔
@DilhaniRodrigokave
@DilhaniRodrigokave 20 күн бұрын
හෙළයන්ට ජය.....!!! සියලු දෙනාට මතක ආවර්ජනය වේවා... 🙏🙏🙏
@lokuacharigesriyalatha9066
@lokuacharigesriyalatha9066 22 күн бұрын
රාවණා අප්පච්චිගේපිහිටයි තුන් හෙලයටම
@buddashinha8713
@buddashinha8713 18 күн бұрын
ජය ශී විජ්‍ය භව මහා රාවණ සුරිදුන්ගේ පිහිටයි ...🙏🙏🙏
@amilachamara899
@amilachamara899 23 күн бұрын
අනාගතය weanuwean karanna ona deana ganna thamai balan inne කිරීමට leasthi karana පිළිවෙළ බලාපොරොත්තුව සිටින්නේ ඔබතුමාට thruwan saranai
@nilankajayawardena6918
@nilankajayawardena6918 23 күн бұрын
මොකක් දෙයක් සැඟවුණ මාතෘ භූමිය❤ අද ඉන්න මිනිස්සු😢දුකයි
@KrishanthaMudalige
@KrishanthaMudalige 23 күн бұрын
ගොඩකාලේකින් අපි නොයිවසිල්ලේන් බලාගේන සිටියේ.
@HTrader93
@HTrader93 23 күн бұрын
හැමදාම බලනවා අලුත් එකක් දාලද කියලා☺️ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් අහලා දැන ගන්න.
@bcs2760
@bcs2760 23 күн бұрын
මග බලන් හිටියා..❤
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 23 күн бұрын
සිව් හෙළයට ජය වේවා.....❤
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@NimalKule
@NimalKule 23 күн бұрын
බොහෝම පිං ගයාන් අයියේ පරිස්සමෙන් බුදු සරනයි
@kasunmadushanka6043
@kasunmadushanka6043 23 күн бұрын
ජය
@akilashehan8615
@akilashehan8615 22 күн бұрын
මේ කතා අල්ලලා ටීවි සීරීස් එකක් හැදුවනම් ඒක සුපිරියට තියෙයි .❤
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 22 күн бұрын
ගයාන් මහතා ඉතා විසිස්ට පැහැදිලි කිරීමට බෙහෙවින් පිං!!!!!
@user-ke4ys1uy2h
@user-ke4ys1uy2h 12 күн бұрын
තෙරුවන් සරනයි දීර්ඝායුශ වේවා ...❤️
@Sudeshmadushanka-n8p
@Sudeshmadushanka-n8p 23 күн бұрын
කට හඩ ඇහෙනකොටත් හිතට ලොකු ගැම්මක් එනවා ..ඒකනම් පුදුමයි
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 20 күн бұрын
මම රාවණ මහ රජතුමාටත් ඒ ඉතිහාසයටත් අපේ වීර සෙන්පති වරුන්ටත් ඔබටත් ගොඩාක් ආදරෙයි
@UdeepaSathminq
@UdeepaSathminq 22 күн бұрын
හෙලයන්ට ජය. හෙලය නැවත බිහිබ්වේවා....... 🎉❤❤❤❤
@asanthaathukorala9403
@asanthaathukorala9403 23 күн бұрын
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
@madhawamadusanka4155
@madhawamadusanka4155 23 күн бұрын
Oya katahadama mage jivithayata shakthiyak.newatha awata pin.obata, mata,helayanta jaya❤ ravana adarei❤❤
@රාවණලංකා
@රාවණලංකා 22 күн бұрын
@tharindupradeep8259
@tharindupradeep8259 23 күн бұрын
රාවණා මහ රජ තුමා වෙනුවෙන් පහනක් පත්තු කරන්න සුදුසු වෙලාව මොකක්ද .. ❤දන්න කෙනෙක් කියන්නකෝ
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 23 күн бұрын
අම්මෝ..ගොඩ කාලෙකින්❤❤❤තෙරැවන් සරණයි 🙏🙏🙏
@jananilakma8042
@jananilakma8042 23 күн бұрын
මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා
@RavinduJeewantha-e3p
@RavinduJeewantha-e3p 23 күн бұрын
Goda dawasakata passe godak dawas balan hitiya ❤❤❤❤
@SandamaliGamagedara
@SandamaliGamagedara 23 күн бұрын
ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා
@user-vq4lt7iq4f
@user-vq4lt7iq4f 23 күн бұрын
gayan aiye dahak weda asse mga blgena hitiye ape ithihasaye krunu denagnna adarei lakmeniyani sadakal❤❤❤❤❤❤
@user-co6oy3te5x
@user-co6oy3te5x 10 күн бұрын
තෙරුවන් සරණයි 💙💙🙏🙏 ගයාන් මහත්මයා .. මම මුල ඉදන් මේ හැම වැඩ සටහනක් ම ඇහුවා 💙💙🌺 මේ දැන් වෙනකම්..(අනික් පෝන් එකෙන් ..ඔබතුමාට subcribe දෙකක් දැම්මා ..) මේ වැඩ සටහනේ අගය කියා නිම කළ නොහැකිය . අපේ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් ගෞරවයක් සතුටක් දැනෙනවා 💙. ඒ වගේම හරිම දුකක් දැනෙනවා මේ ඉතිහාසය කිසිවෙක් නොදැන යටපත් වී ඇති එක ගැන ...කවුරු හෝ දැනගෙන හිටියත් ඌ පරයෙක් නම් නොකියන්න ඇති... 🙏 අද ඔබවත් නොහිටින්න මේ සුන්දර 🌹 අභිමානවත් 🌺 ඉතිහාසය වැළලී යනවා කවුරුත් නොදැනුවත්වම ...මේ රටේ කුහක ඉතිහාස කාරයන්ගේ නෝන්ජල් කම නිසා ... ඔබතුමාටත් අතීතයේ විසූ දැනට ආත්මිකව ඉදගෙන මව්බිම රකින ❤ ඒ අභීත විරුවන්ට සෙන්පති වරුන්ටත් රජවරු සිටුවරුන්ට වරියන්ට මම ගෞරවනීය වන්දනාව පුද කරමි .🙏🙏🙏🙏 ජය වේවා . ඉදිරියටම යන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..🙏🙏 ( මිය යන්න පෙර ඔය කීප තැනක් හරි බලන්න මමත් යනවා මයි 🌹)
@nandanalanka4038
@nandanalanka4038 23 күн бұрын
ජය ශ්‍රී...!!! දිනේවා රජුනි...!!!
@NiroshaAlahapperuma
@NiroshaAlahapperuma 23 күн бұрын
තෙරුවන් සරණයි 🙏👍
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 22 күн бұрын
සුපිරියි❤❤❤❤❤
@poornawasa
@poornawasa 22 күн бұрын
හෙළයන්ට ජය. ආදරෙයි❤❤
@maliperera9307
@maliperera9307 22 күн бұрын
Isthuthi obata මෙතරම් දේවල් දැනුවත් karata api nofanna dewal koi tharam da ape ඉතිහාසය nawatha liuamu api sawoma ❤❤🙏🙏🙏
@erangaeranga5350
@erangaeranga5350 16 күн бұрын
Ayye mama 2k ඇහුව ayye me katawa ආදරෙයි ❤❤❤❤ රාවණා ඔයාට ගොඩක් ආදරෙයි
@ChamikaFernando-jg9fs
@ChamikaFernando-jg9fs 23 күн бұрын
ඔබතුමාට හැකි නම් මන්දෝදරී කුමරිය ගැන වැඩසටහනක් කරන්න.
@linux-futuredress7120
@linux-futuredress7120 23 күн бұрын
Wow wow❤❤❤
@ashinthachamara3046
@ashinthachamara3046 23 күн бұрын
Ammo maga balagena hitiye❤❤❤❤
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 21 күн бұрын
CHAKKRAYUDAYA KARYA BAHULA ATI KIYA HITUWA .SATHURUI NAWATA PAMINIMA GANA. I DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAAWENAA! 🙏💓💐
@user-tj7dx9sp1h
@user-tj7dx9sp1h 19 күн бұрын
Jaya.sri.maha.rawana.rajathuma.nawatha.anawamai
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 22 күн бұрын
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ...
@rajithawahalathanthri2924
@rajithawahalathanthri2924 23 күн бұрын
මෙම වැඩසටහන හා බැදුණු මම වගේ හෙළ ඉතිහාසයට කැමති බොහෝ පිරිසක් හිටියා. නමුත් වැඩසටහන කුමන හේතුවක් මත හරි ප්‍රමාද වුණා. එසේ වන විට ඔබට වටිනවා එ් බව කියා post එකක් හරි දාන්න. මොකද මේ වටා එකතු වී සිටින්නෙත් රාවණ යුගයට සම්බන්ධ මිනිසුන් වෙන්න අැති.
@namalrathnayaka1653
@namalrathnayaka1653 22 күн бұрын
මගේ හේලයට ඡය ❤❤❤
@lakshmidapana1569
@lakshmidapana1569 23 күн бұрын
Theruwan..Saranai..🍁🍁🍁🍁
@gangayapa565
@gangayapa565 22 күн бұрын
මාරම සතුටුයි වැඩසටහන දැක්කම ....... 😃💐🙏
@harshakuma5
@harshakuma5 23 күн бұрын
ජයශ්‍රී.....❤
@Gayantha-q3i
@Gayantha-q3i 23 күн бұрын
Digatama videos danna
@MalaniChandra-qh3oi
@MalaniChandra-qh3oi 23 күн бұрын
Jayawa thurwan sarani obathumaat.
@pathmakumari3323
@pathmakumari3323 23 күн бұрын
තෙරුවන් සරණයි
@ThusithaAruna-eu9kh
@ThusithaAruna-eu9kh 23 күн бұрын
ගොඩ කාලෙකින් ඇත්තටම හොදයි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 23 күн бұрын
Rawana Raju matu budu wewa ❤❤❤❤
@slchannel6121
@slchannel6121 23 күн бұрын
මට පෙනෙන අනිත් අයට නොපෙනෙන දේවල් මොකද්ද කියල බැලුවෙ...දෝලගිරිගෙ සෙල්ලමක් කියල මම දැං හිතන්නෙ.මින් පසු දෝල පබ්බත අවට වැරදි සිදු නොවිය යුතුයි ..ආසම දෝලපබ්බත කාලහෝරාව හිමිදිරි උදෑසනට ...දොරට උඩින් තියෙන යතුර ඉක්මනට සගවන්න ඕනෙ...චෛත්‍යට පහලින් තියෙන පඩිය ගාව ඉන්න යකුට දැං ඉවත්වීමට ඕනෑවෙලා වගේ...
@user-wm9ny4tj7y
@user-wm9ny4tj7y 23 күн бұрын
helaithihasaye thorathuru soya apwa danuwath kala obata godak pin puthe..apiobwa vishwasayen siyalla danaganna maga bala sitimi..theruwan saranai😍
@DilhaniRodrigokave
@DilhaniRodrigokave 20 күн бұрын
වැඩ සටහන් බලලා මදි අපි අපිට කරන්න ඕනේ කොටස හොයා ගමු. යහපත් සිතුවිලි වලින් me ලෝකේ මිනිස්සුන්ගේ සිත් පිරෙන්න ඕනේ. යහපත් සමාජෙක යහපත් දු පුත්තුගෙන් තමයි අපිට නැවත එ යුගයට යන්න පුළුවන්. සතා siupawata ආදරේ කරමින් රටේ තියෙන ගස් වැල් ආරක්ෂා කරගනිමින් අපිත් ඉදිරියට යහපත් සමාජයක් ගොඩ නගමු 🙏🙏🙏.
@pandukadesilva4420
@pandukadesilva4420 21 күн бұрын
Omm yagukawrana mantaka mihithala dasa seershapathi srilankeshwara rawana namo mahan.
@NimanthiPerera-k1q
@NimanthiPerera-k1q 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏☀️🌕☸️🌼
@malinganirmal4536
@malinganirmal4536 23 күн бұрын
ඉස්සර ඉදලාම අවදානෙන් ඉන්නේ......✌️
@ajmchandana6314
@ajmchandana6314 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 jaya sri ❤❤❤❤
@user-hs1km8pw3j
@user-hs1km8pw3j 23 күн бұрын
ජයවේවා ❤
අරංකැළේට දිවෙන මහ උමඟ - CHAKRAYUDHAYA 66
18:21
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 11 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 48 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 7 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 46 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
ආලකමන්දාව ගැන රහසිගත විස්තර - CHAKRAYUDHAYA 70
20:25
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
හදිසියේ මතුවන මකර සෙන්පති - CHAKRAYUDHAYA 69
20:16
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 14 М.
රාක්ෂස කාව්‍ය ගැන සත්‍ය CHAKRAYUDHAYA 31
28:42
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
රාවණ මහ රජුගෙ ඇත්තම නිල්දිය පොකුණ CHAKRAYUDHAYA - 06
20:47
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 36 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН