විශ්මිත හෙළ නිර්මාණයක් - CHAKRAYUDHAYA 91

  Рет қаралды 7,785

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 230
@susimafernando4584
@susimafernando4584 2 күн бұрын
චක්‍රායූධය පොතක් ලෙස එළි දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබට දී ර්ගායුස.❤
@සුජාන්කුමාර
@සුජාන්කුමාර Күн бұрын
අපේ ඉතිහාසය මොන තරම් උතුම්ද.ගයාන් අයියේ ඔබ තුමාට අනේක වාරයක් ස්තුති කරනවා අපේ වැලළෙන්නට යන ඉතිහාසය නැවත ගොඩ ගන්නවට.ජය ශ්‍රී!!!හෙළ විරුවන්ගේ ආත්ම සුව පත් වේවා!!!
@PurnaWeerarathna
@PurnaWeerarathna 2 күн бұрын
හෙලයිනි මෙ අපෙ හෙල දිපයයි මෙ මහා හෙල දිපය රැකින්නට රොක් වෙයල්ලා
@asankalaksiri-f5m
@asankalaksiri-f5m 2 күн бұрын
මෙවා අහන්නත් පින තියෙන්න ඔන. ❤❤❤
@SgSg-r7z
@SgSg-r7z Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madhukumarasiri8269
@madhukumarasiri8269 Күн бұрын
අනිවාර්යයෙන්ම ❤️
@yamunamedis5439
@yamunamedis5439 2 күн бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏අනේ සියැසින්දැක දෙසවනින් අහන්න ඇත්නම් ඒ වෙනුවෙන් මා පිං රැස් කරමි🎉🎉🎉🎉
@sarath24517
@sarath24517 2 күн бұрын
🙏🙏🙏🙏මනරම් හෙළයට , උතුම් බුදු දහමට ,රාවණ නිරිඳුට
@nuwanmanohara5680
@nuwanmanohara5680 Күн бұрын
❤🙏🏽
@evawickramarathne8834
@evawickramarathne8834 2 күн бұрын
මේ හෙල බිමේ සින්හල බෞද්ධයකු ලෙස ඉපදීම පිලිබඳව මා ඉතා ආඩම්බර වෙමි.
@WealthyVlog
@WealthyVlog 2 күн бұрын
ලංකාවෙන් පිට හිටියත් හැමදාම හිතින් ඉන්නේ මගේ රත්රන් මාතෘ භුමියේ 🥰🥰🥰 ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏
@maleeseethawakage3637
@maleeseethawakage3637 2 күн бұрын
මමත් එහෙමයි
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 күн бұрын
2030 ta kalin enna
@Shirantha-fx2gt
@Shirantha-fx2gt 2 күн бұрын
පලයන් පොන්නය
@wathsalajayalath587
@wathsalajayalath587 2 күн бұрын
I am the same.
@TissaAbey
@TissaAbey Күн бұрын
මමත් එහෙමයි.
@ThimiraRukshan-k9m
@ThimiraRukshan-k9m 8 сағат бұрын
හෙළයන්ට ජය ❤✌️
@sarathkumara8484
@sarathkumara8484 2 күн бұрын
අද මුල්ම කොමෙන්ටි එක මගෙන් චක්‍රායුධය අහන හැමෝටම ආදරෙයි ❤❤❤
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 18 сағат бұрын
#චක්‍රායුධය# මෙම වැඩසටහන පොතක් ලෙස එළි දක්වන්න කියලා වන්දනීයව ඉල්ලා සිටිමි.ඔබතුමාට තෙරුවන් සරණයි 🌸☸️♥️
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv 15 сағат бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා 😊❤️
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 2 күн бұрын
ගයාන් මහතා , කිසිදු දෙයක් දැනට නොපෙන්වන. මුදලට සැමදේම පෙන්වා විකුණා දමයි . සැමදේම පිළිවෙළට කරන්න. හෙලයන්ට ජයවෙවා !!!
@rajithadesilva1407
@rajithadesilva1407 2 күн бұрын
සාදු සාදු සාදු!!!ඒ ගැන අහන්න ලැබීමත් භාග්‍යයක්...🙏🙏🙏
@AyeshaSewwandi-i5z
@AyeshaSewwandi-i5z 18 сағат бұрын
ආදරෙයි ayye නැවත නාද කරමු රාවණා යුගයේ නැවත panademu
@skolesuresha5233
@skolesuresha5233 2 күн бұрын
බොහොම පිං මේ හෙලිදරව්ට සහස්‍රමුක රාවණා ❤❤❤
@katayamchaminda5676
@katayamchaminda5676 Күн бұрын
මේ ස්ථාන දකින්න ආසාවෙන් ඉන්නවා.මෙම ස්ථානවලට යා යුතු පිරිස තෝරාගත යුතුයි.මෙම තැන් පරිස්සම් කරන්න හිතේ තියන, නිදන් ලෙස කඩාවඩා ගැනීමේ අරමුනක් නොමැති ,අපේ දේවල් ගැන හැගීමක් ඇති පිරිසක් තෝරාගතයුතුයි.ඔබතුමා සමග හැර අපට මෙම දේවල් දැකබලාගන්න බැහැ..අපේ යුතුකම අපගේ ආදි හෙලයන්ගේ විස්කම් නිර්මාන දැකබලා ගැනීම සහ මතුවට පරිස්සම් කිරීමයි...ඔබතුමාට ජය ශ්‍රී...
@SgSg-r7z
@SgSg-r7z Күн бұрын
අවුරුදු 5000 සිටම මම පුදුම පිණක් කරලා තියේ නවා මේ කථා අහන්න... රාවනා රජු කියනකෝට කෝහාටදෝ මාව ගේනියනවා.චුට් කාලේ සිටම
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 2 күн бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@NiranjanNuwan-t5p
@NiranjanNuwan-t5p 2 күн бұрын
ජයවේවා මේ මාතෘභූමියේ සත්‍ය ඉතිහාසය ඉක්මනින් ඉස්මතුවේවා චක්‍රායුදයට ජයවේවා.......❤️❤️❤️❤️❤️❤️❤️🫂🫂🫂🫂🫂🫂🫂
@SumindaDadayakkarage
@SumindaDadayakkarage 2 күн бұрын
මේ හෙල බිමට ජය වේවා ඔබතුමාටත් ජය වේවා මම රංමසු උයනට ගියා සක්වල දොරටුව ලගට මේ කියන කතාව ඇත්ත එතන ලොකු රහසක් තියනවා 👍👍👍👍👍👍🙏🙏🙏
@chamindakumara4782
@chamindakumara4782 Күн бұрын
ජයවේවා මේ සියලු තොරතුරු මුල් වරට හෙළිදරව් කිරිමේ ගෞරවය ඔබතුමාට හිමිවිය යුතුයි තව අවුරුදු ගණනක් ගියත් මේ හෙළිදරව්ව කාට හරි කියාදෙන විට හෝ එය තමන්ගේ නොකරගෙන මෙතුමාගේ නම සඳහන්කරමින් එය සිදුකිරිමට අවංක වියයුතුයි ඒ වගේම දෙවොලකට කුම්භාණ්ඩයන් අරක්ගත්තා සේ පවතින වර්තමාන අපේ බිමේ මේ සැඟවුණු ස්ථාන මතුකර පෙන්වීමේදී ඔබතුමා දන්න නිසිකාලය බැලීම ඉතා වැදගත්
@JanakaChathuranga-h1h
@JanakaChathuranga-h1h Күн бұрын
අපි සංවිධානය ක් ගොඩනගා ගනිමු මේ රට දිවි හිමියෙන් රකින්න එහෙම නොවුනොත් අපට මේ රට නැතිවේවි හැබැයි හැමදාම ඇතිවෙන සංවිධාන වගේ නොවිය යුතුයි පාවා දෙන්නන් නොමැති විය යුතුයි අපගේ හෙල ජාතිය දිවි හිමියෙන් රැකි ආත්මික අධීක්ෂණය යටතේ විය යුතුයි මේ රට පිටදේශක්කාර පරයන්ට හිමිවෙනු දැකීමට ලැබීම වේදනාවක් අපේ ලේ උරුමය රැක ගත යුතුමයි ඔබට ජය❤දීර්ඝායු❤
@oshanmadushankadangernine1712
@oshanmadushankadangernine1712 2 күн бұрын
ඔබ තුමාට දීර්ඝායුශ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇදුරුතුමනී 🙏🙏🙏🙏🙏🙏🙏
@DamithAnuradha-bk6nc
@DamithAnuradha-bk6nc Күн бұрын
ගයාන් අයියා ඔබට රාවණ ශක්තිය ලැබේවා !
@kolithasenarathna6486
@kolithasenarathna6486 Күн бұрын
හදවතට දැනුණු අදරයක් ❤️❤️❤️🙏🙏🙏
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 Күн бұрын
ජය නියතයි හෙලයිනි...!!🙏❤ තෙරුවන් සරනයි !! ඔබතුමාට දීර්ඝායු වේවා ....!!
@shyamanilanthi7744
@shyamanilanthi7744 Күн бұрын
මේ මහපොලොව උඩ ඉන්න ගොඩක් ගොඩක් මිනිස්සු අපිට ගැලපෙන අය නොවෙයි .අපිට උරුමකම් තියෙන භූගත ඔවැනි පින් පිරුණු ස්ථාන පෙන්වනවාටත් ඔබතුමාට බොහොම පින් .නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ 2 күн бұрын
🙏🌞🐓🌝🙏 හෙළයට ජය වේවා *තෙරුවන් සරණයි...!!!🤍*
@Update-1st
@Update-1st 2 күн бұрын
බොහොම ස්තුතියි සියලු බුදුන්වහන්සේලා පහල වන මේ බිමේ පින් ඇත්තන්ට ලොව උතුම්ම දේ අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා
@S.I.K-A4T
@S.I.K-A4T 2 күн бұрын
ජයම වේවා
@mdindu6072
@mdindu6072 Күн бұрын
සිව්හෙළයට ජයවේවා🙏🙏🙏
@RevDhammananda-j1v
@RevDhammananda-j1v 2 күн бұрын
ආසිර්වාද වේවා
@asanthaathukorala9403
@asanthaathukorala9403 2 күн бұрын
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
@chandimalisubasinghe7120
@chandimalisubasinghe7120 2 күн бұрын
Gayan මහත්තයා , කොටස් 200 k කරලා nawaththanna....🎉🎉
@janithsrilan5564
@janithsrilan5564 Күн бұрын
උදෙන්ම ඔබේ හඩ ඇසීම , හිතට මහා සතුටක්
@87Nayani
@87Nayani 2 күн бұрын
ඔබ නිවැරදි දේ නිවැරදි මොහොතේ සිදුකරන බව අපට විශ්වාසයි... ❤ අපේ හෙලයන් මේ භූමිය විනාශ නොකර කොතරම් මේ පරිසරය රකිමින් මේ පරිසරයට ආදරය කරමින් ජීවත් වෙලා තියනවද.. ඒ මහා විශිෂ්ට ජාතියට පනදෙන්න වෙරදරන ඔබට ගොඩක් පිං.. 🙏
@madushandn
@madushandn 2 күн бұрын
අතීත කාමයෙන් මත්වෙලා කිය කිය අවලාද අසමින්, අවිද්‍යාව පස්සෙ යන බව අවලාද අසමින්, ජාති වාදී ලේබල් දරමින්, මගේ හිතට දැනෙන අපේ කම කවද හරි විදින්න ලැබෙන බව විශ්වාසයේම තියාගත්තු මට, මේ දේවල් බලන්න තියෙන ආසාව...... හැමදේටම සුදුසු වෙලාවක් ඇතිනෙ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@rajithadesilva1407
@rajithadesilva1407 2 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී 🙏🙏🙏
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 2 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට🙏.
@NisithaNuwantha
@NisithaNuwantha Күн бұрын
❤❤❤❤❤❤ජය ශ්‍රී රාවණ
@WimalGunarathna-je4cb
@WimalGunarathna-je4cb Күн бұрын
❤ ආශිර්වාද වේවා, ඒක් ශිවම් මහා ශක්ති දණ්ඩ ශිවම් තෝ චර්වනම් මහා රිෂි මහා වීරම් නමො රාවණ ප්‍රචෝදයා . වඩිනු මැනවි මගේ හදවතෙ ඉන්න රාවණ දෙවතාව මේ දරණි මතාව ගෙ හෙළ දීපය රැකගන්නට !
@RavinKodithuwakku
@RavinKodithuwakku Күн бұрын
ජය ශ්‍රී ගුරු තුමණි
@susilagh907
@susilagh907 Күн бұрын
මේවා ඇස් දෙකෙන් දකින්න පින්කර තිබේදැයි නොදනිමි. පැතුම එය දකින්න හේතු වාසනා වේවා කියලයි
@demiyanmanoj3897
@demiyanmanoj3897 Күн бұрын
ඇත්තටම. මම නම් ගිය වෙලාවේ දෙවියන්ගේ වතුර වගේ අරගෙන බිව්වේ.
@indi15
@indi15 Күн бұрын
තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏
@sriyaabey61
@sriyaabey61 2 күн бұрын
අපටආසයි ඔබතුමා හෙලිකරනදේවල් බලන්න ඒත් ඒ ආශාව නිසා අනිවාර්යෙන් වෙන්නෙ විපතක්නං ඒව ඔහොම්ම තියෙන එක වඩා හොඳ යි මොනදේ හරි කටින් පිටවුනොත් ඇති මිනිස්සු වැලනොකැඩි කොහොම හරි එතනට ගිහිං ඒක විනාශ කරල තමා පස්ස බලන්නෙ මංදැක්කාවැඩසටහන් කිහිපයකමනිල්දිය පොකුනෙ නාන්න ගිහිං එතකොට හිතෙනවා මොකටද මේව පෙන්නුවේ කියලා ඇත්තටම මිනිස්සු න්ට ඒවයෙ වටිනාකමක් තේරෙන් නෑ එහෙම අයට තේරුම් කරන්න ත් බැහැ ගහගන්න එන්නෙ ඔය තියෙන්නෙ අපේම අතිතය මොන කරුමෙටද මං දා අපිට ඒව අමතක යි දැනි නොදැනි යනව වාගේ ඔබතුමාට පිං මෙහෙම හරි අපට දැනගන්න සලස්සනචට ඉදිරියට යන්න ඔබතුමාට විර්ය ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි
@kannangarakkc
@kannangarakkc Күн бұрын
ඔබ තුමා කරගෙනයන මේ සත් කාර්‍යය සියලු යහපත් ආශිර්වාදයන් ලෙබේවා
@MalaniKarunasingha
@MalaniKarunasingha Күн бұрын
Helynt jywew budusrni
@ranjanpriyadarshana6400
@ranjanpriyadarshana6400 Күн бұрын
තෙරුවන් සරණයි🙏
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Күн бұрын
තෙරුවන් සරණයි! නීරෝගී සම්පත් උදාවේවා! දීර්ඝායුෂ ලැබේවා අපේ මහාත්මා.
@ruwanchamika660
@ruwanchamika660 Күн бұрын
අනේ ඔව් ගුරුතුමනි ...අදටත් සුරක්ෂිතව තියෙන්නෙ අපේ ඈයෝ ඕවට පය නොතිබූ නිසයි......නිල් දිය පොකුණට වෙලා තියෙන දේ දැක්කාම හිතට මාරම දුකයි.....ඔය ස්තාන සුදුසු කාලෙදි සුදුසු පරිදි නිරාවරණය කරන්න......ඔබතුමාට බුදුසරණයි 🙏 ......මගෙ හෙලයට ජය💪
@animalia2106
@animalia2106 14 сағат бұрын
වීවරන ඉල්ලන විට විත් හනිකට ඔබ දනගහන්න සෙවනැල්ලක් වගෙ ආත්ම ගණනාවක් පසින් එන්න එකල මෙකල තුන්කල තුන් ලොව හතුරන් සලිත වෙන්න ද්‍රෝහී නසන්නට දේවිය මන්දෝදරි හනික එන්න
@NalakaBandaara
@NalakaBandaara Күн бұрын
❤අපි ඉලග පරම් පරවත් ගොඩ දමු❤
@සුජාන්කුමාර
@සුජාන්කුමාර Күн бұрын
තියෙන තැන් ගැන කිසිම නමක් ගමක් සඳහන් කරන්න එපා අයියේ.අපේ ඓතිහාසික දේවල් නැත්තටම නැති කරලා දායි.❤❤❤❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 күн бұрын
ඔබගේ කතාව ට සවන් දෙන විට, ඌව පළාතේ උපන් අයෙකු ලෙස රාවණා රජු පිළිබඳ ඉමහත් ගෞරවයකින්, භක්තියකින් හිත පිරී යයි💐💐💐💐🙏🙏🙏💐💐💐
@pathmakumari3323
@pathmakumari3323 Күн бұрын
තෙරුවන් සරණයි
@hasitharuwan4933
@hasitharuwan4933 Күн бұрын
බුද්ධ දර්ශනය සහ රාවණා දර්ශනය මේ මහ පොලව මත ඉතා ඉක්මනින් වැජබේවා.ඒකායන පැතුම එයයි
@harshakuma5
@harshakuma5 2 күн бұрын
තෙරැවන් සරණයි ගයාන් මහත්තයා ❤❤❤ ජය ශ්‍රී ❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 күн бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි ❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය සැනසීම ළඟා කරගනිත්වා
@dineshOpatha8
@dineshOpatha8 2 күн бұрын
අපි එකතු වෙමු.මුලින්ම
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 2 күн бұрын
ජය ශ්‍රි
@Mgpangammana
@Mgpangammana 2 күн бұрын
me dewal apita ahanna wath lebune oba tuma nisai.godak pin sidu wenawa ape gurutumani obata...ape gayan guru dewidunta namaskara wewa !!! Ape hela rawana ugaya newatha sthapitha kirimata oba tumata siyalu shaktiya teruwan balen maha rawana pihiten lebewa !!!
@sampathsaman8739
@sampathsaman8739 Күн бұрын
ආදරෙයි ගයාන් අයියේ ,,
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage 10 сағат бұрын
Mama හැමදාම බුදුන් wadala රාවණා රජුට pin danawa. Sakwithi රාවණා රජු නැවත පැමිණෙන තුරුම බලාගෙන einnawa.
@thilinachanaka
@thilinachanaka 2 күн бұрын
දීර්ඝායුෂ අයියන්ඩි❤️
@sathsaraperera6029
@sathsaraperera6029 2 күн бұрын
ජය ශ්‍රී ♥️🙏 රිටිගල 🥺
@iroshaudayanthi472
@iroshaudayanthi472 Күн бұрын
Oba thumata godaak pin athwenawa. Nidureedima e watina sthana pin aththanta dakinnata labeevi. E raawana ugaya bihiwewa! Bududahama surakeewa!
@EzivoTravel
@EzivoTravel Күн бұрын
digatama karagena yanna shakthi dairaya labewa
@SudarmaKumari-y7p
@SudarmaKumari-y7p 2 күн бұрын
බුදු saranai ඔබ thumata 🙏🙏🎉🎉🎉
@sarathSarathbandara
@sarathSarathbandara 2 күн бұрын
Viswa nithiyata anuwa yali mathuwana ape urumaya obata ආ යුෂ බොහෝ වෙවා me Sam sara gamne ma kragaththa u.kusal oba thumatath atmikawa adatath ape uruma rakna siyalu helayantath anumodam wethwa🙏🙏🙏
@manikebmunuge2889
@manikebmunuge2889 2 күн бұрын
දීර්ඝායුෂ ඔබට 🙏🙏🙏..
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 2 күн бұрын
Adambarai mage rata gana. Me rate ipadunata mata godak sathutui..
@erandajeewa1030
@erandajeewa1030 14 сағат бұрын
Obathumata maha ravana pihitai... 🙏🙏🙏🙏
@yasawathiemenike6686
@yasawathiemenike6686 Күн бұрын
දැක බලාගෙන කළ අයට වැඳල යා යුතු තැන් කිලිටි කරන උන්ට දඬුවමක් නැද්ද. මේතැන්වලට සීමාවන් දැමිය යුතුම යි. ඔබ අපට විශ්වාසයි.සුරක්ෂිතයි කීවම ඇතිවෙන සතුට කියල නිම කරන්න බෑ. ඔබට පින්.
@ChammaShamila-y2i
@ChammaShamila-y2i Күн бұрын
❤ Suba saho
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 2 күн бұрын
මට මතක් වුනේ පිදුරංගල. ඇත්තටම මෙය වෙනත් ස්ථානයක්. නමුත් රකුන් ගිර වගේම මේ ස්ථාන හෙළි නොකිරීම වඩා හොදයි. අපි සපත්තුවත් නොදා නගිද්දි බෝතල් බයිට් අරන් ගිහින් ඒ ශුද්ධ වූ ස්ථාන අපවිත්‍ර කරන අපේම සමහර අය නිසා වල් වැදිලා හරි ඒ ස්ථාන ආරක්ෂා වීම වඩා හොදයි තමයි. හෙළයේ මේ ගාම්භීර ස්ථාන වල තතු කියන ඔබට තෙරුවන් සරණත් දෙවි රැකවරණයත් හිමිවේවා! 👍🙏🌹💖🧘
@pradeepkumara4439
@pradeepkumara4439 2 күн бұрын
❤🙏සුබ දවසක් ගයාන්.. ස්තුතියි ❤🙏🎉
@susithasampathnanayakkara
@susithasampathnanayakkara Күн бұрын
මේ ඝාන්ඨාරයේ යදම ඇද අනුනාදය ඇසීමේ දැඩි අවශ්‍යතාවයකින් පසුවෙමි.එම ශබ්දය මතක අළුත් කරාවි යැයි හැඟේ. 🌳🙏🌳
@pandukadesilva4420
@pandukadesilva4420 2 күн бұрын
Omm yagukawrana mantaka mihithala dasaseershapathi srilankeshwara rawana namo Mahan
@sanjuladilshan9211
@sanjuladilshan9211 2 күн бұрын
කොක්ගල නිලමේ පොතේ එන සිද්දිය සත්තයක්ද..... ජන්තුයි අමරයි ගැන කියන කොට මතක් උනේ....❤
@dilankamadushan-h1i
@dilankamadushan-h1i Күн бұрын
Ow
@pathmaherath5036
@pathmaherath5036 2 күн бұрын
Theruwan saranai 0bathumata. Metharam watina ape athithaya aehenavitath hadawatha gehenawa.🎉🎉🎉❤❤❤❤❤
@sudathwijekoon9369
@sudathwijekoon9369 Күн бұрын
Ane dekaganna athnam🙏🙏🙏🙏🙏🙏🙏
@danukaamarathunga
@danukaamarathunga Күн бұрын
මහා රාවණ රක්ෂයනය චක්‍රායුදය වැනි වැඩසටහන් පොත් වලින් එනවනම් අපේ අම්මලා තාත්තලාට කියවන්න පුළුවන්. කොතරම් වටිනවා ද 🙏🙏🙏
@chinthakachinthaka3205
@chinthakachinthaka3205 2 күн бұрын
Jayawewa 💪💪
@KrishanthaMudalige
@KrishanthaMudalige 2 күн бұрын
මම හැමදාම වැඩසටහන අහනවා අයියේ . අපි හැමොම ඔයත්එක්ක යින්නවා හෙලයින්ට ඇය
@roshanidanthurebandara3719
@roshanidanthurebandara3719 2 күн бұрын
නැවත නැවතත් මේ පිං බිමේම ඉපදේවා... මගේ පරම පැතුම එයයි.❤️❤️.. ඔබතුමාට පිං...🙏🙏🙏
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 2 күн бұрын
ඇත්තටම ගයාන් අයියා අපෙ රටේ මිනිස්සු මොනතරම් නිවටද මොනතරම් කාලකණ්ණි අධම අවජාතක ජාතියක්ද අපෙ රටේ නිර්මාණ අපෙම උරුමයන් අපිම විනාශ කරගන්නවා ගයාන් අයියා මේ නිර්මාණ තිබෙන තැන් පිළිබදව හෙළි කරන්න එපා. ඒවා එහෙම්ම තිබ්බ දෙන්. අර නිල්දිය පොකුණ වෙච්චි දේට ඇත්තටම ලොකු කණගාටුවක් වගේම😢ලොකු තරහක් ඇතිවෙනවා 😡😡 අපේම දේවල් අපිම විනාශ කරගන්නවා ඒක් නිසා තමයි අපිට මහා රාවණා අධිරාජ්‍යතුමා වගෙ ශේෂ්ඨ රජකෙනෙක් ආයෙ පහළ වෙන්නෙ නැත්තෙ😢😢 අපෙ මිනිසුන් පව්කාරයි
@chathurask6792
@chathurask6792 Күн бұрын
🙏🙏🙏❤️
@cecilfernando3567
@cecilfernando3567 2 күн бұрын
Oba apawa gena Yana me balaporottuwe gamane apa Sama wandana karuwo wemu. Obata godak pin gurutumani.. newatha newathat boho pin obata gurutumani.
@madhawamadusanka4155
@madhawamadusanka4155 2 күн бұрын
Maha rawana❤adarei Hela bimata❤
@ramaseye8567
@ramaseye8567 Күн бұрын
👍👍👍✋✋✋
@rasangikajayasinghe
@rasangikajayasinghe 2 күн бұрын
❤❤❤🎉
@sheelanamal3300
@sheelanamal3300 2 күн бұрын
God bless you and your family
@preethigunathilake6146
@preethigunathilake6146 2 күн бұрын
හීන,දීන,නිවට කැනහිලුන් කැලේට දිවයද්දී....උදාවන නව අරුනැල්ලෙන් පසු...
@lahirubandaraathapaththu
@lahirubandaraathapaththu Күн бұрын
🔱🔱🔱❤️❤️
@Sujatha-du4we
@Sujatha-du4we Күн бұрын
Nildiya pokuna kisiwekuta yanna nodeemata rajayen piyawara Gatha uthui.Ape modaminissu puravidyathmaka sthanawalin salli garanna purudueela Ratagana kakkumak na.Harima dukai.
@lakshmidapana1569
@lakshmidapana1569 2 күн бұрын
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌾🌾🌾🌾
@sewminideshanimadanayaka
@sewminideshanimadanayaka 2 күн бұрын
❤❤jayama wewa
@JeninDilan-v4d
@JeninDilan-v4d 21 сағат бұрын
🙏😃
@sheelanamal3300
@sheelanamal3300 2 күн бұрын
Thanks. You so. Much you. Birn. Good news
ථුල්ල මහ සෙනෙවිතුමන්ගේ අසිපත - CHAKRAYUDHAYA 90
22:26
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
සත් දිශාවකට දිවෙන උමං පද්ධතියක් - CHAKRAYUDHAYA 89
22:05
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
පුලස්ති ඍෂිවරයාගේ තවත් ශෛලමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 88
20:55
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54