රාවණ මහ රජුගේ ස්වර්ණමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 93

  Рет қаралды 6,535

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 177
@sarathkumara8484
@sarathkumara8484 2 күн бұрын
මෙිවා සියැසින් දකින්නට පුඋුම අශාවක් දැනෙන්නේ 🔥😍👍
@akilamaduranga9817
@akilamaduranga9817 2 күн бұрын
මෙ කොටස දානකම් බල හිටියෙ ,කලින් ටික ඔක්කොම ඇහුව ,දැන් මෙ ඉතිහසෙ ගැන තර්ක වැඩි ,පෙලක් අය බොරු කියන්න පුදුම වෙහෙසක් ගන්නෙ ,කෙලින් කතා කරන මෙ වගෙ අය ඉන්නකන් මෙව යටගහන්න වෙන්නැ♥️🙏
@ThariduDilshan-r5s
@ThariduDilshan-r5s 2 күн бұрын
eka aththa saho
@akilamaduranga9817
@akilamaduranga9817 2 күн бұрын
❤❤​@@ThariduDilshan-r5s
@LegendOF_sports
@LegendOF_sports 2 күн бұрын
@Update-1st
@Update-1st 2 күн бұрын
සියලු බුදුන්වහන්සේලා පහල වන මේ බිමේ පින් ඇත්තන්ට උතුම් නිර්වානය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා මට බැරි වුනත් 🥺
@nalikarajapaksha-hz6tq
@nalikarajapaksha-hz6tq 2 күн бұрын
හිතට මාර දුකක් ඇති උනා...
@ThimiraRukshan-k9m
@ThimiraRukshan-k9m Күн бұрын
හෙළයට අයෙත් පණ දෙන සර්ට පින්.🖤💪
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 2 күн бұрын
හෙලයන්ට ඉදිරියටම දිනෙන් දින ජයවෙවා !!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සුජාන්කුමාර
@සුජාන්කුමාර 2 күн бұрын
දැන්නම් අයියේ වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ අයියේ❤❤❤❤❤❤❤❤❤❤ඔයා තෙරුවන් සරණයි දෙවි පිහටයි අයියේ
@Mirrorකැඩපත
@Mirrorකැඩපත 2 күн бұрын
හෙලයට රාවණා දෙවි පිහිටයි෴
@JanakaChathuranga-h1h
@JanakaChathuranga-h1h 7 сағат бұрын
අපිට මේවා දකින්න පින් මදිද මන්දා❤❤❤❤❤ජය.....දීඝායු......ජය ධරණී
@chamindakumara4782
@chamindakumara4782 2 күн бұрын
අනාගත රාවණ යුගයක මෙවන් අත්වැරදීම් සිදු නොවේවා!!!!
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 Күн бұрын
ඒක ලෝකයේ සොබහවය එය නවත්තනවට වඩා අපි නැවතීම ප්‍රගුණ කළා නම් හරි.
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv 2 күн бұрын
තෙරුවන් සරණයි 🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා මහා රාවණා දෙව් රජුට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබට බොහෝම ස්තූතියි
@earngaeranga1785
@earngaeranga1785 2 күн бұрын
ආදරෙයි ගොඩක් api රාවණා ta ඔයාට ගොඩක් ayye අපිට අසයි අයියා මෙවන් දේවල් දකින්නට 🌹🌹🌹🌹🌺🌺🌺🌺💕💞💕💞💕
@RanjanPokunugala
@RanjanPokunugala 2 күн бұрын
දේශයේ අභිමානවත් හෙළ පුතනුවනි රාවණ නිරිදු ගේ ඉතිහා සය සක්සුදක් දන්නා ඔබතුමන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපේ ගොත ම මුනිඳුගේ උපන් තැන බුදුවූ තැන පළමු දම් දෙසු තැන පරිනිර්වානය සිදුවු සථාන වර්තමාන නම් ගම් ඇති ව පෙන්වා දෙන්න
@MRD-pv7lm
@MRD-pv7lm 15 сағат бұрын
තෙල්දෙනිය ඹඹරගල රජමහා විහාරය හිරිවඩුන්න බෝධිමූලය ඉසින්බැස්සගල සීගිරිය 🙏🙏🙏
@rasikanalin5108
@rasikanalin5108 14 сағат бұрын
ඒක නම් බොහෝ පිං අත්වෙන වැඩක්. තැන් කීපයක් ගැන කතාබහ ඇති බැවින් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ නිවැරදි ස්ථානයන් සතර ගැන පැහැදිලි කිරීමක් කරන ලෙසටයි. හැමෝටම තෙරුවන් සරණයි ...
@animalia2106
@animalia2106 Күн бұрын
වෙනදා මෙන් බැහැනෙ කෙලින් ඇවිදින්න පුතු පැටියෙක් ඇවිත් මගේ කුසට අද අල්ලා කොන්ද වමතින් පිට බර කරම අක්කා ඇවිදිය් වේදනා සිත මලව අපි හයදෙන එ පසු පසින් එකතුවෙලා අක්කා වගේ දෙපසට වැනි වැනි යන්නා කන්නාඩිය ගලවා හැඩ මුහුනොරවා නපුරු හඩින් අක්කපි සැම වෙත බැන්නා රණ ෂූරිය වූව නමුද අපරාජිත බැහැ ඉවසන්න මල්ලියෙ මට විලිරුදව අක්ක කිවූ ඒ වචනෙට කදුළු ටික ඇස් පුපුරා මහ සයුරක්‌ මෙන් ගැලුව සිහිසන් වූ නිතිනිටවත් සිහි එන්න තව කල් යයි රශ්මිය අත තබ කීව ඉවසන් අක්කේ තව මොහොතයි ඇත්ත කුස අත ගාමින් කිව්වේ මා සොවින තුන් ලොව මැඩි වීර පුතුන් උපදින්නා නිතිනි පුංචි අම්මට යලි සිහි එන්නා පුංචි සිගිත්තා අක්කාගේ දැකමා නො එරුණහොත් නිතිනිය හට කිරි පුදුමා ලොකු පුතු නලවන්නට මව් පස් දෙනය එනමුදු අක්කා නම් තව ඇද උඩය උන් හට දී මා පුතු හුරතල් වෙන්න පිය නැගුවෙමි මා රන් කද අක්කා වෙත කඩු දෙකකින් ගිනි පුපුරුත් නැන් වෙන්න සටන් වැදුණු කොටි ධේනුව ඇද උඩය මතක් වුන නමුද පුතුගෙන් වන හරිය සිනා සිසී මා සිටියේ ඈ ලගය චනු පිස්සි වෙත
@BUDDHAWALOKA
@BUDDHAWALOKA 2 күн бұрын
ජය ශ්‍රී 🐉🐉❤️❤️ මහා රාවණා පිහිටයි
@NisithaNuwantha
@NisithaNuwantha 2 күн бұрын
ජය ශ්‍රී මහා රාවණ ❤❤❤
@DissanayakeGayanbd-or2mw
@DissanayakeGayanbd-or2mw 2 күн бұрын
තරහ අවසර අත්මික උත්තමයෝ ගැන තව විස්තර පොඩ්ඩක් හෝ පැහැදිලි කල හැකි නම් ගොඩක් පිං ඔබතුමාට.
@asangabuddhi2099
@asangabuddhi2099 2 күн бұрын
ජය ශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 🙏
@ishanisamanthika1193
@ishanisamanthika1193 15 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤එදා චන්න පෙරේරගේ අංජලිකගෙ හිනාවට ආස කරපු ඔයා රාවණාගෙ ඉතිහාසෙට ඇබ්බැහි වෙලා තියෙන අපූරුව දකිද්දි පුදුම සතුටුයි ගයාන් ,
@chamilatharaka9222
@chamilatharaka9222 Күн бұрын
මාරම දුකක් දැනෙන හිතට..
@sumedharathnayaka5231
@sumedharathnayaka5231 2 күн бұрын
හෙලයට ජය...෴
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි ❤ අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@pradeepkumara4439
@pradeepkumara4439 2 күн бұрын
🙏❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි 🎉❤🙏
@indi15
@indi15 2 күн бұрын
තෙරුවන් සරණයි 🙏
@thamokshikavindya1050
@thamokshikavindya1050 2 күн бұрын
ඊළඟ වීඩියෝ එක එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා සර්ට තෙරුවන්ි සරණයි
@rajithadesilva1407
@rajithadesilva1407 Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
@Priyantha-k6z
@Priyantha-k6z 2 күн бұрын
❤❤❤සත්‍ය
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 2 күн бұрын
දැක්කා මෙය දමා තියෙනවා. නමුත් ගෙදර එනකන් හිටියේ පිළිවෙලකට ඇසිය යුතු නිසා. 💐💐💐
@cecilfernando3567
@cecilfernando3567 2 күн бұрын
Obata godak pin gurutumani. Palaweni comment eka magen. Hela bhumiyata Jaya.
@RanjandammikaRanjandammika
@RanjandammikaRanjandammika 2 күн бұрын
ගොඩක් වැදගත්
@SanjeewaAtukorala
@SanjeewaAtukorala 2 күн бұрын
මේ දේවල් පිළිබඳව අපිට කියල දෙනවට ඔබට ගොඩාක් පිං 💖💖💖
@chamindaindrjith5273
@chamindaindrjith5273 2 күн бұрын
හෙළ භූමිය දිනේවා.... තෙරුවන් සරණයි ...
@RevDhammananda-j1v
@RevDhammananda-j1v Күн бұрын
ආසිර්වාද වේවා
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 2 күн бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@erandajeewa1030
@erandajeewa1030 2 күн бұрын
Iwasumak nethiwa inne ithuru kotasa ahanakan.. Obathumata maha ravana pihitai.. 🙏🙏🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 2 күн бұрын
SARADEWAA MAHA RAWENA!🙏❤💐 DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAWENA!🙏💓💐 JAYNE JAYAMA WEWA CHAKKRAYUDAYA!🙏💓💐
@sumedharathnayaka5231
@sumedharathnayaka5231 2 күн бұрын
බරාඳු සෙනෙවි තුමන් හිස අත බැඳගෙන වේදනාව පිට කරා කියන කොට කියා ගන්න බැරි වේදනාවක් කනගාටුවක් දැනෙන කොට මගේ ඇඟට කරන්ට් එක වැදුනා වගේ උනා..😢😢
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb Күн бұрын
Rawana Raju matu budu wewa ❤❤❤
@sewminideshanimadanayaka
@sewminideshanimadanayaka Күн бұрын
obata jayama wewa gurutumani. siyalu muthun miththan suwapath wewa
@janithsrilan5564
@janithsrilan5564 2 күн бұрын
අද දැනුන හැගීම 😢
@malanikulasekara5376
@malanikulasekara5376 2 күн бұрын
video eka balala loku kalpanawakata geya mona tharam horu inna ratakda newatha video eka enathuru bala setimi theruwan saranai dewe pehitai
@Mgpangammana
@Mgpangammana 2 күн бұрын
adanm godak duka hituna me katawa ahala. Teruwan saranai ape gayan ayyata !!!
@yonaljayaraj
@yonaljayaraj 2 күн бұрын
මහත්මයා කවද්ද අපි මේවා දැස්දේකේන් දැකගන්නේ
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 2 күн бұрын
අපිට හැම දාම අහිමි වීම් විතර ද සිද්ද වුනේ ... 😢
@QwQw-jm1rr
@QwQw-jm1rr 2 күн бұрын
👍👍👍
@uar.sanjeewa6362
@uar.sanjeewa6362 2 күн бұрын
මුලින් බැලුවේ මං❤
@hasithathennakoon7787
@hasithathennakoon7787 2 күн бұрын
Eekata nm aduna sir😢❤
@pandukadesilva4420
@pandukadesilva4420 2 күн бұрын
Omm yagukawrana mantaka mihithala dasaseershapathi srilankeshwara rawana namo Mahan
@chathurask6792
@chathurask6792 2 күн бұрын
🙏🙏🙏❤️
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m 2 күн бұрын
ane a asipatha thawamath ape rte thibewa
@lahiruranasinghe8013
@lahiruranasinghe8013 2 күн бұрын
Ane mage aiye as deka wahagena hamadama wage man me wadasatahanat ahagena hitiye dannema natuwa as deken kadulu watuna mata me katawa ahala mehema duka hithunanam ada a senawi tuma kohoma widawanna atida kiyala mata hitagannawat baha.kiyana aka mata hodatama teruna ane ai ape dewal apema mihisun me widiyata winasa karannemama rawana wadiyek hatiyata minissunta sapa karanne naha namut me wage dewal karana kala kanniyanta soba dahame mawagen wishwa matawage balayen karana waradi dewal walata nisi daduwama labennama one kiyala man karala tiyena yam kisi pinak atnam a balen aya sidda wewa kiyala dadiwa wishwa matawagen itama bagapath wa illa sitinawa. Kese wetat aiyeoyata yoda bala yoda shaktiya labewa ai mage prarthanawa.obata RAWANA NIRIDU PIHITAI🙏🙏 YAKKUNTA JAYA....😢😢👹️👺👹️👺💪💪💪
@MgchandraSiriwardhana
@MgchandraSiriwardhana Күн бұрын
Ape helayata maha rawana pihitai !!!
@danukaamarathunga
@danukaamarathunga 2 күн бұрын
❤❤
@sarojakumari-fq5ek
@sarojakumari-fq5ek 2 күн бұрын
🎉🎉🎉
@NisithaNuwantha
@NisithaNuwantha 2 күн бұрын
❤❤❤❤❤
@sachi8072
@sachi8072 2 күн бұрын
❤❤❤🎉🎉🎉
@supunlakmallakmal4965
@supunlakmallakmal4965 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ramaseye8567
@ramaseye8567 2 күн бұрын
✋✋👍👍👍👍
@evawickramarathne8834
@evawickramarathne8834 2 күн бұрын
ඉතිහාස පා‍‍‍‍ටමාලාවට සම්භන්ධ වෙන්නේ කොහොමද?
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 Күн бұрын
සූම් හරහා ඉගැන්වීම් කළා නම් මමත් එනවා❤
@Kasundissanayaka95
@Kasundissanayaka95 2 күн бұрын
Gayan guruthuma 🙏🙏
@shandrikasriyani101
@shandrikasriyani101 2 күн бұрын
අපගේ බෝසතාණන් වහන්සේගේ ඉපදිම ඛුදුවිම පිරිණිවන් පෑ ස්ථාන ටික හරියට පැහැදිලි කරනවා නම් ගොඩක් හොදයි විවිධ මත නිසා ඔඛතුමා ගෙන් සත්‍ය බලාපොරොත්තු වෙනවා
@pandukadesilva4420
@pandukadesilva4420 2 күн бұрын
Gayan malli rawana kathawasthuwa chithra patiyak karamuda,mahajanathawa danuwath weema sandaha?
@TenishaLakshi
@TenishaLakshi 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@HarshaDeepani
@HarshaDeepani 2 күн бұрын
Me kathawa mage jeewithe ahapu dukama hkithena kathawa
@madhawamadusanka4155
@madhawamadusanka4155 2 күн бұрын
Rawana❤
@md.4968
@md.4968 Күн бұрын
එ අසිපත ගත්තු සෙට් එකටනම් ඉතින් ලොවෙත් සොට් එක හම්බ වෙන්න ඇති , ඔවා විකුනන් කාල ගෙදර ඉන්න දරුවන්‍ටත් කන්න දෙනව කියන්නෙ එ පොඩි පැටව්නුත් පව්, දන්න තරමින්නම් අනුන්ට අයිති දෙයක් ගන්න තියා හිතන්නවත් එපා 🙏 එතරම් සාපයක් වදින්නෙ, නිදන් කියන දෙවල් එක්ක සෙල්ලම් කරන්න හොද නැ, සංසාරෙන් තමන්ට උරුම දෙයක්නම් ඒක කොහොම හරි ලැබෙනව තමන්ට, අපෙ ගෙදරත් නිදහනයක් තියෙයි,කියල ගොඩක් අය විස්තර කියල තිබ්බත් ඒකත් අවුරුදු ගානක් පරනයි කියල කියනව තනිකරම රට ළූනු ගෙඩි විතර ලොකු මැණික් ගල් 72ක් විතර තියෙයි කියල අපෙ ගෙදරට ආපු කිහිප දෙනෙක්ම කියල තියෙයි, කල්පයක් අපි ජිවත් වෙනවනම් එතරම් කල් ජිවත්වෙන්න සල්ලි තියෙයි කියනව ඒ නිදහනෙ,අතබලල සාස්තර කියන ගැනු අයත් අපෙ අම්මට කියල තිබ්බලු එහෙම කතාවක්,ගෙවල් බලන්න ආපු අය,කට්ටඩි ගුරුකම් කරන්න ලග අහල පහල වෙනින් ගෙවල් වලට ආපු අයටත් පෙනිල ,අපෙ ගෙදර පිටිපස්සෙ කොස්ගහ යට පොඩි ගල් ලැල්ලකින් වහල අඩි 3ක් වගෙ යටලු තියනව කියන්නෙ , ඒක මටයි අම්මටයි ලොකු අක්කටයි සංසාරෙ උරුමයක් තියෙයි කියලත් කියනව, අපිනම් ඔව පස්සෙ පන්නෙ නැ,නැති ගානට ජිවත් වෙන්නෙ, අපෙ ගේ හදපු බාසුන්නැ කට්ටඩි වැඩ දන්නව පොරට පෙනවලු ඒක පොර ඔක ගමු ගමු කියල අපෙ ගෙදර අයට කියනව මටත් කතා කරල කිවා කිහිප වතාවක්ම, එත් අපි එකට කැමති උනෙ නැ, ඉටපස්සෙ ටික කාලෙකින් එ බාස්ට කරදර පිට කරදර ආව නඩු හබ වලට, ලෙඩ උනා, ඉන්න හිටින්න බැරි ගානට ආව, අපිටත් පොඩි පොඩි කරදර ආව සමන්දෙවියන්ට කියාහිටල බාරයක් උනා ඊටපස්සෙ හරි අපිට කරදර නැ,මෑතකදි දුර පලාතක ස්වාමින් වහන්සෙ කෙනෙක් වැඩල ගෙදරට ආදාරක් එකතු කරන්න එ හාමුදුරුවොත් කියල මෙ ගැන,හැබයි කියල දැම්ම අතවත් තියන්න යන්න එපා කියල, ලැබෙන්න ඔනි කාලෙට එදෙවල් නිකම්ම ලැබෙවි කියල, දැන් ගන්න ගියොත් ගෙදරින් දෙන්නෙක් බිලි ගන්නවලු බහිරවයො, අපි එහෙම දෙයක් නැති ගානට ජිවත් වෙන්නෙ, සමහර දවස්වලට එතනින් පිච්චමල් සුවදක් එනව, එක එක සබ්දත් ඇහෙන, තලගොයි දෙන්නෙක් සුදු නයෙක් එ අවට සැරි සරනවා අපෙ මිදුලටත් එනව ඉතින් උන්, සමහර විට රජකාලෙ හිටපු අය නිදන් කරපුව වෙන්න ඇති, රත්නපුරෙ අපෙ පැතිවල කොහොමත් හොදට මැනික් තියෙන නිසා එ හිටපු අය වෙන්න ඇති, අනුන්ගෙ දෙවල් ගන්නව කියන්නෙම සොරිම තමයි
@87Nayani
@87Nayani 2 күн бұрын
වර්තමාන මිනිසුන්ට මොනවා වෙලාද.. අහෝ.. අපේ උරුමය රැක දෙන්න දෙවියනේ .. 🙏
@kumarirathnayaka7354
@kumarirathnayaka7354 2 күн бұрын
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@sheelanamal3300
@sheelanamal3300 Күн бұрын
Today. I am. Herein. 1.time.i am. So. Happy. After. I. So sad. My. Dear
@md.4968
@md.4968 Күн бұрын
ඇත්තමයි නිකමට හිතල බලන්න අපෙ රටෙ මුතුන්මිත්තන් පරිස්සමට ගොඩනගාපු වස්තුන් මොනතරන්නම් කොල්ල කාලද, නිදන් හොරු වගෙම, රට ආක්‍රමණය කරපු පිටදේශක්කාර උන් මොනතරම් දෙවල් රැගෙන ගිහින්ද, මාරම දුකයි මෙවා අහද්දි,😢
@nishshanakaihala4119
@nishshanakaihala4119 2 күн бұрын
Mage raja obathumai❤
@sathsaraperera6029
@sathsaraperera6029 2 күн бұрын
පපුව පැලිලා යන දුකක් ඒක නම් 😢
@thushanvlog1290
@thushanvlog1290 2 күн бұрын
හෙල ධනය ,තාක්ෂණය ,උරුමය ,ඉතිහාසය , අපේම රටේ පරයින් විසින් විනාශ කිරීම තරම් සාපයක් තවත් nee....මෙවැනි අසමජාති වැඩ නතර කොට හෙලය නගා සිටවිය යුතුයි ......
@sathsaraperera6029
@sathsaraperera6029 2 күн бұрын
සෙන්පතිනියන් ගැනත් කියලා දෙන්නකෝ ගුරුතුමනි 🙏
@sriyaabey61
@sriyaabey61 6 сағат бұрын
අවුරුදු දහස් ගානක් ආරක්ෂා කලදේ බරාදු ගිය දවසෙම සිද්ධ වුන ාම එයා කොහොමද ඒදේ දරාගත්තෙ පව්😕💔 ඒදෙන්න ටමහොරාට හොඳ නුවනක් තියෙන වා කියන්නෙ ඒකතමයි ඒමිනිස්සු ඒක පිටරට කටවත් දිලද දන්නෙ නැහැ එහෙම නම්වෙන්න එපාදෙවියනේ හෙලබිම ට. අයිතිදේවල්😢😢😢😢😢😢
@HarshaDeepani
@HarshaDeepani 2 күн бұрын
Hayyo 😢😢😢
@earngaeranga1785
@earngaeranga1785 2 күн бұрын
Ayye munwa අපිට hyaganna බැරිද ayye munwa hamaghnna one ballo kalakanni නිදන් hru
@Mallikame
@Mallikame 2 күн бұрын
Mamasaramabalanava. . Oyata.keyanna Thayak.mata.teyanava Menusun.karanthe.vata.munta.sapavanna.ontama. ovateyanathn.hareyata.keyanna.apa.obata.pendannam.puta.❤❤❤❤❤ 🎉🎉🎉
@Maduranga-gc3be
@Maduranga-gc3be 2 күн бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@samudraliyanage4486
@samudraliyanage4486 12 сағат бұрын
Baradu eda gamansk yana bawa kauru ho pawa dunnada
@HarshaDeepani
@HarshaDeepani 2 күн бұрын
Puduma dukak😢😢😢😢😢
@chandikarajapaksha381
@chandikarajapaksha381 2 күн бұрын
අපි ගැන අනුකමිපා කර තව සිතා බලන්න .පිටරට වල වැඩ කරන අපට පාඨමාලා වලට සමිබන්ධ වීමට අපහසුයි, කොචිචර හිතේ කැමැත්ත තිබුනත්.ඔබගේ රේඩියෝ චැනලයටත් සවන් දීමට නොහැකි වුනා වෙලාව සම්බන්ධයෙන් ගැටලු නිසා .
@LasanYh
@LasanYh 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Күн бұрын
හෙළ eithihadaya ahaddi නිරන්තරයෙන් මටත් නොදනි කඳුළු කඩා හැලෙන්නේ aei..matama prasnayak..
@HashanWimalarathna
@HashanWimalarathna 2 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 күн бұрын
💐💐💐🙏🙏🙏💖💖💖💖🙏🙏🙏💐💐💐
@dineshOpatha8
@dineshOpatha8 2 күн бұрын
අපිට මේ උතුම් පිලිමෙට සදාරනය කරන්න බැරිද.
@kasunmadushanka6043
@kasunmadushanka6043 2 күн бұрын
🙏🙏🙏😥
@ceylonculinaryjourney
@ceylonculinaryjourney Күн бұрын
මේ ගැන කැක්කුමක් තියෙන මිනිස්සුන් වන අපටවත් මේ සොරකම් කරන ලද වස්තුව තියෙන තැනකින් යලි ලබා ගෙන නැවත ආත්මික සෙන්පති වරුන්ට ලබා දීමට හැකියාවක් තියෙනවාද ගයාන් මහත්මයා.. එසේ කිරීමට හැකිනම් මා දෙපාරක් නොසිතා ඒ වෙනුවෙන් ජීවිතය හෝ බිල්ලට තබා ඒ දේවල් රැකීමට දෙපාරක් සිතන්නේ නෑ.. ඇගේ ලේ කකියනවා🙏🙏 ඔබතුමා ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි🙏
@kannangarakkc
@kannangarakkc 2 күн бұрын
මෙහෙමත් ධනලෝභී තිරිසන්නු ඉන්න රටකට කොහොම හරියන්නද දෙය්යනේ
@cecilfernando3567
@cecilfernando3567 2 күн бұрын
Ape deyata mehema wenne ai?
@ruwanchamika660
@ruwanchamika660 18 сағат бұрын
ඊළඟ කොටස එනකම් ඉවසිල්ලක් නෑ......සියල්ලම හොදින් සිද්ද උනා නම් ඇති😕😔
@somalatha3761
@somalatha3761 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kapilabandara1001
@kapilabandara1001 2 күн бұрын
අම්බ ගොබ්බ මරි මෝඩ කෙමෙන්ට් දාන්නේ නැතිව කතාව මුල ඉදන් බලපල්ලා තේරෙයි හරියට මේක මොකක්ද කියලා....සමහර කොමෙන්ට් හරියට ගයාන්ට වැඩිය දන්න එවුන් වගේ...😊😊😂....
@akilamaduranga9817
@akilamaduranga9817 Күн бұрын
Ow bn
@lakmalipradeepa7716
@lakmalipradeepa7716 2 күн бұрын
බලවත් ආත්මිකයන්ට එම වටිනා වස්තූන් නැවත රැගෙන එන්න බැරිද?
@Sandeepadharmasena
@Sandeepadharmasena 2 күн бұрын
❤😢🎉🎉
@vidanalagelakshan7145
@vidanalagelakshan7145 2 күн бұрын
Baradu samag onemdayakat masudanm...sar.....
@nishanthikumari5972
@nishanthikumari5972 2 күн бұрын
Ane dukai Mae ahnakot.gayan sir kawdawat samja mdayen heli karnna epa mewa kumana wargaye minisun mewa ahnawada dannae nha.mage lakmaniyani suwapat karnna helatan eka hadin ekatu vima aniwaryai.
@lasithalalanka9559
@lasithalalanka9559 2 күн бұрын
AIYOOOO EKAT horakn karalada mewa ganna un hodin innawada ane mnda puduma minissu
@SgSg-r7z
@SgSg-r7z 2 күн бұрын
😢😢😢😢
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
ශිඛානීර විසින් බරාඳුට දුන් දඬුවම - CHAKRAYUDHAYA 94
21:18
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 2,9 М.
මහාකාල ඍෂිතුමන්ගේ අති ප්‍රබල නාග යෂ්ටිය - CHAKRAYUDHAYA 92
21:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН