KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ABCD ( Any Body Can Dance) ❤️👍 #chalatmalli #vlog #dance #sinhala #srilanka #2023 #family #friends
6:27
දානේගෙදර - චාලට් මල්ලි ❤️😂🙏
3:30
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
වැල්ලෙ දේවාලේ ❤️😂🙏
Рет қаралды 427,243
Facebook
Twitter
Жүктеу
1
Жазылу 238 М.
Chalat Malli
Күн бұрын
Пікірлер
@dilshannugawelage2966
Жыл бұрын
ඔයාල දවසක ලංකාවෙ ගොඩක් දක්ශ කන්ඩායමක් වෙනව ශුවර්..ලාංකේය සිනමාවට වෙනස්ම නිර්මාන ගේන්න ඉස්සරහට...ඔයාලට හොද අනාගතයක් තියනව..හෑමෝටම ජය වේවා..❤️❤️
@DMDKDissanayake
Жыл бұрын
එකනම් aththa... athal ekata mehema nam hariyata yamak igena gaththama kohomada..
@chalatmalli
Жыл бұрын
❤❤❤❤❤❤❤
@metalgod8326
Жыл бұрын
@@chalatmalli මචන් number eka දාපන්.. ගාල්ලට එන ගමන් ඉන්නේ .. set වෙමු ❤❤ ..
@pazzjayz5279
Жыл бұрын
වෙනම සම්මානයක් දෙන්න වටිනව මේ සෙනඟ අස්සෙ shoot කරපු එකටම 😂❤️
@kavindubimsara5867
Жыл бұрын
Sira 😂❤
@dushanranasinghe8991
Жыл бұрын
Video එකෙන් අපිව හිනස්සනවා වගේම දකුණෙ අපේම ලස්සන සංස්කෘතිය පෙන්නන එක තමා මාරම වටින්නෙ Keep it up chalat ayiye Superb video❤❤
@SurangaIndunil-d2p
Жыл бұрын
100k යන් චාලට් අයියේ ❤🎉 චාලට් අයියා සුපිරියක් කියන අය මේ කොනට ❤🎉
@Jpool121
Жыл бұрын
ඔයා නම් පට්ට අයියා ප්‍රවේගේ වගේ මේකත් ඇද ගෙන යන් ❤❤❤😂 ලග දිම ලක්ශේ පන්නලා යනවා ❤️
@nimdil...1999
Жыл бұрын
දැන් වැල්ලදේවාලෙ ඉවරයි 😒😒
@Jpool121
Жыл бұрын
@@nimdil...1999 😬😬😁
@QueenAnula99
Жыл бұрын
වසන්ත පෙන්නද්දි දාන වොයිස් එකයී චාමර පෙන්නද්දි දාන වොයිස් එකයි මරු අනේ 😂😂
@donachandrasiri3098
Жыл бұрын
ශිවා පරාදයි .. චාලට් මල්ලිගේ action වලට.. 😊❤
@Rowena__gamage
Жыл бұрын
දෙවුන්දර වීඩියෝ එක දාද්දි හිතුනා..ලගදිම වැල්ලේ දේවාලේත් විඩියෝ එකක් දාවි කියලා...සුපිරියක් තම්‍යි අයියේ...ගාල්ලේ ගැම්ම 💪 ❤
@AvishkaMdesilva
Жыл бұрын
චාලට් වටා ගොඩ නගන චරිත කිහිපය දිගටම ගොඩ නගන එක නියමයි God bless you ✝️
@tgtvofficial
Жыл бұрын
වැල්ලෙ දේවාලෙ feeling එක නම් කියල වැඩක් නෑ .. ❤
@Irusaku
Жыл бұрын
ජයෙන් ජයම වේවා අයියේ ... 😍🔥👌🙏 සුපිරියක් .. එකම ගමේම තමා ඉතිං ... දකුණේ බිහිවෙන්න ඉන්න තවත් සුපිරි චරිතයක් තමා ඉතිං ❤🎉
@dushansigma
Жыл бұрын
අඩේ බොක බොක්ක....එකක් එනකං බලං හිටියේ...සුපිරි බං චාලට් මල්ලී ❤❤❤❤❤BIGFAN
@GayandiSewmini....
Жыл бұрын
කතාව විස්තර කරන විදිහ නිසා වීඩියෝ එක බලන්න හිතෙනව . ❤❤ මරු තව දිග වීඩියෝ ඕනි චාලට් අයියේ 😂❤❤
@ShanRashmika-js6hx
Жыл бұрын
බදිනවනම් ගාල්ලෙන් තමා කෑල්ල නම් මාර හැඩයි ඔයාලා සෙට් එකටම ජය බෝ❤
@alonelife4389
Жыл бұрын
අපේ ගාල්ලේ අභිමානය ❤️
@shiran10
Жыл бұрын
විනීලට වගේම උඹටත් පට්ට ඇහැක් තියෙන කැමරාමන් කෙනෙකුයි එඩිටර් කෙනෙකුයි ඉන්නවා. අද ක්‍රෙඩිට් එක උන්ට. ජය චාලට් මල්ලි ❤
@ayodyakalhari
Жыл бұрын
Edit , video krannet චාලට් මල්ලිම තමයි
@MonsterfishtopAqua
Жыл бұрын
ඉදලා ඉදලා ඇත්තටම ලස්සන කෙල්ලෙක් video එකට අරන්
@T.A.D__
Жыл бұрын
_සුපිරියක් තාම අදත් 🧠💆♂_ _Yt එකෙ පිස්සුවක් වෙලා ඉවරයි චාලට් මල්ලී🧠_
@DMDKDissanayake
Жыл бұрын
මේක බලලා මහනුවර ඉදන් වැල්ලේ දෙවාලේට trip එකක් plan කරන මන් 😅😅😅
@hansikamadushani3730
Жыл бұрын
වැල්ලේ දේවාලේ මේ අවුරුද්දෙ ප්ලෑන් කරලා හිමීට ඊලඟ අවුරුද්දෙ එන්න😂💔
@DMDKDissanayake
Жыл бұрын
@@hansikamadushani3730 ha ha 🤣🤣 ennam ennam... aththatama walle dewale gana danagaththe me vedio eken.😇
@hansikamadushani3730
Жыл бұрын
@@DMDKDissanayake හී
@Jalbariproduction
Жыл бұрын
@@DMDKDissanayakeකට්ටියම මටත් සප් එකක් දෙන්න🥺 1k යන්න❤
@Jalbariproduction
Жыл бұрын
@@hansikamadushani3730කට්ටියම මටත් සප් එකක් දෙන්න🥺 1k යන්න❤
@lahirusandaruwan2541
Жыл бұрын
ආතල් විතරක් නොවේ ලංකාවේ ලස්සනත් පෙන්නනවා.ආදරෙයි චාලා💖
@pinkwolf916
Жыл бұрын
චාමරයගෙ eco වොයිස් එක 😂😂😂 ආයි...ආයි.... අයි..😂😂😂
@Kelwiz
Жыл бұрын
අම්බෝ යන්න පුලුවන් උබ යමන්කෝ😂
@MR50MODIFIED
Жыл бұрын
මට හිතෙන්නෙ අර කෙල්ල චාලට්ගෙ නංගි කෙනෙක් කියල ☝😌❤️
@malkimanpower7750
Жыл бұрын
නැ නැ එයා නෙමෙයි 😂
@MaleeshaNethmina-rr5ms
11 ай бұрын
1:49 බලපන්කෝ Huka😂❤❤❤
@poornimarathnayake6676
Жыл бұрын
අම්බෝ.....ආදරෙයි පැලෙන්ඩ. මේකනං පිස්සුවක් ඈ....❤️❤️😍😍
@sampathbandara8403
Жыл бұрын
මේ වගේ එහෙ මෙහෙ යන ඒවම ගහමු බන්...... අපිට මේ වගේ යන්න බැරි නිසා අපි මේවා වල ජීවත් වෙනවා... උබට පින් බන්
@chalatmalli
Жыл бұрын
thank you bokka adarei ❤❤❤👍👍👍👍
@simplelife3839
Жыл бұрын
දකුණේ නම ලෝකෙට ගෙනියන චාලට් මල්ලි ❤
@IrukaTv
Жыл бұрын
අනිවා ❤️😍
@nimeshwidu8036
Жыл бұрын
ගැම්මක්❤
@DinuBbh-vv9qy
Жыл бұрын
දකුනේ ඉන්නේ පිම්පියෝනෙ ස්ගො😂😂
@nimeshwidu8036
Жыл бұрын
@@DinuBbh-vv9qy වරෙන් පින්පියොන්ගෙ තරම පෙන්නන්න ගොන් කැරි#
@openworldphotography-oz4hy
Жыл бұрын
@@DinuBbh-vv9qy ඉතින් ඇයි මේකට ඇත්ත පිම්පියෙක් form වෙලා තියෙන්නේ😂
@ashanridly341
Жыл бұрын
Ado uba nam maru bn. Iye thama channel eka set une, okkoma video baluwa bn. Patta Talented. 🫱🏻🫲🏽❤️
@Kaushi-it2uy
Жыл бұрын
වැල්ලෙ දේවාලේ 😍 ජීවිතේ ආසම තැනක් ❤
@isurusadaruwan5658
Жыл бұрын
දවසක කියාගන්න බැරි තැනකට එනවා මේ සෙට් එක්😎🥺❤️
@ChethanaVishmika
Жыл бұрын
රැල්ල වෙරලට version 2 😂💔👍🔥
@apexraptor777
Жыл бұрын
Ralla veralata 🖕🏻Meka thama TELUGU film vala copy gahapu lankave ponna teledrama 🤮🤮🤮🤮🤮🤮🤮🤮
@ishthibbz
Жыл бұрын
ගාල්ල කියන්නෙ ආගමක් බං... ඒක නම් මරු ඈ... ගාල්ලෙ උන් එන්න බලන්න මේ කොනට.
@shalumusic644
Жыл бұрын
හරිනෙ අමාරුව 😂😂.. ආදරෙයි සෙට් එකට ❤️😍
@prashanthaautocad1352
Жыл бұрын
දකුණෙ සංස්කෘතික වැඩ ලස්සනට අල්ලනවා.. මරු. ජය වේවා
@uththejasasadi6406
Жыл бұрын
අපි දැක්කා චාලට් අයියාව ඇත්තටම නියමයි❤😂❤
@ThilakshanaDissanayake2887
Жыл бұрын
දවසක හොද තැනකට යනවා කොල්ලො ටික Vini ලා Wasthi ලා වගෙ..වෙනස්ම විදියට. ජයවේවා.💙🥰
@shashisewwandi-nr6qg
Жыл бұрын
රැල්ල වෙරලට ආදරෙයි 😂❤❤
@madhusankadasanayaka4348
Жыл бұрын
Adath supiriyak bokka😂😂
@nishalakrandi2272
Жыл бұрын
චාමර ලස්සනයි කියන අය කෝ ❤
@chamaramadusanka8712
Жыл бұрын
❤️
@varshasandhuprabha1216
9 ай бұрын
❤
@sandithlomitha-xw9vl
Жыл бұрын
යන්න පුළුවන් උබ යමන්කො 😂😂😂❤
@koshalrandunu2215
Жыл бұрын
මෙදා පාර වීඩියෝ ඵකත් ඵලම තමා චාලට් අයියා ඔයාගේ යාලුවෝ සෙට් ඵකනම් සුපිරි ඈ 😂😂😂😂
@lakshanchathuranga4736
11 ай бұрын
"යන්න පුළුවන් උඹ යමංකො වාහෙ" 😂❤
@thisarutheekshana42
Жыл бұрын
මේක සුපිරියක් බ්‍රදර්...ඔයාල වස්තිලාවගේ ඊටත් වඩා සුපිරී..මේ කමෙන්ට් එක පින්කරන්ඩෝ❤️🙂✌️🥺
@Cinama_clip
Жыл бұрын
අඩෝ පට්ට බන් 😂 ආතල් තමා. තව මේ වගේ ඒවා කරපල්ලා ජය වේවා ❤️
@roneeelk
Жыл бұрын
වැඩේ නම් ලස්සනයි ......මචෝ....❤❤❤ ලංකාවේ ගොබ්බ සංකෘති දැක්කහම පට්ටම අවුල් ලංකාවේ මිනිස්සු මාරම මුලාවක ඉන්නේ ....සත්‍ය හා ප්‍රායෝගික බුදුදහමට වඩා දෙයියෙක් ඉස්සර කරන් ....ඉන්දියාවෙන් එන ගූ බෙට්ටත් ලොකු කරන් කරේ තියන් දගලන අපේ රටේ මොඩ මිනිස්සු ....😢😢
@NAVIKKITHNADA-r2u
Жыл бұрын
Adath supiriyak thama❤
@sachiya5187
Жыл бұрын
*කාගන්නෙ නැතුව පලයං....ඒක තමා මම ආසම කන්සෙප්ට් එක❤👌
@lasinduyasinda3840
Жыл бұрын
ආරම්භ මරු බන් 😂😂😂
@lasinduyasinda3840
Жыл бұрын
😂😂
@SIGITHI_production
Жыл бұрын
මම තමා ස්සොරොම බැලුවෙ🥰🥰
@seniya851
Жыл бұрын
ඉතිං උබට සල්ලි හම්බුනාද බං
@theekshana_samudhitha
Жыл бұрын
Sirwt
@Dilshan...
Жыл бұрын
@@seniya851😌 ub wage harakek
@SIGITHI_production
Жыл бұрын
@@Dilshan... උබ මොන පොන්නයයෙක්ද පකෝ
@himeshsadaruwan184
Жыл бұрын
hrim ahinsaka widiyt athal ekk den , lassana containt oyl hdnne , mara athal bn😂😍
@realhero5655
Жыл бұрын
ආක්ශේ කුමාරගෙ මල්ලි වගේ චාලට් 😂👍
@NatureTravel67
7 ай бұрын
පට්ට ඒයි 🌝❤
@chamodhirushan8334
Жыл бұрын
පට්ට ❤❤❤❤ notification ආවා විතරයි බැලුවා ❤❤
@yasiruviraj3467
Жыл бұрын
වැල්ලෙ දේවාලය ගාල්ලෙන් පිට දකුනෙන් පිට ගොඩක් අය මේක දන්නේ නෑ ඒ ගාල්ලෙ ඒ ලස්සන උත්සවය ගොඩක් ගොඩක් අය දැනගත්තා ඇති මේ වීඩියො එකෙන් ගුඩ් ලක් මචා 🤝💪
@SachinthaNimsara-wx6ey
Жыл бұрын
අඩෝ සුපිරියක් බම් ආයෙ කතා නැ.චාලට් අයියියේ උබනම්.වැඩ්ඩෙක්❤🎉 💗💗💗💗💗💗💗
@pasinduabewickrama498
Жыл бұрын
Maru කට හඩ 🤜🤛🌻
@shorts-vl7zg
Жыл бұрын
අඩෝ මෙ අලුත් කෑලි ටෝක් කරලා දීපිකාට අහූනොත් මල හත්ති හු### ඈ 😂
@maliya389
Жыл бұрын
😂
@SeshanBhagye
8 ай бұрын
😂😂😂😂😂😂
@TripPisso
Жыл бұрын
❤ සුපිරියක් ✌️
@SB_drums
Жыл бұрын
තව ටිකක් වැඩිපුර videos දාන්නකෝ❤❤
@SakulArchana-so5pf
Жыл бұрын
අම්මෝ අදත් වැඩේ මරු පටට 💖💖💖😍 කැලි ටොක් කරන්න ගියාම ඔහොම තමා ඉතිම්😂😂😂😂
@rameh_sudarshana
Жыл бұрын
අලුත් එකක් එනකන් මග බලාගෙන හිටියේ 😊 ගැම්මක් තමයි ඉතින් කොල්ලො සෙට් එක😊
@kasunsiriwardana5167
Жыл бұрын
සුපිරි සුපිරි සහෝදරයා ❤❤❤❤❤ තව ටිකයි ලක්ශෙට කොඩිය දාන්න.... ජය
@Sjjejsis
Жыл бұрын
Episode 2500 විතර කතාව මෙහෙම මරු බන්😂❤️
@vidushasenash5475
Жыл бұрын
පෝන් එකෙන් ගහන ගේමට වචන අදාලම නෑ සුපිරිම අයියේ ❤
@Prami_D
Жыл бұрын
ඊයෙ හම්බුනා වැල්ලෙදේවාලෙදි 💟
@BUNTY11
Жыл бұрын
Chalat neh ithin supiriyak thama ithin patta lassanai me wage wada idiriyatath one
@chamathwijayawardane7020
Жыл бұрын
අඩේ ඒක වෙනම vibe එකක් දවසක යන්ඩ ඕන ❤️
@rangaoffice
Жыл бұрын
මරු බන් සුපිරියටම වැඩේ කරලා තියනවා. නියමයි මචෝ 👍🏻😁
@thushankalana4940
Жыл бұрын
වැඩේ සුපිරි 🔥👍 ලස්සනයි ❤❤❤🔥🔥🔥
@maheeshaudari6731
Жыл бұрын
වැල්ලේ දේවාලෙ video එක එනකන් තමයි බලන් හිටියෙ ඔයාගෙන්.නියමයි 👌 👍👍👍
@SaduniMadushika-ov7on
Жыл бұрын
වැඩෙ සුපිරි චලට් අයියෙ💗
@SumedaGunadeera
Жыл бұрын
Asha superb .amuthu gathiykuth thiyenwa .lassna vidio ekak .suba pathum all team
@john_do3
Жыл бұрын
වැල්ලේ දේවාලේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ ❤
@IshiniShehara-r3h
Жыл бұрын
අඩෝ අදත් මරු බන්❤😂😂
@malishagamingtech1000k
Жыл бұрын
සුපිරි ඇ අදත් විඩියෝ එක පට්ට ඇ ❤😂😂❤❤❤❤😊😊
@eshandewmina
Жыл бұрын
ගාල්ලේ සෙට් එක කො 💗
@tharushisandhunika8656
Жыл бұрын
මරෑ congratulations set ekatama
@LasithaNanayakkaralenlasitha
Жыл бұрын
Adooo memories at Welledewalaya !!! 😊😊😊
@danuranavien2782
Жыл бұрын
Supiriyak kollo .ජයවේවා
@liyofernandez8515
Жыл бұрын
Chalat ayyata තියෙන්නෙ akshey kumar ගෙ හිනාව....
@explorewts23
Жыл бұрын
Ado අදත් පට්ට බන් ගැම්මක් ❤😂
@IrukaTv
Жыл бұрын
සුපිරි සුපිරි අයියේ ...❤️😍🔥👌 ජයෙන් ජයම වේවා 🙏🙏🙏
@tharindutharaka7480
Жыл бұрын
Sirawatama supiri bn asai video balannnath 😊😊
@MiyuruWeerarathna
Жыл бұрын
Cinematography is improving day by day. Sira.
@චූටිදෝණි-ම4ර
Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Lifesrilanka2024
Жыл бұрын
හැමදාම සුපිරි වැඩක් කරන සෙට් එකක් ,ජය 👍
@charuniashela2963
Жыл бұрын
සුපිරියි කොල්ලො❤❤
@lalanimallawaarachchi55
Жыл бұрын
Chalet malli kiyanne niyama waddek 😃🥰
@dimuthurukshan1325
Жыл бұрын
චාලට් අයියා .වසන්ත එකෙන්ම ආදරෙයි ආ💜️
@sumudubuddika4411
Жыл бұрын
ආසම එකෙක්...ගේමක් ගහන්න...ආදරෙයි...😍❤💪
@prabathpathirana
Жыл бұрын
ලක්ෂෙට සෙට් වෙමු චාලට් අයියේ ආදරෙයි ❤️🤟🎷
@ranidukeshan2464
Жыл бұрын
පට්ට, ආයේ කියන්න දෙයක් නෑ, 💖, හොද තැනකට එන්න පුලුවන්,
@dhamidugayantha7295
Жыл бұрын
අපි 04 වෙනිද රෑ යන ගමන් වැල්ලෙදි මතක් කරත් එක්ක චාලට් අයියලා ගැන..💖🥰
@milaniweerasinha6923
Жыл бұрын
පට්ට....👍👍👍😃😃😁 සුපරි....👍👍👍😃😃😁
@venuka.sathsara
Жыл бұрын
මම හිතුවා වැල්ලෙ දේවාලේ වීඩියෝ එකක් දාවි කියලා 😇
@sathminimadushani3519
Жыл бұрын
අපි අම්බලන්ගොඩ ❤
@nethmikaushalya8440
Жыл бұрын
අාතල් තම ❤ ගැම්මාක් තම❤❤
@dineshliyanage3631
Жыл бұрын
ගාල්ලට ආඩම්බරයක් ❤❤❤ ජය වේවා සුභ වේවා 🙏🙏🙏🙏🙏
@LAKSHAN-h4q
Жыл бұрын
සූපිරි චාලට් අයියේ ... 😍😃😅❤
@lakshithamadushan8417
Жыл бұрын
ඒ මරු බන් 😂❤❤
@SikandaRaza-j1p
Жыл бұрын
හිනස්සලා මරන්න එපා මිනිහෝ අපිව..😂😂
6:27
ABCD ( Any Body Can Dance) ❤️👍 #chalatmalli #vlog #dance #sinhala #srilanka #2023 #family #friends
Chalat Malli
Рет қаралды 309 М.
3:30
දානේගෙදර - චාලට් මල්ලි ❤️😂🙏
Chalat Malli
Рет қаралды 280 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
14:25
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
Lochi
Рет қаралды 734 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 128 М.
5:23
Trip එක 😂❤️ part 2 #chalatmalli #vlog #sinhala #srilanka #travel #2023 #family #friends #funny
Chalat Malli
Рет қаралды 397 М.
8:32
දුරුතු මහා පෙරහැර - චාලට් මල්ලි ❤️🙏
Chalat Malli
Рет қаралды 207 М.
30:15
අලුතෙන් දාපු Tiktok ඔක්කොම එක දිගට 😜😜😜 #tiktok #comedy
Kanishka Lakshan
Рет қаралды 1,6 МЛН
23:26
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
5:43
පෙරහැර ❤️😂👍#chalatmalli #funny #sinhala #srilanka #vlog #2023 #friends #family #south #perahara
Chalat Malli
Рет қаралды 471 М.
7:34
නංගි බබා 2 - චාලට් මල්ලි ❤️😂
Chalat Malli
Рет қаралды 336 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 984 М.
7:23
ඡන්දය ❤😂👍 #chalatmalli #vlog #politics #sinhala #srilanka #funny #2023 #movie #election #family
Chalat Malli
Рет қаралды 398 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН