රුමේනියාවේ ඔයාටම කියල තැනක් මිලදී ගමුද /Romania free accommodation

  Рет қаралды 16,385

Chama Lk

Chama Lk

Күн бұрын

Пікірлер: 144
@kksamanthbandara1087
@kksamanthbandara1087 2 жыл бұрын
අයියේ මේ comment එක නම් මේ video එක ගැන නෙවෙයි. ඔයාට ස්තූතියි කරන්නයි යන්නේ. මම රුමේනියාවට ආවා. ආදිනාති වල ඉන්නේ. Biancospino ගාර්මන්ට් එකේ වැඩ. ඔයා කරපු ගාර්මන්ට් video එක බලලා තමා මමත් එන්න try කලේ. මට ලංකාවේ ගාර්මන්ට් experience නැතත් interview එකේ අහන දේවල් ගැන පැහැදිලි කරපු නිසා මම එවා පුරුදු උනා. කොහොම හරි මට රුමේනියාවට එන්න පුළුවන් උනා. ඇත්තටම මේ හැම දෙයක්ම ඔයා නිසා කියල තමා මම හිතන්නේ. මගේ බය නැති කරලා අලුත් බලාපොරොත්තු ඇති කලේ ඔයා. ඇත්තටම ගොඩක් ස්තූතියි මේ හැම දෙයකටම. බුදු සරණයි අයියේ ඔයාට!!!
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ අවංක අදහසට ❤️❤️❤️❤️👈
@cricketpisso7713
@cricketpisso7713 2 жыл бұрын
Mcn giye kohomada kiyanna barida
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
ඔයා online ද aplay කලේ
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 11 ай бұрын
මොකක් කීවත් මුන්ගෙ හොදක් අහන්නම නෑ.
@sameerakumara7674
@sameerakumara7674 5 ай бұрын
නියමයි යලු ඔයා කියන්න දේ වැල්වටාරන් නතුව පැහැදිලි කරනවා සුපිරි ❤
@Chamalk
@Chamalk 4 ай бұрын
💗💗💗💗💗💗
@rashaneanuradha9019
@rashaneanuradha9019 2 ай бұрын
Cluj අවට appartement (Specialy single person) ගැන Details හොයාගන්න පහසු ක්‍රම ගැනත් දැනුවත් කරන්න පුලුවන් ද ?
@Chamalk
@Chamalk 2 ай бұрын
ගූගල් එකේ ගහලා බලන්න
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
හරිම ලස්සනයි එපාර්ට්මන්ට් නම් . යන්න ඉන්න අයට මෙය ශුභාරංචියක් වේවි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම ගැන . ඉතින් මල්ලියො තෙරුවන් සරණයි ඔයාට . සුභම සුභ රාත්‍රියක් වේවා !!. 🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈
@kwkasun9048
@kwkasun9048 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් සුපිරි
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@serisaranna
@serisaranna 2 жыл бұрын
සිත කාලේ එනවා හීටර් ටික චෙක් කරගන්න වෙයි අයියා 😊😊💙
@Chamalk
@Chamalk 2 жыл бұрын
අම්මෝ ඔව් එපා වෙනවා ඉතිං 💕💕💕💕🤟
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ සුපිරි 👌
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕👈
@jeewanachathuranga
@jeewanachathuranga 2 жыл бұрын
Thanks bro for the Grate Video
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@TravelWithChana
@TravelWithChana 10 ай бұрын
අයියේ මම බිරිඳත් එක්ක එකම ආයතනයේ වැඩට එන්න හදන්නේ. එත් දෙන්නෙක් විදිහට එන්නේ. අපිට ඇවිත් එකම තැනක නතර වෙලා රැකියාවට පුළුවන්ද? එහෙම නැති නම් අපගේ වියදම්න් ඉන්න තැනක් අරන් ජිවත් වෙන්න පුළුවන්ද? මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා... ස්තුතියි ..
@Chamalk
@Chamalk 9 ай бұрын
එහෙම අවුලක් නැහැ එකම තැන වැඩ කරන්න පුළුවන් වැඩ කරන තැන එපාට්මන් දෙනවා ඔයාලා පිටින් එපාට්මන් න එකක් ගන්නවනම් එයාලා මාසෙකට ගානක් දෙනවා
@damithkarunarathna526
@damithkarunarathna526 2 жыл бұрын
මමත් ඔය ප්‍රස්නය ඇහුව ඔයාගෙ න්. ස්තූතියි ,, ජයම වේවා මල්ලි
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@dewibudi2335
@dewibudi2335 2 жыл бұрын
like 3 good sharing friends
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕💕
@dineshsilva6133
@dineshsilva6133 2 жыл бұрын
මමත් රුමෙනියා එන්න හදන්නෙ. ඇවිත් මගෙ wife වත් ගන්න පුළුවන්ද මාස 3.4 කින් එයා job එකක් කරනව drafman කෙනෙක් plan අදින කෙනෙක්. එ jobs romania වල තිනවද හොයාගන්න පුලුවන්ද
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒ වගේ ජොබ් නම් රුමේනියාවේ අඩුයි ජොබ් එකක් හොයාගන්න බැරිකමක් නැහැ ට්‍රයි කරන්න
@gayancintaka14
@gayancintaka14 Жыл бұрын
මුලදි හොස්ටල් වල ඉදලා පස්සෙ හස්බන් එක්ක එපාට්මන්ට් එකක්ට යන්න පුලුවන්ද
@Chamalk
@Chamalk Жыл бұрын
Puluwan ehma aulak na
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 2 жыл бұрын
සුපිරියිනේ.. 👍👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@ashanpradeepfernando412
@ashanpradeepfernando412 Жыл бұрын
godak hodai aiye ..apartment eka nam lassanai...mamath romenia enna inne me mase anthimata apith hoda ath dakimak wei..apith thawath video ekak genna puluwanda apartment nathuwa eka para salli dila araganna puluwan gewal nadda ethokota maseta kuliya denna onenahane ..couple wage ena kattiyata hugak watinawa👍👍👍👍👍👍👍
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ගන්න ලොකු ගානක් ගාණක් වියදම් වෙනවා ඇවිත් බලන්න පොඩි එපාර්ට්මන්ට් එකක් හොයාගන්න පුළුවන් lei 1000 වගේ මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ
@DiliniKawshika
@DiliniKawshika Жыл бұрын
අයියේ අපිට ඒජන්සි එකකින් ගිහිල්ලා වෙනම එපාර්ට්මන්ට් එකක් හොයාගන්න පුළුවන් ද
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ හොයාගන්න පුළුවන්
@ishanthianusha242
@ishanthianusha242 2 жыл бұрын
Oyage gedara harima lassanai .❤️💖💖👍👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕💕👈
@ravinduekanayake8091
@ravinduekanayake8091 2 жыл бұрын
ආපි කපල් ඈවිත් අපාර්ට්මන්ට් ගත්තොත් කම්පැනි එකෙන් ඒකට ගෙවන්නේ නැද්ද?
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒක ඔයා එන company එක අනුව වෙනස් වෙනවා සමහර ඒවගේ නම් ගෙවනවා .. සමහර ඒවගෙ නම් එයාලට වෙනම කාමර තියනවා
@samanthabotheju9284
@samanthabotheju9284 2 жыл бұрын
අනේ මට studio ground floor flat එකක් සොයා දෙන්න . Bucharest වලින් . මම තාම ඉන්නේ ගෙයක් සොයා ගන්න බැරි නිසා .
@Chamalk
@Chamalk 2 жыл бұрын
Google eka harha hoya ganna puluwan
@sadft6434
@sadft6434 Жыл бұрын
Aiye couple awith compani 2 weda kranna wetila. Ekata inna epatment ekk gnna puluwanda weda karana than walin aulak nadda.
@Chamalk
@Chamalk Жыл бұрын
ඔයාලට ගන්නත් පුළුවන් වැඩ කරන තැනින් දෙනවා
@sadft6434
@sadft6434 Жыл бұрын
@@Chamalk aiye Tika kalayak weda Karanna onada ehema room wenama ganna. Naththan apu gaman puluwanda aiye
@thusithaofficially4786
@thusithaofficially4786 2 жыл бұрын
*නියමයි කොල්ලෝ..* 😍
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@thusithaofficially4786
@thusithaofficially4786 2 жыл бұрын
💗💗💗🤗
@priyanthikadarshani4676
@priyanthikadarshani4676 2 жыл бұрын
Waww lassanaii oya අලුත් ගෙයක් ගත්තද ?
@Chamalk
@Chamalk 2 жыл бұрын
🤣🤣❤️❤️❤️
@dineshsadaruvan5376
@dineshsadaruvan5376 2 жыл бұрын
rumeniyava labana avrudde venakota shanigan unoth aiye lankave ayta enna bri vaida rumeniya valata danatamath lankave samahara ayata work parmit avillath visa vala veda tika venna masa ganan ghn tiyanva ahema parakku venne shanigan venna tiyana hindada please reply........
@thusheenalakmali1427
@thusheenalakmali1427 Жыл бұрын
Aiye api ganna එපාර්මන්ට එකක් ගන්නකොට පර්නිච හම්බවෙනවද
@Chamalk
@Chamalk Жыл бұрын
හැම දෙයක්ම හම්බවෙනවා
@thusheenalakmali1427
@thusheenalakmali1427 Жыл бұрын
Thanks aiye price කොහොමද කියලා kiyanna puluwanda
@shehanichiranga537
@shehanichiranga537 Жыл бұрын
Ane matai babata enna pluwnda hasbanta ohe jb ekak krddi okkma ekta ane dnne ne pls mta wisthra kiynnko .ema ynn pluwn thnak ttyenm kiynn
@Chamalk
@Chamalk Жыл бұрын
Mata msg ekak danna mekata travel chama lk 👈👈
@chathurikamadushani9596
@chathurikamadushani9596 2 жыл бұрын
thank you aiye 😊
@Chamalk
@Chamalk 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@chaminduariyarathna1030
@chaminduariyarathna1030 2 жыл бұрын
Workpermit ඇවිල්ල Visa වලට Application දාල මාස තුනක් වෙනව Appointment date එක ආවෙ නෑනෙ. ඇයි ඒ.. කොච්චර කාලයක් යනවද සාමාන්‍යයෙන්
@Chamalk
@Chamalk 2 жыл бұрын
Visa වඳින්න ටික කාලයක් පරක්කු වෙනවා හැමෝටම එහෙම තමා
@bestfriend8913
@bestfriend8913 Жыл бұрын
Aiye api inne timisoro , sagului vala.apita apartment ekak hoyaganna vidihak kiyannako. Thama hambune na
@Chamalk
@Chamalk Жыл бұрын
ඔයාලා ඉන්න තැන. ඉඳලා බලන්න google එකේ search කරල ඒ වගේ දාලා තියෙනවා . ඔයා ඉන්න සිටි එක . නම ගහල බලන්න
@thakshilaishari6054
@thakshilaishari6054 2 жыл бұрын
Aiye mamat gament ekakata rumeniya enna inne. Apita company eken apartment hambenawda? Naththam hostal wltda inna wenne. Ane plz reply krnnko
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒක තීරණය වෙන්නේ ඔයාලා එන කම්පැනි එක අනුව තමා
@lifewithelee6936
@lifewithelee6936 2 жыл бұрын
මල්ලි අපිට නම් යනවා ශිත කාලෙට ඔක්කොම බිල් රොන් 700වගේ. රස්නේ කාලේදී ron 500/550 වගේ මුදලක් යනවා. අපේ අර්පාට්මන්ට් එකටත් රොන් 1000වෙනවා. ඔච්චර ලොකු නැ. 👍👍👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි . පැහැදිලි කිරීම ගැන ❤️❤️❤️❤️❤️
@eshanisumudu5889
@eshanisumudu5889 2 жыл бұрын
One room apartment 1k keyada aiye.kitchen ekath ekka.couple ekakata
@Chamalk
@Chamalk 2 жыл бұрын
Ieu 800 vithara venwa
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 11 ай бұрын
ආසයි අනේ.අපි එන්න ඉන්නේ
@Chamalk
@Chamalk 11 ай бұрын
❤️❤️❤️
@annephilipiah1455
@annephilipiah1455 Жыл бұрын
Hi brother do you know a good accommodation place in Bucharest. I am coming for studies...I need accommodation letter for visa
@musicislife9920
@musicislife9920 Жыл бұрын
Kotanada teyanna mata location aka tex akak danna
@madushanka9788
@madushanka9788 2 жыл бұрын
අයියා construction ජොබ්ස් කොහොමද සීත කාලෙට කරන්නේ? Construction foreman වගේ vacancies වලට සැලරි කොහොමද ?
@Chamalk
@Chamalk 2 жыл бұрын
සීත කාලෙට නම් ඉතින් පොඩ්ඩක් කට්ට තියෙනවා .. $550 ඉඳලා පඩි හැදෙනවා
@AllAll97
@AllAll97 2 жыл бұрын
මම දැනට ආයතනයක maintenance manager කෙනෙක් විදිහට වැඩ කරනවා.රුමේනියා වල maintenance engineer විදිහට ජොබ් තියෙනවාද .මට degree එකක් තියෙනවා
@Chamalk
@Chamalk 2 жыл бұрын
Eganci harha aply karanna
@hashanvinidu8922
@hashanvinidu8922 2 жыл бұрын
Roshell eke dala tibuna 🤔
@AllAll97
@AllAll97 2 жыл бұрын
@@Chamalk 👍
@kdmanix1874
@kdmanix1874 2 жыл бұрын
Aiye api company eke apartment ganne naththam company aken apita ganak denne nadda
@Chamalk
@Chamalk 2 жыл бұрын
එහෙම දෙන තැනුත් තියෙනවා.. ඒක තීරණය වෙන්නේ ඔයාලා එන company එක අනුව තමා
@chandimalakmal8433
@chandimalakmal8433 2 жыл бұрын
මම. රන්සිළු එකට පොත බාර දුන්නා ඩ්‍රයිවින් වලට ස්කැමල්. ඒජන්සිය අව්ලක් නැති වෙයි නේද❤
@Chamalk
@Chamalk 2 жыл бұрын
අවුලක් නෑ කොහොම හරි එන්න බලන්න
@chandimalakmal8433
@chandimalakmal8433 2 жыл бұрын
@@Chamalk ස්තුතියි සහෝ බුදුසරණයි .
@sanudapalihawadana
@sanudapalihawadana Жыл бұрын
aiye mage wife inne lugoj wala mata job eka karanna wela thiyenne mostina city mall eke ithin mata mage wife inna thana idan wadata anna puluwanda rumania walata apu gamanma
@Chamalk
@Chamalk Жыл бұрын
ඒක නම් හරියටම කියන්න දන්නේ නැහැ සමහරක්විට බැරි වෙන එකකුත් නැහැ කරගන්න පුලුවන් වෙයි
@roshanekanayake9674
@roshanekanayake9674 2 жыл бұрын
නියමයි අයියේ මටත් එන්න විදිහක් කියන්නකෝ පිං සිද්දවෙයි
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕 ඒජන්සි ට්‍රයි කරන්න
@rusirudulanga1589
@rusirudulanga1589 2 жыл бұрын
Aiye bike rider job eka gana karannako
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕👍
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
Niyamai 👍👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️👈
@indirarajapaksha2097
@indirarajapaksha2097 2 жыл бұрын
මට එපට්මන්ට් එකක් ගන්න ඔනි හොයල දෙන්න පුළුවන් ද .ලොකු උදවුවක් බුසවු ඉන්නෙ
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඉන්ටර්නෙට් එක හරහා හොයාගන්න පුළුවන් ඔයා ඉන්න තැන ගහලා බලන්න ගාණත් එක්කම පෙන්නනව
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 2 жыл бұрын
තනි කෙනෙක්ට ඉන්න කාමරයක් කීයක් වගේ වෙනවද
@Chamalk
@Chamalk 2 жыл бұрын
Leu 800 ඉඳලා තියෙනවා
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
@@Chamalk Leu 800 kiyanne doller kiyada?
@bhanushajayakodi1606
@bhanushajayakodi1606 2 жыл бұрын
lankawe idan ena ayat uyagena kanna badu ehema thiyanawada lankawe kema kana kramayata kanna
@bathiyagavishka1448
@bathiyagavishka1448 2 жыл бұрын
aiye විසා ඉන්ටවිව් ekak thiyannawa da aiye kiyanna ko plz❤❤❤❤
@Chamalk
@Chamalk 2 жыл бұрын
නෑ එහෙම ඉන්ටව් එකක් නැහැ
@TravelGirlVlogs
@TravelGirlVlogs 2 жыл бұрын
How much for double bed Room Monthly Cost ? Bro
@EXPERIMENTLanka
@EXPERIMENTLanka Жыл бұрын
Apita rent ekata nathuwa aithiyatama ganna baida
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ගන්න නම් . ලක්ෂ ගානක් ගෙවන්න ඕනේ
@kasunjayalath9113
@kasunjayalath9113 2 жыл бұрын
Ayye mn serma baradila tiyenne Ayye flower farm wla job eka amaruda ayye plz help
@Chamalk
@Chamalk 2 жыл бұрын
එහෙම අමාරුවක් නම් නැහැ සීත කලෙක පොඩ්ඩක් කට්ට
@judemalith1413
@judemalith1413 2 жыл бұрын
Aiye egansy walin intavev nathiwa Romeniya yanna puluwanda
@Chamalk
@Chamalk 2 жыл бұрын
එහෙම නම් එන්න අමාරුයි ටිකක්...
@jeewanajeewana5149
@jeewanajeewana5149 2 жыл бұрын
Bokka adareyi
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@krishanperera2603
@krishanperera2603 2 жыл бұрын
Brother Romania shenagon country akakda?? Please
@Chamalk
@Chamalk 2 жыл бұрын
තාම shenanigans වෙලා නැහැ
@dineshsadaruvan5376
@dineshsadaruvan5376 2 жыл бұрын
shanigan unoth labana avrudde vge venakota lankave ayta enna vri vaida aiye
@Japan_Vibesz
@Japan_Vibesz 2 жыл бұрын
අයියේ ඔයා ඔහේ ජොබ් එකට ආවේ ලංකාවේ කරපු ජොබ් එකටමද?
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඔහු මම ලංකාවෙ කරේ mechanic job එකම තමා මේ කරන්නේ
@buddikaharshani6318
@buddikaharshani6318 Жыл бұрын
Mamath karanne machanic. Dan enne Doha qatar wala. Enna vidihak kiyannako
@KoraleNandamma
@KoraleNandamma 2 жыл бұрын
අපිත් දෙසැම්බර් වගේ එන්න බලනවා
@Chamalk
@Chamalk 2 жыл бұрын
Ela ela 🤟🤟🤟💕💕💕💕
@gameindika
@gameindika Жыл бұрын
👍👍👍
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️
@sanathpriyadarshana6881
@sanathpriyadarshana6881 4 ай бұрын
Aiye lanka muddling kiyak wenawada
@Chamalk
@Chamalk 4 ай бұрын
ගන්න එකමර්ටේෂන් එක අනුව වෙනස් වෙනවා 90000 vithara venwa hoda ekak
@DanushkaSrilanka-pk5hq
@DanushkaSrilanka-pk5hq Жыл бұрын
Oya inna.koheda
@Chamalk
@Chamalk Жыл бұрын
Mama inne pitesti
@charithwijesundera6515
@charithwijesundera6515 2 жыл бұрын
supiri
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@krishanperera2603
@krishanperera2603 2 жыл бұрын
Romania idala Jeremy job akkata yanna barida
@Chamalk
@Chamalk 2 жыл бұрын
එහෙම යන්න අමාරුයි
@LiyanageRani
@LiyanageRani Жыл бұрын
Oyag 4 n no eaka denna sahodaraya
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️👍👍👍
@LiyanageRani
@LiyanageRani Жыл бұрын
Phone number එක දෙන්න් කො ඔයාගෙ
@thusithaofficially4786
@thusithaofficially4786 2 жыл бұрын
*Good morning*
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕
@malki2987
@malki2987 2 жыл бұрын
මල්ලි ඩොලර් 1000 රැමෙිනියා සල්ලිවලින් කියද
@Chamalk
@Chamalk 2 жыл бұрын
රුමේනියාවෙ සල්ලි වලින් .leu 4.500 විතර වෙනවා
@malki2987
@malki2987 2 жыл бұрын
ඩොලර් 1000 රැමෙිනියා සල්ලිවලින් 4500
@thusithaofficially4786
@thusithaofficially4786 2 жыл бұрын
*puluwan welawaka ape peththe endoo..* 🙂🙂😚🤗
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕🤟🤟🤟
@indurangas1336
@indurangas1336 Жыл бұрын
Balcony aka😂 smoking 😅
@Chamalk
@Chamalk Жыл бұрын
🤫🤫🤫🤫🤫🤫🤫🤷🤷🤷
@swarnanishanthi9056
@swarnanishanthi9056 2 жыл бұрын
Malli mokadda ban no dapankooo
@Chamalk
@Chamalk 2 жыл бұрын
Mage fb ekata enna nuwan kumara
@chamaradananjaya1724
@chamaradananjaya1724 2 жыл бұрын
vesiyoo aka pahadili madi aiyaa
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@visele....
@visele.... 2 жыл бұрын
kzbin.info/www/bejne/fJ6YfoGJjJyVrtE ස්තුතියි ඔයාලට...
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН