KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රුමේනියාවට wife ගන්න හොදම විධිය
11:46
2025 දී රුමෙනියාව @max9813
14:00
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
රුමේනියාවට ඇවිත් මේ වැටුප අරංකොහොමද මං ගේමක් ගහගන්නේ 🤧 Romania jobs in Salary/ ( salary )
Рет қаралды 21,924
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
Chama Lk
Күн бұрын
Пікірлер: 172
@Buddirulez2
5 ай бұрын
සමහර මිනිස්සු හිතන් ඉන්නේ රුමේනියා ගිහින් වෙන කොහෙහරි රටකට පනින්න. රුමේනියාව කියන්නේ දුප්පත් රටක් කියලයි මිනිස්සු හිතන් ඉන්නේ. Europe රටවල් අතරින් දෙවෙනියට (බල්ගේරියාවට පස්සේ) දුප්පත් රට රුමේනියාව. හැබැයි රුමේනියාවේ GDP per capita එක, economy growth rate එක අනිත් europe රටවලට වඩා ඉස්සරහින් තියෙන්නේ. Europian union එකේ fastest growing economy එක තියෙන්නේ රුමේනියාවේ. අනික Low living cost එකක් තියෙන europe රටක්. මමනම් හිතන්නේ හරියට plan කරන කෙනෙක්ට රුමේනියාව හොඳම රටක්. ජය🤘💪❤
@Chamalk
5 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗💗
@lovelynovels
8 ай бұрын
නියමයි මල්ලි. මේ දේවල් දැන ගන්න ඉන්න එකම කෙනා ඔයා විතරමයි. ඒ තරම් වටිනා කරුණු ඔයා රැගෙන එනවා. විශේෂයෙන් නවකයන් හට මේ කරුණු දැනගැනීම ඉතාම වටිනවා. ව්දෙස් ගතවෙන අයට මේ මුදල් පිරිමහ ගැනීම ගැන නිසි අවබෝධයක් නෑ. ඒත් ඔයා අවශ්‍ය ස්ථාන වලටම ගිහිං ද්‍රව්‍යය වල අය වැය පිලිබඳව ක්‍රියාවෙන්ම පෙන්වා දෙනවා. ඇත්තටම ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සමස්තයක් වශයෙන් හොඳ වැඩක්. ස්තුතියි ඔයාට මේ වටිනා බෙදා හැරීම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට . පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් වේවා 🙏 🙏🙏💐❤️
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ🙏🙏🙏💗💗💗
@madurarajapaksha3917
8 ай бұрын
මමත් එන්න ඉන්නේ..තාම wp ආවෙ නෑ..ඇත්තටම මේ කියපු දේවල් වටිනවා..එන්න ඉන්න කට්ටියට ගොඩාක් වටින වීඩීයෝ වක්....ස්තුතියි....👍👍👍
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗💗
@hikersdiary9194
10 күн бұрын
පනින්න මිනිස්සුන්ව මෝටිවේට් කරන මෝඩ යූටියුබ් වීඩියෝ අතරේ මේ වගේ දැනුමක් දෙන වටින එක වීඩියෝ එකක් හරි තිබීම ගොඩක් වටිනවා මිත්‍රයා...❤🙏👍
@hasithachameera6871
8 ай бұрын
වටින වීඩියෝ එකක් අයියේ, ගොඩක් අය අහන ප්‍රශ්නෙකට උත්තරයක් මේක❤
@Chamalk
8 ай бұрын
💗💗💗🙏ගොඩක් ස්තූතියි
@SujithSasmitha
8 ай бұрын
ඔයාගේ වීඩියෝ බැලුවහම මේගේම ගහන්න මාර ගැම්මක් එන්නේ. ❤
@Chamalk
8 ай бұрын
💗💗💗🙏ගොඩක් ස්තූතියි
@CharithRajapaksha-dn3zc
8 ай бұрын
thanks සහෝ ඔයාගේ වීඩියෝ එක පට්ට❤
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗💗
@elamaldeniyesirinandathero5715
8 ай бұрын
හොද දැනුවත් කිරීමක් දීර්ගායුස ලැබේවා බුදු සරණයි ඔබතුමාට
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏💗💗💗💗
@lahiruchathuranga7142
8 ай бұрын
මම හිටපු කාලෙ 4000ක් වගෙ ගත්තා ටිප්ස් සල්ලි එක්ක.එ කාලෙ rate එකත් 82 වගේ තිබුනා.හොද කාලයක් ඒ කාලෙ❤
@Chamalk
8 ай бұрын
දැන් හොඳටම අඩු වෙලා තියෙන්නේ rate එක
@kelumsampath6044
8 ай бұрын
Follow කරලා කරොත් කතාව සහතික ඇත්ත 👌
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗🙏
@virajbuddhika8547
Ай бұрын
Ena sathiye mamath enawa..Thank you hoda adahasak oluwata dammata
@JanakaSampath-h6d
8 ай бұрын
කාලේකින් හරි පහරක් .❤
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗💗🙏
@Weerasinghe-h8u
8 ай бұрын
පට්ට කතාව නුවන් අයියා 👊
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗🙏
@dhanushkathennakoon8853
8 ай бұрын
යුරෝප් රටවලින් 2නියට අඩුම මාසික වැටුපක් ලැබෙන රට තමා රැමේනියාව කියන්නේ ...ඒ හින්ද පුළුවන් උන් මේකෙම එල්ලිලා ඉන්න එපා..මාර්තු 31 පස්සේ ගොඩක් දුරට residency permit එකෙන් ශෙන්ගන් රටවලට යන්න පුළුවන් ..ඒ නිසා පුළුවන් උන් try කරහල්ල හොද රටකට යන්න...මන් කීවෙ දෙයක් කරගන්න පුලුවන් උන්ට...මොකද රැමේනියාව කියන්නේ දිගුකාලීනව ඉන්න හොද රටක් නෙවෙයි ...
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි
@drexofficial1473
8 ай бұрын
ගෙදරට යවන්න ඕනී😅... ඒත් සල්ලි වලින් ලංකාවෙ ගේමකුත් ගහපං නැත්තං වැඩක් නෑනෙ boss.😮
@Chamalk
8 ай бұрын
💗💗💗 අනිවාර්යෙන්ම 🙏
@SadunInduwara
4 күн бұрын
මමත් එන්න ඉන්නේ අයියේ වක් පමිට් එහෙම ඔක්කොම ඇවිත් දැන් විසා එක වදින්න තමා තියෙන්නේ මම වෙල්ඩින් අංශයෙන් එන්නේ මගේ පඩිය 800 USD ඔහෙන් සාමනයෙන් 800 ක් කියන්නේ කියද අයියේ
@KapilaPushpakumara-pi8xp
8 ай бұрын
❤ela kiri aiye budu saranayi oyta ❤
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗💗
@TravellarTRP
4 ай бұрын
❤අයියෙ ජය වේවා!cruise feed කියල company එකක් තියෙනවඩ bucarast වල ?ලොකු උදව්වක්❤
@Chamalk
4 ай бұрын
Ekanam.mama danna hariyatama
@KamilaKamila-qb4fv
5 ай бұрын
වටිනා..උපදෙසක්
@Chamalk
4 ай бұрын
💗💗💗💗
@chinthakadeshapriya2296
8 ай бұрын
aniwa bro ...😊 jaya wewa...♥️
@Chamalk
8 ай бұрын
💗💗💗🙏ගොඩක් ස්තූතියි
@sasanmohammed5320
7 ай бұрын
Good explain bro after long time I see your vedeo
@Chamalk
7 ай бұрын
💗💗🤝🤘🇦🇩🙏
@upulchandana1866
8 ай бұрын
චාමර බ්‍රෝ 👍 අවම අනිවාර්යෙන් හම්බවෙමු
@Chamalk
7 ай бұрын
🤘🤘🤘🤘🙏🙏🙏🇦🇩🇦🇩🤝🤝🤝🏃♀️🏃♀️🇱🇰
@JayanthaWeerakoon-bl5hj
Ай бұрын
Ayiye prasne thiyenne mona agency akenda enna puluwan kiyana eka.mokada ada lankawe thiyena godak agency walin rumenia ewanawa kiyala salli gannawa a unata masa ganan adala magarinawa.a pilibanda puluwannam video ekak karanna please
@ThusithaDissanayake-sy6yp
8 ай бұрын
අයියේ අවුරුද්දක් වැඩ කරල මම රිලීස් එක ගත්තා. දැන් වෙනත් තැනක වැඩ කරනවා. මට දැනගන්න පුළුවන්ද මම දැන් වැඩ කරන තැනිනුත් අවුරුදු 1 ක් ඉන්න ඕනද රිලීස් එක ගන්න.
@Chamalk
8 ай бұрын
නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දක් ඉන්න ඕනේ නැහැ
@WasanthaWatagoda-ch2dk
28 күн бұрын
Aiya oya supiri😊😊😊😊😊😊😊😊😊😊😊😊
@pasindumadubashana7736
3 ай бұрын
Ane bro rumania yanna hoda agency ekk kynnko. Wishwasawantha ekak
@Chamalk
3 ай бұрын
Egana mama video karala athi balanna
@mahasilva9806
16 күн бұрын
අනේ මල්ලි මගෙ පුතා රුමේනියාවල ඉන්නේ එයා මේදිනවල රිලීස් එක අරගෙන ජොබ් එකක් හොයනව පැක්ට්‍රියක හරි වෙයාර් හවුස් හරි බුචරස්වල ඉන්නේ කට්ටිය වැඩට ගන්න තැනක් කියන්න පුලුවන්ද. ලොකුම උදව්වක්.
@Chamalk
13 күн бұрын
Mage fb ekata msg ekak danna
@suchithramanathunga3299
2 күн бұрын
Patta kollak oya aiyya ma sinhala minisu inwa uadwak ilapuwama උදව් karanna ne oya a atin supper b.s@@Chamalk
@NilusuperNilu
4 күн бұрын
api awilla inne.kohomada wadi salari ekak sama job hoya ganne
@m.darshanapriyankarasadun1780
8 ай бұрын
Yes niyamai bro ♥️♥️♥️
@Chamalk
8 ай бұрын
💗💗🤘🤘🤘
@CeylonBoy4643
8 ай бұрын
Niyamai brother jayawewa ❤ Hotel manager wage salary eka hodai neda aiye ?
@Chamalk
8 ай бұрын
ඒ වගේ එන ඒවට සැලරි එක අවුලක් නෑ හොඳයි💗💗💗
@CeylonBoy4643
8 ай бұрын
@@Chamalk ❤❤
@Unknown20240
7 ай бұрын
මං එන්න ඉන්නෙත් ඔය පඩියට.., මටත් ඕකම හිතිල තියෙනව.,මොකද ලක්ශ 16ක් ණයට අරං එන්නෙ, ඔක්කොම 17ක්වත් යනවනෙ.., 🙂🙂 , කොහොමත් මගෙත් ප්ලෑන් එක තියං ඉන්නෙත් ණය ටික බේරල තමයි ජොබ් එකක් මාරු කරන්නෙ කියල🙂🙂, Thank you වීඩියෝ එකට..❤
@Chamalk
7 ай бұрын
💗💗💗💗💗💗
@JD...12-m1n
Ай бұрын
අයියේ ඔහේ ඉන්න කවුරු හරි ජොබ් එකක් හොයලා දීලා ටිකට් එකක් එව්වොත් යන්න බැරිද
@chamindapradeeppushpakumar9969
8 ай бұрын
Maga agriment eka basic salary 3300 lai dan අවම වැටුප aganada මේ ganin tax nawatha අඩු කරලද මට ගෙවන්නේ මට කීයක් වැටුප hambaweida bro....බුදු සරණයි...
@Chamalk
8 ай бұрын
ඔයාලගේ ඇග්විමන්ට් එකේ ඒ තියෙන ගාන තමා මෙහෙට ආපුවාම ගෙවන්නේ
@dilankamaduranga8167
8 ай бұрын
@@Chamalkඑතකොට 41% කැපෙනවා කියන්නෙ, lei 3300 ම අතට හම්බෙනවද, ඒ කියන්නෙ 220000 විතර, නැත්තන් මේකෙන් 41% අඩු වෙලාද, ජොබ් ඔෆර් එකේ ගානම ආවමත් හම්බෙනවද, නැත්තන් අඩු වෙනවද, පොඩ්ඩක් කියනවද මේ ගැන
@blackroshan
8 ай бұрын
le 2024i oyata hambenne..45% tax kepenawa
@viraharshana584
3 ай бұрын
bro 3436 Gross Salary job contract eke thiyenne tax kapemawada kiyak athata ganna puuwanda mage job eka agricuture
@Chamalk
3 ай бұрын
ඒවා කපනවා සාමාන්‍යයෙන් ඔයාලා අත්සන් කරන ඇක්‍රිමැට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ
@dihanlakmina9229
2 ай бұрын
ඔයා ගියාද බ්‍රෝ ❤️
@chandanasenavirathna-tv9zn
7 ай бұрын
මල්ලි මගේ Agriment එකේ තිබුනේ gross salary 3300 යි කියලා. එකෙන් පෙන්සන් සහ ඉන්සූරන්ස්, වගේ දේවල් කැපෙනවාද ? මේ වගේ දේවල් කැපිල එන ගානෙන් අපිට ගේමක් ගහ ගන්න පුලුවන්ද ලක්ෂ 15 විතර වියදම් කරලා ඇවිත් අසරණ වෙයිද ?
@Chamalk
7 ай бұрын
ඒ ගාන ඇග්රිමන්ට් එකේ තියනවනම් ඔයාලට ගෙවනවා
@chandanasenavirathna-tv9zn
7 ай бұрын
Thanks
@kishumedia
3 ай бұрын
@@Chamalkසහෝ .. Manpower නේ ගොඩක්ම Romania එන්නේ. එතකොට Agreement එකේ තියන Salary එකෙන් Manpower එකටත් ගිහින් නේද අපිට ලැබෙන්නේ ??
@kasunmadhusanka2785
8 ай бұрын
Aiya work permit 1 aluthwelada 15n passe, apita wp awakiwa pdf 1k euwa, eke seel 1nee
@Chamalk
8 ай бұрын
ඔව් දැන් හැම දෙයක්ම අලුත් වෙලා තියෙන්නේ
@dihanlakmina9229
2 ай бұрын
සහෝදරයා ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනා. ඔයාව සම්භන්ද කරගන්න විදිහක් කියනවද් 🙏❤️
@Chamalk
2 ай бұрын
Mage fb ekata msg ekak danna
@shehanrasantha738
8 ай бұрын
Chamara aiye ,mama ajency ekakata document dila masa 8 balagena hitiya .ethanin mata boruwak karala thiyenna. Mama eka ajency ekath ekka kstha karala cancel kara gaththa.mama hari ashawen hitiye romania anna. Ayya puluwannsm mawa oya ratata gannako .mama oyage hama video ekakma balanawa.ane pin sidda wenawa aiye mata enna widiyak kiyannako.oyage number eka awanawada .mama fire brigade eka wada karanne.
@Chamalk
8 ай бұрын
Mage fb ekata msg ekak danna nuwan kumara
@ArunaSampath-v8t
Ай бұрын
Mahathtaya mata udauwak karandako mage waip rmeniyawe bukaras Wala eyage phone wada na mokada wela tienne kiyala hoyala denda baida
@mixall6197
7 ай бұрын
මම ආපු කාලයේ lei 250 ජිවත් උනා ... කරන්න පුළුවන් .
@Chamalk
7 ай бұрын
🤘🤘🤘🇦🇩🇱🇰💗💗
@SamithHansana
8 ай бұрын
කාලෙකට පස්සේ මරු සුපිරි ❤
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏💗
@NalinRangana-m3n
4 ай бұрын
Aiye cleaning job walata kiyak wage gewanawada?
@Chamalk
4 ай бұрын
Ena thana anuwa ganan venas venwa $550 vage
@paviKutty-e5c
Ай бұрын
Aiye euro 800k kiyanne lakawata kiyada
@SAJI769
7 ай бұрын
Aiye mamat anna inne tawa masekin witara anawa thanks
@Chamalk
7 ай бұрын
🤘🇦🇩🇱🇰🙏🙏🙏
@Thilina-Rathnayaka27
6 ай бұрын
Supiri aiye❤ Thank you😊
@Chamalk
6 ай бұрын
💗💗💗💗
@MAYMadhurangaYasith
8 ай бұрын
4000 agrimant eke ekama gewanawada eyala
@Chamalk
8 ай бұрын
ගොඩක් දුරට agreement එකේ තියෙන සැලරි එක ගෙවනවා
@madilshan
7 ай бұрын
41% witara tax kapila enne
@asapb1148
7 ай бұрын
watinawa aiya❤❤❤
@Chamalk
7 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗💗🙏
@DanukaNilakshana-t4m
3 ай бұрын
Tnx brother ❤
@Chamalk
3 ай бұрын
💗💗💗💗💗
@shanakaabeysinghe6024
7 ай бұрын
Aiye hambawana salary eken godak tax ekata kepenawada?
@Chamalk
7 ай бұрын
නෑ එහෙම කපන්නේ නැහැ
@pradeepasanka7754
7 ай бұрын
Math awith dan masekata kittuwenna enawa..hithaganna ba thawama ..me ratata huruwenna thamai one okkotama kalin
@Chamalk
7 ай бұрын
🤝🤝🇦🇩🇦🇩🇦🇩🤘🤘💗💗💗💗
@isurumadushan7955
5 ай бұрын
Amaruida machan,math enna hitan inn??
@lakhmiwasana719
5 ай бұрын
Aiye family ekak awoth jiwath wenna puluwand riply ekk dnna aiye 🙏
@Chamalk
5 ай бұрын
Aulak na gemak gha gana puluwan
@Dinuwantha_Samarathunga
8 ай бұрын
Api qatar riyl 1000n gahna gema😢😢😢😢. Ohe giuanam goda😊
@Chamalk
8 ай бұрын
🤘🤘🤘💗
@Vivekrukshan25_
5 ай бұрын
❤ good
@Chamalk
5 ай бұрын
🤘💗
@Win_Talks_Sl
7 ай бұрын
අයියේ රුමේනියා එන්න විශ්වාසවන්ත ඒජන්සි එකක් කියන්න
@Chamalk
7 ай бұрын
ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න
@nimeshhiran8674
4 ай бұрын
Rent ehema gewanna keeyak yanawada
@hyou-h6z
4 ай бұрын
e gana video ekak thiyanawa meyage
@DumindaRanga
8 ай бұрын
Chop chop delivery company hodaida
@Chamalk
8 ай бұрын
ඒකනම් මම හරියට කියන්න දන්නේ නැහැ
@AjithKumara-dm3hh
8 ай бұрын
Pattaiy aiya
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏💗
@Sasa_94
8 ай бұрын
Romaniyawe dan awama watupa 2500 da
@madushanishakila-pq2ii
8 ай бұрын
Romania heavy vehicles driver salary hodaida aiye
@Chamalk
8 ай бұрын
aulakna hodaiii
@madushanishakila-pq2ii
8 ай бұрын
@@Chamalk සාමාන්‍යයෙන් කීයක් වගේද අයියේ
@EnglishWithWijay
8 ай бұрын
Good
@Chamalk
8 ай бұрын
💗💗💗
@DiMu-n3j
8 ай бұрын
Tnk u
@Chamalk
8 ай бұрын
💗💗💗
@chathudon4024
3 сағат бұрын
Romania 4 lack ganna ayath innwa.romaniwa hoda ratak.
@iroshanchamara3538
8 ай бұрын
Egency eken se nbr dunnama api kohomada interview yana dawasa danaganne?dn embasy eke me dawaswala yana se nbr mokakda kiyala kohomada danaganne?
@Chamalk
7 ай бұрын
ඔයාලා ඇප්ලයි කරලා තියෙන ඒජන්සි එකෙන් කියනවා ඔයාලට මේල් එකක් එනවා
@ireshachathurangi1838
8 ай бұрын
Respect
@Chamalk
8 ай бұрын
🙏💗💗💗💗
@NisansalaLakmali-fm8pb
8 ай бұрын
Super
@Chamalk
8 ай бұрын
ගොඩක් ස්තූතියි🙏💗💗
@shehanrasantha738
7 ай бұрын
Aiye oyage fb ekata join wenna baha na oyawa pannanne na.oyage name ekan godak innawa fb eka.ane replay ekak danna aiye.
@shehanrasantha738
7 ай бұрын
Chamara aiye mama shehan .
@Chamalk
7 ай бұрын
facebook.com/profile.php?id=61552210955387
@sanjeewaniranjan2907
6 ай бұрын
Thank
@Chamalk
6 ай бұрын
💗🤘
@sitharamadusanka243
8 ай бұрын
❤
@Chamalk
8 ай бұрын
💗💗💗
@SameeraAththanayaka
6 ай бұрын
Lei 800k lankawe mudalin kiyada
@Chamalk
6 ай бұрын
දැන් යන රේට් එකත් එක්ක 52000 wage venwa
@sameerabandara5493
26 күн бұрын
❤❤❤👍👍
@RasikaPrasad-vh1lh
5 ай бұрын
Lei 650 k kiynna kiyada aiya...
@Chamalk
5 ай бұрын
4000 vithara
@ksisira9842
6 ай бұрын
Part time job ekak karanna berida
@Chamalk
6 ай бұрын
Karanna puluwan
@07SAMI77
8 ай бұрын
❤explained correctly..good 1.
@Chamalk
8 ай бұрын
💗💗🙏🙏🙏
@tharakamadushan9091
3 ай бұрын
මේ සැලරි එකෙන් ටැක්ස් එක කීයක් කපනවද
@Chamalk
3 ай бұрын
ekanam hariyata kiyanna danna kiyak kapenwada kiyala
@amilaprasad4766
7 ай бұрын
Mama romania wala inne
@Chamalk
7 ай бұрын
💗💗💗💗
@chathurika-cl6od
8 ай бұрын
ගැහැනු අයට නැද්ද අයියෙ ජොබ්
@Chamalk
8 ай бұрын
ජොබ් තියෙනව හොඳ ඒජන්සි එකක් බලලා එන්න
@chathurika-cl6od
8 ай бұрын
@@Chamalk ඒජන්සියෙ අතේ තියෙන්නෙ එහෙමද.සාමන්‍යයෙන් කීයක් විතර යනවද කියල දන්නෙ නැද්ද
@pasindugunawardana7912
7 ай бұрын
@@chathurika-cl6od15k
@ManelManeke-tb9if
5 ай бұрын
මල්ලි මම චූටි දරුවෙක් බලන්න එනවා සාමාන්‍ය පඩිය කොහොමද මිනිසු හොඳයිද
@Chamalk
5 ай бұрын
ඔයා එන තැන අනුව ඉතින් ඒවා වෙනස් වෙනවා
@prashanthakumara7802
3 ай бұрын
රුමෙනියාවෙ පඩියෙන් පැන්ෂන් එකට කරනවාද එක කවදාකවත් ගෙවන්නේ නැ නෙද
@Chamalk
3 ай бұрын
Kapenwa ewa dannam ganna ba idiriyata kohma veida danna
@ChathurangaLakmal-zb1nc
6 ай бұрын
අයියේ කොහොමද ඔයාව Contact කරගන්නේ 💗
@Chamalk
6 ай бұрын
Mage fb ekata enna
@ChathurangaLakmal-zb1nc
6 ай бұрын
@@Chamalk Thankx aiye 💗
@mylovelymaximum7030
4 ай бұрын
Aiya oyge phoen nambar dandako
@Chamalk
4 ай бұрын
Mage fb ekata msg ekak danna
@nuwanjayalath6047
7 ай бұрын
මාලිමාවට ජය
@Chamalk
7 ай бұрын
💗💗💗🤘🤭🤪
@ruwanruwan7823
3 ай бұрын
B.s.j.p.
@amilaprasad4766
7 ай бұрын
Chamara aiye mata oyage wts app num eka denna pluwanda
@Chamalk
7 ай бұрын
Mage fb ekata enna facebook.com/profile.php?id=61552210955387
@anjulawishad3307
5 ай бұрын
❤❤
@Chamalk
5 ай бұрын
💗🤘
@sameerabuddika6073
4 ай бұрын
❤
@Chamalk
4 ай бұрын
🤘💗
@JeewanthaPerera-d5j
14 сағат бұрын
❤
11:46
රුමේනියාවට wife ගන්න හොදම විධිය
Romania ru
Рет қаралды 45 М.
14:00
2025 දී රුමෙනියාව @max9813
චැනල් MAX
Рет қаралды 22 М.
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 1,6 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 729 М.
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
4:30
Relocating to Europe with family: a quick guide from Immigrantinlaw
Immigrantinlaw
Рет қаралды 1,2 М.
28:17
රුමේනියා ඇවිත් කට්ට කාලා ගහපු ගේම 🇷🇴 Romania ruගේ කතාව#romeniasinhala
The Travel Lord
Рет қаралды 12 М.
50:43
අනුර ජාතික ආරක්ෂාවට තර්ජනයක්...!
SL Deshaya
Рет қаралды 13 М.
16:04
ඇවිත් සති දෙකෙන්ම රුමේනියාව එපාවෙලා....
Romania ru
Рет қаралды 10 М.
19:05
රොමේනියාවට ඇවිත් කට්ටක් කාලා ගේමක් ගහපු අපේ එකෙක් Romania
Chama Lk
Рет қаралды 4,5 М.
21:37
රුමේනියාවෙ මගෙ ජොබ් එක | What I do to live in Romania
Nilu VLogs
Рет қаралды 142 М.
15:03
CHAVIT SINGSON, IPINASILIP ANG KANYANG MANSION!
NET25
Рет қаралды 12 М.
12:53
⚠️️රුමේනියාවට එන්න හිතන තරම් ලේසිනෑ 🌏 ROMANIA Update 🇦🇩🇱🇰⚠️️
Chama Lk
Рет қаралды 7 М.
38:52
රුමේනියාවේ වැටුප් වැඩි වෙයි | කුවේට් ස්යිප්‍රස් රැකියා, වයස ප්‍රශ්නයක් නැහැ | Romania jobs | Sinhala
The Bullet
Рет қаралды 35 М.
16:39
රුමේනියාවට ඇවිල්ලා තාම මාස හයයි .(නුපුහුනු සේවය )...
Romania ru
Рет қаралды 230 М.
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН