KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sahara Flash Dark Studio - Reggae Medley @saharaflash
7:16
Top 5 Remixes of Chamara Ranawaka (DJ AIFA) - Part - 01
24:35
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
Thank you Santa
00:13
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Чистка воды совком от денег
00:32
Chamara Ranawaka reggae new version malsara
Рет қаралды 328,980
Facebook
Twitter
Жүктеу
1
Жазылу 58 М.
Chamara Ranawaka Official
Күн бұрын
Пікірлер: 1 100
@GayanSanjaya-y8i
4 күн бұрын
හම්මෝ මං හිතුවේ ජැමෙයිකාවේ video එකක් වගේ....නියමයි ඕයි චාමර අයියේ ඒක පට්ට...සුපිරියන් ඇ.....ජයවේවා ❤❤
@chamaralakmalsomasiri3678
3 күн бұрын
Sirawatama🥰
@niroshadilakshi4538
3 күн бұрын
💕💕💕💕💕
@HarshiEdirisingha-hk3zj
3 күн бұрын
ඇත්තටම ඔව්..
@shanakaudayanga2856
3 күн бұрын
Wow,it is the tempo for this song,
@AnuraHettiarachchi-l7p
3 күн бұрын
එකෙන්ම
@TharakaDhilshan
3 күн бұрын
කාලෙකින් ඇවිත් පිස්සුවක් කෙලලා තියෙන්නේ ඇඩෙන්නම.ඒක අති සුපිරියක් sri lankan reggy king CR 👑 ❤❤❤
@Panchathurya
4 күн бұрын
මේ සිංදුව සතියක් ඇතුලත 1M යනවා sure..trending යන්න ඕනි..ඒ තරම් මරු ඒක.
@world1781
3 күн бұрын
dan dawas 2 iwari. vivew 92k. satiyata tawa dawas 5i. wadima wnot 350k ei. lankwe hamoma ganja gahan ne
@Panchathurya
2 күн бұрын
@world1781 අනේ නෑ brother මම ගන්ජා ගහන කෙනෙක් නම් නෙවෙයි..මේ සිංදුවේ , වීඩියෝ එකේ අමුතුම කලාවක් මම දැක්කේ ඒ නිසයි මම මෙවැනි අදහසක් දැම්මේ..ඔබ තුමා මේ වීඩියෝ එක බලල මෙවැනි අදහසක් දැම්මේ ඔයා ගන්ජ ගහන කෙනෙක්ද ?
@RasinduHansanath-i6h
2 күн бұрын
සතියකින් යන් නැ මොනාද ඔට්ටු
@H.G.W.123
2 күн бұрын
@@world1781😂😂වැලලෙන් කිසිම තේරුමක් නැති දැන් කාලෙ ලොන්ත සිංදුයි චාමරගෙ සින්දුයි අහසයි පොළොවයි වගේ.මේව කියන අය ගංජ ගැහුවට අපි ගංජ ගහන්න ඕන නෑනෙ ගන්න තීන දෙයක් තීනවනම් ගත්තා.නැත්නම් රසවිදීමට පමණයි.😂තේරුම් ගන්න මොළෙන් 🙂
@sawishkamudiyanse5775
2 күн бұрын
meka 1 M gahnwa aniwa@@world1781
@IsuruSadun-sy3kz
4 күн бұрын
චාමර මහත්තයො,මේ සින්දුව මගෙ අත්තත් අහනව,අප්පච්චිත් අහනව,මම,මගෙ පොඩ්ඩත් අහනව.......මේක අල්ෆා බොන්ගෙ වයිබ් එකක්....ඔයා නියමයි චාමර මහත්තයො.....සුපිරී.....❤❤❤❤❤
@awishkanilupul5213
3 күн бұрын
අද තමා සින්දුව දැනුනෙ. මේක තමා viral වෙන්න ඕන. Superb regge man
@Roudramotivationsinhala
4 күн бұрын
තක්කඩ මල් සුවඳයි සිංදුවත් මේ වගේ ඕනේ චාමර අයියෙ.. ❤️🔥🙏🏼
@TharakaDhilshan
3 күн бұрын
පට්ට අර්තයක් තියෙන පට්ට එකක් තක්කඩ මල්❤❤❤
@PathumMadusanka-hf5qr
3 күн бұрын
❤🎉
@SewanTwo42
2 күн бұрын
චාමර අයියේ ඔයා හැමදාමත් අපේ හදවතේ ගායකයෙක් හැබැයි ඔයා උනත් අවංකව පිළිගන්න ඕන මල්සරාට සුපිරීම් . බැකින්. සවුන්ඩ්. විඩීයෝ. quality එක තියෙන්නේ checkpoint බෑන්ඩ් ඒකෙන් කරපු මල්සරා තමයි ඉතින්.🔥🔥🔥🔥🔥❤❤❤
@SadaruwanPanduka
2 күн бұрын
අනිවාර්යයෙන් සහො චාමර ට මෙක හොද අවස්ථාවක් ❤
@praneethfernando8431
56 минут бұрын
7 වෙනි සැරේ බලන්නේ. ඩුබායි හොල්ලල ඉවරයි චාමර aiya. එමු මෙහෙ අනිත් show එකට 😘😘😘❤❤❤🎉🎉🎉
@shayamalirodrigo8830
2 күн бұрын
Woooow niyama voice eka.අර girl හරිම ලස්සනයි.අපේ ඉන්න අය සුදු වෙන්න දඟලනවා.බලන්න ඒ girl ගේ සමේ පාට කොච්චර ලස්සන ද කියලා.ගොඩාක් ලස්සනයි ඒ girl.love you all.💞💞💞💞💞💞💞 Chamara sir apita maa wage තව තවත් ලස්සන රෙගේ සිංදු ඕනේ. Sir ගේ සංගීත කණ්ඩායමට බුදු සරණයි දෙව් පිහිටයි ඡෙසූ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aselakusumthilaka4188
3 күн бұрын
මේ වෙද්දී මං 50පාරක් විතර බැලුව සුපිරි සුපිරි
@amilanuwanamarasinghe328
4 күн бұрын
ඔයාට සෙට් වෙනම බෑන්ඩ් එක check point ❤️❤️❤️
@prasannaliyanage5235
Күн бұрын
1000 times ඇහුවා තවත් මදි. Outstanding performance for ever. ❤❤❤
@mrroma340
3 күн бұрын
මේ සින්දුව මෙච්චර ඇහුව්වා ඒත් දැනේන්න ඇහුව්වේ අද තමයි ❤❤❤❤ නියමයි චාමර අයියේ...
@styleranga9805
Күн бұрын
👍🎸🎼🎶🎙♥️🟡🟢🔴
@chamaraks5278
3 күн бұрын
කෙල්ල පොඩි කෑල්ලක් කියනකම් බලන් හිටපු උන් කෝ❤️🎤🎧
@gayanprasanga90
2 күн бұрын
ඒකනේ පව් බන්
@maheshmadhushanka8698
2 күн бұрын
🙆
@dineshsanjeewa8578
3 күн бұрын
සුපිරි මරු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.....❤️
@chinthakachandimal7620
4 күн бұрын
ජිවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා ❤❤❤
@maheshsampathmunasingha4767
2 күн бұрын
අර lady ගෙ action එක සහ පෙනුම තනිකරම ජැමෙයිකානු lady කෙනෙක් වගේනේ.😍
@rmxtunes
4 күн бұрын
චාමර අයියා...තවත් එක හදවතතේ ගායකයෙක් තමයි ඉතින් 🤗❤️🩹
@MalithSanjaya
2 күн бұрын
සුපිරියක් අයියෙ❤️ check point 🫶🏻පරණ ඒව මේ වගේ ආයෙම remake කරමු ❤️ Ex :තක්කඩ මල් / අල්මාරියේ / පදුරු පදුරු ගස් / පිටකොටුවෙ / ඉස්සර හවසට
@prasannaliyanage5235
Күн бұрын
1000 times ඇහුවා තවත් මදි. Outstanding performance for ever. ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 පිස්සු හැදෙනවා music & Voice God bless
@pavithraseuwandi7439
2 күн бұрын
ඔයා දැන් පිස්සුවක් අයියෙ..❤වචන නෑ තව..ඒ තරම් බොක්කට දැනෙන සිංදුවක්.
@කරටකරkaratakara
3 күн бұрын
චාමර අයියේ, මන් සාමාන්‍යයෙන් ඔයාගෙ සිංදු අහනව ගොඩක් අඩුයි. මොකද ඒ වයිබ් එක මට එච්චර සෙට් නෑ. හැබැයි මේක නම් සුපිරිම සුපිරියක් ❤❤❤ මේ comment එක දාන්නෙ 20පාරකට වඩා අහල තවත් අහනවා ❤ මේක ජාත්‍යන්තරේට යවන්න ඕන වැඩක් 💪💪💪 පුළුවන් නම් මේකට english sub එකක් දාන්න ❤
@madushankaranaweera9226
3 күн бұрын
කීපාරක් ඇහුවද කියල මමවත් දන්නේ නැති තරම්___ ඔරිජිනල් එක ෆ්ලෑෂ්බෑක් එක්ක ගහපු එක අම්මෝ ගැම්මක්__ වයිප කියන්නේ බත් කනව වගේ මේ සින්දුවලු මන් අහන්නේ__😅😅😅 ගැම්මක්_❤️🤘🤘 chamara ranawaka aiya_❤
@user-jz5ge9bd4n
2 күн бұрын
මම සමාන්යෙන් ඔයාගෙ සිංදු අහන්නෙ නෑ අයියා...මෙික නමිි නියමයි..Keep it up
@sarangapushpakumara4444
2 күн бұрын
Ahannne natham noha idahn
@dilshanrange9953
5 сағат бұрын
කවුද යකෝ මේයාගේ සිංදු අහන්නේ නැති ලංකාවේ ඉන්න පරයා...😅
@RoLife123
Күн бұрын
නියමයි චාමර අයියේ..ජැමෙයිකා ගියා වගේ දැනුණා...❤️❤️❤️
@yehanthajayathilaka1025
22 сағат бұрын
"අම්මත් මාව දාලා ගියපු එකේ උබ කවුද බං මට " මේක තමා ආසම කෑල්ල❤
@manelpolman8188
4 күн бұрын
චාමර සර්ට තරම් වෙන කිසිම අයෙකුට මේ ගීතය රහට ගායනා කල නොහැකි බව සහතික කරමි.
@MithilaSeneviratne-px4mz
4 күн бұрын
අනිවා 🎉❤
@amilapriyajanaka862
4 күн бұрын
අනිවා...ඇත්ත කථාව❤
@thusithdarshana1662
3 күн бұрын
Sahara flash fanta kiyana eka ahan..chamarata wada lassanata kiyanawa.
@styleranga9805
3 күн бұрын
👍🔴🟢🟡🎙🎼🎸🥁🎶🎼camara❤
@manelpolman8188
3 күн бұрын
@thusithdarshana1662 ෆැන්ටා ගූ 70 යි 🤣
@sriyanichandrika4702
5 сағат бұрын
මාත් මුලින්ම දකිද්දිහිතුවෙ ජැමෙයිකාවෙ කට්ටියක් කියලා....අද තමයි සම්පූර්න සින්දුව ඇහුවෙ...හරිම ලස්සනයි....❤️❤️❤️❤️❤️❤️
@gamindakodikara4145
3 күн бұрын
චාමර උඹ ගේ මල්සරාට උපරිම සාධාරණය කලේ අද.රජිව් මල්ලියෙ බැකින්නම් ❤❤❤❤
@piumi807
3 күн бұрын
මේන්න මේ version එක දිගටම තියා ගන්න. සිංදු කොච්චර ලස්සන උනාත් වේදිකාවේ හැසිරේන විදිය නිසා එපාම වේලා හිටියේ. දැන් නම් මරු බලන් ඉන්න ආසයි. මේ style එකට යමු. සුපිරි...❤❤❤🎉🎉🎉🎉❤❤
@sachinthapathiraja6210
3 күн бұрын
සුපිරියක් තමා ,,ආසාම වෙන්නෙ flashback බැකින් ඵකත් ඵක්කලා බලන්න ආසාවෙන් ඉන්නෙ,,
@panchamarashini1885
Күн бұрын
Woow මේ voice එකයි song ඒකයි පිස්සුවක් ❤️❤️❤️
@anuradhanipun467
4 күн бұрын
චාමර මහත්මයගෙ ආසම සින්දුව ❤️ මේ රෙගේ රහ වෙන කොහෙවත් නෑ 💯
@pathumsamarasingha9450
4 күн бұрын
අයියෙ මල්සරාට මෙච්චරකල් ගහපු ඔයාගෙ මේ සිංදුවට මේ වීඩියෝ එකේ තමයි සැපටම කරල තියෙන්නෙ.මේකයි ඔරිජිනල් වෙන්න ඕන.තැන් දෙකතුනක් තියනව ඔයත් අමුතු හැඩක් දානව සිංදුවට.
@SrilankaIcon
3 күн бұрын
නියමයි ඕයි චාමර අයියේ ඒක පට්ට... පරන සින්දු ටිකත් මේ විදිහටම කරල දාමුකො චැනල් එකට....
@ChamudithaSandeepa-jd4bn
2 күн бұрын
Chamara On Fire 💪 Sri Lankan Reagge Icon One And Only Chamara Ranawaka ❤🔥 ගින්දර වැඩ කියන්නේ මේවා තමයි ආදරෙයි ආදරෙයි අහස වගේ චාමර මාමේ ❤️😍
@Rana-derana
2 күн бұрын
හම්මෝ චාමර අයියා එක සුප්පට වැඩේ දීලා තයෙනවා.. ජය වේවා අයියේ.. තව මේ වගේ සුපිරි නිර්මාණ කරන්නට ශක්තිය දෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤
@ThisaruMiniruwan-sv8fy
3 күн бұрын
චාමර අයියේ සුපිරි අපි ඕක තමයි බලාගෙන හිටියේ පට්ට❤❤
@Anytiplk
Күн бұрын
සුපිරියක් තමා චාමර බොසා මේ වගේ ඕන තව ඒවා ආදරෙයි
@mcchanu
3 күн бұрын
අඩෝ සැන්ටා උබට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද. මෙතන ❤❤
@fifteenseconds1487
2 күн бұрын
අඩෝ ඒ උනාට සැන්ටා තමයි හරිම මෙලඩිය ඇල්ලුවෙ … ❤
@sajithpremadasa-l1z
2 күн бұрын
@@fifteenseconds1487 ow eka aththa
@pasandananjana6757
Күн бұрын
@@fifteenseconds1487😂😂 මේ මනුස්සයගෙ සිංදුව සැන්ට කිව්වම කොහොමද බං ඒක හරිම මෙලඩිය වෙන්නෙ 😂😂😂
@anuththaragamagevisuals
13 сағат бұрын
@@fifteenseconds1487 I am a music teacher. The sound quality of this version is really high compared to other versions.
@nimashaekanayake5886
9 сағат бұрын
Kauda bn santa
@kasunmadhuranga9680
3 күн бұрын
සුපිරියක් චාමර අයියෙ.... කියන්න තෙරෙන් නැ... ගැම්මක් විතරයි..... 🥵😎🥰🎀🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@randinuhewagamage6007
3 күн бұрын
රෙගේ නම් ලන්කාවෙ ඔයා තමයි බ්‍රෝ.... මගේ හැටියට නම් පිස්සුවක් මචං ඔයානම්... Thanx අපිව සනසනවට, නිවනවට...❤❤❤
@ConfusedElephant-qm8re
3 күн бұрын
යකූ මම හිතුවෙ ජැමෙයිකා සෙට් එකක් ගහනව කියල 😂😂😂 මරේ මරු
@priyanathmangala1752
5 күн бұрын
❤❤ චාමර අයියා ඒක නම් මරු බං ❤❤
@slautoplay
17 сағат бұрын
සුපිරිම ආදරෙයි චාමර අයියා ❤ good luck 👍
@SusanthaS-q3y
4 күн бұрын
Wow wow චාමර aiya නියම එක super hit ජයවේවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prasannaliyanage5235
Күн бұрын
This is the god gift talent” Speechless…beautiful voice and wonderful achievement 🎉❤🎉
@MigzzyMindblaster
3 күн бұрын
ආසම හඩ. මේක පහර ඒකෙම්ම. සැපක් ඔන දිගටම. සුභ සිද්දි වේවා!! ❤
@GigiripuraKarunawathi
Күн бұрын
addeh migzzy❤
@provetation5801
4 күн бұрын
මෙතන ඉදන් තවත් ඉස්සරහට යන්න චාමර.. ඔබතුමා දක්ෂයෙක්.
@SumedaSampath-n7f
Күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ ..ඒ තරම් ඇහුවා,බැලුවා..පුදුම තරම් ලස්සනයි ...ඇත්තටම සුපිරියක් මේක නම්.❣️🙋
@MadushaChamod-ie5hq
3 күн бұрын
චාමර අයියා ඉදලා ඉදලා සුපිරියක් පට්ට❤❤❤
@isurusampath5698
11 сағат бұрын
අනිත් සින්දු ටිකත් මේ වගේ remake කලානම් මරු ❤
@pragithmadusanka787
2 күн бұрын
O ye like a Jamaica 🇬🇳 one of the best regge artist in Sri Lanka 🇱🇰👏❣️
@alokakumara2660
6 сағат бұрын
චාමර අයියේ පිටකොටුවේ සිංදුවත් මේ වගේ රහට ගහන්නකෝ🎉❤❤❤
@UmeshaMadhushani-o5n
4 күн бұрын
My reagge king
@dumindathushara6895
3 күн бұрын
Me to
@samanwijesuriya1880
3 күн бұрын
Ara nangiwa marry karalada harima shoii
@shanakaperera3486
3 күн бұрын
Regge ahala nathi unta hodai 😂😂😂😂
@ethrac
2 күн бұрын
😅😅😅
@memorypond3164
2 күн бұрын
😂😂
@melanigunarathna5179
3 күн бұрын
.. ජිවිතේ ටික කාලේ ... ගොඩ යන්න ...මට ඕනේ...ගේමක් මමත් ගහනවා ...හරි ලස්සනයි සින්දුව ,කොච්චර ඇහුව ත් එපා වෙන්නේ නැ ...❤❤❤😊😊😊❤❤😊😊
@nishanthisilva304
3 күн бұрын
එක පාරක් ඇහුවොත් පිස්සුවක් තමයි.කට හඩයි,සින්දුවල වචනයි,❤
@akilaanuranga213
3 күн бұрын
අඩෝ එක මාරම ලස්සනයි විඩීයෝ එක ආදරෙයි චාමා අයියා ❤❤❤❤❤❤
@grproductions9387
5 күн бұрын
මාත් cover එකක් කලා අයියේ ඒ සිංදුව ලස්සනයි ❤❤❤
@thusharifernando9519
57 минут бұрын
කියන්න වචන නඍ.මාරම ලස්සනයි
@anoninnovations1421
3 күн бұрын
පට්ට සුපිරියක් ජයවේවා මරු ඒක
@IsharaChinthaka-u8u
8 сағат бұрын
Ammo ekanm pattama paharak❤️👌💪🏻
@malshankannangara6891
4 күн бұрын
❤ඒක ෆට්ට චාමර අයියේ
@dilshanchathuranga8323
3 күн бұрын
ගොඩක් කට්ටිය කවරින්ග් කියුවට චාමර අයියා දුන්නා ඇප නැතිවෙන්න ආපහු එ සිංදුවට.❤❤❤
@nimalkumara5675
3 күн бұрын
සුපිරියි👌 ආයෙ කියන්න වචන නැහැ. චාමර අයියා❤ 🙏
@wenura1165
3 күн бұрын
චෙක් පොයින්ට් සුපිරී ❤
@lasanthigamage5917
2 күн бұрын
හරිම ලස්සනයි....සිංදුව..රජීව් මල්ලී..Good luck
@sapunviraj9695
4 күн бұрын
අම්මෝ සුපිරී චාමර අයියේ ❤️
@prasadmadusanka3714
3 күн бұрын
Song aka wagem video akath වෙනමම රහක් තියෙනවා💪💪💪💪💪💪💪 ජය chamara අයියා...
@sureshlakmalsilwa7712
4 күн бұрын
Nice song ආදරෙයි චාමර අයියේ ..
@gokulliyadipitiya6445
3 күн бұрын
අපේ Regge king. අඩෝ පට්ට චාමර අයියෙ❤❤❤
@lahirulakshan-e7t
4 күн бұрын
කියන්න වචන නෑ.බුදු සරණයි අයියේ❤
@mrjoon3214
3 күн бұрын
❤❤❤polawe paya gahala inna 1st charitheeee......ආදරෙයි ❤❤❤
@Dinushnavodya
4 күн бұрын
දිගටම මේ වගේ සින්දු ඕන ❤
@isurusrinath9904
3 күн бұрын
ගෲප් එකත් රස්තා පාටෙන් ඇන්දනම් පට්ට බොලේ❤ One love❤
@chaturanga4739
4 күн бұрын
මෙහෙම අනිත් සින්දු ටිකත් කරන්න ලොක්කා
@kaveeshamihiranga7795
2 күн бұрын
❤️❤️❤️❤️චාමර අයියේ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා නම් වෙන්නැ ❤️❤️❤️❤️
@Saleen906
3 күн бұрын
පොළවේ පය ගහලා ඉන්න අහංකාරකමක් නැති අපේම එකෙක් චාමර
@suboddassanayaka1004
2 күн бұрын
පට්ටම ගායකයා, සරලම මනුස්සයෙක් , තෙරැවන් සරණයි🙏🙏
@ROKIYA_
4 күн бұрын
Mage asama ගයකයා 🥺❤️ අදරෙයී
@piyalweerakkodi8139
3 күн бұрын
මෙකනම් චාමර පිස්සුවක්......❤❤❤❤ Super chmara thanks ❤❤❤❤❤
@harshanisandamali4259
4 күн бұрын
බර අවියි❤❤🎧🎧
@kasunliyanage5112
3 күн бұрын
අයියේ සිංදු ටික සේරම ආයිත් ඕනේ... ❤❤❤❤❤❤
@SurangaGamage-z2q
3 күн бұрын
මේ සද්දෙ තමා ඔයාගේ සිංදු වලට සෙට්, අනිත් සිංදු ටිකත් මේ රහට රිමේක් කරන්න පුලුවන් නම් පට්ට❤
@sameerasandaruwansameerasa7777
3 күн бұрын
චාමර රණවක කියන්නෙ ලංකාවේ රෙගෙ රජු නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරි සිංදුව අපි ඒ කාලෙ ඉදලා ඔයාගෙ සිංදු අහන්නෙ බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! ❤❤❤❤❤❤❤
@ckule21
4 күн бұрын
ඒක පට්ට! ඔයාගෙ සින්දු අනිත් ඒවත් remake කරන්න කියල මම ඉල්ලනව.
@SuduniMaheshi-s9x
3 күн бұрын
Raju aiya sinduwa ada thama bokkatama wadune mage eeka mama nandikakye eka mathakada. Hithuwak karayath ona oyagen raththan 😍
@clashwithpekka2217
3 күн бұрын
Great Work Private Films ❤️🔥
@SameeraNayana
3 күн бұрын
අම්මෝ ඒක 😍😍කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ my favorite voice ❤️❤️❤️
@sanjayamadushanka9498
3 күн бұрын
අපරාදේ රමියා ගැලවුනේ උත් හිටියනම් මරැ chek point bad එකට
@madushandremsvlogs
2 күн бұрын
ඔය චෙක්පොයින්ට්ද
@ndart4492
6 сағат бұрын
❤සුපිරියක් චාමර අයියේ ආදරෙයි
@methmawickramarathne4344
4 күн бұрын
𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐧 𝘈𝘭𝘱𝘩𝘢 𝘉𝘭𝘰𝘯𝘥𝘺❤
@KavinduMalindha
18 сағат бұрын
බුදු සරණයි ආදරෙයි හැමදාම
@abhisanjeewa
4 күн бұрын
Need more reggae versions..
@nandithawickramarachchi-um8bh
Күн бұрын
කාලෙකින් ඇහුව සුපිරියටම කරපු සින්දුවක්.. ❤❤
@SLGear
3 күн бұрын
ඒ වොයිස් එකනම් පිස්සුවක්... තක්කඩ මල් සුවදයි එක අහපු පොඩි කාලෙ මතක් උනා...
@ඩම්ඩම්-ය1ත
3 күн бұрын
සුපිරිම version එක මෙක තමා❤
@Kanishka.Navodya
2 күн бұрын
විඩියෝ එකනම් පහරක් හැබැයි හිත ගියේ ෆැන්ටා කියන එකට 😢 සොරි චාමර අයියේ ❤🎉
@madushandremsvlogs
2 күн бұрын
අයිතිය මේයාගේ
@Kanishka.Navodya
Күн бұрын
@@madushandremsvlogs දන්නවා සුද්දා 💖✨️
@TharushaYeshan-b5i
Күн бұрын
sira fanta maruwatama kiyano❤
@chandanaprinters3553
9 сағат бұрын
fanta kiyana eka meka ahaddi fanta fake..
@sensitiveheart3377
2 күн бұрын
Regge Band එකක් නම් ඒ Check Point විතරයි.. ලංකාවෙ Regge Singar කෙනෙක් නම් චාමර විතරයි මට 🔴🟡🟢
@bw-blackandwhite1963
4 күн бұрын
උඹ ගයන රස ගීත.. හදවතම කිති කැව්වා.. ගී කිව්ව උඹ දන්නෙ නැ.... ලෝකයම නලවන්න.. පද පේලි ගැට ගැහුව්ව.. උඹෙ දුකට අපි ඇඩුවේ නැ... අපි ගැනම හිතනවා.. රසකරලා කීවාට.. උඹ තාම එය හිතුවෙ නැ... පද පේලි තරමටම.. අපි වටින දවසකට.. චාමරයෝ උඹ බොන්නෙ නැ...
@Tamara-xe7fp
4 күн бұрын
💖Wooooooow💖
@MithilaSeneviratne-px4mz
4 күн бұрын
🎉🎉❤❤එක
@thanujapramusitha9168
4 күн бұрын
🖤
@sapunviraj9695
4 күн бұрын
❤️
@PchReports1192
3 күн бұрын
🥂 🍻
7:16
Sahara Flash Dark Studio - Reggae Medley @saharaflash
Sahara Flash Dark Studio
Рет қаралды 3,9 МЛН
24:35
Top 5 Remixes of Chamara Ranawaka (DJ AIFA) - Part - 01
DJ AIFA
Рет қаралды 1,1 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 23 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 43 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 761 М.
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 3,9 МЛН
17:29
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 1 МЛН
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 232 М.
5:33
Chamara Ranawaka Episode1(Malsara) @Checkpointreggae #reggae #lanka #jamaica #song #travel #dj
Check Point Band Sri Lanka
Рет қаралды 179 М.
20:03
JayaSri Best Songs
Adithya Indrajith
Рет қаралды 1,2 МЛН
18:36
SHAN PUTHA HITS ශාන් පුතාගේ හොදම රැප් ShanPutha song collection #shanputhanewrap #rap 🥰 #fypシ゚vira
TOO TALL
Рет қаралды 170 М.
1:15:25
BMW එකකින් ඇවිත් බත් පැකට් දෙකක් දීලා ගියා රත්තරන් l Talk with Chatura #chamararanawaka
Talk with Chatura
Рет қаралды 1,9 МЛН
17:13
Reggae රහට සුපිරිම සිංදු සෙට් එක | pradeep broo youtube chanel | Reggae band songs | music rastha.
Pradeep broo
Рет қаралды 646 М.
10:46
REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
4Max Video Team
Рет қаралды 1,9 МЛН
22:14
අම්මෝ මාධ්‍යවේදීන් වෙඩි වගේ අහපු සැර ප්‍රශ්න වලට ඇමති නලින්ද කොර වෙන්නම උත්තර දීපු හැටි මෙන්න
Aluth Thorathuru
Рет қаралды 19 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 23 МЛН