හැමෝම හොයන චාමර වීරසිංහගේ දේවතාවී සම්පුර්ණ ඇල්බමය | Chamara Weerasinghe Dewathawi Full Album

  Рет қаралды 157,336

Musical Shows Srilanka

Musical Shows Srilanka

Күн бұрын

Пікірлер: 33
@manjulajayawickrama9127
@manjulajayawickrama9127 11 ай бұрын
කිවුටිකිරා... උස්සන්ගොඩ... සුදු රළ ගල් කුළ මත... ❤ හදවතේ චාමර අය්යා 😍
@chandunarlanka5952
@chandunarlanka5952 2 жыл бұрын
ආ....ආ....ආ....ආ....ආ.... ආ....ආ....ආ....ආ....ආ.... ආ....ආ....ආ....ආ....ආ.... දේවතාවී නුඹ මගේ කාර බාරි කිම වුනේ වදක බාරි කිම වුනේ වදක බාරි මට නොවී දාස බාරි මට නොවී දාස බාරි දේවතාවී නුඹ මගේ කාර බාරි මිණි නොබැදි දොරම විවරයි හිරු ගලේ දෙපා දෙව්වත් හිරු ගලේ දෙපා දෙව්වත් ඔය කිලුට පැලට අපුලයි මල් පහන් පැලද අඳුරුයි දෙවියන්ට වුණත් නොපෙනෙයි දේවදේවතාවී නුඹ මගේ කාර බාරි කිම වුනේ වදක බාරි කිම වුනේ වදක බාරි මට නොවී දාස බාරි මට නොවී දාස බාරි දේවතාවී නුඹ මගේ කාර බාරිතාවී නුඹ …. මල් සුවඳ අරන් ආවත් පිණි පැදුරෙ සුවය නොදැනෙයි මල් සුවඳ අරන් ආවත් පිණි පැදුරෙ සුවය නොදැනෙයි පා සළඹ උනා තියපන් මගෙ නොවෙන පැටව් ඇහැරෙයි සංසාරෙ නුඹට දුරමයි දේවතාවී නුඹ මගේ කාර බාරි කිම වුනේ වදක බාරි කිම වුනේ වදක බාරි මට නොවී දාස බාරි මට නොවී දාස බාරි දේවතාවී නුඹ මගේ කාර බාරි ....
@sadaasadaa7416
@sadaasadaa7416 2 жыл бұрын
👍👍👍💓💓💓💓💓💓💓Cmara සුපිරි
@nuwandhanushka1059
@nuwandhanushka1059 2 жыл бұрын
හැමදාම Ahapu sinduwata අදටත් ආදරෙයි
@himansaranasinghe9406
@himansaranasinghe9406 2 жыл бұрын
Patta 🧡
@kasundhananjaya9767
@kasundhananjaya9767 2 жыл бұрын
අයියෝ බන් මන් කැසට් පීස් එක ආව කාලේ ගත්තෙ
@ishanmadusanka3134
@ishanmadusanka3134 2 жыл бұрын
සිංදුනම් සිංදු....
@nisharakarunarathne9072
@nisharakarunarathne9072 2 жыл бұрын
😍 Purple range backing 😍
@chamarajayasinha9715
@chamarajayasinha9715 2 жыл бұрын
ආ....ආ....ආ....ආ....ආ.... දේවතාවී නුඹ මගේ කාර බාරී කීම වුණේ වාදක බාරී // මට නොවී දාස බාරී // දේවතාවී නුඹ මගේ කාර බාරී ***********music*********** මිණි නොබැඳි දොරම විවරයි හිරු ගලේ දෙපා දෙව්වත්// ඔය කිලුට පැලට අපුලයි මල් පහන් පැළද අඳුරුයි දෙවියන්ට වුණත් නොපෙනෙයි ේවතාවී නුඹ මගේ කාර බාරී කීම වුණේ වාදක බාරී // මට නොවී දාස බාරී // දේවතාවී නුඹ මගේ කාර බාරී ***********music************ මල් සුවඳ අරන් ආවත් පිනි පැදුරෙ සුවය නොදැනෙයි // පා සළඹ උනා තියපන් මගෙ නොවෙන පැටව් ඇහැරෙයි සංසාරෙ නුඹට දුරමයි දේවතාවී නුඹ මගේ කාර බාරී කීම වුණේ වාදක බාරී // මට නොවී දාස බාරී // දේවතාවී නුඹ මගේ කාර බාරී
@yasiruheshan5346
@yasiruheshan5346 2 жыл бұрын
kumuduliye sada eliye 🥰🥰🥰🥰
@slshenabro7900
@slshenabro7900 2 жыл бұрын
adarei ♥
@isuruthilanka8976
@isuruthilanka8976 2 жыл бұрын
Patta godak adare karana gayakayek
@chamarajayasinha9715
@chamarajayasinha9715 2 жыл бұрын
කිවු ට්කිරා මුව තවරන රුවැත්තී.... බෝවිටියා පාට මුවින් හොඳ හසරණ මුවැත්ති... ******** රණේ රුවට වාත්තුවෙන් කල රූ ඇති සිඟිත්ති.. බලාගෙනයි යන එන මඟ අඳුර වැඩී සිතැත්තී... E A7 TUTU PODDA BRAND NEW ONE FLASH හැන්දෑවට පෙම් ඹඹරු බබයි .. රතු කර ගත් නුරා නෙතින්.. ******* නිල් අඳුරට..හිත නලියයි.. තුරුලු වෙන්න සිහින දරන්.. බලාගෙනයි....මුවැත්තී..... ටියුටරියේ පාඩම් හැම... අමතක වෙයි..සිතැත්තී.. කිවු ට්කිරා මුව තවරන රුවැත්තී.... බෝවිටියා පාට මුවින් හොඳ හසරණ මුවැත්ති... ******** රණේ රුවට වාත්තුවෙන් කල රූ ඇති සිඟිත්ති.. බලාගෙනයි යන එන මඟ අඳුර වැඩී සිතැත්තී... E A7 TUTU PODDA BRAND NEW ONE FLASH නින්දාවට අඟ හිඟ කම් එයි.. පෑල දොරින් ගෙට ගොඩ වෙයි. ********** නිල් තරු මල් හීන රටට.. නුඹ ගෙන යයි ..රුවැත්තී.. බලාගෙනයි....සිඟිත්තී.. අකුරට යන හිත බාලෙදි.. හොරා ගනී...මුවැත්තී.. කිවු ට්කිරා මුව තවරන රුවැත්තී.... බෝවිටියා පාට මුවින් හොඳ හසරණ මුවැත්ති... ******** රණේ රුවට වාත්තුවෙන් කල රූ ඇති සිඟිත්ති.. බලාගෙනයි යන එන මඟ අඳුර වැඩී සිතැත්තී
@nilushapathmasiri6485
@nilushapathmasiri6485 2 жыл бұрын
Chamara😍
@danushkajayasooriya391
@danushkajayasooriya391 2 жыл бұрын
🌞🌞🌻
@tharusha872
@tharusha872 2 жыл бұрын
Old purple range baking 🥺❤️
@samadhigunawardhana5601
@samadhigunawardhana5601 2 жыл бұрын
❤️🎶❤️
@kavindurashmitha2562
@kavindurashmitha2562 2 жыл бұрын
😇😃
@shehan.
@shehan. 2 жыл бұрын
❤️💥🇱🇰
@dilshansadanjana7497
@dilshansadanjana7497 2 жыл бұрын
පට්ට
@LSD-k2h
@LSD-k2h 2 жыл бұрын
❤️
@NiroshanUdayakumara
@NiroshanUdayakumara 2 жыл бұрын
Meke Backing Purple Range Nemei. Meke Recording mix, Mastering okkoma kare Flashback Studio ekedi Chandana Walpola.
@indunilnishanthi6932
@indunilnishanthi6932 2 жыл бұрын
Korina.enawaa
@chamarajayasinha9715
@chamarajayasinha9715 2 жыл бұрын
කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න මල් පුදලා බුදු සමිදුන් හා දොඩමලු වන්න තාත්තාට කණවැල වී සැමදා ළඟ ඉන්න පුංචි දෝණි ලොකු ළමයෙකී ආසයි දැක ගන්න නිරන්තරෙ මගේ හිත ළඟ පාලු මැකුව දෝණි මිණි පහනක් වගේ ආලෝකය දුන් දෝණි දුක මට සතුටකි නුඹ ගැන සිහිවනවිට දෝණි මේ පිං බලෙන් සසර කතර එතෙර වෙන්න දෝණි ලස්සනයිලු මගේ කෙල්ල හැමෝම ගුණ කියති දැක ගන්නට එ ලස්සන මට පිං මදි වාලු කහටක් නෑ හිත පතුලේ අසරණ වු විටදී පව් නොකරමී මතු භාවයේදි දැකගන්නට දෝණි
@sudanthafernando921
@sudanthafernando921 2 жыл бұрын
වැරැද්දක් නිවැරදිකරන්න Flashback studio ( roshan fernando )
@Crazy_girl480
@Crazy_girl480 2 жыл бұрын
Super🥺❤️
@asith00001
@asith00001 2 жыл бұрын
Sadew
@amashapc8622
@amashapc8622 2 жыл бұрын
fatta
@pathumdeshapriya741
@pathumdeshapriya741 2 жыл бұрын
❤️
@vishwadhananjaya1643
@vishwadhananjaya1643 2 жыл бұрын
😚
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 2 жыл бұрын
❤❤🙏🙏
@rasikaherath4120
@rasikaherath4120 2 жыл бұрын
❤👍
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Man Ithaliye Thani Una
4:00
Dhanapala Udawatta - Topic
Рет қаралды 635 М.
Premaya Puda Dee
4:13
Rajika Prasadini - Topic
Рет қаралды 499 М.