KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පත්තායම වී මනින්න ගීතයේ සැඟවුණු අරුත | Damith Asanka Paththayama Vee Maninna Song Meaning
14:33
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (චාමර වීරසිංහ) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟏
17:12
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
UFC 287 : Перейра VS Адесанья 2
6:02
OCCUPIED #shortssprintbrasil
0:37
චාමර වීරසිංහ ගේ ගැල් පදවන්නේ ගීතයේ අරුත | Chamara Weerasinghe Gal Padawanne Song Meaning
Рет қаралды 10,285
Facebook
Twitter
Жүктеу
1
Жазылу 37 М.
Randunu Yasaranga
Күн бұрын
Пікірлер: 143
@jayasinghe3142
3 жыл бұрын
අයියා මරු ඈ..ආයෙ ඉතින් කියලා වැඩක් නෑ..අයියා රටම දන්න විචාරකයෙක් වුණේ නැත්තං ඒක ලංකාවේ ගීත සාහිත්‍යට වෙන අසාධාරණයක්..යහපත් දේට මිනිස්සුන්ට අගයක් නැති නිසා views අඩු වුණාට මුකුත් හිතන්න එපා අයියා..අයියාව අපිට ගොඩාක් වටිනවා..❤️👌
@RandunuYasaranga
3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මල්ලි..!!! ❤️❤️
@heshanprabath401
3 жыл бұрын
Aniwa machan
@dilshanmadushanka6195
3 жыл бұрын
එ කතාවනම් ඇත්ත යාළු
@kmthisara5967
2 жыл бұрын
සිරා සීන් එක
@Arunasiri-zt1ug
9 күн бұрын
එල බන් සයන්ස් කරලා ඔහොම සිංහල සාහිත්‍යයට දක්ෂ වීම ගොඩක් වටිනවා,,,, ගොඩක් පින් මේ කරන වැඩේ,,,
@sandunupulpriyantha5747
3 жыл бұрын
ආසම සිංදුවක් 😍 පපුව පිච්චිලා යනවා මේක අහනකොට 🥺💔
@RandunuYasaranga
3 жыл бұрын
❤️❤️
@dulajsandaruwan5112
3 жыл бұрын
රසාස්වාදය හොයන පිරිසක් එකතු උනු තැනැක් ❤️ ස්තූතී මේවගෙ දෙයක් කරන එකට good luck අයියෙ 🔥👌
@RandunuYasaranga
3 жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@praveenkavishka8318
3 жыл бұрын
චාමර වීරසිංහ ගෙ ( හිත හෙමිහිට හදාගන්න ) සින්දුවේ තෙරැම ඔනී... ❤️👍
@RandunuYasaranga
3 жыл бұрын
චාමර වීරසිංහ ගේ ගීත කීපයක්ම ඉදිරියේදී දෙනවා. මේකත් දෙන්නම් ❤️
@praveenkavishka8318
3 жыл бұрын
@@RandunuYasaranga Thank you
@anjanawiduranga6481
2 жыл бұрын
චාමර+ රොශාන් ❤️ 🔥 මේ දෙන්න එකතු වෙලා කරපු තව සින්දු ගොඩාක් තියනව ඒ ඔක්කොම ගැන කියන්න වචන නෑ ❤️❤️ සුපිරිම ❤️❤️🔥🔥🔥🙏🙏🙏
@RandunuYasaranga
2 жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම ❤️❤️
@gamingpathuma2563
3 ай бұрын
මම හිතුවට වඩා වෙනස්ම විදියෙ තේරුමක් තිබුනෙ මේ සින්දුවේ හැම වචනයක් එක්කම ඇගේ හිරිගඩු පිපුනා චාමර වීරසින්හගේ මේ සින්දුවේ මෙච්චර අරුතක් තියනවා කියලා දන්නෙ අද පිස්සුවක් 🥺❤️
@gamingpodda7371
4 ай бұрын
හදවතට දැනෙන්න සිංදු කියන එකම ගායකයා
@dashunmadushankadk9094
10 ай бұрын
මට හිතෙන්නේ අන්තිම පද ටික... තේරුම.... ගෙවන දුක්බර ජිවිතිය ගෙන හිතලා හීනෙනුත් ඒ දේම පෙනිලා. රාතිරියේ ඇස් වල කදුළු පිරිලා කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙනවා වගේ කියලා... "සිහින වැවු ඉඋරේ නොගලනා දිය පිරුණේ" ඒ මට හිතුන විදිහ කොහොම උනත් අරතවත් ගීතයක් මේක ❤
@chalakakrishan6710
Жыл бұрын
සුපිරි ඈ එකෙම්ම මරු ❤️👍
@heshanprabath401
3 жыл бұрын
හෙමින් හෙමින් දිගු ගමනක් යමු අයියෙ අපි හැමදාම ඉන්නවා ඔයත් එක්ක
@RandunuYasaranga
3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි..!!
@Carriage.43
Жыл бұрын
සුපිරිම විචාරයක් සහෝදරයා👌මේ සින්දුව කොච්චර නම් වාර ගානක් අහල ඇත්ද ඒත් හිතුවෙ නෑ මේ තරම් ගැඹුරු අර්ථයක් තියෙනව කියල... නියමයි 👍තව චාමරගෙ ගීත විචාර දෙන්න🙏
@gayankumara6888
Жыл бұрын
Oya next kalum srimal... Suba pathanawa
@wapasela
3 жыл бұрын
කාලයක් තේරුම හෙව්ව සිංදුවක්, කාගෙ කාගෙත් ජිවිතේ අමතක නොවන කාලයක්. ස්තුති මල්ලි ඔයාට
@RandunuYasaranga
3 жыл бұрын
ඔව්. මේ සින්දු අහනකොට අතීතෙට හිත දුවනවා..
@chamathrajapaksha0451
Жыл бұрын
අනේ අයියේ හරිම ආසාවෙන් බැලුවේ චාමර අයියාගේ ඒවාම පුලුවන් තරම් අපිට අරන් එන්න ❤❤
@RandunuYasaranga
Жыл бұрын
❤️❤️
@rameshwannigama3177
Жыл бұрын
Sarasaviye doratuwa laga ...amarasiri peeris ge ladune ladune e sinduwe terumath ona ...aniwa denna hodee ..balan inne
@slstats7948
Жыл бұрын
නියමයි ❤
@sugathkumara332
Жыл бұрын
මට හිතෙනවා එයාගෙ රස්සාව කරත්ත ගෙනියන එක නෙවෙයි එයාගෙ ජීවිත ගමනේ කටුකත්වය පෙන්නුම් කරන්න යොදපු පද පේළියක් කියලා , සමහර විට... මම හරිම ආසයි ගීත විචාර වලට , ඔයාට ඒ දක්ෂතාව උපරිමයෙන් තියෙනවා , සුබම සුබ අනාගතයක් !!
@malithajayawardana468
3 жыл бұрын
ආසම ගායකයගේ ආසම සිංදුවක්..❤️❤️
@RandunuYasaranga
3 жыл бұрын
❤️❤️
@sawasoshada1506
Жыл бұрын
Kawadawath hithuwe me sinduwe mehema therumak සුපිරි video ek
@Asd1234Ahha
10 ай бұрын
Niyami ayya❤
@dilshanmadushanka6195
3 жыл бұрын
සුපිරි මචන් මන් අසම සින්දුක්😉
@RandunuYasaranga
3 жыл бұрын
❤️❤️
@aselanuwan981
3 жыл бұрын
Good job...බ්‍රෝ.....සිංදුවල තේරුම් හොයන්න ආස කෙනෙක් මම හොය හොය හිටිය කෙනෙක් ඔයා...හැමදාම සාහිත්‍ය රසය දන්න සෙට් එකක් ඔයා එක්කම ඉන්නව....සුභ අනාගතයක් ඔයාට ❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
@RandunuYasaranga
3 жыл бұрын
බොහොම ස්තූතියි...!!! ජයවේවා..!! ❤️🤗
@kelumperera........
Жыл бұрын
ස්තුති ,,ජයමවේවා සහොදරයා
@RandunuYasaranga
Жыл бұрын
❤️❤️
@sugathkumara332
Жыл бұрын
Mata v peduren igili yana eke wicharaya dennako
@dilankamadumal5910
3 жыл бұрын
ගොඩක් විශිස්ටයි. ලස්සන වැඩක්. මුලින් හමුනොඋන එක ගැන දුකයි.
@RandunuYasaranga
3 жыл бұрын
❤️💙
@priyadkrishan6547
3 жыл бұрын
Good job brother..keep it up. ❤️ දමිත් අයියගේ කාචයක් ඉදිරියේ සිංදුවත් කරන්න පුලුවන්නම් හොදයි
@RandunuYasaranga
3 жыл бұрын
බලමු ඉදිරියේදී
@rajithapriyan45
3 жыл бұрын
Thnx aiye maru
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@SHAMIKAIMANTHA
3 жыл бұрын
ස්තූති අර්ථ දැක්වීමට 💯🤝
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@malawijesuriya1399
2 жыл бұрын
Lassana sinduwak. 👍
@Travelwithsuma_123
2 жыл бұрын
නියම චැනල් එක අදනේ හම්බුනේ....👍👍👍
@RandunuYasaranga
2 жыл бұрын
❤️❤️
@kavindavimukthi748
Жыл бұрын
Thank ❤❤
@RandunuYasaranga
Жыл бұрын
❤❤
@yohanmadawa3383
2 жыл бұрын
Ftt....chamara ay👍
@RandunuYasaranga
2 жыл бұрын
😍😍
@Dilshanharshab
Жыл бұрын
Niyamai ❤️
@RandunuYasaranga
Жыл бұрын
❤️❤️
@malawijesuriya1399
2 жыл бұрын
Lassana song aka . Good luck
@RandunuYasaranga
2 жыл бұрын
Thanks ☺️
@anjuladilshan1208
3 жыл бұрын
Asama sinduwak aiye,kiw Tikira Muwa thawarana sinduwe therumath one
@RandunuYasaranga
3 жыл бұрын
බලමු ඉදිරියේදී දෙන්නම්
@fathimanuzra8304
3 жыл бұрын
Niyamai aiya
@RandunuYasaranga
3 жыл бұрын
බොහොම ස්තූතියි...!!!
@kavinduakalanka5268
3 жыл бұрын
Eka maru lassna sinduvk❤❤❤❤💥💯
@RandunuYasaranga
3 жыл бұрын
❤️❤️
@cs-re2cs
7 ай бұрын
Chamara ranawaka song ekk denna
@sasindumilshan3311
3 жыл бұрын
nysh aiya
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@madurangawijesinghe4754
2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ 🥺
@RandunuYasaranga
2 жыл бұрын
🥰❤️
@shan3962
3 жыл бұрын
සඳ වී හදේ සිංදුව ඕන
@RandunuYasaranga
3 жыл бұрын
දෙන්නම් ළඟදිම..
@anushangakumara6438
3 жыл бұрын
patta
@RandunuYasaranga
3 жыл бұрын
❤️
@miusik5849
3 жыл бұрын
Aiya namal udugama ge awasnawata rosa malk paravi song eka ona theruma
@RandunuYasaranga
3 жыл бұрын
ඉදිරියේදී දෙන්නම්
@chinthakakumara567
5 ай бұрын
❤👊👊
@sangeethdilshan2155
2 жыл бұрын
ස්තූතියි අයියෙ.මේ වගේ වැදගත් වැඩ පිස්සුවෙන් වගේ හොයන කෙනෙක් මන් ❤️
@RandunuYasaranga
2 жыл бұрын
❤️❤️
@Dilshanharshab
Жыл бұрын
Mamath
@krishanmadushanka5917
3 жыл бұрын
Good work brother👍
@RandunuYasaranga
3 жыл бұрын
Thank you so much 😀
@හදවතේහිතවතා
Жыл бұрын
❤️❤️
@RandunuYasaranga
Жыл бұрын
බොහොම ස්තුතියි..!! ❤️❤️
@savinduisanka1004
3 жыл бұрын
Thank you brother ❤
@RandunuYasaranga
3 жыл бұрын
❤️
@isuruedirisinghe8169
3 жыл бұрын
good work brother
@RandunuYasaranga
3 жыл бұрын
Thanx ❤️
@irushapathirana7194
3 жыл бұрын
Me iray haday thani ahasaka geethaye theruma gennako.
@RandunuYasaranga
3 жыл бұрын
ඉදිරියේදී අරන් එන්නම්
@sandunlakshitha4456
3 жыл бұрын
Super brother ❤❤❤
@RandunuYasaranga
3 жыл бұрын
Thanx ❤️
@hemajayantha1659
Жыл бұрын
විද්‍ය අංශයෙන් කරාට සාහිත්‍ය දන්නවා
@RandunuYasaranga
Жыл бұрын
❤️❤️
@sadunudara7907
3 жыл бұрын
❤️👍🇱🇰
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@chathura4735
2 жыл бұрын
❤️❤️🔥
@RandunuYasaranga
2 жыл бұрын
❤️🤗
@sandunlakshitha4456
3 жыл бұрын
3th comment ekak ❤❤❤
@RandunuYasaranga
3 жыл бұрын
🥰🥰
@heshanprabath401
3 жыл бұрын
❤❤❤❤❤
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@kataragamahamuduruwo9255
3 жыл бұрын
❤️
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@kasunsampath1247
3 жыл бұрын
✌️🌼❤️
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@livisarabinadith6762
3 жыл бұрын
මම නේද මේක ඉල්ලුවේ 🌝❤️
@RandunuYasaranga
3 жыл бұрын
ඔව් ඔව් 🤗🤗
@heshanprabath401
3 жыл бұрын
Video share karala aiyata support ekak demu kollane
@RandunuYasaranga
3 жыл бұрын
❤️❤️
@amodhagunathilaka9750
3 жыл бұрын
❤️🔥🤟
@RandunuYasaranga
3 жыл бұрын
❤️🤗
@Dilshanharshab
Жыл бұрын
ලය ගින්දරින් සිංදුව දෙන්නකෝ
@RandunuYasaranga
Жыл бұрын
ළඟදිම දෙන්නම්
@heshanprabath401
3 жыл бұрын
😍😍😍😍
@RandunuYasaranga
3 жыл бұрын
🤗❤️
@alokadulshan409
2 жыл бұрын
🥺❤️🔥
@RandunuYasaranga
2 жыл бұрын
🤗🥰
@udara_siriwardhene5912
2 жыл бұрын
Brother puluwannam indunil andaramanage “watadagei” sinduwath denna💥❤️
@RandunuYasaranga
2 жыл бұрын
බලමු ඉදිරියේදී
@rameshwannigama3177
Жыл бұрын
Ow eka ona eka supiri hodee
@heshanprabath401
3 жыл бұрын
😘😘😘😘
@RandunuYasaranga
3 жыл бұрын
❤️❤️
@FactTube10-e8l
3 жыл бұрын
" කිව් ටිකිරා " සිංදුව ගැන කියන්නකො
@RandunuYasaranga
3 жыл бұрын
කියන්නම් ළඟදිම
@Isuruisuru
3 жыл бұрын
ගෑල කියන එකේ අදහස පවුල් ජීවිතේ වෙන්නත් පුලුවන් නේද
@RandunuYasaranga
3 жыл бұрын
ෂා.. නියමයි. එහෙම ගත්තත් හරිම ලස්සන තේරුමක් ගන්න පුළුවන් ❤️❤️
@Isuruisuru
3 жыл бұрын
@@RandunuYasaranga මං ඔය සිංදු ව අහපු දවසේ තේරුම් ගත්තේ ඒ විදියට
@pethumvithanage7813
3 жыл бұрын
ඔවු ගැල කියන්නෙ මෙතන ජීවිතේ තමයි මාත් හිතන්නෙ. නොපෑගෙන මල් කියන්නෙ එයාට වඩා ධනවත් කෙල්ලෙක් වෙන්නත් පුලුවන් මොකද ගෝනි බුමුතුරුණේ නොපෑගෙන මලක් පිපිල තියෙන්නෙ.
@sandunupulpriyantha5747
3 жыл бұрын
මේ මගේ ජීවිත කතාව, ඒත් ඒ ආදරෙ මං ලග නැ 💔😶😑
@RandunuYasaranga
3 жыл бұрын
අයියෝ.. හරිම කණගාටුයි 😔
@d.s.w.siriwardhana9502
3 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන් මේ වගේ channel බලන්න පසුගාමී වෙන්නේ ඇයි කියලා හිතන මං...🤔🤔🤔
@RandunuYasaranga
3 жыл бұрын
හොඳ දේවල් මිනිස්සු අතරට යන්න ටික කාලයක් ගන්නවා. ඉවසීමෙන් ඉන්න වෙනවා ඉතින් 😊😊
@FactTube10-e8l
3 жыл бұрын
මෙලෝ රහක් නැති ඒව බලලනෙ පුරුද්ද ඒකයි 🤣
@Kasunmatara
Жыл бұрын
මට හිතෙන විදියට නම්,මේක කියවෙන්නේ කරත්තයක් රස්සාවක් කරන කෙනෙක් ගැන තමා මොකද වෙන driver රස්සාවක් කරනවා කියන එකට කිසිම ඉඟියක් නෑ. අකුරු ඇදඋන කියන්නේ එය හොඳට ඉගෙන ගෙන නෑ,ඒ නිසා ප්‍රේමයත් නැති උනා.එයා දුප්පත්.ගෝනි බුමුතුරුණු කියන්නේ එයාගේ දු පෝපත් ගෙදර පාපිසි.ඒව පාගන්න ප්‍රේමය ආවේ නෑ කියන එක තමයි කියන්නේ
@dinushasonali429
3 жыл бұрын
Pissu hadenawa
@RandunuYasaranga
3 жыл бұрын
☺️☺️
@shiraniajith-ql9du
Жыл бұрын
❤️
@RandunuYasaranga
Жыл бұрын
බොහොම ස්තුතියි..!!
@yukshanishanka6514
Жыл бұрын
❤❤❤
@SachinthaSathsara-r7y
2 ай бұрын
❤❤❤
14:33
පත්තායම වී මනින්න ගීතයේ සැඟවුණු අරුත | Damith Asanka Paththayama Vee Maninna Song Meaning
Randunu Yasaranga
Рет қаралды 31 М.
17:12
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (චාමර වීරසිංහ) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟏
V I B E S ON STAGE
Рет қаралды 1,1 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
10:45
ඇතුගල වෙහෙර වඳින ගීතයේ අරුත | Chamara Weerasinghe Athugala Wehera Wandina Song Meaning
Randunu Yasaranga
Рет қаралды 12 М.
9:53
ඒ ආදරයට ඔබට ස්තූතියි... ඉක්මනින් නැවත හමුවෙමු | Chamara Weerasinghe
Chamara Weerasinghe
Рет қаралды 1 МЛН
19:47
පිට කවරෙ අමු සිංදුව විචාරේ | සිංහල බන්දුල සේනාරත්න | මහපාරේ සිංදුවක් | Sinhala Bandula Senarathne
Sinhala Bandula Senarathne
Рет қаралды 18 М.
10:54
හිටිය උන්ගේ මොලේ CLEAN කරපල්ලා|මුං හිතාගෙන ඉන්නේ CLEAN SRI LANKA කියන්නේ කාණු,බොක්කු සුද්ද කරන එකට
Gagana
Рет қаралды 13 М.
21:46
ආවාට තිබුණත් ගීතයේ අරුත | ගී අරුත්
Gee Aruth
Рет қаралды 261 М.
1:22:45
2024 ඉල් පුරපසළොස්වක පොහෝදින ධර්ම දේශනය
Siri Sadaham Ashramaya
Рет қаралды 61 М.
14:52
දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weerasinghe Dewathawi Nuba Mage Song Meaning
Randunu Yasaranga
Рет қаралды 7 М.
16:47
Amawakata Athawanana PichchaMalee - Chamara Weerasingha - Sinhala Song Meaning
Lanka Music Records
Рет қаралды 186 М.
3:26:35
ඔබ කව්ද ? - සම්පූර්ණ දේශනාව#nivathapa #baththaramulle #darmayaiobai @Uthumsathdarmaya
පිරී නිවෙන්න
Рет қаралды 142 М.
10:12
තිස්ස වැවේ ඉවුර ළඟට ගීතයේ අරුත | Chamara Weerasinghe Thissa Wawe Iwura Langata Song Meaning
Randunu Yasaranga
Рет қаралды 11 М.
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН