What's In My Hospital Bag

  Рет қаралды 576,192

Chamari Deegodagamage

Chamari Deegodagamage

Күн бұрын

Пікірлер: 1 000
@shaduperera276
@shaduperera276 4 жыл бұрын
Chamarita පත්තිනි මව්න්ගේ පිහිටයි කියලා ඔක්කොම එකම හිතින් ප්‍රර්තනා කරමු. Daruwatai chamaritai bs chuti patiya aran parisamen gedra enna 😍😍😍😍
@yaselapriyadarshana2961
@yaselapriyadarshana2961 Жыл бұрын
.
@erandisamarakoon4981
@erandisamarakoon4981 4 жыл бұрын
Marry කරලවත් නැතුව අක්කගේ වීඩියෝ බලන මම😁😁
@shashikumarasinghe98
@shashikumarasinghe98 4 жыл бұрын
මාත් ♥️♥️
@malshikoshila1624
@malshikoshila1624 4 жыл бұрын
Math.. 😊
@pavaniprabodaha327
@pavaniprabodaha327 4 жыл бұрын
Math
@shehanikavindya4315
@shehanikavindya4315 4 жыл бұрын
Math emai
@nadeesha6767
@nadeesha6767 4 жыл бұрын
මාත්
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 4 жыл бұрын
නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ❤❤ බුදු සරනයි
@manishahansani7727
@manishahansani7727 4 жыл бұрын
වැදගත් දෙයක් අක්කේ.පරිස්සමින් ඉන්න..ජේසු පිහටයි 🥰❤️💕
@dilanisugathadasa3208
@dilanisugathadasa3208 3 жыл бұрын
Budu saranai nangi parissamin inna
@dewmidilthara6213
@dewmidilthara6213 4 жыл бұрын
හැම දෙයක්ම හරිම පිළිවෙළයි. ගොඩක් වැදගත් අක්කෙ. තුන් දෙනාටම බුදු සරණයි😘❤️💯
@lakmiishala6964
@lakmiishala6964 4 жыл бұрын
හැමදේම හරිම පිලිවලයි අක්කේ ..බුදුසරණයි චුටි පැටියටයි ඔයාටයි❤️💐😘
@tharikamadushani3158
@tharikamadushani3158 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ... ඔයා කියන විදිහට තවත් ආස හිතෙනවා...😘😘කිසිම කරදරයකින් තොරව පහසුවෙන් බබා ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි. ❤️පසුකාලීනව birth story එකකුත් බලාපොරොත්තු වෙනවා..😊
@dasunipavithra2577
@dasunipavithra2577 4 жыл бұрын
හරිම පිළිවෙලයි අක්කේ 😍😍 ලස්සනට පැක් කරගෙන ඔයා.. ඉතින් ඔයාටත් චූටි දූ පැටියටත් ඩිලිවරි එකෙන් පස්සෙ නිදුක් නීරෝගීව ⁣ගෙදර එන්න ලැබෙන්න ඕනා 🥰🥰 ඒ වගේම අයියටත් පරිස්සමට ඔයාලව ගෙදර එක්කගෙන එන්න දෙවි පියාණන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
@ishaliyanage7114
@ishaliyanage7114 4 жыл бұрын
මටත් අද වෙනකොට සති 37 ක් වෙනවා ..මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා..මාත් මගේ දූ පැටියා එනකන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ..ඔයාටත් චූටි දූ පැටියටත් බුදුසරණයි සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි ❤❤❤❤
@maheesha1995
@maheesha1995 4 жыл бұрын
අම්මෙක්ගෙ සතුට දැක්කා ඔයාගෙන්❤️❤️❤️❤️
@maheesha1995
@maheesha1995 4 жыл бұрын
@@chamarideegodagamage දරුවෝ කියන්නේ ආශිර්වාදයක් අක්කා..ඔයාට ඒ ආශිර්වාදය ලැබිලා..ඒ සතුට ඔයාගෙම ඇස් වලින් මං දැක්කා..වීඩියෝ එක ඉවරවෙනකන් මට පෙනුනෙ එච්චරයි ❤️❤️❤️
@chathurikaniroshani4724
@chathurikaniroshani4724 4 жыл бұрын
Aththatama ow
@akeeslifestyle949
@akeeslifestyle949 4 жыл бұрын
නීරෝගී දරු උපතක්ම සිදු වේවා....ආයුශයෙන් වර්නයෙන් vadeva ...අම්මයි බබයි කිසිම කරදරයන් නැතුව පරිස්සමෙන් ගෙදර එන්න...බුදුන්ගේත් පත්තිනි අම්මාගෙත් ආරක්ෂාව අශීර්වාදය ලැබේවා !!!
@lishywedagedara7105
@lishywedagedara7105 4 жыл бұрын
පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගිමත් දරුවකු බිහි කිරීමට සියලු ධෛරයය ශක්තිය ලැබේවා! 🙏🙏🙏
@dinithiwasana9017
@dinithiwasana9017 4 жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි,අම්මිටයි,දෝණිටයි..නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරනයි..❤️❤️🙏🙏
@subashinisubashini5380
@subashinisubashini5380 Жыл бұрын
සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ඔයා ටයි එන්න ඉන්න මැණික ටයි
@owensillva9263
@owensillva9263 4 жыл бұрын
නිඋුක් නිරෝගී වාසනාවන්ත පිංවත් චුටි දියනියක් බිහි කිරිමට පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏
@dayaniudayakumari5826
@dayaniudayakumari5826 4 жыл бұрын
වීඩියෝ එක එනකල් බලන් හිටියා අක්කී.... බුදු සරණයි!
@geethikaedirisinghe8113
@geethikaedirisinghe8113 4 жыл бұрын
අනේ ශෝයි අක්කි. ආසා හිතෙනවා ඒ පැක් කරලා තියන විදියට. චූටි චූටි ඇදුම් එහෙම. පරිස්සම් වෙන්න ගොඩාක් මේ සතියේ. ලස්සනම ලස්සන රෝස බෝලයක් හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. බුදු සරනයි බබාටයි බබාගෙ අම්මිටයි අප්පච්චිටයි තුන් දෙනාටම
@Prabha_108
@Prabha_108 3 жыл бұрын
A/L ලියන මාත් බැලුවා. හරි ආස couple එකක්
@chathurikapriyadarshani7021
@chathurikapriyadarshani7021 3 жыл бұрын
Ow
@exploreedite.9411
@exploreedite.9411 4 жыл бұрын
ඔන්න මාත් ආවෝ..මට නම් දැන්ම ඔිව උවමනා නැ..එත් ඉතිං ඉදිරියට ඔිනි වෙයිනෙ.ඒ නිසා ඔක්කොම බැලුව😘❤️🌺
@rlfernando4099
@rlfernando4099 4 жыл бұрын
Akki oya thundenatama budusaranai !!! Akki oya zipbags gaththe kohenda??
@goldenheart5844
@goldenheart5844 4 жыл бұрын
දළදා සමිදු රැකවරණින් නීරෝගි දරු උපතක් සිදුවේවා....
@fitnesswithpali5774
@fitnesswithpali5774 4 жыл бұрын
ඔබේ විඩීයෝ හරිම වටිනවා මේම විඩියෝවත් ගොඩක් වැදගත් වෙයි අම්මාලා වෙන්න ඉන්න අයට මීට කලින් ලන්කාවේ කෙනෙක් දාලා නැති නිසා මේ වගේ විඩියෝවක් ඇත්තටම ගොඩක් වැදගත් වෙයි ගොඩක් ස්තුති ඔබට 😘 ඔයාටත් පැටියටත් බුදුසරණයි ❤️🙏
@sashiroshifernando3138
@sashiroshifernando3138 4 жыл бұрын
@FITNESS WITH PALI ඔව් ඔයාටත් ඕනෙ වෙයි දවසක ☺️
@disnagamage7908
@disnagamage7908 4 жыл бұрын
ඔයාට කිසිම කරදරයක් වෙන්න නැතිව හැම දේම හොඳින් වෙන්න කියලා පතනවා අක්කේ ඔයාට. බුදු සරණයි
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 4 жыл бұрын
අක්කා මේ video එක දානකන් බලන් හිටියෙ.....ගොඩක් වටිනවා..පරිස්සමින් ඉන්න අක්කියෝ,,, දෙන්නම...බුදු සරණයි...ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි...😍
@rashiartz4100
@rashiartz4100 4 жыл бұрын
තෙරැවන් සරණයි අක්කේ..ඔයාටත් ඔයාගේ බබාටත් ♥️😍
@dilshaninilushika5519
@dilshaninilushika5519 4 жыл бұрын
බුදුසරණයි අක්කේ.. නීරෝගීමත් දරු උපතක්‌ ලැබේවි.. පරිස්සමෙන්..
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 4 жыл бұрын
පලවෙනි දවස් ටිකේ බබාලගෙන් ඉවත්වන්නෙ කලුපැහැට්ති ස්ටූල්.ඒ නිසා ඒ නැපි සේදුවත් නැපි එකේ කලර් එක හිටිනනිසා ඒ නැපි ඉවත් කරන්න වෙනව.ගොඩක් හොද වැදගත් විඩියෝ එකක්...හැමදේම හොදින් සිදු වී බබා පහසුවෙන්ම ලැබේවා කියල හදවතින්ම සුභ පතනව♥️♥️♥️♥️♥️♥
@shaniladias1769
@shaniladias1769 4 жыл бұрын
නැපි ලයිනර් කියලා tissue වගේ දෙයක් තියෙනවා... supermarkets වල තියෙනවා... නැපි එක අන්දනකොට ඒ ටිෂු එක තියලා අන්දන්න. බබාට පොඩ්ඩක් වත් අපහසු නැහැ... ඒක කෙලින්ම flush කරන්න පුළුවන් .. හරි ලේසියි ..
@chandunimalsha1514
@chandunimalsha1514 4 жыл бұрын
@@shaniladias1769 i
@sajanifernando4394
@sajanifernando4394 4 жыл бұрын
Dear, nappies නම් 20ක් මදි වෙයි. Hospital එකේදි nappies හෝදන්න බෑ නේ. ඒ නිසා අඩුම 30ක් වත් ඕනේ වෙයි. ඒවත් කහ පාට නම් ගන්නම එපා. Loop pads නම් ඕනේ නෑ. Normal pads හොදටම හොදයි. Normal pads double layers දාලයි hospital එකෙන් අන්දන්නේ. (Hemas Hospital) අනිත් වැදගත්ම දේ ඔයාගේ Identity Card එක, Insurance claim කරන forms තියෙනවා නම් ඒවා, Hospital clinic file එක අනිවාර්යයෙන් ගන්න. MOH clinic card එක හෝ ඒකේ ඉස්සරහ පිටුවේ photo එකක් හරි අරන් තියාගන්න. Hospital එකෙන් birth එක register කරන එකට form එක fill කරන්න ඒකේ තියෙන details ඕනෙ වෙනවා.
@kaviniimalsha1765
@kaviniimalsha1765 4 жыл бұрын
අනේ... 😍 මං හරිම ආසාවෙන් බැලුවා.. තාම ස්කූල් යන කෙල්ලෙක් උනත් අක්කිගේ වීඩියෝස් බලන්න හරිම ආසයි 😍😍 හරිම වැදගත් දේවල්.. අලුතෙන් අම්මලා වෙන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙන දේවල් අක්කි මේකෙන් කරනවා.. බුදු සරණයි චූටි මැණික,අක්කී, අයියා..❤️
@shani8568
@shani8568 Жыл бұрын
අක්කියෝ මං මේ වීඩියෝ එක බලන්නෙ 2023/3/21. මං ගොඩාක් ගොඩාක් දෙනෙකුගෙ හොස්පිටල් බෑග් එක හදන වීඩියෝ බැලුවා. නමුත් ඔයා තරම් වෙන කවුරුත් හොදට කරේ නෑ. මට ගොඩාක්ම හිතට ඇල්ලුවේ ඔයාගෙ වීඩියෝ එක තැන්ක් යු අක්කි. ❤❤
@PrinczAzula
@PrinczAzula 4 жыл бұрын
ඔයාගෙ id card, birth certificate, clinic cards ඒ ටිකත් ෆයිල් එකකට දාගෙන ඔයාගෙ බෑග් එකට දාගන්න. තව... maternity pads වලට පටිත් ඕන. (ඒකට වෙනම ගන්න බෙල්ට් එකකුත් මං දැකලා තියේ, කොහෙ ගන්න තියෙනවද නම් දන්නෑ) කිලිටි රෙදි අනං මනං දාන්න shopping bags වගේ දෙක තුනක් ගන්න. බබා හම්බවුනාට පස්සෙ අනිවාර්යෙන්ම බඩ තදවෙන්න අඳින්න චමරියෝ නැත්නම් බඩ අඩුවෙන්නෑ පුතේ. ඩොක්ටගෙන් අහලා කොයි වෙලාවෙ ඉඳන්ද එහෙම අඳින්න ඕන කියලා ඒක අනිවා කරන්න. (postpartum බෙල්ට් එකක් තියේ නම් වඩාත් හොඳයි.) මමත් ඔයා වගේ කොයිකටත් කියලා අමතර ගොඩ අරන් ගියා.. 😃
@udeshkumara1381
@udeshkumara1381 4 жыл бұрын
Thanks මේ video එකට.ගොඩාක් දේවල් දැන ගත්තා.ane plz පුළුවන් නම් අලුත් babata කාමරේ හදන විදිහ video එකක් danna අක්කෙ.bs ඔයාලා දෙන්නටම
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 4 жыл бұрын
නිදුක් නීරෝගව ඔබට දරුවා ලැබේවා , මම කවදාවත් නොදන්න දේවල් දැනගත්තා ,පොඩි emergency Lamp එකක් ගන්න
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 4 жыл бұрын
@@chamarideegodagamage බුදුසරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි යහපතක් සිදුවේවා
@nipunimadushika6478
@nipunimadushika6478 2 жыл бұрын
Oya harima hodai akkiyo..hamadama satutin පරිස්සමෙන් inna .
@piyumaliwimalarathna111
@piyumaliwimalarathna111 4 жыл бұрын
මටත් අද වෙනකොට සති 37 ක්. ගොඩාක් වැදගත් වීඩියෝ එකක් . ඔයාට බොහොම ස්තූතියි.
@gihanisanjala8248
@gihanisanjala8248 3 жыл бұрын
ගොඩක් වටිනාකමක් තියෙන වීඩියෝ ටිකක් නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා.
@chamihettiarachchi8261
@chamihettiarachchi8261 4 жыл бұрын
My VOG Doctor was also a Dr.Vijith and stayed in Lanka Hospital. It’s better if you could bring small bowl to put warm water in case you want to wet the cotton balls. Also they might asked soap to wash your baby.
@bubulu794
@bubulu794 4 жыл бұрын
චමරි ගොඩක් සතුටින් ඉන්නෙ..බබාගෙ බඩු ලස්සනට පැක් කරලා..දෙන්නා තුන් දෙනා වෙන්න තව ටික දවසයි..කිසිම වේදනාවක් නැතුව නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි..
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 4 жыл бұрын
මගේ දු ලැබුනේ හරියටම සති 40 සම්පූර්ණ උනු දවසේ.. අක්කිටත් චූටී මැණිකටත් බුදු සරණයි ... පත්තිනි මෑණියන් ගේ පිහිටයි... පරිස්සමින් ඉන්න ... ආදරෙයි ❤
@buviandniki2207
@buviandniki2207 3 жыл бұрын
Chamari oya lassana maternity dresses gattey kohenda kyala mata kyanna puluwanda?
@dasunipavithra2577
@dasunipavithra2577 4 жыл бұрын
අනේ ගොඩාක් ආසාවෙන්ම බලාගෙන හිටපු වීඩියෝ එක අක්කේ 😍😍 බලන්නත් කලින් 👍 කරලා 💬 කරේ 🥰🥰
@sajithishara2995
@sajithishara2995 3 жыл бұрын
Akke monawada brand eka gaththu baby soaps , cologne,cream
@shyniewickramasinghe5953
@shyniewickramasinghe5953 4 жыл бұрын
Hugak useful dear..and thawa deyak babage hospital eke baby cot ekata danna cot sheet ekak ganna dear..and rolling kotta dekath ganna..man giye ninewells. Ethakota labour room yanna issella cot eka arrange karanna badu illanawa.
@kasunudayanga9590
@kasunudayanga9590 4 жыл бұрын
Athtamai akke man asawen oyage videos balanne...oyatai,oyalage chuti babatai budusaranai...
@sandunianuththara3999
@sandunianuththara3999 4 жыл бұрын
අනේ පරිස්සමෙන් අක්කේ බුදුසරණයි.
@wathsalamaddumage2244
@wathsalamaddumage2244 3 жыл бұрын
Akki oya ge vedio eka godak watinawa.oya maternity frocks gatte kohenda
@liyanacreations7336
@liyanacreations7336 4 жыл бұрын
Akki mewa dagenada balanna..... Masks Hand sanitizer Plastic bowl Loop pad walata inata badinna patiyak
@liyanacreations7336
@liyanacreations7336 4 жыл бұрын
@@chamarideegodagamage its ok 👍
@asandithathsarani
@asandithathsarani 3 жыл бұрын
akke oya use krapu transparent bag eke size eka kiyada? oya kohenda mewa gatte.thank you vedio eka.budusaranai
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාට කිසිම දුකක් කරදරයක් නැතුව චුටි දු මෙ ලොකෙට බිහි කරන්න ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 චුටි දු අම්මාට උවා කරන්න එපා අපි මග බලගෙන ඉන්නවා ඔයාව දකින්න ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
@manikshanikamanawadu4604
@manikshanikamanawadu4604 3 жыл бұрын
Dear oya sip lock bags gaththe kohenda? & sip lock bags wash karalada andum dagatgthe kiyala kiyanna ?
@ishu9590
@ishu9590 4 жыл бұрын
බුදු සරණයි අක්කේ.. චූටි දෝණි මැණිකට බුදු සරණයි.. ❤️❤️❤️❤️
@teranjayanath3141
@teranjayanath3141 4 жыл бұрын
බුදු සරණයි අක්කෙ...ඔයාගෙ චූටි බබාටත්..ගොඩක් වැදගත් මේ ඔයා දාන විඩියෝ...චූටි බබා එක්ක ඉක්මනින් වීඩියෝ එකක් දාන්න.අපි බලාගෙන ඉන්නව. අම්ම කෙනෙක් වෙන්න ආස හිතෙනව.ඔයාගෙ මේ වීඩියෝ බලල.. පුංචි පවුලට බුදු සරණයි ..දෙවි පිහිටයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaviclouds8298
@kaviclouds8298 4 жыл бұрын
කිසි කරදරයක් නැතුව පරිස්සමෙන් දරු පැටියත් අරන් එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏❤
@yanukajayasinghe449
@yanukajayasinghe449 4 жыл бұрын
Ow akke.oya badu tika thama ona wenne.tikak wedi thama .ath pera sudanama hodaine.mama othanin ara giye neththe kiri bothale witharai.mama delivary aka kale nawaloka hospital ake.ayalage lest ake aka thibbe ne.anith dewal nam okkoma hari akke.thawa deyak akke kohoma hari akkige kirima babata denna balanna.akkata puluwan .oyage mulma kiri tika donita godak wedagath.akka aka dannawa athi.mage donita auruddak den.me vedio baladdi man aye mage doni hambenna hitiya kaleta giya.dina lan weddi godak parissamin akke.hoda kalpanawen inna.mage sathi 2kata kalin water bag aka keduna nikanma.budu saranin akkata ehema wenne ne.baya karanna nemei qwe.ath hemade genama hoda kalpanawen parissamin inna.oyalata බුදු සරණයි !!!❤️❤️❤️❤️❤️❤️❤️
@anywhereweroam4809
@anywhereweroam4809 4 жыл бұрын
Take more baby wrap clothes/ blankets, bcz each time she pees blankets will get wet and you will have to change. Also each time before using diapers use a nappy rash cream, although hospitals will not advise to use diapers at the beginning as you have to monitor her pee and poop
@anywhereweroam4809
@anywhereweroam4809 4 жыл бұрын
@@chamarideegodagamage hi and also take a feeding pillow (elegant smokers one is really good) it will be very useful each time you feed her. Try not to wear any bras at the beginning when you feed, cuz skin to skin connection is very important for milk to flow and even at home if you can try to be free of any bras while feeding as it can create blocked milk ducts leading to breast engorgement. Take a bolster pillow too so you can keep her on side whenever her burps doesn’t pass. Try to use cotton balls as much as possible, if using wet wipes use ones that doesn’t have any fragrance (velona bamboo)
@sumedalihini2604
@sumedalihini2604 4 жыл бұрын
Budu saranai akkiyoo.parissmin akkiyai doni ayyai.akkita deliver ekede kisima amaruwak wenne epa keyala prarthana karanawa akkiyo.theruwan saranai.budu saranai.dalada samidu pihitai .patheni maniyange pehetai akkitai donitai.😍😍😍❤️❤️❤️❤️
@KaktoNails
@KaktoNails 4 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්😊😍, මේ වගේ videos දිගටම කරන්න අක්කි, මන් අසාවෙන් බලන් ඉන්නේ අක්කගේ video එකක් එනකන්.❤️❤️❤️ ❤️පරිස්සමින් ඉන්න අක්ක & අයියා. බුදුසරනයි ඔයාලා තුන් දේනාටම. 😊🥰
@peshalamadurangi6539
@peshalamadurangi6539 4 жыл бұрын
Godak watina video ekak harima asawen baluwa.... Parissamin inna akke oyala dennatama budu saranai ❤️❤️❤️
@Hasith640
@Hasith640 4 жыл бұрын
akki me kovid vasangathaye අවදානම් වැඩිම කාලයක් නිසා Godak පරිස්සමින් inna sanitaiser එකකුත් ගෙනියන්න
@nadeemaramanayaka4183
@nadeemaramanayaka4183 4 жыл бұрын
Patthini මෑණියන්ගේ පිහිටෙන් daru පැටියව ලැබේවා.තෙරුවන් සරණයි
@chriskleyn349
@chriskleyn349 3 жыл бұрын
This is really informative for a mum to be, thank you so much ❤️ Well organized!
@dilshanirangika3467
@dilshanirangika3467 4 жыл бұрын
නීරෝගී දරු උපතක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කා.ඔයාටයි චූටී දූටයි බුදු සරණයි♥️
@jayanisadeeka6708
@jayanisadeeka6708 4 жыл бұрын
බුදු සරණයි අක්කේ පරිස්සමෙන්
@dilkinadeeshani788
@dilkinadeeshani788 3 жыл бұрын
Paththini meniyange pihitai akkiyoooo 🌹🌹🌹🌹hamba wenna inna chuti petiyatath paule okkotamath budu saranai
@nethusworldsl5339
@nethusworldsl5339 4 жыл бұрын
When I saw the notification my hand touched it super fast ❤️❤️
@Sugarcrush728
@Sugarcrush728 4 жыл бұрын
me too❤
@oki1215
@oki1215 4 жыл бұрын
Paththini maniyange pihiten ikmanata godaaaaaaaaaaaak sathutin patiya ekka enna labenawa akke! 😘😘😘♥️♥️♥️
@diku8252
@diku8252 4 жыл бұрын
පරිස්සමෙන් චමරි.. හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. පරිස්සමෙන් ගිහින් දුවත් අරගෙන පරිස්සමෙන් එන්න.. 🤰🤱👨‍👩‍👧
@ruwinipriyanka9985
@ruwinipriyanka9985 4 жыл бұрын
akke mata kiyannako oya iti bag gaththe kohenda kiyala.....???ane vedio eke hari watinawa ....oyatai du pattai theruwan saranai 😍😍😍😍
@dilanideniyawelagedara9951
@dilanideniyawelagedara9951 4 жыл бұрын
Nangi take more Nappies, Baby shirts, blankets in anther bag & leave in the car without taking inside the hospital. Incase you want more your husband can take it. Also take some bags to put the dirty cloths. Specially take 3 separate bags for little angels wee wee nappies, stools nappies & other cloths. At home also use 3 separate baskets, That will make washing much easier. You have to put baby soap & wash out stool nappies & wee wee nappies before put it to washing liquid. I have two little ones 7 & 3 1/2. Take Care & all the very best. May god bless you! Love you!
@ireshajeewanthi9172
@ireshajeewanthi9172 4 жыл бұрын
මට දැන්ම ඕනි වෙන් නැතත් ඔයාගෙ වීඩියෝ බලනවා හැමදාම. ගොඩක් වැදගත් අක්කි. මේ දේවල් කියල දෙනවට ⁣ගොඩක් තැන්කිව්. ඒ වගේම කියන්න ඕනි ඔයා ලස්සන වෙලා අක්කි. ඔයාටත් චූටි දෝනිටත් අයියටත් තෙරුවන් සරණයි... පරිස්සමෙන් ඉන්න... 😊❤️
@sewwandifernando9268
@sewwandifernando9268 4 жыл бұрын
You are in my prayers Akki ❤️because I’m also planning 😊👨‍👩‍👦
@tharushiramalka958
@tharushiramalka958 3 жыл бұрын
Ane akki chuty petiyage adum oya widiyt piliwelta pack krgnna mmth asai..mtth akki wage biodoypack bags tikk gnna ona..hamathenma ganna bluwa thibune ne akki.ane plzz plzz kohenda owa ganna puluwan kiyannko akki plzz
@roamwithshashauk
@roamwithshashauk 4 жыл бұрын
Well organised and nicely packed. Wish you all the strength & may god shower you & your fambam all the love and happiness lovely 💓💓
@btsvideoclub7612
@btsvideoclub7612 4 жыл бұрын
Akki mt samahara dawes walata dats parakku wenawa podium kaale mema une na eth dn auruddakata eka masatak wage meema parakku wenawa meeka roogi thaththwayakda mt amma kenek wenna bariweida and pls mt kiynnako
@thushaniguruge3754
@thushaniguruge3754 4 жыл бұрын
This is so informative for the 1st time moms. You are so organized! I haven't been a mom yet but tempted to watch this. Wish you a safe delivery!! May you have a strong, beautiful and bouncing baby!
@vero001eid3
@vero001eid3 4 жыл бұрын
thank u chamari me video eka karata. harima lassanata piliwelata pahadiliwa okkoma kiyanawa,pennanawa. subapathum oyalaa thun denatama. parissamin siyalu dewi rakawaranin chooti patiyawa aran enna.
@divyangimamaannapperuma2780
@divyangimamaannapperuma2780 4 жыл бұрын
අක්කා චූටි එන්ජල්ට කියන්න අපි එයා එනකම් ගොඩක් ආදරෙන් බලන් ඉන්නව කියල 😍❤️ ඒ වගේම දළදා සමිඳු පිහිටෙන් පරිස්සමට ගිහින් ඒන්ජල්ව එක්ක එන්න ❤️❤️
@masha9787
@masha9787 4 жыл бұрын
පරිස්සමට ඉන්න අක්කෙ ඔයා වෙනුවෙන් pray කරනව ජේසු පිහිටයි ❤️❤️❤️❤️😘😘😘
@saumyageeganage7470
@saumyageeganage7470 4 жыл бұрын
Ane akki mn badinna hithalawath na eth mn me videos balanawa. Akki oya harima nihathamaaniwa hamadema kiyala denawa. Akki oyatai chuti duutai budusaranai. Have a safe delivery akki ❤️🌸
@anjanamlm4581
@anjanamlm4581 4 жыл бұрын
තෙරුවන් සරණයි.. නීරෝගී පින්වත් වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා .. ඔයාත් පැටියත් පරිස්සමෙන් ගෙදර එන්න..
@achiniharish955
@achiniharish955 4 жыл бұрын
අක්කේ ඔයා අනීවාර්යයේන්ම ඔයාගේ id card ekk,බාබාගේ clinc card ekk,ඔයාගේ uppanne sahatike camara ekk තව ලූප් පෑඩීස් අදීන්න රේදී පටීත් කැමතී ගානක් අරන් යන්න, මං අමිමා කේනේක් නමි නේවේයී ඵ්ත් මං හීතනවා අක්කීට මේවා ඕන වේයී කීයලා....... පරීස්සමට අක්කී......ඡේසු පීහීටයී.❣👈
@nethumtharuka6728
@nethumtharuka6728 4 жыл бұрын
nirogi daru patiyek labenna kiyla prarthana kranawa akke.. pathini maniyange pihitai...daru patiyatai oyala dennatai..parissmin inna..
@tharinfx7840
@tharinfx7840 4 жыл бұрын
First comment ❤️ good luck akki
@dineshamalwalage620
@dineshamalwalage620 4 жыл бұрын
niduk nirogi daru upathak lebenna kiyala prarthana karanawa..theruwan saranai oyatath chooty dooni petiyatath...
@taniyasewwandi9343
@taniyasewwandi9343 4 жыл бұрын
1st comment ❤️❤️ Lv u akki prissmin inna godak 😘😘😘
@udarilakmini4570
@udarilakmini4570 4 жыл бұрын
Akke mama nm baba labunata passe masa 2 ka kittu wennakam mam nanakota konde ta shampoo karala konde oluwa pahath karala wenama seduwa mokada shampoo ehema thuwala walata yanna hoda na ne . Mata nikamata mathak karanna hithuna. Baba labunata passe mahum parissam karaganna eka godak wadagath akke. Oyatai patiyatai dennatama budusaranai . Niduk nirogi wasanawantha patiyek labenna kiyala prarthana karanawa.
@ashanthidilini612
@ashanthidilini612 4 жыл бұрын
God bless you akki..parissamin inna.❤️❤️❤️
@tharushikavindi5649
@tharushikavindi5649 3 жыл бұрын
Akki zip bags oya sodalahari nettan wena widiyakinhri clean karalada gaththe? Babage adum pack karanna kali
@imeshaumayangani3124
@imeshaumayangani3124 4 жыл бұрын
අක්කේ තව දෙයක් කියන්න ඕන මං ඉන්න පැත්තෙ නම් නිතරම ලයිට් නෑ.මොකක්රි හේතුවකට සතියට එකපාරක් පැයක් හරි ලයිට් යනවා.ඒ හන්දා මේ පැත්තෙ ගොඩක් අම්මලා පොඩි ජෙනරේටර් එකක් ගන්නවා බබා එක්ක කලුවරේ ඉන්න සිද්ධ වුනොත් කියලා..අක්කලගේ ගෙවල් පැත්තෙ කොහොමද කියන්න මං දන් නෑ..ඒත් මට කියන්න හිතුනා ඒක
@kavindinawodya7245
@kavindinawodya7245 2 жыл бұрын
Thankz akke godak dewal denagththa ... godak dewal thiyenwa need mata den sathi 29i ochchra dewal gannanm matai babatai hiinayak ... thiyena widiyata maath pack kla oyage video eka balala ...theruwan saranaii
@daumiahinsa3653
@daumiahinsa3653 4 жыл бұрын
පරිස්සමෙන් අක්කියෝ අපේ චූටි පැටියා එක්ක පරිස්සමෙන් ගෙදර එන්න ගොඩාක් ආසවෙන් ඉන්නේ අපේ චූටි මැණික බලන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි අක්කී !❤
@nalinsanjeewa1216
@nalinsanjeewa1216 3 жыл бұрын
Akki mata danaganna puluwanda.. oya packing karanna gattu e cover eka ganna thiyenne kohenda kiyala plz
@wathmilamedage8077
@wathmilamedage8077 4 жыл бұрын
Hi Chamari, It's better if you can include nappies for labor bag cause nurse will use them to clean your baby. Have a safe delivery ❤️ Budu Saranai
@sheharakalpani6039
@sheharakalpani6039 4 жыл бұрын
බුදු සරණයි akkiyooo...chuti දුවත් parissamin ekkan enna...!!!😍😍😍😍
@nethusworldsl5339
@nethusworldsl5339 4 жыл бұрын
Office Iwara wela awa witharai.. notification eka dakkama gaman super fast click kara.. a tharam asai akki ge me vlogs walata.. ❤️❤️ future ekata watina godak dewal akathu kara ganna awa.. ❤️ dan princess enna godak lagai ne hadawathinma wish karanawa akki ta shakthiya labenna kiyala ❤️ adareiii godak hamadama wage ❤️
@diashelajayakody
@diashelajayakody 4 жыл бұрын
නිදුක් නිරෝගී පින්වන්ත රෝස පැටික්කිවත් අරන් ඉක්මනින්ම ගෙදර එන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කි.. 🥰🥰🥰 තෙරුවන් සරනයි🙏🙏🙏 මගෙ පැටික්කි එන්න ඉන්නෙ මාර්තු වල.. ❤️❤️
@therangakumari6456
@therangakumari6456 4 жыл бұрын
Akki ur sooo beautiful saty safe u all god bless u
@jayaminisansala103
@jayaminisansala103 4 жыл бұрын
Godak watina video ekak amma kenek wenna inna kenekta....akkitai chuti duwatai budusaranay....
@g.s.mfernando93417
@g.s.mfernando93417 4 жыл бұрын
අක්කේ මම දන්න විදිහට loop pad එකට රෙදි පටියක් ඕනේ.... අක්කට ඒක ඕන වෙයි.... Hospital එකෙන් දෙනවද දන්නේ නෑ... කෝකටත් අක්කට ඇති ප්‍රමානයෙන් එකක් අරගෙන යන්න..... බුදුසරණයි♥️
@nadeeshanifernando3245
@nadeeshanifernando3245 4 жыл бұрын
Ne den redi walin belt ekak thiyanawa eka ganna 3/4
@g.s.mfernando93417
@g.s.mfernando93417 4 жыл бұрын
@@nadeeshanifernando3245 👍
Hospital Checklist - What to Pack for Labour & Delivery
22:30
Ninewells Hospital
Рет қаралды 170 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Relaxing Family Trip | Serenity Boutique Unawatuna | Sri Lankan Mom
21:17
Chamari Deegodagamage
Рет қаралды 100 М.
රු 50000/= ක ඔඩර් එකක් 🤩🤩
2:35
Sumudu Baby
Рет қаралды 1,4 М.
How I Am Preparing Clothes For A Newborn (Part 01)
22:13
Chamari Deegodagamage
Рет қаралды 138 М.
What's in my hospital Bag/Government hospital list/
18:15
SL fathima's life style
Рет қаралды 350 М.