Sansara Sihinaye (සංසාර සිහිනයේ) Live | Acoustica Unlimited | Chamika Sirimanna

  Рет қаралды 863,876

Chamika Sirimanna

Chamika Sirimanna

Күн бұрын

Пікірлер
@PasinduMaleesha-m8i
@PasinduMaleesha-m8i 10 ай бұрын
අම්මෝහ්..... පිස්සු හැදෙන කට හඩක්.මන් මේ අහන්නේ 2024
@chamiduhansana8543
@chamiduhansana8543 10 ай бұрын
මේ 2024 තාමත් හොයාගෙන ඇවිත් අහනවා!🫠
@nathashakavindi7999
@nathashakavindi7999 10 ай бұрын
Math❤
@peterblack2949
@peterblack2949 10 ай бұрын
why?
@lahirubandara6313
@lahirubandara6313 3 ай бұрын
@MalinduSandaruwan-cp4no
@MalinduSandaruwan-cp4no 9 ай бұрын
ඉතින් ඊට පස්සේ teledrama එකේ කොටසකින් මේ සින්දුව දැක්කේ 1:37
@SamadhiDivyanjali
@SamadhiDivyanjali 10 ай бұрын
"මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි..."✨
@PrasadAththanayaka-j2d
@PrasadAththanayaka-j2d 3 ай бұрын
හැමෝම ගායනයයි සංගීතයයි ගැන බොහෝ වර්ණනා කර තිබෙනවා..ඒත් මේ සිතුවිලි හිතට වද්දගෙන ඒ අකුරැ හැඩකාර කරපු පදරචකයා මොනතරම් සුන්දර මිනිසෙක් විය යුතුද?
@lasensuhas962
@lasensuhas962 3 ай бұрын
aththa
@lacucinasrilankese5503
@lacucinasrilankese5503 3 жыл бұрын
මේ සිංදුව කවරදාකවත්ම පරන නම් වෙන්නෙ නෑ අයියෙ.... ඇස් වහන් අහන් උන්නෙ .... ❤❤ බුධුසරණයි..🙏 සංගීත ජීවිතේ ඉහලටම යන්න ලැබේවා !!
@rupasinhalagesowarnamali9898
@rupasinhalagesowarnamali9898 3 жыл бұрын
😔😔😂🤗🤗❤️😘😘😉👌😍😁😁😜😜😎😎🙄😊😊😊😎😎😎😎😔😔😔
@dananjayarathnapreya8930
@dananjayarathnapreya8930 3 жыл бұрын
@@rupasinhalagesowarnamali9898 💋💔
@Chamal-s7o
@Chamal-s7o 2 жыл бұрын
JJ
@gaminikumara1204
@gaminikumara1204 2 жыл бұрын
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 8 ай бұрын
Awankawama
@Dineshachathurani527
@Dineshachathurani527 10 ай бұрын
2024.03.05.වෙිලාව 22.05.ඇයි කියන්න දන්නේ නැහැ එක පාරටම මතක් වෙලා search කලා😍❤️❤️
@DinushkaRajapaksha
@DinushkaRajapaksha Жыл бұрын
නින්ද කොහෙදෝ ගියා. හෙඩ් සෙට් එක කනේ දාගත්ත. කියාගන්න බෑ.ඒ ලස්සන අතීතෙ තිබුන හැම සොදුරු මොහොතවල් අස්සටම ගියා.ආදරෙයි චාමික අයියෙ. බුදුසරණයි 🙏
@jmnsfernando8655
@jmnsfernando8655 7 ай бұрын
අද 2024/06/23 තාමත් පුදුම ආසාවෙන් අහන සින්දුවක් තමයි ජය වේවා චාමික❤
@Sithmikawya102-
@Sithmikawya102- Жыл бұрын
අපි වයසට ගිහින්.. සිංදුව නම් තාම තරුණයි❤️
@virajsameera5913
@virajsameera5913 6 ай бұрын
අඩෝ..😊
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
" මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි " ❤🥺
@hiranmalinda3271
@hiranmalinda3271 2 жыл бұрын
චන්න ජයනාතයන්ගේ පද ❤️ඔබතුමන්ට මේ පිනම ඇති..නිවන් සුව ලැබේවා කලාකරුවාණනි !!!
@dhanushkaperera1977
@dhanushkaperera1977 10 ай бұрын
Chamka marunada ? '
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 8 ай бұрын
Awankawama
@prasad3071
@prasad3071 5 ай бұрын
@@dhanushkaperera1977 හම් කොවිඩ් කාලෙ. කොවිඩ් හැදුන.
@cutegirlkushee5933
@cutegirlkushee5933 Жыл бұрын
මනමාල හිත පුරා දඟකාරකම තියා ඔබ මා ලඟින්ම නතර වෙන්න ආදරෙයි කියා 🥺💜️ ආසම කොටස 💜️🥰
@oshadhichamodya1296
@oshadhichamodya1296 2 жыл бұрын
මම පොඩි දවස්වල අහපු සිංදුවක් අදටත් ගොඩක් ආසයි❤️
@SenakaWeerasuriya
@SenakaWeerasuriya Жыл бұрын
ස්ටාර්ස්ලා තෝරන තරඟවලින් ආව අයගෙන් චාමික ඔබ විතරයි ගායකයෙකුට ඉන්නේ..ඔබ සුපිරි දක්ෂයෙක්..අනිත් අය මෙලෝ රහක් නෑ.❤❤
@erangamunidasa7213
@erangamunidasa7213 2 жыл бұрын
රෝහන වීරසිංහ සර් සිංදුවක් හැදුවොත් අහන්ට දෙයක් නෑ අමරණීයයි ❤️❤️
@shehanisanka1268
@shehanisanka1268 Жыл бұрын
කටහඩම පිස්සුවක් 😍 මොන සීන්දුව කිවුවත් හිතටම වදිනවා 🧡🍂
@nathashakavindi7999
@nathashakavindi7999 10 ай бұрын
මගෙ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැති...❤😊
@buddhikaliyanage9794
@buddhikaliyanage9794 11 ай бұрын
එ කටහඬ අදටත් මාර තැනක තියෙන්නෙ ලංකාවෙන් යන්න්‍ර් නැතුව වෙන රටක හිටිය කාලෙත් ලංකාව තුල ඉදලා තව අලුත් සිංදු ටිකක් කරානම් ... ❤❤ 😍 කියලා හිතෙනවා මේවා අහද්දි❤.. තව අලුත් සිංදු කරන්න අයියෙ... හැමදාමත් එ කටහඬ ට ❤
@hiruwagaming5451
@hiruwagaming5451 3 жыл бұрын
ආනේ දෙයියනේ ඒ කාලෙ..😥😥😥ඉතිං ඊට පස්සෙ එකෙත් මේ සිංදුව ගියා 😥😥😥 ඒ ආදරණිය මතකයන් අනේ 😥😥❤️❤️❤️ වචනෙන් කියන්නේ කෝමද දෙවියනේ ? 😥😥😥😥
@---cw3vp
@---cw3vp 2 жыл бұрын
ම්ම්..මටත් අද වගේ මතකයි ඒව...🥺❤
@SilunaBimsara-kq7ib
@SilunaBimsara-kq7ib 9 ай бұрын
මේ සින්දුව චාමික අයියාගෙ හඩින් හැර වෙන කිසිම.කෙනෙක්ගෙ හඩින් feel වෙන්නැ ඒක තමා දක්ෂතාවය
@Photo_doctor
@Photo_doctor 5 ай бұрын
Radeesh Vandebona 💓
@jeewanthakumara9270
@jeewanthakumara9270 2 жыл бұрын
කරපු හැම සින්දුවම එක වගේ ලස්සන චාමික අයියගෙ විතරයි🌺❣️
@poornikodithuwakku1734
@poornikodithuwakku1734 3 жыл бұрын
ඒ පාර මේකත් unlike කරලා අර සෙනේබර රසිකයා වෙන්නැති 😠😠 අනේ චාමික අයියේ ඔයාගෙ සිංදු හැමදාම එක වගේම අහන්න ආසයි..ඒ තරම් හැමදාම නැවුම් වගේ දැනෙනවා..තෙරුවන් සරණයි ❤️
@nimanthanadeeshansk1950
@nimanthanadeeshansk1950 Жыл бұрын
11.53 pm මේ වෙලාවෙත් මේ සින්දුව අහනව..💜️
@danushkadananjaya8979
@danushkadananjaya8979 11 ай бұрын
@sampathdllimuni1905
@sampathdllimuni1905 2 жыл бұрын
මං වෙනුවෙන් ම ඉපදුන එයාට මං මුලින්ම අහන්න දීපු සින්දුව ගොඩක් ලස්සනයි 💕💕💕
@TheekshanaNuwangi
@TheekshanaNuwangi 10 ай бұрын
මගේ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී❤ 💜️🥹
@kumi5424
@kumi5424 2 жыл бұрын
10පාරක් විතර ඇහුව, හරිම ආදරණියයි ❤️❤️❤️❤️❤️
@ksdianad2166
@ksdianad2166 10 ай бұрын
එදා වගෙම අදත් මාරම ආසාවෙන් අහන ගීතයක්❤. Voice ❤️❤️
@pawanipiyumanjali891
@pawanipiyumanjali891 2 жыл бұрын
මේ සින්දු කවදාවත් පරන වෙන්නෙ නෑ. මාරම ලස්සන සින්දු චාමික කියන්නෙ කවුරුත් ලගින් තියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. Multi talented ගායකයෙක් ජය වේවා චාමි😍😍😍❤️❤️❤️🥳
@ranjanucr8211
@ranjanucr8211 2 жыл бұрын
මේක මගේ ආසම සිංදුව,ඇයි කියලා මන්වත් දන්නැ, ඒ වචනයි චාමික අයියාගේ හඬයි වෙන් කරන්න බැ ,මේක මාරම සිංදුවක්.මේ සිංදුව සුපිරියක් චාමික අයියා....
@naveen_munasinghe_official2146
@naveen_munasinghe_official2146 2 жыл бұрын
අහන සැරයක් ගානේ මතක ගොඩාක් හාර අවුස්සනවා ❤️
@Theampot
@Theampot Жыл бұрын
අපි යාලු වුන මුල් කාලයේ මම බස් එකේ යද්දී මේ song එක අහගෙන යනව එකදිගට... එ දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න හරි අමාරුයි... මම තනිවුන ගොඩක් වෙලාවට දෙසවන් තනි නොකල song එකක්..... 😊🖤 ....... සඳපාන ඔබ වැනි නිල් අහසෙ නැළවුනි මගෙ නෙත්පුරා ගැලූ අනන්ත සතුට නිම්නැතී.. 🖤🐼
@anju_quotes
@anju_quotes 11 ай бұрын
අම්මෝ ඒ සිංදුව...අනේ මන්දා තාමත් අහද්දී මොනාදෝ වෙනවා😢😢😢
@NimeshDevanga
@NimeshDevanga 11 ай бұрын
වාර්තමාන පරම්පාරවේ ලස්සනම ගිතය සංසාර සිහිනේ පෙම් අපස්රාවි ඔබයි ❤
@slmusiccreation633
@slmusiccreation633 3 жыл бұрын
ම්ම්ම්ම් මගේ කලින් ගෑනු ලමයා ව මතක් උනා, ලස්සනයි අයියේ සිංදුව ♥️ සුබපැතුම්,අලුත් සින්දුවක් දාන්න චාමික අයියේ ඔයාගේ සින්දු කවදාවත් වයසට යන්නෑ 💜️
@tharindinadeeshani7620
@tharindinadeeshani7620 3 жыл бұрын
😞💔💔
@kavindudilshan5221
@kavindudilshan5221 2 жыл бұрын
මටත්.... මාර දුකක් හිතට දැනුනෙ😔
@thusharithalagahawatte5030
@thusharithalagahawatte5030 2 жыл бұрын
ඔයාගෙ මේ සිංදුව කියන්න බැරි තරම් ලස්සනයි . නවකයන් හැමොගෙම ගිත වලට කැමති නැහැ . නමුත් චාමික ඔයාගෙ voice එක නම් ... Omg.. excellent . ❤️ you.
@swarnawijerathna3781
@swarnawijerathna3781 Жыл бұрын
චාමික., .. මම. දැන්.. දහස් වතාවකට. වඩා. අැහුවා.. down. Load. . නොකරම... තවමත්. එපා. උනේ. නැහැ තවමත්. අහනවා.... ❤ ඔබේ. හඩ. සංවේදියි අවංකයි..... ,... අනුරාගිකයි...., අහිංසකයි...., ..... හරිම. අාදරණීයයි ඔබේ ජනප්රියතාවයට. හේතුව ත්. එ්කයි 😊 ඔබේ. හඩ. සිහිනයක්. වගේ 😊
@NimeshDevanga
@NimeshDevanga Жыл бұрын
මගේ ආසම සින්දුව චාමික අයියේ ඔයාගේ සමාජවාදී දේශපාලනයටත් ජය ❤⛳
@beveragehouse1029
@beveragehouse1029 3 жыл бұрын
මේ සිංදුව අතීතෙට හිත යන ලස්සන සින්දුවක්‌
@mdnissarmdnissar680
@mdnissarmdnissar680 10 ай бұрын
මම මෙ සින්දුවට සහ සංගීතයද හරිම ආසාවෙන් අහනවා
@thilakwijekoon2294
@thilakwijekoon2294 Жыл бұрын
මගෙ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැති,,, කියන ටික නම් බොක්කටම වදිනවා... අම්මෝ සුපිරි තරු මේ
@vijayabandara2780
@vijayabandara2780 12 күн бұрын
මෙහි මුල්ගීය ඉතාමත් මිහිරියි..අරුණළු පැතිරෙන කියල නිවැරදි කලානම් ඉතාමත් වටිනව
@sujamali6395
@sujamali6395 Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන සිංදුවක්.ඇතිවෙන්නේ නෑ කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැති ගීතය
@Theoncemusicband
@Theoncemusicband Жыл бұрын
මම ආසම ගායකයෙක් චාමික සිරිමාන්න එ සින්දූ අහන වාරයක් වාරයක් ගානෙ අපේ අතීත කාලය මතක් වෙනවා එ filing එක වෙන කිසම හඩකින් ගන්න බෑ
@hansaniamarasinghe7820
@hansaniamarasinghe7820 7 ай бұрын
මේ සින්දුව ආපු දවසෙ ඉඳලාම, අදටත් ඉබේම මතක් වෙලා, නොදැනුවත්වම කටින් මිමිණෙන සින්දුව මේක. වෙලාවකට හිතෙනවා ඇයි මම මේකම කියන්නේ කියලා. ඒ තරම්ම ලස්සනයි ❤
@lahirusandaruwan8864
@lahirusandaruwan8864 3 жыл бұрын
පට්ට සින්දුවක්.අතීතයට ගියා.බුදු සරනයි අය්යට
@SachiniPerers
@SachiniPerers 5 ай бұрын
හරිම.ලස්සන යි.ඒ.සින්අු.හැමදාම මතකයේ.ජේසු.පිහිටයි 🎉❤🥳🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼🌼
@sene7250
@sene7250 4 ай бұрын
මේ පරණ සිංදු හැම එකක්ම අහම්බෙන් ආයෙම ඇහෙනව නෙවෙ....මතක් කරලා search කරලා ආයේම අහන ඒවා❤🥺
@NaveenMudalige
@NaveenMudalige 2 жыл бұрын
My fav❤❤️ තමයි😊 පොඩි කාලේ ඉදන් මං ආසම කටහඩක් ❤️ ඔයාගේ සිංදු ඒ කාලේ පෙම් හසුන් වල ලියලා දුන්නා මතකයි අද වගේ ❤️
@samithaofficial23
@samithaofficial23 Жыл бұрын
ඒ හඩ හැමදාම එදා වගේමයි💗 love this song
@eranganuwan5544
@eranganuwan5544 2 жыл бұрын
අම්මෝ ඔය පද පෙල, ඒ තාලය ඇහෙද්දී අතීතයට දුවන හිත 💞💞💞💞එයාට මං ඒක කිවුව
@Lahiru-i4y
@Lahiru-i4y Жыл бұрын
මෙතනින් නියම දෙන්නා තමයි උරෙෂා මිස් සහ චාමික සර් ඔ ය දෙන්නාට සුබ පතනවා අාදරෙයි අක්කෙ අයියෙ❤❤❤❤
@noyel85
@noyel85 Жыл бұрын
සුන්දර අතීතයේ සිහි වටන..❤❤❤
@gayanitheekshana3424
@gayanitheekshana3424 10 ай бұрын
හැමදාමත් ඔයාටත් ඔයාගේ සින්දු වලටත් ගොඩක් ආදරෙයි අයියේ.තව තවත් මේ වගේ අමරණීය ගීත අපි වෙත ලබා දෙන්න ඉදිරියටත් හැකි වේවායී ප්‍රාර්තනා කරනවා❤ බුදු සරණයි 🙏
@gayanitheekshana3424
@gayanitheekshana3424 10 ай бұрын
kzbin.info/www/bejne/hXXThZ6Xp8SpZ7csi=J_J73f-dM_GBdSYc
@kavindudilshan116
@kavindudilshan116 9 ай бұрын
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි... ඉමාශා ❤😊
@ShehanMihiran-pp8xm
@ShehanMihiran-pp8xm Жыл бұрын
මේ වගේ හදවතටම වදින සින්දුවක් කියනවට චාමික අයියෙ ඔයාට ගොඩක් පින් අයියේ 🥺 බුදු සරණයි පොඩි කාලෙ ඉදන්ම මං ආස සින්දුවක් මේ 💛
@chandugimshangunathilaka9692
@chandugimshangunathilaka9692 21 күн бұрын
මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා.. රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා.. මනමාල සිත පුරා දඟකාරම තියා ඔබ මා ලගින්ම නතර වෙන්න ආදරෙයි කියා.............
@Lahiru-i4y
@Lahiru-i4y Жыл бұрын
චාමික සර්ගෙ කටහඩ අමුතුම විදිහේ කටහඩක් ❤❤❤❤අානෙ මන්ද අපිට පිස්සු හැදෙනව❤❤❤❤❤අාදරෙයි
@maheshdhananjaya7245
@maheshdhananjaya7245 2 жыл бұрын
ලස්සනයි අයියේ ... මගේ එකා play කරනවා නියමයි මචං ගයාන් කැකුලාවල.❤❤❤
@manojrathnayake2239
@manojrathnayake2239 2 жыл бұрын
ආසම සින්දුවක්..ආදරෙයි🥺🥺❤‍🔥❤‍🔥
@SachiniPerers
@SachiniPerers 3 ай бұрын
හරිම .ලස්සන ම.ගිිතයක්🌹✨️❤️‍🩹👌💯💯💯💯
@tikkaz_diary
@tikkaz_diary 10 ай бұрын
2024.03.31 උදේ 6.34යි සර්ච් කරද්දි. මේ වසන්තය පුරා.. සිත ඔබට පෙම් කරයි ❤
@ajithkumarawansha3679
@ajithkumarawansha3679 6 ай бұрын
චාමික අයියා එදා වගේමයි ❤👌
@Hasitha..2003..
@Hasitha..2003.. 7 ай бұрын
මම කැමතිම ගායකයා චාමික සිරිමාන්න සර්....❤❤
@isharamadhuwanthi2541
@isharamadhuwanthi2541 2 жыл бұрын
මේ මං ආසම එක කටහඩක්. අනික චාමර අයියාගේ. අනේ අයියේ ආයේ ලස්සසන සින්දුවක් කරනවද. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. හරියට භාවනාවක් වගේ. මං හරිම ආසයි අයියගේ කටහඩට. මට මතක විදියට මං මුලින්ම ඇහුවේ අපි වෙන් වෙන තරමට සින්දුව☺️☺️☺️
@bntoursing
@bntoursing 3 жыл бұрын
දෙවෙනි පාරත් ඇහුවා.මාර ලස්සනයි හොදේ 🙏🌷
@nalinrathnayake9338
@nalinrathnayake9338 Жыл бұрын
20 paara pahu karaa
@hirushadinuwan365
@hirushadinuwan365 Ай бұрын
2024.12.01 පොඩි අඩියක් ගැහුවා චිල් එකට...එකපාරම අතීතෙට ගියා ❤☺️
@dmxd3389
@dmxd3389 2 жыл бұрын
Kawadawath amathaka karanna bari sinduwak.godak asa sinduwak...man nitharama ahanawa...
@swarnawijerathna3781
@swarnawijerathna3781 Жыл бұрын
චාමික.., .... මම. නම්.. සිය. වතාවක්. විතර. එක. දිගට ම... අැහුවා එ්ත්. එපා. වෙන්නේ ම. නැහැ තව තවත්. අහන්න.. ඔ්නේ එ්ක. තමා. පුදුමේ ඔයා.. සිරස. සුපර්. ස්ටාර් එකට. ගායනා.. කරන. විට . මම හිතුවේ. සුපර්. ස්ටාර්. වෙන්න.. ඔ්නේ .. ඔයා. කියලයි
@Maliboy113
@Maliboy113 8 ай бұрын
මතක ගොඩක් ඇත්තම ජීවිතේට දුන්න ලස්සන සින්දුවක්...චාමික අයියේ ❤
@ravibx
@ravibx 2 жыл бұрын
අයියේ ඔයාගෙ සිංදු කොච්චර ලස්සනද කියනව නම් කියන්න වචන නෑ. හැමදාම අහනවා. පුළුවන් නම් ඔයාගෙ "මං වගේමද" song එකේ remake එකක් කරන්න. ❤️
@RushanPriyantha
@RushanPriyantha Ай бұрын
Niyamai kllo,❤weri nice❤❤❤❤❤❤❤❤❤
@thilinishakya5394
@thilinishakya5394 2 жыл бұрын
භාවනාවකට සම වැදුනා වගේ. මගෙ ආසම ගායකයා. 😊 හීනයක් තියෙනවා දවසක ඇස් දෙකට දකින්න. ❤️
@HashYuki
@HashYuki 3 жыл бұрын
අපේ කාලේ brand එකක් තමයි චාමික අයියා😎❤
@SandaruSankalpa-l9q
@SandaruSankalpa-l9q Жыл бұрын
Ouuuu maru
@nsluu123muthugoda8
@nsluu123muthugoda8 5 ай бұрын
Kiya ganna bari dukak danenawa sinduwa ahanakota😢eth godak aasai harima lassanai ❤
@hgswarna
@hgswarna 8 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෙහෙ ඔබ‍ට සුබ පතනවා
@sophialvy
@sophialvy 10 ай бұрын
Mn chuti kale mt godakma ahune oyge sindu aiye, ithim mn thamath asai oyge sindu wlata ❤️‍🔥
@dinulakmusic9660
@dinulakmusic9660 Жыл бұрын
ආදරෙයි අයියා තෙරුවන් සරණයි ඔයාට මේවා කවදාවත් අමතක වෙන්නෑ අයියේ❤❤❤
@sarangarathsara2737
@sarangarathsara2737 3 жыл бұрын
Lankawata enna chamika aiyya aphu oyage sindu ahanna asawen balan innawa ❤️❤️❤️❤️
@isurumahesh5744
@isurumahesh5744 2 жыл бұрын
ආසම එකක්❤එයාගෙ ඉස්සරහත් කියල තියෙනවා ඒත් ඒ😢පෙම් අප්සරාවි අද නෑ 💔💔😓😓
@NimeshDevanga
@NimeshDevanga Жыл бұрын
ලංකාවේ සින්දු නම් චාමික අයියා ❤
@buddikaprasad38
@buddikaprasad38 8 ай бұрын
මම පොඩි කාලය ඉදන් අහන සින්දුවක් 2024 තාමන් අහනවා ❤❤❤❤
@apsarachathurangi4646
@apsarachathurangi4646 2 жыл бұрын
මගේ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැති 💜️💙😍😘
@induariyarathna9887
@induariyarathna9887 5 ай бұрын
හරිම ලස්සනයි .... කටහඬ , අදහස. තනුව ඒ හැම දෙයක්ම .
@nipundarshana8317
@nipundarshana8317 3 ай бұрын
Adatath ahanwa mn asama ekk hithta danenwa marama vidihtaa.❤❤
@pppwijayalathperera1484
@pppwijayalathperera1484 Жыл бұрын
සිය පාරක් විතර ඇහුවා....... අම්මෝ මාර ලස්සනයි.... ❤❤❤❤
@udaralakshan1037
@udaralakshan1037 Жыл бұрын
මේව සින්දු නෙමේ අදි මාත්‍රා අයියේ❤❤
@hiruwagaming5451
@hiruwagaming5451 3 жыл бұрын
Chamika කියන්නේ Brand එකක් ❤️❤️❤️😍😥
@Madu_beatz
@Madu_beatz Ай бұрын
ඩ්‍රමාගෙ ඩ්‍ර්‍........ සද්දෙ නැත්තන් තවත් පට්ට ❤️
@deepikagamage143
@deepikagamage143 10 ай бұрын
Hatha athithayat giya. harima lassanaiii.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:24 2:25 2:26
@sajithashrinath3685
@sajithashrinath3685 Жыл бұрын
කවදාවත් මැරෙන්නෙ නැති ගීත ❤
@lalithindunilrathnayake2950
@lalithindunilrathnayake2950 2 ай бұрын
ඒ එදා සිංදු,කොහොමද ගැම්ම.
@eraatec1463
@eraatec1463 Жыл бұрын
❤❤පොඩි කාලෙ ඉදන් තාමත් අහනව 😍
@k.r.ksilva8685
@k.r.ksilva8685 11 ай бұрын
දවසට එක සැරයක් අහනවාමයි...ඒ තරම් ලස්සනයි 🥰
@kaveeshagunawardhana4920
@kaveeshagunawardhana4920 2 жыл бұрын
මනමාල සිත පුරා...දගකාර කම කියා 😍
@erandasampath6469
@erandasampath6469 3 жыл бұрын
චාමික අයියා වොයිස් එක සුපිරි❤️
@King7788_7
@King7788_7 3 жыл бұрын
Lassana sinduwak.oyage katahadata vitharaii meka lassana b.s♥️
@kavindurangana8090
@kavindurangana8090 10 ай бұрын
Best singer ever❤
@tharakawithanachchi9491
@tharakawithanachchi9491 3 жыл бұрын
ඇස් වහන් අහන් ඉන්න පුලුවන් 😍❤️
@nisansalamadushani6925
@nisansalamadushani6925 Жыл бұрын
බවනාවක් වගෙ..කියන්න වචන නැ ..කොහෙද අරන් යනවා වගෙ..❤️❤️❤️❤️❤️❤️
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Oya Nisa - Me Andhakaraye Live | Acoustica Unlimited | Chamika Sirimanna
3:33
Sudu Pata  Mal Wetunu - Gayantha Wijayarathne
4:25
Gayantha Wijayarathne
Рет қаралды 1,8 МЛН
Sansara Sihinaye (feat. Chamika Sirimanna)
3:58
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 136 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН