Aye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ) - Chamika Sirimanna

  Рет қаралды 5,612,840

Chamika Sirimanna

Chamika Sirimanna

3 жыл бұрын

Aye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ) - 14th September 2013
Artist : Chamika Sirimanna
Lyrics : Sajith.V.Chathuranga
Music : Radeesh Vandebona
More Videos :
🔹My Music - bit.ly/2JacTs4
🔹Colombo Airport step by step guidance - • Colombo Airport step b...
🔹Flight Reviews - bit.ly/2J56AGb
🔹Travel Vlogs - bit.ly/34rVUsB
🔹Food Reviews - bit.ly/3msNqrm
🔹Tech & Gadgets Review - bit.ly/3asOd99
🔹Tone Poem - bit.ly/2WxmQmp
🔹Peo Legend - bit.ly/3iWEpqf
🔹Derana Star Challenge - bit.ly/2YjS8xR
🔹My Childhood Videos - bit.ly/39q3BlK
🎧Listen to my songs ♪ Available on ♪ -
🔸Spotify - spoti.fi/2LSUHnJ
🔸Apple Music - apple.co/38nyNjQ
🔸Deezer - bit.ly/37Dj9SF
My Social Media links 👇
Facebook ▶ - / chamiksiri
KZbin ▶ - / chamikasiri
Instagram ▶ - / chamikasiri
Twitter ▶ - / chamikasiri
GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
#chamikasiri #ChamikaSirimanna

Пікірлер: 1 800
@Thisen_1
@Thisen_1 7 ай бұрын
2024ත් ගැම්මටම අහනවා...😍😍
@shriyajayathunga2586
@shriyajayathunga2586 5 ай бұрын
Aththa❤️
@lithumdinsath8667
@lithumdinsath8667 4 ай бұрын
kochchara ahuwath epa wenne na 😍❤❤❤
@shashikalanuwani4742
@shashikalanuwani4742 Ай бұрын
✋✌️
@SLASIBRO
@SLASIBRO 2 ай бұрын
Anyone again 2024❤
@SurprisedChurros-kg9gc
@SurprisedChurros-kg9gc 2 ай бұрын
💔💔💔
@erandaachintha8859
@erandaachintha8859 2 ай бұрын
💕🥲
@chathurangajayasundara3353
@chathurangajayasundara3353 2 ай бұрын
@GamingDila26
@GamingDila26 7 ай бұрын
Anyone 2024 ❤🫀
@malshanthakshara
@malshanthakshara 4 ай бұрын
❤❤❤
@chathukaush
@chathukaush 4 ай бұрын
Yes
@TIKTOKMEME123
@TIKTOKMEME123 4 ай бұрын
Yep❤
@sapumalrajanayaka6669
@sapumalrajanayaka6669 4 ай бұрын
oooo
@user-in4xc2hf8l
@user-in4xc2hf8l 4 ай бұрын
Yes ❤❤❤
@NALUWA.official
@NALUWA.official 4 ай бұрын
2024 මේ ලගදි අහපු සෙට් එක කෝ 🥰❤
@user-ll9nl5py5t
@user-ll9nl5py5t Ай бұрын
Innoo❤
@Wsncenema
@Wsncenema 6 ай бұрын
Who here 2024 🎧🤍
@jayanithakshila3853
@jayanithakshila3853 5 ай бұрын
Me
@vishwajithvp0
@vishwajithvp0 5 ай бұрын
I'm in here❤
@jbian0104
@jbian0104 5 ай бұрын
❤❤
@pathumwickramanayake4068
@pathumwickramanayake4068 5 ай бұрын
🙋‍♂️
@WeronicaSamarawickrama
@WeronicaSamarawickrama 5 ай бұрын
Its me
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් ❤️😍
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
❤❤
@Grasi-ul5px
@Grasi-ul5px 8 ай бұрын
Aniwa ring tone demma mang
@lesleyrukshan896
@lesleyrukshan896 7 ай бұрын
2024 අහන අය ඉන්නවාදො❤
@achalasenanayake2558
@achalasenanayake2558 5 ай бұрын
Yes❤
@shriyajayathunga2586
@shriyajayathunga2586 5 ай бұрын
Yes❤️
@saduthings
@saduthings 4 ай бұрын
Here
@user-cx1ki8jq4f
@user-cx1ki8jq4f 4 ай бұрын
Yes
@nisalisamindhi2630
@nisalisamindhi2630 3 ай бұрын
ඉන්නවෝ❤
@Earnmoneyfree2004
@Earnmoneyfree2004 Жыл бұрын
2023 ත් අහනවා ආදරෙයි චාමික අයියේ ❤️🌹😘😘
@user-xr1sf5zq1v
@user-xr1sf5zq1v Жыл бұрын
me also
@sameeraraviksha2424
@sameeraraviksha2424 Жыл бұрын
@disassenhiru2007
@disassenhiru2007 11 ай бұрын
🫀
@minuscreativehub2937
@minuscreativehub2937 10 ай бұрын
@user-ln2kf9nq8r
@user-ln2kf9nq8r 9 ай бұрын
@shakilachamupathi2580
@shakilachamupathi2580 Жыл бұрын
අපි පාසල් යන කලේ හදවතේ ගායකයෙක් ආදරේ චාමික අයියේ ❤❤❤🌹🌹
@jinandanigunawardana7832
@jinandanigunawardana7832 9 ай бұрын
Ow⚘⚘
@trekdaveodyssey
@trekdaveodyssey 3 жыл бұрын
පුදුම නිදහසක් දැනෙනේ අහද්දී.. වැලපෙන්නේ නැති ලව් සෝන්ග්ස් කියන්නේ මේවට.. අහන කෙනා අඩවන්න පුලුවන් සිංදු.. දැන් කාලේ තියෙන්නේ කියන කෙනා අඩන සින්දු.. Much love ❤
@Saamzzz_15
@Saamzzz_15 3 жыл бұрын
මට වචන කරගන්න බැරි වුනු, ඔබ දියුණු කරගත් හැඟීම් ප්‍රකාශ කිරීමේ ගුණය පට්ට සහෝදරයා ! අමු අමුවෙ හරිම කතාව කියලා
@trekdaveodyssey
@trekdaveodyssey 3 жыл бұрын
@@Saamzzz_15 ❤❤
@shasikaprobodani9020
@shasikaprobodani9020 2 жыл бұрын
Aniwaa👍👍😍😍
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh Жыл бұрын
Beautiful voice godbless
@sM-cg5ns
@sM-cg5ns 6 ай бұрын
Dilu Mihiran
@Sinekasaundaraja.
@Sinekasaundaraja. 9 ай бұрын
Fb එකේ ගොඩක් ඇනිමේශන් වීඩියෝ වල යන්නෙ මේ සින්දුව...ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
@user-lg1fw2ih3n
@user-lg1fw2ih3n 6 ай бұрын
මතක විදිහට 2013 සින්දුවක් ,එත්කොට 6 වසරේ,,දැන් අදුරුදු 11 ගිහින් දැන් කැම්පස් ,,තාමත් අහනවා ,වයසට යන්නේ නැති සින්දු මේවා
@Saamzzz_15
@Saamzzz_15 3 жыл бұрын
දින ගෙවෙනවා කාලය ගත වෙනවා විශේෂ හේතුවක් නොවුනත් අදටත් මේ ගීතය ඇහෙන වෙලාවට හදවතින්ම රස විදිනවා, එපා වෙන්නේ නැති හඩක් 🎶💛
@kaveeshaperera2287
@kaveeshaperera2287 Жыл бұрын
math
@hashanupeksha6477
@hashanupeksha6477 10 ай бұрын
Math🥺❤️
@tharindugunarathna-tu2gz
@tharindugunarathna-tu2gz 10 ай бұрын
math❤
@nimasharukshani9129
@nimasharukshani9129 9 ай бұрын
​@@tharindugunarathna-tu2gzpppppp
@lakshithdneo8309
@lakshithdneo8309 3 жыл бұрын
මගෙ අම්මො අවුරුදු කියක්ද කවදවත් පරන වෙන්නැති හදවතෙ තින සිංදු ❤❤
@kavikarunarathna729
@kavikarunarathna729 2 жыл бұрын
එකනම් ඇත්ත..♥️♥️♥️♥️
@onalishenaya1803
@onalishenaya1803 2 жыл бұрын
🥺ow
@lakshikaroshani3336
@lakshikaroshani3336 2 жыл бұрын
Aniwarayen e sindu kawadawth amathaka wenne naha neda
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
අනිවා ❤❤
@smpkherath9452
@smpkherath9452 3 ай бұрын
මේ සින්දුව නම් හැමදාම ඇහුවත් එපා වෙන්නේ නෑ.භාවනාවක් වගේ. සුබ පැතුම් චාමික මල්ලි.මාර ලස්සන voice එකක්.ඒක පිස්සුවක්.
@user-yf8yg7bl4j
@user-yf8yg7bl4j 3 ай бұрын
පුංචි කාලෙ ආසම සිංදුවක් තාමත් ආදරෙයි ☹️🥺🫶🖤
@EvozzOfficial
@EvozzOfficial 3 ай бұрын
Ela ❤😊
@nddilru1471
@nddilru1471 2 жыл бұрын
පොඩිකාලේ ඉදලා තාමත් ආසාවෙන් අහන සින්දුවක්.❤️ දැන් රැල්ලට එන සින්දු වගේ නෙවෙයි..
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
ඇත්තක්🥺❤️
@namaldhanjaya8461
@namaldhanjaya8461 2 жыл бұрын
😁 සිරා සිරා... දැන් එවනං මෙලව රහක් නැ..😇
@pabodhaPMP
@pabodhaPMP 3 жыл бұрын
අතීතයට ගියා 😍😍❤️❤️❤️ ඒ කාලේ පට්ට ගහපු සින්දුවක් 🤩
@savinu6041
@savinu6041 2 жыл бұрын
සමන්
@maliyaff4752
@maliyaff4752 2 жыл бұрын
@@savinu6041 and
@tharushanimesh316
@tharushanimesh316 Жыл бұрын
P
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful ♥️♥️♥️
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin God bless 🙏 you 🙏
@manojsamanthusharamanojsam5946
@manojsamanthusharamanojsam5946 Жыл бұрын
තනිකම මැදින් එදා..සමනල් රටා මවා..වචනෙන් නොකී කතා..හොරකම් කරා ඔයා.. අමුතුම ලොකයක් 🥺❤️
@user-nz5gp5rd8y
@user-nz5gp5rd8y 15 күн бұрын
🫣🫣🖕
@dewran9993
@dewran9993 Жыл бұрын
මගෙ රත්තරන් අද මගෙ ලග නෑ අවුරුදු 5ක ආදරයක් ආදරෙ වැඩි කම නිසා නැති වෙලා ගිහින්.කමක් නෑ එයාට සතුටින් ඉන්න කියල හදවතින්ම පතනව.මේ සිංදුව අහද්දි පපුවට අකුනු ගහනව වගේ 🙂
@Tharindu_Theekshana
@Tharindu_Theekshana 8 ай бұрын
🥺🥺🥺
@menakasuneth4230
@menakasuneth4230 7 ай бұрын
😢😢😢😢
@sadu4205
@sadu4205 4 ай бұрын
මගේ ආදරේටත් උනේ ඔය දේ 😢💔😔.
@liyanagechathurinimanthi7215
@liyanagechathurinimanthi7215 2 ай бұрын
😔😔😔🥺🥺😞
@smhub1896
@smhub1896 2 ай бұрын
🥺
@tspradeepafernando7356
@tspradeepafernando7356 3 жыл бұрын
අදටත් ඉතාම ආසාවෙන් අහනවා මේ song ekath 🎧❤️
@anubbs
@anubbs 3 жыл бұрын
මමත් එසේමයි 👍
@nadumwijesiri2510
@nadumwijesiri2510 2 жыл бұрын
❤🎶
@niwanjanaranasinghe8372
@niwanjanaranasinghe8372 3 жыл бұрын
නිහඬ චරිතයක් ආදරෙයි චාමික අයියෙ ❤
@anubbs
@anubbs 3 жыл бұрын
ඔයා හරි 👍
@chamikadilshani6845
@chamikadilshani6845 2 жыл бұрын
❤️2021.12.10 අහන ගමන් ❤️
@erindslive818
@erindslive818 Жыл бұрын
SHAAA FM radio
@shakya_karunathilake
@shakya_karunathilake 7 ай бұрын
2024 ත් අහනවා. කොච්චර ඇහුවත් ඇතිවීමක් නැති සින්දුවක්💕
@NavodyaThathsarani-rb6oc
@NavodyaThathsarani-rb6oc 7 ай бұрын
සම්භාව්‍ය ගනයෙත් නෙවෙයි.මල් සින්දු ටයිප් එකෙත් නෙවෙයි.ඒ දෙකටම නැති අමුතුම vibe එකක් ගෙනාපු ගායකයෙක්.❤❤❤
@GaganaVijesinghe
@GaganaVijesinghe 6 ай бұрын
😅
@gaiyaj9725
@gaiyaj9725 2 жыл бұрын
Recommend නොවුන Search කරපු සින්දුවක් ❤❤ අන්න ඒකයි Branded Song එකක ලක්ෂණේ❤❤
@medianonstopsongs1608
@medianonstopsongs1608 3 жыл бұрын
කොචර ඇහුවත් පරණ වෙන්නේ නැති සින්දුවක් මේ music style 1ක 2018 විතර නැති උනා දැන් නම් තනිකර එපාකරන music style 1 තියෙන්නේ
@malinduanjana3381
@malinduanjana3381 2 жыл бұрын
Radeesh vandabona kiyanne waddek...
@kavindrasrimalpallaththara9814
@kavindrasrimalpallaththara9814 2 жыл бұрын
හරියට ම හරි❤️❤️❤️❤️💖💖💖💖💖
@siripalarox4892
@siripalarox4892 4 ай бұрын
ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත් කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුණේ පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ music: තනිකම මැදින් එදා සමනල් රටා මවා වචනෙන් නොකී කතා හොරකම් කළා ඔයා හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනිවී දිවියේ ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත් කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුණේ පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ music: හසරැල් මතක් වෙලා නිතැතින් සුසුම් හෙළා කඳුලින් නුවන් තෙමා දෙනෙතත් ගිලන් වෙලා පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත් කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුණේ පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ..
@prarththanagunawardana8351
@prarththanagunawardana8351 3 ай бұрын
.
@madawabandara644
@madawabandara644 Ай бұрын
❤❤
@sldsmusic5676
@sldsmusic5676 2 ай бұрын
මේක.අවු,18 කට කලින් realest කරපු සින්දුවක්, මට එතකොට අවු 3 යි, 2024 මට දැන් අවු.21 ක් වෙනවා ❤, කවදාවත් පරණ වෙන්නැති සින්දු ❤🎵
@s.hirushan4812
@s.hirushan4812 2 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ අහද්දිත් ඉස්සර feeling එකම එනව 😍🎶 හැමදාමත් ආදරෙයි චාමික අයියෙ 😊
@malshaishan2494
@malshaishan2494 2 жыл бұрын
දැන් එන අංගවිකල සින්දු වලට වඩා කොච්චර ලස්සනද ❤️
@thenotoriousmma9229
@thenotoriousmma9229 Жыл бұрын
Rrrrrrrcccccccjyy
@tharushanirmal
@tharushanirmal Жыл бұрын
hena gahana atta bn
@rasithanandasiri6005
@rasithanandasiri6005 Жыл бұрын
Aniwaren ❤
@rashanjeewaka1009
@rashanjeewaka1009 Жыл бұрын
ඇත්ත කතාව
@malkiamaddya1324
@malkiamaddya1324 Жыл бұрын
Aniwarenma❤
@realtalk2395
@realtalk2395 Жыл бұрын
2023/07/22 අදත් අහනවා , 😍 ඇත්තටම ආසම ගායකයෙක් , ආයේ සිංදු අහන්න වෙන්නෙ නැති වෙයිද අයියේ අලුත් 😥
@user-uw5ww4re3d
@user-uw5ww4re3d 4 ай бұрын
I from Bangladesh, But my fvrt this song🇧🇩🇧🇩
@user-ux2fv1sb5z
@user-ux2fv1sb5z 2 жыл бұрын
අවංකවම හරිම නිහඩ චරිතයක් චාමික ඔයා ....මේ සින්දුව අහන අහන වාරයක් ගානේ පපුව පිට්ච්ලා යනවා....මගේ කෙල්ල මාව දාල ගිය වෙලේ මම මේ සින්දුව එයාට ලියලා යැව්වා❤️❤️❤️
@Sha-d-o-w_0-0
@Sha-d-o-w_0-0 2 жыл бұрын
අහම්බෙන් හමුවුණු ආදරයක් අවුරුදු 3ක් මගේ ළගින් ඉන්නවා...කවදාවත් හිතුවේ නැහැ අපේ ආදර කතාවේ අවසානය තීරණය වෙන්නේ මානසික වෛද්‍යවරයෙක් ළග කියලා....අදටත් මට වුණ දේවල් හීනයක් වගේ...මොන දේ වුණත් එයා ගැන හදවතේ පොඩි හරි තැනක වෛරයක් නැහැ...එයා සතුටු වුනා නම් මම හිටපු විදිය ගැන මට ඒ දේම ඇති සතුටු වෙන්න.......
@superchallengers6242
@superchallengers6242 2 жыл бұрын
හිත පාරනවා තමයි ඒත් පරිස්සමෙන් ඉමු .පරන මතකයන් වලට ආයෙමත් ඇහැරෙන්න ඉඩ නොදි
@laksithaiguruwaththa1290
@laksithaiguruwaththa1290 2 жыл бұрын
Mtat ehema una aurudu 9kin ape adre iwara wei kiyala hitune ne hinekinwat,et eya satutin innawa e gena hitala satutuwenna wenna puluwan mata mona de unat kamak ne
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
💔🙂🙏
@niroshanigamage8044
@niroshanigamage8044 Жыл бұрын
කෙල්ලෙක් ද කොල්ලෙක්ද ඔයා..කෝමද situation ek hadle kre
@Sha-d-o-w_0-0
@Sha-d-o-w_0-0 Жыл бұрын
@@niroshanigamage8044 මම නම් කොල්ලෙක්....මමත් විරහව කියන දේ කලින් විදලා තිබ්බේ නැහැ...ආදරය කරලා ඒක නැති වුනාම කට්ටිය මැරෙද්දී මාත් හිතුවේ එයාලට මොලේ නැහැ කියලා...ඒත් ඇත්ත ඒක නෙමේ ඒවෙලාවට අපිට බුද්ධිමත් තීරණ ගන්න තරම් ශක්තියක් නැහැ...ඒ වේදනාව දන්නේ ඒ අවස්ථාවේ හිටපු කෙනා විතරයි..මම හිතන්නේ නැහැ ඒ වේදනාව තව කෙනෙක්ට ලැබෙන්න කියලා... මම එයාව අමතක කලේ...මම එක දවසක් අරගෙන ඒයා දුන්න දේවල් මගේ කාමරයේ එයාව මතක් වෙන්න තිබ්බ දේවල් ඔක්කොම එකතු කලා මට ආපහු එයාගේ කිසිම දෙයක් පේන්නේ නැති වෙන්න...මම හිතුවා එයාව අන්තිම වතාවට මතක් කරන දවසත් ඒ දවස විතරයි ආපහු මොන දේ වුනත් එයාව මතක් කරන්නේ නැහැ කියලා..ඊට පස්සේ මම මගේ කාමරේ motivation එකක් එන විදියේ වාක්‍ය හදලා බිත්තියේ ඇලෙව්වා... මම පොත් කියවන්න ආසයි ඉතින් වැඩි කාලයක් එව්වට වෙන්කලා...පුළුවන් තරම් මට එයාව මතක් කරන්නවත් වෙලාවක් නැති වෙන තරමට මම එක එක වැඩ කලා....තනියම හිටියෙත් නැහැ යාළුවෝ එක්ක ඇවිදින්න කරන්න ගියා...පුළුවන් තරම් busy වෙන්න එතකොට කාවවත් මතක් වෙන්නෙ නැහැ... මම මේ කියන දේවල් කෙනෙක්ට උදව්වක් වෙයි කියලා හිතනවා...ඒ වගේම තමයි කිසිම වෙලාවක හදවත කියන දේ කරන්න එපා...හදවත කියයි ඇති මේ දුක මෙතනින් නවතිනවා කියලා...ඒදේ කරන්න එපා කෙල්ලෙක්ට,කොල්ලෙක්ට වඩා අම්මා තාත්තා ගොඩක් වටිනා එයාලා ගැන සිය දහස් වාරයක් හිතන්න....ඒ වගේම තමා ගිය කෙනාට වෛර කරන්නත් එපා...එයා දවසක පසුතැවෙන විදියට වැඩකරන්න...ඒ දේවල් අපේ ජිවිතයට එන ප්‍රශ්න විදියට හිතන්න එපා ඒව්වා තමා අභියෝග...ඒ දේවල් වලින් වට්ටන්න බැහැ කියන්නේ ඔයා ශක්තිමත් කෙනෙක්.
@rd2604
@rd2604 Жыл бұрын
මේ සින්දුවට කැමති අය කෝ 👍👍👍👍
@user-nh8bc8bh2t
@user-nh8bc8bh2t 10 ай бұрын
goodariyak kemathi dukakuth😢 denenawa therumath hodai❤
@shashikalasadaruwani3655
@shashikalasadaruwani3655 9 ай бұрын
2024ට තව මාස දෙකයි❤️..තාම අහනව..🥺
@jayamusicsl
@jayamusicsl 5 ай бұрын
ඇබ්බැහි වෙලා 🥺❤️
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 2 жыл бұрын
අලුතින් සිංදුවක් එනකම් මේවා තාම අහන අය කො...🤗💛 අලුත් සින්දුවක් ඕනේ චාමික... ආසම කටහඬක්...😍💙
@nishanthanish1991
@nishanthanish1991 2 жыл бұрын
90S kids waiting for your new songs❤ chaamika sirimanna
@dileepwikramasooriya2664
@dileepwikramasooriya2664 Жыл бұрын
🥰
@Madu715
@Madu715 6 ай бұрын
ඒ කටහඩ නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ ❤️‍🔥
@MohammedsulaimanMohammedanwer
@MohammedsulaimanMohammedanwer 7 ай бұрын
Any 2024❤❤❤
@dilishpro6490
@dilishpro6490 4 ай бұрын
Ya
@user-lr3no9kx1c
@user-lr3no9kx1c 2 жыл бұрын
ඒ හඬට හැමදාම ආදරෙයි අතීතයට ගියා වගේ 😊💐
@slkiller4439
@slkiller4439 3 жыл бұрын
අයියගෙ වෙන්වී දැන්,ආයේ එන්න පන මාගේ සින්දු දෙකම ගොඩක් ලස්සනයි.... රධීෂ් අයිය එක්ක එකතු වෙල අලුත් සින්දුවක් කරන්නකො අයියෙ...
@NoName-ll2vg
@NoName-ll2vg 3 жыл бұрын
Yes 💪💪👍
@chandimalwijesinghe3523
@chandimalwijesinghe3523 Жыл бұрын
90s kids විදියට ආයෙම ඒ අතීතයට යන්න මේ වගේ සුපිරි සිංදු කරන්න අයියේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@sithuminikalpana-yx1mx
@sithuminikalpana-yx1mx 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දූ මේවා 2023 ත් අහන අය කෝ 😊😊
@channel69yt
@channel69yt 2 жыл бұрын
ලස්සන සින්දු ටිකක් කරමු චාමික අයියෙ අලුතින්,බලන් ඉන්නවා එනකං🥺😍😍😍
@kavishkabandara2663
@kavishkabandara2663 2 жыл бұрын
පොඩිකාලෙ ඉදලා කොච්චර ඇහුවත් එපා නොවුන හැමදාටම ආසම සිංදු අතර උඩම තියෙන සිංදුවක් ❤️
@madusankakolla9045
@madusankakolla9045 2 жыл бұрын
ඇත්ත
@warnithachamal6316
@warnithachamal6316 7 ай бұрын
Aniwa❤
@Helasiri
@Helasiri Жыл бұрын
එදා වගේම අදත් ආදරේ කරන ලස්සන සිංදුවක්. ජයම වේවා සහෝදරයා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤❤❤❤💐🏆️🌎
@freedom774
@freedom774 Жыл бұрын
අවුරුදු ගානක් ආදරේ කරපු එයා ගියා මන් පිස්සෙක් වෙන්න ගියා වගේ ලාවට මතකයි . ලගින් හිටියෙ අම්ම තාත්ත අක්ක හොදම යාලුවෝ දෙන්න. ඒ කට්ටිය නැතිනම් මන් නෑ. මේක අහන කොට මුලු ඇගම හිරිවැටිල ගියා. ඒත මන් වයිර කරන්නෙ නෑ.. එයා දැන් ලස්සන දොස්තර නෝන කෙනෙක් කියල දැන ගන්න ලැබුන❤. මන් එයාට මගෙ මුලු හදවතින්ම සුභපතනව❤❤❤
@balakrishnankavitha3761
@balakrishnankavitha3761 6 ай бұрын
@dasi456
@dasi456 3 жыл бұрын
හදවතටම දැනෙන සුපිරිම සිංදුව...චාමික අයියගෙ සිංදු අතරින් කැමතිම සිංදුව.99 කමෙන්ට් එක මගෙන්....😍😍😍
@dulagaming5844
@dulagaming5844 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 😘✨⚡🔥💫❤️🎉🎊💙.හය වසරෙ ඉදලා තාම අහනවා
@balakrishnankavitha3761
@balakrishnankavitha3761 7 ай бұрын
කඳුලැල් මවා නෙතේ 🥹💔 මොනවාද අත් වුණේ💔🥀💯 පවසන්න ඇයි මෙසේ🥺💔 සෙනෙහස තාමත් නොහැඟුණේ💔🙂 I felt it🤗💔
@niz...846
@niz...846 Жыл бұрын
මේ සින්දුව ඉස්සෙල්ලාම ඇහුවේ 2014 දී shool bus එකේ දි ... එදා ඉදන් අද වෙනකන් නොවෙනස්ව ආදරය කරන සින්දුවක් ♥️💫💯
@alizeealiz7641
@alizeealiz7641 2 жыл бұрын
තාමත් අහනව අයියේ 2022ත්...ආසම ගායකයෙක්....ඔයාගෙ හැම සිංදුවම පුදුම ලස්සනයි....
@lahirupathum8968
@lahirupathum8968 2 жыл бұрын
කියන්න වචන නෑ ඇගේ හිරිගඩු පිපෙන තරම් feel වෙනව සිංදුව ❤️
@nethunayo189
@nethunayo189 2 жыл бұрын
අනිවාර්යෙන්
@user-rv4xv3zg8d
@user-rv4xv3zg8d 8 ай бұрын
2023 දෙසැම්බර් 7 සින්දුව අහනකොට පරන මතක ඔකොම මතක් වෙනව.....❤❤ එඩා වගෙම අදත් ❤
@pasindudilmin2526
@pasindudilmin2526 Жыл бұрын
කොච්චර කල් ගියත් එපා වෙන්නැති සිංදු. 1st love එක මතක් වෙනවා අහද්දි❤️☹️ 2022
@nimeshwick8250
@nimeshwick8250 2 жыл бұрын
තනිකම මැදින් එදා සමනල් රටා මවා........🥰🥰 අදටත් ආසාවෙන් අහනවා අයියේ.....
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
මෙි සින්දුවත් රෝහණ සර් කරපු සින්දු වගේම හිත හොරාගත් ගියක්.දැන් මොකද මල්ලි අලුත් නිර්මාණ කරන්නේ නැද්ද
@nisithadananjaya3816
@nisithadananjaya3816 Жыл бұрын
මේ වගේ සිදූ අයේ එන්නේ නෑ ඉතින් 💔🥺 මෙහෙම සින්දු අහපු අන්තිම පරම්පරාව අපිද කොහෙද 🥺🥺🥺🥺❤️❤️❤️
@kavishgimhan695
@kavishgimhan695 Жыл бұрын
අපි වයසට ගියත් වයසට යන්නැති සිංදු ❤
@thusitharanjan9693
@thusitharanjan9693 3 жыл бұрын
මේ වගේ අලුත් සිංදු ටිකක් ඕනි 😔❤️
@decibelentertainment8162
@decibelentertainment8162 2 жыл бұрын
කවදාවත් පරණ නොවෙන සිංදුවක් ❤️
@vishmithashyamal1804
@vishmithashyamal1804 2 жыл бұрын
ලයිට් කපන හැම මොහොතකම මේ 🎶 අහනවා
@chalindunethsara503
@chalindunethsara503 9 ай бұрын
මේ සිංදුව හැමදාම අහනවා❤️..ආදරෙයි චාමික අයියෙ❤️🌍
@nuwanjayarathna2952
@nuwanjayarathna2952 2 жыл бұрын
ඒ කාලෙත් අහනවා දැනුත් ඒ විදියටම හදවතට දැනෙන සින්දුවක් මේ සින්දුව.ආදරෙයි චාමික අයියා බුදු සරණයි ඔයාට❤️❤️❤️
@Dulan_Buddika
@Dulan_Buddika 2 жыл бұрын
2022 අතිතයට ගියා අයියේ 💙🥺 මාරම සිංදුවක්
@sif8984
@sif8984 6 ай бұрын
2024 අහන අය ලයික් එකක් දගෙන යන්න 😊❤️
@senanidarshikakannangara7793
@senanidarshikakannangara7793 3 жыл бұрын
මං වගේ 2021 ත් අහන අය තව ඉන්නවාද..😍😍
@janithaperera4570
@janithaperera4570 3 жыл бұрын
පට්ට ලස්සන සින්දුවක්😍
@dahamsasindu2083
@dahamsasindu2083 3 жыл бұрын
Ite s me ❤️
@nimeshikathejani2626
@nimeshikathejani2626 2 жыл бұрын
තාමත් ඔය කටහඬට ආදරෙයි.හිතට හැගීම් ආදරෙන් ළං කරන ගීතයක්.❤️
@FreeFure14562
@FreeFure14562 16 күн бұрын
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත්....💗🥺
@madumaliananda6885
@madumaliananda6885 2 жыл бұрын
අමරණීය ගීත❤️❤️
@IIE-JO-
@IIE-JO- 2 жыл бұрын
අම්මෝ ඒ කාලෙ කොච්චර ඇහුවද අදටත් ආහද්දි අමුතු හැඟීමක් එනව😲😲❤
@nuwantusa6552
@nuwantusa6552 2 жыл бұрын
Hmmmmm
@nuwantusa6552
@nuwantusa6552 2 жыл бұрын
Aththatama
@IIE-JO-
@IIE-JO- 2 жыл бұрын
@@nuwantusa6552 hmm ou.
@nuwantusa6552
@nuwantusa6552 2 жыл бұрын
Mk
@nuwantusa6552
@nuwantusa6552 2 жыл бұрын
Koheda Oya
@SL_FAMILY0215
@SL_FAMILY0215 2 жыл бұрын
ඒ කාලේ ඉදලා තාමත් අහන ඉස්සරහටත් අනිවාර්යයෙන් අහන සින්දුවක් මේ සින්දුව අහද්දි හිතට මාරම feeling එකක් දැනෙන්නේ දැන් එන කිසිම වැඩකට නැති සින්දු අතරේ මේ සින්දු ගැන නම් කියන්න වචන නෑ ♥️♥️♥️♥️♥️♥️♥️
@user-om6kl6ps3s
@user-om6kl6ps3s 4 ай бұрын
2024.4.1 fb එකේ animation වීඩියෝ වලින් අහලා තමා බැලුවෙ පට්ට ලස්සන සිංදුවක් පට්ට වොයිස් එකක්❤😌
@chootidhoni9814
@chootidhoni9814 2 жыл бұрын
Song එක වගේම voice එකත් මාරම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නැති පරණ සිංදුවක්.
@Pathumvidanage
@Pathumvidanage 2 жыл бұрын
හැඟීම් අවුස්සන සිංදුවක්💔😖....අතීතෙ ගොඩක් මතක් උනා
@user-xv3vt7zj4c
@user-xv3vt7zj4c 8 ай бұрын
හිතට වදින සින්දු❤❤
@user-ou2bx8vh4i
@user-ou2bx8vh4i 9 ай бұрын
ඉස්සර මේක අහද්දි මාව වෙනම ලෝකෙකට අරන් යනවා.නියම ආදර සිංදු තමයි ඉතින් මේවා.❤❤❤
@apsararajapaksha.5892
@apsararajapaksha.5892 3 жыл бұрын
2021 අහන අය...❤️❤️❤️❤️
@ranjanbandara9104
@ranjanbandara9104 2 жыл бұрын
Lassanai oya
@ahwshaperera6211
@ahwshaperera6211 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු ❤❤
@oficial-youtube-channel-origin
@oficial-youtube-channel-origin 7 күн бұрын
මම පුද්ගලිකව ආදරේ කරන ගීතයක් එදා ඉදන්ම ඒ වචන සංගීතය හදවතේ තවමත් ඒ විදියමයි වෙනසක් නෑ.ආදරෙයි
@SSDragstar
@SSDragstar 7 ай бұрын
end of 2023 තාමත් හදවතේ ගීතය... මේ සිංදුව ඇහෙන සැරයක් පාසා පපුවටම දැනෙන වොයිස් එකක් ❤
@lakshithanimesh7588
@lakshithanimesh7588 3 жыл бұрын
කාලෙකින් ඇහුව්වෙ ආසම එකක් 😍✌️❤️
@shiranjayashri7953
@shiranjayashri7953 2 жыл бұрын
හරිම ලස්සනයි අදටත් චාමිකගේ සිංදු.😘😘 චාමික ආයෙත් සිංදු අරන් එනකම් බලා ඉන්නවා අපි
@j.mchethanadulanjalijayasi3362
@j.mchethanadulanjalijayasi3362 Жыл бұрын
ආයේ එන්න පන මාගේ ආදරේ අරන්... ජීවත් වෙන්න බෑ වාගේ පාලූවේ තවත්....❤️❤️❤️❤️❤️
@yasirusandamal1587
@yasirusandamal1587 8 ай бұрын
Any one hear in 2023 december & 2024❤❤🎉🎉
@Aathif_zake3
@Aathif_zake3 3 жыл бұрын
Favorite song 🎵♥️🥀
@SmartThingz5680
@SmartThingz5680 3 жыл бұрын
Yep
@anubbs
@anubbs 3 жыл бұрын
ඇත්තටම 👍
@dulagaming5844
@dulagaming5844 2 жыл бұрын
මගෙත් ආසම සින්දුව🎵😘⚡✨💫🔥🎉💙❤️🎼
@hashigamagedara7339
@hashigamagedara7339 2 жыл бұрын
Joo0000
@rajanantany9754
@rajanantany9754 3 жыл бұрын
ඉස්සර ආසම සිංදුවක් තමා ඉතින් .😍
@isharadewmini1224
@isharadewmini1224 6 ай бұрын
හිතට ගොඩක් දැනුන සිංදුවක්.🥺🥺 මේක අහද්දී පරණ මතක ඔක්කොම මතක් වෙනවා 🥺💔💔💔
@ganishkasadaruwan9724
@ganishkasadaruwan9724 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.. කනට හරිම මිහිරී..❤️❤️❤️
@user-bi5ul9xk9c
@user-bi5ul9xk9c 3 жыл бұрын
එදා වගේම තාමත් තරුන සිංදුව දැන් තියෙන එ්වා මොනාද කියලා හිතෙනවා😘😘😘 අතීතෙට ගියා සත්තකින්ම
@user-ck1pp2hp1c
@user-ck1pp2hp1c 2 жыл бұрын
හදවතින්ම කියන්නේ හරිම ලස්සනයි ඔයාට ජයවෙිවා තෙරැවන් සරණයි !!! 💙👍
@shehanimadumekala4916
@shehanimadumekala4916 4 ай бұрын
දැන් ඒවා වගෙද අපි පොඩිකාලේ අහපු සිංදු i miss My childhood 🥀
@stefannethan
@stefannethan Жыл бұрын
මාර ලස්සන කඩහඩක්.ඇහෙන වාරයක් පාසා පොඩි කාලෙට ඇදන් යනව❣️
@hirushandilshanka6404
@hirushandilshanka6404 2 жыл бұрын
කදුළැල් මවා නෙතේ මොනවාද අත් උනේ හිතට දැනුනම තැන 🖤🖤
@rusithsheshan4444
@rusithsheshan4444 3 жыл бұрын
ආසම ගායකයා 😍♥️
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 💖💖💖💖 2024. 06.05
@Heart-music2647
@Heart-music2647 Жыл бұрын
හිතෙ තියෙන දුක නැති කරන එක් බෙහෙතක් මෙ සින්දුව.❤️💔😢
@binulidehansa4078
@binulidehansa4078 2 жыл бұрын
අදටත් අහන ලස්සනම සින්දුවක් 🥺❤ හරිම ලස්සනයි 🥺❤ ඒ කටහඩ 🥺🥺 අනේ මේ වගේ සින්දු තමයි ඕන මේ වගේ ලස්සන කටහඩකින් 🥺❤
@LISHA5030
@LISHA5030 7 ай бұрын
2024 අහන්න අය ❤
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 34 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
ToRung short film: 🙏save water💦
0:24
ToRung
Рет қаралды 89 МЛН
🤣🤣❤️
0:26
Dragon Нургелды 🐉
Рет қаралды 2 МЛН
За девочкой гонится бандит😳
1:00
Trailer Film
Рет қаралды 2,2 МЛН
#cat #shorts Rescue Adorable Kittens
0:50
Shohel Is Back
Рет қаралды 26 МЛН