Champion Stars Unlimited | 13th August 2022

  Рет қаралды 312,326

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | 13th August 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 470
@yksbmaduwantha
@yksbmaduwantha 2 жыл бұрын
ශාන් පුතා එනව කියල trailer එක දාපු දවසෙ ඉඳන් බලන් හිටියා. හරිම ආසම දක්ශ චරිතයක්. ආසම වැඩසටහනක් . ජයවේවා ඔක්කොටම..
@slbusworld8273
@slbusworld8273 2 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරි රැප් ගහපු youTUBE එකේ තැනක ඉන්න සුපිරි චරිතයක්.අහන්න අහන්න ආස හිතෙන රැප් තියෙන ,කියපු කෙනෙක්.නියමෛ මාගම්පුර ශාන් පුතා❤❤❤❤
@vishwasachintha9567
@vishwasachintha9567 7 ай бұрын
66667
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
නිලාන් , ශාන් පුතා දෙන්නටම ජයවේවා 💪💪 ඒ සිංදුව මරේමරු / සුපිරි 🌹🥰
@Anila_Zee
@Anila_Zee 2 жыл бұрын
ශාන් පුතා....චරිතයක් තමා ඉතින් ♥️
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
ශාන් අයියව ගෙන්නපු එකනම් මාර සතුටුයි.....😚❤️
@sahanhishara8573
@sahanhishara8573 2 жыл бұрын
ඔව්ව් ❤🥲
@chamugaming9746
@chamugaming9746 2 жыл бұрын
#############################################
@TheDarkKing369
@TheDarkKing369 Жыл бұрын
Ow eka nam aththa
@Ruvishbro78
@Ruvishbro78 Жыл бұрын
Shanage Nb eka one katada😌
@dakshinarajapakse2816
@dakshinarajapakse2816 11 ай бұрын
@@Ruvishbro78 diyanko bn
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
ගිය සතියේ හිනාවෙන්නත් බැරිවුණා අද පොලියත් එක්කම ලැබුනා💖💖💖💖 ලස්සනයි ගොඩාක් 💖💖💖 ඔයාලා තුන්දෙනා නිසා තමා මේ තරම් ලස්සන අපි මැදපෙරදිග ඉදන් අසාවෙන් බලන්නේ 🌺🌺🌺🌺
@ravindulakshan0408
@ravindulakshan0408 2 жыл бұрын
ශාන් පුතා එනවා කියලා trailer එකෙන් දැන ගත්ත දවසෙ ඉදන් program එක බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.
@jayantigilan2172
@jayantigilan2172 2 жыл бұрын
ලස්සන යි👌❤️ ව්ෂමබාග fill එක.songඑකත් ලස්සන යි👌❤️ .
@janakaganegoda2993
@janakaganegoda2993 2 жыл бұрын
සදරැ ගිම්හාන පට්ටම ආඩම්බරයි. හදවතටම කීව.මම ආසම සින්දුවක් අනාගතේ දක්ෂ ගායකයෙක් දැක්ක. හදවතින්ම සුභ පතනවා ජයෙන් ජය වේවා
@jeewantha111
@jeewantha111 2 жыл бұрын
first time මේ program එක බැලුවේ ශාන්පුතා ඉන්න නිසා❤️❤️lv u shan putha❤️❤️
@taniyavisual
@taniyavisual 2 жыл бұрын
මං දෙරණෙ බලන එකම වැඩසටහන.ආදරෙයි තුන් දෙනාටම😍😍
@diazbrother7188
@diazbrother7188 2 жыл бұрын
පේශ ඉන්නකන් බලනවා👌💖, නැති නම් මෙලෝ රහක් නෑ බලන්නෙත් නෑ
@priyankalup7298
@priyankalup7298 2 жыл бұрын
ශාන් පුතාගෙ රැප්නම් ලස්සනයි හැබැයි ට්‍රැක් දාල කියන්නෙ..👍
@hemsarahemsara6810
@hemsarahemsara6810 2 жыл бұрын
ගමේ එකා ආදරෙයි ශාන් අයියේ ❤️🥰
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 2 жыл бұрын
සචිනි ඇත්තටම හොද ඉවසීමක් තියෙන කෙනෙක් මම හරිම ආදරෙයි නිහතමානියි
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
මොන දේ තිබ්බත් ආසවෙන් බලන ප්‍ර්‍රොරෝග්‍රෙම් එකක් ආදරෙයි හෙමදාම පේශල අයියා මාදව අයියත්සචිනිත් ලස්සනට ප්‍ර්‍රොරෝග්‍රෙම් එක කරනවා
@Mashii473
@Mashii473 2 жыл бұрын
අපි නටමු ❤නිලාන් අයියා ශාන් පුතා ආදරෙයි ආදරෙයි ❤️❤️ ශාන් පුතාගේ හැම රැප් එකක්ම අහලා තියනවා එවා ෆට්ටම ලස්සනයි අපේ කම එවයේ තියනවා අනිවාර්යයෙන්ම ඔබ හිතන විදියට හැමදේම සාර්ථක වෙන්න ඕනේ ශාන් පුතා ජය වේවා ❤
@dulanjanmadushanka1176
@dulanjanmadushanka1176 2 жыл бұрын
ශාන් හින්දමයි මෙක බැලුවෙ 😍❤️❤️
@prashanpriyamal6601
@prashanpriyamal6601 2 жыл бұрын
Shan Putha ගැම්මක්. ලංකාවේ ඉන්න සුපිරිම රැප කෙනෙක්. ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!
@dantidanti1017
@dantidanti1017 2 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි 👍👍👍👍👍👍♥️♥️💚💚💕💕💙💙🙏🙏🙏🙏🙏🙏
@jayantigilan2172
@jayantigilan2172 2 жыл бұрын
මම නම් බලන්නෙ youtube එකෙන් සවුදි ❤️හරිම ලස්සන යි👌❤️ සුපිරි ❤️නිදාගන්නේ මන් මේක බලලා 2.00 පාන්දර .හැමෝටම ඔයාලට ආදරෙයි ..මාදව සචිනි මැනික..පේෂල සර්...ආදරෙයි ඔයාලට හදවතින්ම ❤️
@saliyamadush2827
@saliyamadush2827 2 жыл бұрын
Love you😊
@sadamg3772
@sadamg3772 2 жыл бұрын
Yukiවයි Ravijayවයි ගෙන්නමුද? ආසම චරිත දෙකක්❤
@ishankanishkasahabandu4059
@ishankanishkasahabandu4059 2 жыл бұрын
යුකී😎😎❤️
@bmsrathnayake8139
@bmsrathnayake8139 2 жыл бұрын
aniwa
@peramune23
@peramune23 2 жыл бұрын
😎😎😎😎
@dave.....1339
@dave.....1339 2 жыл бұрын
❤️
@nihalkithsiri2341
@nihalkithsiri2341 2 жыл бұрын
Ravi jay
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
ශාන් පුතා fav rapper💖
@jayantigilan2172
@jayantigilan2172 2 жыл бұрын
අපි නටමු කෙල්ල හැඩදාලා...🎶🎶🙋💪👍❤️👌👌
@hiranbuddika4366
@hiranbuddika4366 2 жыл бұрын
ආසම රැපා ශාන් පුතා 🤟❤️🤜
@nisansalamoraes5988
@nisansalamoraes5988 2 жыл бұрын
වැඩසටහනේ කාලය අඩු වීගෙන යනවා.. කොහොම වුනත් හරිම රසවත් වැඩසටහනක්. ස්තූතියි
@කෝලං
@කෝලං 2 жыл бұрын
ශාන් පුතා මරුනෙ 🖤
@ravidupc944
@ravidupc944 2 жыл бұрын
රැප්ලාගෙන් ආසම කෙනෙක් ..කයිසර් & ශාන් පූතා .💓👌
@mashaadikari8747
@mashaadikari8747 2 жыл бұрын
නිලාන් කියපු කතාව හරියටම හරි අපි කට්ට කාලා ගොඩ එනකොට කාලකණ්ණි නාකි රැල රට කාලා..
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
ගිය සතියේ පාලුවෙන් හිටියේ champion star නැතුව 😍 අනේ Wasthi ගෙන්නන්නකෝ plzz
@ishankanishkasahabandu4059
@ishankanishkasahabandu4059 2 жыл бұрын
වස්ති ගෙන්නුවොත් පේශල නෝන්ඩි වෙන්නෙ😂😂🤧✋
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@ishankanishkasahabandu4059 පේෂල කොහේද බන් වස්තිට ම්යුසිකල් ශො එක වස්තිලා නැති කරා
@sanjayamadushanka9498
@sanjayamadushanka9498 2 жыл бұрын
ඇත්තටම මරැ ආ කොල්ලන්ට කෙල්ලන්ට තැනක් දෙන එක ඒක පට්ට ❤️❤️❤️
@sahankavishk4615
@sahankavishk4615 2 жыл бұрын
ශාන් පුතා හැමදාම ගෙන්නුවත් අව්ල්ක් නැ🤘🤘🤘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💪💪💪💪💪❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@m.adharmasena6309
@m.adharmasena6309 2 жыл бұрын
Nilan ayiye song aka maru ❤️ , Congratulations 🥰❤️
@kaveeshyashmin5014
@kaveeshyashmin5014 2 жыл бұрын
ඊලගට smokio ඕන කියන අය කෝ 😪❤️
@ranaya640
@ranaya640 2 жыл бұрын
ස්මෝකා ඕනි 😍💥🤘
@amiladahanayake2660
@amiladahanayake2660 2 жыл бұрын
Congratulations nilan aiya & shan ❤💐
@CHAMUNKK
@CHAMUNKK 2 жыл бұрын
ඊළඟට දිනේශ් ගමගේ ,ස්මෝකියෝ ඕන🥺 අර ශ්‍රීනි කියන කෙනා නිකන් මහීශ් තීක්ශන වගේ🤭
@GamingHub12334
@GamingHub12334 2 жыл бұрын
😅
@HotZones
@HotZones 2 жыл бұрын
Ammo😂
@ruwanisakunthal5986
@ruwanisakunthal5986 2 жыл бұрын
Asawan balan aekm wadastahn 💖💖💖💞💞💞
@roshanwanathunga8908
@roshanwanathunga8908 2 жыл бұрын
පේශල ශාන් පුතාට කියන්න කවම හරි දවසක එනවා කියන්න බලන්න ලංකාවට ආපු ගමන්ම මට දකින්නම ඕනි මේ පාර ආපුවාම බුදු සරණයි බ්‍රෝ ශාන් පුතා
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 2 жыл бұрын
Recording දාන්නෙ නැතුව real sing කලා නම් තමා හොඳ 🥲👍
@tharindulakmin6255
@tharindulakmin6255 2 жыл бұрын
EKANE DUKAI DUKAI
@InSL_
@InSL_ 2 жыл бұрын
@lakshanwijesinghe7770
@lakshanwijesinghe7770 6 ай бұрын
ශාන් full නිහතමානි " අපේ කයිසර් අයියා " respect 🖤🖤🖤 19:51
@malkanthiindrani6415
@malkanthiindrani6415 2 жыл бұрын
මම හැමදාම බලන වැඩ සටහනක්
@Df-kj3qm
@Df-kj3qm 2 жыл бұрын
ලස්සනයි. මම.හැමදාම. බලනවා
@pawannayanajith9744
@pawannayanajith9744 2 жыл бұрын
Shana... gemmak thama🤟🤟🤟
@lakshanwijesinghe7770
@lakshanwijesinghe7770 6 ай бұрын
19:22 අපේ කයිසර් අයියා . නිහතමානි කමට respect
@chebro4893
@chebro4893 2 жыл бұрын
ශානා බ්‍රෝ ගින්දර තමා ❤💣
@nilukanilanthi5281
@nilukanilanthi5281 2 жыл бұрын
My Fv Rapa Shan Putha. Ane Thanks Shan Puthawa gennapu ekata 🥰❤😘
@shayangamage7291
@shayangamage7291 2 жыл бұрын
Shana super ..excelent💜️💜️💜️💜️
@kushanikaushalya6251
@kushanikaushalya6251 2 жыл бұрын
සදරු මල්ලිගේ voice එක😍😍😍 ශාන් , නිලාන් ❤️❤️
@shanakavidanagama5033
@shanakavidanagama5033 2 жыл бұрын
අපේ එකා ජය වේවා shan putha ❤️
@travelevents3900
@travelevents3900 2 жыл бұрын
විරකැට්ය වේනම පුරයක් 💓
@NADUWA_MUSIC
@NADUWA_MUSIC 2 жыл бұрын
ශාන් පුතා ආව නිසා බැලුව අය මේ පැත්තට 🥰
@piumisathsarani6044
@piumisathsarani6044 2 жыл бұрын
Moniyo & jana gennanna ❤❤
@janithkumarathunga9715
@janithkumarathunga9715 2 жыл бұрын
ශාන් පුතා 💯✌🏻
@uviduishal5984
@uviduishal5984 2 жыл бұрын
Smokio ඕනේ ඊලඟ පාර😘❤️
@කෝලං
@කෝලං 2 жыл бұрын
කුඩු පොඩ්ඩක් ගහන්න කියන්න ඕනෙ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ල 🤣
@dinushadinusha1397
@dinushadinusha1397 2 жыл бұрын
මම හැමදාමත් බලනවා ප්‍රශල හරිම හොත් මාධව සචිනී ආදරේයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@ydydcreation9710
@ydydcreation9710 2 жыл бұрын
35:11 best part ✨⚡️✨⚡️✨⚡️
@kasundevinda1692
@kasundevinda1692 2 жыл бұрын
ශාන් පුතා. inna hinda meka balanna apu aya ko🤗❤‍🔥✌🤟🤙
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
ස්මෝකියෝව ගෙන්නමුකෝ 🍁 කොච්චර කීවද😒
@gihanprasad4201
@gihanprasad4201 Жыл бұрын
Shana hitapu nisa baluwa mn. Respect ❤
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
මොන පුතා අවත් පේෂල 😎😎😎😎😎😎😎😎😎 ඉන්න ඕන
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
නියමයි තුන් දෙනාම 💯❤💯❤💯❤💯❤💯❤💯❤💯💯💖🌺💖🌺💖🌺💖🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🙏
@DzeroMusic123
@DzeroMusic123 2 жыл бұрын
ශානා අල්ලපන් දෙරනෙත්☝️🔈
@kavindushengraphics3611
@kavindushengraphics3611 2 жыл бұрын
Recording දාන්නෙ ඔරිජිනල් සින්ග් කරානම් හොදයි 😒
@tharuka3245
@tharuka3245 2 жыл бұрын
ශාන් පුතා 😍❤️
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සචිනි.මාධව.පේෂල.හරිම.ලස්සනට.වැඩසටහන.කරනවා❤️❤️❤️
@supunsankalani9393
@supunsankalani9393 2 жыл бұрын
Shanputha සුපිරි
@kaveeshanethsara1076
@kaveeshanethsara1076 2 жыл бұрын
ශාන් අයියා ගේනපු එකට නම් මාර සතුටුයි.ආදරෙයි ශාන් අයියෙ . ❤️😍
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 2 жыл бұрын
අදනම් චුට්ටක් හිනා උනා අ යි යෝ පේෂල
@thiwankarukshan5126
@thiwankarukshan5126 2 жыл бұрын
නිලාන් ශානා♥️♥️
@Dev69.
@Dev69. 2 жыл бұрын
Shanaa💗
@DinushaChathurani-kt1nt
@DinushaChathurani-kt1nt 21 күн бұрын
Niyamai Shan aiyaaaa....mara fit hithata....mamath weeraketiye....ape game wima mara adambarayak ...💐💐💐💐
@addcool3581
@addcool3581 2 жыл бұрын
සහාන් පුතා ගැම්මක් තමා (මගාම්පුර)
@chathukasathsara1824
@chathukasathsara1824 2 жыл бұрын
Shan putha❤පොරක් තමා❤️😘
@malthangarok7746
@malthangarok7746 2 жыл бұрын
කුවෙට් ...සිට....තෙරුවන්සරනයි ...
@thilinirajapaksha1463
@thilinirajapaksha1463 2 ай бұрын
Shana...❤
@lakshan3
@lakshan3 2 жыл бұрын
ෂානා ආදරෙයි❤❤🤘
@disagaming578
@disagaming578 2 жыл бұрын
ශාන් පුතා👍💝ගැම්මක්
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
අඩත් සුපිරියක්🤩😂😂
@yasirulakshitha5179
@yasirulakshitha5179 2 жыл бұрын
Shan putha..🔥❤️ Afta smokiyo 🤝
@cyrexsong6082
@cyrexsong6082 2 жыл бұрын
@Kuweni by Charitha Attalage | Harshadewa (Ft Ravi Jay) Meyalawa gennanna baida Peshla aiya.
@navindushehan2562
@navindushehan2562 2 жыл бұрын
ශාන් අයියා ♥️
@manishapinsara3866
@manishapinsara3866 2 жыл бұрын
ශාන් පුතා ගැම්මක් තමයි
@rasinduhansana6976
@rasinduhansana6976 2 жыл бұрын
Shana 💥
@nariya3277
@nariya3277 2 жыл бұрын
Shanaaaa ❤🎉
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල 2 жыл бұрын
ශාන් පුතා😍😍😍😍😍🎧
@dinushadananjanee2160
@dinushadananjanee2160 2 жыл бұрын
Ayya ❤️ shan putha 😍
@sanuu3545
@sanuu3545 2 жыл бұрын
ශාන් ආව නිසාම මේක බැලුවෙ අද නම් 😍🥰
@gsaqua96
@gsaqua96 2 жыл бұрын
derana ekka මාගම්පුර ශානා❤️❤️❤️⚡️
@sharikarathnayaka7113
@sharikarathnayaka7113 2 жыл бұрын
සෙව්වන්දිගේ part sahitha epiyak enakan balagena innoo peshala aiyeee 😁😁 දේවාල seen
@mahindaw.arachchi3760
@mahindaw.arachchi3760 2 жыл бұрын
42:37 අපි යූ බටෙන් තමා බලන්නෙ 👍👍👍
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
පේෂල දන්නවා නියම තැනට නියම කැපිල්ල දාන්න නියමයි 👌👌
@ruwanimadusika9307
@ruwanimadusika9307 2 жыл бұрын
ලස්සනයි ගොඩක්
@chamarajayaranjana4335
@chamarajayaranjana4335 2 жыл бұрын
Shan Puthaaaa... 🔥🔥🔥🤩🤩🤩❤️❤️❤️❤️..... කාලෙකින් වැඩසටහන බැලුව ෂාන නිසා....❤️❤️❤️❤️❤️❤️
@sudhuchuti6636
@sudhuchuti6636 2 жыл бұрын
Adanam super program eka nilan ayya nisama baluwa mama patta❤️❤️
@chamaranuwan3749
@chamaranuwan3749 2 жыл бұрын
Shan පුතා fav rapper ❤😍
@Kitchilan1
@Kitchilan1 7 ай бұрын
Shana ayyeeeeee aadarei ❤❤❤❤❤
@nelkasaman4436
@nelkasaman4436 3 ай бұрын
සියලු දෙනටම බුදු සරණයි
@YT_kenzo_music_
@YT_kenzo_music_ 2 жыл бұрын
Shan ayiye jaya wewa🙏 patta ee
@sanandreasseriesvideos7909
@sanandreasseriesvideos7909 2 жыл бұрын
ශාන් පුතා ගෙන්නපු එකනම් මාර සතුටුයි🥰😍🤩🤩😇
@RoshanMindvoice
@RoshanMindvoice Жыл бұрын
Shan putha ❤😮😮😮 එල එල...
Champion Stars Unlimited | 28th May 2022
1:15:25
TV Derana
Рет қаралды 296 М.
Champion Star Unlimited | 11th December 2021
1:07:24
TV Derana
Рет қаралды 333 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 476 М.
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 560 М.
Champion Stars Unlimited | 26th March 2022
1:09:13
TV Derana
Рет қаралды 338 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН