Champion Stars Unlimited | 19th February 2022

  Рет қаралды 409,227

TV Derana

TV Derana

2 жыл бұрын

Champion Stars Unlimited | 19th February 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK#ChampionStarsUnlimited

Пікірлер: 376
@niluperera882
@niluperera882 2 жыл бұрын
සමනලී අමා ... පුතේ ආඩම්බරයි ඔයා ගැන. ඉතාලි ඉදලත් ඔයා ගාව ලස්සන හැදිච්ච කමක් සංවරකමක් තියෙනවා.. ආදරෙයි පුතේ
@shashipkumari2285
@shashipkumari2285 2 жыл бұрын
සමනලිගේ කටහඩ පට්ට අද වැඩසටහන මාරම ලස්සනයි ආදරෙයි දෙරන 😍😍
@kavithweragoda4644
@kavithweragoda4644 2 жыл бұрын
හිනාවෙලා පන ගියා..සුපිරි program එක.ඒ කාලේ ඉඳන්ම හැම එකම බලනවා 😂
@harshiharshani7574
@harshiharshani7574 2 жыл бұрын
අයියෝ මරු ARX අයියාට දීපු එකෝ VOICE එක...🤣🤣🤣🤣🤣🤣
@niroshanvlogs6099
@niroshanvlogs6099 2 жыл бұрын
Seya මෙ Girl ගේ අමුතු ලස්සනක් තියනවා.❤️ and Talented.Probably I love her😁
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Weresnehaaa
@theunique8216
@theunique8216 2 жыл бұрын
සමනලි උමාලි තිලකරත්න වගෙ 😍 side එකටත් ඒ වගෙ voice එකත් ඒ වගේ 😍
@mrknown1405
@mrknown1405 2 жыл бұрын
සමනලී අමා ඉස්සර කියපු හින්දි ගීතය තාමත් අහනවා.🔥
@PiyushanMusic
@PiyushanMusic 4 ай бұрын
😊😊😊😊😊 😊 😊😊Llll😊 😊 😊😊 😊 😊😊😊😊😊 😊 😊 😊😊😊 😊😊😊 L 😊 😊 Ll P Ll
@asa-kc1dx
@asa-kc1dx 2 жыл бұрын
සමනලීගෙ පෙනුම උමාලි වගේ.හරිම ලස්සන යි
@himansadilhari9699
@himansadilhari9699 2 жыл бұрын
හරියටම හරි මටත් හිතුණා 😳
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
නිල්මිණි තෙන්නකෝන් වගේත් ටිකක්
@pavithramathotaarachchi551
@pavithramathotaarachchi551 2 жыл бұрын
කතා කරන්නෙත් ඒ විදිහටමයි..😁
@yashmithaoshadhi-2758
@yashmithaoshadhi-2758 2 жыл бұрын
දුලාන් අයියා නම් ගින්දර තමා 🔥😌🥰❤️🥺 Good Luck 😋❤️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අද ප්‍රොග්‍රම් එකනම් 100% පට්ට. 👏
@SUDESH0831
@SUDESH0831 2 жыл бұрын
*රටේ තියෙන හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා යනවා පේෂල දෙන ආතල් වලට 🤣😂🤭 අද හැමදාම වගේ සුපිරි සෙට් එකටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ❤️🔥👈*
@sapumallkusuminda4686
@sapumallkusuminda4686 2 жыл бұрын
Ft
@madukagamage4305
@madukagamage4305 2 жыл бұрын
රවීන් තාරුකගේ දක්ෂතාවය තවත් වැඩි වෙලා ❤️
@malsha3860
@malsha3860 2 жыл бұрын
සමනලී ඉස්සර ඔයාට මාර ආසයි.දැන් ලොකුයි ඔයා.ලස්සනයි නංගා 😘😘😘😘😘
@gimhaniravishka7833
@gimhaniravishka7833 2 жыл бұрын
වැඩසටහන ලස්සනයී....මාධව අයියාට request එකක් කරන්න ඕනේ ...❤️❤️අයිත් little star වැඩසටහන ට එන්නකෝ ....plz
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
ලිට්ල් ස්ටාර් වලට මාධව &සචිනි තමයි හොදම.......ආයෙත් මාධව අයියව ගේන්න දෙරණ 😊
@shashikalakumarathunga63
@shashikalakumarathunga63 2 жыл бұрын
aksha ep
@gayeshigodage2426
@gayeshigodage2426 2 жыл бұрын
ඔව් අනේ ආක්ශා එපා .
@nandanenandane6565
@nandanenandane6565 2 жыл бұрын
සුදූ මහත්තයා සතුටින් ඉන්න. හොදේ
@user-fc2bs7cl8b
@user-fc2bs7cl8b 2 жыл бұрын
මේ දවස් ටිකේ පරන ඒවා බල බල හිටියේ ...ඒවා බලද්දි හිනා වේලා පන යන්නවා ...☺️☺️තුන් දෙන්නාටම බුදු සරණයි
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
බොරු පඩ ශෝ නැති ලංකාවෙ සුපිරිම ආටිස්ට් කෙනෙක් Dulan ARX
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Beligeiyengane.
@tharushisandamini3304
@tharushisandamini3304 2 жыл бұрын
සේයා සුරංගනාවියක් වගේ.අනාගතේ දක්ශ ලස්සන නිලියක් වෙයි කියලත් මට හිතෙනවා❤❤
@HAI_1982
@HAI_1982 Жыл бұрын
ඔව්,,,ඇය හරිම දක්ෂයි ....
@kapilachandrawansa5093
@kapilachandrawansa5093 2 жыл бұрын
සේයා ඔයා ගොඩ ගොඩාක් හොදයි. ඔයාගේ dance එක ශෝක්. ඔයාට බුදුසාදුගේම පිහිටයි ජයවේවා
@deevideevi4748
@deevideevi4748 Жыл бұрын
සමනලී ලස්සනයි ❤එයාට තියෙන්නේ උමාලිගේ වගේ අහිංසක ලස්සනක් ❤පේෂල ඔයා නිසා තමයි වැඩසටහන බලන්නේ හිනා වෙලා පන යනවා ඕයි 😂😂😂😂😂👍❤
@praveennirmitha4671
@praveennirmitha4671 2 жыл бұрын
මේ වස්තිලාව ගෙන්නන බෑනේද ?.... 😂😂
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
පේෂල අයියා පණ ආදරේ වස්තු😘😘😘😘😘😍😍🤩🤩 මෙ දවස් වල මාර පුශ්න ලයි ට්නැ කොරනා වැඩ් එ ඕකෝම අමතක වෙන වා ඔයගේ ජොක් වලට හිතට මාර සහනය ඔයත් එක්ක ඉන්න තියනවනම්💞💞💞😻😻😻කතව ක් බැලුවත් දුක තියන්න නෙ අනෙ තව ටික ක් දික් කරන න් න බැරි ද වෙලා මදි.😔😔😔😔😔
@madushanlakshitha6556
@madushanlakshitha6556 2 жыл бұрын
hi
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@madushanlakshitha6556 hi
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
සුපිරි good බලාන්නෙ බලාන්නෙ ගොඩක් ආසයි ගොඩක් ලස්සනයි සුපිරි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට 💙💜️💙💜️💙💜️
@piumihansika9785
@piumihansika9785 2 жыл бұрын
හරි ලස්සනයි පරණ ඒවත් බලනවා සේරම ලස්සනයි
@EMLI21459
@EMLI21459 2 жыл бұрын
Supiri Program එක . ලස්සනයි.. පේෂල අයියා , ගේ joke නිසා . ලස්සනට program එක yanawa 😘😘😘 තුන් දෙනාටම ආදරෙයි ❤️
@suga3572
@suga3572 2 жыл бұрын
රවීන් ඩ්‍රිම් ස්ටාර් වින් කරපු කෙනාට වඩා ලොකු ගමනක් ඇවිත් ඉන්නවා.. සතුටුයි .. ඉදිරි අනාගතයට සුබ පතනවා ... ❤️.. බුදු සරණයි
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏❤❤❤👍
@chitrakumarikumari888
@chitrakumarikumari888 2 жыл бұрын
❤❤❤❤👍🇱🇧🇱🇰
@lofi2k22
@lofi2k22 2 жыл бұрын
Deranata pin sidda wenna
@yytutorial7312
@yytutorial7312 2 жыл бұрын
@@lofi2k22 ane playn hutti yanna uge thiyena talent aka nisa ohoma une
@lofi2k22
@lofi2k22 2 жыл бұрын
@@yytutorial7312 🤣🤣
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Adanm සුපිරි ..වැඩසටහන ...aderai හැමෝටම
@praveenkavishka1963
@praveenkavishka1963 2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් බලනවා මරැ වැඩසටහන 😂👍👍
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
පේෂල අයියාගේ call එක 🤣🤣🤣
@basnayakasumana5479
@basnayakasumana5479 2 жыл бұрын
Raveen malli adarai godak good luck. 😍😍😘😘🙏🙏🙏🇸🇬
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
@nilanthinilanthi2260
@nilanthinilanthi2260 2 жыл бұрын
අම්මෝ පෙෂල හිනා වෙලා මැරෙනව දවසක
@dhammi8602
@dhammi8602 2 жыл бұрын
💕💕🎶🎶🎤ජේ්සු....පිහිටයි ...සියලුදෙනාට අදරෙයි
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 2 жыл бұрын
සමනලී හරිම ලස්සනයි අහිංසක ලස්සනක්.........වැඩසටහනත් නියමයි පේෂල නිසා තමා මේ වැඩසටහන මේ තරම් ලස්සනට යන්නේ..❤️
@PasanHarshana
@PasanHarshana 2 жыл бұрын
පේශාල සගො කියන්නෙ ultra pro max athal නැවක් bn😂😂💔දෙරණ රන් වෙන්නෙ ඉතින් පේශල සගො හින්ද😂😂👍
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
පේෂල යුට් බ් එකට බහිනවනම් තවත් මරැ නෙ
@amywijerathne2197
@amywijerathne2197 2 жыл бұрын
@@kaishanpramodya5846 youtube innawa eya
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
අද ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤❤❤
@nadinitharushika7124
@nadinitharushika7124 2 жыл бұрын
අම්මෝ අම්මෝ 💔😂 පේෂල අයියා මරු ඈ
@dhanukadilhara5477
@dhanukadilhara5477 2 жыл бұрын
පෙශල අයියා,මාධව අයියා ,සචිනි අක්කා වැඩෙ ලස්සනයි මරු ❤️😜 වස්ති එකෙ අනුශ්කයි,දුලාජ් ගෙන්නන්න බැයිද 🙄😒
@amaabbh1593
@amaabbh1593 2 жыл бұрын
😗💞
@nilanthinilanthi2260
@nilanthinilanthi2260 2 жыл бұрын
❤️❤️ රවීන් තාරක ❤️❤️
@lahiruakm816
@lahiruakm816 2 жыл бұрын
Dulan ARX Aiya Raveen Tharuka nisa baluwe wadasatahana dennama patta supiri niyameta kara brothers. shabagi una hamotama jaya wewa peshala madhawa sachni oyalatath jaya wewa niyameta wadastahana kara. ❤❤❤❤
@gathee-5846
@gathee-5846 2 жыл бұрын
වස්තී ගේන්නකෝ අප්පා 🥺
@santhush2359
@santhush2359 2 жыл бұрын
ශලනි තාරකා ව ගෙන්නන්නකෝ ❤️
@suga3572
@suga3572 2 жыл бұрын
ආදරේයි හැමෝටම ..❤️❤️❤️❤️❤️
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
දාපු ගමන් ආව ඉතින් 🥰
@asalankafernando8348
@asalankafernando8348 2 жыл бұрын
දාපු ගමන් බලමු.. ❤🤪
@claudwign1722
@claudwign1722 2 жыл бұрын
Peshala you are great and no words to say. Your jokes, your questions no one will do like you, Madava and Sachini also doing a great performance. God Bless You All.
@Mashii473
@Mashii473 2 жыл бұрын
ARX ඒ ටැටු එක😍 ❤❤❤❤
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
මේ program එක බලනකොට ගෙදර අය අහනවා ඇයි තනියම හිනා වෙන්නේ කියලා😅😅😅😅😅
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
මන් දවසක් comment එකක් දාලා තිබ්බා සමනලී අමාව ගෙන්නන්න කියලා ඒ comment එක දක්කද,නොදැක්කද කියලනම් දන්නේ නෑ කොහොම උනත් සමනලී අමාව ගෙන්නපු එකට thanks සුබා අක්කෙ❤️
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@shelanimarasigha4845 අමො පේෂල අයිය ඇත්ත මයි අදරේ හිතනවා අප්පා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😗😗😗😗😘😘😘😘
@sfdivagamingyt1754
@sfdivagamingyt1754 2 жыл бұрын
@@kaishanpramodya5846 Pissu huti 😂😂class welata 😂😂😂
@sfdivagamingyt1754
@sfdivagamingyt1754 2 жыл бұрын
@@kaishanpramodya5846 hukanpni Kari wasi 😂😂
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@sfdivagamingyt1754 ඔය ට කිව්වෙ නැ අද ලනැ නේ
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 2 жыл бұрын
සමනලි අමා..ලස්සන කටහඩක්..
@gaweeshakaushan4690
@gaweeshakaushan4690 2 жыл бұрын
වස්තිලා ගේන්නකො ❤️❤️
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
හැමෝම හොඳයි ❤❤❤❤❤❤❤❤👍👍👍💞💃💃💃💯❤❤💯💯💯
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ශලනි තාරකා ගෙන්නන්නකෝ 🤩💓
@arunikumari9255
@arunikumari9255 2 жыл бұрын
පේෂල අයියේ ඔයා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා හිනා වෙලා පණ යනවා සච්නි අක්කි අද ලස්සනයි
@manjushaa2451
@manjushaa2451 2 жыл бұрын
අම්මො පේශල ආදරෙයි පැලෙන්න 😘😘😘😘 ඔක්කොම අවුල් අමතක කරලා හිනා වෙනවා ඔයා නිසා 😘😘😘😘🤗🤗🤗
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
පේෂල දගකරියි හරිම කියව්ට්💕💕💕💕💕😘
@isurimusic7809
@isurimusic7809 2 жыл бұрын
ඇත්තටම අදත් හරිම ලස්සනයි ❤️❤️
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 2 жыл бұрын
සමනලී අමා...සුපිරි..
@niroshakumari4945
@niroshakumari4945 2 жыл бұрын
කවී ලසන්නයි ගොඩක් 💃💃💃💃💃💃💐💐❤❤❤❤
@dragoff3151
@dragoff3151 2 жыл бұрын
දාපු ගමන් ආවා බලන්න 😂
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
සචිනි අද පේශට සිරාවටම බැන්න නේ පෘව්ද්ග්ලික ප්‍රශ්න අපේ ප්‍රෝගෑම් එකෙ ඇරියස් කරන්න එපා✋, පේශ දමල ගහල ගියොත් නම් උබලට ඇඩ්ඩ්‍රසුත් නෑ මිනිස්සු බලන්නෙත් නෑ
@maremare4610
@maremare4610 2 жыл бұрын
ඇත්තටම පෙශ් නැත්තමි වැඩක්ම නැ පෙශ් ඡොක්නම් පේශ්😁😀🥰🥰🔥🔥🔥😀😀😀😀😀😀💃💃💃😀😀😀😀
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
පේෂල කියන්න නෙ ලොකෙ කලා වතුර බීපු මිනහක් හිතක් නෙවයි ගලක් තියන්න නෙ ඕව නිකන් සචිනි ගෙ සිගිති අතාල්
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
@@kaishanpramodya5846 ඔව් ඒත් සිරාවට බනිනව නේ ඒකි
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@user-hm6lx4xo4k සමාවෙන්න සචිනිගෙ ලොකු එක වැඩ් ඕචර කෙනිතයන්නෙ පොඩ් දේට පේෂල ට බනින නෙ කසාද මිනිහා වගෙ ගෙදර
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
@@kaishanpramodya5846 අනිව
@raveemahahettige1030
@raveemahahettige1030 2 жыл бұрын
I am in Dubai. All champion stars nice program .thanks derana. But yesterday. Program. Too much nice and fun...
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
රුහුණු කුමාරි අන්තිමට ඩාන්ස් කරන සිංදුව මොකක්ද බං දන්න එකෙක් කියාගෙන යමල්ලකෝ❤️🔥
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
ෆැලන් ඇන්ඩ්‍රියාගෙ වොයිස් නේ
@nilupriyangani4916
@nilupriyangani4916 2 жыл бұрын
ෆැලන් අක්කිගෙ පැටලී song eka
@duleeshanayananjali2046
@duleeshanayananjali2046 2 жыл бұрын
dream star seson 10 eke palaweni 6 dena gennannko 🙏🙏❣️
@rekhamadushani7405
@rekhamadushani7405 2 жыл бұрын
මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ බන්ටියි එයගෙ යලුවො සෙට් එකයි ගේන්නකො
@pramodkavishka4827
@pramodkavishka4827 2 жыл бұрын
දෙව්මි සේයාගෙ ඩාන්ස් එකහ් 😍
@sfdivagamingyt1754
@sfdivagamingyt1754 2 жыл бұрын
Thankyou darling
@HAI_1982
@HAI_1982 Жыл бұрын
@@sfdivagamingyt1754 පුතාගෙ ඩාන්ස් එක හරිම ලස්සනයි ...මාත් ගාල්ලේ තමයි ඉතින් ....
@dilminimasha7217
@dilminimasha7217 2 жыл бұрын
අම්මේ ඔව් ඔව් සෞභාග්‍යය කියන වචනෙ ගෑවෙන තැනකවත් ඉන්න හොද නෑ😂😂😂😂😂😂
@kavindadilshan9976
@kavindadilshan9976 2 жыл бұрын
ප්‍රියන්කර 😂❤
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
අමෝ අපෙ සියයට පපුවෙ අමරැ හැදුනා ඕයි පේෂල අම්මෝ දිල්ලා😹😹😹😻🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chalanisenarath5399
@chalanisenarath5399 2 жыл бұрын
Superb program ..anee parn ewth daann.hrim aswen blnwa
@deshani5044
@deshani5044 2 жыл бұрын
Love your voice ❤priyankara🤪
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
වස්ති ගෙනාවනම් පේෂල වස්ති සුපිරියක් තමා ඉතිම් 😅
@tharukshibandara920
@tharukshibandara920 2 жыл бұрын
Niyamai program ekanam ❤️‍🔥😍
@harshanathilanka5532
@harshanathilanka5532 2 жыл бұрын
අම්මෝ අද නම් 😂😂😂
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
peshala superb☺☺ plz Keshan aiyawa gennannako 💗
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
👍❤
@ajithperera163
@ajithperera163 Жыл бұрын
This is a brilliant one....my best wishes to Pesh, Sachini and Madhawa.....u all are just wonderful..........
@hkkahkka7827
@hkkahkka7827 2 жыл бұрын
Lassanai super oyalage veda satahana. Hina una hodatama. Maru maru Jaya veva
@Traditionalsuperfood
@Traditionalsuperfood 2 жыл бұрын
ජෝක් හොදයි ඒත් ආගමික දේවල් සමග විහිලු කරන එක අනුමත කල නොහැකියි. "අද කාටද පිහිට විය යුත්තේ" මෙය විහිලුවට සුදුසු දෙයක් ලෙස කෙසේවත් මටනම් නොසිතේ.මා මෙම වැඩසටහන youtube එකෙන් අනිවාර්යයෙන් බලන කෙනෙක් . ඒත් ආගමික දේවල්වලට අපහාස නොකල යුතුය ....
@lalgamage1489
@lalgamage1489 2 жыл бұрын
🥰
@sasindu_
@sasindu_ 2 жыл бұрын
ඔය දායක සභාවේ මහත්තයා මේක නොබැලුවනම් හොදයි
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@sasindu_ පන්සලේ හාමුදුරුවත් බලනවා මෙක
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
කොටු හාමුදුරුවෝ කියන එවා හොදයි නෙ
@sasindu_
@sasindu_ 2 жыл бұрын
@@kaishanpramodya5846 ඉතින් දැන් මේක බලන්න ඕන පන්සලේ අය විතරද අපි බලන්න එපාද
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
ප්‍රියංකා ගහන්න ගියෙ ගැහුවෙ ප්‍රියංකර කියලා😂
@udithravishan6493
@udithravishan6493 2 жыл бұрын
ARX patta ❤️🤩✌️
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
ARX බන්...
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
අපේ dream star කෙනෙක් හිටියේ අනුරාධපුර මංජුලා ගෙන්නන්න දවසක...
@chitrakumarikumari888
@chitrakumarikumari888 2 жыл бұрын
Adath.lkssani.pesala.sachni.adithya.oyalata.budusarani.❤❤❤❤❤🇱🇧🇱🇰
@ewmi2424
@ewmi2424 2 жыл бұрын
ගොඩක් ලස්සන යි 💕💕💕💕💖💖💖💖💖💖
@dulshaniabishekachandrasir1162
@dulshaniabishekachandrasir1162 2 жыл бұрын
Dulange dance ek maru🥰peshala ammoh🌚🌚🤭
@nalindahowpe5816
@nalindahowpe5816 2 жыл бұрын
අද සුපිරියි. රවින් බ්‍රෝ අැවිල්ලා ඉන්නවා🤟🤟👌✌🤘❤❤
@esanduamantha1932
@esanduamantha1932 2 жыл бұрын
දැන් සචිනිට පොඩ්ඩ ඇත්තන් තරහ යනව😅 ඉස්සර programs වල නම් ඔහොම නෑ
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
කවුරැ ත්දන්නවා ඔය සචිනි පේෂල ගෙ පස්සෙ න් ගියා ඔය සචිනි පේෂල බැන්දට පස්සේ තමා ඕචර කෙන්ති යන්න නෙ බලන්න පරණ පොගැම වල ඔයිට වැඩිය විහිලු කරලා තියෙන වා ඇරියස් එක තියෙන වා තම හිතෙ කවුරැ මොන කිවුවත් අවුරුද්ද ගනක් එකට ඉදලා නෙ .
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Pesala sachin .madawa.මනෝජ් අයියා .ma seyalu දෙනාටම jesu pitai hamdamth ...pesala natnm ma wadshthan wadk na...සුපිරි පිරි
@shenalnileshana919
@shenalnileshana919 2 жыл бұрын
24:17 [අයෙ අපිට video බලන්න බෑ ] 👈 මෙක මට විතරද ඇහුනේ
@sadu5994
@sadu5994 2 жыл бұрын
අදනම් ගොඩක් ලස්සනයි
@christymatara5463
@christymatara5463 2 жыл бұрын
Bohoma Hodai dapu gaman beluwa oyala okomalate jesu pihitai
@piyumibuddika6724
@piyumibuddika6724 2 жыл бұрын
Ai me නැටුම් vala songs vala sound ahenne
@user-qr6nl2oq8q
@user-qr6nl2oq8q 2 жыл бұрын
සචිනි මම cyprus ඔයා එන්න ඒයි ❣️💃💃💃💃😘
@dharshithushari5214
@dharshithushari5214 2 жыл бұрын
Raween ayiyage voice eka nm marama lassanai.Peshala ayiya nisa ape prashna okkoma amathaka wenawa.
@raveemahahettige1030
@raveemahahettige1030 2 жыл бұрын
Seya get dance suparb. New style. All are like this style. All the best. Seya.
@shashikalamaduchani4419
@shashikalamaduchani4419 2 жыл бұрын
Samanali ge kata had Maru
@goldenflower7347
@goldenflower7347 2 жыл бұрын
දුලංග ඕනේ ඊලග දවසේ
@bathiyaranketi5525
@bathiyaranketi5525 2 жыл бұрын
Super 💝😘💖🥰🥰❣️🥰🥰🥰🥰❣️🥰
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
ඇයි අනේ ඩාන්ස් එකේ sound නැත්තේ
@sanduniwijerathna4772
@sanduniwijerathna4772 2 жыл бұрын
සමනලී ටිකක් උමාලි තිලකරත්නගෙ facecut ❤
@maremare4610
@maremare4610 2 жыл бұрын
පරන එවා හරිම ලස්සනයි. කටිටියම හරිම විනොදෙන් සංගිත කන්ඩායමෙ සමාජිකයන් ගන්නවා දැන් එහෙම නැ සිගිතිව විහිලුවට ගන්නවා දැන් වැඩිය එහෙම නැ අනික. සචිනි ඉස්සර වගේ විහිලු කරන වට කැමති නැ කේන්ති යනවා ඉස්සර වගෙ නෙවෙ විහිලුනෙ පෙශ් කරන්නෙ ඉස්සර විහිලු දන්නවා දැන් කැමති නැ දැන් ටිකක් ලොකු කම සචිනිගෙ පෙශ් නැත්තමි ඔක බලන්නෙත් නැ ලොකුකම දාන් නැතුව ෙජාක් එකෙන් හිටියම හරි ඉස්සර වෙග් සචිනි ෴෴෴෴෴
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
එක න් ඇත්ත කතාව එතන පේෂල නෙවයි වෙන මනුස්සය ක් හිටියත් එහම කියන එක වැරදි සචිනිට බනිනවා නෙවෙයි පේෂල බැද්දට පස්සෙ තමා සචිනි ට මාර කේන්ති යනවා අනික ඔයිට වැඩිය විහිලු පරනා එවා කරලා තියෙන වා අනෙ මන්ද පේෂල ට බනින නෙ කසාද මනුස්සයා වගෙ එදා ගැස්ම එකෙ ත් එහෙමයි. කවුහරි වෙන ගැනු ළමයක් පේෂල වර්ණා කොරත් සචිනි ට මර විදියට තරහා යන්න නෙ
@lakmalfernando752
@lakmalfernando752 2 жыл бұрын
සුපිරි mama aasama program එකක් 👍😊❤
@nisansala1232
@nisansala1232 2 жыл бұрын
Raveen aiygei dulan aiygei song eka harima lassani 😘😘😘
Champion Stars Unlimited | 12th March 2022
1:22:15
TV Derana
Рет қаралды 348 М.
Champion Stars Unlimited | 02nd October 2021
1:14:12
TV Derana
Рет қаралды 616 М.
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,3 МЛН
Senehe Mal Sina Pa | Wathsala Kalpani | Sunflower Thal
4:14
Wathsala Kalpani
Рет қаралды 2,6 М.
Champion Star Unlimited  | 20th November 2021
1:05:11
TV Derana
Рет қаралды 269 М.
Champion Star Unlimited | 30th April 2022
1:15:31
TV Derana
Рет қаралды 300 М.
Champion Star Unlimited | 09th October 2021
1:07:31
TV Derana
Рет қаралды 397 М.
Champion Stars Unlimited | 23rd April 2022
1:18:05
TV Derana
Рет қаралды 532 М.
Derana Champion Star Unlimited | 27th November 2021
1:23:48
TV Derana
Рет қаралды 473 М.
Champion Stars Unlimited | 08th January 2022
1:18:34
TV Derana
Рет қаралды 522 М.
Во сколько смотришь? Заливаю в 10-22😉
0:36
Юлия Смирнова
Рет қаралды 1,6 МЛН
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 8 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 1,5 МЛН
Откуда эти паучки??? @zackdfilms - автор анимации.
0:29
Время знаний
Рет қаралды 3,6 МЛН
LEVITATING MAGIC REVEALED 😱😳
0:18
Milaad K
Рет қаралды 33 МЛН