Champion Stars Unlimited | Episode 292 | 22nd July 2023

  Рет қаралды 90,700

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 164
@sugandiponseka1843
@sugandiponseka1843 Жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි සුපිරි කතාව අපි හැමදාම ගොඩක් ආසා වෙන් බලන්න කතාවක් දෙරණ කියන්නෙ ගොඩක් ලස්සනයි සුපිරි කතා තියෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharagirl
@tharagirl Жыл бұрын
හරිම ලස්සනයි..හරිම ජොලි..ගීත්මා අක්කි කහ කිරිල්ලියක් වගේ ලස්සනයි..පූජි අක්කිත් හැඩයි. ඒ දෙන්නට ගොඩක් ආදරෙයි. හරිම සුන්දර චරිත දෙකක් 😍❤
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 Жыл бұрын
ගී ඇත්තටම ඔයා මේ ගවුමට හරිම ලස්සනයි ආදරෙයි හොදේ
@trikshikabasnayake2396
@trikshikabasnayake2396 Жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ...ඒත් මාධව පේශල සචිනි තමා මේ වැඩසටහන ට හොදටම ගැලපෙන්නේ❤.
@Alpabonde
@Alpabonde Жыл бұрын
සචිනිව ගේන්න කාලේ හරි නේද ❤
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
Sachini ikmanata genawa...poddak inn❤
@gamingdemon113
@gamingdemon113 Жыл бұрын
දැංනම් මේ program එකටත් කාලේ හරි වගේ 😓💔 සචිනි අක්කා මාදව අයියා පේශලත් ඉරිදා රෑ 9.30 program එක කරපු කාලේ ආතල් දැං නෑ . මංනං කියන්නේ අලුත් generation එකටම දීලා යන්නයි තියෙන්නේ ඉස්සර තිබ්බ brand name එකට අවුලක් වෙන්නේ නැතිවෙන්න 😓😓😓😓😓😓
@hemanthasamaratunga9294
@hemanthasamaratunga9294 Жыл бұрын
Well said Peshala about Sangeethe teledrama👍Hope that script writer and the producer will take a note of your comments and will consider doing some modifications to the story to uplift the quality of the teledrama.
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
හරි ම ලස්සනයි මම රෝස හැමදාම බලනවා ගොඩක් ලස්සනකතා ව හැමෝටම බුදුසරණයි ❤❤❤❤
@roommusic9544
@roommusic9544 Жыл бұрын
ඉස්සර 500k + බලපු ප්‍රොග්‍රැම් දැන් බලන්නෙ 100 k යන්නෙවත් නැ 🌚 සචිනි නැති අඩුව 😢🖤
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Peshala madawa geethma දුව ඇතුළු හැමෝටම ආදරෙයි ❤️❤️❤️ ලස්සන program eka .budu saranai ❤️
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Lavangenna❤❤❤❤
@chamaranuwan3749
@chamaranuwan3749 Жыл бұрын
Omiru sandeepa මල්ලි සුපිරි 🥰
@sumithrajayasundara2425
@sumithrajayasundara2425 Жыл бұрын
සචිනි නැතුව වැඩක් නෑ.
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
Sachini ikmanata genawa...poddak inn❤
@easyway3.323
@easyway3.323 Жыл бұрын
පන්ඩිත පොඩි එකා ආතල් දෙන්න හදනව 😅
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
හොරැහින් මදෙස බලා...😅😅😅😅😅😅දනපාල උඩවත්ත 😅😅😅😅😅😅😅 aiyoo බන් බඩ රිදෙනෝ 😅😅සචිනි කවද්ද එන්නේ .....😅😅😅😅මට නම් bee.... පේෂල ආතල් ගන්නවා ❤ 😅😅😅
@SadunHarshana-f5v
@SadunHarshana-f5v Жыл бұрын
ශයියෝ ශයියෝ සිරාවටම 😂
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
Ow bn😄😄😄😄
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
ඒ පොඩ් එකාගේ ළමා ගතියක් නැ.... පන්දිත්කම..
@pushpakumarawalimunige4116
@pushpakumarawalimunige4116 Жыл бұрын
geethma i love you 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰geethma🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰i love you🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@wevibra8089
@wevibra8089 Жыл бұрын
ගීත්මා කියන්නේ කිසිදු දැනුමක් නැති ගොං ගහක්. මොකක්දෝ වාසනාවකට නිලියක් වෙන්න ලැබිලා 🚫
@shashiranathunga-pc8ng
@shashiranathunga-pc8ng Жыл бұрын
Ekagai 😂
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
හිටගෙන හිනාවෙනකොට රෙන්න වැඩිවෙනවා වගේ...
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
😄😄😄😄😄😄😄
@priyasana7791
@priyasana7791 Жыл бұрын
😂😂😂 සහතික ඇත්ත . .maha gon gahk .මේලෝ rahak naa
@danieaviles576
@danieaviles576 Жыл бұрын
Pujanige katawaa 👌❤
@krisanthasaman9727
@krisanthasaman9727 Жыл бұрын
Geetha lassanai oyaa❤❤❤
@SashimalKavinda-ot7de
@SashimalKavinda-ot7de Жыл бұрын
poojani ලස්සනයි
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Sangeethekattiyagenna❤❤
@chaniraranasinghe3667
@chaniraranasinghe3667 Жыл бұрын
praneeth malli ge sinduwa harima lassanai, diulgane mahathmayata passe ahuna layanvita hadak malli, suba patum malli,
@sandaligeethanjana6175
@sandaligeethanjana6175 Жыл бұрын
ඔමිරු❤
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Gethma oy hodt kata krnne ✨mula tika . schini akk enkn gethma akk hoday .hamotma tanak tiyenn oni🤍
@dinukafernando3942
@dinukafernando3942 Жыл бұрын
Subha, this is for your kind attention! This is getting now Monotonous way, Peshala & Madawa amazing, but in comparison earlier programmes, I watched each & every episode but now watching this once in a blue moon. Don't think bcz of this adding comments this programme is getting highlighted, I don't know something somewhere is wrong. This is not fault peshala & Madawa. They are presenting very well, now I don't know, very lazy to watch " Champion star" I hope this was highlighted to superior chairs to take a prompt action. Earlier programmes were nice & much better than this, See there s no popular guest Artist. All ( same faces) This is very positive comment, Don't take it wrong, Plz bring sachini. Otherwise there were no good rapow with peshala & Madawa.
@dilaniperera5688
@dilaniperera5688 Жыл бұрын
සුපිරි හැමෝටම ආදරේයි .❤❤❤❤❤
@marlynselorio2096
@marlynselorio2096 Жыл бұрын
Pooji ❤️
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
සචිනි ආයිත් එන්නෙ නැද්ද😒😒
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
Sachini ikmanata genawa...poddak inn❤
@godagamarupanandameheninwa6785
@godagamarupanandameheninwa6785 Жыл бұрын
Mepara champion star unlimited program akata damithri akkavai කේසර අයියාවයි akkagena anavada please please ❤ hemadama වැඩසටහන බලනවා 🤩🥰🙋😍 lassana වැඩසටහනක් ❤
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
අඩේ බන් ගීත්මා ලංකාවේද 😅😅😅😅😅😅
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි සැමට
@sanuliperera2216
@sanuliperera2216 Жыл бұрын
ගීත්මා මේකට සෙට් වෙන්නෙම නැ පොඩ්ඩක් වත්, ඒක ඇත්ත , ඒත් පවු කියලත් හිතෙනවා මෙච්චර බෑඩ් කමෙන්ට් දැක දැක තවත් ඉන්නවනෙ........
@malanimalani1080
@malanimalani1080 Жыл бұрын
Ada niyamai
@pasindunisalka2210
@pasindunisalka2210 Жыл бұрын
Randika & Roshel ගෙනාවේ නෑනෙ මොකේටවත් තවම😑
@Dev69.
@Dev69. Жыл бұрын
56:19 anith paththa harewwa aya ko madhawata meetar😂
@maalimaali1991
@maalimaali1991 Жыл бұрын
සුපිරියි වැඩ සටහන බුදුසරණයි හින කලා මැරෙනවා
@maalimaali1991
@maalimaali1991 Жыл бұрын
පුතේ ගොඩක් ලස්සනයි සියලුදෙනටම තෙරැවන් සරණයි
@pushpakumarawalimunige4116
@pushpakumarawalimunige4116 Жыл бұрын
peshala oya nathuwa parippu nathi hotel ekak wage hamadama oya ona 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@alabawa7381
@alabawa7381 Жыл бұрын
දකුණ කොහේද එහෙම භාෂාවක් 😂 ඔය අම්බලන්ගොඩ හාලි භාෂාව 😅
@flowerworld3451
@flowerworld3451 Жыл бұрын
අම්බලන්ගොඩ දකුණේ නෙමෙයිද බන්
@alabawa7381
@alabawa7381 Жыл бұрын
@@flowerworld3451 පොඩි කොට්ටාශයක් කතාකරන භාෂාවක් ඔය ඇදල කතාකරන භාෂාව ගාල්ලෙවත් නැ අඩුම තරමෙ මෙහෙම කතාකරන උන් මූ කතාකරන්නත් බෑ එ විදියට ඒක පට්ට ලස්සනයි කතාකරන කොට..
@slgamingrouk
@slgamingrouk Жыл бұрын
@@flowerworld3451 ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන්නේ
@sajanmanuja692
@sajanmanuja692 Жыл бұрын
අර පොඩි එකා 4 වසරේ ඔහොමනම් ඉස්කොලේ බක පඩියා වෙන්නැති 😂
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Sangeetheniyami❤❤
@rosecreations7885
@rosecreations7885 Жыл бұрын
ආදරණීය සුබෝදනී කරුණානායක වෙත, ඇත්තටම මේ ගීත්මා මල හොල්මන ඇරෙන්න වෙන කවුරුත් නැද්ද දාන්න. සාමාන්‍ය දැනුම 0000🤦‍♀️🤦‍♀️ කියන එකම දේ “unlimited ,unlimited . “ඕක කියන්න නිවේදිකාවක් ඕනිද? සචිනි අහපහු එනකන් පේශලයි , මාදවයි හිටියාම ඇති . මොකද අර හොල්මන බොරුවට හිනාවෙවී, ඉදගෙන ඉන්නවා. බොහොම ස්තුතියි !!
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
අපටත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි සහෝ 😊😊උන් කමෙන්ට් කියවන්න අකුරු දන්නේ නැතිලු 😅😅😅😅
@Alpabonde
@Alpabonde Жыл бұрын
සිරා කතාව සහෝ ❤
@rajikaprabahshana9580
@rajikaprabahshana9580 Жыл бұрын
දහම්පාසල් යන්නෙත් නෑ 😂 පොඩි එකා
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
පේශල❤
@chandimajayasinghe4411
@chandimajayasinghe4411 Жыл бұрын
Geethma ❤
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Geethmaoylassani❤️❤️👍👍
@achalatushari8142
@achalatushari8142 Жыл бұрын
ගීත්මා අතින් සල්ලි දීලා ද program එකට එන්නේ 😂😂
@bandaraperera
@bandaraperera Жыл бұрын
Ersiyawa nikan mada gahana ape.
@kanthiranasinghe9734
@kanthiranasinghe9734 Жыл бұрын
Sahini naddoooooo
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
තරහින් අහක බලා..... අතුල අදිකාරී 😄😄😄😄😄අනෙ අම්මේ මේවගේ ගොන් අලයක් ගත්තේ වෙන කව්රුත් නැද්ද බන් සුබෝදිණි...
@TdbTdb-ys4io
@TdbTdb-ys4io Жыл бұрын
Sachini akka enne nedda
@somawgk4778
@somawgk4778 Жыл бұрын
මෙයා රෙදි අැඳල එන එක ගැන🎉🎉🎉🎉🎉🎉🎉🎉ගීත්ම සසසස❤❤❤❤
@chamarasampath2932
@chamarasampath2932 Жыл бұрын
පොඩි උන් දෙන්න බොරු කියන ලස්සන 🥴🥴 ශ්‍රී ලංකාවේ අනාගතය ලෙෆ්ට්
@SarojaniJayawardena-hm7zo
@SarojaniJayawardena-hm7zo Жыл бұрын
Geethma oyage gauma harima kethai. Mee honthuwa ain karala sachiniwa gennanna
@samanthilaka9949
@samanthilaka9949 Жыл бұрын
ගිත්ම දන්නෙ හක හක ගාන්න විතරයි
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
Ai බොරු කියන්න ත් දන්නව😅
@mokii_vlogs
@mokii_vlogs Жыл бұрын
niyamai zozo ❤
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
රෝස,රෝස පාටින් අයිසින්ග් කරපු ගූ ගොඩක්නේ.දෙවෙනි ඉනිම,සන්ගීතේ හැම වුත්තම එහෙමයි.
@dilhara2702
@dilhara2702 Жыл бұрын
දිනේෂ් ගමගේ වගේ දැක්කේ කහ පාට shirt එක💔🥲 ආවා ක්ශණිකෙන්😅
@dhanushajayawickrama7083
@dhanushajayawickrama7083 Жыл бұрын
Sachini nathuwa meka balanna hithenne ne den
@nimalijayathilaka3550
@nimalijayathilaka3550 Жыл бұрын
Omiru..❤❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
සුපිරි 😂😂😂😂❤❤❤
@pubuduBsnss
@pubuduBsnss Жыл бұрын
sachini hitiynm supirii
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 Жыл бұрын
Peshala broo ❤❤❤
@dvthilak9436
@dvthilak9436 Жыл бұрын
මොකටද මේ ගීත්මවගේන්නෙ අල බෝලෙ වගේ ඉඳගෙන කකුල් හොල්ල හොල්ල ඉන්න ද
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
Na boru kiyanna😅😅
@RuwaniThakshila-qb6bk
@RuwaniThakshila-qb6bk Жыл бұрын
මේකෙ අන්තිම ටික තමයි සුපුරි.අර පොඩි දෙන්නා දුන්නා ගින්දර වගේ නැටුමක් 😂😂
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
පොඩි එකා හරි පණ්ඩිතයි
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
අම්මෝ ගීත්මා.
@nirupanilanjani6696
@nirupanilanjani6696 Жыл бұрын
🎉Ai.appa.gethmata.banenna.dan.hodai.na
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
Lassanai lassanai wanada wagema hinauna godak sathutui godak hamotama godak isthuthi❤❤❤
@priyaniwasantha3409
@priyaniwasantha3409 Жыл бұрын
ඇහෙනවන්ම් සිත hadanatharam..... දර්ම්දාස වල්පොල 😅😅😅😅😂😂😂😂😅😅😅😅😅😅😅
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
පොඩි කොල්ලා රගනවා වැඩියි ..... තරමට වඩා කියවනවා අප්පිරියයි 😂
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Lavangenna
@tharuniru9845
@tharuniru9845 Жыл бұрын
Lavan rata
@nayanajayalath-rd4sp
@nayanajayalath-rd4sp Жыл бұрын
❤❤❤wow
@thishu023
@thishu023 Жыл бұрын
Shenuu baba❤❤❤
@wimantha123
@wimantha123 Жыл бұрын
Dan meka issara wagee senasurada ra 10.30 ta nemeda ynne?
@shandihadgampula9907
@shandihadgampula9907 Жыл бұрын
Shachini ko ai annattae ane schini Nona Anna ikmanin
@thanushafernando1679
@thanushafernando1679 Жыл бұрын
❤❤❤
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
පූජනී අද ඇදුම නම් ලස්සන නෑ . Fashionable මදි. අත්තම්මෙක් වගේ. වැරැද්දක් කියනවා නෙවේ .ඒත් ඒක ලස්සන නෑ
@MunasingheDCL
@MunasingheDCL Жыл бұрын
දසුන් ශානකව ගෙන්වන්න කො දවසක
@kasunkasun-hu7rb
@kasunkasun-hu7rb Жыл бұрын
සුදු හුනව ඉස්සර වගෙ ගන්නෙ නැත්තෙ ඇයි,,
@danieaviles576
@danieaviles576 Жыл бұрын
Respat karala kata karanna igena ganna gitma 🤔danapala udawattaa mahatmaya ❤
@L.K.Nuwansa
@L.K.Nuwansa Жыл бұрын
Gauri,nikil ko
@L.K.Nuwansa
@L.K.Nuwansa Жыл бұрын
Meka ikmanata iwara karanna epa 😢
@sandarurashmitha
@sandarurashmitha Жыл бұрын
ගීත්මව නෝන්ඩි කරලා හරි එලවපන් 😂
@sahansahan6950
@sahansahan6950 Жыл бұрын
මාධව මල්ලි.අපිට ලස්සන සිංදුවක් ඕනි
@ExcitedGoBoard-ou2ut
@ExcitedGoBoard-ou2ut 2 ай бұрын
Sachinita wada hama thinma hoda kellek gethma❤❤❤
@ranjanisk1350
@ranjanisk1350 Жыл бұрын
Sachi aran ennako please ❤
@DahamiNawanjana-ep9ed
@DahamiNawanjana-ep9ed Жыл бұрын
When again sachini akky comes ? I ' m waiting for see her again in this programme...she is the best ❤️🥺
@ureshasela3422
@ureshasela3422 Жыл бұрын
බලනවනම් බලපං බං සචිනි බචිනි බලන්නැතුව නැත්තම් බලන්නැතුව ඉදපං
@deshanrathnayaka5661
@deshanrathnayaka5661 Жыл бұрын
පේෂල සංගීතේ ගැනනම් කිවුව කතාව සීයට සීයක් ඇත්ත 😂😂
@sisirajayanthe2764
@sisirajayanthe2764 Жыл бұрын
උඹලගෙ ටෙලි නාට්‍යත් අජූතයි..නළුනිලියොත් අජූතයි...ඒ කක්කුස්සි අගේ කරන මාධවයත් අප්පිරියයි..යකෝ...පැරණි සිනමාව නරඹපු මටනං...
@cocsoc-sh8qm
@cocsoc-sh8qm Жыл бұрын
ඔයා අකමැති නම් නොබල ඉන්න 😂
@sisirajayanthe2764
@sisirajayanthe2764 Жыл бұрын
@@cocsoc-sh8qm මමනං බලන්නෑ ...ජාතිය මංමුලාකරවනං..කලාව පාවදීල..ඒක හරිද
@cocsoc-sh8qm
@cocsoc-sh8qm Жыл бұрын
@@sisirajayanthe2764 එක තමයි කිව්වෙ අකමැති නම් නොබලා හිටපන්
@dilaniperera5688
@dilaniperera5688 Жыл бұрын
ඔයා ඇමමැතිනම් නොබලා හිටපන් බං
@sisirajayanthe2764
@sisirajayanthe2764 Жыл бұрын
@@cocsoc-sh8qm ..අශූචි කන එකාට...ඒකමයි ඕනැ....උඹල තමයි අශූචි ප්‍රවර්ධනය කලේ...විජාතික , අසංස්කෘතික නව පරපුරෙ හැතිකරෙ....
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖
@NishanKumara-ek4vp
@NishanKumara-ek4vp Жыл бұрын
Githma lassanai ❤
@harindrijayawardana3902
@harindrijayawardana3902 Жыл бұрын
අනේ ඇත්තටම ගීත්මා මොන්ටිසෝරි යැවුවනම් හොද නැද්ද මේවට ගන්නවට වඩා
@priyaniperera2838
@priyaniperera2838 Жыл бұрын
👍❤️
@NalinShalitha
@NalinShalitha Жыл бұрын
Pehala අයියා සුපිරි
@lalaniedirisinghe2807
@lalaniedirisinghe2807 Жыл бұрын
Ada maluth ne topith ne😂
@noojipowell35
@noojipowell35 Жыл бұрын
Madawa hair style eka lassana naa
@JeewanNishantha-sv6jb
@JeewanNishantha-sv6jb Жыл бұрын
hi
@janakanishantha1684
@janakanishantha1684 Жыл бұрын
Omiru මොකද කෙට්ටු ai
@WarunaPriyantha-oz3vo
@WarunaPriyantha-oz3vo Жыл бұрын
Ane roshel and randika gennako
@user-SUDDI
@user-SUDDI Жыл бұрын
🌼🌼🌼🌼
Champion Stars Unlimited | Episode 291 | 15th July 2023
1:08:54
TV Derana
Рет қаралды 209 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 58 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 152 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Siyatha News | 06.00 AM | 10 - 11 - 2024
9:49
Siyatha News
Рет қаралды 3,6 М.
Champion Stars Unlimited | 27th August 2022
1:16:02
TV Derana
Рет қаралды 188 М.
Champion Stars Unlimited  | Episode 279 22nd April 2023
1:22:59
TV Derana
Рет қаралды 110 М.
Champion Stars Unlimited | Episode 276 01st April 2023
1:19:48
TV Derana
Рет қаралды 103 М.
Champion Stars Unlimited | Episode 284 | 27th May 2023
1:25:41
TV Derana
Рет қаралды 126 М.
Champion Stars Unlimited | 20th August 2022
1:16:02
TV Derana
Рет қаралды 256 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 58 МЛН