Champion Stars Unlimited | Episode 364 | 04th January 2025 | TV Derana

  Рет қаралды 77,689

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 115
@dileepkumara6345
@dileepkumara6345 16 күн бұрын
කාලෙකින් පරණ champion star එකක් තාලෙට නියමයි, සචිනිත් හිටියානම් සුපිරි..
@watson1212
@watson1212 15 күн бұрын
ayyo oka nawattagnnko sachini kiri bonnd? 😂 eyt onenam ei nattam gedr idiy😂
@GayanAnurudda-v5e
@GayanAnurudda-v5e 16 күн бұрын
අනේ නිමයි හිනා ගිහින් මැරෙනවා ලස්සනට කරනවා ආදරේයි ගොඩක් අපිව හිනස්සනවට බුදු සරණයි සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤
@gayananurudda6617
@gayananurudda6617 16 күн бұрын
මරු පේශල දෙන්නම මරු ලස්සනට රඟපානවා ආදරෙයි ගොඩක් බුදු සරණයිසියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු නිමයි ❤
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 15 күн бұрын
2025 නව වසර සියලුම දෙනාටම සුභ වසරක් 🙏❤️❤️❤️❤️❤️වේවා හරිම ලස්සනයි වැඩසටහන හිනා ගොඩක් අරන් ආපු සියලුම දෙනාටම ආදරේයි බොහොමයක් ස්තුතිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SriKw-lc5hn
@SriKw-lc5hn 14 күн бұрын
අනේ අදනම් සුපිරි කියන්න වචන නෑ. සචිනිත් එකතු කර ගන්න කෝ. අලුත් අවුරුද්දට නව මුහුණුවරකින්. මාධව. පේෂල හැමදාම මෙ වගේ program එක කරන්න. මංගලි KUWEIT
@PubuduTharanga-p9d
@PubuduTharanga-p9d 9 күн бұрын
සුභම සුභ උපන් දිනක් නිලන්ති අක්කා.❤❤❤😘
@kmdweerasingha1667
@kmdweerasingha1667 16 күн бұрын
Adanam niyamai ❤️❤️❤️ 😂. හිනා වෙලා මැරෙන wa😂. Good program ❤❤❤. Budu saranai කට්ටිය tama😂❤❤❤
@jaylg2000
@jaylg2000 16 күн бұрын
Peshala, this by far is the best show in every way. I have watched all the shows from all channels and this is top notch. Thank you very much. සුබ අලුත් අවුරුද්දක් වේවා. Jayantha New Zealand
@Damikaqueen
@Damikaqueen 16 күн бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔයාල හැමෝටම 🙏🙏🙏❤️❤️❤️
@chamarasampath2932
@chamarasampath2932 16 күн бұрын
කාලෙකට පස්සේ champion star එකේ බලපු ආතල්ම ප්‍රෝග්‍රෑම් එක ❤️🤞
@ranida_bimsen
@ranida_bimsen 14 күн бұрын
ehenam ub kalin eva balal naha 😅😅
@sureshkumara1133
@sureshkumara1133 16 күн бұрын
සචිනි අක්කත් හිටිය නම් තමයි නියම හැබැයි පේෂල අයියයි මාධව අයියයි නියමෙටම program eka ඇදගෙන යනවා ❤
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 16 күн бұрын
😂😂😂වැඩ ඉවර වෙලා බලන්න ආවේ හිනා වෙලා මැරෙනවා යකු
@sandamaliKumudukumari
@sandamaliKumudukumari 16 күн бұрын
මේ වගේ වැඩසටහන් හැමදාම ඕන
@lalithaweerakkody820
@lalithaweerakkody820 16 күн бұрын
Well done Peshala and Madawa .❤ Very proud of you both .Nice programme today 👍I am from Sydney
@Sandumannapperuma90
@Sandumannapperuma90 17 күн бұрын
ගෙදර වැඩ කරන ගමන් පාලුවට campion star බලපු ඒවත් ආයෙ ආයෙම බලනවා,දවසින් වැඩි හරියක් මේකම බලන නිසා දැන් හීනෙනුත් පේන්නේ පේෂල අයියව 🤭🤭🤭
@sameeranilanga1871
@sameeranilanga1871 11 күн бұрын
හැමදාම ඒ කඩේ අක්කව ගේන්නකො එයා හොඳයි program එකට දිගටම
@romeshdilshan7419
@romeshdilshan7419 15 күн бұрын
කාලේකීන් නියම champion star එකාක් දැක්කා ..අපි හෑමදාම ඉල්ලන්නේ මේහෙම වැඩසටහාන කරනවාට
@SriyaniWickramasingha-px7oc
@SriyaniWickramasingha-px7oc 16 күн бұрын
අය්යෝ ශාන්ත වෙල්ල් ඩොනෙ හිතට වැදුන සිංදුව
@tamaranandadasalihiniradee704
@tamaranandadasalihiniradee704 9 күн бұрын
Very nice. Peshala & Madawa Excellent.. Thank you for all of you. Happy New year Derana.
@chandrakanthi3162
@chandrakanthi3162 16 күн бұрын
😂😂😂😂😂❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් .👍👍👍👍💕💕💕💕💕
@nipunsathsara9153
@nipunsathsara9153 11 күн бұрын
That Girl in the yellow outfit is a Magic. A diamond!
@renukachathurani9149
@renukachathurani9149 16 күн бұрын
Pesala madewa ene kam balane hitiye. Adare hame dame ❤❤❤❤❤man happy wenna oye denna hinda ane matale programme ekak keranne enneko apit asai oyala balanne❤❤❤❤ madawe ge dance supiri
@dineshadilrukshidinesha
@dineshadilrukshidinesha 15 күн бұрын
සුපිරියක් තමයි ඈ 🥰😆
@sanduniudara609
@sanduniudara609 14 күн бұрын
අම්මෝ ආතල් සාගරේ😂😂😂😂😂
@nilaniegedara1732
@nilaniegedara1732 16 күн бұрын
😂😂very nice today program 1❤😂😂
@kanthimuthukuda
@kanthimuthukuda 16 күн бұрын
PESHALA ❤❤❤
@sasikanamal5245
@sasikanamal5245 16 күн бұрын
සුබ උපන්දිනයක් වේවා 🧁🎉
@n.gunawardana908
@n.gunawardana908 11 күн бұрын
❤❤
@maleesha_gimshan
@maleesha_gimshan 15 күн бұрын
Man hamadama programme eka balanawa ada thamai comment ekk damme.meka patta 😂 stress release karaganna. peshala and madawa good luck
@madushadharmadasa9120
@madushadharmadasa9120 15 күн бұрын
මේ පේශලගේ කටේ තියෙන්නම මනිපුරි , කුචුපුඩි, මෝහිනී අට්ටම් , කතකලි වචන ටික හැමදාම මොකෙක් හරි ආවම කියන එකමයි😂
@UCAPHTFDeepika
@UCAPHTFDeepika 16 күн бұрын
Duka hithuna welawat,peshala aiye oya inna video ekka balanwa ❤
@sriyanisalgado7815
@sriyanisalgado7815 16 күн бұрын
Lassanai Adarai hamadamath sathuten enna budu sarani
@SashinRavishka-k9l
@SashinRavishka-k9l 16 күн бұрын
සචිනිව ගේන්නකො මේ අවුරුද්දෙවත්😢
@watson1212
@watson1212 15 күн бұрын
ai kiri bonnd? 😂 eki awa kiyl wadak nane bn peshala witrane athal denne😂
@SashinRavishka-k9l
@SashinRavishka-k9l 15 күн бұрын
@watson1212 අඩෝ අඩෝ🤣
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 16 күн бұрын
Niyamai Ada program eka shashika madushani nisama baluvea niyamai super Adearei jay weva Asama Singer kenek shashika madushani Akka
@ChampaNilanthi-pn5le
@ChampaNilanthi-pn5le 16 күн бұрын
Ane sachini akkawa apahu genna champion stars ekat
@sugandiponseka1843
@sugandiponseka1843 12 күн бұрын
Very very good ❤❤❤
@NalindaHashan-p9u
@NalindaHashan-p9u 15 күн бұрын
අද ආතල්😁😁🤗
@sidathsalinda9960
@sidathsalinda9960 8 күн бұрын
Super
@jasminjayamalth4593
@jasminjayamalth4593 15 күн бұрын
Fantastic program 🎉❤
@HemaLatha-qm9zy
@HemaLatha-qm9zy 15 күн бұрын
🤗🤗👍🌹🌹Pasala madwa saceni Vanna saceni💐🌹
@suddi.H
@suddi.H 16 күн бұрын
සච්නි මේ අවුරැද්දෙවත් ගෙන්නන්නකො ❤
@raniraniii6311
@raniraniii6311 15 күн бұрын
Ane❤ harima❤ලස්සනයි❤❤❤❤
@weeraratnachandima356
@weeraratnachandima356 14 күн бұрын
Supirii ❤❤❤❤
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 16 күн бұрын
😂😂😂😂hina wela pana yanawoo peshla Amme mata nam be madawath ekka natana natillak oyala denna😂😂❤❤
@life-time-experience
@life-time-experience 15 күн бұрын
I thought sachini would be here in the new year
@kasunchamara9511
@kasunchamara9511 14 күн бұрын
හිනා ගිහින් මැරෙනවා
@sameeramihiranga7124
@sameeramihiranga7124 15 күн бұрын
චන්න උපුලි 🤭
@RoshanMalinda-vz7pb
@RoshanMalinda-vz7pb 16 күн бұрын
aiyoooo ada nam melooo rahak na
@kasunhemachandra4721
@kasunhemachandra4721 10 күн бұрын
Ada maru 😂
@MdNew-y4c
@MdNew-y4c 15 күн бұрын
මම මෙි වැඩ සටහන වරදන් නැතුව බලනවා ක්වෙිටි සිට මා
@kevin-bb7ho
@kevin-bb7ho 16 күн бұрын
Peshalaya thamai peshalaya
@suranjithrathnayakaa7246
@suranjithrathnayakaa7246 16 күн бұрын
අම්මො පේශල...
@SunathiS
@SunathiS 16 күн бұрын
Wooooopw😅😅😅
@AnushkaFernando-jm3kg
@AnushkaFernando-jm3kg 13 күн бұрын
Sound engineer 👍
@sisirajayanthe2764
@sisirajayanthe2764 16 күн бұрын
සාන්තය..‌‌නියමයි කිව්ව සින්දුව ජෝතිගෙ....බොක්කෙන්ම..
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 14 күн бұрын
👌👌👌👌👌😊
@DammikaKulathilaka-d5y
@DammikaKulathilaka-d5y 16 күн бұрын
😄😳😄😄
@lindasam-mc2eb
@lindasam-mc2eb 16 күн бұрын
Lassanai , aluth wela .eth lokuma aduwa sachini nethi eka thama .
@watson1212
@watson1212 15 күн бұрын
aurudda patan gaddim athal 😂😂😂😂😂
@LakshanDmax
@LakshanDmax 16 күн бұрын
@sannskhshsidj4593
@sannskhshsidj4593 16 күн бұрын
❤❤❤❤❤❤
@renukasamarakoon4054
@renukasamarakoon4054 14 күн бұрын
කවුරු කැමති අකමැති වුවත් මාලිමාව මේ රට හදනවා. ඕගොල්ලන්ගේ වගේ ටීවී චැනල් දේශපාලන ටීවී චැනල් වලටත් ඉදිරියේදී අනාගතයක් නැත
@theekshanajayalath
@theekshanajayalath 14 күн бұрын
කංචනගේ කොමිස් එක අඩු උනේ නෑනේ මල්ලී 😂
@sherlockholmes26
@sherlockholmes26 16 күн бұрын
pesala madew🥰🥰🥰🥰🥰
@nayanakumari8514
@nayanakumari8514 15 күн бұрын
👍👍🤣😂😜
@SanjanaL-u8s
@SanjanaL-u8s 14 күн бұрын
Manoj ayyala ko
@madumalimadu5702
@madumalimadu5702 12 күн бұрын
Darana. Keyanna. Balu canal. Akk
@ravindrafernando7126
@ravindrafernando7126 8 күн бұрын
😂😂😂
@jasminjayamalth4593
@jasminjayamalth4593 15 күн бұрын
😂🎉❤
@PushpaLatha-qc6hc
@PushpaLatha-qc6hc 16 күн бұрын
🎉
@danieaviles576
@danieaviles576 16 күн бұрын
😂😂Munta pissu 🤣🤣
@ChameeraChaminda
@ChameeraChaminda 16 күн бұрын
🥰🥰🥰🥰❤️❤️❤️🇸🇦🇸🇦🇱🇰🇱🇰
@anushkamaheshni8026
@anushkamaheshni8026 13 күн бұрын
දැන්වත් සචිනිව ගන්නකෝ..
@PahanRathnayaka-zf5kq
@PahanRathnayaka-zf5kq 13 күн бұрын
Peshala mame madawa mame ai dan sachini nandawa champion star ekata gennannaththe
@AshanBandara-h1v
@AshanBandara-h1v 16 күн бұрын
Sasiks.madushni. Lassanyi.niliyk.wage.
@nilmiprasanna5846
@nilmiprasanna5846 13 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@WorldKing10
@WorldKing10 16 күн бұрын
HI
@WorldKing10
@WorldKing10 16 күн бұрын
@WorldKing10
@WorldKing10 16 күн бұрын
@WorldKing10
@WorldKing10 16 күн бұрын
@YakuzaForza
@YakuzaForza 13 күн бұрын
අඩො මුං සෙරම මෙ දුක විදින්නෙ කියක් හරි හම්බකර ගන්නනෙ 😐
@anurakanchana
@anurakanchana 15 күн бұрын
තුට්ටු දෙකේ නළු නිළියො දෙන්නෙක් තුන්දෙනෙක් ගෙනල්ලා බංකොලොත් දෙරණ හිතා ගනිල්ලකෝ කොයි තරම් මානසික පීඩනයකින්ද මුන් ඉන්නේ කියලා
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 11 күн бұрын
Ow mamath baluva...ape me vage pogaram ekak balanne ahensaka satutak..venodayak..labenna kalava tulen samajaya ta panevedayak denna puluvan...palana tantraye hare varade adu padu penvadenna puluvan..eth mema ederepath krema nam kesema hasya janaka naha..mata nam penune adanna bareva henavenna drana pryathnayak vagei..hamputage setata satutak genadenna darapu urhsahayak..
@milaxmen
@milaxmen 16 күн бұрын
පේශල කියන්නෙ බෝක්කු කටෙක් මම දන්නෙ ට්ජෝ දන්නවා නේද පැලවත්තේ ගැජට් ශොප් එකේ විචින්ත උබ හිගාකනව එතන ඇවිත් වැඩකරගන්න ගෝතයා
@DilinikaMadushi-ne6tj
@DilinikaMadushi-ne6tj 16 күн бұрын
Jaraawak den nam
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 11 күн бұрын
Sahateka atha
@PahanRathnayaka-zf5kq
@PahanRathnayaka-zf5kq 13 күн бұрын
Peshala mame madawa mame ai dan geethma nanda champion star eke naththe
@nelumbossini4318
@nelumbossini4318 16 күн бұрын
🌺🌺💐💐🙏🙏🇱🇰🇱🇰🇱🇰🤣😂🤗🥰💜💛❤🤝🏼🤝👍
@chalanafernando9151
@chalanafernando9151 15 күн бұрын
ඉතුරු emoji ටිකත් දාපන්කෝ 😂
@kusumawathegedara9342
@kusumawathegedara9342 16 күн бұрын
😂😂😂😂😂❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕💔💔💔💔
@amilanirosana
@amilanirosana 15 күн бұрын
කියල වැඩක් නෑ number one වැඩසටහන..වෙන කිසිම ටීවී වැඩසටහනක් මේවගේ ආසාවෙන් බලන්නෑ අවන්කවම කියන්නෙ.....
@MallikaAmarawansha-ll8xg
@MallikaAmarawansha-ll8xg 16 күн бұрын
😊😂❤❤🎉🎉🎉🎉🎉❤❤❤😂😂😮😮😊😅😅
@bandulaamarasinghe5234
@bandulaamarasinghe5234 16 күн бұрын
බොරුව වුනත් ඇත්ත විදිහට කරපන් බන්. සපත්තු දාගෙන ඔක්කොමලා
@vihangaranduka8963
@vihangaranduka8963 16 күн бұрын
Ane ane pencho
@metabase
@metabase 14 күн бұрын
Me kota gaumak adan inna kella kuda.? 🙄
@janakasanadakelum2913
@janakasanadakelum2913 16 күн бұрын
දෙමටගොඩ කන්නයියා සුබ ගමං,🙏 ,,,, රොටියට කඩේ යන 🐒
@milaxmen
@milaxmen 16 күн бұрын
ගෝතයා තොගේ දෙරනෙන් තමයි නයි පෙන්නුවෙ පැනි ගෙනාවේ.මෙතන මිනිස්සු දන්නෙ නැති දෙයක් ට්‍රයි ඇඩ් එකත් දිලිප් ජයවීරගේ ඌ තමයි ගෝටගෙ ඔක්කොම ඇඩ් කලේ එතකොට ඇන්ටිජන් වලොන් ගසාකෑවෙත් ඔයා දිලිප් පේශල වගේ තුට්ටු දේකේ එකෙක් ගෙන් මීට වඩ දෙයක් බලාපොරොතුතු වෙන්න බෑ ඕකා බදින්න කලින් ඔය වැඩසටහනටම ගෙන්නුව මම බදින ලමය කියලා.උබ අනුන්ගෙ කුනු හොයන්න කලින් හාලියෙක්ට ඉපදුන වාචාලයා තමන්ගෙ ඩ්ගේවල් බලපන්
@watson1212
@watson1212 15 күн бұрын
thoge amma ponnayekd 🤡😂 88,89 minissu marapu ewa thota amtk unta mrun minissunge paul wlt ewa amtk ne ekai kalakanninta puca denne ntte😂
@SaraTVSriLanka
@SaraTVSriLanka 12 күн бұрын
try ad newei gono triad e kiyanne thundena kiyana eka
@AshanBandara-h1v
@AshanBandara-h1v 16 күн бұрын
Derananm.nymayi
@renukachathurani9149
@renukachathurani9149 16 күн бұрын
Pesala madewa ene kam balane hitiye. Adare hame dame ❤❤❤❤❤man happy wenna oye denna hinda ane matale programme ekak keranne enneko apit asai oyala balanne❤❤❤❤ madawe ge dance supiri
@sannskhshsidj4593
@sannskhshsidj4593 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SLoku-q2y
@SLoku-q2y 16 күн бұрын
❤❤❤😊
@HansaniPiyumali-pq8yt
@HansaniPiyumali-pq8yt 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@weerasekarasooriya4290
@weerasekarasooriya4290 16 күн бұрын
@W.sFanando
@W.sFanando 16 күн бұрын
❤❤❤❤❤❤
@SunathiS
@SunathiS 16 күн бұрын
❤❤❤❤
@rashikakumari8465
@rashikakumari8465 15 күн бұрын
❤❤❤❤❤
@Kumari-t2s
@Kumari-t2s 16 күн бұрын
❤❤❤❤
@AmaliLiyanage-e3l
@AmaliLiyanage-e3l 15 күн бұрын
❤❤❤❤
@damayanthiweerasinhe-h4w
@damayanthiweerasinhe-h4w 14 күн бұрын
❤❤❤❤❤❤❤❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2025 - 01 - 05
2:44:16
Champion Stars Unlimited | Episode 339 | 29th June 2024 | TV Derana
1:26:28