වෙන ඒවා පස්සේ යනවා නම් ඒක වනචරකම | Champion Stars

  Рет қаралды 370,276

TV Derana

TV Derana

Күн бұрын

වෙන ඒවා පස්සේ යනවා නම් ඒක වනචරකම | Champion Stars
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #champion

Пікірлер: 355
@komaria5021
@komaria5021 2 жыл бұрын
නියමයි සංජාන ඇත්ත කියන්න ඕනේ නේද කෙලින් යන්න ඕනේ ඔය වචන ටික හැමදාම හිතේ තියා ගන්න සමහර අයට අමතක වෙනවා තමන් හරියට හිටියොත් වරදින්නෑ කවදාවත් ජය 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@psychocrush5676
@psychocrush5676 2 жыл бұрын
badu form krnn epa
@shiikaas5618
@shiikaas5618 2 жыл бұрын
මොනවා උනත් ඇත්ත කතාව සංජානව මිනිස්සු අදුනගත්තේ චැම්පියන් ස්ටාර් වැඩසටහනෙන්... පේශල නිසා 😂💜️ එයාම කියනවනේ එයාට ඒකෙන් පස්සේ වැඩිපුර අවස්ථා ලැබුණා කියලා
@nilankanayanayapa6944
@nilankanayanayapa6944 2 жыл бұрын
සන්ජානා ඔයා තමයි හොදටම කලේ......... පේෂල ඔයාට ඉන්න බැරි කරානම් ඉන්න බැරි කලේ සන්ජානා... 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 2 жыл бұрын
❤️❤️❤️❤️
@akilashan741
@akilashan741 2 жыл бұрын
😆😆😁😁😁
@ruhifernando3083
@ruhifernando3083 2 жыл бұрын
❤️
@jenalidiwya9011
@jenalidiwya9011 2 жыл бұрын
❤️
@guvigamage3158
@guvigamage3158 2 жыл бұрын
නියමයී අක්කියෝ . ඒ කතාවනම් පට්ට.😂 👌 ආදරෙයී අක්කියෝ.🥰🤗💛
@pictureframe122
@pictureframe122 2 жыл бұрын
niyameta kiwwa akke
@badistatus9323
@badistatus9323 2 жыл бұрын
යකො අන්සතු පෙමත් ඕකනේ..ගායකයා ඉස්සරහ තියාගෙනම කිව්වා😂හැබැයි ඒක මරු...
@ishuathauda275
@ishuathauda275 2 жыл бұрын
ඒක තමයි කඩියා කෑවා වගේ දගල දගල හිටියේ 😆😅
@MilanVPerera
@MilanVPerera 2 жыл бұрын
වැදුන වදින එක සුපිරියට...❤️‍🔥❤️‍🔥
@nimalivindya2501
@nimalivindya2501 2 жыл бұрын
සුපිරි නංගියෝ 👌👌 ආසම ඔයාගෙ කෙලින් කතාවට. ඒ වගේම හරි නිහතමානී අවංක සංවේදී කෙනෙක්. ඒ හිනාව, රූපය, කතාව, පිං පාටයි 🙏 හුරතල් පෙනුමක් තියෙන්නෙ 🤗 මාර ලස්සනයි සුද්දි 😘😘 හැමදාම හිනාවෙලා පරිස්සමට සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට !!!
@lassanadeval8967
@lassanadeval8967 2 жыл бұрын
හිනාවෙනවා අරුන් ඔක්කොම තේරෙන භාෂාවෙන් කිව්වොත් වනචර කම තමයි සුපිරි ආ.
@rashmiwidanagama
@rashmiwidanagama 2 жыл бұрын
සහතික ඇත්ත සංජානා..
@dilkisenarathna7960
@dilkisenarathna7960 2 жыл бұрын
හරිම කතාව හරියටම කීවා...ඒක වෙන්න ඕනත් එහෙමම තමා ♥️
@nilanthasamarasinghe282
@nilanthasamarasinghe282 2 жыл бұрын
හොද වැඩේ පේෂල🤣🤣
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
නියමයි නංගී ඔයා කියන්න තියෙන දේ නියමෙටම කිව්වා 👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@akilashan741
@akilashan741 2 жыл бұрын
😁😁😁
@donna2630
@donna2630 2 жыл бұрын
Thank you akki💨💩
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
හම්මෝ ඒක 😂😂
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 2 жыл бұрын
නියමයි අතහැරියම නියමයි..පේෂලගෙන් නියම උත්තරයක් ලැබුනනේ
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 2 жыл бұрын
සංජනාගේ පෙට්ටිය තියෙනවාද?
@samindigodakanda4950
@samindigodakanda4950 2 жыл бұрын
කට කෑවත් ඇත්ත කියන කෙල්ලෙක් ❤️👏👏👌
@sakuninudara9073
@sakuninudara9073 2 жыл бұрын
හොඳ වැඩේ පේශලට...... එකන්ම් පේශලටමද කොහෙද කිව්වේ...😆😆😆😆 නියමයි සංජානා ඔයා නම්..😂
@pathmalalbandara4852
@pathmalalbandara4852 2 жыл бұрын
Peshalata thama hodtm wadune😂
@disal...69
@disal...69 2 жыл бұрын
@@lofi2k22 ai madhawta😂uatath ekai,noonatath eki ne,lngadi baade
@janithharshana7676
@janithharshana7676 10 ай бұрын
Peshalaya vanachara ballek una ahenam
@ALEX_DENIYEL
@ALEX_DENIYEL 10 ай бұрын
@kholi_Fanz u dheparak kasadha bandha ekai
@shashipkumari2285
@shashipkumari2285 2 жыл бұрын
පේශල සර් කරපු බල්ල ලෙහපු ඒ සීන් එකට කැමති මං විතරද 🤣🤣
@nipunipathirana977
@nipunipathirana977 2 жыл бұрын
Sir ?
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
දකුණේ ලු කියන එක කිවිවලු 🙄🙄🙄දකුනේ විතරක් නෙවෙයි ඔිනි පලාතක ඉන්නවා කියන්න ඔිනි දේ කෙලින් කියන අය ඒ එහෙම අය පරාර්තකාමි සහ අවංක මිනිස්සු ....හැබැයි සංජනා ඔයාගේ කතාව හරි ඌ වනචරයෙක් තමයි ඒ වාගේ මිනිස්සු අයින් කරන්න පුළුවන් නමි සතුටින් ඉන්න පුළුවන් 👍👍
@dula_RD
@dula_RD 2 жыл бұрын
ඒක සුපිරියට ..කිවුවා... ..මන් ඔයාට ගොඩක් අසයි අක්කියෝ❤️😊..
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
අම්බෝ පේශලගෙ මූනටම කිව්ව වනචරයා කියලා😂😂😂💔
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
ඔව්
@maheshikapriyanthi3039
@maheshikapriyanthi3039 2 жыл бұрын
Oh no bn😂
@sameerabandara3709
@sameerabandara3709 2 жыл бұрын
Peshala paw habay😂
@warunabethmage1135
@warunabethmage1135 2 жыл бұрын
uvth e wagene yasai okata
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
පේශලටම දුන්නා බැටේ... නියමයි නංගී .... 👍👍👍
@nadeeshchathuranga7873
@nadeeshchathuranga7873 2 жыл бұрын
ඒකනම් ඇත්ත තාමන්ගෙ බිරිද ඉද්දි වෙන ඒවා පස්සේ යනවානම් ඒක එකේන්ම වනචරකම
@taru12madh58
@taru12madh58 2 жыл бұрын
අසම්මත පෙමට බනින අය සිංදුව අල්ලන් බනින්න එපා😂..ඒ සිංදුවෙන් කියන්නෙ අසම්මත පෙම හොදයි කියල නෙවෙයි..ආපහු ගිහින් හොදට බලන්න..අපේ මිනිස්සුන්ගෙ රසවින්දනේ බින්දුවයි .trending list එක බැලුවම උනත් තෙරෙනවා ඒ වගේ නිර්මාණයක් ලංකාවට දරාගන්න අමාරුයි කියල
@mrjoker8954
@mrjoker8954 2 жыл бұрын
Eka methanata adalaida ban 🤣👍
@subashm774
@subashm774 2 жыл бұрын
😂😂😂
@othercreative970
@othercreative970 2 жыл бұрын
හෑ රිදිලා වගේ...තියෙනවද හොර සීන් එකක්....විහිළුවක් කරේ ඈ 😁
@prinzes5822
@prinzes5822 2 жыл бұрын
Eka aththa
@a.k.a.n123
@a.k.a.n123 2 жыл бұрын
මෙයා හැමදාම ඇවිත් පෙශලව බයිට් කරනවද මන්දා ☺️☺️
@tharushihewage5831
@tharushihewage5831 2 жыл бұрын
ඉදලා ඉදලා හොදටම කිව්වා සංජානා🤣😂🙏
@kumudiniabesingha3202
@kumudiniabesingha3202 2 жыл бұрын
කට පියන් ඉන්න අයට දුන්නා වහ් කන්න. සුපිරි .
@BuddikaChamila
@BuddikaChamila 2 жыл бұрын
අම්මෝ පේෂල මරැ ආතල් බන්🤣♥️
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
🤣🤣🤣😂😂
@tharindu8293
@tharindu8293 2 жыл бұрын
පේශලගෙ පටි රෝල්..😂😂
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
🤣🤣🤣😂
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 2 жыл бұрын
පේශල ඔයා නම් ..😂...ඔයා නැත්නම් දෙරන down හොදේ..ඔය කට තමා කට...සංජානා හරියටම කීවා කෙල්ලේ ..නියමයි..අසම්මත පෙම නෙමේ ඒක වනචර කම..අසන්මත පෙම කියලා වැලලෙන අරුට මූන ඉස්සරහා ඔහොම කියද්දී මොනවා හිතෙන්න ඇද්ද ...😂😂අසම්මත පෙම නෙමේ ඒකට දාන්න තිබුනේ.. වනචර පෙම කියලා🙊🙉🙈😁😂😂😂😂😂
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
හැම අසම්මත පෙමක් ම වනචර පෙමක් වෙන්නේ නෑ . විවාහ වුණාට පස්සේ තමන්ගේ සැමියා හෝ බිරිඳ තමන්ට ඉතාම නරක විදිහට සලකද්දී ඕන කෙනෙක් වෙන ආදරයක් හොයාගෙන යන එකේ කිසිම වරදක් නෑ.
@tharukanuwan6383
@tharukanuwan6383 2 жыл бұрын
එකේ සිංදුවේ අසම්මත පෙම හොදයි කියලා කොතනකවත් නැ.හරියට සිංදුව අහන්න .නිකන් ගොන් කතා නොකිය....නිර්මානයක් කරන්නේ රස විදින්න මිසක් ගැනු මිනිහන්ට වෙන උන් එක්ක යන්න නෙවෙයි.........නිකන් ගොන් නොවි සින්දුව හරියට බලන්න
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 2 жыл бұрын
@@extremebp8891 ඉතාම නරකයට සලකනවානම් ඉතිම් ඩිවෝස් උනානම් හරි නේ...නිකන් බොරුවට හොරමිනිහා හොර ගෑනී එක්ක ඉන්නේ කියලා පදේ හදාගම්නේ නැතුව ..ඩිවෝස් උනා ආස එක බැන්දා..සරලයි..ලමයින්ටත් ලැජ්ජා නොකර සම්මතේ ජීවත් වෙන්න පුලුවන් ...
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 2 жыл бұрын
@@tharukanuwan6383 හ්ම්ම් මන් නම් ගොන් ඒවා අහන්නේ නෑ..ඔයිට වඩා හොද ඒවා ලන්කාවේ තියෙනවා..අසම්මත උනත් සම්මත උනත් අවුලක් නෑ මන් comment එක දාලා තියෙන්නේ සන්ජානාගේ reply එකට මිසක් මේ සින්දුව ගැන කියලා නෙමෙයි.ගොන් කතා කියන්නේ කව්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ..අනික තම තමන් කැමති නිර්මාණ අහන්න වෙන එවුන්ගේ මත ඕනී නෑ.තමන් කැමති නම් ඇහුවා අකමැති නම් නිකන් හිටියා.එච්චරයි...අමාරුවෙන් කලේ කියලා අපි අමාරුවෙන් අහන්න ඕනී නෑ නේ..
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
@@nayanaudaththawa9513 ලංකාව වගේ රටක එහෙම ඩිවෝස් වෙනවා කියන එක ලේසි නෑ. අනික එහෙම ඩිවෝස් උනාට පස්සේ සමාජයෙන් විදින්න වෙන ගැරහුම් නඩු හබ මේවා එක්ක බැලුවම ඇත්තටම ලංකාවේ ගොඩ දෙනෙක් ඩිවෝස් වෙනවාට වඩා අමාරුවෙන් හරි ඉන්නවා. ගෝත්‍රික විදියට හිතන මිනිස්සු නෙ ඉන්නේ
@sakuninudara9073
@sakuninudara9073 2 жыл бұрын
නියමයි සංජානා ඔයා නං හොඳට කිව්වා පේශලට මේ පාර
@user-tw3cr1zh7z
@user-tw3cr1zh7z 2 жыл бұрын
😆😂අමෝ,අමෝ ඒක වනචරකම😅🤣
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
මේ සීන් එක සැරෙන් සැරේ ඇවිත් බලන කවුරුහරි ඉන්නවද.
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
E tharam pissoth innawada 😂
@charuni7404
@charuni7404 2 жыл бұрын
@@dilmiperera8827 😂😂
@welegederewelegedere3691
@welegederewelegedere3691 2 жыл бұрын
සංජානා දෙරනට ගෙනැල්ලා ඒ කෙල්ලට කාලයක් පොස්ට් ගැහුවා පුළුවන් තරම් අපහස කරලා කියපු දේ තෙරුම් ගන්න බැරිව එහෙව් තැනකට අයිමත් සංජානා ආවට මට ඔය දේ උනානම් ලොවෙත් දෙරන පැත්තට එන්නෙ නෑ
@shashipkumari2285
@shashipkumari2285 2 жыл бұрын
ස්වාමියා බිරිදනම් ඒකහ් මරු අ
@raviduninisalyaa6693
@raviduninisalyaa6693 2 жыл бұрын
නියම කතාව 😂💥
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
Sanjana thamai hodatama kale 👍👍👍👍👍👍
@udarajeewantha3314
@udarajeewantha3314 2 жыл бұрын
එහෙම අයට කියන්න ඕනි ඒ නම තමයි ගැලපෙන්නේ ..
@ruwanisagarika8135
@ruwanisagarika8135 2 жыл бұрын
Akke niyamai oya harima open 😍😍
@isshusamarasinghe5113
@isshusamarasinghe5113 2 жыл бұрын
දකුණේ කෙල්ලෝ කියන දේ මූණටම කියනවා කනට ගැහුවා වගේ.සහතික අැත්ත නංගී
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
ආ දකුණේ විතරද අපිත් එහෙම තමයි ඔයා දකුණේ දකුණේ ගාන්න එපා සමහර මිනිස්සු ඉන්න පලාත නෙවෙයි කියන්න ඔිනි දේ කියලා දානවා..
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
හරියටම හරි 🤗
@vishwafernando2113
@vishwafernando2113 2 жыл бұрын
පේශලායා lept 💔😂
@bratredhar8957
@bratredhar8957 2 жыл бұрын
යකෝ ඒක පේශලටයි පූර්ණිකාටයි කිව්වා වගේ 🤣
@yesicandoit8
@yesicandoit8 2 жыл бұрын
ඒක මරු සන්ජානා අක්කෙ 🤣
@wijesekarachathu3959
@wijesekarachathu3959 2 жыл бұрын
කෙලින් කතා කරන කෙනෙක් .එදා කිව්ව කතාවත් සහතික ඇත්ත.අදත් එහමයි
@bimalisanjula9786
@bimalisanjula9786 2 жыл бұрын
මොනවා උනත් ඇත්ත අතාව එහෙම තමයි ඉන්න ඕන
@MJanaChathu
@MJanaChathu 2 жыл бұрын
වචනෙන්ම කිව්වා.ඔය කොච්චර අර්ථකථන දෙන්න හැදුවත් , මොන තරම් ඇහැට වදින මියුසික් වීඩියෝ හැදුවත් ඒක වනචරකම ම තමයි.අනික් එකා කරනවා කියලා තමනුත් කරනවා නම් වැරදියි.ඒක පස් පවින් එකක්.
@taru12madh58
@taru12madh58 2 жыл бұрын
ඒ සින්දුවෙන් කියන්නෙ අන්සතු පෙම හොදයි කියල නෙවෙයි😪..අපේ මිනිස්සුබ්ගෙ රසවිඳිනේ බින්දුවයි..ආපහු ගිහින් හොදට බලන්න්න එකේන් කියන්න හදන්න මොකක්ද කියල
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
පේසලයගෙ කණ අතගෑවා වගේ සීන් එකක් උනේ 😂😂😂 වෙන ඒව පස්සෙ යනවනම් වනචර කම කියද්දි අරූගේ මුහුණ දෙක වුණා
@sakuninudara9073
@sakuninudara9073 2 жыл бұрын
හොඳ වැඩේ පේශලට කටයි පුකයි දෙකම වහගන්න වෙන්නේ
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
2:08 අන්න මරූ 🤣
@nimanthiariyadasa7187
@nimanthiariyadasa7187 2 жыл бұрын
පේෂල ඇද්ද අහාගත්තා....🙆🙆🙆🙆🙆🙆🤣🤣🤣🤣🤣🤣🤣🤣👌👌👌👌👌👌😁😁😁😁😁👍👍👍👍👍ඒක වනචරකම හොදේ ...😜😜😜😜😜😜
@imalkahansamali8041
@imalkahansamali8041 2 жыл бұрын
Aththa kathawak akki oy godak lassai ❤️
@sakuninudara9073
@sakuninudara9073 2 жыл бұрын
හොඳ වැඩේ අනුන්ගේ ගෑනු අල්ලගත්ත වනචර පේෂළ
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
🤣🤣🤣🤣🤣😂
@thim..659
@thim..659 2 жыл бұрын
ammmooo 😂😂
@veenukulatunga5684
@veenukulatunga5684 2 жыл бұрын
Ou bn u maha loku talks denna ath lamai ekka ganu gathe🤣🤣🤣🤪🤪
@tharinduperera8000
@tharinduperera8000 2 жыл бұрын
Hammo 😂😂🤣🤣
@shashipkumari2285
@shashipkumari2285 2 жыл бұрын
ලොක්කි වැඩසටහනේ ටික ගෙන්වන්නකෝ ප්ලීස් ❤
@නසරානී
@නසරානී 2 жыл бұрын
පේශල අහගත්ත නේද රිදෙන්නම...හොද වැඩේ....
@taniyakempter8715
@taniyakempter8715 2 жыл бұрын
ලංකාවෙ බහුතරයක් පිරිමින්ගෙ හැටි තමා කිවිවෙ එ🥱🫣😱😆
@asithpathirana3982
@asithpathirana3982 2 жыл бұрын
අනේ යකෝ සංජානා කොහොම දැක්කත් ලස්සනයි මේකප් නැතුව සංජානා ලස්සනයි මම ඕන තාරම් දැකලා තිනවා මමත් මාතරනෙ
@cinealta4480
@cinealta4480 2 жыл бұрын
Hi mate, පේෂල මොකද බං ඒ උනේ? 😂😂😂
@madu9831
@madu9831 2 жыл бұрын
පේෂල ඉල්ලන් කෑවේ නේත😂😂
@dansing875
@dansing875 2 жыл бұрын
Good luck සංජනා
@kaveeshanimsarakv5794
@kaveeshanimsarakv5794 2 жыл бұрын
හම්මෝ ඒකහ් 😂
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
Mn asama character oya akki . Oya godak lassani ♥️🥰
@maleehome1399
@maleehome1399 2 жыл бұрын
Ekanam supiri sanjana.... Mamath bln hitye me dwassa enkn... Peshala maha modyek
@ශානිකා-ඞ4ඹ
@ශානිකා-ඞ4ඹ 2 жыл бұрын
Sahathika etthhaaa 👍👍👍👍
@mperera9691
@mperera9691 2 жыл бұрын
A kathawe nm 💯💯 aththa
@ndun1398
@ndun1398 2 жыл бұрын
බල්ලා ලිහල වගේ 😂😂අම්මෝ මුට වචන කොහෙන් එනවද මන්ද 😅😂
@gayan9264
@gayan9264 2 жыл бұрын
පේෂල් ලුණු ඇඹුල් ඇති ව අහාගත්තා නේද .......🤔😋🤪
@sumithnishantha3054
@sumithnishantha3054 2 жыл бұрын
Niyamai sanjana😍👍
@asithpathirana3982
@asithpathirana3982 2 жыл бұрын
මේක බලපු වාරගාන මට වත් මතක නෑ
@thilakbandara4302
@thilakbandara4302 2 жыл бұрын
පෙෂල වගේ එකෙක් මුනටම කිවා ඇඩෙන්න මරු නගා
@textex6341
@textex6341 2 жыл бұрын
නියමයි සුපිරි කතාව ඒක නම්😁😁
@tharuprabharuwanadini6386
@tharuprabharuwanadini6386 2 жыл бұрын
මරු අක්කි 😘😘😘
@ricksonc6191
@ricksonc6191 2 жыл бұрын
අපෝ කෙළින්ම පේෂලට 🤣🤣🤣
@shenu8692
@shenu8692 2 жыл бұрын
Niyamai akke kynn kyn de moontm kynw.ohom thmai kellek unm kelin inna one
@minindumathishasandeep356
@minindumathishasandeep356 2 жыл бұрын
ඔයිට වඩා හොඳයි පේශල අපිව මරන් කාපන්. බුදු අම්බෝ. දරාගන්න බෑ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sitharawanigathunga7242
@sitharawanigathunga7242 2 жыл бұрын
ඇයි මාධවගේ පැත්තේ බෙල්ල අත ගාන්නේ පේශල..?
@niroshakrishanthi2704
@niroshakrishanthi2704 2 жыл бұрын
Sanjana akki oya kelin katha krana ekata thma gdk aya kmthi ❤️😍keep it up
@gsinghe2072
@gsinghe2072 2 жыл бұрын
පේෂල සංජනගෙන් ඉල්ලාගේනම කැවා නේද?
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Niyamai nangi peshala ayya hodata aha gatta
@bikeloverssl
@bikeloverssl 2 жыл бұрын
පේශල ලෙප්ට්😂💣
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 2 жыл бұрын
ඔයා හරි නංගි 👍
@pavithraamarasingha4559
@pavithraamarasingha4559 2 жыл бұрын
ඩෝං ❤️‍🔥
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 2 жыл бұрын
දකුණේ මාතර නේ ❤🤭
@gkp7225
@gkp7225 2 жыл бұрын
මරු හැබැයි නියම කතාව 👌👌👍👍
@nimaljayantha3762
@nimaljayantha3762 2 жыл бұрын
Niyamai niyama kathava . Kupadeyata
@viru.w2014
@viru.w2014 2 жыл бұрын
මෙකටනම් views වැඩිවෙනවා🤣🤣🤣
@tharushidilani6652
@tharushidilani6652 2 жыл бұрын
Maru sanjana akki 😍😍😍😍👊👊
@amaya6297
@amaya6297 2 жыл бұрын
Oyanam kiyanna onhe de kelinma kiuva sanjana Maru 👌👌👌👏
@epleblomst91
@epleblomst91 2 жыл бұрын
නියම කතාව සංජනා 👍🏻👍🏻👍🏻👍🏻
@tharanganakasthuri2474
@tharanganakasthuri2474 2 жыл бұрын
Sanjana 😍😍😍👍👍👍👍👍👍👍
@malshapathirana387
@malshapathirana387 2 жыл бұрын
ඇත්ත ඇත්ත 👍👍👍👍
@ireshasandamali3130
@ireshasandamali3130 2 жыл бұрын
Niyamai akki niyamai
@kavindushengraphics3611
@kavindushengraphics3611 2 жыл бұрын
මේකත් viral යයි වගේ
@RELAXMOODON510
@RELAXMOODON510 2 жыл бұрын
Ammo sanjana peshalage muna balagena kiwwanee niyamaii 😁❤️❤️❤️
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
ප්‍රේමයක් සම්මත අසම්මත කියල බෙදන එක වැරදියි.. තම තමන්ගෙ ආත්මාර්තය වෙනුවෙන් අනෙකාව කොටු කරල තබා ගැනීම සම්මතය ලෙස මිනිස්සු සලකනවා.. හැබැයි ඒ සම්මතය අස්සේ ගැහැණිය හෝ පිරිමියා විඳවනව නම්, ඒ කෙනා කොහේ හෝ කෙනෙක්ගෙන් ආදරයයි ජීවිතයයි විඳිනව නම් ඒක අසම්මතයි කියන එක අසාධාරණයි... ඒක තමයි ඒ මනුස්සයා ආත්මයෙන් විඳින ප්‍රේමය.. ඒක තමයි නිවැරදි සම්මතය.. ( අම්මෝ පත්තිනි මෑණිවරු මේකට ට්‍රිපර් වෙන්නෙපා.. මගේ අදහස කොමෙන්ට් කලේ..) මොකද මනුස්සෙක්ට ජීවිතේ රිවස් කරල දුක් විඳපු තැන් වලට ආයෙ ගිහිං සතුටු වෙන්න බැරි නිසා... ගෙවන ජීවිතේ සතුටින් ගෙවන්න ඕන. අසංතෝෂයට වඩා අපරාධයක් තවත් නැත.
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
mn podi deyak ahannada oya comment ekata,kmk nadda
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
@@haindusandeep3991 ඔයාට කැමති දෙයක් අහන්න පුලුවන් යාලු
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
​@@aadhyafernando9943 mn nikamata ahanne notherena nisa tharaha ganna epa,dan oyage comment ekata anuwa api nikamata hithamuko oyage amma thaththa ekka asathutin nm inne, amma naththan thaththa hari wena adare thiyana hadawathakata naththan ketiyen kiwwoth wena aniyam sambandayak patan gaththoth oyala iddith ekath asammathaine ethakota. mokada thaththata newei wena pirimiyekutane adare karanne, ethana oyage ammata sathuta thiyanawa kiyala ehema unoth oya kiyana widiyata eka kamak nadda? oya ekata idadenawada?tharaha wenna epa oyage comment eke thiyana widihatai mn oyawama ekata sambanda karala mehema ahanne. anika asammathayata wayasa balapannenanee, ex - aunty kenek(lamai inna,oyage mage ammala wage) + kollek, wena pirimiyek ekka set),naththan, (thaththala + podi kellek,wena aunty kenek),... e wage thawa godak asammatha sambandakam thiyenne e wageth sathuta thiyanawa nm oyage comment ekata anuwa kamak nadda? comments 1000k dammath oka gana thamange pawlatath ohoma unama, ewage deyak oyage pawlata unoth eka sadaranada? eka e ayage sathuta nisanee kiyala oya idadenawada? sorry digata damme oya ona deyak ahanna puluwan kiyapu nisa.
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
@@haindusandeep3991 ඔයා හරි යාලු. සමහර තැන් වලදි අපට හරියටම හැමදේම තේරෙන්නෙ නෑ. අත්දැකීම් නැති නිසා වෙන්න පුලුවන්.. මං හිතුවෙ එක පැත්තක් විතරයි. ඒ දරුවො ඉන්න මගෙ අම්මගෙ තාත්තගෙ වයසෙ අය ගැන නෙවෙයි. තරුණ අය ගැන. කවුරුත් නතර වෙන්නෙ තමන්ට වැඩියෙන්ම ආදරේ දැනෙන තැන.. මා එක්ක අවුරුදු එක හමාරක් යාලු වෙලා ගෙවල්වලිනුත් දැනගෙන හිටිය කෙනා මටත් හොරෙන් යාලු වෙලා හිටිය වෙන කෙනෙක්ව මේ හිටි ගමන් කසාද බැන්දා. ඒ බැන්දා කියලා මං මැරිලවත් එයාව මරලවත් ඒ පවුල අවුල් කරල ඒ කෙල්ලට ගින්දර දීලවත් හරියන්නෙ නෑනෙ. ඒ එයාලගෙ ජීවිත. සතුට තියෙන තැන නතර වෙලා.
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
@@aadhyafernando9943 ekane oya hithuwe asammathai kiyana kota tharuna wayase aya gananee, kochchara podi deyakda oya hithala thiyenne. asammathai kiyaddi samalingika wennath puluwan,samahara manasika roga thiyanawa sathunta pawa kamathi aya habai hurathaleta newei, achchila, siyalata kamathi aya kochchara nm innawada. asammathai kiyanne godaak loku deyak,mn eka thamai oyage pawlenma issallama udaharane gaththe eka therum karanna.tharaha wenna epa.asammathai kiyana de gana kawruwath hariyata danna oyawath mamawath kawruwath,mn oyata upades denawa newei comments danakota godak balala daanna api wage anik hama kenama hari awabodayakin newei ewa balanne, samaharu dakka gaman hithanawa kisi hewillak balillak na ewa piligannawa hari de unath waradi de unath. hariyata asammatha unata kamak na wage,comments daaddi hodatama wisthara karanna mokada hama dema practical jeewithayata hariyanna, habai anthimata oyage bf witharak newei ara kellath waradi. dennama. mokada yalu wela inna kena gana hoyala ballannathuwada marry karanne, oyata hoda kenek labei. BS! .Good Night. 👦
@kushanperera8542
@kushanperera8542 2 жыл бұрын
mmmm eka WAnacharakama maru habai
@radeeshlevi3534
@radeeshlevi3534 Жыл бұрын
eyage hair style eka harima lassnai
@shashiniranasinghe2607
@shashiniranasinghe2607 2 жыл бұрын
ඇත්ත කතාව
@saranyamandhodara2408
@saranyamandhodara2408 2 жыл бұрын
Oya hariyatama hari nangi
@التواصلالتواصل-ح4ظ
@التواصلالتواصل-ح4ظ 2 жыл бұрын
Sanjananm aththama qwa aaa.pesala pau.hariyata hari sanjana.
@ashfakahamed3803
@ashfakahamed3803 2 жыл бұрын
Matara kello ohoma tamaii return eka aniwa denawa🥰🥰🥰
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
🤔 පේශලට කනට ගැහුවා වගේ කියලා හෙතෙන්නෙ නැද්ද🤣🤣🤣
@chamindugunarathna4381
@chamindugunarathna4381 2 жыл бұрын
දකුණේ ඒකයි 😌
@prashadidilrukshi8797
@prashadidilrukshi8797 2 жыл бұрын
Sanjaana thama hodtama dunne wade😂😂😂
@akilashan741
@akilashan741 2 жыл бұрын
😁😁
Babata Namak | බබාට නමක් - Sikamai | සිකාමයි
5:30
Sikamai - සිකාමයි
Рет қаралды 406 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 11 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 608 М.
Lakai Sikai - Kolamba Kollek | ලකයි සිකයි - කොළඹ කොල්ලෙක්
4:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 11 МЛН