Ltte පුහුණුව ලබපු සුජීවා සල්ලි ටික හූරගෙන නයන වාසුල වත් මරා දැම්මද?

  Рет қаралды 247,984

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

බලංගොඩ කස්සප හිමි සමග චමුදිත සමරවික්‍රම.
Balangoda Kassapa Thero with Chamuditha Samarawickrama.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 2 000
@RoshanKumara-r7n
@RoshanKumara-r7n Ай бұрын
චමුදිත මන් ගොඩක් කැමති මාධ්‍යවේදියෙක් අද වීඩියෝ එකෙ ඔයා ප්‍රශ්නේ ආහල උත්තරේ අනිත් පැත්තෙන් දෙනකන් නිස්සදව හිටපු එක තවත් වැදගත් Good 👍
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
අද හරි හොඳයි චමුදිත..😂
@ThushariLankathilaka
@ThushariLankathilaka Ай бұрын
😊😊
@rajimadusanka5748
@rajimadusanka5748 Ай бұрын
ඔව් ඉතින් ඔය බුද්දිමත් ශ්‍රීලාන්කිකයින්ගෙ අහින්සක බලපෑම් නිසා නැතිනම් චමුදිත හානවා
@user-jh5yd5zu2m
@user-jh5yd5zu2m Ай бұрын
Oba wahanseta dirgausha labewa budusaranayi 🙏🙏🙏
@dushanthi2878
@dushanthi2878 Ай бұрын
'Szzzx$😚🤨❤p​@@senawirathna6147
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf Ай бұрын
හාමුදුරුවෝ පරිස්සමින් ඉන්න. චමුදිත ඔයත් පරිස්සමින් ඉන්න . අපිට අපි විතරයි.මෙි දේවල් විමර්ශනවලට හොද පුවෙිශයක්.😢 මෙි ස්වාමින්වහන්සේ හරිම බුද්ධිමත්.විචාරශිලියි.හැමදේ ගැනම විමසිලිමත්.❤ තෙරැවන් සරණයි.
@h.dshiromi5348
@h.dshiromi5348 Ай бұрын
අනේ ස්වාමීන් වහන්ස චමුදිත පරිස්සමෙන් මොකද අද මූණට ඇවිත් ප්‍රශ්න විසදන්නෙ නෑ අනේ විමර්ශන වලින් නැතත් ඕකුන්ට දේව නීතියෙන් නඩු අසයි දවසක
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
මොනව උනත්,චමුදිත කෙලින් කතා කරනවා,සුදාවගේ දෙපැත්තට කතා නෑ.සුදා හීන්සීරුවේ සුජීවාගේ කුනු හෝදනවා.චමුදිත එහෙම නෑ.
@user-ne7ov4ju6s
@user-ne7ov4ju6s Ай бұрын
​@@sunithafernando7638sudha තමයි sujivage පුකේ ඉන්න කිරි panuwa ekai 😂😂😂😂😂
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm Ай бұрын
අනිවාර්යයෙන්ම ඔව් චමුදිත එඩිතර පිරිමියෙක් බය නැති 🎉🎉​@@sunithafernando7638
@sithumwarnakula9699
@sithumwarnakula9699 Ай бұрын
​@@sunithafernando7638සුදා වසන්ත අදහාගෙන ඉන්නෙ
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt Ай бұрын
ඔබ වහන්සේ ගෙ බුද්දි මට්ටම ඉතා ඉහලය්...ඔබවහන්සේ ගෙ තර්කයට එකග අය..🙏🙏👍
@achalamadusanka7561
@achalamadusanka7561 Ай бұрын
එයාගේ තර්කයට එකඟ කට්ටිය 😂😂😂159 😂😂😂😂
@user-es7hv8ne9d
@user-es7hv8ne9d Ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
මම විදේශයක ඉන්නේ, අපේ දෙමව්පියන් මේ කාස්සප හාමුදුරුවන් ගැන පැහැදිලා පන්සලට පරිත්‍යාගයක් කරන්න හදපු වෙලාවේ මේ හාමුදුරුවන් කලේ අසරණ පවුල් කීපයක් අපට හදුන්වලා දීලා ඒ ආධාර ඒ අයට කරන්න කිව්වා. එහෙම උතුම් කෙනෙක් මේ ස්වාමින් වහන්සේ, 🙏
@malaniamaratunga9672
@malaniamaratunga9672 Ай бұрын
ගරුතර සගරුවනට 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි අපේ බුද්දපුත්‍රයො මාර්ගපළලබා නැත මේ මාරදූතිකාවක් මහානාම ස්වාමීන් වහන්සේගෙ ජීවිතය පැහැරගෙන සාසනයට මහගු කැළලක් තිබ්බා එයින් නිදහස් වෙන්න මෙවැනි සාකච්ඡා ඉතා වැදගත් නයන වාසුල තරුණ මහතාට නිවන් සුව ලැබේවා 🙏
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u Ай бұрын
අනේ පිංවත් හාමුදුරුවනේ පරිස්සම් වෙන්න මෙි මිනිසුන් අතරෙ තිරිසන්නුත් ඉන්නව ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@ramanibulanawewa845
@ramanibulanawewa845 Ай бұрын
මේ ඕපාදූප වපුරන එක නතර කරන්නේ කවදාද හාමුදුරුවෝ සිද්ධිය ඇහැට දැක්ක වගේ කියවනවා කාත් එක්ක හරි පැටලෙනවා අනේ මන්දා බුදුරජාණන් වහන්සේ හිටියා නම්
@Helaithihasaya
@Helaithihasaya Ай бұрын
​@@ramanibulanawewa845මුට රෙද්ද උස්සපන් ගිහින් මුගන දන්බතුව පරිස්සම් වෙන්න කියන්නේ 😂😂
@geethamala7835
@geethamala7835 Ай бұрын
""" ape swamin wahanseta uthum u budu saranai. 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ""
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 Ай бұрын
අනේ ඔව් ස්වාමින් වහන්ස. දැක්කනේ චමුදිතත් එක්ක මාධ්‍ය සාකච්ඡාවකින් පස්සේ doctor වයි 😢අර අනෙක් මහත්මයාවයි මැරූ හැටි. ඔබ වහන්සේ වැනි නිර්භීත ස්වාමින් වහන්සේව අගය කරමු. සුඛී සුවපත්භාවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා ..🙏🙏🙏
@pushpanathannn
@pushpanathannn Ай бұрын
@@ramanibulanawewa845 may ghanaya mentally sick...goo walawal haarana ghanayek !
@gala-865
@gala-865 Ай бұрын
තාර්කික බුද්ධිය අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...
@geethamala7835
@geethamala7835 Ай бұрын
""SWAMIN WAHANSA ME KATHAWA AWASANAYE...ONEMA MODAYEKUTA THERUM YANAWA ..OBA WAHANSEGE SAKAYA 💯💯💯💯 ETHTHA. BUDU SATANAI .🙏🏻🙏🏻🙏🏻
@asokamunaweera5183
@asokamunaweera5183 Ай бұрын
​qaa a@@geethamala7835
@Konara_wijeekon
@Konara_wijeekon Ай бұрын
Oba mahana une ganunge magul asse oluwa obagannada, manussayo bank, dahama karagena budu maga, yanna barida. Kasanawada, sasunata, obinne nathi weda karala, ganunge, marum kanna epa.
@ManiWickramaratne
@ManiWickramaratne Ай бұрын
හාමුදුරුවගේ තර්කය හරිම වැදගත් . මෙම කරුණු විමර්ශන නිලධාරීන්ට වැදගත් වේවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
@malipriyangika6216
@malipriyangika6216 Ай бұрын
තමන්ගේ සහෝදර හාමුදුරුවන් වෙනුවෙන් මේ තරම් සොයා බැලීමක්, අවධානමක් ගැනීමත් හරිම ප්‍රසංසනීයයි. අපේ හාමුදුරුවන්ගේ ආරක්ෂාව ගැන පොලිසියේ අවධානය යොමු විය යුතුයි .
@user-jl4vz5ew7c
@user-jl4vz5ew7c Ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් තෙරැවන්සරනයි ..පරිස්සමින් ඉන්න...
@lakmal958
@lakmal958 Ай бұрын
චමුදිත හොදට ප්‍රෝග්‍රෑම් එක කරනවා, අපෙ හිතේ තියන ඔක්කොම අහනවා, සුබ පැතුම්
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පරිස්සමින් ඉන්න. මේ ගෑනී සහ දරුවන් දෙන්නා. අපේ රටට පිලිකාවක්. රටේ පුරවැසියන් ලෙස හැමෝම. මුන්ව කිසිම තැනක පිලිගන්න ලෑස්ති වෙන්න එපා. නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න.
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Ай бұрын
ඔබවහන්සේ මෙ කරන සේවය අගෙ කරනවා තම මිත්‍රයාට යුක්තිය ඉටූ කිරීමක් ඔබවහන්සේට නයනවාසුල ගෙ මරනය ගැන හොයන්න ඔය සිත එන්න ඇත්තෙ ස්වභාවධර්මයෙන්ම වෙන්න ඇති කුමක් හො හේතුවක් නිසා වුනෙ අසාධාරණයක් මෙතන නයන වාසුල පෙර හාමුදුරුවන් කෙනෙක් නොවුනා නම් ප්‍රශ්නයක් නැහැ .මොකද වංචා වෙන දේවල් ඕන තරම් ලෝකෙ වෙන නිසා අපිත් මෙහෙම ඕය මරනය පස්සෙම ඉන්නෙත් හේතුවක් නිසා ඒ මරනයට යුක්තිය ඉටුකල යුතුයි ඔහු ඉන්නවා ඇති බලාගෙන එය ඉටු වෙනකන් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබවහන්සේට පින් 🙏
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Marunata passe nayana wasula ge duka waten hoyagena karna tharka
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
😂😂
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Ай бұрын
@@user-fq4rt6co7d ඔවි කර්මය තමයි .ඒවුනාට රටෙ නීතියක් තිබෙනවා . ඒ නීතිය වංචා කරැවන් ට එය ක්‍රියාත්මක කල යුතුයි
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 Ай бұрын
ඔබ වහන්සේ ට බෝහෝ පිං මේක සැක සහිතයි නයන වාසුලගෙ මරනය සැක සහිතයි සුඡ්වා ලමයි වෙනුවෙන් ලමයින්ට අධික සැප දිමට නයනව රැවැට්ටුවා විය යුතුයි නයන වාසුලටසෑහෙන අසාධාරණයක් වෙලා ඔබ වහන්සේගේ පැහැදිලි තිරිම සාධාරනයි ඇත්ත තොරතුරැ🙏
@nilunilanthi7647
@nilunilanthi7647 Ай бұрын
ඇයි නයනා බබෙක් ද
@inokahemachandra7441
@inokahemachandra7441 Ай бұрын
මොනවා උනත් සුදා වගේ නෙමෙයි චමුදිත ස්වාමීන් වහන්සේ ට ගරු කරලා කතා කරනවා.🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Ай бұрын
කලු වලාවක රිදි ඉරක් ද තිබෙි.
@uvatoday
@uvatoday Ай бұрын
චමුදිත වෘත්තීය මාධ්‍යෙව්දියෙක්---සුදා කියන එකා යුටියුබ් කාරයෙක්.ඒකයි වෙනස
@dilanthakavisara8632
@dilanthakavisara8632 Ай бұрын
සුදා කියන්නෙ පිස්සෙක් 😂 රාජපක්ෂ බයියෙක් 😂
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
තව එකෙක් ඉන්නවා තව,රැව්ල වවාගත්ත එකෙක්.ඒක නම් සක්කිලියෙක්.උගේ නම් මං දන්නේ නෑ .අහම්බෙන් දැක්කේ .ඌ අනවශ්‍ය ප්‍රශ්න අහල හාමුදුරුවෝ අපහසුතාවයට පත් කරනවා.
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
අනිවාර්යෙන්ම 👌
@Sajin1111
@Sajin1111 Ай бұрын
රත්තරං හාමුදුරුවන්ට දීර්ගායුශ වේවා.....මිනීමරුවන් ඉක්මනින් නීතිය හමුවට ගෙනඒවා
@user-hh4lq5uc1e
@user-hh4lq5uc1e Ай бұрын
මෙන්න මේවගේ තව 1000 ක් හිටියනං ඇති සුපිරි මොළයක්.නියම ශක්තිය. සීඅයිඩී එකෙත් නෑ මේවගේ අපේ හාමුදුරුවනේ දීර්ගායු වේවා ඔබ වහන්සේට
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Ow meken wasantha wage pathaka yodayek marapu minimaruwo yata yawai ubala wage policeya moda na...wasantha kiyanne sinhahayek ban
@panawalagesampath4352
@panawalagesampath4352 Ай бұрын
Attatama.. ow ..
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
බොහොම හොදයි අපේ හාමුදුරුවනේ, සහෝදර ස්වාමින් වහන්සේට සාදාරණයක් වෙනතුරු සටන් කරන්න ඔබ වහන්සේට විශ්වයේ ආශිර්වාදය ලැබේවා, සුජීවා මේකට සම්බන්ධයි කියලා හිතන්න කරුණු ඕන තරම් තියෙනවා. එදා සුජීවා ඉන්නෙත් භයවෙලා. සූජීවගේ දුව කියනවා හදුනන්නේ නෑ කියලා අම්මා කියනවා දුවට ටැටු ගැහුවා කියලා. තව කොච්චර දේවල්ද,?
@shiraniperera3307
@shiraniperera3307 Ай бұрын
Anee hamuduruwane oya koluwa gana hoyala balanna wenawa okawath paulata sambanda karagatthe nayana wasula banda kaalemai okth owata samvanda athi
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
කර්මය ගොනා පසුපස කරත්තය එනවවගෙ තමා පසුපස එනව කියන්නෙ ඕකතමයි... කොතනකහෝ හිරවෙනව..
@kamalgnanarathna479
@kamalgnanarathna479 Ай бұрын
Pvt pup
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 Ай бұрын
නියම බුද්ධ පුත්‍රයෙකු සතු ඤානය ඔබ වහන්සේ මොනවට පෙන්නුම් කරති.
@shiromaniliyanagamage7754
@shiromaniliyanagamage7754 Ай бұрын
අනන්ත අප්‍රමාණ බුදුගුණ බලයෙන් ඔබවහන්සේ ආරක්ෂා වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ChamilaBD-l3z
@ChamilaBD-l3z Ай бұрын
Aniva okun maragaththa
@dilanislg62
@dilanislg62 Ай бұрын
හරියටම හරි අපේ හාමුදුරුවනේ ,,ඔය තර්කය මටත් තියෙනවා ..ස්තුති අපි හැමෝම දැනනුවත් කරනවට ,,,අනික ඔය මිනිස්සුන්ට ලැජ්ජාවක් නැහැ ,,නේ,,
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
වෙඩිකරුවෝ දෙන්න ඇතුලට ආවම පිරිමියෙක්ට නයන වාසුලව දකින්නේ..එවිට ඒ නයනව වසන්තගේ බොඩිගාඩ් යැයි සිතා මුලින් ඔහුට වෙ..ඩි තැබුවා..මොකද නයන ගාව G.un එකක් තිබ්බොත් ඒක වෙඩි කරුවන්ගේ plan එක අවුල් වෙන්න තිබෙන නිසා නයනව මැ..රුවේ
@dilanislg62
@dilanislg62 Ай бұрын
@@mohomedzamil172 වෙන්න ඇති ... කවුද හරි ,කවුද වැරදි කියලා කියන්න අපිට බැහැ ,,ඒත් එහෙම තමයි වෙන්න ඇත්තේ කියලා හිතමු ,,..මොනවා උනත් ,,පව් ,,
@erangafernando4129
@erangafernando4129 Ай бұрын
​@@mohomedzamil172adooo kariya..ubalata denawa shot eka
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
​@@mohomedzamil172ගිරා පෝතකය කිමද .. කුනුපේර ගෙඩියක් කටේ ඔබන්නද....😅
@pushpawickrama6091
@pushpawickrama6091 Ай бұрын
I​@@mohomedzamil172
@user-ek4nr5nk5d
@user-ek4nr5nk5d Ай бұрын
චමුදිත කියන්නේ හැමවෙලේම සාදාරනයට කතා කරන කෙනෙක්.
@wasanawasana8492
@wasanawasana8492 Ай бұрын
අනිවාර්යයෙන්ම .පැත්තක් ගන්නැ.
@user-be2ki7ds2f
@user-be2ki7ds2f Ай бұрын
අපේ හාමුදුරුවනේ පරිස්සමින් බුදුසරණයි සරණයි
@minolianushkamadapatha3069
@minolianushkamadapatha3069 Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට
@rajithapriyashantha5330
@rajithapriyashantha5330 Ай бұрын
හාමුදුරුවන් කියන කතාව ඇත්ත ,සෙවිය යුතුය
@ayubowansrilanka733
@ayubowansrilanka733 Ай бұрын
බලන්ගොඩ කාශ්‍යප ස්වාමින් වහන්සේ ට තරුවන් සරණයි දෙව් රැකවරණයි 🙏🏻🙏🏻🙏🏻
@user-tk6sh1yt7l
@user-tk6sh1yt7l Ай бұрын
😅
@linalll1646
@linalll1646 Ай бұрын
තෙරැවන්සරනයි.හාමුදුරැවනේ.පරිස්සමින්..
@sudarmagayan5066
@sudarmagayan5066 Ай бұрын
මේ වගේ හාමුදුරුවෝ සසානෙට ඕනී බුදුසරණයි අපේ හාමුදුරුවනේ මිනීමරුවන් ඉක්මනින් නීතියේ රැහැනට අසු වේවා
@Utubenil
@Utubenil Ай бұрын
සාසනේට නෙමේ ලෝයර් කෙනෙක් උනානම් ඉවරයි. සාසනේට නම් වැඩක් නෑ
@samithumethnula998
@samithumethnula998 Ай бұрын
අනෙ තොපි වගේ මී හරක් පෙර පිනකට උපතින් බෞද්ධ උන ත්‍රිපිටකයක් හොයාගෙන බුදු බණ දෙශනා කරන බුද්ධ පුත්‍රයෙක්ගෙන් අහ ගනින් සාසනය කියන්නේ මොකද්ද පැවිදි උන පැවිද්දො මොනවද කලයුත්තේ කියලා
@shawnboy85
@shawnboy85 Ай бұрын
Guti kana kasun malliya? Sasaneta.? Muta sujiwa puk parak dila na. Eke duka thamai me😂😂😂
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
@@shawnboy85 කල්ලතෝනි මුඩුක්කු දෙම්ලෙක් ඇවිල්ල මේන් ඉජු ඉජු 🤣
@shawnboy85
@shawnboy85 Ай бұрын
@@Devil678-j9j haha kasapakayage loliiolpop pinnayek... inju inju...🖕
@Nisansala-c9v
@Nisansala-c9v Ай бұрын
හාමුදුරුවන්ගේ ප්‍රකාශ 100% ඇත්ත .ඕනම කෙනෙක්ට තේරේනවා මොකක්ද හරි වැරදි කියල.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@goonadoomix6824
@goonadoomix6824 Ай бұрын
සුජීවා අජ්ජාව අල්ලන් ඉන්නකොටත් කීවේ අපි මාර සතුටින් ඉන්නවා කියලා තමයි ඉතින් 😂😂😂😂😂😂
@user-em6gn6ee1o
@user-em6gn6ee1o Ай бұрын
හාමුදුරුවෝන් කියනදේ පොඩිඩක් හොයලා බලන්න ඕන මගේනමි අදහස
@ranjaniwithanage9220
@ranjaniwithanage9220 Ай бұрын
මෙ හාමුදුරුවන් ඉතාමත් පැහැදිලි ලෙස තේරැමි කර දෙනව . මම ඉන්නෙත් බහරේන් එකේ . ඇය බහරේන් එකේ ඉඳගෙන කරපු දේවල් සමිබන්ධව කියන දේවල් ඇත්ත . මෙයා පැනගත්ත . අනිත් කෙනා හිරේ ගියා
@subashiniperera2881
@subashiniperera2881 Ай бұрын
Ithamath, buddimathwa pahadili karanawa.Eyith prashne kiyanne meya therum ganimata Buddiyak Parikshna meheyawana Niladarinta thiyeyida kiyalai.Wadi hariyak bath kana HARAk nisa.
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට රැකවරණය ආරක්ෂාව සොබාදහමෙන්ම ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Sbadahamen araksa wennanam miwanapalane swaminwahansegen samawa ganna ona.
@pushpanathannn
@pushpanathannn Ай бұрын
@@SasarakaIma-mz9bc BalangodaKaassapaya annunghay goo walawal haara haaraa yana ekkek nivan yanna prathma...okata oya vidiyatanam nivan yanna nam baaa mona widiyakatawath ... BalangodaKaassapaya amu goma godakata pain gahala ivarai dan....mulu agha puraama gaaghena ivarai !!
@raneeranatunga5692
@raneeranatunga5692 Ай бұрын
​@@pushpanathannnl.t.t.e diosporawa sujeewa memberwa eliyata ganna akamathinis swameenwahaseta abuse karanawa. Thama l.t.t.e alive. Paba gahila. Awilla
@user-vj9vd4dx9g
@user-vj9vd4dx9g Ай бұрын
සුජීවගෙ ගෙදර ඉන්න අර චුටි කියන කොල්ලට කෙලවිච්චදාට ඌ වමාරියි අම්මල දූල නයන ඩෑඩ්ට කරපු දේවල්. අපි ප්‍රාර්ථනා කරමු ඌට ඉක්මනටම කෙලවෙන්න කියල 🙏🙏🙏.......ඌත් ඒ ගෙදරට පිටින් ආපු කොල්ලෙක්නෙ. එතකොට පොලිසිය ඕනේ නෑ වාසුලව මැරෙව්වෙ කව්ද කියල හොයන්න.
@galaxy87121
@galaxy87121 Ай бұрын
උෟ තමයි අංජලී බැඳල ඉන්න එකා
@littlekids5807
@littlekids5807 Ай бұрын
Dadaladanam danna.okunta etin badinna onnane minisu tiyaganna.mulin kohomada kiwwe oya chuti kiyana eka hadaganna gaththa kiwwa.puthala natiNisa. Anjali uuta wada wadimalne.akkay,nangi balaganna hoda sahodarayek kiwwa.den sahodarayama,akkawa ganikaragena. Monawada munger kata.ekenuth terenawa mun marama Kapadia,borukariyo kiyala.mun munger vedio wala kiyala,pennant tiyennema boru boruwitaramay, aththama katakaranawa Kiya,Kiya. Munger tama sabema niliyo.munta raigam sammana walin elawa elawa gahanna one 😂😤🤮🤧
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
අනිවාර්යෙන්ම එසේම වේවා 👌හැබැයි ඒක වෙනවා 🙏
@anushaprabath6309
@anushaprabath6309 Ай бұрын
Ma waga...wasaviyanwa. Ratinnuth pannla Danna ona...hodata kalawagnna athiwankam....🤮🤮🤮🤮🤮🤮🤮
@anushaprabath6309
@anushaprabath6309 Ай бұрын
Ma waga...wasaviyanwa. Ratinnuth pannla Danna ona...hodata kalawagnna athiwankam....🤮🤮🤮🤮🤮🤮🤮
@krisnanishanthi1248
@krisnanishanthi1248 Ай бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@oshadikaushalya8793
@oshadikaushalya8793 Ай бұрын
මේ හාමුදුරුවොන්ට ආරක්ෂාව අවශ්‍යයි😊
@jaanuupeksha5478
@jaanuupeksha5478 Ай бұрын
අනිවාර්යෙන් මේ ගෑනි සමිබන්ධ යි
@shanthidhammika8978
@shanthidhammika8978 Ай бұрын
ඕකි ලෝක අන්ඩියෙක්.
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
වෙඩිකරුවෝ දෙන්න ඇතුලට ආවම පිරිමියෙක්ට නයන වාසුලව දකින්නේ..එවිට ඒ නයනව වසන්තගේ බොඩිගාඩ් යැයි සිතා මුලින් ඔහුට වෙ..ඩි තැබුවා..මොකද නයන ගාව G.un එකක් තිබ්බොත් ඒක වෙඩි කරුවන්ගේ plan එක අවුල් වෙන්න තිබෙන නිසා නයනව මැ..රුවේ
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p Ай бұрын
​@@mohomedzamil172apo ana ayawa kalen danagena enne
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
​වෙඩික්කරුවො බබාලද... කතාව හරියට අහලනැ..
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
@@senawirathna6147 වාසුලගේ කෝටි ගාන සල්ලි ගන්න (තිබුන නම්) වෙඩි වදින උන්ට මැදිවෙලා ඉන්න සුජීවට එසේ මෙසේ ..කේ අමාරුවක් තියල ඇති කියලද ඔයා කියන්නේ 😂😂😂
@lakmal958
@lakmal958 Ай бұрын
සුදා දෙපිට කට්ටි්වා, යන්න එපා ඕකගේ ඉන්තෙර්වි්ව් වලට
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
ඔව් සුදා සුජීවට සුදු හුනු ගානවා.අර සුජීවගේ පස්ස හෝදන රැව්ල ගෙනත් ඉන්ටවිව් කරන්නේ මිනිස්සු හරක් කියල හිතාගෙන.
@ConfusedJapaneseMaples-fs3zj
@ConfusedJapaneseMaples-fs3zj Ай бұрын
ඔව් ඒක ඇත්ත.
@indi15
@indi15 Ай бұрын
සුදා ගු kana ballek
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
@@lakmal958 මිනිස්සු එකතු වෙලා මුන්ගේ චැනල් වලට රිපෝර්ට් ගහන්න ඕන..
@NithilaDewnith
@NithilaDewnith Ай бұрын
Ow eka hari.
@krsr3831
@krsr3831 Ай бұрын
🎉බලංගොඩ කස්සප හිමිට බුදු සරණයි🎉
@susanthadissanayake9415
@susanthadissanayake9415 Ай бұрын
ඔබවාහන්සෙ එක්ක අපිත් එකගයි අපිට හරි සතුටුයි කාශප ස්වාමින්වාහස ගැන මෙි දෙමළ අමිමාලා දුවලා තුන්දෙනාම හිරගෙදරට යවලාම නවතින්න තෙරැවන් සරනයි
@Winitha1776
@Winitha1776 Ай бұрын
මුළු රටම නින්දේ ...ඔබ වහන්සේ ...අවදියෙන් ...❤❤❤
@ranjaniedabare
@ranjaniedabare Ай бұрын
හාමුදුරුවන් තම සහෝදර හාමුදුරුවන් වෙනුවෙන් කතා කිරීම අගය කරනවා .සුජීවා නාකිච්චි නයන වාසුලගෙ මරණයට වගකිව යුතුමයි
@nalinchamindakatupotha7704
@nalinchamindakatupotha7704 Ай бұрын
😂😂😂😂😂
@nisilidasanayake7751
@nisilidasanayake7751 Ай бұрын
Chamuditha sahodaraya wadagath widihata garden sarawa katha karanawa..Sudaaa niwedakayanam anthimai katha karanawa
@wasanawasana8492
@wasanawasana8492 Ай бұрын
සුදත්ත කඩේ යනවා සුජිවට.මේ හාමුදුරුවෝ එක්ක කරන සාකච්ඡාවෙදි පුදුම විදියට මේ හාමුදුරුවෝ අපහසුතාවය පත් කරලා කතා කරන්නේ.අද සුජිවට කඩේ යන එකෙක් එක්ක කල විඩියෝ එකේදි හොදට උ එක්ක කතා කලා ​@@nisilidasanayake7751
@user-xc6jx5xj7s
@user-xc6jx5xj7s Ай бұрын
වයස ඉලක්කම් පමණයි.
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
වෙඩිකරුවෝ දෙන්න ඇතුලට ආවම පිරිමියෙක්ට නයන වාසුලව දකින්නේ..එවිට ඒ නයනව වසන්තගේ බොඩිගාඩ් යැයි සිතා මුලින් ඔහුට වෙ..ඩි තැබුවා..මොකද නයන ගාව G.un එකක් තිබ්බොත් ඒක වෙඩි කරුවන්ගේ plan එක අවුල් වෙන්න තිබෙන නිසා නයනව මැ..රුවේ
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Ай бұрын
සුජීවා ට කකුල ට වෙඩි වදින්නත්....නයන වාසුළ ට පපුවට වෙඩ් වදින්නත්... කුමන්ත්‍රණ යක්... සුජීවා ගේ සම්බන්ධයක් අනිවාර්යෙන්ම.ඇති...
@subag296
@subag296 Ай бұрын
Ow eka tgamai math kiyanne nayana wasula hitiye putuwe konemi..වාසනාවන්ත ඉලක්කය karan awanam apu gaman nayana waaulata thibbe ai
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
පිස්සුද ඕ..යි..වෙඩිකරුවෝ දෙන්න ඇතුලට ආවම පිරිමියෙක්ට නයන වාසුලව දකින්නේ..එවිට ඒ නයනව වසන්තගේ බොඩිගාඩ් යැයි සිතා මුලින් ඔහුට වෙ..ඩි තැබුවා..මොකද නයන ගාව G.un එකක් තිබ්බොත් ඒක වෙඩි කරුවන්ගේ plan එක අවුල් වෙන්න තිබෙන නිසා නයනව මැ..රුවේ
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
@@sriyaniiiyanage106 සුජීවා කවදාවත් නයන වසුලාව එයාගේ දේවල් වලට එක්ක ගිහින් නෑ අයි මේකට විතරක් එක්ක ගෙන ගියේ ප්‍රසිද්ධියේ සින්ගල් කියලානේ නැටුවේ ඔයා වේශ ගෑනි ව සැකයි අනික කොටි 8 ලකස 50වියදම් කළත් හතා මාරක් ලබයිනේ ඕකිට අපේ ලංකාවේ ප්‍රසිද්ධ ගොඩක් ගෑනු ඔහොමයි. දාර ගොන්නු
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
@@mohomedzamil172 බොරු තර්ක දන්න එපා බන්😂😂😂
@anulasurasinghe6356
@anulasurasinghe6356 Ай бұрын
Ekanam aththa.
@erandasadaruwan1770
@erandasadaruwan1770 Ай бұрын
අනේ අපේ හාමුදුරුවන්ව පරිස්සම් කර ගත යුතුමයි බුදු සරණයි අපේ හාමුදුරුවන්ට
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Opa duupa tika hoyanawatada? Me tharam kunugodak oluwe thiyagena kohomei niwan yanne.
@methujasenarathne364
@methujasenarathne364 Ай бұрын
මේ හාමුදුරුවන්ගේ ආරක්ෂාව සලස්වන්න අදාල බලදාරින් මේ විදියට තර්කානුකූලව සිතන්න විමර්ශන නිලදාරීන්ටත් පුලුවන්නම් ඔබ වහන්සේට තෙරුවනේ ආරක්ශාවම ලැබේවා , ජාතියට වටින ස්වාමින් වහන්සේ නමක් රැක ගත යුතුයි
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
​මහානාම හාමුදුරුවො නිවන්ගියෙ දැක්කෙ නැද්ද..නයන වාසුලනම් පත්තුකරන් ගියා .. දෙමලිච්චි එරෝදු කරන් ඉන්නව.. තව කෝටිපති ..මූනු තියෙන්නෙ කොහෙද තියෙන්නෙ කියල..
@pushpanathannn
@pushpanathannn Ай бұрын
@@SasarakaIma-mz9bc BalangodaKaassapaya annunghay goo walawal haara haaraa yana ekkek nivan yanna prathma...okata oya vidiyatanam nivan yanna nam baaa mona widiyakatawath ...
@JP19455
@JP19455 Ай бұрын
මේ හාමුදුරුවෝ නම් සුපිරි.. මාර තර්කානුකුලයි.. 👍🏻💐
@MARADANABOY
@MARADANABOY Ай бұрын
එහෙම නම් කස්ස පකයා ගෙදර අරගෙන පලයං ගොන් බිජ්ජා 😂😂
@surangiwithanage3139
@surangiwithanage3139 Ай бұрын
Chamuditha Oba හොඳට interview කල Eth අපි හොඳයි කියල හිතන් හිටිය සුදත්ත ස්වාමීන් වහන්සේව අපහසුතාවයට පත් කර.... Sudaththage කතාව ස්වාමින් වහන්සේව හෑල්ලුවට උපහාසයට ලක් කරමින්... Chamuditha නියමයි oba ජය වේවා... ස්වාමීන් වහන්ස පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
හාමුදුරුවො කියන එක ඇත්ත කියලා හිතෙනවා 👍
@anulasurasinghe6356
@anulasurasinghe6356 Ай бұрын
Me geheniyak nevi. Minimaru yakshaniyak. Thawath nalu battek ekka suda yakshaniya sudda karanawa. Anunge salli walata minissu kochchra kedarada ? Me Siddington sambanda siyaluma denata HENAGAHANAWA. MUNGA NAHAYA WITARAK NEVI THAWATH KOHE KOHE WIDHAGANNA ATHIDA ?
@asimpleguy9667
@asimpleguy9667 Ай бұрын
anunge jangi pata hoyana thattayek😅
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
​@@asimpleguy9667ලොකු අමාරුවක් මොකද.. ජන්ගියක් ඇඳගත්තනම් නාකද සුජීගෙ හරි..
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
@@asimpleguy9667 දෙමලද 😏
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
@@chandrikagajanayaka8904 වෙඩිකරුවෝ දෙන්න ඇතුලට ආවම පිරිමියෙක්ට නයන වාසුලව දකින්නේ..එවිට ඒ නයනව වසන්තගේ බොඩිගාඩ් යැයි සිතා මුලින් ඔහුට වෙ..ඩි තැබුවා..මොකද නයන ගාව G.un එකක් තිබ්බොත් ඒක වෙඩි කරුවන්ගේ plan එක අවුල් වෙන්න තිබෙන නිසා නයනව මැ..රුවේ
@padmini1542
@padmini1542 Ай бұрын
මේ හාමුදුරුවන් ට ජාතියේ ආරක්ෂාව අවශ්‍යයි
@vithiytamilinfo9710
@vithiytamilinfo9710 Ай бұрын
mooo jaathi vadiyek..............jaathi vaathinta araksava???? puthuva rattak
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
@@vithiytamilinfo9710 ජාතිවාදි වගෙ පේන්නෙ තො වගෙ සරනාගත මුඩුක්කු දෙම්ලුන්ටවිතරය් යකො
@charakalahiru2705
@charakalahiru2705 Ай бұрын
දිගටම බත් කන්න නතර කරන්න එපා ,නැත්නම් හරක් පවු
@user-gy6ip6sp3m
@user-gy6ip6sp3m Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස.... ඔබවහන්සේ තව කාලයක් ජීවත් විය යුතුය.. ජීවිතය අවදානමට දමා මේ ගැටළු වලට මැදිහත් නොවන්න.. මේ පව් කාර සමාජය වෙනස් කරන්න අමාරුයි..සත්‍ය පෙනි පෙනි තියෙන කොට අධර්මය රජකරන සමාජය ක අපි ඉන්නේ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි.....
@Mahasonalk
@Mahasonalk Ай бұрын
හාමුදුරුවන් ගේ සිතීමේ හැකියාව, තර්ක නම් ගොඩක් වටිනවා 🚨🚨🚨🤔🤔👌👌👌👌
@sumuduiu1099
@sumuduiu1099 Ай бұрын
මෙන්න නියම බුද්ධ පුත්‍රයා
@jaanuupeksha5478
@jaanuupeksha5478 Ай бұрын
අනිවාර්යෙන් විධිමත් පරීක්ෂණ කරන්න...ඉක්මනට 🙏🙏🙏😭
@mudithamathew161
@mudithamathew161 Ай бұрын
ඔබවහන්සේ සසුන ට පැයු ආරක්ෂා දෙවතුන් .... මේ අපරාධ යට උනේ පින්වත් බුද්ධ පු ත්‍රයෙක් මෙය පරික්ෂා කර සසුන ට දියුණුව ට ගන්න... ඔබවහන්සේ සිව්වරම් දෙව්රකිත්වා .....!!! 🙏🙏🙏
@user-xc6jx5xj7s
@user-xc6jx5xj7s Ай бұрын
යක්ෂ වෙසින් එන වීදී ගෑණු.
@rohiniowithigala6921
@rohiniowithigala6921 Ай бұрын
ඇත්තෙන්ම චමූදිත ඔබ තූමන්ට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනව කිමද ඔබ දෙදෙන අතර තිබූන ඉතාමත්ම පැහැදිලිව කල සාකච්ඡාව බලන්න කෝ සුදන්ත සමග කල interview එක ස්වාමින් වහන්සේට කථා කරන විට සුදන්ත ගේ හැසිරීම අපහාසාත්මක විදියට මයි කථා කලේ ස්වාමීන් වහන්සේට ඔහේ වාචාලයෙක් විදීයටයි හැසුරැනේ බුද්ධියක් කියන එක ක් ඇත්තේ ම නෑ
@Hedaosu4908
@Hedaosu4908 Ай бұрын
සුජීවා කට ඇරිය ගමන් මේ සේරම වෙනස් කරාවී...ඇයට ඒ තරම්ම බොරුව සත්‍ය කිරීමේ අත්දැකීමෙන්ම හැකියාව ඇති...ඒත කකුලට රිදවලා ලැබුනේ පවුකාරකමේ පුන්චි ඉගියක් වෙන්න...කවදා නමුත් අම්මයි දූලා දෙන්නයි මේ දේවලට විදවාවි ලෝකයාට පේන්නම...බුදුබන සත්‍යයම සත්‍යයයි...සුජීවාගේ පවුලේ බොරුවෙන් ඒවා වසන් කල නොහැකි...
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
Oya hari😂
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
ඇත්ත. හරිම සුක්ෂමව ඕනම කෙනෙක් අල්ලගන්න උපන් හැකියාවක් තියන පහත් චරිතයක්, සුදත්තවත් අල්ලගන වගේ.
@ChamilaBD-l3z
@ChamilaBD-l3z Ай бұрын
Aniva okun thundenama vidonava vasulata thamai issalla vedi thibbe sujiva he kakulata vedne anith ayata papuvata thibbe aeththa hamuduruvo oki ta gal gahala eleuva Maru daruvo
@AsokaMalani-nf7es
@AsokaMalani-nf7es Ай бұрын
😅
@VipassanaSrilanka
@VipassanaSrilanka Ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏
@senanipriyanwada5368
@senanipriyanwada5368 Ай бұрын
Ape හාමුදුරුවනේ me kapati gaanu tika කෙසේ ho නීතිය ta ගෙනියන්න oba වහන්සේ ta ශක්තිය dahiriya ලැබේවා
@KaweeshaThilakarathna-uc4vj
@KaweeshaThilakarathna-uc4vj Ай бұрын
අනේ මේ මරණයට සාධාරණයක් කරන්න..මේ මරණය අපිට දරාගන්න බෑ නයන වාසුල( ගම්පහ මහානාම හිමි..) ඔබ තුමන්ලාට පිං... මොනාහරි කරලා යුක්තිය ඉටු කරන්න...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-oj6sm7md8j
@user-oj6sm7md8j Ай бұрын
Oy a Bali w genital newai muthall pansalta thunna muthall newsthaganna ona..muthall thumna ayaithiri path,karala Ema muthall newstha ganna on a.
@nadeekabandara7396
@nadeekabandara7396 Ай бұрын
ඒක ඇත්ත
@DSD394
@DSD394 Ай бұрын
අනිවාර්යෙන්ම පැවිදිව හම්බ වුන සියලුම මුදල් දේපල නැවත ගත යුතුයි .
@sriyalatha4234
@sriyalatha4234 Ай бұрын
නයන වසුලටත් හොද වැඩේ දායකයන්ගේ සල්ලි වලින් පිස්සු නැටුවට කර්මය පල දුන්නා
@khaliduae6145
@khaliduae6145 Ай бұрын
හාමුදුරුවනේ බය නොවී ඉදිරියටම යන්න
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
මේක දිගටම විමර්ශනය කළ යුතුයි සතෙක් නෙමේ මැරුනේ කාලයක් රටේ ජනප්‍රියම බන කියපු හමුදුරුකෙනෙක් මේක සුජීවගේ ගේමක් කියලා හොයන්න ඕනේ කොටි ගානක් දේපල තිබ්බ හිමිනමක්
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Bana kiyanna salli ganna kiyala budubane kothanada thiyenne..bana kiyanne naluwek neme magapala thiyena uththamayek.hema chiwaradariyama uththamayek neme.budubana mudalata wikunana hema chiwaradariyatama oya widihata asarana wenawa.
@JeewaniEgodawaththa-jr8gm
@JeewaniEgodawaththa-jr8gm Ай бұрын
💯
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
වෙඩිකරුවෝ දෙන්න ඇතුලට ආවම පිරිමියෙක්ට නයන වාසුලව දකින්නේ..එවිට ඒ නයනව වසන්තගේ බොඩිගාඩ් යැයි සිතා මුලින් ඔහුට වෙ..ඩි තැබුවා..මොකද නයන ගාව G.un එකක් තිබ්බොත් ඒක වෙඩි කරුවන්ගේ plan එක අවුල් වෙන්න තිබෙන නිසා නයනව මැ..රුවේ
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
@@mohomedzamil172 උබට කීයක් දෙනවද අර දාර ගොන බොරු තර්ක දනවට🤮🤮🤮🤮🤮
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
@@renukadamayanthi2493 කෝටි 2ක්
@iroshiiro4599
@iroshiiro4599 Ай бұрын
ඔය ගෑනි වෙඩි වදින්න කලින් ඉන්නෙ මාර අවුලෙන් මූනෙ ලේ කදුලක් නෑ ඔය ගෑනි මොනව හරි දන්නවා
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz Ай бұрын
Oki ge muna bayen wage hitiye.oki lamay nathuwa kohe wath yan na . Sake ekenma penawa .meki kakulata thiyanna kiyanna athi ekita naththan sakay ne.tatu atun enawela we dannawa eka athulata eddima hangu ne ekay.
@user-eo2ee1ss4d
@user-eo2ee1ss4d Ай бұрын
සූජිවාගේ දූව කියනවා විවාහය පුද්ගලිකයි කියලා කියනවා එතකොට අංජලී බදින්නත් කලින් අර පිරිමියෙක් ගෙදර දමාගෙන සමාජ මාධ්‍යයේ පෙන්වන්නේ මේවා මාර විහිළු තමයි.
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
අජිත් එක්ක ලිවින්ටුගෙදර් පෞද්ගලික නෑ එතකොට? අජිත් එක්ක හැමදාම වගේ ජෝලිකරකර වීඩියෝ දැම්මා. කසාද බැදපු මනුස්සයා හංගනවා, මැරිලත් හැංගුවා, වෙන හාමුදුරු කෙනෙක් තමයි කියන්නේ ඒ සුජීවගේ කසාද මනුස්සයා කියලා, පුදුම පෞද්ගලික 😅😅😅
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 27 күн бұрын
ඔබ හොද මාද්දියාවේදියෙක් හැමදාම ඔබේ පත්තරේ විස්තරේ මම බලනවා ජයවේවා ඔබ‍ට 👍
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Ай бұрын
ඔබ වහන්සේ ල කොතරම් සාකච්ඡා කලත් සාක්ෂි හොයලා දුන්නත් පොලිසිය නිදි.සුජිවල නටනවා තවත්...අපි දැන් හරිම ප්‍රසිද්ධයි කියලා
@manoripriya4300
@manoripriya4300 Ай бұрын
සම්පූර්ණ ඇත්ත
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 Ай бұрын
ඔය ගෑනිත් සම්බන්ධ ඇති මේ සිද්දියට..
@janakasurash5648
@janakasurash5648 Ай бұрын
😂😂😂😮😮😮aniwarenmaaa sallii walater kadara kamater oki thama minihath mragaththee....kotii ganak horakala oya ganiy daruwoyy okkoma...Ella maranda onerr ownn😂😂😂
@annperera8693
@annperera8693 Ай бұрын
Kakula hodama tuwala karan . Ayyio pissu
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
අනිවාර්යෙන්ම නිකන් වෙඩි කන්නේ නැනේ 🙄
@WhiteWorkstudio
@WhiteWorkstudio Ай бұрын
මන් දන්නෙ මෙච්චරයි,වැඩි කල් යන්න කලින් චමුදිතගෙ ට්‍රැක් පනිනවා😂😂 මොනාවුනත් නියම පොරක්❤
@watagamuweanandathero5602
@watagamuweanandathero5602 Ай бұрын
මොන කෙහෙම්මලකටද හාමුදුරුවනේ සිවුර ඇරලා විවාහ උනා කෙනෙක් ගැන කතාකරන්නේ. එයාගේ කැමැත්ත එයා කලා. පෙර කරුමෙකට මැරුණා.ඔබ වහන්සේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්න.
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Ай бұрын
හාමුදුරුවනේ අත හරින්න එපා.සාසනය සතු දේපළ ආපහු ශාසනය ට ගන්න
@nishanthilakmali9308
@nishanthilakmali9308 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා. ඔබ වහන්සේ පරිස්සමින් ඉන්න චමුදිත ඔබත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි.
@user-ok6wk9is4y
@user-ok6wk9is4y Ай бұрын
සුජිවා වෙන කිසිමතැනකට වාසලව ගෙනියන්නෙ නැතිව මෙතනටම ගෙන ගියේ ඇයි අනික සුජිවාගේ දෙපැත්තේ අය වෙඩි වැදිලා මැරැණා බරපතලයි සුජිවාගේ කකුලට විතරක්වැදිලා ඇය හොදින්
@wilmegens6300
@wilmegens6300 Ай бұрын
It is trick for the world. To misleid the people.
@user-nm8uk5ot9n
@user-nm8uk5ot9n Ай бұрын
හාමුදුරුවෝ කියන විදියට නයනවාසලව අල්ලා ගත්තා සල්ලි ටික ගත්තා,දැන් ඉතින් කරදරයි රණ්ඩු වෙනවා සල්ලි ටික ආපහු ඉල්ලලා නැත්නම් මහණ වෙනවා කියනවා,ගේ ඇතුලේ ගුටි ගහගන්නවා,මිනිස්සුත් මේක දන්නවා,ඊට පස්සේ සුජීවා ප්ලෑන් කරා ණයෙන වාසලව මරන්න,ක්ලබ්බසන්තෝ මරන්නත් තව කට්ටියක් ප්ලෑන් කරා.දෙගොල්ල එකතුවෙලා එකම දවසේ නියම විදියට ප්ලෑන් කරලා දෙන්නව මැරුවා සැකයක් නොහිතන්න සුජීවාටත් වෙඩි තිබ්බා.මේ බව දැන දැනම ළමයි දෙන්නා එදා ගියේ නෑ.සුජීවා කියන්නේ එල්.ටී.ටී.පූනු ලබපු කොටි සම්බන්ධ තියෙන, කතාලයටත්සම්බන්ධතා තියෙන පිරිමින්ගේ ධනය හූරා ගන්න භයානක ගැහැණියක්..නයන වාසලගේ මරණය පැහැදිලි මිනී මැරුමක් ඒක සුජීවා ප්ලෑන් කරලා කියලා සංඝ රහස් පොලිසියට සැකයි!!දුවලා දෙන්නත් මේකට සම්බන්ධයි.tattoo malt මේකට සම්බන්ධයි.එයාට ඕඩර් එක දුන්නේ පාතාලය.ලොකු පැටියි පොඩි පැටියි නයනවාසල මරන්න ප්ලෑනක් නෑ.එහෙනම් සුජීවා කලින් දැනගෙන හිටියා එදා ක්ලබ් අසන්ත මරනවා මරනවා. එදාම එක ගලෙන් කුරුල්ලා දෙන්නෙක් මරන්න ඕනෑ කියලා.😂😂😂😂පිස්සු හැදෙනවා ඕයි.කෝ මේ ආණ්ඩුවේ පොලිසිය කෝ කෝ රහස් පොලිසිය?කෝ යුද හමුදාව කෝ අපරාධ විමර්ශන අංශය.නැද්ද යකුනේ මේ කියන කතාව ඇහෙන්නේ නැද්ද තොපි නිදිද?"murder she wrote".කවුරුහරි හාමුදුරුවෝ එක්කන් ගිහිල්ලා CID එකට කට උත්තරයක් ගනිල්ලා.මොකද පාතාලයට සම්බන්ධ කොටින්ට සම්බන්ධ අය පිළිබඳ සියලු තොරතුරු හාමුදුරුවෝ දන්නවා වගේ.හාමුදුරුවන්ගේ බුද්ධියෙන් දැනුමෙන් ප්‍රයෝජනයක් ගනිල්ලා.නිර්මාණාත්මක හැකියාව?කෝ .චිත්‍රපට අධ්‍යක්ෂකවරු මේක උපුටාගෙන චිත්‍රපටියක් හදපියව්ව."යොමා බුදු නැත කුළුණේ වඩිනු මැන බුදු සාමිනේ.කාලයයි බුදු සාමිනේ.....
@Sakunthala-is3oz
@Sakunthala-is3oz Ай бұрын
හාමුදුරුවනේ, ඔබවහන්සේට නන්නාඳුනන අය දෙන දානය නොගෙන ඉන්නවා නම් හොඳයි කියලා හිතෙනවා . ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
@user-zo4gy2dm1c
@user-zo4gy2dm1c Ай бұрын
අනේ මින් පස්සෙවත් මොන සාකච්ඡාවකට වුනත් තනිව ඉන්න හාමුදුරුවන්ට ගෙවල් දෙන්න එපා, අනවශ්‍ය සැප වල අලවන්න එපා. පේනවනෙ සසරින් එතෙර වෙන්න ගිහින් කරගෙන තියන පව් ගොඩ
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
@@user-zo4gy2dm1c කතාව සහතික ඇත්ත රටවල ඉන්න අය මේක තෙරුන් ගත්තොත් හොඳයි
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
ධනය සූරාගන්න හේතුව සුජීවගෙ එකම අරමුණ හොදින් හෝ නරකින් අංඡලීට සැප දෙන එක.
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
අපිට දුන්නනම් ඉවරනෙ ඔයවගෙ මංකොල්ල කන්නෙ මිනිමරන්නෙ නැතුව..හොඳ සැපක් දෙනවනෙ..😂
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
අන්ජලීට සල්ලි අරන් ඩෙනවා ඇති පොඩිකෙල්ලට තාත්තලා ගෙවනවා ඇති
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Ай бұрын
බලoගොඩ ස්වාම්න්වහන්සේට ආරක්ෂව දියයුතුයි
@malikawp969
@malikawp969 Ай бұрын
👍🏻👍🏻👍🏻
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
ඔව් අනිවාරයෙන් ආරක්සාකල යුතුවෙනව... දෙමලිච්චි සුවර්නැ... කෝට්ගානක් තියෙනව...
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
විමර්සනයක්කර ..මහානාම හාමුදුරුවන්ට පූජාකල මුදල් කාගෙ නමටද මාරුවුනෙ හොයල සුජීකියන ගෑනිට ගියානම් සියළු මුදල් නැවත හරවා දුස්කර පංසල්වල ඉන්න පොඩි හාමුදුරුවරු ඉන්නව දානෙටිකවත් නැතුව සංගාවාස නැතුව ඒවට බැරකරන්න වටිනව.. මේව හරියටම ඔප්පු උනොත් එතකම් ගිනුම් අත් හිටුවන්න ඕනි සියළු ගිනුම්..නීතිබාරකරාරත්වය පසුව තබාගන්න දෙන්න..නිර්දෝසිනම්.. එතකම් මිනීමරු අම්මල දුවල දෙන්න..
@vithiytamilinfo9710
@vithiytamilinfo9710 Ай бұрын
mona reddatatha
@user-tk6sh1yt7l
@user-tk6sh1yt7l Ай бұрын
සිවුරට මිනිස්සු රැවටෙනවා ඒක නිසා වෙඩි තියන්නේ නෑ
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
මුන්ට නීතිය‌ ක්‍රියාත්මක වනතුරුම මේවා මාධ්‍ය හරහා මේ විද්හට නැවත‌ නැවත මතක්කල යුතූමයි
@achiniamaya7484
@achiniamaya7484 Ай бұрын
ස්වාමීන් වහන්සේට සියලු රැකවරණය ලැබේවා...අපි සියලු දෙනාම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිමු 🙏🙏🙏
@Elexxie
@Elexxie Ай бұрын
නයනවාසුල නැවත සුජීවගෙන් එයාගෙ සල්ලි ඉල්ලල රන්ඩු කලාද දන්නෑනෙ.ඒ කරදරෙන් බේරෙන්න මොනාහරි කලාද දන්නෑ කියලත් හිතන්න පුලුවන්.
@wasanawasana8492
@wasanawasana8492 Ай бұрын
නයන වාසුල ආයම මහණ වෙන්න යන්න ඉදලා තියෙනවාලු.සිවුරු මිළදි අරන් මහමෙව්නාවේ මංගල හාමුදුරුවෝ එක්ක ගිහින් .එහෙම ගියොත් සල්ලි නැති වෙයි කියලා හිතුවා වෙන්නත් පුළුවන්
@gamagemanel7389
@gamagemanel7389 Ай бұрын
අනිවාර්යයෙන්ම
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
සල්ලි සේරම සිවුරේ ඉද්දිම අරන්, නැවත උන්ගෙන් නිදහස්වෙලා ඇවත් මහන උනොත් මේවා රටම දැනගනී කියලා භයවෙන්නත් ඇති
@US-zo1hc
@US-zo1hc Ай бұрын
ඒකද දන්නෙ නැහැ ඕකිලා තුන්දෙනා ගහලා එලෝලා තියෙන්නේ
@harshikasilva1545
@harshikasilva1545 Ай бұрын
Oya ganunta gal Gahanna oni​@@wasanawasana8492
@CharuniSandaruwani
@CharuniSandaruwani Ай бұрын
සුජීවගෙ දුවල එක්ක විඩියෝ කරන ගෝතය කමෙන්ට් ඩිලිට් කර කර හෙන ගේමක් දෙනව හොර පව්ල ඩිපෙන්ඩ් කරන්න
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
එයා ගැන තමයි දැන් ඔය හාමුදුරුවෝ කිව්වේ.
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
ඕකත් ගන්න රිමාන්ඩ්
@thejaathpathu4546
@thejaathpathu4546 Ай бұрын
ඒ කොල්ලාට මොංගල් තමන්ගෙ දෙමවුපියො අතහැරලා ඇවිත් සුජිවාගෙ කුණු හොදනවා සිරාවටම පවු ඒ ජිවිතෙ
@flipw6569
@flipw6569 Ай бұрын
@@thejaathpathu4546 OKA EPA WENA DAWASATH WEDI ETHAKA NE...
@flipw6569
@flipw6569 Ай бұрын
DUWALA EKAI NEDA? KONDE GOTHALA INNE KOLLEK
@jeeniyaanne7683
@jeeniyaanne7683 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට මම නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@ChathuYasitha
@ChathuYasitha Ай бұрын
විශිෂ්ඨයි හාමුදුරුවනේ ඔබගේ තර්කය
@Rahasa
@Rahasa Ай бұрын
හරියට නිතිය කරන අයට මෙ කරුණු සැහෙන්න වැදගත් වෙවි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත් බවය !!
@manelathukorala4854
@manelathukorala4854 Ай бұрын
මෙන්න නියම 🙏🙏🙏👌පොලිස් පති මොන තරම් දක්ෂද CID පරාදයි
@sweenyfernando8830
@sweenyfernando8830 Ай бұрын
👍
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
@@mohomedzamil172 වසන්තගේ බෝඩ් ගාඩ් නම් ඉද ගන්න ඕනේ වසන්ත ලාගනේ නැත්තං හිටන් ඉන්න ඕනේ වසන්ත කිට්ටුවෙන් සුජීවගේ ලගින් ඉඩගන්නේ මොකටද වැඩි තියන්න ආපු උන් බබලනේ පෙන්නේත් නෑ නේ
@asimpleguy9667
@asimpleguy9667 Ай бұрын
​@@mohomedzamil172ow ban k sujjewa demala hinda ne okita baninne, sinhala wela thibba nam me kisima katahwak na😅, ape minsisunta tyana lokuma aula kunu jangi hodanna yana eka, hamiduru lata me katabaha mokatada, mekata cid police innawa ne
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
@@asimpleguy9667 කතාබහ කලාට කමක් නෑ කියමුකෝ..බොරු තර්කනේ මේව..සුජීවගේත් ප්ලෑනක් තිබ්බලු, ඒකි සෙටියේ මැද වාඩිවෙලා ඉද්දීම 😂😂...මචං තරහ වෙන්න එපා, ඇයි සිං..හල අය මෙතරම් මෝඩ
@US-zo1hc
@US-zo1hc Ай бұрын
​@@mohomedzamil172සමහරවිට එහෙම වෙන්නත් පුලුවන් 👍
@US-zo1hc
@US-zo1hc Ай бұрын
මේ හමුදුරුවන්ට ආරක්ෂාව අවශ්‍යයි තෙරුවන් සරණයි 🙏🙏🙏
@wijejay9059
@wijejay9059 Ай бұрын
ඒක ඇත්ත
@ShyamKirish
@ShyamKirish Ай бұрын
Sujeewa ta විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු යි
@thushanibotheju4096
@thushanibotheju4096 Ай бұрын
Ow
@darmahearath1407
@darmahearath1407 Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හරිම පැහැදිලි කිරීමක්. 🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 Ай бұрын
ස්වාමීන් වහන්සේ මහණ වෙන තැනට ගියාමත් එතනදී තර්ජනය කරන්න ඇති මෙයා මහණ වෙන්න එපා කියලා මොකද මහණ වුණොත් මෙයාගේ ගැට ඔක්කොම ආපහු ඒක නිසා මේ ඇත්ත කියවෙනවනේ ඇත්ත කොහෙන් හරි මතුවෙනවා. හැමදා හැමදා හැමදා හැමදා හැමදා හැමදා නේ කියන්නේ ඔයාට ගොඩක් ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාගේ මේ වැඩසටහනට මම හැමදාම ඇත්තටම ස්තූති කරනවා ඔයත් එක්ක එන මාධ්‍යයෙන් එන හැම කෙනෙකුටම බලන අයටත් ලොකු මේ දෙයක් දෙයක් ගන්න වටිනාකමක් තියෙනවා.
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi Ай бұрын
අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ කතාකරන්නෙ ඇත්තම ඇත්ත..මහානාඹ හාමුදුරුවො රහසෙ තියාගනේ මොනවටද විවආහ උනානමි කාගෙ තහනමක්ද ආසයි නෙ ජෝඩුව ලස්සනට අත් පටලවගෙන. කාර් එකෙ යන්න. රහසිගතව රටට වැඩදායි බුදු පුතෙක්. සුජීවා. කියන මලජුති . .පොලවට යටකරා
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Ath patalawan yanne kohomada ban prasidda minissu seuwru harapu kenek badala ..
@user-ok6wk9is4y
@user-ok6wk9is4y Ай бұрын
සුජිවා මෙය වෙන පැත්තකට හරවන්න වසන්තව මෙතනට ගෙනාවාද
@ruvipriyangika2131
@ruvipriyangika2131 Ай бұрын
වෙන්න පුළුවන්
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
සුදුවෙන ක්‍රීම් ප්‍රශ්නයක් තිබ්බා කියලා ඔය මද්‍ය වල මුලන් ගියා නේද 🤔
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz Ай бұрын
Aniwa aniwa pradana de nayana meka meki gema koti planekak.
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 Ай бұрын
ඔව් සුදුවිමේ ක්‍රීම් විකුනන්න වසන්තගෙ wife පටන් ගත්තනෙ, ඒක උන්ට මරු පහරක් නෙ උන්ගෙ බිස්නස් එකට. සමහරවිට ඒ දෙන්නවම මරලා දාන්න හිතාගෙන මේක මේ එල්. ට්.ට්. ගෑනි plan karanna ඇති .
@somawgk4778
@somawgk4778 Ай бұрын
වැදගත් චමුදිත😢කතාව
@ivonroyal5240
@ivonroyal5240 Ай бұрын
හාමුදුරුවනේ .පරිස්සමෙන් .ඔබගේ ..ජීවිතය .හානියක් වේවි .ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samithumethnula998
@samithumethnula998 Ай бұрын
රටේ නීතිය වල් වැදී ඇත පොලීසිය බල්ලට ගොසින් ඇත ගැහැණු මායම් වලට රැවටෙන බුදු බණ තුළින් තම සිත නොදැක්ක පැවිද්දො හා නීතියට උඩින් සිටින අබ සරණ සලසන රහස් පරීක්ෂක පැවිද්දො ඇත්තටම අපි හරිම අසරණ වෙලා තමයි මගෙ බුදු හාමුදුරුවනෙ😢😢😢
@surangijayawickrama8616
@surangijayawickrama8616 Ай бұрын
හාමුදුරුවන් වන්සේට ගොඩක් ස්තූතියි අපිව් දැනුවත් කලාට,, චමුදිත ගොඩක් ස්තූතියි ඇත්ත කතා කරනවට ඒකට අර සුදා,සුජිවාගේ ජංගි හෝදනවා,,
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
අපොයි හරිම බයයි කේ සුජිවා කොටි ගැහැනිය වෙන්න ඇති පරිස්සමෙන් හාබුරැවන් වහන්සේට කරදරයක් කයි හාබුරැවන්ට ආරක්ෂා දිය යුතුයි චමුදිත මෙි හාබුරැවන් ආරක්ෂා කරන්න අනිවාර්යයෙන්ම කේ සුජිවා පැනලා යයි රටින් අප්පචියේ අනිවාර්යයෙන්ම ඔකි කෙටි දෙනක් දෙයියනේ හරිම බයයි ඔකි නයනා ගේ සල්ලි ඇරන් පැනලා යන්න බැරි නිසා වෙඩි තියලා මරලා දාන්න ඇති කෙහොමද සුජිවා උඩ පැන පැන සිංදු කියනවා කියලා පාතලය උන් කොටි සමග ගන දෙනු
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Ай бұрын
දායකයෝ තමා මෙි සංගයා වහන්සේලාට ධනය පුජා කරන්නේ අන්තිමට සිද්ධවුනේ
@roshanliyanage9852
@roshanliyanage9852 Ай бұрын
කට හොඳ නැති උනත් චමුදිතයා සුදා වගේ.. හාමුදුරුවෝ ඉස්සරහ සංවරව විනයක් ඇතිව කතා කරනවා.. සුදා රෙදි හෝදනවා.. කිසි ගෞරවයක් ස්වාමීන් වහන්සේලාට නෑ...
@MARADANABOY
@MARADANABOY Ай бұрын
කස්ස පකයා කියන්නේ ගූ හොරෙක් 😂😂
@menakamadhushanka4648
@menakamadhushanka4648 Ай бұрын
ඇත්තටම රට පාලනය කරන්නේ පාතාලය
@LovelyHermitCrab-ry4og
@LovelyHermitCrab-ry4og Ай бұрын
Chamuditha aiya oya ethatha kiyanne.oya පරිස්සමෙන් ආදරෙයි හැමදාම
@VinukshiAdhithya
@VinukshiAdhithya Ай бұрын
අම්මලා දුවලා දැන් තමා හොදටම ප්‍රසිද්ධ..😂 අපේ හාමුදුරුවෝන්ට තෙරුවන් සරණයි♥️🙏
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 47 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 56 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 643 М.