ඉදුණිල් සහ නීල් හඩ වෙනස නන්ස්ටොප් .chandana palihawadana (announcer )

  Рет қаралды 1,408,335

Chandana Palihawadana නිවේදක

Chandana Palihawadana නිවේදක

Күн бұрын

ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...

Пікірлер: 700
@sasankaaberathna6318
@sasankaaberathna6318 3 жыл бұрын
මන් මේ කියන සිංදු වලට වඩා දෙයක් දැක්කා නීල් අයීයා නන්ස්ටොප් එක ඉවර වෙනකම් ම ඉදුණිල් අයියා සින්දුව කියන දිහා බල බල හිනා උනා තමන් වගේම හඩවල් අනුකරණය කරන අන්ත් කෙනාගෙත් දක්ශතාවය දෙස නිහතමානීව බලලා සතුටු වෙන්න පුලුවන් තරම් හොද හදවතක් ඔහුට තියනවා, ජය වේවා දෙන්නටම ❤❤❤❤
@sanjusp7481
@sanjusp7481 3 жыл бұрын
හරියට හරි බ්‍රෝ... වටිනම දෙයක් දැක්කෙ ඔයා
@wasanthathilakarathna854
@wasanthathilakarathna854 3 жыл бұрын
Aniwarayanma . Arostas laga witharai a nihathamanikama dakka akama band aka 💟❣
@janakachaminda5691
@janakachaminda5691 3 жыл бұрын
0
@suran-gaya
@suran-gaya 3 жыл бұрын
දෙන්නම එහෙම කලා..නිහතමානී කම.🙏
@සංගීතසිත
@සංගීතසිත 3 жыл бұрын
මටනම් දෙන්නම
@chathurangasanjeewa4508
@chathurangasanjeewa4508 Жыл бұрын
ඉදුනිල් ❤👍 2004 2005 ඔය රැල්ල ගේනා කලාකරුවන් තමා ඉතින්. (ඉදුනිල්&චාමර&සතුට) එදා වෙදිකාව හැඩකරහැටි මැවිලා පේනවා.😘❤👍
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 Жыл бұрын
Nethuva ida idanma gemmal 3thamai❤
@kavindudikman5833
@kavindudikman5833 3 жыл бұрын
නීල් අයියාගේ ගන රෑ කලුවර සින්දුව කනට මී පැනි වක් කරනවා වගේ..
@ඩිංගාමල්ලි
@ඩිංගාමල්ලි 3 жыл бұрын
නීරෝ රුවක් ඇදෙනවා. හඬවල් දෙකක් නෙ සුපිරි.
@sonikff3084
@sonikff3084 3 жыл бұрын
Ow නේඩ
@ඩිංගාමල්ලි
@ඩිංගාමල්ලි 3 жыл бұрын
@@sonikff3084 අමරදේවයන්,ඇන්ටන් ජෝන්,ප්‍රියාසූරීය, හඩ දෙන්නටම තියෙනවා.
@hansanashinsana234
@hansanashinsana234 2 жыл бұрын
1ka hadak gunadasa kapuge gayakayage. anith eka divlgane gayakage. ruwak adenaw sinduwa a 2nama kynawa
@dineshrangana8685
@dineshrangana8685 3 жыл бұрын
වික්ටර්ගෙ හඬ වගේම අංගචලනත් සුපිරියටම දෙන්න පුලුවන් නීරෝට
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...කතා දෙකක් නැහැ ...
@thilinadeshan7239
@thilinadeshan7239 3 жыл бұрын
Ekanam eththa 😃😃😃
@chenathramuditha9967
@chenathramuditha9967 3 жыл бұрын
Ow bun sera
@chenathramuditha9967
@chenathramuditha9967 3 жыл бұрын
♥️♥️♥️
@diluma_official45
@diluma_official45 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක් තමා 🌸😍
@erangapiyumal1888
@erangapiyumal1888 3 жыл бұрын
දෙන්නම දක්ශයො.තමන්ට ආවේනික දක්ශතාවක් දෙන්නටම තියෙන්නෙ
@chamodoshada2450
@chamodoshada2450 3 жыл бұрын
ඉදූනිල් අයියා නීල් අයියා දෙන්නම නියමයි.....නිහතමානී ගායකයො දෙන්නෙක් තමා
@prasannapradeep3583
@prasannapradeep3583 3 жыл бұрын
1.2 kiyala deyak naha dennama ape ලංකාවේ inna සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්
@dilankamadushan4302
@dilankamadushan4302 3 жыл бұрын
ආසම ඩ්‍රමා ඒක වෙනම ලෝකයක්❤️
@anurabandara2441
@anurabandara2441 2 жыл бұрын
aniwa bro
@dulikaprasanna6095
@dulikaprasanna6095 2 жыл бұрын
Anewa loweth
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 2 жыл бұрын
ඒක ආගමක් වගේ මචන්.. ඇත්තම කතාව
@nadunkumara40
@nadunkumara40 2 жыл бұрын
දෙන්නම වැඩ්ඩො තමයි....ඒ වගෙමයි ඩම්ස් වැඩ්ඩා...සුපිරි තමයි .....👍👍👍👍
@nuwandhanushka592
@nuwandhanushka592 2 жыл бұрын
දෙන්නම පට්ට . හැබැයි නීල් අයියා හඩ පරාස ගොඩකට යන්න පුළුවන් කියල දැනුනා.
@nishantharanasinghe6273
@nishantharanasinghe6273 2 жыл бұрын
වෙනසක් කරන් නැ ඩබලම දක්ෂයි. සංගීතය ජීවත් ජීවත් කරවද්දි එක එක හඩ එක එක අවස්ථාවට ලස්සනයි. ඒක සිංදුවේ ලස්සන එකා දන්නවා. ජය!.
@dilanthamadushan443
@dilanthamadushan443 2 жыл бұрын
මගෙනම් හිතට දැනුනෙ ඉදුනිල් අන්දරමාන අයියව ආදරෙයි ඒ උනාට දෙන්නටම දෙන්නම සුපිරි වැඩ්ඩො ❤️❤️❤️❤️
@SaliyaUpul-v3s
@SaliyaUpul-v3s 6 ай бұрын
ලස්සනයි ඉදුණිල් අයියා ..නීල් අයියා ...සුභ ගමන්..තෙරුවන් සරණයි ...වරදින් නෑ
@nalinprasanna889
@nalinprasanna889 3 жыл бұрын
ඉදුනිල් නම් පට්ට හොදෙ super
@shiranchathuranga5519
@shiranchathuranga5519 2 жыл бұрын
ජයම වේවා දෙන්නටම සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමයි.💞💜️🎤💙🎤💚🎤💞👍💪💪
@kasunsameeratrincobrothers2278
@kasunsameeratrincobrothers2278 3 жыл бұрын
දෙන්නම සුපිරි වැඩ්ඩො💜💜
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 2 жыл бұрын
අනිවාර්යයෙන්
@අත්බූතරාත්රිය
@අත්බූතරාත්රිය 2 жыл бұрын
මමත් මියුසික් කරන කෙනෙක්......මගේනම් හිතට වැදුන කෙනා නීල් අයියා.....ඒ වගේම ඉදුනිල් අයියත් හොදයි නරකම නෑ.....ඒත් හොදම හඩ අනුකරණය නීල්..👌👌
@chanudew8356
@chanudew8356 2 жыл бұрын
උබ මොනවද කරන මියුසික් සංගීත භාණ්ඩ විකුණන එකද 😂😂
@අත්බූතරාත්රිය
@අත්බූතරාත්රිය 2 жыл бұрын
නෑ මම band එකෙක leed play කරනවා 😊
@chanudew8356
@chanudew8356 2 жыл бұрын
@@අත්බූතරාත්රිය බෑන්ඩ් එකක ලීඩ් ප්ලේ කරන එකෙක් කියල නම් පේන්නෑ මොකද සංගීතෙ කරන කෙනෙක් තවත් කෙනෙක් ට අපහාස කරන්නෑ කවදාකවත් 😂😂 ඇරත් උබ මියුසික් කරනවනම් ඒ බේස් පාට් එකක් කියල දන්නවත් ඇතිනෙ නේත😂
@අත්බූතරාත්රිය
@අත්බූතරාත්රිය 2 жыл бұрын
@@chanudew8356 ඔව් බන් මම දන්නවා.....මචං මම කිව්වේ මගේ අදහස කිසිම ලොකු කමක් නෑ බන් හරිද.......මම කිව්වේ කටහඩ හොදට නීල් අයියා අනුකරණය කරනවා කියලා.....අනිත් එක මම කිව්වේ නෑනේ බන් ඉදුනිල් අයියා නරකයි කියලා......අපේ බෑන්ඩ් එකෙත් නීල්ට වඩා sing කරලා තියෙනවා ඉදුනිල්.....මම කාටවත් අපහස කරේ නෑ......මගේ කිසිම ලොකු කමකුත් නෑ බන්.......මගේ හිතට දැනුන දේ මම කිව්වා එච්චරයි
@අත්බූතරාත්රිය
@අත්බූතරාත්රිය 2 жыл бұрын
@@chanudew8356 අනික මම leed play කරනවා කියලා උබට පේන්නේ නැත්තම් එහෙම හිතා ගනින් මට කමක් නෑ.....මොකද මාත් උබලා වගේ මනුස්සේක් ඒකයි
@mangumangu5076
@mangumangu5076 2 жыл бұрын
අැත්තටම෴නිල් ගායකයා ස්ටෙජ් එකෙන් බහිනකමි ලස්සන අවංක හිනාවකින් තමයිගායනා කලේ දෙන්නම ලස්සනට ගායනා කලා ඉදිරිගමනට සුබ පැතුමි ජයෙන් ජය ෴තෙරැවන් සරනයි
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
මම නම් බලා හිටියෙ අසමසම ඩ්‍රම්ස් රජු දිහා..😍
@sankamoremadafilms
@sankamoremadafilms 3 жыл бұрын
show eka iwarawenakan bass bahin ne
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
🖕🖕සීදූව සකුරා චන්දික අයිය ඩ්‍රම්ස් මැශිම දැක්ක නම් උබ ඔහොම කියන්නේ නෑ ✋🤣
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
@@ravindumadushan2103 අඩෝ ලිං මැඩියා උබල වගේ උන් තමා මේ රටේ හෙනේ චන්දික අයිය අහසින් පාත් වෙච්ච වාදනශිල්පියෙක් නෙමේ රොෂාන් ඇන්ටන් ප්‍රසිද්ධ උනේ සන්ෆ්ලවර් නම නිසා හැමදාම එකම රෝල් ගහන්නෙ චන්දික අයියව කී දෙනෙක් කොපි කරල තියෙනවාද උබ දන්නවද චන්දික රොෂාන් එකට ක්ලාස් ගිය උන් නොදන්න හුත්තවල් නොකිය පාඩුවෙ පලයං ලාම්පු පොන්නයො
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
@@nuwandon6776 අම්ම ගෙනත් දියන්.. චන්දිකට වඩා හොඳට ගහල දෙන්නම්... උනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගලා කට උත්තර නැතුවම මගුලක් කියනව..
@rangakumara1673
@rangakumara1673 3 жыл бұрын
Lankawatama 1ii
@shamindasoyza6697
@shamindasoyza6697 2 жыл бұрын
නීල් අයියා tamai etin mata nam හදවත ලස්සන මනුස්සයෙක් ....🙏
@indikajayathilaka8312
@indikajayathilaka8312 2 жыл бұрын
ඇත්තටම නීල් අයියා පුදුම නිහතමානී කෙනෙක්,හඩවල් අනුකරනය කරද්දී අනෙකා මට වඩා දක්ෂද ,නැද්ද කියලා බැලුවේ නෑ,ඉදුනිල්ගේ කොටස කියනකොට බොහොම සතුටින් අවංක සිනහවකින් ඉදුනිල් දිහා නිතරම බැලුවා,ඒකෙන් පෙනෙන්නෙ ඉදුනිලුත් දක්ශයෙක් බව තේරුම් අරන් ආශිර්වාද කලා වගේ,දෙන්නාටම බුදුසරනයි,
@supunchathuranga2340
@supunchathuranga2340 3 жыл бұрын
එකම sinduwa දෙන්නටම දෙන්න තිබුණේ
@ralla7282
@ralla7282 3 жыл бұрын
නිහාල් නෙල්සන්ගෙ එක ගැම්මට ආව 👍💪
@sadeepalakshan2934
@sadeepalakshan2934 3 жыл бұрын
Sira
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
සසදන්න බැ දෙන්නම 👌
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
ඉදුණිලය නම් වැඩ්ඩෙක්ම තමයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@surangamuthukumara478
@surangamuthukumara478 3 жыл бұрын
කාලෙකින් ඇහුවා සුපිරිම සින්දු සෙට් එකක් ලස්සනයි දෙන්නාටම බුදුසරණයි
@ashansamira1283
@ashansamira1283 3 жыл бұрын
ඉඳුනිල් අයියා තාමා පට්ට වැඩ්ඩා👍
@chanudew8356
@chanudew8356 2 жыл бұрын
අනිවාර්යයෙන් ඉන්දු සංගීතෙට එන කාලෙ නි⁣රෝල නෑ හොයන්නවත්
@nuwansajith846
@nuwansajith846 3 жыл бұрын
Thanks චන්දන අයියා.නියමයි.දෙන්නම සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් තමයි තව මේ වගේ වීඩියෝ දාන්න.ජය වේවා ✌ ❤️🙏
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 5 ай бұрын
අැත්තමයි ❤❤❤
@priyanthagunasekara5675
@priyanthagunasekara5675 3 жыл бұрын
🎧ඉදුනිල්🎤 ♥️නීල් 🎤දෙන්නම ෆට්ට 🎹🎸🎵🎼🎤
@anymanymore2498
@anymanymore2498 3 жыл бұрын
දෙන්නම මම ආසම voice mimicking කරන දෙන්නෙක්. ඒ වගේම දක්ෂයෝ දෙන්නෙක්. එකෙන්ම ෆට්ට. ♥️ ඒ වගේම ඉන්නව නිහතමානීම ඩ්‍රම්ස් රජා & my favorite srilankan drummer. එදා ඉදන්ම follow කලේ රොෂාන් අයියව. Band එකට ඇතුළු හැමෝටම ♥️♥️♥️.. 👍☺️
@MaduPathum9591
@MaduPathum9591 2 жыл бұрын
හදවතින්ම ❤️❤️❤️
@pasindusandeepa6065
@pasindusandeepa6065 3 жыл бұрын
ඉඳුනිල් වැඩ්ඩා කියන ඈයෝ වරෙන් මේ කොනට😒
@lasanthakumara403
@lasanthakumara403 3 жыл бұрын
Sirasa
@harshanamadusnka3419
@harshanamadusnka3419 3 жыл бұрын
Pta
@ranganaachini8648
@ranganaachini8648 3 жыл бұрын
Niro ke gahanawa witharai ...
@isururandika3902
@isururandika3902 3 жыл бұрын
සුපිරියට කියනවා දෙන්නම බුදුසරණයි දෙපලට.....👉👉👉😍😍
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 3 жыл бұрын
මේක අහන වෙලාවේ මහාසෝනා ආවනම්.උටත් මැරෙන්ඩම ගහනවා..ඒ තරම්ම ගැම්මක්.. මේව හාස්කම්.දෙයියනේ හාස්කම්... මේවා රියල්ම.ටැලන්ට්. බෑන්ඩ් දෙකක් ඉහලම තැනකට එන්න ලොකූම කාර්‍යභාර්ය කල දෙන්නෙක්. එළිමහන් ප්‍රසංග දෙදරවපු පරමාණූ දෙකක්.. නමුත් බොහෝම කණගාටුයී මේ දැවන්තයන්ට අද නිසි තැන ලැබිලා නෑ.. අර ස්ටාර් මේ ස්ටාර්ල වෙනුවෙන් කෙල හලන උන් ඉන්න් කොට කොහෙ ලැබෙන්නද... මේ අප්පලා දෙන්නා නැග්ගනම් ඔය ස්ටාර් ෂෝත් කුඩු.. මේව අපිට ඉහලින්ම ඕනා. පඩංගු ෆෝම් කරල කරච්චල් කරවන්නෙපා ෂෝ .. මේ වගෙ උන් හිටි තැනුත් අමතක වෙන්න දෙන්නකෝ කරන්නකෝ ටිකට් එක 5000ඉ කීවත් එන්නම්
@kamilasanga1574
@kamilasanga1574 3 жыл бұрын
දෙන්නම හොදයී ඇරෝස්ටා නීල් කෙස්ගහටම කියනව සින්දුව ඉදුනිල් සමහර තැන් පොඩ්ඩක් අව්ට් යනව
@sagarapradeep9265
@sagarapradeep9265 2 жыл бұрын
නීල් නෙවෙයි බන් නිරෝ 😁😁😁😁
@dilmiNuwan4627
@dilmiNuwan4627 2 жыл бұрын
Ou ඉඳුනිල් mulama aul
@ravindumadushan2103
@ravindumadushan2103 2 жыл бұрын
@@sagarapradeep9265 නීරොගෙ අැත්ත නම නීල්... දන්නෙ නැද්ද
@Dulipfernando7979
@Dulipfernando7979 3 жыл бұрын
ඉදුණිල් සුපිරි👌
@නෝට්සුද්දාරස්තියාදු
@නෝට්සුද්දාරස්තියාදු 3 жыл бұрын
ඉදුණිල් තමා බ්‍රෝ වැඩ්ඩ 😍😍😘
@krmusic2000
@krmusic2000 3 жыл бұрын
Dennama waddo....
@bongorhythm9551
@bongorhythm9551 2 жыл бұрын
දෙන්නම සුපිරි❤️🔥. arrowsstar ❤️ Roshan perera❤️ sri lanka's No1 drummer 😍
@chanakamadushan3912
@chanakamadushan3912 2 жыл бұрын
රුවක් අැදෙනවා සිංදුවේ හඬවල් දෙක 😍 අම්මෝහ් සුපිරි ❤️
@shalithamadunayanashalitha5861
@shalithamadunayanashalitha5861 3 жыл бұрын
දෙන්නම සුපිරි 👍👍💙
@nalindakumara1634
@nalindakumara1634 9 ай бұрын
මරු ඉදුනිල් අයියා ත් මරු දෙන්නම සුපිරි ❤❤❤❤❤❤❤
@aravindakusumsiri8539
@aravindakusumsiri8539 2 жыл бұрын
ඉදුනිල් අන්දරමාන කියන්නේ brand එකක් බ්‍රෝ...❤❤❤
@chanirupasinghe1053
@chanirupasinghe1053 Жыл бұрын
Oya dennata budu sarai .,,. As walata kadulu galanawa oyala Mara watina kollo.,... Dergausha lebewa..,
@lc-xg6jz
@lc-xg6jz 3 жыл бұрын
වොයිස් චේන්ජ් නම් නම්බ 01 ඉදුනිල් අන්ද්‍රමාන්න ✌️😘
@nihalliyanage205
@nihalliyanage205 3 жыл бұрын
මේ දෙන්න ගෙනාවනම් පුල් ශෝ එකක් ගහන්න පුලුවන්නෙ..
@luckytherapper3046
@luckytherapper3046 3 жыл бұрын
Nilantha sri නැත්තම් 😐
@lc-xg6jz
@lc-xg6jz 2 жыл бұрын
Ada auruddakata passe ayeth beluwa 🥰
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
දෙන්නම අපේ රටේ දක්ශයන්.
@fjgknstvjj2866
@fjgknstvjj2866 2 жыл бұрын
පට්ට මචං
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Arrow stars🌟 Lovely Roshan aiyya ⭐🥁❤👍
@maduacademy1663
@maduacademy1663 3 жыл бұрын
දෙන්නම සුපිරි වැඩ්ඩො ඉදුනිල් අයියා එල
@dilankamadushan4302
@dilankamadushan4302 3 жыл бұрын
ඉදුනිල් අයියා ආසම ගායකයෙක් ඒත් මට දැනෙන තරමින් නීල් අයියගේ හඩ පට්ට පොලිශ් ගොඩාක් පැහැදිලියි පවර් දෙන්නටම❤️
@a.sameeraprasadjayasinghe3215
@a.sameeraprasadjayasinghe3215 2 жыл бұрын
නීල් තමයි හඩ අනුකරණයට දක්ෂ
@harshaniharshanis8334
@harshaniharshanis8334 3 жыл бұрын
Me.. dekama මැෂින් එකක් bro
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
දෙන්නාම සුපිරි දස්සයි
@NilushaSakaka
@NilushaSakaka 3 ай бұрын
ඇත්තටම කියන්න වචන අපේ කොල්ලන්ට දීර්ඝායුෂ ලැබේවා
@supunchandana9711
@supunchandana9711 2 жыл бұрын
අමිමෝ 2න්නම සුපිරි දෙන්නම සුපිරිම දක්ෂයෝ♥️♥️💪💪
@bestmusiclk7575
@bestmusiclk7575 3 жыл бұрын
සුපිරි ඈ කියලා වැඩක් නෑ පට්ට ❤️❤️💖💖💖🔥🔥👍👍
@deshantha
@deshantha 3 жыл бұрын
බලන්න කලිම් like කරපු අය කෝ... 😅😅😅
@lankadesilva.7446
@lankadesilva.7446 3 жыл бұрын
නීලා ,රාගම ගමේ කොල්ලා..👍👍👏👏👏🍺🍺🍺🍻🍻🍻
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...කතා දෙකක් නැහැ...
@sanithlakshan717
@sanithlakshan717 2 жыл бұрын
ඉදුනිල් තමා ඕන එකෙක්ට තේරෙනව අම්මෝ ඒ හඩ ♥️
@indikadangall1372
@indikadangall1372 3 жыл бұрын
ඉදුනිල් සුපිරී
@arunapathmakumara841
@arunapathmakumara841 3 жыл бұрын
දෙන්නම වැඩ්ඩෝ තමා....❤️❤️❤️
@tharikamadushani9671
@tharikamadushani9671 2 жыл бұрын
Dennama niyamai 🥁🥁🎸🎸Ath godak lassana ,nil aiyya oya,🙏🙏🙏 dennatama suba petum apen,❤️❤️❤️❤️👍👍👍👍🥁🥁🥁🎸🎸🎸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🥰🥰🥰🥰
@goldenmoviestvsrilanka9242
@goldenmoviestvsrilanka9242 2 жыл бұрын
සැබෑම දක්ශයෝ දෙන්නේක්
@hpsaneerhpsherath3049
@hpsaneerhpsherath3049 3 жыл бұрын
සුපිරි දෙන්නම වැඩකාරයෝ❤️❤️❤️🌷🌷🌷🌹🌹🌹
@ajithkumara1654
@ajithkumara1654 3 жыл бұрын
නියම වැඩ්ඩෝ දෙන්නෙක්
@nelumchaaminda7809
@nelumchaaminda7809 3 жыл бұрын
Ape rata gana ape kollo gana patta adbari sathutui...hamoma laga virayak innawa anna ea viraya mona hakiyawen innawada kiyala danne naa anna ea nisa hamoma aga thiyana hakiyawan ealiyata aran opananwanna...jaya wewa mage ratata jathiyata agamata
@Shehanmadushanka448
@Shehanmadushanka448 3 жыл бұрын
පපල් රේන්ජ් බෑන්ඩ් එක නැති කරගත්තේ කොච්චර වටින සම්පතක්ද?.. ඉදුනිල් තමා දක්ෂයා
@ජයමාල්කුමාර-ඡ2ස
@ජයමාල්කුමාර-ඡ2ස 2 жыл бұрын
සුපිරි වැඩක් ඔහොම යන් බුදු සරනායී
@chamindasamarathunga5099
@chamindasamarathunga5099 3 жыл бұрын
පිස්සු හැදෙනවා මේව ඇහුවම.🤟❤️❤️
@tharakasandaruwan6058
@tharakasandaruwan6058 3 жыл бұрын
කපුගේනම් ඉතින් සුරන් අයියා තමයි ..💓💓
@bathabawedalagekasunpriyan7752
@bathabawedalagekasunpriyan7752 3 жыл бұрын
Pissudu ban bandara manthilaka, pali bagra .suranta tiyenne wema katahadak
@anurabandara2441
@anurabandara2441 2 жыл бұрын
e kauda ban suran appuhamida
@nuwanmadushanka5710
@nuwanmadushanka5710 3 жыл бұрын
Dennama wedoo ath ඉඳුනිල් අයියා thamai ඉදිරියෙන් inne
@chamindarajapaksha3633
@chamindarajapaksha3633 3 жыл бұрын
Wow super mara gema dennatama jaya sri good luck 🎆🎆🎆🎆🎆🎆🎆✨✨✨✨✨🤗🤗🤗🤗🤗🧡🧡🧡🧡🧡🧡🤗
@lakmallakmal1763
@lakmallakmal1763 3 жыл бұрын
Dennama supiri dakshayoo..❤💕lankawa kiyanne hamadeyakma ikmanin alganna puluwan saba dakshayo inna ratak...desapalane thamai kelawala thiyenne..
@premakeerthisilva5426
@premakeerthisilva5426 3 жыл бұрын
සුපිරිම වැඩිඩා ඉදුනිල් ආදරේයි 👍
@JustSana010
@JustSana010 3 жыл бұрын
ඉඳුනිල් 👈👈👍👍👍❤️❤️
@samanprageeth3232
@samanprageeth3232 3 жыл бұрын
ඉඳුනිල් අයියා තමා වැඩකරු 😍😍😍♥️♥️
@somnasdias8069
@somnasdias8069 2 жыл бұрын
out ne ban u kiyanne😀
@chanudew8356
@chanudew8356 2 жыл бұрын
@@somnasdias8069 අවුට් 😂😂😂😂 හම්බෝ මෙන්න සුපිරි වැඩ්⁣ඩෙක් 😂 මෝඩ පයිය හුත්තොඋබ මොනවද පකෝ දන්නෙ
@somnasdias8069
@somnasdias8069 2 жыл бұрын
@@chanudew8356 e kohomada ban paiyai huttai ekata thiyenne? umbata mara amaru ethi ne?😄
@chanudew8356
@chanudew8356 2 жыл бұрын
@@somnasdias8069 අමාරු නෙවෙයි පකෝ උබ දන්නවද ලංකාවෙ ඉන්නව මොන හුත්ත දැම්මත් උන්ට වඩා වැඩකාරයො හැබැයි කටින් උබ වගේ පුළුවන් පකකුත් නෑ අන්නේකයි අවුට් කියන්නෙ උබ විශාරදද ඇහ් 😂 නිරෝගෙ පිචින් ඔක්කොම හරිද මුලින් කියපන් සංගීතෙ දැනන්ද උබ මේ කයිවාරු ගහන්නෙ අනේ නිකන් පලයන් ගෙවලමා 😂
@somnasdias8069
@somnasdias8069 2 жыл бұрын
@@chanudew8356 mama ahuwe mula witharai. indunila out kiwwa . mata epauna. ithuru tika baluwe ne. yakage hetiyatalu wimane kiwwalu.. umbe sangeetha denuma athi wishistai ..😆. umbata u ochchara lokunam gihin puka deepan.😄. huhuuuuuuu
@thushanperera6984
@thushanperera6984 2 жыл бұрын
අැන්ටන් අයිය පටිට වැඩ.
@maheshpushpakumara9838
@maheshpushpakumara9838 3 жыл бұрын
Dennama supri waddoo tamai dennatama jayawewa Candana Aiya wedikawe innwa kiyanne malhataii...,adarai marunath payak!!!
@arunaranpati694
@arunaranpati694 3 жыл бұрын
ඉදුණිල් සුපිරි
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
ඉදුනිල් පට්ට චරිතය
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 2 жыл бұрын
ඉදුනිල් වැඩ්ඩ එකෙන්ම.. හරිම පැහැදිලියි කටහඩ
@thanushadilhani2420
@thanushadilhani2420 3 жыл бұрын
ඉඳුනිල් අයියා ❤❤❤❤❤❤👍
@danushkasuraj1372
@danushkasuraj1372 3 жыл бұрын
Ekkenk kiyl ne denngem hekiywan api age karmu..all the best dennatm.
@priyankaartsl8962
@priyankaartsl8962 3 жыл бұрын
Roshan....🥁🥁🥁🥁🥁🥁🥁 maruuuu
@SupremGeogrAphy
@SupremGeogrAphy 2 жыл бұрын
පට්ට සුහදකමක් ඒකයි වටින්නේ දෙන්නම අපිට.
@chamoddushshyantha4897
@chamoddushshyantha4897 2 жыл бұрын
හඩ අනුකරණය නීල් බෙස්ට් ඉදුනිල් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් 💙
@Ashveen1962
@Ashveen1962 3 жыл бұрын
ඩබලම සුපිරි ❤️❤️😍😍🤘🤘
@h.m.m.s1602
@h.m.m.s1602 3 жыл бұрын
ඩබලම ඉතින් පට්ට වැඩ්ඩෝ.එච්චරයි.💪
@gayanzoysa8135
@gayanzoysa8135 2 жыл бұрын
සුපිරි ඉදුනිල්
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
එල එල දෙන්නම 👍👍👊👊💪💪
@ishanthamadushan9248
@ishanthamadushan9248 3 жыл бұрын
Kohomada idunilath gaththoth arowstar band ekata gamma 🤩🤩👌
@deududeuduhashan
@deududeuduhashan 3 ай бұрын
දෙන්නම වැඩිඩෝ සුපිරි
@dgsenevirathna424
@dgsenevirathna424 3 жыл бұрын
chandna.....lassani........bro............................
@nuwanmadushanka5710
@nuwanmadushanka5710 2 жыл бұрын
Dennama godak දක්ෂයෝ නමුත් ඉඳුනිල් අයියා කියද්දි හිතට දැනෙනවා කොහොම නමුත් දෙන්නටම ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️
@nilanthafonseka5112
@nilanthafonseka5112 2 жыл бұрын
දෙන්නම පට්ට .. නමුත් වැඩ්ඩා නිල්...............👊👊👊👊👊❤
@pulinduvinuka5191
@pulinduvinuka5191 2 жыл бұрын
දෙන්නම සුපිරි
@funnygameplay6519
@funnygameplay6519 3 жыл бұрын
ඩ්‍රමා ♥
@ajithsanjeewa7762
@ajithsanjeewa7762 2 жыл бұрын
Supiri drummer .....රොෂාන් .👍👍👍👍
@-A-B-I-L-A-S-H-
@-A-B-I-L-A-S-H- 2 жыл бұрын
නිහතමානී ගායකයා ❤️
@harshanamadusnka3419
@harshanamadusnka3419 3 жыл бұрын
Niyamai chandana aiye gdk lassani aaaa
@sameeraviraj4522
@sameeraviraj4522 2 жыл бұрын
Dennam supiri waddo jaya wewa👍👍👍👍♥️♥️♥️♥️♥️😍😍♥️
@ireshalakmal980
@ireshalakmal980 2 жыл бұрын
Roshan ayya nam .... uba nam මාරයි බං...........
ඉදුණිල් සහ ජයතු හඩ වෙනසක්
11:25
Chandana Palihawadana නිවේදක
Рет қаралды 1,4 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 51 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 274 МЛН
Arrow Star and Old  Sunflower Members|Music Bar
43:39
Music Bar
Рет қаралды 1,1 МЛН
drum suddi with superfriends sadak wage
4:59
IROSH VIDEO TEAM GALEWELA
Рет қаралды 507 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 51 МЛН