Рет қаралды 17,550
🧿#PhysicsTalks-
Gayani Sandunika
සම්මාන පදක්කම් හය හතක් එක්ක
සරසවි උපාධි ප්‍රදානොත්සවයේදී
Batch Top වෙනවා කියන්නේ
ලේසි පහසු දෙයක් නෙමෙයි
❤️❤️
ඉතින් අපේ කතා නායිකාව
ඒ වගේ ගොඩක් හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්
හැබැයි එයා ..මේ දක්ෂකම්
ඔක්කොම කරන්නේ ....
ජීවිතයේ එක්තරා තැනකදී
උරුම වෙච්ච පරාජයේ
අමිහිරි අත්දැකීමෙන් උපන්
පන්නරය නිසා
❤️❤️
ඒ දවස්වල
මම Vision Board එකක් හැදුවා
මම ඒකෙ පැත්තක අලවලා තිබුණා
stethoscope එකක් පැළදගෙන ඉන්න
වෛද්‍ය ශිෂ්‍යාවක් ..
ඒ මම ..ඔව් ඒ මම
හැමදාම මම එහෙම හිතුවා
නමුත් මගේ හීනය කැඩිලා බිදිලා ගියේ
එක මොහොතින්
එදා මම පැරදුනා
❤️❤️
නමුත් මට යන්න පාරක් තිබුනා
අද ඒ stethoscope එක
මගේ සුරතට ආවේ
විශ්ව විද්‍යාලයේ
උපාධි ප්‍රදානෝත්සවයේ
සම්මාන පදක්කම් 5ක් සමග
BATCHTOP බවට පත්වෙමින්
ඉතින් ....මම ඔයාලට කියන්නේ
අවංකවම දකින හීන කවදා හරි
සැබෑ වෙනවා ..
❤️❤️
මම මේ හීනය වෙනුවෙන්
අවුරුදු 5ක්
පුදුමාකාර විදිහට මහන්සි වුනා
අන්තිමේදී ඒ
බලපොරොත්තු ඉටුවුනා
මගේ කතාවෙන්
පුංචි හරි දෙයක් ඔයාලා තමන්ගේ
ජීවිතයට එකතු කරගන්නවා නම්
මට ඒ ඇති ..ඇය කිව්වා
PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
indigenous medicine university of colombo 2024 #indigenoushealing #ayurvedicmedicine
#siddhamedicine #unanimedicine #acupuncture #hela #rawana #
#srilanakanews #gampaha #indeepa #gampahasanasa #minuwangoda #jaela
#physicstalks #cern #physicsclasses #physicslife #amithsirmotivation #sciencefactsvideos
#sasip #sasipnugegoda #iuhscampus #iuhsnalanda #pussellasir #genuinetalks #DRAMITHPUSSELLA #science #advancedlevelsinhala #shortfilms #physicsfilms #indeepa
#studymotivation #genuinetalks #studytips #sinhalamotivationalvideo #physicsliveclasses
#combinedmaths #chemistry #biologyeducation #physicseducation #besttutorials #tuition
#tuitiontips #revisionlesson #onlinephysicsclasses #onlinebiologytutorials #medicine #medicalfaculty #engineering #campuslife #university #olevel #advancedlevel #ict #syzygy #success #practical #mechanic #theory #paperclass #SAPEXAMS #ITER #nuclearreactors #nuclear_energy #nucleartechnology #laser #xray #lasersurgery #lidar #xray #diffraction #mriscan #ctscan #crystallography #telescope #electronmicroscopy #education #tomography #fluorescence #spectrometry #scanner #spacetelescope #advancedlevel #physicsclasses #2024al #alphysics #alchemistry #ALBIOLOGY #pussellasir