ඩීප් ස්ටේට් ක්‍රියාත්මකයි! ලසන්ත සැකකරුවන් නිදහස් කළ ලියුම ලීක් වෙයි

  Рет қаралды 59,000

Channel 19

Channel 19

Күн бұрын

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම පිළිබදව පහත වැඩසටහන්ද නරඹන්න
• Three killed to cover ...
• අවුරුදු 16 කට පස්සෙත් ...
අපගේ Channel එකේ සාමාජිකයෙකු වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
Join this channel to get access to perks:
/ @channel19lk
Channel 19 අපි ස්වාධීන, මධ්‍යස්ථ මාධ්‍යකරණයක යෙදෙන අපිටම ආවේණික දේශපාලන/සමාජීය මතයක් දරන ආයතනයක්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හඬක් නොමැති මිනිස්සුන්ට හඬක් දීම අරමුණු කරගත්තු ආයතනයක්. පටන් අරන් අවුරුදු 3ක් ගතවෙලා අපේ කණ්ඩායම ටිකක් ලොකු වෙලා අපේ සක්‍රීය බව ටිකක් වැඩිවෙද්දි නිදහස් මාධ්‍ය ආයතනයකට ඒ බරපැණ තනියම දරාගන්න ටිකක් අමාරුයි. ඒ බරෙන් සුළු කොටසක් අපේ පාඨක ඔබට දරන්නට හැකිද බලන්න අපි patreon ගිණුමක් හැදුවා. හැකිනම් ඔබේ දායකත්වය අපිට දෙන්න
𝐉𝐨𝐢𝐧 𝐚𝐬 𝐚 𝐏𝐚𝐭𝐫𝐞𝐨𝐧 👇
/ news19lk
𝐅𝐨𝐫 𝐆𝐨𝐨𝐝 𝐉𝐨𝐮𝐫𝐧𝐚𝐥𝐢𝐬𝐦 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 𝐔𝐬 '𝐁𝐲𝐞 𝐌𝐞 𝐚 𝐂𝐨𝐟𝐟𝐞𝐞'
buymeacoffee.c...
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐔𝐬 - / @channel19lk
𝐋𝐢𝐤𝐞 𝐔𝐬 - / channel19.lk
𝐓𝐢𝐤𝐓𝐨𝐤 - / channel19.lk

Пікірлер: 896
@Channel19lk
@Channel19lk 4 күн бұрын
නීතිපති අර්බුදයේ අලුත් තත්ත්වය 👇 kzbin.info/www/bejne/aXyWiHeknrx4rZY
@shammikagunarathne678
@shammikagunarathne678 5 күн бұрын
නීතිපති පන්නා දැමිය යුතුමයි..ඒ වෙනුවෙන් සටන් කරමු…
@Samcromer444
@Samcromer444 5 күн бұрын
ජයවේවා
@calistafernando1713
@calistafernando1713 5 күн бұрын
අනිවාර්ය යෙන්ම මාලි මාවට කතිරය දුන් සියලුම දෙනා එකට එකතු වෙමු 💪🏽
@chamindadewappriya2077
@chamindadewappriya2077 5 күн бұрын
3/2 බලයක් දුන්නේ සටන් අත්අඇරලා .
@tarangadissanayake4170
@tarangadissanayake4170 4 күн бұрын
නීතිපතිව අයින් කරන්න අනුරට පුලුවන් , හැබැයි ඒකට අනුරට කොන්දක් නැහැ.
@රැවටුනු_අපි_Canada
@රැවටුනු_අපි_Canada 4 күн бұрын
රාජපක්ෂල නග්ගන වැඩක් ආණ්ඩුවේ ඉහලම අය කරන අතරේ ඔවුන් නඩු වලින් බේරන වැඩකුත් මේ ආණ්ඩුව කරනවාද යයි සැකයි
@shanthalal8693
@shanthalal8693 5 күн бұрын
මේක දැනගත් වෙලේ ඉඳල ලේ රත්වෙලා හිටියෙ, ඔබලා ගත් පියවර ගැන බොහොම ස්තූතියි.
@RañipereraSatharasinghe
@RañipereraSatharasinghe 5 күн бұрын
මගේ ඇඟේ ලේත් රත්වෙලා..... අපිට කල හැකි කිසිම දෙයක් නැද්ද? ජනතාව පාරට බැසිය යුතුයි......
@Samcromer444
@Samcromer444 5 күн бұрын
@@RañipereraSatharasingheඔව් මිනිස්සු එකතු වෙන්න ඕන.
@QubitTechnologies
@QubitTechnologies 5 күн бұрын
online petition ekak damuda okawa aien karanna
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 5 күн бұрын
Me too from cyprus
@AnuraNallaperuma
@AnuraNallaperuma 5 күн бұрын
​@@RañipereraSatharasingheඅපෙත් එහෙම තමයි 🥸🥸
@sandaruwanigunaratne1653
@sandaruwanigunaratne1653 5 күн бұрын
දිගටම මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නීතිපතියා එලවන තැනටම වැඩේ ඇදගෙන යන්න.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 5 күн бұрын
ඔයාලට කොහොම ස්තුති කරන්නද මන්දා ආන්ඩුවේ මැති ඇමතිවරුන් ට වඩා වටිනා රාජකාරියක් ඔබලා කරනවා ඔබලා නියම සිහල දු පුතුන් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@slmicro3857
@slmicro3857 4 күн бұрын
නලින්ද සහෝදරයා , නීතිපතිව නලවන්න ලෑස්ති වෙන්න එපා.......😭😭😭..තොටිල්ලෙ දාලා නලවනමක් අපි බලන් ඉන් නැ...😭 ...ජනතා වරම එක්ක සෙල්ලම් කරන්නෙ ඇයි.😓😓😓😓 Reply @slmicro3857 0 seconds ago දූශිත නීතිපති පාරින්ද්‍ය වහාම ඉවත් වෙනු / ඉවත් කරනු.🥵🤬😠😠😡😡...ජීවිත එක්ක සෙල්ලම් කරන තක්ක්ඩියා.....😭😭😭🤬🤮🤬🤬
@asankaabeysinghe3424
@asankaabeysinghe3424 5 күн бұрын
උද්ඝෝෂණයක් කරන්න... අපි එනවා.... මිනිස්සු ගොඩාක් එන්න බලාගෙන ඉන්නවා....
@nimalariyaratna7016
@nimalariyaratna7016 5 күн бұрын
අනිවාර්යයෙන්ම අපිත් එනවා.මේ දූෂිත නීතිපතියා ගෙදර යවනකම් අපේ උත්සාහය අත්නොහැර කටයුතු කරමු.
@AnuraNallaperuma
@AnuraNallaperuma 5 күн бұрын
අනිවාර්යයෙන් එන්න ඉන්නේ,, අසනීපයෙන් ඉන්නේ ඒත් එන්න උත්සාහ කරනවා
@calistafernando1713
@calistafernando1713 5 күн бұрын
එන්න 🙏🏽 මාලි මාව ට කතිරය ගැසූ හැමෝම අපි විද්ශ ගත නිසාම ඒමට නොහැක
@asokarathnapali3106
@asokarathnapali3106 4 күн бұрын
ඔව් පුලුවන් තරම් සහභාගි වෙන්න
@SusieWicks-fg7uu
@SusieWicks-fg7uu 4 күн бұрын
හෙට දවල් 12 ට. නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට
@pushpakumara3922
@pushpakumara3922 5 күн бұрын
මිනීමරුවන්ගේ අතකොළුවක් වූ නීතිපති පාරින්ද රණසිංහ වහාම නෙරපනු ... !!! 😢😢😢😢😢😢😢
@Samcromer444
@Samcromer444 5 күн бұрын
ඕකගෙ ගේ වට කරලා දුන්නනම් හරි පකයට
@AnuraNallaperuma
@AnuraNallaperuma 5 күн бұрын
​@@Samcromer444අනිවාර්යයෙන් 🥸🥸
@slmicro3857
@slmicro3857 4 күн бұрын
නලින්ද සහෝදරයා , නීතිපතිව නලවන්න ලෑස්ති වෙන්න එපා.......😭😭😭..තොටිල්ලෙ දාලා නලවනමක් අපි බලන් ඉන් නැ...😭 ...ජනතා වරම එක්ක සෙල්ලම් කරන්නෙ ඇයි.😓😓😓😓 Reply @slmicro3857 0 seconds ago දූශිත නීතිපති පාරින්ද්‍ය වහාම ඉවත් වෙනු / ඉවත් කරනු.🥵🤬😠😠😡😡...ජීවිත එක්ක සෙල්ලම් කරන තක්ක්ඩියා.....😭😭😭🤬🤮🤬🤬
@J.a두시
@J.a두시 4 күн бұрын
nithipathi wagema rajapaksala me lankawatama sapayak.munge baleta thiyenne puduma kedarakam.
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 5 күн бұрын
ආදරෙයි ඔබලාට..කරමු අරගලයක්...නීතිපති එලවමු...
@pererafrank6470
@pererafrank6470 5 күн бұрын
❤😂❤ අපේ මේ තරුණ ජනමාධ්‍ය කරුවන් නියමයි ❤
@slmicro3857
@slmicro3857 4 күн бұрын
නලින්ද සහෝදරයා , නීතිපතිව නලවන්න ලෑස්ති වෙන්න එපා.......😭😭😭..තොටිල්ලෙ දාලා නලවනමක් අපි බලන් ඉන් නැ...😭 ...ජනතා වරම එක්ක සෙල්ලම් කරන්නෙ ඇයි.😓😓😓😓 Reply @slmicro3857 0 seconds ago දූශිත නීතිපති පාරින්ද්‍ය වහාම ඉවත් වෙනු / ඉවත් කරනු.🥵🤬😠😠😡😡...ජීවිත එක්ක සෙල්ලම් කරන තක්ක්ඩියා.....😭😭😭🤬🤮🤬🤬
@neelfrenando5781
@neelfrenando5781 5 күн бұрын
❤❤❤❤❤ ස්තුතියි රටේ ජනතාව දැනුවත් කරනවට රටේ ජනතාවත් එක්ක ඉදිරි පියවර ගන්න
@upaliweerakoon2070
@upaliweerakoon2070 5 күн бұрын
ඔබ සැමට ජය. කරන්නා වු කැපකිරිම අගය කරමි. ඔබලාගේ හඩින් සිදුවන සේවය අති විශාලයි
@wasanthawijethunga9693
@wasanthawijethunga9693 5 күн бұрын
සියලු වැඩ පසෙකලා සහභාගි වෙන්න ඕනෙ වැඩක් ස්තුතියි පෙරමුණ ගත්තාට ❤
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 5 күн бұрын
ලසන්තගේ මිනිමරුවන්ට දඩුවම් නොදෙන හැම එකාටම සාප වේවා
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 5 күн бұрын
Sama nagarekama wiroodatha dakwanu
@chamindakumara973
@chamindakumara973 5 күн бұрын
මටනම් හිතෙන්නේ මිනිස්සු පාරට බහින්න ඕනී මේවා දැනෙන්න කරන්න ඕනි අපේ චන්දය මේ පාරනම් නිකන් අහක යන්න දෙන්න බෑ...
@Samcromer444
@Samcromer444 5 күн бұрын
නීතිපතිට එරෙහිව නීතිගරුක ජනතාව හැමෝම එකතු වෙමු.
@nallaperumarupa5962
@nallaperumarupa5962 5 күн бұрын
ඔබලාට අපගේ ප්‍රණාමය මේ වගේ සෘජුව කතා කිරීමගැන❤❤❤
@PriyanthaSugath-q9y
@PriyanthaSugath-q9y 5 күн бұрын
ජනතාව දැනුවත් කරන එකට ඔබලා තුන්දෙනාට බෝම ස්තූතියි අනුර ඇතුළු ආණ්ඩුව තාම රඟපාන්නේ විපක්ෂ මානසිකත්වය
@chandramalkanthi8226
@chandramalkanthi8226 5 күн бұрын
4 denaatama bohoma sathutui.
@asankam.m.s6758
@asankam.m.s6758 5 күн бұрын
එළ කොල්ලෝ නියමයි. උඹලා කරන වැඩේට respect.
@SenaviGunasekara
@SenaviGunasekara 5 күн бұрын
සියලු සාක්ෂි තිබියදී ඝාතකයින් නිදහස් කල නීතිපතිට ජනතා අප්‍රසාදය.
@jayasirihadapangodamudalige
@jayasirihadapangodamudalige 4 күн бұрын
පසුගිය පාලන කාලයන් තුළ සිදු වූ අපරාධ සම්බන්ධව රටට ඇත්ත හෙළි කරන, ඉතාමත් වටිනා සාකච්ඡාවක්, ඔබලා වැනි තරුණයෝ අපේ රටට ඉතා වටිනවා.
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 5 күн бұрын
දෝෂාභියෝගයක් ගෙනැවිත් අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි.
@himaliherath3048
@himaliherath3048 5 күн бұрын
නීතිපති ඉවත් කරනු ආන්ඩුව ට බල කරමු
@padmawarnawijayatilake3491
@padmawarnawijayatilake3491 5 күн бұрын
වහාම ජනතාව සහ මාධ්‍යවේදින් නිතිපති ගෙදර යැවිමට පාරට බැසිම තමයි කලයුත්තේ.
@dmsandya1439
@dmsandya1439 4 күн бұрын
හැමදේ ගැනම අවදියෙන් ඉන්න ඔබතුමාලට අපගේ පුනාමය...
@PearlsFarm
@PearlsFarm 5 күн бұрын
පුළුවන් හැම තැනින්ම විරෝධය දක්වමු. නීතිපති පන්නමු.
@sisiraabeysekara1424
@sisiraabeysekara1424 5 күн бұрын
ස්තුතියි ඔබලා සියලු දෙනාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jpc673
@jpc673 5 күн бұрын
All people should support this❤.
@hectorNanayakkara
@hectorNanayakkara 5 күн бұрын
සංවිධානය කරන්න.වගකිවයුතු දූෂිත නිලධාරීන් ගෙදර යන තුරුම සටන් කරමු.
@dasundulanjaya7764
@dasundulanjaya7764 5 күн бұрын
නීතිපති යන්න ඕනෙ අනිවාරෙන්ම
@wijayaileperuma
@wijayaileperuma 5 күн бұрын
අපි අනුරව බලයට පත්කලේ මුන්ව හුරතල් කරන්නන නොවේ
@dondons7826
@dondons7826 3 күн бұрын
Neha thoge ammawa huruthal karanna Anura topiwa hurathal karanneth neha parayo.
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 5 күн бұрын
රනිලා ලන්ඩන් වල ඉදන් ගේම් එක ප්ලේ කරනවා වගේ. නීතිපතිගෙ දුරකථන තොරතුරු ටික ගත්තනම් මහ මොළකරු හොයා ගන්න පුළුවන් 😊😊😊😊
@calistafernando1713
@calistafernando1713 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 ජනාධිපති තුමනි.මේ නීති පති ගැන තීරණය ක්. ගන්න 🙏🏽
@chamilajayasingha3637
@chamilajayasingha3637 5 күн бұрын
ඇත්තටම president මොකද කරන්නේ මේකා යවන්නේ නැතුව🤧🤧🤧🤧
@Anulaswarna-m6k
@Anulaswarna-m6k 5 күн бұрын
ස්තුතියි!!සැම දේම දැනුවත් කරන නිසා! ඉදිරියටම යමු !අසාධාරණයට එරෙහිවපෙල ගැසෙමු ! නිතිපති පන්නමු!!ඔබලාට බුදු සරණයි!පරිස්සම් වෙන්න !ඔයාලත් !!!❤️❤️💪🙏🏻🙏🏻🙏🏻
@NC-ud1lk
@NC-ud1lk 5 күн бұрын
නීතිපති වහා ඉවත් කරණු! මහජන මතයට ගරැකරණු! ඡන්ද පොරොන්දු ඉටු කරණු! වරද කරැවන්ට දඩුවම් දෙණු!
@udaperera9945
@udaperera9945 5 күн бұрын
හොඳටම මේ තත්වය වටහා ගන්න පහසුම කාරණාව තමයි නාමල් ගේ කටමැත දෙඩවීම.
@prasadhimasakorala
@prasadhimasakorala 5 күн бұрын
දෝෂාභියෝගය ක් ගෙනත් නීතිපති ඉවත් කල යුතුමයි😢😢😢
@NiroshaPonnapperuma
@NiroshaPonnapperuma 5 күн бұрын
Aniwa
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 5 күн бұрын
අනිවාර්යයෙන් .
@prasadsilva3699
@prasadsilva3699 5 күн бұрын
නිස්සංක බන්දුට දෝෂාබියෝග ගෙනාවට ඉස්සෙල්ල තරිදු (පෙරට්ටා) එපා කිව්වේ අයි? එකක් කියන්න!
@Handlethis-g3d
@Handlethis-g3d 5 күн бұрын
😂 මෙච්චර විදායක බලයක් තියාගෙන ඇයි නොකර ඉන්නෙ කියලා උබලට තාම තේරෙන්නැද්ද 😂 ඕකුන් විපක්ශෙ ඉද්දි අනිත් එවුන්ට හොරු හොරු ගෑවට ෆයිල් තියෙනවා කිව්වට එකක්වත් මුන්ට ඔප්පු කරගන්න බෑ 😂 ඒකයි නීතිපති බයක් නැතුව ඔහොම වැඩ කරන්නෙ
@VisitMelb
@VisitMelb 5 күн бұрын
අනුරගේ අම්මව තමයි මතක් වෙන්නේ. මෙන හු@&ක්ද මේ වෙන්නේ ? පුටු 159ක බලේ දීලා මොන මගුලක්ද මේ වෙන්නේ ??
@Perspective_newveiw
@Perspective_newveiw 4 күн бұрын
මේ පිළිබඳව අපව දැනුවත් කිරීම ගැන ඔය හතර දෙනාටම ස්තුතියි ❤️❤️
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 5 күн бұрын
මොකද කියන්නේ කොළබට එකතු වෙමුද නීතිපතියා එලවන්න 🎉🎉🎉 රැල්ලක් හදමු🎉🎉🎉
@chandanawasantha9786
@chandanawasantha9786 5 күн бұрын
Aniwa api enawa okawa elawanna
@ChandikaDumith
@ChandikaDumith 5 күн бұрын
දිනයක් වෙලා වත් යොදා ගමිමු​@@chandanawasantha9786
@DonGamini-f8s
@DonGamini-f8s 5 күн бұрын
ok api enwa.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 5 күн бұрын
පෙබරවාරි 6 දවල් 12ට නිතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජයෙන් ජය
@RekaWataliyadda
@RekaWataliyadda 4 күн бұрын
❤❤❤
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 5 күн бұрын
නීතිඥයෙක් අධිකරණ ඇමති වුනොත් ආණ්ඩුව කරගෙන යාමට බාධාවක්. බව අපි කියලා යැව්වා. නීතිපති ඉවත් කල යුතුයි. නැත්තම් ඉල්ලා අස් විය යුතුයි.
@neshishanaya9263
@neshishanaya9263 5 күн бұрын
දිගින් දිගටම නීතිපතිට විරුද්දව ඔහුව පන්නන තුරු නිහඩ වෙන්න එපා. ජනතාවට කරන්න පුලුවන් දේ තමයි අදික බලයක් දුන්නෙ දැන් ඔවුන්ට එයින් ගැලවෙන්න බැහැ. කරුනාකර අධිකරන ඇමතියෙකුත් ඉන්නවනෙ උන්ටවත් දන්වන්න.❤
@hiramyawicks1287
@hiramyawicks1287 5 күн бұрын
Haariyaata hai. Mewage ovun me ratata mokata the. CLEAN SRI LANKA
@gayansudarshana7810
@gayansudarshana7810 5 күн бұрын
අනුර කෙලවගන්නේ මේ නීත්පතියා නිසාමයි..ඕනවටත් වඩා හැම මීඩ්යා එකකින්ම කිව්වා මූව අයින් කරන්න මේ රනිල්ගේ ගොට්ටෙක් කියලා
@estherbredies2215
@estherbredies2215 5 күн бұрын
Anura go home 😢
@Perspective_newveiw
@Perspective_newveiw 4 күн бұрын
අනිවාර්යයෙන් මේ යන විදිය වැඩේ නොකෙරෙන පැත්තට තියෙන්නේ
@calistafernando1713
@calistafernando1713 5 күн бұрын
අනුර කුමාර දිසානායක ව ජනපති පදවියට පත් කෙරේ ම මේ අපරාධ දූෂන වලට දඩුවම් දීමට බව මතක තියා ගන්න 🙏🏽
@dayayapa5348
@dayayapa5348 4 күн бұрын
අනිවාර්යයෙන්ම
@Rupasirikaluthanthri
@Rupasirikaluthanthri 5 күн бұрын
ඔබලාගේ මේ ඉදිරිපත්වීමට හා මෙහෙයුමට මල් මිටක් . එහි අගනා විසදුම නිතිපතිලා ගල් කලහොත් අන්තිමට අනුර කුමාරටත් වෙන්නෙ සිය දිවි නසාගන්න බව ආණ්ඩුව මතක තබා ගත යුතුයි ! ඔබ සිව්පලට මල් මිටක්
@dasundulanjaya7764
@dasundulanjaya7764 5 күн бұрын
දැන් හිතෙනව නේ නාමලය සැපේ ඉන්නෙ ඇයි කියලා.උන්ට දාපු නඩු උන් දිනන්නෙ ඔන්න ඕක නිසා.භාගෙට නඩු දාන්නෙ.
@nalimsali7995
@nalimsali7995 5 күн бұрын
නිතිව ගෙදරයවල මදියි, ඔහුට විරුද්දව නීතියත් ක්‍රියාත්මක වියයුතුයි .
@atharWeerasooriya465
@atharWeerasooriya465 5 күн бұрын
මේකට ආණ්ඩුවට බලපෑම් කළයුතුයි අනිවාර්යයෙන් 👈👈👈
@kasunaruna7563
@kasunaruna7563 4 күн бұрын
පුළුවන් හැමෝම සහභාගී වෙන්න. අනිවාර්යෙන් ඕකා පන්වන්න ඕනේ. 👍🏻♥
@thamarabasnayake8950
@thamarabasnayake8950 5 күн бұрын
නිදහසේ ආතල් එක තිබුණෙ පැය කීයද, ජනාධිපති තුමනි නීතපති ඉවත් කරන්න 😮😮😮😮😮😮😮
@SamanthaPathmakumara-u5d
@SamanthaPathmakumara-u5d 5 күн бұрын
අනිවර යේන්ම නිතිපති පන්නා දැමිය යුතුයි වෙනුවෙන් සටන් කරමු
@padmasirihettiarachchige6192
@padmasirihettiarachchige6192 5 күн бұрын
Good conversation!! This activity We have to stand with all of you🙏👍
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 5 күн бұрын
මන් බලන් හිටියේ ඔයාලා එනකන් ඔය නීතිපතියා යකා එලවන්න අනුරට කොන්ද පන නැද්ද මාත් එකම තමයි තරිදු හිතුවේ තනියෙම මේ යකා බය නැතුව මේක කරපු හැටි ආදරෙයි ඔයාලට❤❤❤❤❤
@Qcy542
@Qcy542 5 күн бұрын
❤❤❤❤❤
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 5 күн бұрын
69 lakshayata den satan karanna wela thiyenne , Neethipathy ekka . Anura pasekata wee bala sitee ..
@LalPerera-i3u
@LalPerera-i3u 4 күн бұрын
Parinda Ranasinha Kiyana Dusitha Paharaywa Panna Damiya Uthiumai
@NPPUSA.
@NPPUSA. 5 күн бұрын
වර්තමාන නීතිපති පාරින්ද රණසිංහගේ තවත් හපන්කමක් අද වාර්තා වූයේ මෙරට සමාජය බරපතල ආකාරයට කම්නය කරවමිනි. නීතිපති පාරින්ද රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් වරයාට ලිඛිතව නියෝග කර ඇත්තේ ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට චෝදනා ලැබු විත්තිකරුවන් තිදෙනා නිදහස් කරන ලෙසටය. (ලිපියේ පිටපතක් මෙහි දැක්වේ) යුද හමුදාවේ සාජන් මේජර් ප්‍රේම් ආනන්ද උදලාගම, පො. ප. හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල හා නියෝජ්‍ය පොලිස්පති විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබුණි. නීතිපතිවරයා මේ විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබූ ලිඛිත නියෝගය මාධ්‍යයේ පළ වූයේ නිදහස් දවසේය. නීතිපති පාරින්ද රණසිංහ අපරාධ නඩු වලට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ හමුදා හා පොලිස් නිළධාරීන් නිදහස් කිරීමට නමෝ විත්තියෙන් වැඩ ඇරඹුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙනි. ඒ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹ ගේ නිදහස් කරමිනි. පො. ප. කොළඹගේ නිදහස් කිරීමට නීතිපතිවරයා යොදා ගත්තේ පසුගිය මානව හිමිකම් දවස වේ. අනතුරුව නීතිපතිවරයා විසින් මහර බන්ධනාගාරය තුළ කෝවිඩ් සමයේදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ බන්ධනාගාර නිළධාරීන් පිරිස නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන ලදී. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග කරන ලද ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ නඩුවේ විත්තිකරුවකු වූ පො.ප. සුගතපාල අපරාධ නඩු විධාන සංග්‍ර⁣හයේ 127 වගන්තිය හා ඒ හා කියවෙන අනු වගන්ති ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ අපරාධොරාච්චරණය කළ විත්තිකරුවෙකි. මේ නඩුවේ පළමු විත්තිකරු වූ යුද හමුදා සාජන් මේජර් උදලාගම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ රියදුරු විසින් හදුනාගැනීමේ පෙරට්ටුවක දී හඳුනා ගන්නා ලද විත්තිකරුවෙකි. තුන්වන විත්තිකරු වන ප්‍රසන්න නානායක්කාර ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද අයෙකි. මේ තිදෙනාටම එරෙහිව එම ඝාතනය හා බැඳුනු ප්‍රබල පරිවේෂන සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් වී තිබුණි. නීතිපතිවරයා මැදිහත් වී මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ එවැනි වටපිටාවකය. අශීලාචාර ක්‍රියා දාමය නිසා සමාජය කම්පනයක.. රනිල් වික්‍රමසිංහ විසින් අනීතිකව පත් කරන ලද නීතිපති පාරින්ද රණසිංහ සිදු කරමින් තිබෙන මේ අශීලාචාර ක්‍රියා දාමය ගැන මාලිමාවට ඡන්දය දුන් බහුශ්‍රැත සමාජය බරපතල කම්පනයට පත්ව සිටී. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්ති⁣ය හා ඒ හා කියවෙන අනු වගන්ති වල සදහන් වී ඇත්තේ නීතිපති වරයා සතු බලතල නිත්‍යානුකූල විය යුතු බවය. ඔහු ගේ බලතල වැඩිදුරටත් කිය විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ශීර්ෂය යටතේ වූ 12 වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීතිය පසිඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය යන ගලපා ගනිමිනි. නීතිපතිවරයා මේ හපන්කම සිදු කරමින් සිටින්නේ අනුර කුමාර සහෝදරයා ජනපති වූ පසුවය. නීතිය සැමට ඉහලිත් තිබිය යුතු බවත් නීතියේ ආධිපත්‍යය මෙරට සමාජය තුළ පිහිටුවන බවත් දේශපාලන ⁣වේදිකාවේ ශපථ කළ ජනපති අනුර කුමාර දිසානායකගේ මුඛ පූට්ටු වන අන්දමට නීතිපතිවරයා කටයුතු කරමින් සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක ද? පාරින්ද රණසිංහ ද? කියා විමසිය යුතුම ය.
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 5 күн бұрын
අනුර ..ඔය තරම් දුර්වල වෙන්න එපා.
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 5 күн бұрын
ජයවේවා උඹලට 🎉🎉🎉🎉❤❤❤❤❤
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 5 күн бұрын
නිතිපතිය ක්ලින්කරන්න වහමපියවරන්න ගරැ ජනාදිපති අනුරකුමාර දිසානායක සහොදරය ානෙනි
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 5 күн бұрын
නිතිපති.ගේදර.යවමු.මධ්‍ය.පේරමුණගන්න..අපි.ඔබසමගයි❤
@udaperera9945
@udaperera9945 5 күн бұрын
ඇනික පතෝල වැටකොළු වගේ අධිකරණ ඇමති කෙනෙක් තමයි හර්ෂණ නානායක්කාර.😢😢😢
@nimalaprasanna6930
@nimalaprasanna6930 5 күн бұрын
ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා අද තමයි ලියන්නේ මේ සම්බන්ධ වීඩියෝ එක මෙතරම් පරක්කු වුනේ ඇයි කියලා හිත හිත හිටියේ
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 5 күн бұрын
ආණ්ඩුව වහාම නීතිපතිවරයා ඉවත් කල යුතුයි. ආණ්ඩුව මොහු තියාගෙන නටන නාඩගම මොකක් ද ? මොහු රනිල් - රාජපක්ෂ කල්ලියේ එකෙක් බව රටම දන්නා නමුත් අධිකරණ ඇමති ඇතුළු ආණ්ඩුවේ වගකිවයුත්තන් ගොළු බීරන් සේ හැසිරෙන්නේ ඇයි ?
@sk99-e1k
@sk99-e1k 5 күн бұрын
නීතිපති පැන්නුවෙ නැති වුනොත් ආණ්ඩුවෙ මළගම තමයි...
@lakmalweeraman1472
@lakmalweeraman1472 5 күн бұрын
තරිදු මේක කැබිනට් ප්‍රකාශන මාද්‍ය හමුවෙදි නලින්දගෙන් අහන්න බැරිද.. 😢
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 5 күн бұрын
ඩබල් පොකට් ගහලා ඇවිත් ඌත් මොනා හරි කියයි.පටි දෙක දාගෙන ඇවිත් අනිත් එකත් මොනා හරි කියයි😂
@suranggamini4016
@suranggamini4016 5 күн бұрын
භාරතගෙන් මංකොල්ල කෑවා නේද අදහස😁😁😁😁​@@nilupulmadushanka9707
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 5 күн бұрын
ඇහුවත් ඉතින් අපි නිතියට ඇඟිලි ගහන්නේ නැනේ කියයි ජනපති තුමා ගන්න තිරණය ගැණ අපි බලන් ඉන්නවා
@chamindakumara973
@chamindakumara973 5 күн бұрын
අනිවාර්යයෙන්ම එහෙම කරමු..
@marinachrtou8898
@marinachrtou8898 4 күн бұрын
ගොඩාක් සතුටුයි ඔබතුමන්ලාගේ කතාව අහන්ඩ ලැබිච්ච එකගැනරටම එකතුවෙලා නීතිපතිව එලවන්නම ඕනා
@Hasthi-un7px
@Hasthi-un7px 4 күн бұрын
හැම දෙනාම එකතු වන්න නීතිපති පන්නමු. 💪💪💪💪
@sunethpathirage219
@sunethpathirage219 5 күн бұрын
මේ නීතිපති යටතේ කිසිම දූශණ අපරාධවලට සහනයක් ලබා ගැනීමට නොහැක
@skeeper5905
@skeeper5905 5 күн бұрын
සෙමෙන් මේ ආණ්ඩුව පිලිබදව තියෙන බලාපොරොත්තුවත් නැතිවීගෙන යන බව සිතට දැනෙන්නෙ මට විතරද????😢😢😢😢
@pradeepapeiris7091
@pradeepapeiris7091 4 күн бұрын
ඔව් ඇත්ත !!දැන් බලාගෙන ගියාම ලoකාවේ තුනෙන් දෙකක් නෙමේ මොනා තිබුනත් වැඩක් නැ.වැනෙන් නැති කොන්දක් තියෙන්නත් ඕනි . හැබැයි කීව තරම් ,කැගහපු තරම් කොන්දක් නම් නැ වගේ.හරිම ලැජ්ජයි.
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 5 күн бұрын
මට අහන්න ඕන ජනාධිපතිටත් ඉහලින්ද නීතිපති ඉන්නෙ කියල...
@sumanaSamarasinghe
@sumanaSamarasinghe 4 күн бұрын
නීතිපති පන්නමු.අපිත් ඔබ සමගමයි.ජයවේවා
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 5 күн бұрын
අපි ඔබලා සමගයි😊
@amadorugalappaththi1467
@amadorugalappaththi1467 5 күн бұрын
දැන් රටේ ජනතාව විදියට අපි කුමක් කලයුතුද පාරට බැසිය යුතුද නීතයේ සාධාරනතවය ඉල්ලා හඬා වැටිය යුතුද?
@dinura_hettiarachchi
@dinura_hettiarachchi 5 күн бұрын
22:45
@dinura_hettiarachchi
@dinura_hettiarachchi 5 күн бұрын
😅
@NeelaRathnakanthi-p2m
@NeelaRathnakanthi-p2m 5 күн бұрын
Na,neethipathi aaudha pennanna policiyata bharadenna ona😂😂😂😂
@jayasinghagunasekara5212
@jayasinghagunasekara5212 5 күн бұрын
නීතිපතිවරයාට නඩු දැමිය යුතුයි.....නීතිය යන්නේ අව නීතිය පාරේ.මහ ජනයා වන අපට නීතිය ක්‍රියාත්මක කිරීමට වෙයි වගේ.
@kg94837
@kg94837 5 күн бұрын
මේ මාධ්‍යවේදියෙක් මරලා දැම්මේ. මාධ්‍යවේදීන් නිහඬව ඉන්නවා. එයාලට පුළුවන්නේ මේ නීතිපතිගේ තීරණයට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න.
@DinushaKumari-uk2bz
@DinushaKumari-uk2bz 5 күн бұрын
වගකීම හරිහැටි වටහාගත් මාඪ්‍යවේදීන් කීයෙන් කීදෙනාද ඉන්නෙ..ගොඩක් දෙනා ලැබෙන වැටුපට කඩේ යනවා..
@sunethpathirage219
@sunethpathirage219 5 күн бұрын
නීතිපතිට එරෙහිව කලු කොඩි ඔසවමු
@pushpakumara3922
@pushpakumara3922 5 күн бұрын
නීතිපතිට එරෙහි විරෝධතා උද්ඝෝෂණය 2025.02.06 මද්‍යහන 12.00 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ... සැවොම එක්වෙමු ... !!! 👍👍👍👍👍👍👍
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 5 күн бұрын
රැස්වීම් වල දොඩවලා වැඩක් නෑ ජනාධිපතිතුමනි...කළ යුතු දේවල් නොකර...ඔබත් පරණ ගොඩටම වැටෙන්නට බොහොම ආසන්නයි.පුලුවන් නම් එහෙම නෙවෙයි කියලා ජනතාවට පෙන්නන්න.
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 5 күн бұрын
කෝ මේ පුරවැසි සන්විධාන පාරට බැහැපල්ල නීතිපති වේසාවා එලවන්න.
@tharushinethma1606
@tharushinethma1606 4 күн бұрын
සමස්ත ජනතාවනි.රටට.ව්න.කල.උන්ට.දුටුතැන.පන්නපිය
@ruwanpamulamonestary1211
@ruwanpamulamonestary1211 4 күн бұрын
ජනතාව එකතු වී වහාම මේ නීති පැති පන්නා දැමිය යුතුයි
@Catman346
@Catman346 5 күн бұрын
අරගලයක් කරලා නිතිපති එලවමු බංග්ලාදේශයේ වගේ
@Samcromer444
@Samcromer444 5 күн бұрын
එල්ලලා ගහන්න ඕන ඕකට පැන්සන් ගියපු දවසක හරි ඌට නෙලන්න ඕන
@Catman346
@Catman346 4 күн бұрын
@Samcromer444 මාරාන්තික උපවාසයක් කරන්න
@SudarshanaBandara-z7u
@SudarshanaBandara-z7u 5 күн бұрын
අනුර කෙලව ගන්නේ ඔතනින්.. නීතිපති අයින්කරගන්ඩ කොන්දක් නැත්තං අනිත් ඒවා ගැන මොන කතාවද
@promoengineering9197
@promoengineering9197 4 күн бұрын
නීතිපති කියන පරයගෙ දරු පරම්පරාවලටත් එක්ක හෙන ඉල්ලමු!
@amadorugalappaththi1467
@amadorugalappaththi1467 5 күн бұрын
මම දැන් ආණ්ඩුවෙන් අහන්නේ පහුගිය ආණ්ඩු කාලයේ මේ දේ වුනා නම් ඹබේ ප්‍රතිචාරය කුමක් වෙයිද
@QubitTechnologies
@QubitTechnologies 5 күн бұрын
oka parana case ekak neda?
@Yashiya90
@Yashiya90 5 күн бұрын
මෙ අන්ඩුවෙන් කිසිදෙයක් වෙන්නේ නැ හිත හදාගනිල්ලා😢😢😢😢😢😢😢😢😢😢
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
කිසිම දෙයක් නිකන් වෙන්නෙ නෑ. බලපෑම් කරල කරගන්න ඕන බන්
@Yashiya90
@Yashiya90 5 күн бұрын
@sudeshryan8707 2/3 දිලා විදායකෙත් දිලා තව බලපැමුත් කරහන්කො 😶😶😶😶
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
@@Yashiya90 හොදින් හෝ නරකින් කරගනන් ඕන බන්.. නිකන් බලන් හිටියොත් නිකන්ම තමයි. හැමෝම බලපෑම් කලොත් තමයි මුන් බයවෙන්නෙ
@milindasenaratna1334
@milindasenaratna1334 5 күн бұрын
​@@sudeshryan8707බලපෑම් කරලා කරගන්නද අපි ඒගොල්ලන්ට චන්දය දුන්නෙ.මොන මගුලක්ද මේ?
@homevisitcaraudio
@homevisitcaraudio 5 күн бұрын
නීතිපති ඉල්ලන් කෑමට නියමිතයි වගේ
@Samcromer444
@Samcromer444 5 күн бұрын
@@homevisitcaraudio කැරියට දුවන්න දෙන්න ඕන.
@isurus_niriella6583
@isurus_niriella6583 5 күн бұрын
පාරට බහිනව ඇරෙන්න වෙන කරන්න දෙයක් සහො😢
@udaperera9945
@udaperera9945 5 күн бұрын
පොලිසිය,නීතිපති, අධිකරණය, මුල්‍යමය කටයුතු වගේම කෘෂිකර්මාන්තය වැනි වැදගත් අංශ පිළිබදව කටයුතු කිරීම මන්දගාමී තත්වයකට පත් වෙන්න ඉඩ සැලසෙමින් පවතිනවා.ඒක එහෙම වෙන්න බෑ නේද?ජනතාවට මේ රජය එපා වෙන්න පුලුවන්.😢😢😢😢😢😢😢😢😢😢😢😢
@chandasomabandara6431
@chandasomabandara6431 5 күн бұрын
ඉතින් ශානි ලා රවී ලා නිදිද? මාලිමාවේ නීතිවේදීන් කොහේද ? 🤔🤔🤔
@lankameitech9300
@lankameitech9300 5 күн бұрын
නීතිපති කලින් ආණ්ඩුවේ හෙන්චයියෙක්. මේ බව දැන දැනත් මේ ආණ්ඩුව ඇයි මේ ගෙරියව තියං ඉන්නේ
@samithridasanayaka1412
@samithridasanayaka1412 5 күн бұрын
නීතිපති චොර කරලම ගෙදර යවන එක නුවණට හුරු බව ආණ්ඩුව තේරුම් අරගෙන වෙන්නත් පුලුවන්.උගේම මාලු උගේ පිටේම තියලා කැපුවහම ඕනිම දෙයක් පහසු වෙන්න පුලුවන්.චිවාරය රසවත්!බලා සිටීම විශ්වාසයේ කොටසක්.!
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 5 күн бұрын
Mathath ekama hitenava brother ❤
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 5 күн бұрын
Let's hope that way as there is no other for the general public.
@RuchikaWeerarathna
@RuchikaWeerarathna 5 күн бұрын
😂😂😂
@msamarakoon7209
@msamarakoon7209 5 күн бұрын
මේ විදිහට අනික් නඩු වලටත් සිද්ධ වුණත් මොකක්ද කරන්නේ?.බරපතළ ප්‍රශ්නයක්.
@coolvids6964
@coolvids6964 4 күн бұрын
බොහොම ස්තුති ඔබ් කරන් විඩියො එක අනිවාර්යයෙන් නීති පති අයින් කරන්න ලසන්ත පව් සදාරනයක් ඔනෙ
@ThissaWijesooriya-q9f
@ThissaWijesooriya-q9f 5 күн бұрын
නීතිපති ගෙදර යා යුතුයි ඒ සද හා පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙක ඈති නිසා දෝෂාභියෝගයක් ගෙන ආයූතුයි
@ranjikakumu7700
@ranjikakumu7700 5 күн бұрын
මේවා බලන එක නවත්තන්න ඕන.අපි ලෙඩ වෙනවා හිතේ දුකට.අපි පව් අප්පා.
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 5 күн бұрын
Very true
@mylangepathmanee6087
@mylangepathmanee6087 5 күн бұрын
ඔබ හිතන දේ මමත් හිතුවා ,කවුරු ආවත් ජනතාව පරාදයි මේවා දැක්කම හිතට හරි වේදනයි.
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 5 күн бұрын
😢true
@upalikumarasiri9677
@upalikumarasiri9677 5 күн бұрын
Don't think in lethargic mentality. Enough experience in the past to follow up to know how they won their injustice.
@dailymale2934
@dailymale2934 4 күн бұрын
I am confident that this Government is doing what it should be doing in order to put this country on the right track. We who voted to bring this government into power should not feel discouraged or disappointed. ඒවා opposition එකට ශක්තියක් වෙන නිසා. හාල් පොල් බිත්තර හැංගුවා මේ රජය අපකීර්තියට පත් කරන්න. පත් වෙලා ගොඩක් කල් නෑනේ. ඉවසීමෙන් ඉන්න ඕනේ negative දේවල් නොලියා.
@samanthachandika9533
@samanthachandika9533 5 күн бұрын
විශ්වාසභංගයක් ගෙනවින් නීතිපති ගෙදර යවන්න. ඕනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වීම අවශ්‍ය නැත. හැකි ඉක්මනින්ම රාජ්‍ය බලය ලබා නොගතහොත් npp රජය අර්බුදයට යනු ඇත. ආණ්ඩු බලයෙන් පමණක් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැක.
@kolithamendis2780
@kolithamendis2780 5 күн бұрын
Deep state බලල් අත නීතිපති පාරින්ද රණසිංහ බව තහවුරු වෙනව. අනුර මෙය නොදන්නවා යැයි සිතිය නොහැකියි.
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 5 күн бұрын
This is a very dangerous situation. "Deep State"
@chandasomabandara6431
@chandasomabandara6431 5 күн бұрын
අනුරට නීතිපති වෙනස් කරන්න බැරිනම් අපි මොකද කරන්නෙ? 🤔🤔🤔
@milindasenaratna1334
@milindasenaratna1334 5 күн бұрын
අපි එහෙනම් අනුරව ගෙදර යවමු නේද?
@CNsongs
@CNsongs 5 күн бұрын
Ai bari. ANurata 2/3 k thiyenawane. Mokada karannabari. Uta kondak nathi kama witharai
@nelirathnayake9453
@nelirathnayake9453 5 күн бұрын
අපි පාර්ලිමේන්තු යවපුඅය ඒක හරියට කරන්නේ නැත්නම් අපි මහජනතාව දෝසාබියෝගයක් හදලා අත්සන් කරලා කතානායක ට බාරදෙමු
@MrBro53t
@MrBro53t 5 күн бұрын
අපි ඡන්දය දුන්නේ මේ රට හොරුත් ගෙන් බේරාගන්න මූන් තවම ඉන්නවානේ එතකොට කවුද මහ පාරේ මැද ලසන්ත මැරුවේ? යකෝ රජයට උදව් කරන්න එපා ඉස්සර කලා වගේ 😡නීතිය හරියට කරපල්ලා 🇱🇰
@WasanthaEkanayake-rd6je
@WasanthaEkanayake-rd6je 4 күн бұрын
මුන්ට ගෙවපු ජනතාවගේ මුදල් පවා අය කර ගත යුතුයි
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 5 күн бұрын
Tharindu, Tharindu and the colleagues thanks❤🎉
@ajithsandaruwanrajapaksha5839
@ajithsandaruwanrajapaksha5839 5 күн бұрын
නෙදකින් මෙහෙම රටක්
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 4 күн бұрын
නීතිපතියා එළවන්න පෙළගැසෙමු.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН