BREAKING NEWS සජිත් අතහැර හිරු පනී අයියෝ සජිත්

  Рет қаралды 113,457

Channel 4

Channel 4

Күн бұрын

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 642
@gaminiwasantha4861
@gaminiwasantha4861 2 ай бұрын
ගරු මහත්මානෙනි! ඔබ මේ කරන විශිෂ්ඨ සේවයට ස්තුති ලක්මව ගොඩගැනීමට ඔබ උතුම් සේවයක් මේ කරමින් සිටින්නේ
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
එකක්වත් නෑරම Channel 4 බලන මම ආදරෙයි චතුරංග ඔහොම යං ❤❤❤❤ ඔබටජය රටට ජය ❤❤❤❤
@ira3953
@ira3953 2 ай бұрын
මාත් එහෙමමයි
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
අනුරගෙ ආණ්ඩුවක් තුල කලහැකිදේ ඉතාමත් ප්‍රබලයි.චතුරංග ඒ.වටිනා වචන පෙල අපේදෙසවන්තුල දෝංකාර දෙනව. ආදරෙයි සහෝදරයා මේ මුලුරටමනුබට ආදරෙයි.
@jayathissakumarasiribandar7101
@jayathissakumarasiribandar7101 2 ай бұрын
චතුරංග ඔබේ මේ හරි දේ රටට ඉදිරිපත් කිරීමේ වැඩ පිලිවෙළ අපේ රටේ දියුණුවට ලොකු හයියක් වෙනවාමයි. ඔබට ස්තූතියි! රටට ජය!!
@teratunes474
@teratunes474 2 ай бұрын
චතුරංග උබ අන්ක එකේ කොල්ලෙක් බන් 👊 කෙලින් කතා කරනවා. අපිට දැන් මේ චැනල් එක පුරුද්දක් වෙලා තියෙන්නේ 👊 ජය
@anulapathirajage511
@anulapathirajage511 2 ай бұрын
Sahathika eththa obe kathawa
@ManikeRajapakse
@ManikeRajapakse 2 ай бұрын
චතුරංග මහතා ට ගොඩාක් පින් හරි තොරතුරු දැනගන්නට ලැබීම ගැන malimawata ජයවේවා ජයවේවා ජයවේවා
@dineshfernando8495
@dineshfernando8495 2 ай бұрын
මූ උබලව අන්දලා views වැඩි කර ගන්නවා බන් 😅
@Lassanajivithayak
@Lassanajivithayak 2 ай бұрын
ජාතික ජන බලවේගයට ජය වෙවා අපේ ගෙදර ඡන්ද 7ක් මාලිමවට අපේ ගමෙත් ගොඩක් අය NNP තමයි
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 2 ай бұрын
චතුරංග සහෙ⁣ාදරයා රට වෙනුවෙන් කරන මෙහෙවර පුශංසනීයයි මාලිමාවට ජය වෙිවා
@dimisiribaddanahanson3962
@dimisiribaddanahanson3962 2 ай бұрын
Apith npp
@aniljayawardena3249
@aniljayawardena3249 2 ай бұрын
Ape 9k
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉
@rameigap
@rameigap 2 ай бұрын
❤❤❤තව තවත් ජනතාව දැනුවත් කරමු. බඩු බෙදිල්ලට නොවැරටෙන්න කියා දෙමු.
@disanayaka4048
@disanayaka4048 2 ай бұрын
හොරු බංගග වේවා 🤣🤣🤣🤣🤣මාලිමාවට ජයවේවා ❤❤❤❤❤akd ජය වේවා ❤❤❤❤❤❤❤❤ජනතාවාට ජය වේවා ❤❤❤රට‍ට ජය වේවා ❤❤❤❤❤❤❤
@sandeepanitharuka105
@sandeepanitharuka105 2 ай бұрын
ජය වේවා
@samithmadushanka2055
@samithmadushanka2055 2 ай бұрын
එකෙන්ම සුපිරි programme එක.❤❤Npp ජයවේවා❤❤❤
@palitharanasinghe7410
@palitharanasinghe7410 2 ай бұрын
මාධ්‍යවේදීන් වශයෙන් ඔබ කරන මහගු මෙහෙවර අගය කරනවා ❤
@tarubaba6655
@tarubaba6655 2 ай бұрын
චතුර අයියා මෙික හොදට කරන්න නියමයි ඔයා
@SudathSamantha-n2l
@SudathSamantha-n2l 2 ай бұрын
චතුරන්ග ඔයානම් නියම දේශහිතයිශී පුරවැයෙක්.ඔයාගෙ චැනල්එක අපේ කොට්ටාස සබාවේ 200කට ආසන්න පිරිසකට මම බලන්න කිවුවා.අපි මේගේම ගහමු. රට ගොඩගමු.❤❤❤❤❤❤❤
@dilaniperera7509
@dilaniperera7509 2 ай бұрын
මාලිමාවට ජයවේවා. එන් පී පී ජය නියතයි.
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉
@ranjithhewa9639
@ranjithhewa9639 2 ай бұрын
@@mohamedkamilmohamedaslam1148
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 2 ай бұрын
Mohomad ,බලපන් අං එනවද කියල
@RG007-Italy
@RG007-Italy 2 ай бұрын
ඒකෙන් මේ කොල්ලො ලොකු දෙයක් කරනවා..❤❤❤..මාලිමාවට ජය❤❤❤
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 2 ай бұрын
රනිල් බලයට ගෙන්න කප්පම් ප්‍රසන්න මහින්දා නන්ද ඇතුළු පොහොට්ටු හොරු ටික දෙනෙක් එකතු වෙනව
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 2 ай бұрын
අපි සැවොම එකතු වී රට ගොඩ නගමු මාලීමාව දිනවමු
@ruvinsampath
@ruvinsampath 2 ай бұрын
නියමයි සගෝ උබ ෆට්ට ගේමක් ගහන්නෙ.ආදරෙයි 𝐜𝐡𝐚𝐧𝐚𝐥 4...💚
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
තඹුත්තේගම රතු තරැවට ජය වේවා ❤❤
@asankakumara5251
@asankakumara5251 2 ай бұрын
ජයග්‍රහණය සහොදරයා .❤❤❤❤❤❤
@Nilu157
@Nilu157 2 ай бұрын
අනිවාර්යයෙන්ම අපි ලංකාවට එනවා ❤
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 2 ай бұрын
❤❤
@lahirudihan4716
@lahirudihan4716 2 ай бұрын
❤❤❤
@pererapathirana5201
@pererapathirana5201 2 ай бұрын
අපේ පවුලට සියලු දෙනාම ඡන්ද මාලිමාවට
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 2 ай бұрын
ඔබ මම සැවමඑකතු වී දුප්පත් අසරන දර්ව්න්ටපිහිට වෙමු ජයවේවා මාලි මාවට
@wimaljayantha2754
@wimaljayantha2754 2 ай бұрын
Npp ජයවෙවා
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉🎉
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 2 ай бұрын
මහ බැංකු හොරා පොහොට්ටු හොරු සමග
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
අනුර දින්නා කියන්නේ රට දින්නා,,රට දින්නා කියන්නේ රටේ මහජනතාව දින්නා ❤❤
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 2 ай бұрын
මහජනතාව දින්නා කියන්නෙ හොරු හිරේ.
@Mo86as
@Mo86as 2 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤
@rasankalakshitha5573
@rasankalakshitha5573 2 ай бұрын
​@@Mo86asඅනුර පාරාදයි අනුර බැරින්වෙලා හරි දින්නොත් 2027 වෙනකම් ජිවත් වෙන්නෙ නෑ
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 2 ай бұрын
ඇත්තටම ඔව් ! 🧭❌👍👍👍👍👍👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👨‍👧‍👦👬👭👫🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👨‍👧‍👦❤❤❤❤❤❤❤❤👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👦‍👦🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹✅
@rasankalakshitha5573
@rasankalakshitha5573 2 ай бұрын
@@koekloeren3797 අනෙ නිකන් යිදපන් බන් වසර 74ක්ම ජෙවිපි එක මෙ රටට කරපු වැඩක් නෑ
@Tan-xc6um
@Tan-xc6um 2 ай бұрын
, malimawata ජයවේවා සජිත් ටික ටික පල්ලම් බසින ආකාරය අපේ ගමෙන් පැහැදිලිය ගමෙන් සජිත් ගාව ඉතුරු වෙලා inne එක පවුලක්
@Prem.Medagama
@Prem.Medagama 2 ай бұрын
❤❤❤
@InduHemantha-p6t
@InduHemantha-p6t 2 ай бұрын
අම්මට හුඩු සජිත්ට එක පවුලක් හරි ඉන්නවද? ගමටම ඉන්නේ පවුල් දෙකයි ද???
@ajantha-b1w
@ajantha-b1w 2 ай бұрын
ඔය ගම කොහෙද තියෙන්නේ ..
@rameigap
@rameigap 2 ай бұрын
❤❤❤
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 2 ай бұрын
❤❤❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
බුදුසරණ යීඔබට ❤❤❤❤❤මාලීමාවටජයජය
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
චතුරංග ඔබගේ ජනතාවාදී මාධ්‍ය මෙහෙවර ඉතිහාස ගතවනු ඇත.
@srweerakoon6729
@srweerakoon6729 2 ай бұрын
හිරුණිකට කැපිල්ල එන්නෙ ජලනි ගෙන්...ඒකට රෙනෝ සහ ලක්ෂ්මන් .( බාබර් ෆොන්සේකා) සම්බන්ධයි
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj 2 ай бұрын
රටට යහපතක් වෙන තීරණයක් ගන්ඩ
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 2 ай бұрын
ස්තූතිවන්ත වෙනව සහෝදරය දුර දකින මාධ්‍ය වේදියෙක් උනාට..ආදරණීය දුර දකින බුද්ධිමතුන් උබලා සමග ඉදියි..❤❤❤.... හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤
@isurubuddhika9051
@isurubuddhika9051 2 ай бұрын
දවසකට එකෙක්ව හරි මාලිමාවට හරවන්න අගය තේරුම් කරල දෙන්න හැමෝම ට්‍රයි කරමු.
@suhadayananda1204
@suhadayananda1204 2 ай бұрын
ඒක තමයි මල්ලි මේ ගමේ ඉන්න ජෙප්පො නොකරන එකමවැඩේ. කටට වැටෙනකං උඩ බලාගෙන ඉන්නව.
@thissakodikara1666
@thissakodikara1666 2 ай бұрын
නියමයි
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
Aniwa api eka karanawa
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
​@@suhadayananda1204jeppo niwei bro oka karanna ona api wage maynata chande dipu aya thamai mea wade karata aran karanna ona api set ekak wadeta bahala inne
@stanleyyapa9727
@stanleyyapa9727 2 ай бұрын
අපි ඔක්කොම එකතු වෙලා මාලිමාව දිනවමු
@Ms100953
@Ms100953 2 ай бұрын
I'm so happy to hear . Thank you, dear Chathuranga. Please keep it up and all the best ❤
@gayanikumari7696
@gayanikumari7696 2 ай бұрын
ජයවේවා npp
@samdharmapala7285
@samdharmapala7285 2 ай бұрын
🛑 මේ මොහොතේ මාලිමාවට නොදෙන චන්ද අපායකට දෙන චන්ද .
@ayeshabellanage6336
@ayeshabellanage6336 2 ай бұрын
If any politician punished, they are getting sick, if not hospitalizing. The law and order effecting to different ways. It is not a judiciary fault. ,
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 ай бұрын
ඒකනම් ඇත්ත
@rev.christiefernando6590
@rev.christiefernando6590 2 ай бұрын
අපි ලිපට.
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉
@aniladithya3388
@aniladithya3388 2 ай бұрын
කුඩු අයිස් ගංජා කොමිස් ,කසිප්පු ගංජා කාරයෙක්ද ..උංගෙන් යැපෙන මැක්කෙක් ද.එහෙනං ලිපට ම තමයි...😂​@@rev.christiefernando6590
@aselapiyananda487
@aselapiyananda487 2 ай бұрын
❤චතුරංග The leader ❤
@chamildiss
@chamildiss 2 ай бұрын
චතුරංග... මචං මේ මැච් එක තව මාස දෙකක් ගහල දීපං. 💕💐🧭💕💘💕💐🧭💐💘💘💘
@niroshasenani687
@niroshasenani687 2 ай бұрын
අනිවාර්‍යෙන්ම...ජය මාලිමාවට..
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 2 ай бұрын
❤❤❤❤
@Qcy542
@Qcy542 2 ай бұрын
❤❤❤❤❤❤❤
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 2 ай бұрын
චතුරoග ඔබ ඉතාමත් වැදගත් තොරතුරු දැනගන්නට සැලැස්වීම ගැන අපි සතුටු වෙනවා ....
@wasanthaatthanayaka7642
@wasanthaatthanayaka7642 2 ай бұрын
මැදපෙරදිග අපිත් මාලිමාවට ජයවේවා
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 2 ай бұрын
මහ බැංකු හොරා සමග පොහොට්ටු හොරු ටිකක් එකතු වෙනව
@w.a.c.k6660
@w.a.c.k6660 2 ай бұрын
චතුරංග ඔබට තෙරුවන් සරණයි ..
@jayanthajayawardhana62
@jayanthajayawardhana62 2 ай бұрын
රෙනෝ ගෙන් උදවු ගන්න නම් හිරුනිකා අයින් කරන්න වෙනව
@RankothPedigeThilakarathne
@RankothPedigeThilakarathne 2 ай бұрын
ලංකාවට ජය
@dilaniperera7509
@dilaniperera7509 2 ай бұрын
❤️🌷👍
@wimalnandasiripuhulbeneged8484
@wimalnandasiripuhulbeneged8484 2 ай бұрын
ජපානය මෙන් යුරෝපයත් අනුර සමගයි. ජය පැතුමි
@rameigap
@rameigap 2 ай бұрын
❤❤❤❤ ජය වේවා මාලිමාවට
@asokajayakody1091
@asokajayakody1091 2 ай бұрын
ඇයි. ඇමරිකාව. ඇමරිකාවත් මාලිමාවට .
@inokasenn8077
@inokasenn8077 2 ай бұрын
🇱🇰🇮🇹
@gayanrathnayake6220
@gayanrathnayake6220 2 ай бұрын
ආයෙ දෙකක් නැහැ ,ඔනා තරම් ආයොජකයන්ට එන්න පුලුවන් ,ආයොජනය කරන්න පුලුවන් ,අනුර ප්‍රමුඛ මාලිමාව වතුර වීදුරුවක් වත් කප්පන් නොගන්න බව 10000000% විස්වාසයි,❤❤❤❤❤
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉
@jayanisandamali6125
@jayanisandamali6125 2 ай бұрын
ඔයා වගේ 1000000 වාරයක් මටත් sure.
@gayanrathnayake6220
@gayanrathnayake6220 2 ай бұрын
@@mohamedkamilmohamedaslam1148 සොම්බියාට 5/6% වත් චන්ද ගන්න බැහැ බන්,අපේ ගම් වල එකෙක් වත් නැහැ ,අවංකවම කියන්නේ,
@rameigap
@rameigap 2 ай бұрын
​@@mohamedkamilmohamedaslam1148😂රනිල් ජම්පරේ
@anandakularathna6030
@anandakularathna6030 2 ай бұрын
❤❤❤❤
@chinthakabandara2633
@chinthakabandara2633 2 ай бұрын
🙏 ස්තුතියි චතුරන්ග...මම Australia වෙන්...
@sanathjiwananda7805
@sanathjiwananda7805 2 ай бұрын
අවසන් අවස්ථාව
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 ай бұрын
මෙ පාර පවුල් පිටින් මාලිමාව ❤️❤️👍👍🙏🙏
@mahabandalageajith1783
@mahabandalageajith1783 2 ай бұрын
මාලිමාවට ජය වේ‍වා❤
@disanayaka4048
@disanayaka4048 2 ай бұрын
ජේ ආර් 😢පේමදාස 😢රනිල් 😢නාකි මඉනා මුන් හතර දෙනා තමයි රට‍ වැඩියෙන්ම විනාශ කරේ 😢😢😢මාලිමාවට ජය වේවා
@siripalakariyawasam1683
@siripalakariyawasam1683 2 ай бұрын
චතුරංග ඔබගේ අපක්ෂපාතී මාධ්‍ය මෙහෙයුමට මාගේ සුබ පැතුම්
@sriyanikh3964
@sriyanikh3964 2 ай бұрын
අනිවාර්යයෙන්ම අනුරට චන්දෙ දෙන්න අපිත් පවුල පිටින්ම ලංකවට එනව
@telenewvideoproduction2932
@telenewvideoproduction2932 2 ай бұрын
විදෙස් ගත ශ්‍රි ලාංකිකයනී ඔබගේ වටිනා ජන්දය,ලංකාවට පැමිණ ජනාධිපතිවරණයේ දී භාවිත කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා NPP වෙනුවෙන් ❤❤❤
@wrkw-g3o
@wrkw-g3o 2 ай бұрын
Aniwaryen enawoooo
@SampatheNuwan
@SampatheNuwan 2 ай бұрын
අධිකරණ තීන්දු විටින් විට වෙනස් වෙන්නෙ ඇයි.වැරදිකරු නිවැරදිකරු වෙලාද දැන්. මෙවැනි රටක් ලෝකෙ තවත් නැතිව ඇතිනේද.
@udalwis
@udalwis 2 ай бұрын
චතුරංග ❤
@Gamimi-sx6ql
@Gamimi-sx6ql 2 ай бұрын
චතුර මම උපතින්ම ජෙ.වී.පී. අපේ පරපුරේ නාලිකාවද චැනල් 4 ෆෝ පමනයි.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 ай бұрын
එතුර මල්ලි,ඔයා රටෙි සියලු ජනයා වෙනුවෙන් කතාකරන්න.සිහල දෙමල,මුස්ලිමි,ජනයා අපේ නැදැයෝ එක්වෙමු.
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
චතුරංග ඔබගේ ජනතාවාදී මාධ්‍ය මෙහෙවරට ස්තුතියි සහෝදරයා
@anusuros
@anusuros 2 ай бұрын
ලංකාවෙ කුනු දාන්න තැනක් නැතිව මැස්සො වහනවා ඡනතාවට ලෙඩ බො වෙනවා එත් කුනු කිලො එකකට රැපියර් 10ක් ඉල්ලලා 😂😂😂
@madawaperera1447
@madawaperera1447 2 ай бұрын
Onna ape rate nayakayo Dan boru kiyala kiyapiyaw puluwannam
@madawaperera1447
@madawaperera1447 2 ай бұрын
Duwaladennayi swamiyayi nathiwa ada japanaye wesena ethumiyata balawath shokaya palakaramu
@gayanrathnayake6220
@gayanrathnayake6220 2 ай бұрын
හරිම දුකයි ලජ්‍ජයි මුන් රටේ නීතිය හමුවට ගෙනලා කුනු ගොඩක කුනු පනුවො ගහලා ඉහඩ තියන්න සලස්වන්න ඔනා ,
@PriyanthaLakshman-kn1ew
@PriyanthaLakshman-kn1ew 2 ай бұрын
චතු ඔබට ශක්තිය ධෛර්‍ය ලැබෙිවා මාලිමාවට ජයවෙිවා කවුරු මොනව කීවත් ඔබ 🧭 අතහැර නොයන්න සත්‍ය දකින පවසන ඔබට අපි හදවතින් ආදරෙයි <a href="#" class="seekto" data-time="572">9:32</a>
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 ай бұрын
⁣සහොදරයා ලංකාව අවුරුදු හැත්තැ හයක්ම විනාස උනේ මේ ලංකාවේ ඉන්න කැපුවත් නිල් කොල කියාගෙන ඉන්න මොඩ වාහාල් ජනතාව නිසයි අරක්කු බොතලයට ගුල්ලෝ ගාහාපු බඩු මල්ලට කෙසෙල් ගෙඩියට බිත්තර පෙට්ටියට ටකරමට ලැට් පොච්චියට කැසිනෝ කුඩු කාරයන්ගේ බස් කන්පියුටර් පැඩ් මේවට අවුරුදු හැත්තැ හයක්ම වාහාල්ලු වගේ මේ රට විනාස කරන්න දායක උනා නමුත් දැන් පිට රටවල ඉන්න ජනතාව එකට ඉඩ දෙන්නේ නැහැ මොකද අපි මේ රටවල ඉදන් ලංකාව ගොඩ ගන්න විසාල මේහෙවරක් රටවල ඉන්න සියළුම දෙනා කරලා තියෙනවා නමුත් මේ ජඩ තක්කඩි පට්ට හොරු බංඩාර නායක පෙුමදාස වික්‍රමසිංහ රාජපක්ෂ සිරිසේන මේ තක්කඩින්ගේ වටේ ඉන්න කුලි මිනිමරුවෝ මේ ජඩ පාලකයෝ කැමති නැහැ පිට රටවල ඉන්න අය ලංකාවේ දෙශපාලනයට අත පොවනවට නමුත් දැන් එහෙම බැහැ පිට රටවල ඉන්න අය තමයි ලංකාවේ වාහාල් භාවය නැති කරලා මේ ජඩ පාලනය පලවා හරින්න ඉදිරියට එන්නේ බුද්ධිමත් රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m 2 ай бұрын
ඒ නමි රනිල් පැත්තට යන්න වෙනවා ඒ කපටි කමට තමා රනිල් ඇප දීලා තියෙන්නේ
@IndrikaUdeni
@IndrikaUdeni 2 ай бұрын
රනිල් උසාවියේ නඩු ඇහුවද
@harshakumara6843
@harshakumara6843 2 ай бұрын
ගේම් තමයි
@upaliathapattu
@upaliathapattu 2 ай бұрын
අපිත් මාලිමාවට ....
@NandaGamarallage
@NandaGamarallage 2 ай бұрын
Npp jaya wewa 🙏
@PradeepPrasanna-g8o
@PradeepPrasanna-g8o 2 ай бұрын
❤❤❤
@stanleyfernando4415
@stanleyfernando4415 2 ай бұрын
මිනිහෙක්ගේ දූක කියන කොට,නායකයෙකුට දූක හිතන නායකයෙක් ඇත්නම් ඒ අනූර පමණයි.ජනතාවට බලාපොරොත්තුවක් තැබිය හැකි එකම නායකයා ඔහූ පමණයි.
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉
@rameigap
@rameigap 2 ай бұрын
​@mohamedkamilmohamedaslam1148 ජනතා දුක නොදන්න පාපතරයෙක්. 😢
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 2 ай бұрын
​@@mohamedkamilmohamedaslam1148hithak papuwak nathi minimaruwek ranila .
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 2 ай бұрын
බටලන්ද මිනිමරුවා පන්නමු
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 2 ай бұрын
Malimaweta jay aWewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JayanthaHewage-mc6sv
@JayanthaHewage-mc6sv 2 ай бұрын
Malimawata jayawewa ❤❤ Anura kumara ❤❤janapati
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv 2 ай бұрын
Malimawata .jayaniyataiii,
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 ай бұрын
මීට පෙර පැහැදිමක් තිබ්බේ නෑ ඔබ ගැන. දැන් ටිකක් ok. ඔහොම යං මැද මාවතේ 👍 ඒක පමනයි මේ අවස්ථාවේ ඔබට කරන්න තියෙන්නේ.
@IndrikaUdeni
@IndrikaUdeni 2 ай бұрын
මාලිමාවට් පස්ස දුන්නොත් ඌ හොදයි..ගෝට ගේන්නත් පිටරට උන් උදව් කලා..අන්තිමට මොකද උනේ.
@chitrajoseph2047
@chitrajoseph2047 2 ай бұрын
මාලිමාවට ජය වේවා. අපේ ගෙදර හැම ඡන්දයක්ම. මාලිමාවට .
@Aravinda2roke
@Aravinda2roke 2 ай бұрын
ඇම කාපු කාලෙ ඉවරයි..බං.......
@deepikamendis4530
@deepikamendis4530 2 ай бұрын
❤❤❤❤ ❤මාලිමාවට ජයවේවා .❤❤❤❤❤ අනුරට ජයවේවා ❤❤❤❤❤.
@asankagunawardana4560
@asankagunawardana4560 2 ай бұрын
මෙක වෙනස් කරන්නම ඔන අපෙ දරැවන් වෙනුවෙන් හරි මාලිමාව දිනවන්න
@bandulakumara8285
@bandulakumara8285 2 ай бұрын
උඹත් චමුදිතා වගේ ඒ උනාට අපි උඹට පට්ට ආදරේ
@sarathmaddumage5439
@sarathmaddumage5439 2 ай бұрын
NPP NPP NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ANURA ANURA ANURA ANURA 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👏👏👏👏
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 2 ай бұрын
npp.ජය .ජය.ජය.ජය.ජය.sri
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 2 ай бұрын
චැනල් 4 ඔබට අපගේ සුභාශිංසන චතුරන්ග ඔබට ස්තුතීය
@Sanathmatharage
@Sanathmatharage 2 ай бұрын
Ape Mulu gamama malimawata ❣️❣️❣️
@dilaniperera7509
@dilaniperera7509 2 ай бұрын
❤️❤️❤️❤️❤️🌷🌷🌷👍👍👍👍👍
@tigershemin787
@tigershemin787 2 ай бұрын
Ado....
@damithabesiriwardana6213
@damithabesiriwardana6213 2 ай бұрын
❤❤ anura sahodaraya❤❤
@anuraedirisinghe1823
@anuraedirisinghe1823 2 ай бұрын
දිවිහිමියෙන් මාලිමාවට
@ranjanefrem4924
@ranjanefrem4924 2 ай бұрын
N.pp jayawewa
@sampathramanayaka3421
@sampathramanayaka3421 2 ай бұрын
AKD ❤SRILANKA ❤3❤
@dishansri1270
@dishansri1270 2 ай бұрын
Jayawewaa ❤❤❤❤❤❤❤npp🎉🎉🎉🎉🎉🎉🎉
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 2 ай бұрын
ඒ අම්මගේ කතාව ඇහුවම..රාජපක්ෂලගේ වලටත් හෙන ගහල මදි.. ඔය පාපෙන් උන්ගෙ දරුවන්ටවත් බේරෙන්න බෑ..අනිවාර්යෙන් කළකම් පල දෙනවම තමා..නැත්තං සොබා දහම බොරු
@IndrikaUdeni
@IndrikaUdeni 2 ай бұрын
අපෝයි ඔව් කොටි ගහලා පවුල් පිටින් වැලලුනා..යුද්දෙ මහින්ද ගෙ කාලේ ඉවර කලා.ඒක නිසා මහින්ද ලාගෙ වලටත් හෙන ගහන්න ඕන තමයි
@chamithprasanga4549
@chamithprasanga4549 2 ай бұрын
​@@IndrikaUdeniයුද්දෙ මුවාවෙන් කරපු සුද්දෙ මතකයි...යුද්දෙ කලා..ඒක පිළිගන්නවා..ඒත්...ඒකට රටම කන්න දෙන්නද කියන්නෙ?
@IndrikaUdeni
@IndrikaUdeni 2 ай бұрын
@@chamithprasanga4549 අපෝ නැ අපි යුද්දෙ දින්නත් මහින්දට ජිවිතේට චන්දෙ දිලා නැ දෙන්නෙත් නැ..රටක යුද්දෙ තියන කොට පවත්නා ආන්ඩුව ඒක මර්දනය කරන්න ඕන ඕනම් රටක එහෙමයි..හැබැයි කොටිමරපු ගම්මාන වල අසරන මිනිස්සු එක්ක බලද්දි මේවා මොනවද...මොලයක් නැති හැත්ත ගෝටට පවුල් පිටින් ගිහින් කතිරෙ ගැහුවා.එහෙම චන්දෙ දෙන්න නරකයි.බෙදිල යන්න චන්දෙ දෙන්න ඕන..නැත්තන් එක පැත්තක් සේරම පනත් හිතු මතේට සම්මත කරගන්නවා දැන් ඔය මාලිවක් ගැන කි කිය වැලලෙන් උන්ටත් ගෝටගෙ අනිත් එක වෙන්නෙ.ඕකුන් මැරයො දාමරිකයෝ අවොත් පෙනෙයි රගේ..කාලයක් යන කොට උනුත් හොරු තමයි
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 2 ай бұрын
@@IndrikaUdeni ඔයා පව්..දේශපාලන නූගත්භාවයයි ඔය ප්‍රදර්ශනය කරන්නේ..අනුකම්පාව හැර වෙන දෙයක් නෑ ඔයාට
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 2 ай бұрын
මාලිමාවටජයවේවා akd ජනපති නියතය් තීන්දුය්!!!
@sadisimesha5245
@sadisimesha5245 2 ай бұрын
❤ JVP ❤
@PadmasiriThalpe
@PadmasiriThalpe 2 ай бұрын
අනුර.ටජයවේවා
@Dissanayakasudath8Sudath-um7wc
@Dissanayakasudath8Sudath-um7wc 2 ай бұрын
මන් ආශාවෙන් බලන්නෙ මේ විඩියො❤❤❤❤❤❤❤
@Irshard-mi3sh
@Irshard-mi3sh 2 ай бұрын
මාලීමාවට ජයවේවා ❤❤❤
@vipulapeiris1639
@vipulapeiris1639 2 ай бұрын
චතුරංග තව දුරටත් කඩේ යන්න ඔබට ඔය විශ්වාසනීය දේශපාලන විත්ති කියන කෙනා හැමදාම බොරු කියනව පොඩ්ඩක් හොයල බලන්න
@sajithsmp9781
@sajithsmp9781 2 ай бұрын
බටහිර නැගෙනහිර දකුන මෙන්ම usa වගේම ලංකාවෙ බලාපොරොත්තුව NPP...
@laksirinupehewa6318
@laksirinupehewa6318 2 ай бұрын
Malimavata jayawewa jayawewa jayawewa
@nimalsiriherath
@nimalsiriherath 2 ай бұрын
මුන්ට දැන්ම දඩිය වැටිලා..මුත් කඩ ගිහින් ජන්ද ඉවර උනාම විලිලැජජවෙන් ඉදිපන්..මොකද උඔලගෙ අනුර නිතිය මෙ රට මිනිස්සුන්ට අවසරක් නැහැ 😮😂😢
@thusharihemanthika3959
@thusharihemanthika3959 2 ай бұрын
Malimawata jaya ❤❤❤
@janakakumara5967
@janakakumara5967 2 ай бұрын
චතුරන්ග මේ රටෙ වෙනසකට ඔබගේ කපවීමට අපේ ප්‍රනාමය .... මාලිමාවට ජය වේවා ....
@thilakasirifernando1319
@thilakasirifernando1319 2 ай бұрын
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭
@H.EMahinda
@H.EMahinda 2 ай бұрын
Malimaawata jayaweewaa malimaawata jayaweewaa malimaawata jayaweewaa
@AnandaDharmasiri-c3e
@AnandaDharmasiri-c3e 2 ай бұрын
චතුරoග උබ දැන් කාටද පුක දෙන්නෙ
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 ай бұрын
හිරුනිකාගෙ ප්‍රෂ්නය ට පිලිතුරු තියෙන්නේ මාලිමාවෙ , ඒත් මාලිමාවට එන්න එපා , සහයෝගය ඇති.
@wjmthisera6198
@wjmthisera6198 2 ай бұрын
අම්මෝ එපා
@SiranthaMunasinghe
@SiranthaMunasinghe 2 ай бұрын
Jayawawa akb
@pothuwilagepradeep1472
@pothuwilagepradeep1472 2 ай бұрын
Oyage channel eka maru . Anurawa goda daala denna❤
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН