KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana
14:49
තොපිට හෙණ ගහනව යකෝ
31:03
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Когда отец одевает ребёнка @JaySharon
00:16
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
00:17
ජොනි බන්ධනාගාරය තුළ රජ හොරකමක මන්ත්‍රීවරයෙක් ඝාතනය කරයි.Kalapaththare/කැලෑ පත්තරය
Рет қаралды 47,525
Facebook
Twitter
Жүктеу
1
Жазылу 209 М.
Channel 4
Күн бұрын
Пікірлер: 403
@ManelAlankara-hp7de
7 сағат бұрын
මාලිමාවේ හොරෙන් වැඩ නෑ යමක් කරනවා නම් ඊට කලින් මහජනතාව දැනුවත් කරනවා අපිට විශ්වාසයි අපේ ජනාධිපතිතුමා🧭🧭🧭❤️
@user-sl7k
6 сағат бұрын
"විශ්වාසා පරමා ඥාතී' මාලිමාවට මහ බලයක් ලබා දෙමු !
@Th...234-z8p
6 сағат бұрын
අපි දන්නවා උගත් බුද්ධිමත් විජිත හේරත් මහතාගේ පිලිතුර ඉතාම පැහැදිලියි බුදුසරණයි මාලිමාවට
@nisaljayawardena
8 сағат бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@Archi_007
8 сағат бұрын
අපි මේ දූෂිත රට වෙනස් කළ යුතුයි. ඉතිරි තක්කඩි රැලත් පලවා හරිමු. දියවන්නාව සුද්ද කරමු! මාලිමාවෙන් පුරවමු! !!!! ඒක තමයි අපේ දරුවන්ට කරන්න පුළුවන් හොඳම දේ. 💗💗🧭🧭🧭❌❌❌
@priyankaperera9231
4 сағат бұрын
මේ රට පාලනය කල විවිධාකාර කතා කියන😢😢😢 අපවිත්‍ර පිරිසක්😢😢
@SHAAMUSIC26
7 сағат бұрын
අපේ ජනපති රටකට පහලවියහැකි උතුම් ම මිනිසෙකි. ඔහු ආදර්ශමත් . සංවේදී ,පෞරුෂයකින් හෙබි සෘජු දයාබර සොයුරෙකි. ❤❤❤❤ මගේ ජීවිතය පුරාවට මාලිමාව පමනයි❤❤❤❤❤
@jayshn-n9575
7 сағат бұрын
ඇත්තටම , සහෝදරයා .
@swarnasuraweera283
Сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
@PushpaRanjani-hl4bj
Сағат бұрын
👍👍👍👍👏👏👏👏🧭🧭🧭🧭🎉🎉🎉🎉🎉
@niyassamad8755
7 сағат бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤
@NazeerNazeer-rg6rb
4 сағат бұрын
Chanel 4 ඔබට මගේ අවංක ආදරණීය සුබ පැතුම් ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා සියලු දේව ආශිර්වාදය ලැබේවා ❤
@rashikagunarathna4677
8 сағат бұрын
ජනාධිපති අත්සනින් නෝට්ටු වක් එනකම් බලා ගෙන ඉන්න මම
@SheelaIndrasena
7 сағат бұрын
Ayi mama ee.supiri athsana මුදල් නෝට්ටු waka දකින්න ape lotharam වාසනාව ක්ද
@malanijayasinghe9438
3 сағат бұрын
@@SheelaIndrasenaඅපිටත් ආසයි --- අනුර කුමාර දිසානායක --- නමැති අත්සනින් යුතු මුදල් නෝට්ටු දකින්ට හැකි අවස්ථාක් උදාවේවා!!!
@KreetaWeerasekara
3 сағат бұрын
Apita anura kumara janadipathi thumage salli nottu enakam api balagana innawa. Bs
@nilanthipahalagama1749
3 сағат бұрын
ඔව් මම ගොඩාක් ආසාවේන් බලන්න ඉන්නවා සිංහයා වගේ එ සිංහලේන් ගහන්න අත්සන සිංහල දේශයයේ බාවිතයට එනකන්..😊
@jayshn-n9575
7 сағат бұрын
ඇත්තටම අපි ආසයි අපේ අනුර සහෝදරයගේ අත්සනින් යුතු මුදල් දකින්න . ඒ වගේම ඇයි අසත්‍යය පුවත් සපයන්නන්ට දඩුවම් නොකරන්නෙ ? ? ? .
@swarnasuraweera283
Сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@Dgsudathsriyantha
8 сағат бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤
@SriyanandaSoysa
8 сағат бұрын
ඔබ කරන මේ සේවයට අපගේ ප්‍රනාමය.ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
@chandrabasnayaka1110
8 сағат бұрын
අපේ ජනාදිපතිතුමා වැරදි වැඩ කරන්නෙ නැ මාලිමාවට ජය වෙිවා❤❤❤❤❤❤😂❤❤❤❤ෙ❤
@swarnasuraweera283
Сағат бұрын
හරියටම හරි 👍🏾💯✅💯✅💯✅💯✅💯✅
@AnuHerath-sn6lm
6 сағат бұрын
බුද්ධියේ පතුල ටම බැහැලා හිතන්න සියලු දෙනාම..අහුවෙන්න එපා කුමන්ත්‍රණ වලට.❤🎉
@chintasamaranayake933
8 сағат бұрын
සුභ උදෑසනක් වේවා ලංකාවාසි සියලු දෙනාටම.අපිටනම් තාම අඟහරුවාදා හවස පහ මාරයි. වැඩ ඇරිලා ගෙදර යන ගමන් චතුරංගගේ වීඩියෝ එක බලන්නම හිතෙනවා.හොඳයි නේද?ඇමරිකාවේ සිට....
@PWi-hu8tr
8 сағат бұрын
😊
@nuwanperera8140
7 сағат бұрын
ලන්කා ඉතිහාසයේ,,, පලමු වතාවට මාලිමාව සහ ඔහුගේ කන්ඩායම සාමූහිකත්වයෙන්, දූරදර්ශීව, එකමුතුව, මනා අවබෝධයෙන් සහ වැටහීමෙන් අවන්කව ශ්‍රී ලන්කාවේ ආර්තික සහ සමාජීය ප්‍රෙගමනය තකා තමාගේ මවුබිමට ආදරය කරන රටේ සහ පිටරට සිටින සියලුම දක්ශයින්, බුද්දිමතුන් , විවසායකයින් , පුරවැසියන් එක තැනකට නාබිගත කර නිවැරැදි මග පෙන්වමින් පොහොසත් පාර්ලිමේන්තුවක්,රටක් නිර්මානය කිරීමට දායක වීම මොනතරම් අනගි බවනීයයි කාර්‍යක්ද.. ශ්‍රී ලන්කික පුරවැසියෙක් වශයෙන් කියන්න වචන නොමැත .ලොකු සතුටක් සහ ආඩම්බරයක් දැනෙනෙ මොහොතක් ..ස්තූතියී ඔබ සියලුම දෙනාට..🌹🙏🤝👍අපි සියලුම දෙනා එකමුතුව වසර 5ක් ඇතුලත ශ්‍රී ලන්කාව ආර්තික සමාජීය සහ දේශපාලනිකව ආසියාවේ අති සාර්ථක රටක් කරමු .අපිට පුළුවන් .අදම වැඩ පටන් ගමු ..
@වෙලඅද්දර
7 сағат бұрын
විපක්ෂ යට යන හැම එකාම මේ රටටවත් ජනතාවටත් ආදරේ ඇති එවුන් නෙමෙයි
@BandaraManike-l3j
7 сағат бұрын
බොහොමයක් ඉස්තුති චතුරන්ග ඔබට ජාතික janabala වේගයට ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා
@sriyanikh3964
7 сағат бұрын
අපේ ජනාදිපති තුමා හොරකම් කරන්නෙත් නැහැ හොර වැඩ කරන්නෙත් නැහැ දැන් ඉතින් පරාද උන එවුන් ආන්ඩුව වට්ටන්න මිනිස්සු නොමග යවන්න කියන්ඩ දෙයකුත් නැහැ නෙ
@NandaniRathnayake-r8g
4 сағат бұрын
අනුර සහෝදරයාගේ අත්සන සහිත නෝට්ටුවක් තිබේ නම් මන් වියදම් නොකර තියාගන්නවා ආසාවට.❤❤❤❤
@WickyWickramasinghe-s1s
7 сағат бұрын
අනේ චතුරංග අර පාස්පෝටි කන්තෝරුව ශුද්ධ කරන්නහොද වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුව දැනුවත් කරන්න ඕනේ
@TushariM
8 сағат бұрын
අපේ ජනාදිපති කවදාවත් බොරැකියන්නේ නැ NPP එක කදන්න බැ
@වෙලඅද්දර
7 сағат бұрын
කුමන්ත්‍රණ කරැවා ජොලි සීයා
@sandusandu6412
7 сағат бұрын
Good morning chathu මල්ලි ජයවේවා 🧭 මාලිමාවට thank you chanel 4 ❤
@ChamikaPahan
7 сағат бұрын
Ekenma api මාලිමාවට ❤
@nilukank3564
8 сағат бұрын
මාලිමාවට ජය නියතයි. 🇱🇰🇱🇰🇱🇰🧭👏👏❤️👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@priyanthakumarakoralage9587
2 сағат бұрын
ජයවේවා Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤ජයවේවා ජනතාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ජයවේවා අපි ඔබ සමගයි සැමදාම ජයවේවා ❤❤❤
@kusumrodrigo933
8 сағат бұрын
අනෙ මමත් ආසයි එතුමා ගේ අත්සනින් මුදල් නොටිටුවක් එනවා නමි 😂
@TharangaSanjeewa-mz4yl
7 сағат бұрын
බන්දනාගාර නිතිබ තදකරන්න කුඩුවිකුනන්නේ කොහොමද ජනපතිතුමනි සොයාබලන්න
@MahendraTennakoon
7 сағат бұрын
අසත්‍ය ප්‍රචාර වලට නීතිමය ක්‍රියාත්මක කරන්න සහෝදරයා ❤❤
@malanijayasinghe9438
3 сағат бұрын
අනිවාර්යයෙන්ම .. එයද සිදුවෙනකල් අපි බලා ඉන්නවා..
@swarnasuraweera283
Сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
@soisvejai8771
5 сағат бұрын
චැනල්4 විශිෂ්ඨයි ස්තුතියි ජයවේවා 🙏❤️💐
@sajinigee
8 сағат бұрын
හොරු න් ට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කල යුතුයි.. නැත්නම් උන් මේ රට තවත් වනසන වා....
@swarnasuraweera283
Сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯💯✅🤔✅💯✅
@kumarans-s7c
3 сағат бұрын
අපේ රටට පලමුවෙන් කලයුතු දේ නම් ..... 14 වෙනිදාට , හොරු එලවලා .... රට පිරිසිදු කරගැනීමයි !!!! 14 න් පස්සෙ තමයි අළුත් රටේ අළුත් ජීවිතය පටන් ගන්නෙ !!!
@nisaljayawardena
8 сағат бұрын
සාදය හමාරයි! නොවැම්බර් 14 මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!.. මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@malanijayasinghe9438
3 сағат бұрын
නොවැම්බර් 14 දින .... පාර්ලිමේන්තුව සුවඳ දුම් අල්ලා නව රජයට බාර දෙමු..
@ManathungaKrishantha
3 сағат бұрын
Horu hireta danna, story iwari 😂
@anushkarajeev5922
8 сағат бұрын
මාලිමාව ❤
@jayasinghearachchibandumit890
8 сағат бұрын
මේ විපක්ෂයේ හැමදාම බොරුවෙන්්මයි ජනතාව රවටන්නේ..."ඡන්දයේදි මෙවරත් ඒවාට ජනතාව පිලිතුරු දේවි..."
@aravinm7039
8 сағат бұрын
ගෝඨල මහින්දල මුදල් අච්චුගැහුවෙ. අතුරුගිරියෙ රත්නපොත් මුද්‍රනාලේ,චමුදිතගෙ යුටියුබ් වැඩසටහනක කියනව. හොරු හිතන්නෙ තමන් විදියට අන්අයගැනත්.
@UserKGFJohnson
6 сағат бұрын
බැසිල් මුදල් කියලා පනතක් ගෙනැල්ලා උන්ඩියල් ක්‍රමයට 100 නෝට්ටු වශයෙන් මහපරිමානයෙන් රටට ගෙන්නපු ඩොලර් උගන්ඩාවට පටවලා , ඒ වටිනාකමට රුපියල් 5000 නෝට්ටු අච්චු ගහලා රට තුල සංසරණයේ යොදවලා තමයි රට බංකොලොත් කලේ .
@swarnasuraweera283
Сағат бұрын
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯
@gayanichandima1958
7 сағат бұрын
මහ බැංකුවෙන් සිදුකරන ක්‍රියාපට්පාටියවත් මොකක්ද කියලා නොදන්න නූගත් උන් තමයි ඒ වගේ අවලාද කියන්නෙ හා ඒවා පිලිගන්නෙ.
@marasinhagemetilda3564
7 сағат бұрын
මාලිමාවට ජයවේවා 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤ නිවේදනයක යා කියන්න එක ඇත්ත මහාජනතාව අවදියෙන් ඉන්න හතුරෝ බලන්න රට වට්ටන්න
@swarnasuraweera283
Сағат бұрын
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅
@asokanandani6866
7 сағат бұрын
ලසන්ත මහතාගෙ මරනයට සාධාරණයක් විය යුතුමයි. කෲර පාලකයන් ට දඩුවම ලැබිය යුතු මයි...
@sudanapoli6016
3 сағат бұрын
Good news Malli budusaranai ❤❤❤malima jaya veaya budusaranai srilanka ❤❤❤
@marasinhagemetilda3564
7 сағат бұрын
ඔය කියන්න උන් කරපු හොරවැඩ කරපු ඒ වා මාලිමාවේ පිට ගහන්න වා මුදල් ඕනේ නම් රාජපක්ෂ ලා හොරකම් කරපු මුදල් ගත්තා නම් මුළු ලංකාවට කන්න දෙන්න පුලුවන් ජනාධිපති තුමනි ඔබතුමා ට හතුරෝ ඉන්නවා මාලිමාවට සියලුම දෙන්නා ප්‍රවෙසමෙන් වැඩ කරන්න
@swarnasuraweera283
Сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
@krishantha1984
8 сағат бұрын
Niyamai good news !!!
@kulasirijayawardena6769
7 сағат бұрын
Great speech putha
@damai4603
5 сағат бұрын
❤ අනිවාර්යයෙන් සොබාදහම නඩු අහනවා කොට් යක් වන්දයෙන් මාලිමාව පුරවන්න ජනතාව ට බාරයි ස්තුතියි වතුරන්ග 🙏👍💪❤️💐🇱🇰🇱🇰🇱🇰
@maheshithalavitabandara473
7 сағат бұрын
Thankyou bro thankyou for the epect...
@gunasirihalihingaliyanage9777
8 сағат бұрын
Budusarani 🙏🙏🙏
@M.PNanda1234
8 сағат бұрын
හොරනඩයබොරුමතමයිඇදබාන්නෙඅපිඔයබොරුවිශ්වාසකරන්නෙනෑ
@kumarans-s7c
3 сағат бұрын
බොරු ප්‍රචාරයන්.. වලට නොරැවටෙන්න 🇱🇰🌺💖
@chandraleela8865
4 сағат бұрын
Good morning chathura මිනිස්සු හරිම කුහකයි බොරුවක් ම තමයි ප්‍රචාරය කරන්නෙ ඇත්තටම විදේශ රටකට ගියාම තමයි තේරෙන්නේ අපේ රටේ මිනිස්සු ගැන මාලිමාවට ජය
@GunawardanaHA
6 сағат бұрын
පසුගිය කාලය පුරාම සල්ලි අචිචු ගැහිම විනෝදාංශයක් ලෙස කරගෙන ගියා, ,එදෙසිල් ගත්ත. උදවිය අද හිනෙන් බය වෙලා,,පරණ පුරැදු මතක් වෙලා, මතක තියාගන්න දැන් ජනාධපති රනිල් නොව ජනතා නායකයෙක් , ඒ අනුර සහෝදරයායි,
@godbless959
6 сағат бұрын
සමහරැ කියනවා හොද විපක්ෂයක් පාර්ලිමේන්තුවේ තියෙන්න ඕන කියලා නමුත් හොද විපක්ෂයක් කෙසේ වෙතත් රජයට 2/3 බලය අනිවාර්යයෙන්ම ලැබිය යුතුය. .නැත්නමි මේ මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද කප්පාදුව කරන්න ලැබෙන්නේ නෑ. ජය වේවා.🙋🙋🙋🙋🙋
@SunilPathiraja-z2d
2 сағат бұрын
ඇත්තටම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමාගෙ අත්සනින් මුදල් නෝට්ටුවක් එනවනමි අපි කැමතියි . නමුත් මාලිමාව එහෙම කරන්නෙ නෑ. සහතිකයි❤❤❤❤❤
@pf7578
8 сағат бұрын
Good morning 🌞 Chathuranga
@CristyAthukorala
6 сағат бұрын
සත්‍යය රජ කරවයි. සත්‍යය රජ කරවයි..සත්‍යය රජකම් කරයි...ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී.....අවුරුදු 76 ක් මේ රටේ දරු පැටවුන් කුසගින්නේ තියලා ...අපේ අම්මා ලා තාත්තලා කුසට ආහාර ටිකක් නතුව...බෙහෙත් ටිකක්වත් නැතිව මියගියා....අනුකම්පාවක් නැති ...ආත්මාර්ථකාමි කිලිටි තැවරුණු පවුකාර වනචාරි පාලකයෝ ......චතැර පුතා....අපේ පිනට උතුම් පුතේ ක්......ඔබට තෙරුවන්ගේ සරණයි.
@WimalaAththanayaka-g1u
4 сағат бұрын
නෙයැමිබර් 14/වනදින මාලිමාවට ජය නියතයි❤️❤️❤️❤️❤️
@SudeshkapilaAththanayaka
8 сағат бұрын
Good mornings chathuranga 🌻🌻🌞🌞🌼🌼🌸🌸🌺🌺
@nadeesha5790
7 сағат бұрын
Malimawata jaya wewaa ❤❤
@kantikanti8596
7 сағат бұрын
කවදාක්වත් නිදහසක් නම් දෙන්ඩ හොඳ නෑ මේ උන් කරලා තියෙන අපරාධ මේවට ඉතින් වගකිවයුත්තය මේකට දඬුවම් දෙන්න ඕනේ
@SaraSara-rr6ui
2 сағат бұрын
❤❤❤❤❤❤
@sajeewachandanie3649
4 сағат бұрын
අනිවාර්යයෙන්ම ගෙවල් භාර දෙන කොට ලයිට් බිල වතුර බිල ගෙවලා පලයව්..නැත්නම් ඒවා අපිට ගෙවන්න වෙයි..මාලිමාවට ජය වේවා ❤❤
@jandrajandra5712
5 сағат бұрын
සුභ දවසක් චතුරංග පුතා තෙරුවන් සරණයි මාලිමාවට ජයවෙිවා අපිට අනුර ජනාධිපතිතුමාව විශ්වාසයි ජයවෙිවා 👍❤❤❤👍👍💪💪🚩🚩🙏
@susanthasuzy4473
3 сағат бұрын
මාලිමාවට ජය වෙවා ❤❤❤🎉🎉
@anomathenuwara7279
8 сағат бұрын
Well come Anura❤
@piyarathnaarachchillage5082
8 сағат бұрын
ඔය සල්ලි අච්චු ගැසීමේ කතාව. කියුවේ රෝහිනී කවිරත්න මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු සජබේ මන්ත්‍රී වරිය. මම කැට තියලා කියනවා.. මේ නොවැම්බර් මහා චන්දෙන් ගෙදර... ඉන් පසු මුළු ජිවිතේටම ගෙදර තමයි... සොරි නෝනේ...
@chutichuti9803
7 сағат бұрын
😮😮😮😮😮😮
@swarnasuraweera283
Сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾🤣😂😂🤣😂🤣😂🤣😂
@nisaljayawardena
8 сағат бұрын
THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
@DpRanasinghe
5 сағат бұрын
ජනපති තුමනි ඔබ තුමාට ඇති බාධා එමටයි පරිස්සමින් ඉදිරියට ම යන්න ධෛර්යය ශක්තිය ලැබෙවා 🎉🎉🎉
@JayanthaKamala
6 сағат бұрын
මේ වගේ අසත්‍ය පුවත් පලකර මිනිස්සුන් නොමග යවන පල් හොරුන්ට නීතියෙන් දඩුවම් දෙන්න..
@lulukwt3588
3 сағат бұрын
හොර ජොනියා මරැ නරියා මම කුරුණෑගල
@lulukwt3588
3 сағат бұрын
මාලිමාවට ජයවේවා❤❤
@somasirideniyawatta628
7 сағат бұрын
මේ පොළවේ සිටින අව්‍යාජම නායකයා අනුර.ජනතාවට වංචා නොකරන බවට සියයට ලක්ෂයකටත් වඩා විශ්වාසයක් තියනව.
@jayshn-n9575
6 сағат бұрын
සහතික වශයෙන්ම අනුර අපේ සහෝදරයා . රටේ දුප්පත් ජනතාවගේ සහෝදරයා . ජවිපෙ කණ්ඩායම ම අපේ ආදරණීය , දයාබර සහෝදරයින් . සැමට ජය වේවා . ❤
@tharangagunarathna3525
6 сағат бұрын
මේරට හැමදාම මෙහෙම ගෙනියන්න බෑ නේ අපේ රටේ ජනතාව බුද්ධ්මත් ජාතික ජනබලවේගයේ රජයක් පිහිටුවා ගත්තේ දැඩි විශ්වාසයකින් එ් විශ්වාසය කවදාවත් ගරු අනුර ජනාධිපති තුමන් එ් විශ්වාසය එ්ලෙසම ඉටු කරණවා මයි ජනාධි පති තුමා සමග අගමැණින විජිත හේරත් අමාත්‍ය තුමන් ගේ කාර්යශූර බව නිසාම මෙතෙක් මාසයක් වැනි කෙටි කාලයක් තුළ මේරටටට අැතිවූ වෙනස අති මහත් නොවැම්බර් 14 අපේ රටේ ජනතාව බලා ගෙන ඉන්නෙ මාලිමාවෙන් පාර්ලි මේන්තුව පුරවන්න බුද්ධි මත් ජනතාවනි එකා මෙන් එකට එකතුවෙලා ගොඩ නගමු අපේ රට චතුරංග අති දක්ෂ ලෙස අපට විටින් විටසත්‍ය තොරතුරු ගේනව ස්තූතියි ❤❤❤
@goniyamdaponsu4707
8 сағат бұрын
❤
@User29438
6 сағат бұрын
සාහසික අසත්‍ය බොරු ප්‍රචාරය කරන උන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි
@greakkwt8646
4 сағат бұрын
මාලිමාව කවදාවත් ඹ්ය වාගේ ජරා වැඩ කරන්නේ නැහැ අනිවාර්යෙන් 🙏❤️
@MudiyanselageHerath
5 сағат бұрын
බොරු කියන ප්‍රදාන මාද්‍ය විශේෂයෙන් රජය පියවරක් ගත යුතුයි නෙත්නම් මේක ඉවරයක් වෙන්නෙ නැ
@ramyamandalawaththa9129
6 сағат бұрын
ගාල්ලෙන් පාර්ලිමේන්තුවට නලීන්,රත්න සහ දොස්තර නිශාන්ත සමරවීර සහෝදර වරු පත්කර යවමු. මෙය ගාල්ලේ අපේ සහොදර පිරිසෙන් කෙරෙන කාරුණික ඉල්ලීමක් .ස්තුතියි 🙏👍❤
@jenetteweliwita825
8 сағат бұрын
Thank you. N p p only❤❤❤❤❤❤
@LathaAbeykoon-p7h
7 сағат бұрын
බොරු නිවුස් සමාජ මාධ්‍යයේ සෙයාර් කරක අයට නීතිය කිුයාත්මක කරන්න ....
@NamalKarunarathne-m1g
8 сағат бұрын
Api malimawata ❤❤❤❤
@w.a.c.k6660
5 сағат бұрын
අනිවාර්යයෙන්ම මල්ලි මාත් හරිම ආසයි අපේ ජනාදිපති සහෝදරයාගේ අත්සනින් 5000 කොලයක් දකින්න 🧭🧭🧭
@DUJA-g6q
8 сағат бұрын
Good morning 🙏♥️🇦🇪
@chandrawathiealankarawiliy3863
6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SiriwansaThero68
Сағат бұрын
Malimawen අලුත් ආණ්ඩුවක් enawamai❤❤❤
@anthonyjanz5404
8 сағат бұрын
👍👍👍👍🎈🎈✌✌😀😀
@GamingMax3727-fv6gw
6 сағат бұрын
කුරුණෑගල අපි ලොවෙත් මාලිමාවට හැර වෙන එකෙකුට ඡන්දය දෙන්නේ නෑ..
@GaminiWeerasingha-nt7uy
4 сағат бұрын
.බුද්දිමත් මිනිස්සු දන්නවා මේහොරු.කරපු දේවල් ..දැන් බොරුකාරයෝ t.v.එකෙ කිබුල්.කදුලුහෙලනවා ඒවා දකිනකොට.ලැජ්ජයි.ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤ජයවේවා ❤❤අපේ රටට
@nuwanperera8140
7 сағат бұрын
😂😂😂 ඔන්න දැන්ම නම් ලිස්ට් එක අරගෙන තියාගන්න - 11/14 ඉස්සරල්ල රටේ වර්ජනය කරන්නෙ අනිවාර්‍යෙන්ම ගිය ආන්ඩු වල ඩීල් කාරයෝ ..ජාතී ද්‍රෝහින්....කාලා වරෙන්කෝකෝ ..
@WijiWardana
4 сағат бұрын
ජනාධිපතිතුමා ගේ අත්සනින් ඇති මුදල් නෝට්ටුවක් දකින්න අශාවෙන් ඉන්න මම ❤
@sumanam.s.perera9092
7 сағат бұрын
good morning chaturanga mahttayo subama suba udyasanak wewa 🌹
@Th...234-z8p
6 сағат бұрын
සමහර මොන්ට් සෝරිවල ළමයි අනුරමාමා අපේ කියනවා පුංචි එවුන්ට දැනෙන දේ
@KanchanaMunasinghe-k1m
6 сағат бұрын
සුභ උදෑසනක් channel 4 ❤... චතුරංග මල්ලි සුභ දවසක් ❤
@jeevansoysa7566
2 сағат бұрын
මාලිමාවට චන්දෙ දෙමු හොරු රැල පන්නමු පාර්ලිමේන්තුවක් හදමු නොවැම්බර් 14 පිරිසිදු
@MkSooriyabandara
7 сағат бұрын
හොරට මුදල් අච්චු ගැහිල්ලට සජියගෙ නංගී දක්ෂයා
@UserKGFJohnson
6 сағат бұрын
සජබේන් චන්දෙ ඉල්ලන දොස්තරලා , ආචාර්ය , මහචාර්ය , ඉන්ජිනේරු , උගතුන් ඒවා දන්නේ නැ . පව් නේද ?
@jayshn-n9575
6 сағат бұрын
@@UserKGFJohnson උන් උගතුන් වෙන්න බැහැ නේද .
@godbless959
6 сағат бұрын
GOD MORNING MALLI GOD BLESS YOU 🌹 ❤👍👍👍👍👍👍JAYA WEWA .🙋🙋🙋🙋🙋🙋
@nandanirathnayaka4847
4 сағат бұрын
💜🧭❤💜🧭❤💜🧭❤තව තවත් බොරු කියයි අපි නොරැවටී ඉමු💜❤ 🧭💜❤🧭💜❤🧭💜❤
@leelawathisiriwardhana1301
2 сағат бұрын
මාලිමාව හරියටම සාධරණ රජයක් නිසා තාම හොරු උස්සාහා කරන්නෙ කකුලෙන් අදින්නමයිතව ට්ක දවසයි ඔය සේර්සම..ඉතුරු ටිකත් යන්න සුදානම් වෙන්න අපිට සාධාරණ රජෙක් .ලැබුණ තෙරුවන් සරණයි ඔහුට ශක්තිය ධහිරිය ලැබේවා මාලිමාවට අවුරුදු .34 .රට දුක්. විදින මවක් මමත් හොරු අපිවහුරන් කෑව
@chandanahemapala1839
7 сағат бұрын
Malimawata jayawewa anurata jayawewa thankyou
@rohankotelawala7080
5 сағат бұрын
මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය නියතයි ,AKD AKD AKD ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@pathimaperera
5 сағат бұрын
I really like channel four❤❤❤❤❤❤❤❤❤❤❤
@ShiraaniPerera
7 сағат бұрын
Hora kapu horu relata dan rewei vejitha herath sarodarayage kayhawa ahala malimawata ජයවේවා ❤❤❤❤❤
14:49
ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 24 М.
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 24 М.
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 92 МЛН
00:16
Когда отец одевает ребёнка @JaySharon
История одного вокалиста
Рет қаралды 16 МЛН
01:00
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
HOOOTDOGS
Рет қаралды 3 МЛН
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 28 МЛН
2:04
ඇප ලැබූ ජොන්ස්ටන් මාධ්‍යට කියූ දේ..."බොරුවෙන් වැළලෙන දවස වැඩි ඈතක නෙවෙයි"
Ada Derana
Рет қаралды 10 М.
30:41
News 1st: Lunch Time Sinhala News | (30.10.2024) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 23 М.
7:34
සටන උණුසුම් කළ ජොන්ස්ටන්ගේ වාහනේ | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 9 М.
9:45
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
Neth News
Рет қаралды 154 М.
5:09
BMW දැක්කත් බය හිතෙන ඇපයක් තියලා ජොන්ස්ටන් ගෙදර යයි | BMW කාර් සිද්ධියට දැන් මොකක්ද වෙන්නේ..?
News Center
Рет қаралды 651
1:17
🔴NEWS ALERT: ඇප ලෑබූ ජොන්ස්ටන් එළියට එයි...
Ada Derana
Рет қаралды 42 М.
5:18
රංජන්ට ආයෙත් බාල්දියක් - මාධ්‍ය සාකච්ඡාව අස්සේ පක්ෂය ඇතුළෙම වලි | Neth News
Neth News
Рет қаралды 44 М.
9:29
රනිල්ට වැඩ වරදී මාංචු ලෑස්තියි හතර වටෙන් කොටු කරයි | BLACK & WHITE
Channel 4
Рет қаралды 17 М.
44:12
හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-30
Hiru News
Рет қаралды 54 М.
52:45
මම කවදාවත් තාත්තට ආදරෙයි කියලා නැහැIඅම්මගෙයි තාත්තගෙයි අත් අල්ලගෙන පෝරුවෙ නගින්න මම ආසාවෙන් හිටියාI
Harindra Jayalal
Рет қаралды 4,1 М.
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 92 МЛН