අල්ලගෙන ඉන්න ජීවිතේ තව දේවල් තියෙනවා තණමල්විල කොල්ලෙක් එකේ කිතුලා...thanamalwila kollek ITN drama

  Рет қаралды 121,799

Channel C

Channel C

Күн бұрын

Пікірлер: 237
@ChannelConline
@ChannelConline 4 жыл бұрын
CALL එකට BIKE එකක්.. ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න .. බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ..
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
ඔබගේ කතාවෙන් බහෙන් තේරුනේ ඔබ ඉතාම වැදගත් විදියට පොලොවෙ පයගහල ජීවත් වෙන කෙනෙක් විදියට ,බොරු සෝබන නැති හොඳ කෙනෙක් විදියට ,ඔබගෙ රංගනය අති විශිෂ්ටයි,ජයම වේවා
@gudiyadpm5889
@gudiyadpm5889 4 жыл бұрын
දෙවෙනි ඉනිම සහ තනමල් විල කොල්ලෙක් අතර වෙනස අහසට පොලව වගේ.දෙවෙනි ඉනිම වගේ බොලඳ නාට්‍ය බලන්නෙ පසුගාමී සමාජවල මිනිස්සු
@udithamanohara8246
@udithamanohara8246 4 жыл бұрын
E deka wenama athal dekk bn 😅
@roshansachira8034
@roshansachira8034 4 жыл бұрын
eththamai..
@harshanamudalige1914
@harshanamudalige1914 4 жыл бұрын
පසුගාමී... එහෙම අයත් මේ ලෝකෙ ඉන්නව. ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා ජීවිතේ දී.. දැන් බලන්න ඔයාගෙ ගෙදරම. තාත්ත බලන්නෙ එක මට්ටමක අම්මා තව එකක් ඔයා තව මට්ටමක් නංගි මල්ලි තව ලෙවල් එකක්. ඉතින් පසුගාමී කියල ගෙදරින් එලවන්නද කට්ටිය..😍😍 නැහැ ඒක රසවිඳින මට්ටම.. සමහර අය පොඩිකාලෙම ඕක අල්ලගන්නවා සමහරවිට ඔයාවගේ අනිත් අය ඒ මට්ටමට එන්න කාලයක් යනවා. පරිනත වෙන්න ඕනේ.... ඒක හින්ද තමා විවිධ තලවල නිර්මාණ බිහිවෙන්නෙ ... තරහ අවසර..😊😊😊
@nilmitnp
@nilmitnp 4 жыл бұрын
මට හිතෙන්නේ මේ දෙවෙනි ඉනිම බලන අය නොබලන අය කියලා වෙන් කරගෙන worry වෙන්න දෙයක් නැ . ලෝකේ හැම දේම සාපේක්ෂයි. කිතුලා හොද උත්තරයක් දෙනවා ඔය ප්‍රශ්නෙට මේ programme එ්කේ. මොන දේ බැලුවත් ⁣යහපත් දේ ජිවිතේට එකතුකරගෙන අයහපත් දේ බැහැර කරන්න අපිට පුළුවන් නං එච්චරයි කියලයි මට නං හිතෙන්නේ.
@lavandeneth9965
@lavandeneth9965 4 жыл бұрын
නුගත් ගොඩේ වගේම නගරේ නුගතුන්ගේ රසවින්දනේ දෙවෙනි ඉනමවල් තම
@isurusdiz
@isurusdiz 4 жыл бұрын
"අපි උනත් සාමාන්‍ය මිනිස්සුනේ ඉතිං ඇන්දෙන්න පුළුවන්." ලොකු තේරුමක් තිබුන කතාවක් 💪❤️
@ashentrevo6964
@ashentrevo6964 4 жыл бұрын
කිතුල් අපේ ඉස්කෝලේ කොල්ලෙක් ඔහොම යං අයියේ ඔයා ට සුපිරි අනාගතයක් තියෙනවා❤❤🙏🙏
@mishelheyman263
@mishelheyman263 3 жыл бұрын
ithin scl ekath kiyannnko
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 3 жыл бұрын
@@mishelheyman263 st marys negombo
@mishelheyman263
@mishelheyman263 3 жыл бұрын
@@romanticheartsyou_me1992 Thnk you . you are more gentlemen 💝
@7kumari
@7kumari 3 жыл бұрын
තණමල්විල කොල්ලෙක් ටෙලිද්‍රමා එකේ තාත්විකම චරිතය රඟපෑවේ කිතුලා...සිතට තදින් කා වැදුණා..
@anushapriyantianuanu9196
@anushapriyantianuanu9196 4 жыл бұрын
කිතුලගෙ චරිතය ගොඩාක් සාර්ථකයි. අපි කැමතියි ඒ චරිතයට.කිතුලගෙ චරිතය නැති වූනහම අපි ගොඩක් දුක් වුනා.
@chamiraedussuriya8844
@chamiraedussuriya8844 4 жыл бұрын
ඇත්තටම මල්ලී උබේ රංගනය හැම කතාවෙම නියමට කරලා තියෙනවා මම බලපු අනාගතයේ රවින්ද්‍ර අයියා වගේ නියම නලුවෙක් වේව් ඔබට ජයවේවා
@Clone_me
@Clone_me 4 жыл бұрын
හරිම තාත්වික රඟපෑමක නියුතු උනා ඔබ. මම ආසම අර කැලේ පාරින් කෝට්ටක් අතින් අරන් පුහුණුවීම් වල නිරත වෙන අවස්තාවට. ඒක හිතට හොඳටම දැනුනු අවස්තාවක්
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 4 жыл бұрын
නාට්ටියේ ඉන්නවාට වඩා කිතුලා හරිම ලස්සන දඩබ්බර චරිතයක් සුබ පැතුම් මල්ලි තවතව ඉදිරියට යන්න ශක්තිය දෛයිර්ය ලැබේවා
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
අනාගතය කාලයෙදි හොඳම නලුවා සම්මානය ගනිවී
@ravindyanissanka7704
@ravindyanissanka7704 3 жыл бұрын
කිතුලා ආදරණීයයි ගොඩාක්❤❤මං ආසම චරිතයක්❤
@gayaniwijesinghe1259
@gayaniwijesinghe1259 4 жыл бұрын
අතිවිශිෂ්ට ජිවමාන රංගනයක නිරත වෙනවා.ඔබට දිගු ගමනක් පවතිනවා මේ ක්ෂේත්‍රය තුල එ් කරා යාමට ඔබට ශක්තිය ලැබේවා!!
@nirmalapinto7286
@nirmalapinto7286 4 жыл бұрын
ම්ගොමුවේ අපෙ කොල්ලෙක් ❤️❤️❤️❤️❤️
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 3 жыл бұрын
Eee ehmada ape game kenkne😍😍...supiri charithyak.iskole sr ptrs or maristella
@harshanamudalige1914
@harshanamudalige1914 4 жыл бұрын
කිතුලා..❤❤ කේන්ති යන පට්ට චරිතයක් වගේ... පාලනය කරගත්තේ නැත්නම් ගොඩක් දේ නැතිවෙයි අනාගතයේ... නියමයි ශේවියර්.. සුබ අනාගතයක් ඔබට. 👍👍 දෙවෙනි ඉනිම සංගීතේ වගේම කූබියෝ තනමල්විල කොල්ලෙක් මේකී නොකී හැම හිතට දැනෙන කතා හැම එකක්ම මම බලනවා.. හැබැයි ඒක පරාස දෙකක්.. ඒ දෙක විදගන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ.. ඔය කතා දෙක අහසට පොලව වගේ නේ.. හැබැයි මම මේ කතා දෙකම බලනවා විදිනවා.. ඒ දෙක කම්පෙයර් කරන්න යනවනම් ඒ තරම් මෝඩකමක් ලොවෙත් නැහැ .
@iamkanishkaR
@iamkanishkaR 4 жыл бұрын
🤣😱
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
ගූ ගොඩක් එක්ක කිරිබත් පිගානක් කම්පෙයා කරන උන් මෝඩයෝ තමයි බං ඒත් ඉවසන්න බැරි ඔය ගූ ගොඩේ වහන උන් ඒක සාදාරනය කරන්න දෙන දාර්ශනික ටොක්නේ. අගක් මුලක් නැති බඩවැලක් රස විදිනවා කියන්නෙ එතනම තියෙනවා රස වින්දනය ගැන ප්‍රශ්නයක්
@sachinikaushalya4394
@sachinikaushalya4394 4 жыл бұрын
කිතුලා ආදරණීය චරිතයක්
@gayanachalankaofficial
@gayanachalankaofficial 2 жыл бұрын
පරිණත කතාබහක්... විශිෂ්ඨයි..🤝❤️
@udulaindranikaluarachchi5072
@udulaindranikaluarachchi5072 4 жыл бұрын
ALL THE BEST !! හරිම තාත්වික රඟපෑමක් ...
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
කිතුලගේ ඒ හිනාව නම් පට්ට.....අහින්සක කමක් තියෙනවා
@prabodachaturanga8621
@prabodachaturanga8621 4 жыл бұрын
කිතුලා නියමයි , ඔයා ආරම්භයෙම සුපිරී වදනක් දෙන්නේ, ජයවේවා මචන් 👏👏👏👏
@Dubli9
@Dubli9 4 жыл бұрын
අන්දන්න බැරි චරිතයක් .. ඇදගන්නේ නැති චරිතයක් ..
@iukguy1
@iukguy1 4 жыл бұрын
Very intelligent ,proffesional and down to earth artist . Need to give a hand for this type of artists in the industry
@sanducreation4421
@sanducreation4421 Жыл бұрын
කිතුලා 😍 අනේ හරි ආදරේ හිතෙනවා.. සුපිරි රගපෑමක්..
@dineshilayanga4394
@dineshilayanga4394 4 жыл бұрын
ආදරණීය කිතුලා...💕ජය ඔබට...💕
@maneeshasewwandi0227
@maneeshasewwandi0227 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක්...ආසම ආදරණීයම හිත බැදුණ චරිතය කිතුලා...❤අනාගතේ සුභයි..ඔබ කරපු දේවල් ටිකයි අනාගතේ කල යුතු දේ බොහෝයි..රොෂාන් රවීන්ද්‍රන් මෙන් අති විශිෂ්ට රංගවේදියෙක් අනාගතේ බිහිවෙයි...සුභ අනාගතයක් කිතුලෝ...❤
@shyamaliesiriwardhana8351
@shyamaliesiriwardhana8351 4 жыл бұрын
කිතුල් කොල්ලා🤗😍😍❤❤
@prasadhiwanigasooriya4877
@prasadhiwanigasooriya4877 3 жыл бұрын
Oya nam supiri character ekak 👍 Aththatama godaak kamathi… Awyaja kathawata..♥️
@rajithakodithuwakku5587
@rajithakodithuwakku5587 4 жыл бұрын
“හැමතිස්සෙම හතුරෙක් හොයන්න එපා.. ඒක විදින්න.” 👌
@kalyaniperera1279
@kalyaniperera1279 4 жыл бұрын
Kithula we love u I hope u will be back to the screen thanamalwila kollek week end week end please come soon
@gayanl4u
@gayanl4u 4 жыл бұрын
"අල්ලගෙන ඉන්න.. ජීවිතේ තව දේවල් තියෙනවා.. හෝප් එක තියාගන්න..." - සේවියර් කණිශ්ක
@niroshgunasekara1379
@niroshgunasekara1379 4 жыл бұрын
නියමයි ගීත් මල්ලි..හොඳට කලා.ජයවේවා !
@nadimadinadi8641
@nadimadinadi8641 4 жыл бұрын
මන් හරි බයෙන් සහ දුකෙන් හිටිය ⁣ කිතුල කියන චරිතෙ මරලදායි කියල,,,,, එහෙම උනේ නැහැ සතුටුයි ❤️❤️ හොද චරිතයක් ඉදිරියටම යන්න සුබපතනව 💪💪👍 බුදුසරණයි 🙏 නාට්‍යයෙ හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️❤️
@dagakarakolla5609
@dagakarakolla5609 4 жыл бұрын
Nadi koheda inne oya
@dilumlakshan598
@dilumlakshan598 4 жыл бұрын
සුපිරි මනුස්සයෙක් කිතුලා 😍👌
@dufiyajay9360
@dufiyajay9360 4 жыл бұрын
යකෝ පාරෙ දැක්කනම් අඳුරගන්න බෑ නෙ
@sunsetnature3856
@sunsetnature3856 4 жыл бұрын
Hoda denimak tiyena kollek ..hoda kalakaruwekuta tibiya youthu bho gunanga ohu sathui👍rashan rawindra❤
@VinsaraSechithaRathnayake
@VinsaraSechithaRathnayake Жыл бұрын
කිතුලගෙ ලස්සන බලාම්කො ❤
@nethurajapaksha2753
@nethurajapaksha2753 4 жыл бұрын
අනේ ඇයි කිතුලෝ මෙච්චර ඉක්මනට අපෙන් ඈත් උනේ😔😔😔😔❤️
@udarakalpani5317
@udarakalpani5317 4 жыл бұрын
ඔයා ගේ චරිතය නියමයි අයියේ . සහෝදරය එකෙත් නියමෙට කරා.👌🤝🤜
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
My favorite actor kithula Love you bro..... 💙💙💙💙💙😎😎😎😎😎😎😎
@nirmalapinto7286
@nirmalapinto7286 4 жыл бұрын
කිතුලා ❤️❤️❤️❤️❤️
@annabell1098
@annabell1098 4 жыл бұрын
කෙට්ටු වුණාට මු බුවා නේද 🤩 කිතුල
@chamindapremarathne1752
@chamindapremarathne1752 4 жыл бұрын
කිතුලා 🥰🥰🥰🥰
@charithmadu7281
@charithmadu7281 2 ай бұрын
මගේ ආසම් නලුවා..දක්ශයි ක්‍යන්නේ උපරිමයි ❤
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 4 жыл бұрын
දෙවනි ඉනිම කියන්නේ මොන මගුලක්ද තනමල්විල කොල්ලේක් එක්ක බැලුවම
@prabathkavindar6568
@prabathkavindar6568 4 жыл бұрын
කිතුලා පට්ට😍😍🥰
@amiyavlogs3991
@amiyavlogs3991 4 жыл бұрын
කිතුලා ආදරයි උබට ❤️❤️❤️❤️❤️❤️❤️
@janseersalman4403
@janseersalman4403 3 жыл бұрын
ආස චරිතයක් ❤❤❤❤😘
@ChamindaWijerathna-g8z
@ChamindaWijerathna-g8z 26 күн бұрын
තනමල්විල කොල්ලෙක් නෙමෙයි මෙක තනමල්විල කොල්ලෝ එල
@shanthiniwickramagalle5208
@shanthiniwickramagalle5208 4 жыл бұрын
Kithula maru...viraya gedara awith vishishtai❤❤ sapa saha jaya wewa puthe
@nimalipieris3594
@nimalipieris3594 4 жыл бұрын
කිතුලා අපේ ගමේ කොල්ලෙක් ♥️♥️♥️
@shashinimadhushani9712
@shashinimadhushani9712 11 ай бұрын
හරිම සැහැල්ලුවෙන් කතා කරන්නේ එයා 🤍
@dinukaekanayake7061
@dinukaekanayake7061 4 жыл бұрын
කිතුලා❤️
@anojakoumari7303
@anojakoumari7303 4 жыл бұрын
කිතුලා ආදරෙයි....
@sameeralakshitha991
@sameeralakshitha991 3 жыл бұрын
Great ....❤❤❤ Keep it up.....❤❤❤❤❤
@deepanidayanee280
@deepanidayanee280 4 жыл бұрын
kanishka oba ithamath daksha kenek putha oba idiriyatama yanna jayen jayama wewa
@eshanieshani4998
@eshanieshani4998 4 жыл бұрын
කිතුලා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sanjulakmal2417
@sanjulakmal2417 4 жыл бұрын
කිතුලා ...ආදරෙයි😍😍
@maleeshafernando9915
@maleeshafernando9915 4 жыл бұрын
මගේ ගමේ කොල්ලෙක්♥️
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
කිතුලා අයියේ...🥰
@AnakshiAseka
@AnakshiAseka Жыл бұрын
puduma talented kollek. sinamavata tele natya kalavata me charithaya godak vedagath vei. vedak gannavanam me thamai charithe
@ayeshaerandi9698
@ayeshaerandi9698 4 жыл бұрын
Adarai kithuloo❤️❤️
@roshansachira8034
@roshansachira8034 4 жыл бұрын
niyama charithak...good luck dr..
@indikawijethunga2722
@indikawijethunga2722 4 жыл бұрын
Malli..... Obata godak dura yanna puluwan. Oba sebema dakshayek. Anagathayata suba pathanawa hadawathinma. ♥️♥️♥️♥️♥️😍😍😍😍😍😘😘😘
@geethashok
@geethashok 4 жыл бұрын
සුපර් මල්ලියා 👍👍👍👍👍
@AnakshiAseka
@AnakshiAseka Жыл бұрын
demala sinamave Dhanush vage charithayak. onama charithekata athi daksha lesa sadharanayak ishta karanava. Suba pathanava oyata godak adaren
@sandaru1956
@sandaru1956 4 жыл бұрын
ආදරෙයි බන්❤️😘
@induherath370
@induherath370 4 жыл бұрын
අපේ කිතුලා ❤❤❤❤
@malaperera5595
@malaperera5595 2 ай бұрын
සුපිරි නළුවෙක් ❤
@yohanshanaka2452
@yohanshanaka2452 4 жыл бұрын
Amuthu gathiyak thiyenawa 💙💙💙☺️
@nuwanchamara8351
@nuwanchamara8351 4 жыл бұрын
Ado kithula uba sirawatama waddek machan niyamai awankawama ubala tamai naluwo kiyanne
@shanekavishka
@shanekavishka 4 жыл бұрын
ප්‍රශ්න අහන කෙනා මාර අවුල්
@asankaliyanapedige2770
@asankaliyanapedige2770 4 жыл бұрын
කිතුලගේ ලස්සන
@maheshawijeratne2150
@maheshawijeratne2150 2 жыл бұрын
My favourite actor. Wish you all the best for your future.
@suduaraliya4336
@suduaraliya4336 4 жыл бұрын
ආදරෙයි කිතුලා
@pubududilan1625
@pubududilan1625 4 жыл бұрын
Kollo set ekama niyamai
@roshanikmanataprasanna8370
@roshanikmanataprasanna8370 4 жыл бұрын
Patta තණමල්විල kollek
@Aishucamellia
@Aishucamellia 4 жыл бұрын
❤❤❤❤❤❤ ane kithula 😘
@a.fernando4578
@a.fernando4578 4 жыл бұрын
කිතුලා හෙන වසයිනේ. ☹️
@rangaprasad2779
@rangaprasad2779 4 жыл бұрын
Kitula supiri machan asawen beluwa ubalage athal awanakawama ewage sira siddi ape jivithathayeth wela tiyenawa ban mara lassanai adarei kitula
@himalinilmini7071
@himalinilmini7071 4 жыл бұрын
Kithula man asama charitayak eyat tawat digatama hitiyanam ...
@dinilmadhushanka333
@dinilmadhushanka333 4 жыл бұрын
Supiri කිතුල්
@samsunga6plus350
@samsunga6plus350 4 жыл бұрын
Kithula oya mara lassanai hode
@prasangakumarapperuma5855
@prasangakumarapperuma5855 4 жыл бұрын
Love the way of your genuine speaking.anyway you are my favorite in the drama...Good luck Kithula..❤️
@nilanthakumar1311
@nilanthakumar1311 3 жыл бұрын
Niyamai machan uba
@bestline9695
@bestline9695 2 жыл бұрын
Xavier❤️🤩
@Little_D_Club
@Little_D_Club 4 жыл бұрын
පට්ට ඇක්ටිං...මචා...❤️❤️❤️
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 жыл бұрын
you seem to be an intelligent young man, good luck for your future.i can remember I did the same thing before I joined the Army. God bless
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 4 жыл бұрын
Ela kollek kithula
@devi.manual280
@devi.manual280 4 жыл бұрын
Amma gana kiyala deeptha ekka adapu dawase mamath aththatama aduwa 😢😢😢mewa habama charitha 👍👍👍niyamai 🌹🌹🌹
@udeshikaswrnamali8111
@udeshikaswrnamali8111 4 жыл бұрын
අනේ කිතුල අයියා මැරුන්හම මට මාර දුකක් දැනුනා..මං ඇඩුව අයියේ ඔයා මැරුන දවසේ කතාවේ...අනේ සත්තයි...ඔයා ආමි එකේ කෙනෙක් වගේ
@isharaweerasooriya4322
@isharaweerasooriya4322 4 жыл бұрын
Supiri kollek.....ela
@jessicamucha250
@jessicamucha250 4 жыл бұрын
කිතුලට මන් ගිඩක් ආදරෙයි . ඔබට ජයම වේවා
@chanakya728
@chanakya728 4 жыл бұрын
කවදාහරි රොෂාන් වගේ සුපිරි නලුවෙක් වෙනවා. සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වගේ නාට්‍ය බලද්දි ඒක කියන්න පුලුවන්
@nalakam
@nalakam 4 жыл бұрын
ප්‍රශ්ණ සහ ඒවා අහන එකා අවුල් වගේ නේ ....!!
@udarshasandeep7017
@udarshasandeep7017 4 жыл бұрын
set oi kithula
@nishaminigunasekarafm1122
@nishaminigunasekarafm1122 4 жыл бұрын
The way you express your opinions shows that you are inteligent and have understanding about the reality, down to earth human. Your acting is excellent, the way you change according to the charactor and the way you give your best to the act is super. Good luck කිතුලා. You became as one of my favourite actors(have limited numbers😆). Love you කිතුලා ❤️
@cellme8617
@cellme8617 4 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරනයි කිතුලා
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
බුදුසරණයි ඔබ‍ට
@gazzyarts5961
@gazzyarts5961 4 жыл бұрын
Kithula army yanna kalin training eaka ammooo ✌️✌️✌️❤
@thejamadu4065
@thejamadu4065 4 жыл бұрын
අනේ ඔයා...❤❤
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 75 МЛН
Thanamalwila Kollek | දීප්තගේ නිවසට
10:10
Actor showreel - Xavier Kanishka
6:24
XAVIER KANISHKA
Рет қаралды 843
කඩුව | Kaduwa | The Sword - LOCHI
16:23
Lochi
Рет қаралды 1,3 МЛН