😮 මෙයා මගේ නාට්‍ය බලන එක නවත්තලා තියෙන්නේ ඇගේ ලේ පිච්චෙනවා කියලා...😲 ඇත්තම කිවුවොත් මු පිස්සෙක්...

  Рет қаралды 139,691

Channel C

Channel C

Күн бұрын

Пікірлер: 131
@SanuviMalshi
@SanuviMalshi 15 сағат бұрын
කවුද අනේ ගෙහාෂා අක්කිව අර විදිහේ මේකප් එකක් දාලා කැත කළේ 🥹 එයා නෝමල් ලස්සනයි එයාට මේකප් ඕනි නෑ ❤️
@Saduni-q5q
@Saduni-q5q 15 сағат бұрын
ඇත්ත 😂
@Mickayel
@Mickayel 15 сағат бұрын
Ow ne eyata makeup hariyanne na. Wedding ekata dala thibba ekath awul.
@chandrika-oy2ml
@chandrika-oy2ml 13 сағат бұрын
Appe ha
@Indila123...
@Indila123... 12 сағат бұрын
And ow😢
@madushimadushi3068
@madushimadushi3068 11 сағат бұрын
Ou kal mun
@oshani7451
@oshani7451 12 сағат бұрын
ගෙහාශා අක්කගෙ ලස්සන නැති කරලා මේ කැත මේකප් එක.අනේ ඔයා මාර ලස්සනයි 🥺🥺
@perera2374
@perera2374 13 сағат бұрын
කවුද යකෝ මේ කෙල්ලව මේකප් කරපු එකා.ශුවර් එකට මල් ශාලාවක වැඩ කරන කෙනෙක් වෙන්න ඕනි.😂😂
@jayathungajayathunga3309
@jayathungajayathunga3309 12 сағат бұрын
Eka thama nw 😢
@RK-Rosh
@RK-Rosh 10 сағат бұрын
සිරාවටම
@Miracles_1498
@Miracles_1498 10 сағат бұрын
😂😂
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 9 сағат бұрын
😄😄😄😄😄
@DinithiPerera
@DinithiPerera 13 сағат бұрын
ඇත්තනෙ කව්ද කැමති තමන්ගෙ මහත්තය කතාවක වුනත් වෙන කෙනෙක් එක්ක බොරුවට හරි රගපානවට හැම කෙල්ලෙක්ටම ඉරිසියාවක් හිතෙනවනෙ ❤❤❤❤❤❤
@watson1212
@watson1212 10 сағат бұрын
etakota ehamba krn eken tamai kanna bonne ewa hodaida? 😂😂😂
@kavikarunanayaka6155
@kavikarunanayaka6155 9 сағат бұрын
Ow aniwaren hambakaranna wena jobs thiyenone
@user-he8vu6ln2i
@user-he8vu6ln2i 7 сағат бұрын
​@@watson1212ekanam atta
@user-he8vu6ln2i
@user-he8vu6ln2i 7 сағат бұрын
​@@kavikarunanayaka6155ewata itin mita wada sudusumkam onane, 😂 Eken knawa bonawa nm naliwekge kare elluna nm e widiyata inna ona😅
@Maashi43
@Maashi43 14 сағат бұрын
Gehashage lip colour eka set na..
@Hirugirl-c6o
@Hirugirl-c6o 14 сағат бұрын
Ow ane eka gehashata kathai
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h 13 сағат бұрын
ගෙහාශා අක්කාට දාලා තියෙන මේකප් එක වැඩි.එයාට ලස්සන නෝමල් විදිහට ❤❤❤එයා කොහොමත් සුදුයි ලස්සනයි
@UdaraSawbhagya
@UdaraSawbhagya 15 сағат бұрын
ආදරණීය චරිතයක් ❤ ලවන් ❤ wife හරිම ලස්සනයි හරිම අහිංසක පාටයි ❤ love you so much cute cupul ❤
@RuwaniThilakaratne
@RuwaniThilakaratne 14 сағат бұрын
අනේ එ කෙල්ලට තියා අපිටත් හරි අමාරුයි බලන්න…❤
@namalimihirani9525
@namalimihirani9525 13 сағат бұрын
Echchara lassanata act krnwa😂😂😂
@___.heyy04
@___.heyy04 11 сағат бұрын
Hammooo 😹😹😹
@watson1212
@watson1212 10 сағат бұрын
ai oya lavange wifeda? 😂
@SanuviMalshi
@SanuviMalshi 15 сағат бұрын
ලවන් ❤ ගෙහාශා ආසම කපල් එක 🥹❤️
@Ng-123-d
@Ng-123-d 8 сағат бұрын
මෙතන සම හරක් අයක් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම හිනා යනවා.දෙන්නෙක් කොච්චර කාලයක් ආදරේ කළත් ඒ දෙන්නා ගැලපෙන්නේ නැත්නම් විවාහයකට කලින් වෙන් වෙන එක තමයි හොදම දේ.හරියට වුණේ මොකක්ද කියලවත් දන්නේ නැති අය සචිනි කිව්ව දේවල් විතරක් විශ්වාස කරලා අනික් කෙනාව විනිශ්චය කරන්න යනවා.ඕනම කෙනෙක් තැනකට ඇවිල්ලා තමන්ගේ වැරදි කියන්නේ නෑ තමන්ව සාධාරණීකරණය කරනවා කරගන්නවා මිසක්.මේ දෙන්නා වෙන් වෙලා අවුරුද්දකටත් වැඩිය ගිහිල්ලා තියෙද්දි සචිනි එකපාරටම ගොඩක් ප්‍රෝගෑම්ස් වලට ඇවිල්ලා මේ බ්‍රේකප් එක ගැන කියවන්න පටන් ගත්තා.හැම තැනකදීම කලේ ලවන්ට අපහාස කරපු එක.එයා වැරැද්දක් කළා හෝ නොකළා තමන් ආදරේ කරපු කෙනාගේ ගෞරවය රකින්න ඕන.ඒ අතින් ලවන් සචිනිට විරුද්ධව එක වචනයක්වත් කිව්වේ නෑ.ඒකට රෙස්පෙක්ට්.සචිනි හැදුවේ මේකෙන් ජනප්‍රිය වෙන්න.ඒත් අන්තිමේදි සිරසේ ගියපු ප්‍රෝගෑම් එකකට ඇවිල්ලා හොදටම නෝන්ඩි වුණා මේ ගැන කියවන්න ගිහිලලා.එයාම කිව්වා ලවන්ව එයාට ගැලපෙන්නේ නෑ එයා පොශ් කෙනෙක් ලවන් සාම්ප්‍රදායික කෙනෙක් කියලා.ඉතින් තවත් මිනිස්සු ඇත්ත දන්නේ නැතුව ඔහේ මෝඩ කමෙන්ට් දානවා.තවත් කෙනෙක්ගේ පවුල් ජීවිතයක් හරියන්න එපා කියලා කවදාවත් හිතන්න එපා.මොකද ඒක කවදාහරි තමන්ටත් වෙන්න පුලුවන්.හැබැයි කොච්චර අය එයාලට එහෙම වෙන්න කියලා කිව්වත් එයාලා දෙන්නා හරි ලස්සනට ජීවත් වෙනවා.ඉදිරියටත් මේ වගේ ලස්සනට සතුටින් ජීවත් වෙන්න කියලා සුභ පතනවා ❤
@BinuraAmanda-im2io
@BinuraAmanda-im2io 8 сағат бұрын
❤❤❤❤❤
@SanuviMalshi
@SanuviMalshi 8 сағат бұрын
ඔයාගේ කතාව ඇත්ත.කවුරු මෙයාලට හරියන්න එපා කියලා කිව්වත් ඒ දෙන්නා දැනටමත් ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉවරයි.එයාල දෙන්නා ජීවිතේ ලස්සනට විදිමින් ජීවත් වෙනවා.ඉස්සරහටත් ඒ සතුට එහෙම්මම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ✨✨
@DinithiPerera
@DinithiPerera 7 сағат бұрын
අනිවාරෙන් සචිනි,ලවනුයි ගැලපෙන් නැත්නම් වෙන්වුන එක හොදයි කියල මට නම් හිතෙනව❤❤❤❤❤
@bshvhegc3455
@bshvhegc3455 5 сағат бұрын
❤❤❤
@NandaniThennakoon-jq7fv
@NandaniThennakoon-jq7fv 13 сағат бұрын
Lavan ❤❤gehashi❤❤ හරිම අදරනිය කපල් එකක් ❤❤
@lalindasiriwardane
@lalindasiriwardane 14 сағат бұрын
ඇත්තටම මාරම ලස්සනයි ❤
@Hishani1985
@Hishani1985 14 сағат бұрын
ආස්මි එක්ක ඉදලා මෙයත් ටොපිය කටේ දාන් කතා කරන්නේ 😂😂😂😂
@Kiyo32
@Kiyo32 14 сағат бұрын
Ow 😂
@567_33
@567_33 14 сағат бұрын
ඒ කැත එකීනම් අවුලක් නැතුව ඇති🤣 අර ගීත්මා තමා සංගීතෙ එකේ එයානම් ලස්සනයිනෙ
@shehara5026
@shehara5026 13 сағат бұрын
😂😂
@___.heyy04
@___.heyy04 11 сағат бұрын
Attac 😹😹😹😹😹
@Isurindi-s7r
@Isurindi-s7r 11 сағат бұрын
ow ow math baluwe mokkd me katha krnn widiy kiyl
@Nethu-iq9zf
@Nethu-iq9zf 14 сағат бұрын
1:28 aathmi wge😂
@ashalucky1776
@ashalucky1776 5 сағат бұрын
අනේ අර ලස්සන cute මූන කාල makeup එකෙන්.හරිම අවලස්සන makeup එකක්.කොච්චර ලස්සන කෙනෙක්ද කැත කරල තියෙන්නෙ
@Naturerosaliya
@Naturerosaliya 10 сағат бұрын
ලවන් ආදරය කියන දේ කොයිතරම් උතුම් දෙයක්ද කියන දේ ඔයා මුලින්ම "සුනීර සුමංග" මල්ලිගෙන් ඉගෙන ගන්න.. ඒ හැගීම කොයිතරම් ලස්සනද කියලා අද දවසේ ඒ දෙන්න දිහා බලලා තේරැම් ගන්න ...! ♥️😍 මොකද scl කාලේ ඉදන්ම අවුරැදු 8කට වැඩි කාලයක් ආදරේ කරපු "සචිනිව" අතහැරලා වෙන කෙනෙක් බැදගත්ත ඔයාගෙ "උත්තරීතර ආදරේ " තේරැම් ගන්න පුලුවන් මොලයක් තියෙන මිනිස්සුන්ට ...! 😂 සචිනිගේ ඇදුම් පැලදුම් ඔයාට හුගාක් අසංවර වුනේ මෙයා මුණගැහුණු නිසා වෙන්නැති නේද 😂 මොකද මෙයා බොහොම සංවරව ඇදුම් අදින කෙනෙක් නේහ් නේද ..? 😂 ගෙහාෂගේ ඇදුම් වල සංවරකම ගැන මොකට කතාද ...🤣 මේ comment එකට කවුරැ කොහොම comments ලිව්වත් හදවතට එකගව සචිනිට කරපු අපරාදය වෙනුවෙන් සොබාදහම සහ කර්මය ඔයට ලස්සන දඩුවමක් දෙයි කාලයත් එක්කම ..! 🍃 සචිනිගේ ඇදුම් පැලඳුම් කෙසේ වුවත් එයා කියන්නේ බුද්ධිමත් දක්ෂ smart girl කෙනෙක් ..! අනිවාර්‍යෙන්ම සචිනිට දවසක උසස් ගතිගුණ හිමි ආදරණීය පොහොසත් හදවතක් ළඟ සැනසෙන්න වාසනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..! 😍♥️ ඇත්තටම එයා හුගක් වාසනාවන්තයි..! ප්‍රේමය නාමයෙන් ඔයා වගේ අවලස්සන හිතක් තියෙන මනුස්සයෙක් වෙනුවෙන් අවුරැදු ගාණක කර්ම ණය පියවලා සදහටම ඈත් වෙන්න තරම් ..! ♥️🫶 කාලයත් එක්ක දෙදෙනාම විවාහයකට නොගැලපෙනවා නම්, කතාබහ කරලා ඒ දේ තෙරැම් අරන් දෙන්නම පැත්තට වෙන එකයි බොහොම ගෞරවාන්විතයි ..♥️ එතකොට දෙන්නටම තමන් කැමති විදිහට තමන්ට සුදුසු පුද්ගලයන් සමගින් ජීවිතයේ ඉදිරියට යන්න පුලුවන් ...! 🫶♥️ ඒත් අවුරැදු ගානක ගැලපුනු දේවල් අවුරැද්දකින් දෙකකින් නොගැලපිලා ක්ෂණිකව වෙන කෙනෙක් සමගින් විවාහයකට යාම තමයි පොඩ්ඩක් අසාමාන්‍යා ...🤣 මොලයක් බුද්ධිමත්භාවයක් හොද සිතිමේ හැකියාවක් තියෙන මිනිස්සුන්ට ඒක අසාමාන්‍යයි ...නූගත් අයට ඒ දේවල් සාමාන්‍යයි 😂 සමාජ මාධ්‍යයේ ආදරය published කරන මෙයාලා දෙන්නගේ youtube chanel එකේ ඉන්න අක්කී පණ, බෝනික්කී , සුරංගනාවී ගගා වැළලෙන හුගක් පිරිසගේ හිතට මේ comment එක වේදනාවෙක් වෙයි ..!😂😂 volgs වල පෙන්නන්නෙ දෙන්නෙක්ගේ ජීවිතයේ සුන්දරත්වය ආදරණීයත්වය සහ ආදරණීය අවස්ථා මිසක රණ්ඩු වෙන බැන ගන්න කෑ ගහන දේවල් නෙවෙයි 😂 ඒ නිසා youtube vlogs වලින් family එකක සතුට සැනසීම ආදරය judge කිරීමත් නූගත් මිනිසුන් හදුනාගැනීමට තවත් කදිම අවස්ථාවකි ..! 🤣 𝐰𝐡𝐢𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐢𝐧𝐣𝐞𝐜𝐭𝐢𝐨𝐦 / 𝐛𝐥𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐜𝐫𝐞𝐚𝐦𝐬 / 𝐡𝐞𝐚𝐯𝐲 𝐦𝐚𝐤𝐮𝐩𝐬 / 𝐟𝐢𝐥𝐥𝐭𝐞𝐫𝐬 වලට සිය දහස් වතාවක් පිං අයිති වෙන්න හුගක් අක්කිලා නංගිලා බෝනික්කෝ සුරංගනාවියෝ වගේ ලස්සනට පේනවා ..! 😂😂 "සතුටින් ඉනු මැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා ..!"🎉 සුනීර සුමංග මල්ලී & 𝐝𝐚𝐫𝐥𝐢𝐧𝐠 නංගා ඔබ දෙපලට වාසනාවන්ත විවාහ දිවියකට සුභපැතුම් ..! ♥️😍 භාවනාවක් වගේ හිත නිවෙන ආදරණීය කටහඩේ හිමිකාරිය ඇයයි ..! 𝐋𝐮𝐜𝐤𝐲 𝐝𝐚𝐫𝐥𝐢𝐧𝐠 𝐠𝐢𝐫𝐥 ...! 𝐋𝐨𝐭'𝐬 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 𝐆𝐨𝐝 𝐛𝐥𝐞𝐬𝐬 ♥️🫶
@beautifulway5723
@beautifulway5723 10 сағат бұрын
😂😂
@KillerPennywisePriya
@KillerPennywisePriya 10 сағат бұрын
Agreed 😢❤
@DinithiPerera
@DinithiPerera 10 сағат бұрын
ඔයා කියන දේ හරි ඒත් දැන් ඒ දේ සිද්ද වෙලා ඉවරයි. දැන් ලවන් ගෙහාෂා විවාහ වෙලා ඉවරයි. ඒ ඒගොල්ලෑ කැමැත්ත නෙ ❤❤❤❤
@ransaraathkam2736
@ransaraathkam2736 10 сағат бұрын
එකගයි .
@cdilhani9147
@cdilhani9147 9 сағат бұрын
Agreed 1:40
@kawyasenuri2352
@kawyasenuri2352 12 сағат бұрын
Achchara lassana suranganawiyak wage girlwa katha karala mecap walin
@Fazavm
@Fazavm 8 сағат бұрын
ඔයාට එතකොට ලවන් එහෙම රගපානකොට ජෙලස් ද? කොහොමද සචිනි අක්කා එහෙනම් ජීවිත කාලෙම ඔය දෙන්නව ඔහොම දැක දැක ඉන්නකොට.හරිම කැත හිතක් තියන කෙනෙක් ලවන් කියන්නේ.අනිවාර්යයෙන්ම සොබාදහමෙන් දඩුවම් ලැබෙයි.දැනටමත් එහෙමයි වගේ හැබැයි.මේකප් එකෙන්ම පේනවා. 😊 බලන්නකො සුනීර අයියගේ වෙඩින් එක.අවුරුදු 8ක පාසල් ප්‍රේමය.කොච්චර ප්‍රශ්න,නොගැලපීම් එයාලටත් තියෙන්න ඇතිද?ආදරේ ඇත්ත නම් හෙණ ගැහුනත් අඩුපාඩු හදාගෙන ලස්සනට එකට ජීවත් වෙනවා. ❤ අනිත් එක බොරු ශෝ දෙන්න එපා.ලවන් රගපාන කතාවෙන් අද කාලෙ හැම කෙනෙක්ටම දෙන්නේ නරක ආදර්ශ.එක පැත්තකින් පාසලේ ගුරුවරියක් එක්ක ශිෂ්‍යයෙක් ආදර සම්බන්ධයක් පටන් අරන්. මල්ලි අක්කා පස්සේ යනවා.ඉස්කෝල වා ඉගෙන ගැනිල්ලක් නෑ මගුල් නටන්න උගන්වන බවක් නම් පේනවා. ඔය වගේ සීනිබෝල කතා වල රගපානකොට ඔයාගේ වයිෆ් ට ඔච්චර අමාරු නම් බෙහෙත් ටිකක් අරන් දෙන්න.ඊළග පාර වත් හොද නාට්‍යයක රගපාන්න ලැබෙන්න කියලා.
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 7 сағат бұрын
👌👌👌👌👌👌 අදහස 👌👌👌
@user-he8vu6ln2i
@user-he8vu6ln2i 7 сағат бұрын
Eka atta, e madiwata mun magul nata nata ewa u tube walath sanawa, paw sachini
@Fazavm
@Fazavm 7 сағат бұрын
@@user-he8vu6ln2i අනිවාර්යයෙන්ම..ගෙහාශා ද කවුද හිතන් ඉන්නේ ලවන් හෙන හැන්ඩ්සම් පොරක් කියලා.🤣🤷 දැකලා නැති අයට හොදයි.සිහින කුමාරයා my foot.
@SheharaKaushani
@SheharaKaushani 14 сағат бұрын
ගෙහාශි ද බන් නම එතකොට 😒😒
@Miracles_1498
@Miracles_1498 10 сағат бұрын
Gehashi Diniththi❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 7 сағат бұрын
එහෙම තමා පොෂ් එකට කියන්නේ😂😂😂
@Nethu169
@Nethu169 10 сағат бұрын
පව් ගෙහාශි අක්කි
@sudarikamihirani4258
@sudarikamihirani4258 8 сағат бұрын
එහෙම කියන්න එපා ඒක එයාගෙ රැකියාව එයාට හයියක් වෙන්න ඔයා එතකොට තමයි ලස්සන.....
@SangithaPiyadarshani
@SangithaPiyadarshani 12 сағат бұрын
ගෙහාෂාගේ ලිප්ස්ටික් එක හරි නෑ❤
@dumindakumara7081
@dumindakumara7081 14 сағат бұрын
Adarei hamathamath denatama Asama couple ekak❤️❤️❤️❤️❤️💖💖
@DileepaSadaru-c4p
@DileepaSadaru-c4p 8 сағат бұрын
අක්කි ඔයා ට කවුද මේ කප් එක දැම්මේ .😮මේකප් නැතුව ලස්සනයි ඔයාට❤❤
@mysecret039
@mysecret039 13 сағат бұрын
වෙන අය එක්ක රගපානවා බලන්න බෑලූ ලේ පිච්චෙනවාලු😂එතකොට සචිනි ලවනුයි මැද්දට පැන්න එක හොදයිද,සචිනි අක්කා කොච්චර පිච්චෙන්න ඇතිද
@DinithiSoumya
@DinithiSoumya 13 сағат бұрын
ඒක නම් ඇත්ත
@ShaniDissanayake
@ShaniDissanayake 13 сағат бұрын
ඒ මිනිස්සුන්ටවත් නැති ප්‍රශ්න තමුන්ලට තියෙන්නෙ😂😂 සචිනි කියන්නෙ කවුද😂 කිසිම ලැජ්ජාවක් හැදියාවක් නැති කෙනෙක්.ගෙහාශ ලගින්වත් තියන්න පුළුවන්ද 😂
@MadushikaSewwandi-ip1cr
@MadushikaSewwandi-ip1cr 13 сағат бұрын
Eya maddata panne naaa...e denna wen unata passei meya awe
@KavindiKaveesha72
@KavindiKaveesha72 13 сағат бұрын
​@@ShaniDissanayake😂😂
@NiroshaFernando-b3j
@NiroshaFernando-b3j 11 сағат бұрын
Mala miniyak wage😂😂
@Anushaharshani-ns2mi
@Anushaharshani-ns2mi 10 сағат бұрын
Asama dennek ane harima lassanai oyala denna akkinm hariima cute anee❤😊😊
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 10 сағат бұрын
Apo lipstick eke ketha...me kella කොයිතරම් lassanada nikam iddi
@ChamothRashmika-yk7ef
@ChamothRashmika-yk7ef 15 сағат бұрын
ලවන් අයිය අක්කි ❤❤❤😍😍😍😘😘😘
@arunamadumal9944
@arunamadumal9944 14 сағат бұрын
Akila ge wife emi wge
@Thush-j6y
@Thush-j6y 13 сағат бұрын
Apo ne emita samana karanna epa, emi kiyanne wenasma kenek
@manishadeu6412
@manishadeu6412 11 сағат бұрын
​@@Thush-j6yapo emi kiyanne menikak wage
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 7 сағат бұрын
අපෝ අකිලගේ එම්ට සමානකරන්න එපා...එම්ගේ පඩෂෝ නෑ....
@narmadasachi1669
@narmadasachi1669 9 сағат бұрын
මිනීමස් කාල වගේ හරිම කැතයි කට
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 7 сағат бұрын
එයාගේ කට කොහොමත් කැතයි😂😂😂😂
@ManoriPathmika
@ManoriPathmika 9 сағат бұрын
Gehasha akki nam marama lassanayi ❤❤❤❤❤e denna nm machine couple ekk❤❤❤
@amell3540
@amell3540 7 сағат бұрын
machine😂😂😂😂
@Kvsp637
@Kvsp637 14 сағат бұрын
Ai ane mechchara wayasa widihata adinne.Ayage kamaththane
@nethumalshika3750
@nethumalshika3750 13 сағат бұрын
Ane makeup ak upset. Aya normal lassnai
@AnujaMunasingha
@AnujaMunasingha 11 сағат бұрын
Mara sobane lavan
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 7 сағат бұрын
ඔව් නේ😂 බක පන්ඩ්තයි.....
@NipuniMaddumage
@NipuniMaddumage 6 сағат бұрын
Galapena niliyak thoraganna
@lasinihasanga2397
@lasinihasanga2397 11 сағат бұрын
ehema irisiya wenna epa ayage rassawa ekaeyata suba patann idiriyata yanna
@inandi50
@inandi50 8 сағат бұрын
දෙන්නම ශෝයි🥰❤️
@NipuniMaddumage
@NipuniMaddumage 6 сағат бұрын
Baninna wenawa mokada dan inna oya athmila akshala mala wikara kohomath ayiyata galapenna thiya laginwath thiyannath ba e nisa ayiya chittak ragapanakota ayiyata galapena niliyak thoraganna
@Emasha23
@Emasha23 8 сағат бұрын
මේකප් වැඩී
@NipuniMaddumage
@NipuniMaddumage 6 сағат бұрын
E kathawa mehemayi lawan ayiya mulinma ragapawe geethma akka ekkayi enisa geethma akkata mokuth kyanna epa habayi dan ragapana ayath ekka gaththama matath baninna wenawa mokada e yata galapena kisima niliyak na geethma akka arenna oa athmila akshala mala wikara ghsha akka kiyana kathawa aththa
@DewminiJayalath
@DewminiJayalath 12 сағат бұрын
Ane shok couple ekk ❤❤❤❤.my fav L&G
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 7 сағат бұрын
අප්පා ලවන් ව ගෙදර තියා ගන්න එහෙනම්😂😂😂 එතකොට හරිනේ😂😂
@chathurinadeeka2334
@chathurinadeeka2334 8 сағат бұрын
අනේ පවි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilupadasanayaka944
@nilupadasanayaka944 12 сағат бұрын
Attatama lassanama girl kenek eya...❤
@InuriAmaya
@InuriAmaya 15 сағат бұрын
❤❤❤❤❤❤❤
@sajewany
@sajewany 10 сағат бұрын
Mekap danda epa nago
@NisansalaMadhu-e7y
@NisansalaMadhu-e7y 14 сағат бұрын
Lassanai akki ada oya
@indikarathnayaka6822
@indikarathnayaka6822 12 сағат бұрын
Mokada ban me
@shenalijayasingha4767
@shenalijayasingha4767 13 сағат бұрын
@himayaweerasinghe9145
@himayaweerasinghe9145 10 сағат бұрын
Asama couple ekak😍❤️
@Richard-0856
@Richard-0856 5 сағат бұрын
Gehashai ayage ammai dennama Maharagama podi geyaka inna kisima charayak nathi anunta erisiyakarana loketa pohosath bawak pennana hingana ammai duwek witharai
@blahblah4041
@blahblah4041 5 сағат бұрын
Ey mokk unth oynm jealous kiyl penv ekane oy vage kiyl thiyenne 😂
@SanuviMalshi
@SanuviMalshi 5 сағат бұрын
අම්මෝ අම්මෝ තවත් ඉරිසියාව පිට කරන්න කෙනෙක් ඇවිත් 😂 ගෙහාෂාගේ අයියයි නෑනයි දෙන්නම් ස්විට්සර්ලන්ඩ් වල ඉගෙන ගන්නේ.ඉතින් බොරුවට පොහොසත් බවක් පෙන්නගෙන ඉන්නේ මොකටද කියනව ද? 🤔😂
@Richard-0856
@Richard-0856 4 сағат бұрын
@@SanuviMalshi Gehasha and her mother is running only a small bookshop although they show off there is nothing with them, her mother is a very unpleasant lady who does not know even how to behave in the society, she uses harsh words and shouts at her old mother too all the time, they are fighting cocks, what do u know about them rather the neighbours, shanty disgusting people, feel sorry about lavan
@VerajSampath
@VerajSampath 14 сағат бұрын
😂😂❤❤❤❤❤❤❤
@krishandisanayaka5921
@krishandisanayaka5921 10 сағат бұрын
❤❤❤❤❤❤
@iresha-u3q
@iresha-u3q 13 сағат бұрын
❤❤
@NethmiWasana-iz6hd
@NethmiWasana-iz6hd 11 сағат бұрын
❤❤
@dreampony1809
@dreampony1809 6 сағат бұрын
❤❤❤❤❤❤
@KumuduniSamarasekara
@KumuduniSamarasekara 8 сағат бұрын
❤❤❤❤❤
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 5 сағат бұрын
❤❤❤❤
Visekari | Episode 41 - (2024-12-16) | ITN
20:29
ITN Sri Lanka
Рет қаралды 288 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 601 М.
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 21 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
UNEXPECTED LOOKS shock The Voice Coaches | Top 10
24:40
Best of The Voice
Рет қаралды 6 МЛН
Paradeese | Episode 100 - (2024-12-16) | ITN
20:47
ITN Sri Lanka
Рет қаралды 159 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН