පොඩි කාලේ ඔයාලා මේක අනිවාර්යෙන් බලලා ඇති

  Рет қаралды 373,073

Channel C

Channel C

Күн бұрын

LIKE US ON FACEBOOK
/ . .
SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/myt...

Пікірлер: 222
@ChannelConline
@ChannelConline 6 жыл бұрын
වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න..ඔබ කැමති සියලු දේ සමගින් ප්‍රයිවට් එකේ PHONE එකෙන් TV බලන්න..ඔයාගේ PHONE එකෙන් MyTV APP එක DOWNLOAD කර Roo TV මෙතනින් SUBSCRIBE කරන්න.. hyperurl.co/mytvsrilanka bit.ly/RooTV_MyTV
@janakakumara5925
@janakakumara5925 6 жыл бұрын
Channel C 0
@sriyanifernando7326
@sriyanifernando7326 2 жыл бұрын
අනෙමටබලන්නබහැඇස්වලටකදුලුආවර
@ravinathasenarath7648
@ravinathasenarath7648 Жыл бұрын
​@@sriyanifernando7326😢❤😢😢😢😢❤❤❤
@ravinathasenarath7648
@ravinathasenarath7648 Жыл бұрын
​@@janakakumara5925😮😢😢❤❤
@Madu-t5k
@Madu-t5k Жыл бұрын
මෙවන් විශිෂ්ට කලාකරුවන් අප අතර ඉන්නා විට අපට කිසි😔 වටිනාකමක් නොමැත ඔවුන් නොමැති කල 😔 වටිනාකම හොඳින් දැනෙනු ඇත🙏
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
පුතාලට .....හැරෙන්නවත් බෑ,.......ජැක්සන් අයියා එක්ක😢😢😢😢😢😢😢😢 ඔබෙ ආත්මයට සැනසීම ලැබේවා😢😢😢
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
ජැක්සන් මැතිතුමා වයසට ගියේ නෑ.වයසට කලින් එතුමා ගියා.😪සමකළ නොහැකි මහා රංගධරයාණන්ට උතුම් නිවන්සුව ලැබේවා 🙏
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 Жыл бұрын
අනේ දෙයියනේ...මේව දකිද්දි පුදුම දුකක් හිතට දැනෙනව.මේ ටිකේ එතුමන්ගෙ අපූරු රන්ගනයන් දුටු විට ඇසට කදුලු මෝදු වෙන්නෙ නොදැනීමය්.නිවන් සුව ඔබට ජැක්සන් මැතිදුනි🙏🙏🙏💐💐💐
@rmrathnayaka1236
@rmrathnayaka1236 4 жыл бұрын
දෙන්නම හරිම ලස්සනයි... මේ වගේ දක්ශ කලාකරුවන් අපෙ රටේ තව තවත් බිහි වේවා... සුබ පැතුම් ඔබ දෙපලටම....
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
ජැක්‌ෂන් ඇන්තැනී නම් වූ මහා කලාකරුවාණෙනි ඔබ වැන්නෙකු නැවත බිහි නොවනු ඇත... ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
@malaniramanayake7313
@malaniramanayake7313 2 жыл бұрын
කවදා වත් පෝතිපාලව අමතක නොවේ ඒවගේම ජැක්සන් මහත්මා තව් පරම්පරාවක් ජිව්තේ මතක සුවද තියෙනවා මේ සැමදා බබලන තාරකාවක්ය
@surangibasnayake
@surangibasnayake Жыл бұрын
සුවහසක් ජනතා හදවත් සුවපත් කල ඔබ වැනි තවකෙක් නැති සුන්දර හදවත් තුල සදා ජීවත්වන සුන්දර කලාකරුවානෙනි ඔබ අමරනීයයි
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
අනේ දෙවියනේ කවදා දකින්නද මේවා ආයිත් ,ඔබතුමාට නිවන්සුව ලැබේවා😥😥😥😥😥😥😥😥
@thusharinilmini1619
@thusharinilmini1619 Жыл бұрын
ඒක නං ඇත්ත....එතුමා සුර පුර ගියේ අපේ තියෙන අහේතුවට
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
ජක්සන් අත්තනි මහත්තයාගේ දක්සතාවය විසිස්ටයි . මෙතුමානන්ට දිර්ඝ අයුස පතනවා .මේවගේ දක්සතාවයෙන් පිරි නලුවන් කෝ තවත් අපිට.කොයිතරම් බැලුවත් මට නම් එපා වෙන්නේ නැ එ රගපාන ඉරියව් .තෙරුවන් සරනයි ඔබතුමන්ට.
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 3 жыл бұрын
ඡැක්සන් ඇනතනි සර් කියන්නේ හැම අතින්ම දක්ෂතා දක්වපු කෙනෙක් අපි හරි වාසනාවන්තයි මෙතුමා වගෙ පුද්ගලයෙකු අපි අතර ඉන්න එකට එතුමාට මම දිර්ගායුෂ පාර්ථනා කරනව 🙏
@rajithachathuranga6195
@rajithachathuranga6195 Жыл бұрын
එයා ගිහින් 😓
@arotter5401
@arotter5401 Жыл бұрын
​@@sandunmaddagedon6062p Ppppppp
@arotter5401
@arotter5401 Жыл бұрын
​@@sandunmaddagedon6062pp P
@RanbandaSamarakoon
@RanbandaSamarakoon Жыл бұрын
මර්සි එදිරිසිංහ උත්තමාවී සිහියට ආවා. ඇයට පින් ඔබ තුමාට මොක්සුව මගේ නිලියට බුදුසරණයි.
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
අපහු ඔහුව කදා.දකින්නද..නමය සදා අමරනියයි.නිවන්.සුව ලැබේවා
@TravelalongNZ
@TravelalongNZ 7 ай бұрын
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට . RIP Jackson Anthony. Watching this in 2024.
@nimalkamadushani8072
@nimalkamadushani8072 Жыл бұрын
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට ඒකියමන ඔබතුමා අද පසක්කරා අපිට 😢😢😢😢
@SriyaniNilanthika
@SriyaniNilanthika Жыл бұрын
එතුමාගේ හැකියාවන් බලනකොට හිනා යනව වගේම.. එතුමා අප අතර නෑ කියල දැනෙනකොට ගොඩක් දුකයි..අප අතරින් වෙන්වුනු ජැක්සන් ඇන්තනී කලා කරුවාණන්ට මොක් සුව පතමු...😭😭😭
@bandulaamal9369
@bandulaamal9369 4 ай бұрын
මෙි වගේ කලාකරුවන් බිහිවෙන්්නැ ආයි.මේවා කලා ගාරවල් ඇස් වහක් කට වහක් නෑ බුදු සරණයි ජේසු පිහිටයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hasu9940
@hasu9940 2 жыл бұрын
රටට සම්පත් තමයි ඔය වේදිකාවේ රගපෑම් කලේ. දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
මගේ ආදරම රංගන පවුල ජැක්සන් ඇන්තනි සියලුම දෙනාට ආදරෙයි ඒත් මෙයාට විසේසයි හැමෝටම බුදුසරණයි
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
මේවා දකින කොට දැනෙන දුක. ඔබ වැනි හැමදේටම දක්ෂ නළුවෙක් අපට ආයේ කවදාවත්ම ලැබෙන්නේ නැතිවෙයි.ඔබ සදා අමරණීයයි. ගායනයෙන් රංගනයෙන් ඔබ අපව සතුටුකරා.ඔබට නිවන්සුව ලැබේවා.😢😢😢😢😢😢
@chandrachandra1654
@chandrachandra1654 2 ай бұрын
නිවන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ....😢😢😢 අනේ ජීවත් වෙලා හිටියා nam කියලා හිතෙනවා ....ඒත් යන්න ඕනෑma ගමනක් නේ ගියේ 😢😢😢😢😢😢😢😢
@maryantony6117
@maryantony6117 2 жыл бұрын
ආයිමත් ඔය ආකාරයටම රංගනය ගායනය කරන්න හැකියාව තව තවත් හැකි වේවා ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ජෙසුස්ගෙ නාමයෙන් ඒ නිලියටත් ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා ජය වේවා
@sadewkumudesh
@sadewkumudesh 17 күн бұрын
රංගන ලොවම හැරවුයෙ නියම පාරකයි ඔහු නැති වුනේ අපහට අවැසි කාලෙකයි ජැක්සන් නමට ගැලුවේ කදුලු දෝරකයි මැරුනත් එම සුවද මෙහි සදාකාලිකයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Man maka hoya හොයා හිටියා බුදු සරණයි dapu kanatat eragana danatat man ගොඩක් asama nalu nilya
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
හරිම ලස්සනයි ජැක්සන් සර් දෙන්නම හොදයි අනේ ඉක්මනටම. සුවය. ලැබේවා මම කුවයිට් සිට
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
දක්ෂයන් අතර ඉහලම දස්කම් පාපු දක්ශයෙක් ජැක්සන් ඇන්තනී ඔබ අපව විතරක් නොව පරම්පරා ගනනාවක් අපව පිනවයි.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
එතුමා සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට 😢😭😭
@ErangaSharmali
@ErangaSharmali Жыл бұрын
අනේ ඔහු යන්න ගිය බව හැගෙන්නේම නැහැහිත පිලිගන්න කැමතිත් නැහැ.හීනයක් ද කියල හිතෙනව.ජීවිතේ පුදුමාකාරයි.ඒ දැනුම් සම්බාරය, ඒ විශිෂ්ට රංගන හැකියාව,මේ සකලවිද දස්කම් සියල්ල නවතා යන්න ගියා. ඔහු ආයෙ නොඑන්නම යන්න ගියා.....ඔබ හැමදාමත් අපේ මතකයේ ඉදීවි.ඔබ සුගතියක උපදීවා මහා කළාකරුවාණෙනි....
@sandunkumara177
@sandunkumara177 2 жыл бұрын
Ane deeiyane oba thumawa siyalu deviyo arakha karathwa buduguna belen obata ekman nirogisuwa labewa
@manjolamm1988
@manjolamm1988 5 жыл бұрын
නියමයි ජැක්ෂන් කියන්නේ නියම කලා කරැවේක් ලස්සනයි 🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹❤💚💜💙
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
Channel C එකට ගොඩක් පිං ජැක්සන් සර්ට ජීවත්ව සිටියදී කල උපහාරය 🥺❤🙏
@thisalidinadi654
@thisalidinadi654 2 жыл бұрын
වචන නෑ දෙවියනේ මේ හැකියාව ට..... 🌹♥️♥️♥️♥️♥️😍😍😍😍😍
@RamanayakeProduction
@RamanayakeProduction Жыл бұрын
කථනයත් භාෂාවත් එක්කම යන ඔහුගේ ශරීර විලාසය ❤❤❤❤❤❤
@kusumkwt7255
@kusumkwt7255 Жыл бұрын
අනේ.ඔවු.ආසාවෙන්.බලපු.එකක් .හරි ම.දුකයි
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
අනේ ජැක්සන් අප්පචිචි තිසරණ සරණින් ඉක්මනින් සනීප වේලා එන්න අපි බලාගෙන සිටින්නෙමූ ඔබ තුමා එනතුරැ
@geshmiamodhya7312
@geshmiamodhya7312 Жыл бұрын
ගොඩක් දුකයි මේව දකිද්දි. දරාගන්න අමාරුයි
@SurangaPerera-qg7wt
@SurangaPerera-qg7wt 21 күн бұрын
අනිත් වැඩ කොහොම වෙතත් සුපිරි චරිතයක්
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ජැක්සන් කලාකරුවානනි නිවන් සුව ලැබෙිවා
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
නිවන්සුව ලැබේවා එතුමාට
@mangalikavijeratne4585
@mangalikavijeratne4585 Жыл бұрын
එතුමා සුරපුරට ගියේ අපේ තියෙන අහේතුවට
@induhemantha
@induhemantha 3 ай бұрын
චන්දයක් තිබුනොත් වේදිකා නාට්‍ය පිළිබඳව .... මහජන චන්දයෙන් අංක 1 තේරී පත් වන්නේ මේ අංගයයි මෙය මගේ අදහසයි...
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se Ай бұрын
අනේ.ආකාලේ.නැති උන.පතාක.යෝදයා.නිවන් සුව මහත්මයාණෙනි 😢😢😢😢😢😢❤
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
අති විශිෂ්ටයි rangadara යානනේ ඔබට දීර්ඝායුෂ වේවා ඉක්මන් සුවය ලැබේවා මේක අපි පොඩි කාලේ බැලුවා මැණිකේ අත්තනායක මහත්මිය තමයි රඟපෑවේ 🙏❤️❤️❤️❤️❤️
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
මැණිකේ අත්තනායක නෙමේ අනුලා බුලත්සිංහල
@chandanaamarathunga-ng9mq
@chandanaamarathunga-ng9mq Жыл бұрын
1988 දී රූපවාහිනියේ නන්දන වින්දන වැඩසටහනේදී තමයි නෙයිනගේ සූදුව මුලින්ම බැලූවේ. අනුලා බුලත්සිංහල සමග ජැක්සන් ඇන්තනී. ජැක්සන්ට අවුරුදු 20 ක් ඇති.
@vihanganimsara6573
@vihanganimsara6573 2 жыл бұрын
හරිම ලස්සන්‍යි අනෙ
@MSMA1982
@MSMA1982 Жыл бұрын
💎💎💎💎💎💎💎💎💎💎💎💎රංන් කදකඅපේ රටට. නැතිවුනා.තනිකර. වටිනා.මැනිකක්, මධදනි. ඒ.කාලේත් සූරයී. 💎💎💎💎💎💎💎💎💎💎💎💎
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
ඔරිජිනල් එක අනුලා බුලත්සිංහල. මේ මාධනී මල්වත්ත. ඇයද ඉතාමත් දක්ෂ නාට්‍ය ශිල්පිණියක්.
@indu8232
@indu8232 Жыл бұрын
කලා විශිෂ්ට යානෙනි ඔබට මතු මතු සුගතියක්ම වේවා
@senatorde2749
@senatorde2749 5 жыл бұрын
දෙන්නම හරි විශිශ්ඨ විදියට රග දක්වනවා දීර්ගායුශ පතමි
@piyalpremathilaka5595
@piyalpremathilaka5595 Жыл бұрын
Ape nattaya kalawe hadawathak manmewage saksatha metakalin dakanomatha obe anga chalanaya athivisistai mawa balapuwama dukai obata thawa kalayak jiwath wenna thibba obe apata nathi une naraka mithuran asuranisa obata niwan suwa pathami eka sithinnma!
@thusharimanjulani7477
@thusharimanjulani7477 Жыл бұрын
අපි ඉස්සෙල්ලම ජැකා දැක්කේ නෙයිනගෙ සූදුවෙන්
@dilrukshiperera7399
@dilrukshiperera7399 3 жыл бұрын
සම්පූර්ණ නාට්‍යයම දාන්න පුලුවන් නම් ⁣ඉතා වටිනවා
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 6 жыл бұрын
හරිම ලස්සනයි අනෙ
@nimsaraindranath1670
@nimsaraindranath1670 2 ай бұрын
මාදනි මල්වත්ත ආදරෙයි ඔයාට
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Ane paw ape sarage thaththata ekmaninma suwaya labewa
@shanikakumari7852
@shanikakumari7852 6 жыл бұрын
Godaak ලස්සනයි bs
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
Ane Paw Mee supiri supar. Naluwaa.
@skkw2356
@skkw2356 Жыл бұрын
මේ වටිනා මනුෂ්‍යයාගේ ජීවිතය රැකගන්න ඒ ලමයින්ට උවමනාවක් නැහැ ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
@thizh_69
@thizh_69 Жыл бұрын
Iwarai
@ranjithkumarassln3881
@ranjithkumarassln3881 6 жыл бұрын
ලස්සනයි 👍
@KamalKamal-xm4wl
@KamalKamal-xm4wl 5 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාගේ දක්ෂතාව හරිම විශිෂ්ඨ දක්ෂතාවක් ලංකාවේ උරුමය මට හරිම ආඩම්බරයකි
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Ehenam hondama bana kiyanne Kirulapone? Uduwe? Madagama? Hondama gayakaya Amaradewa Gayikawa Nadamalini Hondama niliya Geetha Hondama pakshaya pohottuwa.
@TharujaJayasinghe
@TharujaJayasinghe 5 ай бұрын
මාත්...ලොකු වෙලා ජැක්සන් සර්... වගෙ නලුවෙක් වෙනවා...😢😢❤❤
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
අපේ කාලයේ හොඳම නළුවා
@shanabevardhana8237
@shanabevardhana8237 3 жыл бұрын
Madani akke .godak adrei oyata..api ikmnta aluth wadakin hambemu😘😍
@bandulabandula8319
@bandulabandula8319 Жыл бұрын
මේ එදා birthday surprise එක දවසෙද කොහෙද නේද. එදා සර් ගොඩක් සතුටු උනා.ඇත්තට ම channel c එකට ස්තූතී එදා එතුමන් වෙනුවෙන් ඒ වගේ වැඩසටහනක් කලාට.ඒ නිසා එතුමා දැනගත්තා මිනිස්සු එතුමට ආදරේ බව . මිනිස්සුන්ට එතුමාව වටින බව. ගොඩක් කලාකරුවොන්ට ඒ අවස්තාව ලැබෙන්නෙ නෑ . මනුස්සෙක්ට වටිනාකම දැනෙන්න දෙන්න ඕන ඒ මනුස්සයා අපිත් එක්ක් ඉද්දි නෙ 😊 සර් මාර ම දක්ෂයි ඒ ගැන ආය කතා දෙකක් නෑ.සර්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා . 🥺💜️
@nishanthadharmarathna1665
@nishanthadharmarathna1665 Жыл бұрын
''මෙතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට'' කියලා තමයි කියන්න තියෙන්නෙ 😥😥
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
Still remember watching this in Nandana Windana program. Seeing this today deeply saddened. Everyone is amazed at Jackson’s talents. As a woman, I can imagine the support he was getting from Kumari. No one seemed to be thinking though. If she had been a demanding wife like most of us are, we wouldn’t have had same Jackson in the entertainment industry. I am thinking of her, thinking how lonely it can be to live without him. 😢😢😢❤❤❤
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Жыл бұрын
රටේ රසවත් අතිදක්ශ කලාකරුවෝ❤❤❤.
@Senusenu5
@Senusenu5 Жыл бұрын
කලාව❤
@sitharahansani193
@sitharahansani193 Жыл бұрын
අනෙ හරිම දුකයි සැබැම දක්ෂයො ඔඹ තුමාට නිර්වාණ සුවය ලැබෙවා
@thilakbandarausp4657
@thilakbandarausp4657 3 жыл бұрын
අති විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්...
@asokapurasinghe7553
@asokapurasinghe7553 Жыл бұрын
Most unforgettable scene I love to see at any time.th😢anks.❤
@shiranipriyangika8073
@shiranipriyangika8073 Жыл бұрын
Ane man Asama jakshan mathidunge me sinduwata Dana dans akata .puduma dakshatawayak.❤❤❤
@andyandy7194
@andyandy7194 Жыл бұрын
රංගනය ලස්සනයි දෙන්නගෙම
@brindyatheresa-xk8fn
@brindyatheresa-xk8fn Жыл бұрын
බාල පුතුත්+ ජැක්සන් ගුරුත්=1'1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🕊️🙏😢රූපයට රූපය සමානයි....දෙන්නගෙම...😢
@D.S.N833
@D.S.N833 Жыл бұрын
උ මෝඩය 😂
@thusharilanka8081
@thusharilanka8081 Жыл бұрын
Moka wunath demawupiyanta daruwo watnawa.anith minissiu modha karannema newage.hena buddhimathun inne a unata lokenma higakanawa biuddhimath un..
@Heavenonearth89
@Heavenonearth89 Жыл бұрын
නිවන්සුව ඔබතුමන්ට
@deepaliareyasena1921
@deepaliareyasena1921 6 жыл бұрын
Dan nane me wage dewal. Lamainta balanna..harima lassanai
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉niyamay
@SamanthaBuddika-q1e
@SamanthaBuddika-q1e Жыл бұрын
Very nice
@soonidiwya4816
@soonidiwya4816 6 жыл бұрын
Appacchi obata dirgau....
@madumadu9239
@madumadu9239 6 жыл бұрын
පට්ට 👍👍👍👍👍
@pramudithasenadeera72
@pramudithasenadeera72 Жыл бұрын
අපි බැලුවේ අනුලා බුලත්සිංහල මහත්මිය හිටපු එක.
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 Жыл бұрын
Lassanay daksay dennama
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 3 ай бұрын
Jaksan nam kalakaruwananta niwan suwa labewa....madani malwaththa kiyanne wooow❤❤❤❤
@malikamalika3875
@malikamalika3875 6 жыл бұрын
Harima lassanaii
@wasanakumari1770
@wasanakumari1770 3 жыл бұрын
Super..👌
@C424c424
@C424c424 6 жыл бұрын
ලස්සනයි ගොඩක්
@bihandusenath8231
@bihandusenath8231 3 жыл бұрын
ආයෙමත් ඔයා
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
❤❤🙏🏻🙏🏻❤❤Nivan suwa lebewa
@IgnSuraweera
@IgnSuraweera Жыл бұрын
කොච්චර හොද කෙනෙක් ද අපට නැති වුනේ 😭😭
@prarthanasathsarani6202
@prarthanasathsarani6202 5 жыл бұрын
Super ...👍👍👍
@laxmanparara3998
@laxmanparara3998 3 жыл бұрын
සුභ පැතුම්
@harithgunasekara5024
@harithgunasekara5024 2 ай бұрын
Mehr ka balanawitta kanduhhlu ennawwa.Harith Gunasekara,Germany
@anudidinushanki8635
@anudidinushanki8635 Жыл бұрын
Mewa dakiddi daragnna Bari dukak denenwa mage papauwta 😣 Ai obathumawa neti une apita mechchra ikmnta ♥️😣
@iranganidissanayake4024
@iranganidissanayake4024 Жыл бұрын
අනේ පව් මෙවා බල බලා ඉන්නේ කොහොමද නැවත අප අතරේ ඉපදේවා
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
ඔහුගේ දකිෂතාවය සමකල නොහැකිය❤❤❤❤
@SeethaPathmini-o9t
@SeethaPathmini-o9t 11 ай бұрын
Jaksan anthini mama dan ennawanam hoday aya den me loken yanna gihilla pw dukay😢😢😢
@ramseyfernando3420
@ramseyfernando3420 3 ай бұрын
ජැක්සන් හොද බවයක නැවත ඉපදේවා
@Anurabsatharasinghe
@Anurabsatharasinghe Жыл бұрын
ඉතාමත් ම ලස්සන යි ✋ ඒත් වැරදුනා වැරදුනා ආයෙ කවදාවත්ම හදාගන්න බැරිවුණා 😂 ජැකා ගියා.
@KumaraSenarath-tp1wn
@KumaraSenarath-tp1wn Жыл бұрын
ජැක්සන් hitiyanam
@eknayakakandibudusaran4464
@eknayakakandibudusaran4464 6 жыл бұрын
Godak Lassanai
@buddhikasenevirathne6777
@buddhikasenevirathne6777 Жыл бұрын
අද වනවිට මේ ජවනිකාවෙ හිටපු දෙන්නම අපි අතරෙ නෑ......අනුලා බුලත්සිංහල මැතිනිය ජැක්සන් ඇන්තනී මහතා
@duleepasampathkumara3364
@duleepasampathkumara3364 Жыл бұрын
පිස්සුද. මේ ඉන්නේ අනුලා බුලත්සිංහල යෑ....😮
@duleepasampathkumara3364
@duleepasampathkumara3364 Жыл бұрын
මාධනි මල්වත්ත😮
@dinuliyanage2668
@dinuliyanage2668 Жыл бұрын
මෙය මුලින්ම අනුලා බුලත්සිංහල මැතිණිය සමග ජැක්සන් ඇන්තනී මහතා රඟ දැක්වූවක්. ඔවුන් දෙදෙනාම අප අතර නෑ
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
මුලින්ම ජැක්සන් මහතා මෙම රංගනය ඉදිරිපත් කලේ අනුලා බුලත්සිංහල මහත්මිය සමගයි. එකල ජැක්සන් මහතා ඉතාම ත් තරුණ අවධියේ පසුවිය.
@Naveen_Shanaka
@Naveen_Shanaka Ай бұрын
Mewage katTiyaThama indaThibBa Mewage Minissu Ayanan Na jathika Sampath
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Kassippu by Jackson Anthony & Anula Bulathsinhala from Torana Archives
6:45
Torana Video Movies
Рет қаралды 83 М.
Raja Kapuru  රාජ කපුරු වේදිකා නාට්‍යය
23:37
Nadeekantha Deepaka Wickramasinghe
Рет қаралды 485 М.
හිනා වෙලා පන යන සළු පාලිය : Daha Ata Sanniya
6:52
Sakwala TV | සක්වළ ටීවී
Рет қаралды 644 М.