Рет қаралды 7,378
#ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE | NIE Guru Gedara #nie
2020.10.11 - 12.00 p.m
උසස් පෙළ විභාගයට නියමිත කෙටිකතා රසවින්දන හා විචාර පාඩම් මාලාවක් ජාතික අධ්‍යාපන ආයතනයේ චැනලය ඔස්සේ ඉදිරිපත් කෙරෙන අතර මෙම පාඩමෙන් ඉදිරිපත් කෙරෙන්නේ 'උසස් පෙළ විෂය නිර්දේශයට අයත් මහාචාර්ය ඒ.වී සුරවීරගේ 'අකුරට යන වෙලාවේ' කෙටිකතාව පිළිබඳව රසාස්වාදයක් වන අතර එය සාහිත්‍ය විෂයට අදාළ විවිධ මූලධර්ම අන්තර්ගතවන බැවින් සිංහල භාෂාව පිළිබඳව ද පරිපූර්ණ අවබෝධයක් ලබාගත හැක.
13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
13 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
Follow on:
Official KZbin Channel - / channelnie
Official Facebook Page - / channelnie