Artificial Intelligence 🧠 🇱🇰 Episode 01

  Рет қаралды 187,833

Chanux Bro

5 жыл бұрын

කෘතීම බුද්ධිය 🧠 Artificial Intelligence Explained in Sinhala 🇱🇰 Chanux AI video Sinhala Geek Show Sri Lanka
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : ChanuxBroPage
Instagram : ChanuxBro
Twitter : ChanuxBro

Пікірлер: 813
@SemageNamalSurendra
@SemageNamalSurendra 5 жыл бұрын
මේකද මන්දා චනුක්ස් ගෙ හොඳම වීඩියෝ එක. 🤔 පට්ට විදියට explain කරා 🙏 නියමයි
@kanishkaweerasekara95
@kanishkaweerasekara95 5 жыл бұрын
මේක අද වර්තමානයේ ලොකු issue එකක්. විශේෂයෙන් එංගලන්තය, ජපානය වගේ රටවල් වලට. ඒ රටවල් වල ආයතන වල පහල පෙලේ සේවකයො නෑ. ඒ වෙනුවට වැඩ කරන්නෙ තාක්ෂණය. හැබැයි අපි හැමෝම දැනගන්න ඕන AI වලට කරන්න බැරි දේවල් මොනවද කියලා සහ ඒ කරන්න බැරි දේවල් ඉතා හොඳින් මනුෂ්‍යො විසින් ප්‍රගුණ කරන්න. ඉතින් chanux bro මම නම් කැමති AI ගැන හොදින් ම කියල දෙනවා වගේම AI වල තියෙන දුර්වල පැත්තත් කියල දෙනව නම්.
@kavindulakmal1955
@kavindulakmal1955 5 жыл бұрын
නියමයි අයියා මටත් තම අවුරුදු 15යි අයියාගෙ video පට්ට මමත් ආස අයිය වගෙ වෙන්න.
@hirusadu3006
@hirusadu3006 5 жыл бұрын
Kavindu Lakmal mmmm matath ehemai
@FIREBROSL
@FIREBROSL 5 жыл бұрын
Kavindu Lakmal 🙏යාලු තව 38 ඔනී 1000ට. කරදරයක් නැත්නම් පුලුවන්නම් කොල්ලට subscribe 1 ක් දීල පොඩි සප් එකක් දෙනවද👍(kzbin.info/door/fMaOXChjmDoAbJEz37i4YA)
@nirmalalokuge8703
@nirmalalokuge8703 5 жыл бұрын
Kavindu Lakmal Theruwan saranai
@dilshanimesh....
@dilshanimesh.... 5 жыл бұрын
Mata awrudu 16
@thelectronic2943
@thelectronic2943 3 жыл бұрын
Mamathi asai aiya waga wanna
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 5 жыл бұрын
නියමයි chanux අයියා දිගටම ‌ම‌ේ වග‌ේ video ග‌ේන්න ලංකාව දැනුම‌ෙන් පිරුණු රටක් කරමු ඒල සුපිරි. වටිනාකම කියල නිම කරන්න බැරි KZbin channel ඒක Chanux Bro
@schinthaka8178
@schinthaka8178 5 жыл бұрын
Aniwa...
@halpandeniyahewagemeththan9530
@halpandeniyahewagemeththan9530 5 жыл бұрын
anna hari bro
@k.p.c.amarajeewa2894
@k.p.c.amarajeewa2894 5 жыл бұрын
මං දැකපු සුපිරිම ගුරුවරයෙක් තමයි Chanux bro කියන්නෙ... ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහෙ විශිෂ්ට පැහැදිලි කිරීමේ ශෛලියක් Chanux ට තියෙනවා
@avgoldencar
@avgoldencar 3 жыл бұрын
හැබැයි ඔතන අනිත් පැත්තත් හිතුවොත් කෘතිම බුද්දිය නරක පැත්තට හැරෙන්න උනත් හැකියාවක් තියෙනව,එහෙම හැරුනොත් ලෝකෙ දරුනුම හැකින් පැත්තට ගිහින් ලෝකෙ ලොකු පෙරලියක් උනත් වෙන්න බැරි නැ🙂💗 මිනිස්සුන්ගෙත් හොද නරක කියල දෙපැත්තක් තියෙනව නම් මේක නිර්මානය කලෙත් මිනිස්සු නම් එතන අනිවා දෙපැත්තක් තියෙන්න ඕන👍 ලෝකෙ ඉක්මන්ට දියුනු වෙනව අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නෙ හැම දෙයක්ම හොදින් සිද්ද වෙන්න කියලයි💗
@creativethings260
@creativethings260 5 жыл бұрын
Supper bro .....ධම්මික පෙරේරා මහතාත් me දවස් wala කතා කරන්නේ oyagana තමයි ......සීමාවන් pannath කමක් na ...yathurak අපි ළඟ thiyagena...hama gekama හොඳ nathi පැත්තක් තියෙනවා ....eka දැනගෙන wada koroth හරි .....මනුෂ්‍යයාගේ වටිනාකම adu නොවෙන්න ......
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 жыл бұрын
නියමයි chanux අයියා අද වීඩියෝ එක..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..මම ගොඩක්ම ආස title එකක් AI කියන්නේ..Thanks a lot..😍😍☺️👍👍👍👍👍👍
@sujeewasrimantha7172
@sujeewasrimantha7172 5 жыл бұрын
නියමයි... AI, Google ගැන කියද්දී, විස්තර කරද්දි මාරම ආසවක් එන්නේ... ආනේ අනිවාරෙන් මේ ගැන ඉස්සරහට වීඩියෝ දාන්න.... අවංකවම ආසයි..... ජය ශ්‍රී
@damindakithsiri7042
@damindakithsiri7042 10 ай бұрын
නියමයි.... ගොඩක් ලොකු ලොකු පොර ටෝක්...ai explan කළා... ඔයාගෙන් තමයි හරියටම ඒක explan උනේ ටැංකියු...
@madushakv2017
@madushakv2017 5 жыл бұрын
Chanux academy එකේ වැඩත් please පටන් ගන්නකෝ...මේ video බලද්දී තවත් programing වලට තියෙන ආසාව වැඩි වෙනවා....
@kasundigital
@kasundigital 5 жыл бұрын
මේකේ වොයිස් එක අනිත් ඒවට වඩා පට්ටයි කියලා හිතෙන්නෙ මට විතරද?
@Itsveerada
@Itsveerada 5 жыл бұрын
Rode Mic
@asangasupun
@asangasupun 5 жыл бұрын
අනිවා
@tharukaidushan9140
@tharukaidushan9140 5 жыл бұрын
@@asangasupun yep
@dinkatech54
@dinkatech54 3 жыл бұрын
අනිවාර්යයෙන් ම review වලට වගේම මේ වගෙ video වලටත් පට්ට වොයිස් එකක්.පැහැදිලි කිරීම් උදාහරණ සුපිරි
@GAMING_KIKIYA
@GAMING_KIKIYA 3 жыл бұрын
Ani matath
@kavindugayantha9422
@kavindugayantha9422 5 жыл бұрын
මේක සුපිරියි අයියෙ. තව Videos ඕන.. අර කියපු ලෝකෙ හොඳම go සූරයාව පරද්දපු AI එක. Alpha Go කියන programe එක මං අහලා තියෙන විදියට.. ඒකට ඒ game එකේ තියෙන ක්‍රම, rules ඒක input කරලා train කරපු එකක්. ඒත් ඊට පස්සෙ එකකි හදලා alphaGo zero කියලා AI එකක්. ඒකට පුලුවන් වෙලා කලින් තිබ්බ alpha go එකත් එක්කත් go game එක play කරලා පරද්දන්න.. ඒ තමා විසින්ම තනිවම game එක පුරුදු වෙලා. ඒක සෑහෙන්න සාර්ථකයි කියලා හිතන්න පුලුවන් AI එකක්.. බලමු ඉදිරියට මොනාවා වෙයිද කියලා. 😊..
@amodyashashintha5969
@amodyashashintha5969 5 жыл бұрын
අ⁣යියේ දිගටම AI ගැන විඩියෝස් ගෙන්න & google කොහොමද AI use කරන්නේ එයාලා ⁣කොහොමද AI Development කරං යන්නේ කියලා ⁣විඩි⁣යෝ එකක් ගෙන්න AI is one of my favourite part in I.C.T
@Dinujaya-S
@Dinujaya-S 5 жыл бұрын
A Problem That I Found In TechTrak - kzbin.info/www/bejne/rqize6OXmqiSfdU
@dakshinapahan5750
@dakshinapahan5750 5 жыл бұрын
අයියේ!! AI සම්බන්ද වීඩියෝ එකක් ඔයාගෙන් ඉල්ලන්නමයි හිටියේ !! මේ වීඩියෝ එක බලලා සතුට වැඩිකමට ඇස්දෙකට කදුළුත් ආවා!! ජයවේවා!!
@hikohomathe2682
@hikohomathe2682 5 жыл бұрын
මේකනම් වැදගත් නෙමේ ගොඩාක් වැදගත් ලස්සනට AI ගැන විස්තර කරනවා.. ඔව් සෝෆියාට citizenship එකත් හමබ්වෙන්නෙ.. BGM එක 👌❤️
@buddhikasanath
@buddhikasanath Жыл бұрын
පරිගණකයකට ඥානයක් නෑ..... Data, Management, Process කිරීම විකෘති නිර්මානයක් පමණයි... ඇත්තටම විකෘතිකයන්ගේ මේ ‌‌ වැඩ නිසා විනාශ වන්නේ යහපත් සුන්දර ලෝකය.... සොබාදහම.... ප්‍රකෘතිය..... හෙළ වෙදකම, දස බල ඥාන, ‌මෛත්‍රිය, කරුණාව, මුදිතා ගුණය..... මේවා මොනවාද.... මනුස්ස ගුණ දහම් සියල්ල අවසන් වන නව විකෘති අදුරු පහත් ශිෂ්ඨාචාරයක් මේ නිසා ඇති වීමට නියමිතයි.... ‌සියළු සත්වයින්ට පහපතක් සෙතක් ශාන්තියක් ලැබේවා... සුවයක් සහනයක් වේවා.. විශ්වය සුවපත් වේවා.... විශ්වය පිරිසිදු වේවා....
@mr.lunatic3157
@mr.lunatic3157 6 ай бұрын
Thats years before mate, now its much more advanced than data processing
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 Жыл бұрын
ඔබගෙන් මං ඉල්ලීමක් කරනවා, දැනට තියෙන AI වල අලුත්ම තාක්ෂණය ගැන වැඩසටහනක් කරන්න කියලා. ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ජයවේවා !
@zubzero6816
@zubzero6816 5 жыл бұрын
නියමයි chanux අයිය මේ video episode එක දිගටම ගෙනියන්න අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔයාට ගොඩක් thank ලංකාවත් මේ තත්ත්වයට ගේන්න මේක ලොකු උදවුවක්
@Imdush
@Imdush 5 жыл бұрын
@chanuxbro ඔබ සැබෑ ගුරුවරයෙක්.. ජය✊
@danushkarathnayake5355
@danushkarathnayake5355 5 жыл бұрын
ඊයෙයි දැක්කේ මෙහෙම පොස්ට් එකක් අද වෙනකොට වීඩියො එකකුත් කරලා.. fatta කාලීනයි අයියා... නියමයි කියන්න වචන නෑ... ඉතිරී ටිකත් ඉක්මනින්ම දාන්න... ත්ව දෙයක් චනුක්ස් ඇකඩමී එකේ ප්‍රෝග්‍රෑමින් මග නැවැත්තුවද....
@kasunmanoodya8834
@kasunmanoodya8834 5 жыл бұрын
Ammoo mekanam pttama ayye.. Niyamai digatama kragen ynn.good luck bro..2nd part ek enakan balan innw..budusrnai ❤️
@kasunmanoodya8834
@kasunmanoodya8834 5 жыл бұрын
Background music ekth perfectly match wenw..niyamai 👍🎧
@namesh1747
@namesh1747 5 жыл бұрын
You are truly interested with tech....u seems to have wide knowledge of many things...u will integrate the knowledge to understand bigger things and innovation later...
@tharindudulan2019
@tharindudulan2019 5 жыл бұрын
අයියා it field එකේ එක එක ජොබ් තියෙනවා software enginee,software devaloper,network engineer exc ගොඩක් දේවල් තියෙනවා ඒව ගැන පොඩි හැදින්වීමක් කරන්නකො ඒවගේ job එකක් කරන්න අපි මොනාද study කරන්න ඔනේ ඒවගෙ job වල salary කොහොමද ඒ job වල අපිට මොනවද කරන්න තියෙන්නෙ ඒවගෙ දේවල් ටිකක් ගැන කියලා විඩියො එකක් දාන්නකො දැන් තමයි හොදම වෙලාව A/l රිසාල්ට් එහෙමත් ඇවිත් ඊලගට මේවගේ ක්ෂේත්‍රයකට යන්න ඉන්න කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙයි ( ඔයා ගැනත් පොඩ්ඩක් කියන්න)අර ඔයා කරලා තියෙන විඩීයෝ එකේ ඉතුරු කොටසත් දාන්න පැයගානක් කරත් ඒක කට්ටිය බලනවනේ.මේ වීඩියෝ එකට ගැලපෙන කමෙන්ට් එකක් නෙවෙ දැම්මේ ඒකට සොරි.
@pasindudesilva9886
@pasindudesilva9886 5 жыл бұрын
@chanuxbro meka aniva kiyanna bro
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 5 жыл бұрын
chanux kara bn okata video ekak. balahan search karala.
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 5 жыл бұрын
kzbin.info/www/bejne/hHaQppKloZJnptE
@tharindudulan2019
@tharindudulan2019 5 жыл бұрын
ඒකේ මෙච්චර දුර විස්තර කරලා නෑ එයාම කියනවා තව විඩියෝවක් කරනවා කියලා ඒත් කරේ නෑනේ
@tharindudulan2019
@tharindudulan2019 5 жыл бұрын
@chanux bro
@dilrukshikarunarathna2666
@dilrukshikarunarathna2666 2 жыл бұрын
ඉතා වැදගත් තොරතුරු රැසක් ම දැන ගන්නට ලැබුණා. බොහොම ස්තුතියි !!!!
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 5 жыл бұрын
අපේ මොලේටත් ගොඩක් දේවල් දැම්ම.බොහොමත්ම ස්තුතියි chanux
@cpworldtechnology
@cpworldtechnology 5 жыл бұрын
ඉක්මනින්ම AI ගැන තව වීඩියෝ ඕන අයියේ....... ඔයා තවමත් අසනීපෙන් වගේ.
@izzi206
@izzi206 5 жыл бұрын
නියමයි chanux ayye ඔයාගෙන් මේ ටික කාලයකට අපි ඉගෙන ගත්ත දේවල් නම් ගොඩයි.ජයවේවා
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. මේ videos series එක දිගටම කරමු 👍👍👍
@sithumpramod97
@sithumpramod97 5 жыл бұрын
Thanks Chanux Bro😘 ඉක්මනටම ඊලග එපියත් දාමු😘
@ZaynJavaddMalik1993
@ZaynJavaddMalik1993 5 жыл бұрын
Nice video ayye!godak dewal igena gatta saha dna gtta...👌ayye google assistant AI gna video ekk dnna...❤
@sahan_rashmika
@sahan_rashmika 5 жыл бұрын
Godak hoda video ekak aiye, api asai thawath me wage AI (කෘතීම බුද්ධිය) sambanda video hadanwata, good luck.
@smartlife5422
@smartlife5422 5 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් chanux අයියා...දිගටම මේ වගේ වීඩියෝ කරන්න..
@ewonkeshara7956
@ewonkeshara7956 5 жыл бұрын
අයියේ මොන්වා නැතත් මේ ටිකනම් දිගටම ඕනේ... අපි පට්ට පෙරේතයි PROGRAMING වලට.❤😉
@dineshchathuranga1651
@dineshchathuranga1651 5 жыл бұрын
මෙන්න ඕනම විඩියෝ එක ආව... තෑන්ක්ස් චනුක්ස් අයියේ
@dhammadiscoveremb6473
@dhammadiscoveremb6473 4 ай бұрын
ඔබතුමාගේ මුල සිටම සාමාජිකයෙක් මමත්, මටත් දෙයක් තේරුම් ගන්න මමත් ඔබතුමාගේ විඩියෝ අධ්‍යනය කරනවා. බොහොම පිං. වගේම මේ දැනුමෙන් රට ගොඩනගන ඔබට දීගායු වේවා. තෙරුවන් සරණයි.
@gayanthaprasad7692
@gayanthaprasad7692 5 жыл бұрын
supiri video akak....ikmanata anith video tikath danna chanux bro jaya wewa
@shanthajm
@shanthajm 5 жыл бұрын
බොහොම වටින වීඩියෝ එකක් මට කියන්න වදන් නෑ මල්ලී තෙරුවන් සරණයි
@mdiharawijesinghe2110
@mdiharawijesinghe2110 5 жыл бұрын
Niyamai Chanux Aiye Niyamai Issrahata Thawa Kochchara Manushya Wargaya Diunu Weida Hebei Eka Wedi Athaka Neme
@dileepaanuradha5919
@dileepaanuradha5919 4 жыл бұрын
නියමය්.සෑහෙන්න වටිනව මේ වීඩියෝ එක.මිනිස්සු ගැන කියපු ටික එල.ඔය වගේ එවා තව ඔනේ.හුගක් හොයනව ඔය වගේ දැනුමට දේ .😘😘😘
@thiwankaheshan90
@thiwankaheshan90 5 жыл бұрын
අයියෙ ඔයාගෙ හැම video එකක් ම සුපිරියි. පුළුවන් නම් windows password කඩන විදිහ ගැනත් video එකක් කරන්න....
@chutta.2168
@chutta.2168 5 жыл бұрын
godak watinawa ayye lassanata video eka karala tiyanawa aniwaryen trending enawa.
@pathMV9
@pathMV9 5 жыл бұрын
ඇත්තටම සුපිරී.....ගොඩක් දේවල් දැන ගත්තා...ඊලග එකත් ඉක්මනට ඕනේ....😉😉😉😉
@kavindunaveen3200
@kavindunaveen3200 5 жыл бұрын
Supiri chanux ayye godak wedagath.godak igenaganna thiyanawa oya karana video walin.thanks budusaranai
@randomdaysinlife8431
@randomdaysinlife8431 5 жыл бұрын
Niyamai ayye video eka igenaganna dewal godak tiyanawa oyage video wala niyamai all the best for your future video's
@SandeepaneeWasana
@SandeepaneeWasana Жыл бұрын
නියමයි...it ගැන හදාරන අයට නියමයි..මටත් ගොඩක් තේරුනේ දැන් මරු බ්‍රො❤❤❤
@pasindurathnayaka6144
@pasindurathnayaka6144 4 жыл бұрын
නියමය් අය්යෙ . තව විස්තර ඇතුව video එකක් දාන්න.... 😊😊😊😊👌🙏🙏🙏🙏✔
@geeklasiya4646
@geeklasiya4646 5 жыл бұрын
ඒකනම් ගොඩක් වැදගත් ෆට්ට chanux අයියේ ඔයාගේ ගෙදර නම් ෆට්ට ලස්සනයි ආ❤❤❤
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
සුපිරි...ඔයාගේ videos කවදත් සුපිරි
@invisibletechnician8732
@invisibletechnician8732 5 жыл бұрын
චනුක්ස් අයියගෙ වීඩියෝ එනකන් උඹලත් බලන් ඉන්නවද
@Dhanushka.Welagedara
@Dhanushka.Welagedara 5 жыл бұрын
නියමයි Bro, AI අපිට කොච්චර දුරට චැලෙන්ජ් එකක් වෙයිද අනාගතයේ දී ? එයා හිතන විදියට අපිට ඒක control කරන්න tools තියෙයිද ?
@Yasas_Adikari
@Yasas_Adikari 5 жыл бұрын
Keep up the good work. I hope there will be more episodes from AI. Thumbs up!
@piyumikamadubhashini8921
@piyumikamadubhashini8921 4 жыл бұрын
Aiya mn artificial intelligence gena podi project ekk karanawa..ekata oya dunna details walta godak thnks
@MindWhy22
@MindWhy22 9 ай бұрын
Kindly develop more programs in Sinhala covering Computer science. These programs will assist our rural children.
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 5 жыл бұрын
Niyamai aiye.. digatama me subject rka gana videos karanna...
@danushkacostha6704
@danushkacostha6704 7 ай бұрын
Niyamai . Ai gana visthara danaganna asaven hitiye. Thank you❤
@sgtech7291
@sgtech7291 5 жыл бұрын
Please chanux pocophone camera එක ගැන video එකක් කරන්න.💪💪💪💪❤️
@sumedhamadhushanka1338
@sumedhamadhushanka1338 5 жыл бұрын
thanks chanux aiye . supiriyatama karanawa AI gana thawa vedios one
@sadunsampath1922
@sadunsampath1922 5 жыл бұрын
Godak hoda video akak artificial intelligence gena video godak karanna thawa mama godak asa mathrukawak oka good luck. Best Youduber
@Kasun614
@Kasun614 5 жыл бұрын
AI technology is extensively used in Digital Marketing industry as well. Facebook advertising platform, Google Ads platform, Google search engine algorithm, and many other marketing platforms widely make use of Machine learning. There's a lot of machine learnings running at the back end of aforesaid platforms for the prime purpose of delivering the right Ad to the right audience and thereby converting more potential leads into customers. Good job on the video (y)
@suicidesquad6014
@suicidesquad6014 3 жыл бұрын
ඔය කොහොම කිව්වත් ලොකේ බුද්දිමත්ම තිලෝගුරු සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ තමයි.............
@jkwijeewardhana
@jkwijeewardhana Жыл бұрын
ගොන්කම තමා ඉතින්
@sehandudeshapriya7099
@sehandudeshapriya7099 Жыл бұрын
😂 ආගමයි මේකයි අතර තියෙන සම්බන්දය මොකක්ද 😂
@rasangabuddhika
@rasangabuddhika Жыл бұрын
මෙන්න මේ වගේ උන් නිසා තමයි ලංකාව තාම එකතැන පල්වෙන්නෙ.
@theinvisiblechannel1710
@theinvisiblechannel1710 Жыл бұрын
@@jkwijeewardhana ගොනා උඹ. ඒත් ඒ වගේ ආගමික comment දාන එක මෙතෙන්ට ගැලපෙන් නෑ කියලා පිළිගන්නවා. හැබැයි ඒ ගොන්කම නෙමේනෙ
@Nismo22
@Nismo22 Жыл бұрын
බුදු අම්මෝ මෙහෙමත් ආතල් 😂
@lakshanmadushka8051
@lakshanmadushka8051 5 жыл бұрын
Ada vedio eka tikak boring wage machan matanm. Duration eka tikak adu karala karanm hoda nedda. Bt u do a great job for new generation. Better topic for university student... keep it up bro 👌
@nuwansameerarathnayaka5051
@nuwansameerarathnayaka5051 5 жыл бұрын
Supper video eka aiye. Next episode ekak ikmanata genakan balan innawa.
@dinethbandarakandegedara7771
@dinethbandarakandegedara7771 5 жыл бұрын
පහර අයියේ....super digatama daamu AI
@pasanrajakaruna7741
@pasanrajakaruna7741 5 жыл бұрын
අහන්න ප්‍රශ්න නැතිතරම් සුපිරි විඩිඕ එකක්......👍..2 කොටසත් අනිවාර්යයෙන් ඕනේ.....👍
@hasiyasl9652
@hasiyasl9652 5 жыл бұрын
Niyamai. Thawa video akak lagadima onee😍
@sahansameera5124
@sahansameera5124 2 жыл бұрын
Chanux Aiya අයියාගෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා thank you so much ☺☺☺☺💪💪💪😊😊
@thusithasampath
@thusithasampath 5 жыл бұрын
image Processing ගැන විඩියෝ සීරීස් එකක් පටන් ගන්නකො Chanux Academy Channel එකේ... ප්ලීස් චනුක්ස් අයියෙ දැන් Academy එකේ විඩියෝ දාන්නෙම නෑ😢👍👍👍👍
@Dinujaya-S
@Dinujaya-S 5 жыл бұрын
A Problem That I Found In TechTrak - kzbin.info/www/bejne/rqize6OXmqiSfdU
@thusithasampath
@thusithasampath 5 жыл бұрын
@@Dinujaya-S 🌟👍
@nishancodetv5648
@nishancodetv5648 5 жыл бұрын
Al technology එක ඉගෙනගන්න එක වෙනමම එක්ස්පීරියන්ස් එකක්...මම ඉගෙන ගත්ත හොඳම AI පාඩම මේකයි ...ඒත් ඒ ඇයි technology technology මිනිසුන්ට කවදා හරි බලපෑමක් වෙන්න පුළුවන් පුළුවන් කියලා මම හිතනවා.....ඒක මිනිස්සුන්ගේ හොඳට සහ නරකට දෙකටම වෙන්න පුළුවන්.....
@madushaninimeshika3910
@madushaninimeshika3910 2 жыл бұрын
Niyamai aiye...AI thawa videos oni...
@sachinthanimsara8581
@sachinthanimsara8581 5 жыл бұрын
සුපිරි අයියේ දිගටම AI video oni❤️
@chanakarajapaksha1307
@chanakarajapaksha1307 5 жыл бұрын
දිගටම AI ගැන විඩියෝස් කරන්න .ගොඩාක් වට්නවා 👍
@kumariadhikari4244
@kumariadhikari4244 4 ай бұрын
ගොඩක් වැදගත් කරුණු රැසක්..
@RVSONGS610
@RVSONGS610 5 жыл бұрын
චනුක්ස් අයියා වැඩේනම් හිතුවට වඩා ගොඩාක් හොදා අනිත් එපිසෝඩ් ඔක්කොම එනකන් බලන් ඉන්නව මොකද මමත් හොයන දෙයක් අද ඔයා පෙන්නුවෙ ගොඩාක් ස්තූතී වගේම දිගටම කියල දෙන්න වේවි හොදේ 😉😉😉
@menulasandisa1677
@menulasandisa1677 5 жыл бұрын
Chanux ayye me video eka godak wadagath una.mata esoft eke presentation ekt karanna thibbe AI gana.me video eken godak information gatha
@isuruvishwajith8372
@isuruvishwajith8372 5 жыл бұрын
නියමයි අයියේ.... සුපිරි.... 👌👌👍👍
@nishamcolombo1947
@nishamcolombo1947 5 жыл бұрын
watinakaran video ekak thanks chanux bro mewa අපිත් ekka me දේවල් බෙදා ගත්තට 🙏🙏☝🏻☝🏻☝🏻🙌🏻🙌🏻🙌🏻🙌🏻🙌🏻
@dilshanimesh....
@dilshanimesh.... 5 жыл бұрын
Aiye hamadama me wage video danna godak wadagath math me wage dewal walata godak asai, very very thank you
@Chamara81
@Chamara81 5 жыл бұрын
Super chanux ... we are waiting for your next lesson..
@EdirithilakageKulathungaEdirit
@EdirithilakageKulathungaEdirit 4 күн бұрын
Chatgpt වැනි ඇප් ලබාගැනීමට ගෙවීම් කළයුතුද්? Personal data ඉල්ලනවිට ඒවා ලබාදීම අවධානම් නැද්ද?
@upalisgodamunna1696
@upalisgodamunna1696 4 ай бұрын
නියමයි video පට්ට ඉදිරියට යමු
@STVideoOfficial1
@STVideoOfficial1 5 жыл бұрын
2019 වන විට AIවල පසුබිම සහ ඔබටම අත්විඳිය හැකි භාවිත අවස්ථා roar.media/sinhala/tech/features/how-ai-has-involved-until-2019/
@vihangadsn3409
@vihangadsn3409 5 жыл бұрын
සරලව ඕන කෙනෙක්ට තේරෙන්න කියලා දුන්නා.. Thanks Chanux Bro
@kalindumandarapunchihewa4285
@kalindumandarapunchihewa4285 3 жыл бұрын
E robot , MacroDroid කියන app වලින් කරන්න පුළුවන් දේවල් ගැන video එකක් කරන්න.
@lahirumadusanka804
@lahirumadusanka804 4 жыл бұрын
සරලවම තේරුම් ගන්න පුලුවන් විදිහට වීඩියෝ එක කරාට තෑන්ක්ස් බ්‍රෝ ❤️
@AmuthuProductions
@AmuthuProductions 5 жыл бұрын
godak watina video ekak aiya.
@wadigalasiriseewali7553
@wadigalasiriseewali7553 5 жыл бұрын
තෙරුවන් සරණයි...අය්යේ...ගොඩක් වටින video එකක්...
@lakshithamadhushanka1960
@lakshithamadhushanka1960 5 жыл бұрын
Excellent video bro...make more videos like this..All the best
@yasmithalankapura5351
@yasmithalankapura5351 5 жыл бұрын
Patta ayye😍😍 ඔය asus tshert කොහෙද තියෙන්නෙ?
@satahana9921
@satahana9921 5 жыл бұрын
නියමයි චනුක්ස් අද වීඩියෝ එක
@powerstudio8665
@powerstudio8665 5 жыл бұрын
ඔයානම් නියමඉ chanux aiye 👍.. මටත් හිතෙනව හොද youtuber කෙනෙක් වෙන්න හැබැයි ඒකට මට හොද 4න් එකක් නැ .. පුලුවන්නම් මට help එකක් දෙන්න.. මමත් කවදහරි දවසක ඔයා වගේ දියුනු වෙනවා...👑👈👆අයියේ.... ඔයාගෙ chenal එක තවත් දිඋනු වෙන්න කියල මම සුබ පතනවා🙋🙋🙌🙌🙌.....
@saveeninternational7797
@saveeninternational7797 4 жыл бұрын
Background musics නියමයි අයියේ... 😘😘
@Sadeepa_Herath
@Sadeepa_Herath 5 жыл бұрын
Chanux අයියේ ...සිංහලෙන් prashna voice කරද්දී english වලට translate wela hari nethuwa hari answer eka ganna puluwan app nedda.
@JeevanKasthuri
@JeevanKasthuri 3 жыл бұрын
Good job bro ..... keep up the good stuff!!, get our SL boys and girls up on the world arena. Get rid of all these cunning politicians, let's not allow them to destroy this great country/nation again
@BOOM_BOOM_BUSH
@BOOM_BOOM_BUSH Жыл бұрын
Thank you ayye mage presentation walata udhaw wena vid ekak
@Awairo
@Awairo 5 жыл бұрын
aiye niyama video ekak artificial intelligence gana hithan hitiya dewal wenas una godak dewal igana gaththa meke episode serama dagena dagena yanna #jaya
@dinukamadushan4637
@dinukamadushan4637 5 жыл бұрын
Aiye Video Eka Nam Super, Elone Musk Kiyanava Neda Ai Anagathayedi Minissunta Tharjanayak Vei Kiyala Evagema Mark Sukerbarg Kiyanava Ehema Venne Naha Kiyala Me Dennge Tharka 2 Ganath Video Ekak Karanna
@shaniradevshan4019
@shaniradevshan4019 5 жыл бұрын
Background music එකයි voice එකයි මේ video එකට නියමෙට match wenawa සුපිරි
@manuwaa_gaming
@manuwaa_gaming 4 жыл бұрын
harima watina vedio ekak ckanux ayye matth aurudu 15 math asay mewa egena ganne
@shmshabab4952
@shmshabab4952 5 жыл бұрын
Super. Going good chanux bro