සිංහල Geek Show - How to find stolen or lost phone in sri lanka with TRC & Sri Lanka Police

  Рет қаралды 321,062

Chanux Bro

Chanux Bro

Күн бұрын

Sinhala Geek Show by Chanux | How to find stolen or lost phone in sri lanka with TRC (Sri lanka Telecommunications Regulatory Commission ) & Sri Lanka Police my mobile how to find IMIE Numner phone stolen steal or lost how to find it. TRC General Contact email phone number Sri Lanka Cyber Police tracking imei stolen phone stolen phone tracker stolen phone database block stolen phone stolen android phone stolen phone google stolen phone samsung rogers stolen phone
Contact me on - ChanuxBro.com
Facebook : / chanuxbro
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 420
@statusvideolk3403
@statusvideolk3403 5 жыл бұрын
තාමත් මේක වටිනවා Chanux Aiye. Thanks lot❤️
@sarathjayasinghe9919
@sarathjayasinghe9919 8 жыл бұрын
මල්ලියා ඔයාගේ වීඩියෝස් හරිම වටිනවා, අද සමාජයේ පෝන් පාවිච්චි කරන වැඩි දෙනෙක් නොදන්නා කාරනා ඔයාගේ වීඩියෝස් වලින් දැනුවත් වෙනබව විස්වාසයි, ඔයාලා අපේ රටට ආඩම්බරයක්
@asankachandimal9852
@asankachandimal9852 7 жыл бұрын
thanks
@sanjayaprabhath3501
@sanjayaprabhath3501 2 жыл бұрын
@@asankachandimal9852 aiye oyage nambare dannko
@roshanrathnayake3736
@roshanrathnayake3736 2 жыл бұрын
Ela brother
@purnikanilupul9054
@purnikanilupul9054 7 жыл бұрын
අයියේ මේ වීඩියෝ එක මාර වටිනවා...... නියමයි.......
@vimukthiprabhath4563
@vimukthiprabhath4563 4 жыл бұрын
Thank you අයියා
@asirirathnayake1797
@asirirathnayake1797 7 жыл бұрын
Its amazing bro.....thanks a lot for your commitment
@MrRogerhalliday
@MrRogerhalliday 6 жыл бұрын
Appreciate the info you have provided to the listener. I will forward the info to the TEC as its the data that's needed. Thankd
@abewardana1627
@abewardana1627 3 жыл бұрын
මේකේ comments බැලුවම කොච්චර phone නැතිවෙලා තියෙනවද ? හම්බවෙච්ච අය නෑ , විදුලි සංදේශක නියාමන එක හරියට රාජකාරිය ඉටුකරනවද?????
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
කවදාවත් නෑ
@ashanmanawadu5344
@ashanmanawadu5344 7 жыл бұрын
චනුක්ස් මරැ බං...උඹනම් පට්ට
@drw_predator
@drw_predator 3 жыл бұрын
Okkoma kala kiyapu widyatama brother , thank you brother Still no chance
@piyumiwasana6200
@piyumiwasana6200 7 жыл бұрын
thank you very much aiye oyata.mage phone eka nati wela man hoyaganna widiyak natiwai hitiue.oyata godak pin.
@slsamee731
@slsamee731 7 жыл бұрын
this is a very good job bro....
@the_philosopher_o_philosophos
@the_philosopher_o_philosophos 7 жыл бұрын
මගෙ phone එක නතිවෙල අවුරුදු 2ක් වෙනව තාම හම්බුමනේ නෑ මම TRC එකරත් ගියා iphone 6 plus එක
@unlock10101
@unlock10101 3 ай бұрын
hambunada bro
@videosrilanka2724
@videosrilanka2724 5 жыл бұрын
අලුත්ම තත්වය අද TRC අක්‍රියයි. දැන් පොන් නැතිවුනාම පැමිණිලි TRC බාරගන්නෙ නෑ.(2019 සිට) ඒව අදාල පොලිසියත් එක්ක කරගන්න තමයි....... අද TRC එක වැඩ කරන්නෙ Court Order වලට විතරයි..... TRC එක හොදට වැඩකරන කාලෙ පොන් හොරකම් හොදටම අඩුයි. දැන් පොන් හොරකම් හොදටම වැඩිවෙලා මේ පොන් හොරකම් කරන්නෙ කුඩ්ඩෝ..... උන් මේවා හොරකම් කරල උකස් ආයතනවලට උකස් කරනවා. ඒවට ඕනැ සල්ලි එමි නම්බර් බලන්නෙත් නෑ. පොන් එක off එකේ තමයි.... තව පොන්වල කෑලි ගලවල වෙන ඒවට හයිකරන ඡාවරමකුත් යනවා.
@videosrilanka2724
@videosrilanka2724 5 жыл бұрын
කුඩ්ඩො පොන් එක උස්සල පොන් කඩවල මල්ලිලට විකුනනවා උන් ඉට පස්සෙ ඒව මස්කරල වෙන ඒවට සෙට් කරනවා. මම ගිය සතියෙ කොලඹ ඉදල ගම්පහ ටේන් එකේ ගියා. ඒ ටිකට ඒ ටේන් එකේ පෝන් 3 උස්සලා. යහපාලන ආණ්ඩුව TRC එක දුර්වල කරල කුඩ්ඩන්ට ලොකු අවස්තාවක් දිලා තියෙනවා ටේන්වල,බස්වල,මහපාරෙත් කුඩ්ඩෝ දැන් පෝන් උස්සනවා කොලඹ-ගම්පහ,කොලඹ-අලුත්ගම,කොලඹ-හලාවත ටේන්වල ඒක වැඩියි. 103,138 කඩවත,කොටුව-එයාපොර්ට්-120 හොරණ බස්වල හොදටම වැඩියි. කොටුව,පිටකොටුව,මරදාන මහපාරෙත් පෝන් උස්සනවා
@videosrilanka2724
@videosrilanka2724 5 жыл бұрын
පොලිසිය කරන්නෙ පොන් හොරකම් කරන කුඩ්ඩෙක් හම්බවුනාම ඌට ඇතිවෙනකන් ගහලා පෝන් විස්තර අහගන්නවා. පෝන් හම්බුනාට වැඩක් නෑ ඒක කාගෙද කියල බලන්න බෑ ඇතුල වෙනස්කරල
@AlexBrown-zt4yn
@AlexBrown-zt4yn 8 жыл бұрын
there are also a lot of any services where can see IMEI of lost / stolen phone. the same as *my-phone-finder*
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 10 ай бұрын
Aiya oya ta godak pin,,,, Mata uduwak krnnea wa da,,,, Amma tathath Nath e Mage phone eka i,, badui Horu ghetha a,,,,,, Dan aurudwudu k ta wadeyea,, Mata eka hoyaghna uduwu krnnea WA DA,,,
@nihmathsardar699
@nihmathsardar699 6 жыл бұрын
yeah i did it thnx fr alert us to get our stolen phone i hope they will founf my phone
@suranjansampath
@suranjansampath 7 жыл бұрын
niyamai aiye oya apita godak watinawa thawa godak dewal apita kiyala denna thanks .... b.s
@Thush01
@Thush01 8 жыл бұрын
superb your works dear
@Unknown-kg5wy
@Unknown-kg5wy 8 жыл бұрын
thanks ahh....✌
@nirosanilu1305
@nirosanilu1305 8 жыл бұрын
සමහර වෙලාවට..කලර්..එක...නැතුව..යනවා..විනාඩි20ට පස්සේ..කලර්එක එනවා....එය..රත්වෙලා..තමයි
@tirongamachchige4444
@tirongamachchige4444 7 жыл бұрын
hi.i loosed my phone yesterday in sri lanka ,its new samsung J 5 mobile phone.but there no have any sim card,so is it possible to find it ?
@thirajsanjana4592
@thirajsanjana4592 5 жыл бұрын
Ayiye mage phone ekath nathi wela i6 ekak oyage video eka apita godak watinawa fatta
@waragodamanage5930
@waragodamanage5930 7 жыл бұрын
godak wedagath torathuru danaganna lebuna. IMIE number eka hoyagaththata passe phone eke details apitama hoyaganna kramayak nedda. dan use karana kenage phone number ekawath...google account ekawath..TRC ekata case eka bara dunnata eyalage kisima selakillak ne wage.
@amithjayasundara7983
@amithjayasundara7983 6 жыл бұрын
චනුක්ස් බ්‍රෝ ඔය බොරු කතාවක් දැන් මගේ ෆෝන් එක නැතිවෙලා දැන් අවුරුද්දකට වඩා වැඩී ඔය කියන හැම දේම කරා මං ඒත් අදටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ ඔය විදුලි සංදේශ කොමිෂන් සභාවෙන්.
@tharindudhananjaya9095
@tharindudhananjaya9095 4 жыл бұрын
mageth...😢😢😢
@abewardana1627
@abewardana1627 3 жыл бұрын
මගෙත් එහෙමයි තාමත් නෑ
@dineshkumara3503
@dineshkumara3503 8 ай бұрын
මගෙත්
@unlock10101
@unlock10101 3 ай бұрын
@@dineshkumara3503 hambunda bro
@user-uc1rw3ft6l
@user-uc1rw3ft6l 8 жыл бұрын
oyage weda satahan godak wedagat malliye thank you
@thanujaserasingha7097
@thanujaserasingha7097 7 жыл бұрын
ඉන්ද්‍රානි ගම්ලත්
@foodsidetv3939
@foodsidetv3939 Жыл бұрын
කීව වගෙම වැඩේ වැරදුනා,මහන්සි වෙලා එකෙක්ගෙන් ෆෝන් එකක් ගත්ත,ඒක හොරකම් කරපු එකක්,පොලිසියෙන් අද කෝල් එක ආව,කවුරුත් ඒ මෝඩ වැඩේ කරන්න එපා🙂
@nnnnn735
@nnnnn735 2 жыл бұрын
2021 බලන කට්ටිය ඉන්නවද
@presadgunasekara5258
@presadgunasekara5258 4 жыл бұрын
Mage phone eka nati una emi ankaya Hoya ganna widiyak natuwa inne
@tharindudhammika3633
@tharindudhammika3633 5 жыл бұрын
Thank for your Awareness
@techniqueawareness4514
@techniqueawareness4514 7 жыл бұрын
loku udawwak oya kale ethakan api dan na nathi una phone eka kohomda hoyagane kiyalawath thanx ........ thawathawath me wage video s karanna ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!!!!!!
@gamingbigbro8033
@gamingbigbro8033 3 жыл бұрын
Chanux Aiye. Thanks lot❤️
@anurakumara9641
@anurakumara9641 7 жыл бұрын
niyamai machoooo......
@alprimemax3818
@alprimemax3818 5 жыл бұрын
දැන් TRC එකෙන් බාර ගන්නෙ නෑනෙ. දැන් මොකක්ද තියෙන option එක
@BawanthaNawela
@BawanthaNawela 7 жыл бұрын
වටින වීඩියෝ එකක්
@BalaBala-kv2fh
@BalaBala-kv2fh 7 жыл бұрын
nftuu9
@shanthilal.fernando3048
@shanthilal.fernando3048 8 жыл бұрын
oyage karunu mara wadagath ahidhapu fon ekkaka sim eka maru karanam harine ahema naththam ahidapu fon eke thiyana nombarak gahala aithi karayawa hoya gannath puluwanne ara mokedha amaruwak thiyana wanam
@monikashayani6989
@monikashayani6989 8 жыл бұрын
oyata godak pin me wage Wada satahan wali minissuwa danuwath karana eaka
@pasindudilshan3871
@pasindudilshan3871 7 жыл бұрын
ela kiri ayye niyamai
@hasangabandara5355
@hasangabandara5355 8 жыл бұрын
can you make a viedio for samsung galaxy GEAR VR and GALAXY S3 smart watch !!!
@user-it2rh9ud6w
@user-it2rh9ud6w Ай бұрын
thank you brother
@madumadu3666
@madumadu3666 7 жыл бұрын
ඉස්තූතියි ඔබට
@rasinduprabhashana8100
@rasinduprabhashana8100 5 жыл бұрын
නියමයි....
@dgiprabath9154
@dgiprabath9154 2 жыл бұрын
aiye mage 4n eka dn masa 4kata kalin nathi una ane eka hoyaganna puluwan widihak kiyannako
@susantakottegoda3547
@susantakottegoda3547 4 жыл бұрын
Malli phone akata ana sound akak phone aken radio eala maik akata denne kohomada
@indikaperera1013
@indikaperera1013 5 жыл бұрын
මගේ phone එක නැති උන .තම රින්ස් යනව කොහොමද හොයන්නෙ අයියෙ
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
Ai yako kiwe hoya ganna hati thama.
@ukkunff5578
@ukkunff5578 3 жыл бұрын
kzbin.info/www/bejne/m5C4h5KNn6meoJo
@ukkunff5578
@ukkunff5578 3 жыл бұрын
@@shamalperera4875 😁
@akashliyanaarachchi3470
@akashliyanaarachchi3470 7 жыл бұрын
thanks bro
@kalpaninisansala4164
@kalpaninisansala4164 Жыл бұрын
Lap ekak nethi unoth mokadda karanna puluwan ?
@gayanniroshan3326
@gayanniroshan3326 4 жыл бұрын
eham hoyagatta kenK innawada mage iphone eka nethi wela icloud ekan hoyagabbe kohomada
@sitharasandaruwan8761
@sitharasandaruwan8761 8 жыл бұрын
mage 4n eka samsung galaxy s hoppin eke *#06# code eka wath wena code ekakwath run wenne ekata mokakda karanna puluwan
@udarahirushan2426
@udarahirushan2426 3 жыл бұрын
chanux bro phone eka nathi una mage ekak ganipu kena wifi use karanwa nam hoyaganna pluwnd
@dhanukapriyadarshana2659
@dhanukapriyadarshana2659 Жыл бұрын
Antri report ekak denda be kiyanawa.. kollupitiya policeya... dn dawas 5i nethiwela...
@mylikeevideosishan6396
@mylikeevideosishan6396 3 жыл бұрын
අයියෙ මගෙ 4නෙක වත්තලදි නැති උනා පොලිසියෙ පැමිනිලකුත් දැම්මා විදුලි සන්දෙස එකට පැමිනිල්ලකුත් දැම්මා දැනට 4එක නැති වෙලා මාස 8 විතර වෙනවා එත් මට කිසිම එක්කකින් දැනුන් දිමක් ආවෙ නැ එ වුනාට 4 එක වැඩ කරනවා මගෙ fb එකයි imo එකයි එ 4නෙක පාවිච්චි කරනවා ඉතින් මම මොකද්ද මෙකට කල යුත්තෙ කියන්නකො plzzz riply ekak danna aiye
@dishangaming9989
@dishangaming9989 4 жыл бұрын
Phone eka gaththa thenata giyama ape nama dunnama phone ake emi number eka ganna puluwanda
@vinodhashini2003
@vinodhashini2003 2 жыл бұрын
Thanks ayye
@thilina4920
@thilina4920 8 жыл бұрын
niyamai aiye
@mpktest6767
@mpktest6767 3 жыл бұрын
Thanks
@wadumesthrisaumya8283
@wadumesthrisaumya8283 2 жыл бұрын
මගේ එකක් නැති වෙලා හොයලා දුන්නා අවුරුදු එකහමාරක් ගියා හැබැයි j7 එකක්.. ගනිපු කෙනා පාවිච්චි කරලා අවුරුද්දක්ම.. පරක්කු උනාට හොයලා දුන්නා.. දැන් ආයෙත් 7 plus එක නැති උනා පලවෙනිදා 😢
@LiveShowFantasy
@LiveShowFantasy 2 жыл бұрын
Really?මගෙ phone eka iye nati unaa 😭😭😓😓
@SLDK758
@SLDK758 2 жыл бұрын
TRC ekata post kalada information tika?
@prasannamaduka7162
@prasannamaduka7162 7 жыл бұрын
ana Malli magat pohn akat national una habi gdak Kal wanawa puluwan waida hoyaganna
@RameeshaVihan
@RameeshaVihan 8 жыл бұрын
thanks aiya,,,
@ChanuxBro
@ChanuxBro 8 жыл бұрын
+Rameesha Vihan Welcome Bro
@samanthakumarasingha5127
@samanthakumarasingha5127 7 жыл бұрын
+Chanux Bro mahe phone akath nathi una oya kiyapu detals dunnata wadak na mave phone aka nathi wrla masa 2i thama thora thurak na
@isharaudayakumara9887
@isharaudayakumara9887 5 жыл бұрын
Thanks
@malindawijesena5750
@malindawijesena5750 8 жыл бұрын
softwear box tiyanawa ayye emi nomber read karanna
@sadikahansadith7590
@sadikahansadith7590 2 жыл бұрын
Good bless you Good luck
@sududuwasududuwa3178
@sududuwasududuwa3178 8 жыл бұрын
aiye ane mage pasneta uttharayak denna.mage imo aka wena kenek pavicchi karanawa aka cansal karanna berida.
@anbalaknmax7011
@anbalaknmax7011 2 жыл бұрын
Mage phone 2022.04.12 orakkangarala pottag udhavu karannako plzzzzzzzzzz
@chandana1136
@chandana1136 5 жыл бұрын
එමි නො එක වෙනස් කරන්න පුලුවන් නේද වෙන එමියක් නෙතිඋන පෝන් එකට
@sithumambagahawatta235
@sithumambagahawatta235 7 жыл бұрын
ayye sim dana eka maru kolath ime eka venas vanavada?
@nihmathsardar699
@nihmathsardar699 6 жыл бұрын
no benifit... trc will not help to find lost phone i lost my phone since a month but no any infrmn abt it and police ddnt cl to me
@amidunisal4699
@amidunisal4699 Жыл бұрын
රටින් ගෙනාපු phone aka නැති වුනොත් හොයන්න බැරිද, TRCL register na,
@dilekasewmini9385
@dilekasewmini9385 2 ай бұрын
Ethakota aiye phone eka lost wela e gaththu kena phone eka airplanemode dagena innwanam eth hoyaganna barida?
@nuwanmadusanka8116
@nuwanmadusanka8116 7 жыл бұрын
Niyamaii chanux bro
@virajkasun9556
@virajkasun9556 6 жыл бұрын
maru aiya watinawa me videos OK maru
@nirosanilu1305
@nirosanilu1305 8 жыл бұрын
ඔයාගේ විඩියෝටික....ගෝඩක් හෝදයි ...අපිවගේ දන්නේ නැති අයට වටිනවා...මගේ..පොන්නේකේ..සැමිසොන්...අලුත් පෝන්නෙක....නිතරම බැටරි බහිනවා..පෝන්නෙක..රත්වෙලා රත්වෙලා..ඉබෙි..සුවිචි..ඔප්වෙනවා....සමහර වෙලාවට ....කිසිම එලියක්...නෑ ...බැටරි පස්නයක්..කියලා..හිතාගෙන..එ්මාරැකරා..බැටරි....බැටරිවල නෙවි පස්න තබෙන්නේ..පෝන්නෙකේ,..මෙයට හේතුව කුමක්ද..
@kaveshmadushanka8256
@kaveshmadushanka8256 6 жыл бұрын
aiya mage email account aka setting waling dilated una aka ayath ganna barida
@aklamalshani4174
@aklamalshani4174 6 жыл бұрын
ane thank you oyata me visthara kiyanawata mageth samsung phone eka haren aran
@denuramax8032
@denuramax8032 8 жыл бұрын
supiri aiye
@user-qc4sb9od8r
@user-qc4sb9od8r Жыл бұрын
මගෙ ලැප්ටොප් එක නැතී වෙලා.. ඒක හොයාගන්න විදිහක් නැද්ද 😔💔
@nihalbandula8247
@nihalbandula8247 7 ай бұрын
එමි අංකය මගින් ගුගුල් මැප් එක ඔස්සේ ෆෝන් එක තියෙන තැන බලාගන්න පුළුවන්ද
@slgaminhashi2042
@slgaminhashi2042 Жыл бұрын
ලන්කාවෙ පොලිසිය පොන් හොයයිද 😅😅🤣😂
@user-iv8vr8gp6l
@user-iv8vr8gp6l Жыл бұрын
ඒකනෙ බන්
@sumithpeiris7499
@sumithpeiris7499 2 жыл бұрын
Ayye phone Eka off nam hoyaganne kohomada
@virajkasun9556
@virajkasun9556 6 жыл бұрын
maru aiya watinawa me videos OK
@liyanagedonjayasinghe4681
@liyanagedonjayasinghe4681 7 жыл бұрын
budusaranai mallitnxx
@rajithsuriyapperuma9180
@rajithsuriyapperuma9180 Жыл бұрын
මගේ ෆෝන් එක නැති උනා.ඒකෙ imei නම්බර් දන්නෙ නම් නැ. අනික ඒක දැන් පාවිච්චි කරන එකා ෆෝන් එක රීසෙට් කරල පාවිච්චි කරන නිසා හොයාගන්න විදියක් තියෙනවද
@LIZABACK1227
@LIZABACK1227 9 ай бұрын
Apita ahema prasnayak wela thiyennea gedara thiyala sim 3 nathi wela air tel,dialogue, eti salat air tel ape namata nahe.
@sheharakavishka8741
@sheharakavishka8741 7 жыл бұрын
Ayye country lock kadana vidiya gena kiyala denna
@priyadarshanakaluarachchi1567
@priyadarshanakaluarachchi1567 2 жыл бұрын
Thanks bro 💪🏼
@sachinjayaweera6364
@sachinjayaweera6364 2 жыл бұрын
Thank you 💖
@vihangasapumal1941
@vihangasapumal1941 5 жыл бұрын
මගේ phone ඒක නැතිවෙලා 1M වෙනවා😖😖 HUAWEI Y6 prime 2018
@googlebpk2423
@googlebpk2423 5 жыл бұрын
Mageth 4n eka nathi una, oka kalata mage eka hambune na, adatath kisima pilithurakuth na😞🤔😢
@soniadesilva7313
@soniadesilva7313 4 жыл бұрын
ow magerb ehamsi
@rupikamarasingha9431
@rupikamarasingha9431 4 жыл бұрын
Thank you
@dilrubandaradilrubandara4004
@dilrubandaradilrubandara4004 Жыл бұрын
Smart phone ekakin button phone ekak thiyena thana blaganna vidihak thiyenavada
@kapilaranjith8538
@kapilaranjith8538 8 жыл бұрын
kohoma sthuthi karannada mandha..godaak pin sahodaraya...
@lakivinu7842
@lakivinu7842 5 жыл бұрын
Mage pic tika nehe aiyee phone aka reset unaa awa ayee ganna behe neda
@avishkalakshan4609
@avishkalakshan4609 7 жыл бұрын
phone ake location on karla thibuna kiyla mukuth karanna berida???
@nipunisandamali1957
@nipunisandamali1957 Жыл бұрын
tnx aiya🙏
@sampath8828
@sampath8828 6 жыл бұрын
aiya mage phon aka nethi wela denata masa thunak wenawa man sem aka kensal karala polesiya peminilak dala paliseyan mata viduli sandesana aka pom aka dila akath man rejestar karala pos kara adatath mata kisema utharayak neha...
@jaysonchance6729
@jaysonchance6729 6 жыл бұрын
Aiye.. LG L bello ekata OTG support krnnaththm eka support krna wdhta hadanna pluwanda..
@nirosanilu1305
@nirosanilu1305 8 жыл бұрын
මෙය..හදන්න..පුලුවන්ද...මෝනවාද..කරන්න..ඔන..එහෙම වෙන්න හේතුව..අැයි..............මම ඩුබායි.....නිලු...
@nuwanliyanage2534
@nuwanliyanage2534 7 жыл бұрын
Nirosa Nilu
@chathurangamalinda2265
@chathurangamalinda2265 8 жыл бұрын
chanux bro. mcn khomada ape facebook acount 1k balana anith ayage visthara danaganne.
@chathurasumanasena8264
@chathurasumanasena8264 7 жыл бұрын
phone eke thiyana data makala thibunoth ganne kohomada chanux aiya??????
@rangaart1364
@rangaart1364 3 жыл бұрын
Mage iphone eka nathi una off karala thiyenne thama kohomadha hoyagannee please.
@animalssl9539
@animalssl9539 7 жыл бұрын
godak watinawa ayya thnqqqq
@digitalexchange7429
@digitalexchange7429 8 жыл бұрын
ayye mama china inthala phone order kara dhl express trc approval illanawa nanthag phone ambennellu
@jennifercswindal6850
@jennifercswindal6850 7 жыл бұрын
You know I love you better now?
How to find lost phone!
9:22
pcguide lk
Рет қаралды 82 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 30 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,4 МЛН
All about TRCSL Approval in Sinhala
9:33
SL Geek
Рет қаралды 31 М.
How to protect your phone screen from scratch and crack
11:47
Chanux Bro
Рет қаралды 286 М.
How to find lost Mobile phone - 2020 Sinhala - Nimesh Academy
7:23
Nimesh Academy
Рет қаралды 321 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 30 МЛН