Cursed Android Wallpaper

  Рет қаралды 424,579

Chanux Bro

Chanux Bro

Күн бұрын

Cursed Android Wallpaper - A 'cursed' wallpaper could crash your phone with its color profile. There's a photo of a sunset making the rounds because when set as a wallpaper, it will brick some Android phones. The image has an improperly coded Google color profile, which causes the Android System UI to crash from an out of bounds error. For some phones, you can reboot into safe mode and reset the wallpaper to something else, but for others, you'll have to go into the bootloader and completely factory reset the phone. Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 2 100
@vihangaransith9950
@vihangaransith9950 4 жыл бұрын
Tnx Chanux හොද වෙලාවට මේක දැම්මෙ තව S20යට ඔය වගේ වෙනව නම් මගේ දුප්පත් 4n 1k ආයේ On වෙන්නෙත් නැති වෙයි 😅
@c.m.d.p.jayasundara3364
@c.m.d.p.jayasundara3364 2 жыл бұрын
දාලාම බලන්නම තියෙන උවමනාවට screen shot එකක් ගහලා දාලා බැලුවෙ මම ව්තරද.😂.... හැබැයි අවුලක් උනේ නෑ.😅
@Akeesha
@Akeesha 4 жыл бұрын
ශ්‍රී ලාංකික, මා ඇතුළු කැසිල්ල වැඩි අයවලුන්ගේ දුරකථන ආරක්ෂා කරගැනීමට දැනුම්වත් කිරීම වෙනුවෙන් මාගේ හදපිරි උත්තමාචාරය.....
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
ඇත්තෙන්ම ❤️
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
🤣🤣🤣👍
@dilkanr622
@dilkanr622 4 жыл бұрын
Sira watama
@hashandhananjaya6535
@hashandhananjaya6535 4 жыл бұрын
Hmm
@maliyamax7972
@maliyamax7972 4 жыл бұрын
අම්බෝ ඒක 💟💟💟💟
@sahanvidurangaslvidda1596
@sahanvidurangaslvidda1596 4 жыл бұрын
ගොඩක් අය ඕක ගැන කිව්වා.ඒත් try කරලා පෙන්වපු එකම youtuber ඔයා,එල
@lasathrandika96
@lasathrandika96 4 жыл бұрын
ලංකාවේ ඉන්න හොඳම youtuber :) කවදාවත් වැරදි දෙයක් දෙන්නැ viewers ලට💕
@supunkahawatta2390
@supunkahawatta2390 4 жыл бұрын
aniwa bro
@nethmal1204
@nethmal1204 4 жыл бұрын
✌❤
@chamalchathu9405
@chamalchathu9405 4 жыл бұрын
Aniwa bn
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
Che මිනීමරුවෙක්ද? බලන්න වටින එකක් kzbin.info/www/bejne/bWXafJailKl5qck
@zoneeditzz4044
@zoneeditzz4044 4 жыл бұрын
Ochchara wada wenna onenane oya wage wena photo elal daaganna thibbane
@adisiproduction2188
@adisiproduction2188 4 жыл бұрын
තියෙන පොන් එක පරිස්සමෙන් බලාගන්න මං වගේ උං ලයික් එකක් දාන්න😆
@SecretDarazOffers
@SecretDarazOffers 4 жыл бұрын
Watch now kzbin.info/www/bejne/aKapgJWOpMaZpNk
@rashmikadilshan2437
@rashmikadilshan2437 4 жыл бұрын
Aniva aiye
@adisiproduction2188
@adisiproduction2188 4 жыл бұрын
@@rashmikadilshan2437 ekne malli
@inuperera5097
@inuperera5097 4 жыл бұрын
ආන්නේකයි තියෙන්නෙත් එච්චරයි😒❤😘🙈
@Suduwa511
@Suduwa511 4 жыл бұрын
😁👍
@dulakshadulmina3619
@dulakshadulmina3619 4 жыл бұрын
චනුක්ස් අයියේ ගහැමදාමත් වගේ මේ වීඩියෝ එකත් සුපිරිම තමා. අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා.
@yauwanathanthirige984
@yauwanathanthirige984 4 жыл бұрын
බ්‍රොරො ඔයා හරි ඩේටා කෑපේනවා පට්ටට...එ වගේම පොන් එක පට්ට රස්නේයි...එ සම්බන්දව මොකද කියන්නේ...අනික ඔන් වෙන්නේ නැති පොනුත් තියේනවා ගුගල් එකේ කොමේන්ට් තියේනවා
@slyoutubetips4447
@slyoutubetips4447 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියා, video එක ගොඩාක් වටිනවා....!!
@kyloren8975
@kyloren8975 4 жыл бұрын
තරහ කාරයෙකුට යවන්න ඕනේ කියලා කුජීත idea එක ආවේ මට විතරද 😂😂😂
@gayanshamika2176
@gayanshamika2176 4 жыл бұрын
මට නම් හිතුනෙම නෑ😁😁😁
@tecdissalive6786
@tecdissalive6786 4 жыл бұрын
mawath sub karanna bro ,chanux aiyata kalin mn oya vedio eka kara e aiya kiyapu dewal atta kamtinam wadi vistara balanna mge vedio ekath balanna
@sljocker772
@sljocker772 4 жыл бұрын
Ela brooo
@neoload_7795
@neoload_7795 4 жыл бұрын
කැල්ලට යවන්න මටනං හිතෙන්නෙම
@rasindu_kaushalya5858
@rasindu_kaushalya5858 4 жыл бұрын
Mn yawwa 😁
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
අම්බෝ මාත් ට්‍රයි කරන්න හිටියෙ....ඇති යන්තම් අයියගෙ වීඩියෝ එක බැලුවෙ....😂❤️
@tecdissalive6786
@tecdissalive6786 4 жыл бұрын
mawath sub karanna bro ,chanux aiyata kalin mn oya vedio eka kara e aiya kiyapu dewal atta kamtinam wadi vistara balanna mge vedio ekath balanna
@ASIDISITV
@ASIDISITV 4 жыл бұрын
@@tecdissalive6786 Man Sub ekak damma mawath dapan machoo
@mayuradilshan3496
@mayuradilshan3496 4 жыл бұрын
Sirawata bn
@imeshasandeepa2585
@imeshasandeepa2585 4 жыл бұрын
@@tecdissalive6786 mawa subscribe karala mage aluth video eka balala comment ekak danna sub ellala,aniwa man oyawa sub karannam
@imeshasandeepa2585
@imeshasandeepa2585 4 жыл бұрын
@@ASIDISITV mawa sub karala mage aluth video eka balala comment karanna,aniwa man sub karannam
@ssds..4461
@ssds..4461 3 жыл бұрын
මේක බැලුවට පස්සෙ wallpaper දාන්නත් බයයි වගේ හිතුණා 😂😁🤐
@pansilukodithuwakku2462
@pansilukodithuwakku2462 4 жыл бұрын
Chanux bro like කරනකම් බලාගෙන නොසිටින්න.මක් නිසාදයත් ඔහු විසින් like කරනු ලබන්නේ ඔහුටත් එම comment එකෙන් දෙයක් ලබාගැනීමට හෝ දෙයක් ඉගෙන ගැනීමට ඇත්නම් පමනි👍
@rakithakuruppu
@rakithakuruppu 4 жыл бұрын
Rather than mentioning about bricking an S20+, I just wanted to say thank you for making this video. First time I learned how color spaces actually affected phone displays. Never knew a wallpaper with an incorrect profile could brick a device. Learnt something new today. thanks again man :) Always loved your content :)
@marumusicmuru4555
@marumusicmuru4555 4 жыл бұрын
kzbin.info/door/8WdRETat39ZSWcwqvSB6FA
@frazistreaming7960
@frazistreaming7960 4 жыл бұрын
අයියේ ඔයා ඔය wallpaper එක ගන්න කලින් කියලා තිබ්බ හින්දා හොදයි. Thanks bro
@UsharaNakeshala
@UsharaNakeshala 4 жыл бұрын
Wallpaper එකකටත් එහෙනම් පුලුවන් වුනා phone එකකට කෙලින්න..😅
@chamikaroshan9664
@chamikaroshan9664 4 жыл бұрын
යාලුවෙක්ටත් යවලා පොඩි කුරිරු සතුටක් ලබන්නත් ආසයි.. 😂 එක්කො ඕන්නැහ්.. 😁
@Lakvin-cu2zz
@Lakvin-cu2zz 3 жыл бұрын
දැනුවත් කලාට ස්තුති අයියට
@wargamulaya-816
@wargamulaya-816 3 жыл бұрын
4:38 ඒ colour range එකෙන් එහාට පාටවල් android වලින් පේන්නෙ නැත්නම් ඒ පාටවල් ටික අපිට පේන්නෙ කොහොමද..?
@SadahamMaluwa
@SadahamMaluwa 2 жыл бұрын
ඒකන බන්
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
හරිම වැදගත් විස්තර කිරීමක්. බොහොම වටිනව. ස්තුතියි chanux අයියෙ 🙏🌹💖
@geeklasiya4646
@geeklasiya4646 4 жыл бұрын
චෙක් කරන්න ආසයි ඒත් එක phone එකයිනි තියෙනනේ😭චෙක් කරන්න ආස අය කෝ
@travelwithdevseth3503
@travelwithdevseth3503 4 жыл бұрын
ekane phone ekata kela unoth
@Sankapradeepa
@Sankapradeepa 4 жыл бұрын
Huawei nm aulk ne.samsung katu thama bayawenna ona
@reviewer94
@reviewer94 4 жыл бұрын
48මගේන් මාවත් සබ් කරන්න
@reviewer94
@reviewer94 4 жыл бұрын
@@travelwithdevseth3503 174මගේන් මාවත් සබ් කරන්න
@දිල්ශාන්-ජ9ශ
@දිල්ශාන්-ජ9ශ 4 жыл бұрын
පිස්සුද ඔයී එකයි තියෙන්නෙ එක වටිනවා
@darshanapanawalavidhane4708
@darshanapanawalavidhane4708 4 жыл бұрын
චනුක්ස්, මේ වීඩියෝ එක ඉතාම වැදගත් වගේම ඔයා ගොඩක් ගොදට මේක කරල තියෙනවා 👍👍👍
@ranaviruva2942
@ranaviruva2942 4 жыл бұрын
නිමේෂ් ඇකඩමි ඒ මල්ලී මේ ගැන කලින්ම දැනුවත් කරා ඒත් මේ තරම් තාත්වික විදිහට දැක්කේ දැන් දෙන්නටම දැනුවත් කලාට ස්තූති ..
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 4 жыл бұрын
අනේ ඒ wallpaper දාපූ පොන් එක 😔😥😥😥😭😭
@mr.kawishwara56
@mr.kawishwara56 3 жыл бұрын
අම්මෝ නැ මම ඉවරයි ගෙදර ඉදලා
@mr.kawishwara56
@mr.kawishwara56 3 жыл бұрын
@@End_Of_VD ඔයාව සබ් කරා
@sltechkolla9182
@sltechkolla9182 3 жыл бұрын
eka mata thibba nam pana wage
@BTSARMY-kj9ds
@BTSARMY-kj9ds 3 жыл бұрын
Anee aparaadhe pone eka
@slthenujaboy8081
@slthenujaboy8081 3 жыл бұрын
@@mr.kawishwara56 hi mama thenuja
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 4 жыл бұрын
Hey @Chanux, This is awesome lesson to show the application security and bugs in any computer system. You explained this really simply yet so smartly.. Kudos and keep up the good work!
@dinushkamahawedage3186
@dinushkamahawedage3186 4 жыл бұрын
ඔය wallpaper එක දාන්නම ඕනෙනං photoshop එකෙන් RGB balance කරල දාගනිං ඉවරයිනෙ 😂😂
@KeshanJayarathna
@KeshanJayarathna 4 жыл бұрын
ema one ne oya photo eka screenshot ekak aragena daganna puluwan kisima awulak ne
@heoughten
@heoughten 4 жыл бұрын
@@KeshanJayarathna photo quality ? 😂
@aravindakariyawasam1106
@aravindakariyawasam1106 4 жыл бұрын
Mn wage screenshot ekk ghla daganin.😂
@KeshanJayarathna
@KeshanJayarathna 4 жыл бұрын
@@heoughten screenshot gahaddi wadenne phone eke quality ekata neh (resolution)
@SecretDarazOffers
@SecretDarazOffers 4 жыл бұрын
Watch now kzbin.info/www/bejne/aKapgJWOpMaZpNk
@thamizx
@thamizx 4 жыл бұрын
10 20 ගනන් කලා කිව්වට S20 Ultra එක ගනන් කලෙ නෑ නෙද..😂 By the way..Good Video..
@ChanuxBro
@ChanuxBro 4 жыл бұрын
😋
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 4 жыл бұрын
😂
@samithawijekoon2438
@samithawijekoon2438 4 жыл бұрын
😂😂😂😂
@senukarosa
@senukarosa 4 жыл бұрын
@@ChanuxBro kzbin.info/www/bejne/a6mTnKWuetOBmdk 'Network' Notification awata video eka nane??
@dilhanisirirathne6723
@dilhanisirirathne6723 4 жыл бұрын
😆😊
@kavishkanirman2223
@kavishkanirman2223 4 жыл бұрын
වැඩිනං එකක් මටත් දෙනෝකො අයියා 🤭🌸♥️
@slmcgaming3641
@slmcgaming3641 4 жыл бұрын
‌බුදු අම්මෝ.... මේක බයනකයි මේක බලල phone එකට උම්ම දුන්නු අය කෝ 💋💋🤣🤣🤣
@gammacthama917
@gammacthama917 3 жыл бұрын
Uba withri😅
@wageesha3000
@wageesha3000 3 жыл бұрын
මම යකෝ
@Ushankavindu480
@Ushankavindu480 3 жыл бұрын
Uba witharai
@lkmusic65
@lkmusic65 3 жыл бұрын
Tho wage pissek nayako pone ekata ibinna
@BTSARMY-kj9ds
@BTSARMY-kj9ds 3 жыл бұрын
Uba vitharayi
@dunn6357
@dunn6357 4 жыл бұрын
මම කැමතියි මේක වුනේ කොහොමද කියල කියලා දෙන කොටසට🤗
@thisun5424
@thisun5424 4 жыл бұрын
please mawa subscribe krnnako...loku udawwak... Road to 50 sub
@isharafernando2060
@isharafernando2060 4 жыл бұрын
@@thisun5424 pissekda tho
@ijcreations6147
@ijcreations6147 4 жыл бұрын
@@thisun5424 පොන්නයා
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
@@isharafernando2060 😂😂😂😂😂😂
@raveeshadesilva2675
@raveeshadesilva2675 4 жыл бұрын
මමත් මේක try කරන්න ගියේ.. එත් me video එක බැලුවම එක වෙනස් උනා 🙏
@vishnuvt7194
@vishnuvt7194 4 жыл бұрын
This was clearly explained in mr whose the boses video.. just a algorthim thing.. 255 is the max luminance value for a pixel and .. editing in pro rgb can get the color space to a greater value and hence this loop occurs where android converts the image into usual rgb space and cant do that due to the pic being wallpaper.. if its opened in gallery it cam view without problems.. its an eror with google color algo.. i dont understand his language soo .. explaing for those who dont knw the language
@lahirumadusanka7799
@lahirumadusanka7799 4 жыл бұрын
මාර දෙයක් දැන ගත්තෙත් ඔයාගේ වීඩියෝ එකෙන් .. thanks chanux
@netforgeSolutions
@netforgeSolutions 4 жыл бұрын
මන් ඔය වගේ දේවල් Try කරලා බලන්න ආසයි ..😂 Software පැත්තෙන් ... දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න මේ bug එක නිසා Hardwares වලට අවුල් වෙනවද කියලා.. Hardwares වලට කෙලවුනොත් ඉවරයිනේ...software පැත්තෙන් නම් මොන ගේමක් හරි ගැහුවෑකී
@hithuvakkareya__official
@hithuvakkareya__official 4 жыл бұрын
same to me:))
@wolfboy1384
@wolfboy1384 4 жыл бұрын
යාළුවගෙ phone එකට දාල බලන්න ඕනෙ. 😁
@kaveesha2657
@kaveesha2657 3 жыл бұрын
පව් අසරණ යාළුවා 👻
@R4KSUDDAYT
@R4KSUDDAYT 3 жыл бұрын
Hamboo
@dewminagayashan4898
@dewminagayashan4898 3 жыл бұрын
සැබෑ මිතුරන්
@End_Of_VD
@End_Of_VD 3 жыл бұрын
@@kaveesha2657 mawath sub karannako
@End_Of_VD
@End_Of_VD 3 жыл бұрын
@@dewminagayashan4898 mawath sub karannaako
@ArtPulseLK
@ArtPulseLK 4 жыл бұрын
Like එකක් , ❤ එකක් වෙනුවට ,pin කරොත් කොහොමද ? 🙈💯
@vihangasudarshana9284
@vihangasudarshana9284 4 жыл бұрын
අයියේ අර ඔයා කියපු It and security mix එක ගැන හරි, හැකර්ස්ලා ගැන තව වීඩියෝ එකක් ගෙන්නකෝ..It සහහර වෙලාවට මාර භයානකයි...ඒ උනාට හොද පැත්තකුත් තියෙනෝ..හැමෝම ඒවලින් බේරෙන්න දන්නෙ නෑ...ඒ නිසා අයියා කරන වැඩේ නම් පට්ටයි...අපිට අනිත් උන් වගේ එක පාර එපා කිව්වේ නෑ අනික ලංකාවේ මිනිස්සු කෝමත් කියන දේ අහනෝට වඩා කරන දේ බලන් ඉන්න කැමති යි ...කරලම පෙන්නපු නිසා හොදට තේරුම් ගනී..අපිත් ට්‍රයි කරනෝ තව 4න් එකක් තිබ්බ නම්..ඔයාගේ පරන software engineer වීඩියෝ එක බැලුවා..ඒත් ඒක දාලා දැන් ගොඩක් කල් නේ..ඒ වගේ අලුත් එකකුත් පුලුවන් නම් ගේන්න..channel 3k karanoo..මාර ගේමක් නේ දෙන්නෙ..අනික ඒවයේ quality ekat පට්ට...හැමදාම වීඩියෝ දාන එක ගැන නම් පට්ටම සතුටුයි ....පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි...CHANUX BRO.✌️✌️❣️🌹
@isururangika4249
@isururangika4249 4 жыл бұрын
Geek හැමෝම video දැම්මට chanux ගෙ video එක තමා සුපිරි
@anycyclopedia
@anycyclopedia 4 жыл бұрын
*_WARNING_** DO NOT TRY THIS IF YOU WANT TO USE YOUR PHONE* Phone එක එපා වෙලානම් Wallpaper එක දාගත්තට කමක් නෑ.
@roneththarana4919
@roneththarana4919 4 жыл бұрын
😒🖤 ඒ වෝල් පේපර් එක යවල කාටහරි කෙලවන්න ආසාවක් එනව 😂
@ITTECH-gn6vg
@ITTECH-gn6vg 3 жыл бұрын
kzbin.info/www/bejne/gqKyYXWNepabe8U
@mihisaraperera6621
@mihisaraperera6621 3 жыл бұрын
කූරීරු සතුටක් එනව
@slthenujaboy8081
@slthenujaboy8081 3 жыл бұрын
Ow ane
@saheesl9699
@saheesl9699 4 жыл бұрын
අයියේ අපරාදේ phone එක.......ඔයාට ඕනේ නැත්නම් මට දෙන්න ඔය phone එක...😂🙏😘💕
@keshikedulanjith8366
@keshikedulanjith8366 4 жыл бұрын
aparade wenne kohomada yko...uge phone eka nisa keedenekge nam 4n berunada............
@dananjayamadhushan4708
@dananjayamadhushan4708 4 жыл бұрын
Ow 😂😂
@dinushapramoda8526
@dinushapramoda8526 4 жыл бұрын
Eyata itin paduwak wenne nah .me wage ewa kauruth karanne nathi nisa eyata views wadi wenawa.video eka share wenawa.a nisa phone eka nathi unata prashnayak nah.eeta wada deyak eyata labenawa ne.phone eka itin aye safe mode eken ganna puluwan ne.
@bandarahewage139
@bandarahewage139 4 жыл бұрын
ai bn u sinhalen kuwe mukuth une na kyla
@saheesl9699
@saheesl9699 4 жыл бұрын
@@bandarahewage139 මම මේ comment එක දැම්මේ video එක බලන්න කලින් 😂😂😭
@ArachchiBRG
@ArachchiBRG 4 жыл бұрын
Chanux bro වගේ කෙනෙක් නැති උනා නම්..කියලා හිතුනා❤️😘
@gamingalvin1989
@gamingalvin1989 4 жыл бұрын
නියම වැඩක් අයියා 😎❤️❤️❤️
@priyanthathalagala6457
@priyanthathalagala6457 4 жыл бұрын
ස්තූති අයියේ තව පොඩ්ඩෙන් මමත් ඕක දා ගන්න ගියේ 👍👍
@smeji
@smeji 4 жыл бұрын
කලින් දාපු video එක පට්ට වෙලාවට මං බැලුව ඔක්කොම
@shehancharuka6218
@shehancharuka6218 4 жыл бұрын
චනුක්ස් ටිකක් බය වෙලා වගේ ❤️😂👌
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
ඔඅඕ
@amiramrriyamfranando7143
@amiramrriyamfranando7143 2 жыл бұрын
මටත් හිතුනා 😂💔
@Gaming-Bobcat
@Gaming-Bobcat 2 жыл бұрын
@@amiramrriyamfranando7143 puka ut salli thiyenawa
@diniya432
@diniya432 3 жыл бұрын
අනේ චනුක්ස් ඔය වගේ කුප්ප වැඩ කරන්න එපා අප්පා ඔයාට එපානම් ඔක රැම් එක 4 වගේ තියන ෆෝන් එකක් දෙනවකෝ 😦
@shenukaluarachchi612
@shenukaluarachchi612 3 жыл бұрын
Developer options වල bluetooth Setting ටික හදා ගනින විදිය කියලා video එකක් දානවද ඒක තේරෙන්නෑ තාම සිංහලෙන් ඒ ගැන නෑ plzz broo 😥🙏
@вву-д5д
@вву-д5д 4 жыл бұрын
පට්ටහ් . අයියගේ වීඩියෝ නම් සුපිරි . තෑම්ස් හැම නිතරම වටින වීඩියෝ දානවට. 😘😘😘
@Ictgayan
@Ictgayan 4 жыл бұрын
යකෝ ඔය photo එක fb එකට දාලා තිබ්බා ලංකාවේ එකෙක් මැජික් එකක් බලන්න wallpaper එකට දාගන්න කියලා 😱😱
@reviewer94
@reviewer94 4 жыл бұрын
224 මගේන් මාවත් සබ් කරන්න
@reviewer94
@reviewer94 4 жыл бұрын
@@lahiru-madushan 10මගේන් මාවත් සබ් කරන්න
@UvinduchathurangaChathuranga
@UvinduchathurangaChathuranga 4 жыл бұрын
Ow oii math dakka
@shehanchanaka
@shehanchanaka 4 жыл бұрын
Chanux you did a great job by giving an awareness to our guys & this is the most recent update which I got from an article: Better explanation, Samsung and Google are both working on a fix Google's Romain Guy believes the issue has nothing to do with color space, and has corroborated a different explanation regarding how luminance is calculated by Android. Both Google and Samsung are aware of the issue and seemingly testing their own fixes.
@reviewer94
@reviewer94 4 жыл бұрын
136මගේන් මාවත් සබ් කරන්න
@devminfernando3493
@devminfernando3493 4 жыл бұрын
හැමෝම එපා කියද්දි ආව කුතුහලේට මන් ඕක දා ගත්තා😔මගේ A10s එක ඉවරයි💔😖දැන් තියෙන්නේ J7 එකක්..මන් පව්😭😭
@top10-s7d8e
@top10-s7d8e 4 жыл бұрын
Pala boru kiyanne nethuwa
@devminfernando3493
@devminfernando3493 4 жыл бұрын
@@top10-s7d8e බොරු කියන්නේ මොකටද බන්..උබලා නම් මන් කරා වගේ මෝඩ වැඩ කරන්න යන්න එපා😭🙏
@sihinavishan9084
@sihinavishan9084 4 жыл бұрын
ඇයි S10 එකක් තිබ්බා නේ😅😅😅😅😅😅😅
@devminfernando3493
@devminfernando3493 4 жыл бұрын
@@sihinavishan9084 💔😕
@darshaniwathsala7468
@darshaniwathsala7468 4 жыл бұрын
Pla bn boru kiyanne nathuwa
@sihinavishan9084
@sihinavishan9084 4 жыл бұрын
ෆෝන් වැඩි නැද්ද දන්නෑ නේ.. නෑ මේ නිකං අහන්නේ දැන ගන්න 😀
@sltechshow8476
@sltechshow8476 3 жыл бұрын
😂😂😂😂
@sltechnology9122
@sltechnology9122 3 жыл бұрын
🤣🤣🤣🤣
@hasithsandaruwan3963
@hasithsandaruwan3963 3 жыл бұрын
Sirawata ban
@shotayt7430
@shotayt7430 3 жыл бұрын
😑
@SMHewaPathirana
@SMHewaPathirana 3 жыл бұрын
Ow ane
@ishanlakshitha8993
@ishanlakshitha8993 4 жыл бұрын
හොද වෙලාවට විඩියෝ එක දැක්කෙ නැත්තන් ඉවරයි.😘
@SudharaZ
@SudharaZ 4 жыл бұрын
ඕක එනකන් හිටියේ Chanux Bro ❤ සුපිරි Video එක 👍🔥
@dinunm27
@dinunm27 4 жыл бұрын
Nimesh academy eke ayya oya video දැම්මා
@reviewer94
@reviewer94 4 жыл бұрын
86මගේන් මාවත් සබ් කරන්න
@lasithasamarasinghe3703
@lasithasamarasinghe3703 4 жыл бұрын
Tested this on Android nokia 6.2 and also on a different platform, Lumia 950 xl W10M. I didn't experience crashing, but my Samsung just gone mad and mad after setting it.
@naweendissanayake6317
@naweendissanayake6317 3 жыл бұрын
Chanux:-epa kiyanademai karanna asa.... Someone:-Gemmak thamai..😂😂😎
@mdd5867
@mdd5867 3 жыл бұрын
Chanux ayyage video mama hamadaaama balanava 😍
@techguide5746
@techguide5746 4 жыл бұрын
ඒක මාරය් නේද අය්යෙ මම internet යන අතරේදි ad එකක් විදියට ආවා.මම ඒක එච්චර ගනන් ගත්තේ නැහැ හොද වෙලාවට
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
නියමයි 👍👍👍👍
@sachirangasaparamadu950
@sachirangasaparamadu950 4 жыл бұрын
මෙක ඇපල් වලට අව්ල් වෙයිද කියල බලන්න ඔනා අය 🍎🍎
@Gaming-Bobcat
@Gaming-Bobcat 2 жыл бұрын
aaaa hari hari hari pala gihin bath kapan
@naztyravan4225
@naztyravan4225 4 жыл бұрын
එපා කියන්නෙ එකමයි කරන්නෙ ...😁මාත් කරලා බලනවා😅
@dulithjayasekara7031
@dulithjayasekara7031 4 жыл бұрын
I changed my dual display settings into 4K and tht also crashed my phone like this. Can u explain it pls? Chanux bro?😶
@dilonatural5004
@dilonatural5004 4 жыл бұрын
වෙනස් විදියට හිතපු සුපිරි වැඩ්ඩෙක් ඌ ගැනත් හොයල අපිට තොරතුරු දෙන්න
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 4 жыл бұрын
Mi , Xiaomi,Redmi වලට අවුලක් නැ කියල තමයි ආරංචිය
@flameboy9869
@flameboy9869 4 жыл бұрын
S20 😢😢 මම j7 prime එකත් බොහොම පරිස්සමින් පාවිච්චි කරන්නෙ 😁😁
@gayansampath5454
@gayansampath5454 4 жыл бұрын
Ube 4n eke fingerprint eka weda da??
@flameboy9869
@flameboy9869 4 жыл бұрын
@@gayansampath5454 ඔව් මචන්
@hanan9069
@hanan9069 4 жыл бұрын
Man j7 pro
@ZAYUTO
@ZAYUTO 4 жыл бұрын
Mamath j7 prime thama
@SethumM
@SethumM 4 жыл бұрын
j7 prime set eka
@manuthperera2893
@manuthperera2893 3 жыл бұрын
Hi chanux id like to request you to do a video on the best programming langauges 2021😁
@ruchiraliyanage8832
@ruchiraliyanage8832 4 жыл бұрын
Tnx ආයෙත් මේ වගේ දේවල් social mediaහරහා ආවොත් අපිව දැනුවත් කරන්න
@LiveWithAlvin
@LiveWithAlvin 2 жыл бұрын
සුපිරි..මරු❤️😘
@saman631
@saman631 4 жыл бұрын
ඔය වගේ දෙයක් අත්හදා බලනවා දැක්කමයි බුදු අම්මෝ
@hulangamuwag.d3060
@hulangamuwag.d3060 2 жыл бұрын
thank you very much for announcing this for all of us.
@Yasas_Adikari
@Yasas_Adikari 4 жыл бұрын
Crash වෙනවා/සමහරවිට ගන්නම දෙයක් නැති වෙනවා කියලා දැන දැනත් Phone එකට මෙහෙම කරන්න පුලුවන් ගානට සල්ලිකාරයෙක් වෙන්න තිබ්බනම් ඇති ඒකත් flagship phone එකකට 😅
@dilanpredeep3828
@dilanpredeep3828 4 жыл бұрын
Sirawata
@Slmanoworld
@Slmanoworld 4 жыл бұрын
සිරා
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
👍anna ekai
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
😂😂
@thimiradilakshana4411
@thimiradilakshana4411 4 жыл бұрын
Ou ooooi
@hermitffofficial6935
@hermitffofficial6935 4 жыл бұрын
මෝන දැම්මම මෝකද phone කීයක් තියනවද chanux bro ට
@cricketacademy1153
@cricketacademy1153 3 жыл бұрын
Ammo . Kiwwata godak thaanks ayye 🙏🙏
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
මේ වගේ පට්ට වීඩියෝ එකක් අන්ලයික් කරන්නෙ අපතයො කියන අය මෙහාට එමු බලන්න
@akashbro1530
@akashbro1530 3 жыл бұрын
අයියා ඔයා හැමදාම ඇත්ත මයි කියන්නේ අයියා 👍👍👍👍
@subhi99
@subhi99 4 жыл бұрын
පපුව පත්තු උනා දෙයියනේ😥
@bot6815
@bot6815 3 жыл бұрын
Ow ne
@randivbro4835
@randivbro4835 4 жыл бұрын
අම්මො එක 😫😫😫, thak you කලින් කිවුවට 💪💪☝️👌👍👍👍👍👍👍👍👍👍👍👍
@topnotchcrazy9768
@topnotchcrazy9768 4 жыл бұрын
Recovery ekata boot karala reset karanna barida? Bootloader ekata yanna barida? Sure ekata one exploit ekak thamai aththe.
@dinithialoka6707
@dinithialoka6707 4 жыл бұрын
මන් හිතුවේ බොරුවක් කියලා.. හොද වෙලාවට දාගත්තෙ නැත්තේ😬
@Sankapradeepa
@Sankapradeepa 4 жыл бұрын
Samsung gu godawal only.anithwata no problem
@SukithRandula
@SukithRandula 4 жыл бұрын
අම්බෝ දාන්නේ නම් නෑ.. ☺️
@pcgaming6695
@pcgaming6695 4 жыл бұрын
අයියේ ඔය photo එක pc එකට දැමිමොත් එත් ඔය වගේ වෙනවද ☝
@gayansampath2025
@gayansampath2025 3 жыл бұрын
nabn ehema wenna pc walata mokuth wen na bn
@wargamulaya-816
@wargamulaya-816 3 жыл бұрын
නෑ බං මං දාලා බැලුවා..
@klysonic3762
@klysonic3762 3 жыл бұрын
Yalu mavath subskribe karala sapot ekak dhenna yalu pinsidhdhaveyi 🍎🍎🍎🍎👉🔔🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎 🖍️🖍️
@thisumeshara4912
@thisumeshara4912 2 жыл бұрын
Chanuth aiyee gammak hodee meka
@sachinthawimalarathna5365
@sachinthawimalarathna5365 4 жыл бұрын
මම wallpaper එකට ඒක දැම්ම Samsung Galaxy A20 phone එකට 😁😁 Video එකේ තියෙන විදියට Google එකේ හොයල download කරල දැම්ම 🥴🥴 මොකුත් උනේ නෑ 😁😁
@chamithsenadeera9135
@chamithsenadeera9135 4 жыл бұрын
අලුත් Nokia Phones ගැන video එකක් ඔනේ...
@FlawlessLIMA92
@FlawlessLIMA92 4 жыл бұрын
Awesome bro much obliged for the revealed isolated theory of SRGB v RGB ☮️ out, always be vigilant and keep shared with us regarding vital technics tricks and gadets
@ndsrox
@ndsrox 4 жыл бұрын
ඔනේ එකක් වෙචදෙන් කියල දැන්මා..slow වෙලා තිබ්බ phone එක දැන් පට්ට fast...කිසිම හෙනයක් නැ.
@fooddinux
@fooddinux 4 жыл бұрын
ඇත්තටම
@kaveesha2657
@kaveesha2657 3 жыл бұрын
ඔව්ද..............
@thilinarathnayake2146
@thilinarathnayake2146 3 жыл бұрын
athatamada
@MYGUIDENCELK
@MYGUIDENCELK 3 жыл бұрын
බොරු
@wasanthagunasena8682
@wasanthagunasena8682 3 жыл бұрын
Oya aththtamada kiynne
@ModCraze
@ModCraze 4 жыл бұрын
Kollek me video eka balanna 1m kalin pic eka grup ekata ewala thibba wasanawata video eka baluwe naththam mama araka dagannawa forn ekata dagaththanam 64GB yama ewarai thankz Chanukz manika
@nimsarahansada522
@nimsarahansada522 3 жыл бұрын
Chanux aiye ඔයාගේ video නියමයි 🙂🙂🙂🙂
@maheelanishshanka9224
@maheelanishshanka9224 4 жыл бұрын
ඇත්තටම වටින දෙයක්❤️❤️
@ruwanthabandara8591
@ruwanthabandara8591 4 жыл бұрын
ඔය wallpaper එකේ screenshot එකක් අරගෙන දැම්මොත් මොකක් වෙයිද? 🧐🤔
@CricoForever
@CricoForever 4 жыл бұрын
එතකොට අව්ලක් වෙන්නෑ RGB වෙනස් වෙනවා
@stalwartbravo5828
@stalwartbravo5828 4 жыл бұрын
Tikak daala balann.. aulk naa wagenm aye reply ekak ewann... reply awe nathnm api hitha hadagannam.... 😂😂
@CricoForever
@CricoForever 4 жыл бұрын
@@stalwartbravo5828 😂🔫
@kavindudilshan116
@kavindudilshan116 4 жыл бұрын
@@stalwartbravo5828 ambooh.😁😂
@stalwartbravo5828
@stalwartbravo5828 4 жыл бұрын
@@CricoForever 😜😜😜
@jeewanthalakmal6253
@jeewanthalakmal6253 4 жыл бұрын
නියමයි 😊
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
ඉතින් RGB Colours පෙන්නේ නැති Range එකක් උනාට Factory Reset එකෙන් එ් පොන් එකේ Data erase වෙලා Walpaper එක මැකුනම අැයි On වෙන් නැතතේ.Photo එක අස්සේ වෙන Virus Program එකකඅ හදලා වගේ නෙවෙයිද?
@tikkaisandai8281
@tikkaisandai8281 4 жыл бұрын
Niyamai aiye me de gana kiyala dunnata ❤️❤️💪💪💪💪
@isurujanith817
@isurujanith817 4 жыл бұрын
වටිනවා 👍
@mr.d7118
@mr.d7118 4 жыл бұрын
හතර පස් දෙනෙක්ට යවන්න ඔනි..☺
@greenagro2098
@greenagro2098 4 жыл бұрын
සුපිරි අයියේ 😍😍
@darklion709
@darklion709 2 жыл бұрын
වටින Video එකක්. ❤️
@dulithjayasekara7031
@dulithjayasekara7031 4 жыл бұрын
Yo Chanux .......can we take a screenshot of tht and add the pic to wallpaper. Pls do a video about tht thing also.😆😆😆 I am scared to try it.😆
@THE_NUPER
@THE_NUPER 4 жыл бұрын
This vedio is very precious !
Things iPhone Can Not Do 😢 2020
12:06
Chanux Bro
Рет қаралды 306 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 135 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 55 МЛН
Why more ram doesn't equal more performance.| TECH SLICE
7:37
TECH SLICE
Рет қаралды 11 М.
How to make phone screen mirror to pc(sinhala )
14:10
Danidu Official
Рет қаралды 27 М.
New Helakuru App with New Features
10:11
Chanux Bro
Рет қаралды 45 М.
How Does Sri Lanka Connect To The Internet
15:38
Chanux Bro
Рет қаралды 536 М.
Mobile Phone Photography Episode 01
13:09
Chanux Bro
Рет қаралды 196 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН