CHAPA in Open Dialogue! with Samila, JVP - NPP & Dilith Jayaweera's MEDIA! Jan 10, 2025, Episode 186

  Рет қаралды 4,327

CHAPA නිදහස්

CHAPA නිදහස්

Күн бұрын

Пікірлер: 125
@chapa9644
@chapa9644 15 сағат бұрын
Oct 25, 2021 Pandora Papers තිරු - දිලිත් deal! kzbin.info/www/bejne/j33IeGZtdt-ljcUsi=9nb3In0qordGsGx3 April 18, 2022 දිලිත්ගෙ PB කුණු කාණුව! kzbin.info/www/bejne/eGHJg51pjdmSg68si=xoctbTR4QQ2ZdW6i May 28, 2024 දිලිත්ගෙ සර්වජන කෝලම! kzbin.info/www/bejne/iJC7fJ2jmLyIZrMsi=acVTn9uEzkqC5Ejz Aug 29, 2024 දිලිත්ගෙ MCC සර්වජන සූදුව! kzbin.info/www/bejne/fJu6fYigp8mfmassi=1gy1B4GmaWGW9VJc Oct 19, 2024 සර්වජන මාලිමා මෙහෙයුම! kzbin.info/www/bejne/mXWXcoSvecuFhrMsi=K8btiWJfu6lfT-BP Oct 20, 2024 දේවරාජ්‍ය! kzbin.info/www/bejne/bZCme6xjqK6ghqMsi=xoguruRhYcIwXQVU Jan 6, 2025 මාධ්‍ය මර්දනය?! kzbin.info/www/bejne/rKC2YoODbM6gnNEsi=_ZMQyOFmnihP12PR
@radissanayaka8202
@radissanayaka8202 5 сағат бұрын
අබුද්ධික ජනතාව සබුද්ධික කිරම හැර අන් කිසිවක් නොමැත. ස්තූතියි ඔබ දෙපළට❤❤❤❤
@tlp8049
@tlp8049 8 сағат бұрын
ස්තුතියි දැනුවත් කිරීම් ඉදිරියටම.
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 11 сағат бұрын
ආයුබෝවන් චාපා සර් හොඳ වැඩ සටහන් ඔබ දෙපලගේ මේ වැඩසටහන හොඳින් බැලුවානම් දිලිප් ජයවීර දෙරණ රේනෝ සහ සිල්වා හිරු ඉතාම පැහැදිලිව කුමාර චාපා බංඩාර මහතා තෙරුම් කරලා දෙනවා යතාර්ථය සහ සත්‍ය අවබෝධ කරගෙන හැදෙන්න සිංහලය විසින් තමයි සිංහලයව අවසන් කරන්නේ අපි දැනුම ජනගත කරමු නිදහස් චැනලයට ජය ✊❤️
@nxu5107
@nxu5107 9 сағат бұрын
Chapa your analysis of this is spot on. Thanks for all the educational efforts of your channel.
@jeewakasilva8409
@jeewakasilva8409 12 сағат бұрын
චාපා මහත්තයා මනුස්සයී ගැන විශ්වාශය තැබීම ඉතා අපහසු යි...එහෙත් මේ මොහොතේ මම ඔබව අගය කරනවා
@chapa9644
@chapa9644 12 сағат бұрын
විශ්වාසය අදාළ නෑ, අධ්‍යන කටයුතු කරන්න! මේ මැදිහත්වීම් 2000 සිට! සියල්ල විවෘතයි!
@ramindukalhara6700
@ramindukalhara6700 14 сағат бұрын
කන හරහා මොළයට 🔥 චාපා සර් ❤
@lasanthanakandala2072
@lasanthanakandala2072 11 сағат бұрын
බොලාගෙ මොලය පස්ස පැත්තෙ 😂 තක්කඩි මාධ්‍ය ගිරව වගෙ බයිල අහන්නෙ 😂
@wickremasinghenimal631
@wickremasinghenimal631 Сағат бұрын
රටට කෙලවන උද්දච්‍ච මහා ව්‍යසායකන් උන්ට තම කම අමතක විම උන්ගේ විනාසයයි,ඔවුන් කරන්නෙ තම මැණියන්ව අසරණ කර ගණිකා වෘතියෙ යෙද විම. වැනි පාදඩ ක්‍රියාවකි! !! බුද්ධිමත් හරවත් සංවාදයට චපා හා සමිලට ස්තුතියි!!!තෙරැවණ් සරණයි!!!🇱🇰🇱🇰👍🙏🙏🙏👍🇱🇰🇱🇰
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 8 сағат бұрын
ජයවේවා!!!♥️♥️♥️
@nilukshirupesinghe6278
@nilukshirupesinghe6278 9 сағат бұрын
Thank you very much.
@ChanakaPraveen
@ChanakaPraveen 15 сағат бұрын
ගමන පෙරටම ❤
@jattanayake1536
@jattanayake1536 9 сағат бұрын
මහාචාර්ය, ආචාර්ය, නීතිඥ, වෛද්‍ය, විද්‍යාඥ, උපාධිධාරි............. පාර්ලිමේන්තුවේ ඝෝෂාව ඇසුනද?
@sumithrapereraroberts755
@sumithrapereraroberts755 13 сағат бұрын
ජයවේවා
@dilanariyarathna7929
@dilanariyarathna7929 13 сағат бұрын
ජය ❤❤❤
@sonitadelani2619
@sonitadelani2619 Сағат бұрын
හොඳපැහැදිලි කිරීමක් ජනතාව කොතරම් මුලාවෙලාද 😢😢😢
@indi15
@indi15 10 сағат бұрын
තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏
@NayanaKumari-ld1bs
@NayanaKumari-ld1bs 9 сағат бұрын
Teruwan saranai. Yahapathakma wewa
@KumarFernnado
@KumarFernnado 4 сағат бұрын
A agree with your comment about Keheliya and thanks.
@samsungphonetastic7740
@samsungphonetastic7740 14 сағат бұрын
Jayawewa ❤❤❤❤❤
@Uthsara9
@Uthsara9 2 сағат бұрын
මාලිමාවට මොනාහරි කිව්ව ගමන් fire වෙන මොලේ නැති ප්‍රාථමික උන්නම් අප්පිරියයි... අනිත් පක්ෂ වල වහල්ලු තව හොදයි
@ruwanibotheju3611
@ruwanibotheju3611 8 сағат бұрын
චාපා මේ තත්වය බහුතරයකට නොතේරෙන්නේ ඇයි??
@kasunthamelin6650
@kasunthamelin6650 8 сағат бұрын
Ape rata api akathuwe goda ganna one kiyana sankalpaye thamai kawruth inna one, thani pudgalayekuta kare ellala aga beraganna hoda nahe api ohuta udaw kala uthui, chapa malli obata godak pin daruwange anagathaya wenuwen wehesenawata❤❤🙏🙏😢
@Gamingjaniya-k6t
@Gamingjaniya-k6t 5 сағат бұрын
චාපා මහත්මයාණනි, ලෝක දේශපාලනය හමුවේ අපිට ඇති අභියෝග කෙබදුද යන්න පැහැදිලි කර දෙන්න.
@chapa9644
@chapa9644 5 сағат бұрын
එක දිගටම අවශ්‍ය තැන්වල ඒ ගැන කතා කරමින් ඉන්නෙ! kzbin.info/www/bejne/gHPQnaqbl5ubZqcsi=AXKPekYlihAtluh3
@niroshanarangoda227
@niroshanarangoda227 12 сағат бұрын
සේපාල කියනවා දිලීත් inside දේශපාලන ය කියලා. ඒක හරි ඒක තේරෙනවා කට්ටිය එකට deel දාලා කියලා නමුත් මට තේරෙන විදියට සේපාලත් inside තමයි .මාලිමාව ගේන්න කඩේ ගිහිල්ලා දැන් විවේචනය කරනවා
@chapa9644
@chapa9644 12 сағат бұрын
සේපාල් කියන්නෙ හොරෙක්! මේ බලන්න! June 8, 2021 kzbin.info/www/bejne/mJ3HaHx5Z7GkmpYsi=ALt2RFcAMUv2NOUX Jan 7, 2023 kzbin.info/www/bejne/hKLTZ3-Yl6iCgdEsi=ouk7sID2-wNPn8is April 18, 2023 kzbin.info/www/bejne/g32xlYF_lK14r6ssi=3xrbcDYRdnsr5Ynx
@prasannalakmal7495
@prasannalakmal7495 5 сағат бұрын
Sepal kiynne horek nemi ubala wage pata kannadi karayangen u hamba karnwa kalin rellta npp ekta u npp eke okkoma eka mitakata gaththa..den lost una unwa allan unwa chun kran ungen athal ekak gnnwa u hamba krnwa ..meyath ehmai sepal Suda aki noki meki okkoma apen athl ganne un bada rekganna game ghnwa 😂😂
@sriyanifrenando554
@sriyanifrenando554 14 сағат бұрын
ඒකතමා මුං ෆික්ස් ඩිපෝසිට් වලට කෙලියෙත් කප්පම් කාරයෝ අනේ සිර් ගමින් ගමට ගිහිං අහිංසක මිනිස්සු දැනුවත් කරන්නකෝ ගම්වල කොල්ලො නාකී අතේ ෆොන් තිබ්බට මේ වගේ වැදගත් දෙයක් බලන්නෙ නෑ උන්....කාගේ හරි නිරුවතක් බලන්නේ ...මටනම් මේවා ඇහෙනකොට මගේ ලේ කකියනවා..සර්
@chapa9644
@chapa9644 13 сағат бұрын
ඉවසීමෙන් පෙරටම!
@danithmanjula1368
@danithmanjula1368 13 сағат бұрын
මේ සංවාදය අහගෙන ඉද්දි මට හිතුනදේ තමා , අපි මොනද දන්නේ මේ රට ඇතුලේ වෙනදේවල් ඇමරිකන් CIA ,FBI tv season වල තියන කතා වගේ. රට පාලනය කරන පුද්ගලයා වෙනස් වුනත් හැම එකාම අපේ රට විනාශ මුකයට ගෙනයන බැට්ටන් එක අරගෙන ඉදිරියට යන එක තමා කරන්නේ. ඔය කියන වළල්ලට අයිති නැති කිසිම කෙනෙකුට රටේ බලය ගන්නත් බැ ගත්තත් වැඩිකල් ඉන්නත් බැරි විදියට දැන් සිස්ටම් එක හදාගෙන තියෙන්නේ.රටේ මිනිස්සු දැනුවත් නෑ වගේම දැනුවත් කරන්නත් ලේසි නෑ. මාලිමාව තමා එලිකලේ දෙමල ඩයස්පෝරාව වගේම පල්ලිය බලය මාරුකරන ගෙම් එකේ ප්‍රධාන සාධක දෙකක් කියලා. ඒ කවත් එල්පිට දැනගෙන වෙනදේ හිතන්න බැරි හිරිවැටුන බහුතරයක් ඉන්න, හදලා දෙන බබල් එකේ ජීවත් වෙන මත් වුන ජනතාවක් ඉන්න, රට අපෙන් හිලිහෙන්න වැඩිම වුනොත් තව අවුරුදු 50ක් විතර යයි
@chapa9644
@chapa9644 13 сағат бұрын
අපි වහා වහා මහජනතාව දැනුමෙන් බල ගන්වන්න ඕන1
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 5 сағат бұрын
මෙිවා දකිද්දී අහද්දි අපේ මෙි සිංහල බෞද්ධ රාජ්‍ය යට කුමක් වෙයිද සිතෙනවා..ඒත් අපි යමු අපිට පුලුවන් 👍
@chapa9644
@chapa9644 5 сағат бұрын
අපේ රාජ්‍යයේ නම ''ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය!'' kzbin.info/www/bejne/oIjcaIFmg52bna8si=a-hVcrUvj4tTk_o-
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d 6 сағат бұрын
Pohosath ratak... Lassana jevithayak.. meathana tiyanawa jvp drama 1..? Minissu & rata baaldu karanawa.. jvp saying we need American dream..??
@shriyalathws4792
@shriyalathws4792 Сағат бұрын
🙏❤
@Sivuhelaya123
@Sivuhelaya123 11 сағат бұрын
🎉🎉🎉🇱🇰
@indikanawarathna7503
@indikanawarathna7503 13 сағат бұрын
🎉❤❤
@kamaludugampola4931
@kamaludugampola4931 13 сағат бұрын
රටට ජාතියට ආගමට අපේකමට එරෙහිව බැබලෙන ඕනම වල්බල්ලෙකුට වටකරලා මහපාරෙදි සලකමු. ජනතාව පෙලගස්සමු!
@chapa9644
@chapa9644 13 сағат бұрын
ප්‍රචණ්ඩකාරී වෙන්න එපා, ඒ වගේම බල්ලො අසරණ කරන්නත් එපා! සං‍යමයෙන්!
@lasanthanakandala2072
@lasanthanakandala2072 11 сағат бұрын
වරෙල්ල සලකන්න 😂 එනකල් තමයි බලාඉන්නෙ 2.50 හිගන්නො
@Uthsara9
@Uthsara9 3 сағат бұрын
​@@lasanthanakandala2072 ඕ බලන් ඉදපන්....
@shanifenadu1333
@shanifenadu1333 11 сағат бұрын
🎉❤
@subashdeeptha5657
@subashdeeptha5657 14 сағат бұрын
මටත් ඔය වටග් ෙදයක් උනා
@subashdeeptha5657
@subashdeeptha5657 9 сағат бұрын
මමත් වසන්ත එක්න උර්තිය සමිතියක් හදන්න මහන්සි ෙවලා වැඩ කරා අන්තිමට එක hotel එකට ආරංචි උනා ෙලාකු පුරෂ්න ආවා අන්තිමට අර අත්සන්කරපු ලිය කියවිලි ෙස්රම hotel එකට ආවා චාපා කියපු කතාව හරියටම හරි එක තමයි උෙන් අපටත් අපිට එතනින් යන්නම උනා
@dilanariyarathna7929
@dilanariyarathna7929 13 сағат бұрын
❤❤❤
@THEMONSTERGAMING-yn4pe
@THEMONSTERGAMING-yn4pe 15 сағат бұрын
❤️❤️❤️❤️❤️
@Sanj302
@Sanj302 13 сағат бұрын
@Writer476
@Writer476 5 сағат бұрын
චාපා අර වෘත්තීය සමිති ගැන කිව්ව එක තව විස්තර සහිතව කතාකරමු
@chapa9644
@chapa9644 5 сағат бұрын
අනිවාර්‍යයෙන්ම!
@samanthadilruk5026
@samanthadilruk5026 14 сағат бұрын
date eka
@chapa9644
@chapa9644 13 сағат бұрын
හැදුවා!
@Premasiri-z2f
@Premasiri-z2f 3 сағат бұрын
Delip ගේ ඩබල් ගේම් netha ව්‍යා පාර වල සලකීමකි.
@chapa9644
@chapa9644 2 сағат бұрын
ඒ කියන්නෙ?
@niroshanarangoda227
@niroshanarangoda227 12 сағат бұрын
ඩ්රෝන කතාවෙන් බලලා මල්ලෙන් එලියට පැන්නා.
@chapa9644
@chapa9644 11 сағат бұрын
හෙ හේ..........! කොහොමද සෙල්ලම!
@NuwanD747
@NuwanD747 9 сағат бұрын
හොද සංවාදයක්.. එ අතර පොඩි දෙයක් කියන්න තියෙනවා.. අර සරනාගයන්ගෙ කතාව.. මොකද එකසිය ගානක් ආපු එකෙන් නම් සැකයක් ආවා මොකෙක් හරි ඉන්නවා කියලා හරියටම පහු ගිය ටිකෙ එදෙය ඔප්පු වුනා.. එ අය පිටුවහල් කරයිද කියලත් විශ්වාසයක් හරියට නැහැ වැඩපිලිවෙල දැක්කම... දැන් තව ලකෂයක් වගෙ එන කතාවක් යනවා.. හැමෝගෙම ඇස් වහලා කරන්න හදන වැඩක් වගෙ පේනවා... බැලූ බැල්මට එහෙම්පිටින්ම තවත් විනාශයකට අත පෙවීමක් වෙනවා මොකද මෙ කට්ටිය නිසා අනෙක් රටවල්වලට වෙලා තියෙන දේ දැක්කම😢😢 මේකත් මම හිතනවා අතිශය තීරනාත්මක හා බරපතල කතාවක් කියලා...ඔබ මෙ ගැනත් මේ ආකාරයටම ජනතාව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිනවා.... මග හරින්නම බැරි අතිශය වැදගත් කතාවක්.... 😢🙏
@RathnayakamudiyanselageSOMAPAL
@RathnayakamudiyanselageSOMAPAL 3 сағат бұрын
Esthuthei.nodanna karunu pahadeli kerema gana
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 12 сағат бұрын
කතාවක් යනව රජයේ මාධ්‍ය ආයතන චීනයට දෙන්න යනව කියල, පොඩ්ඩක් ඒ ගැන හොයල කතාකරන්න
@chapa9644
@chapa9644 11 сағат бұрын
නොවෙන්න බැරි දෙයක් නෑ, ඕනම දෙයක් වෙන්න පුළුවං, හොය හොයා ඉඳල හරියන්නෙ නෑ, මහජනතාව දැනුමෙන් බල ගන්වන්න අපට සහය වෙන්න!
@upathissakaggodaarachchi-i1e
@upathissakaggodaarachchi-i1e 13 сағат бұрын
අනේ කාලේ වනේවාසේ
@ruwanibotheju3611
@ruwanibotheju3611 8 сағат бұрын
ඔව් චාපා npp ය වටා ඉන්න ඔවුනේ සෙට් එක හිරු සහ දෙරනට බැනලා අපිව වට්ටන්න මෙහෙයුමක් දියත් කරලා කියලා තවදුරටත් mpp යට චදෙ ශුන්න සෙට් එකව නටවලා ෆෝම් කරනවා . එහෙම කරන්නේ ඇයි
@chapa9644
@chapa9644 8 сағат бұрын
මේ වැඩසටහනේ ඒ ගැන විග්‍රහ කරනවා!
@manoharifernando5669
@manoharifernando5669 11 сағат бұрын
මේවා අහනකොට ඔළුව නරක් වෙනව.ඔය හැමෝම බොරු කාරයොනෙ.ජනතාව අන්දන එකනෙ හැම කෙනෙක්ම කරන්නෙ..ඉදිරියේ රටට මොනව වෙයිද?
@chapa9644
@chapa9644 11 сағат бұрын
මහජනතාව පක්ෂ වහල්ලු නං රට ඉවරම වෙනවා!
@manoharifernando5669
@manoharifernando5669 11 сағат бұрын
ජනතාව දැනුවත් කරන්න පුළුල් සංවිධානයක් අවශ්‍යයි නේද?එවැනි සංවිධානයක් වටා ජනතාව ඒකරාශී වේවි .ඔබතුමා එවැන්නක් ආරම්භ කරනවානම් හොදයි කියා හිතනවා.
@chapa9644
@chapa9644 10 сағат бұрын
@@manoharifernando5669 ස් එකම සංවිධානය ''මහජනතාව'', වෙන සංවිධාන මොකටද?
@Writer476
@Writer476 6 сағат бұрын
ප්‍රේමදාස ගේ ගම් උදාව ගැන චාපාගේ අදහස මොකක්ද
@chapa9644
@chapa9644 5 сағат бұрын
ප්‍රේමදාස සමස්ත කතාවත් එක්කනෙ ගන්න ඕන, පිටට පේන දේ නෙවෙයි!
@Writer476
@Writer476 5 сағат бұрын
​@@chapa9644නෑ මන් හිතුවේ ඒකත් මේ ඉඩම් කොල්ලයේම ඇරබුමක් කියලා
@chapa9644
@chapa9644 5 сағат бұрын
@@Writer476 එහෙම අනුමානකිරීමකට පදනමක් නෑ!
@sumithpali3684
@sumithpali3684 12 сағат бұрын
Pacha anduwa rata jathiya agama history eka gana kisima kamaththak
@chapa9644
@chapa9644 11 сағат бұрын
සියළු පක්ෂ මේ මෙහෙයුමට සම්බන්ධයි!
@SajeewaKumarawadu
@SajeewaKumarawadu 5 сағат бұрын
Deshaye nidahas chithakaya
@Gaminikumara51
@Gaminikumara51 13 сағат бұрын
අසූචි ගොඩකා ගැන නිල මැස්සෙකුගෙන් රස කතාවක්
@chapa9644
@chapa9644 13 сағат бұрын
ඔව්, මාළිමාව ඇතුළු සියළු පක්ෂ අසූචි ගොඩක් නං දිලිත් එහි නිල මැස්සෙක් තමයි!
@amiljeeeanthawalliyapparam3839
@amiljeeeanthawalliyapparam3839 2 сағат бұрын
Mata hinachapa
@chapa9644
@chapa9644 2 сағат бұрын
හිනා වෙලා තර වෙන්න!
@NATURELOVER-lj4ql
@NATURELOVER-lj4ql 4 сағат бұрын
CHAPA ඔයා 1000%ක්‌ හ‍රි. STRIKE කතාව Jvp එකට කටුනායක ගොඩක් factory වලින් කප්පන් දෙනවා. Anton මාක්ස් හරහා. කිසිම අයන්තනයක් දියුණු කරන්න දෙන්නේ නැ Union නිසා. කාර්යක්ෂමතාවය ඉහල දාන්න දෙන්නේ නැ බුලත් හපයෝ ජෙප්පෝ කම්මැලි හොරු. කටුනායක ප්‍රස්නේ වෙලාවේ company වල ළමයි එලියට දානේ JVP තක්කඩි. එළියේ උද්ගෝසානය වෙලාවේ ජෙප්පෝ පොලිසියට ගල් ගැහුවා. ඊටපස්සේ පොලිසියෙන් ගැහුවා. අපි දැක්ක නිසා කියන්නේ.
@chapa9644
@chapa9644 4 сағат бұрын
සංවාදය දිගටම!
@udenaranasinghe1707
@udenaranasinghe1707 9 сағат бұрын
චාපා ඔය කතා කරන කෙනා විදේශ රටක වෙන්ට ඇති එකක් මතක තියාගන්ට සිංහල අපිට තියෙන්නේ හිරු දෙරණ පමණයි අනිකුත් එවා අයිතිය ඔහුන්ගේ ඉදිරි සැලැස්ම ඔබ දන්වා ඇති
@chapa9644
@chapa9644 8 сағат бұрын
😂විහිළු නවත්තන්න!
@udenaranasinghe1707
@udenaranasinghe1707 7 сағат бұрын
@chapa9644 මේවා විහිලු නොවේයි ක
@chapa9644
@chapa9644 5 сағат бұрын
@@udenaranasinghe1707 ඔබ නං පිස්සු බුවෙක්!
@NickyKolla
@NickyKolla 9 сағат бұрын
යකෝ අද වෙනකන් චාපා කියන එකා ගැන පැහැදීමක් තිබුණා. අදයි දැනගත්තෙ මූත් යන තැන කාලා කාපු පතට රෙන එකෙක් කියලා. නොදකින්. නොදෝමකින්.
@chapa9644
@chapa9644 9 сағат бұрын
අපි එහෙමයි හාද?!😊
@kasunthamelin6650
@kasunthamelin6650 8 сағат бұрын
Mona sakkili eunda me inne rata kana horu tika hodai awa Sakshi athiwa penwana manussayata Manda gahanawa, malli obawa apita watinawa❤❤❤❤
@nissankarace4028
@nissankarace4028 4 сағат бұрын
Hiru ,derana api araksa karagata yutui.
@chapa9644
@chapa9644 4 сағат бұрын
රට ආරක්ෂා කරන විදිහ ගැන හිතන්න!
@narendrakulatunga8889
@narendrakulatunga8889 14 сағат бұрын
😅😅😅
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 13 сағат бұрын
මාලිමාවට හිනා වෙලා මදි 😅😅😅
@chapa9644
@chapa9644 13 сағат бұрын
@Ishanka.
@Ishanka. 8 сағат бұрын
ඒ කියන්නේ දිලිත් යටි මඩි ගහලා මාලුමාව දිනෙව්වද? මාත් දිලිත් ට චන්දෙ දුන්නේ ඔබ දිගටම පැවසූ නිසා. 😮
@chapa9644
@chapa9644 7 сағат бұрын
මොකක්? මං දිලිත්ගෙ රෙදි ගළවද්දි, ඔබ මට බැන බැන දිලිත්ට ඡන්දය දීලා දැන් ලැජ්ජා නැතුව කියනවා, හෙහ්!
@IrinduPremode-b2m
@IrinduPremode-b2m 12 сағат бұрын
මේකේ ඉන්න විදිහට මේ රට කවදාවත් දියුණුයි කියන එක දකින්න ඇති හැමදාමත් දියුණු වෙමින් පවතින රටක් වෙයි😢
@chapa9644
@chapa9644 12 сағат бұрын
දියුණුව කියන්නෙ මොකද්ද? අපි දියුණු රටක් තමයි, රටට කෙළින්න යන්නෙ, තේරුම් ගන්න!
@IrinduPremode-b2m
@IrinduPremode-b2m 11 сағат бұрын
ඇත්තටම ඔබගේ කතා මීට කලින් ගොඩක් අය කියලා තියෙනවා පෙන්නලා තියෙනවා. ඒත් කවුරුත් ඕවා විශ්වාස කරන්නෙත් නෑ නැහැ. ඕවා අහන්නේත් නෑ සිංහලයා සිංහලයවම විනාශකරන එක පැවතුණේ අද ඊයේද රට ගැන හිතෙන ජාතිකත්වය ගැන හිතන මිනිස්සුන් හැමදාම පැරදුන එක විතරයි වුනේ ගොඩක් වෙලාවට ඒ මිනිස්සුන්වම වරවට්ටගෙන තමුන්ගෙ වැඩේ කරගන්න එක තමයි ගොඩක් දුරට උනේ සිවුර දා ගත්තහාමුදුරුවරුන් සාමාන්‍ය මිනිස්සු පවා ප්‍රතිපත්තියක් ආගම එපා කියන මිනිස්සුනේ ඉන්නේ කොහොමද චාපාරක් අපේ මිනිස්සු ප්‍රතිපත්ති කියන එක අද අතහැරලා ගොඩක්ල් හාමුදුරුවරු පවා සිවුර උස්සගෙන එන්නේ කොහොම හරි අමාරුවෙන් පටවගත්තේ තමුංගෙ සිංහලයි කියන නම හරි ගහ ගත්ත ආණ්ඩු තියෙනකොට විතරයි කෝ දැන් ඉන්නවද ඒ අය කරන්නෙත් ඩිලක් සිංහලකමයි ආගම ගැනයි මේ රට ගැනයි කැක්කුම තියෙන්නේ අසරණ දුප්පත් කොල්ලොන්ට විතරයි පොහොසත් යමක් කමක් තියෙන පවුල්වල කිසිම කොල්ලෙක් කෙල්ලෙක් මේ රට ගැනවත් මේ ආගම ජාතිය ගැනවත් හිතන්නේ නෑ එහෙම හිතුවත් ඒක එළියෙන් පෙන්නන ව්‍යාජ එකක් මේ අහලා අනිත් පැත්තටම වැඩ කරන මිනිස්සු තමයි ගොඩක්ම ඉන්නේ ජීවන අරගලයෙන් හෙම්බත්වෙන තමුන් ගැනම විතරක් හිතන හිතන මිනිස්සු ඉන්නේ රට ගැන ගොඩක් මිනිස්සු හිතන්නේ අඩුයි තමුන්ගේ ජාතිය ගැනවත් ඇත්තටම චාප මහත්තයෝ මිනිස්සුන්ට තේරෙනවද ඔයාගේ වීඩියෝස් 2000 3000ක් බලනවා ඔයා හිතනවද ඔතනින් කී ඔයා කියන එක තේරුම් ගන්න ඇතිද මම හිතන්නේ හැමදාම ජාතිකත්වය තමුන්ගේ රට ගැන සිංහලකම ඒවා ගැන හිතන මිනිස්සුන් කියවලා කියවලා නිකම්ම මේ රටේ මැරිල ගියා බොරුවට රඟපාන ජාවාරම්කාරයෝ විතරයි හැමදාම ඉතුරු වුණේ. සිංහලයා හිතන්නෙත් උන් තමයි වීරයෝ කියලා ඇත්ත මනුස්සයාට හැමදාම ගහනවා රට නැතිවෙනවා තමයි මොකද ඉතිහාසයේදී සිංහලයාම තමයි සුද්දන්ට රට ලියලා දුන්නේ. පෘතුගීසිකාරයට රටට එන්න දුන්නෙත් ඊට පස්සේ සුද්දටම බනිනවා සුද්දටම කැල්ලි ගහනවා දැනුත් ඕකම වෙයි සමහරවිට සිංහලයෝ කියන ජාතිය එහෙම්මම වඳවෙලාම යයි
@IrinduPremode-b2m
@IrinduPremode-b2m 11 сағат бұрын
දහම් පාසල් වල පවා අද මොනවද කියලා දෙන්නේ? නිකම්ම නිකන් විභාගයක්. බුද්ධාගම ගැනවත් කියලා දෙනවාද කියලා මම දන්නේ නැහැ. ඉස්සර මම ගිය දහම් පාසලේ ආගම ජාතිය කියන්නේ මොකක්ද කියන දේ අපිට කියලා දුන්නා ඒකෙන් තමයි අපි මේවා ගැන දැනගත්තේ? ඒත් අන්තිමේදී ඒකේ ඉන්න දායකයෝම ඒ හාමුදුරුවෝ ජාතිය ආගම ගැන වැඩියෙන් කතා කරනවා කියලා කියලා. ඒ හාමුදුරුවන්ව ඒ දහම් පාසලේ නායකත්වකමින් අයින් කරා ඉතින් එහෙමසමාජයක මේ රට නැතිවෙනවා කියන එක අහන්න දෙයක්ද අපි හැමෝම එක්කෙනෙක් වගේ හිතනවද නෑනේ හැමදාම අපි මම රවට්ට ගන්නවා වගේ ජාතිය ආගම ගැන කියනව ඒත් මිනිස්සුන්ට ඒවා ගැන ඇහෙනවද නෑ, මිනිස්සුන්ට මේ රට තිබ්බත් දෙකයි නැති උනත් එකයි එහෙම තමයි හැසිරෙන්නේ පස්සේ නිකන් ජොලියට හරියට අර හවසට බිහිලා නටනවා වගේ ජාතිය ආගම ගැන කෑගහනවා ඕක නෙමෙයිද වෙන්නේ කවද හරි ඔය කියනව වගේ ඇමරිකාව ඇවිල්ලා ඔය කියන නිදියට ඔය අපේ රට දෙකක් කර බෙදුවොත් ඒකත් අපේස්සුන් පිළිඅරගෙන ඔහේ කාලා බීලා පිස්සු නටාගෙන ඉඳියි? එහෙම සිංහල කියන ජාතියක් එහෙම මිනිස්සු ටිකක්නේ මේ රටේ ඉන්නේ දැන්
@chapa9644
@chapa9644 11 сағат бұрын
@@IrinduPremode-b2m ඔබ වැරදියි! මේ වෙද්දි සියළු පක්ෂ ප්‍රතික්ෂේප කරන 60+ ගණනක මහා ජන පවුරක් හැදිලා, අනුරට 50% දුන්නෙත් නෑ!
@chapa9644
@chapa9644 11 сағат бұрын
@@IrinduPremode-b2m ආඩපාලි එපා, ඔබ ඔබේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න! අපට අවස්ථා අරං දෙන්න! CHAPA at Temples / at Schools... බලන්න!
@lasanthanakandala2072
@lasanthanakandala2072 10 сағат бұрын
මැදමුලන මාධ්‍ය ගිරව හැමදාම කියවන බයිලාව ගහගෙන වලං හෝදනව
@chapa9644
@chapa9644 10 сағат бұрын
අනුර කුමාර ගැන ඔබේ විග්‍රහය හරියට හරි, අනුර මැදමූලන සට්ටැඹියෙක්! kzbin.infoOQmAJGA852U?si=v_bTgAp9w3W8gKct
@HapuarachchiPremasiri
@HapuarachchiPremasiri 13 сағат бұрын
Obathumata hamoma narakada siyta. Siykakhoda. Ayainnavda rata. Wenuven kathakarana hamoma apitahoda vennaone. Obathumath hoda
@chapa9644
@chapa9644 13 сағат бұрын
මොනවා කොටනවද මන්දා!
@asankarajakaruna954
@asankarajakaruna954 11 сағат бұрын
අනේ චාපා....උබ වීරයෙක් වෙන්න හදන පොරක්....ඊලග ජනපති වෙන්න වටපිටාව හදනවා වගේ...පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්ලොම හොරු කියනවා...ඔයා තව සමාජගත වෙන්න ඕනේ චාපා ඔයාට සමාජානුයෝජනය මදි....ඔයාගෙ ඉදිරිපත් කිරීම නව්‍යකරනය වෙන්න....ස්මාර්ට් වෙන්න එහෙම උනොත් අපිට ඔයාගෙ වැඩසටහන් ගැම්මකින් බලන්ම පුලුවන්
@lasanthanakandala2072
@lasanthanakandala2072 11 сағат бұрын
සාජපක්සල ගෙ ජඩ මාධ්‍ය ගිරව
@chapa9644
@chapa9644 10 сағат бұрын
බොගෙ මොළය තට්ටමේ නේහ්< නොදකිං ගමේ හැත්ත!
@chapa9644
@chapa9644 10 сағат бұрын
@@lasanthanakandala2072 අනුර කුමාර පව්, ඒත් ඔබ හරි! kzbin.infoOQmAJGA852U?si=v_bTgAp9w3W8gKct
@PrabodhaSenanayake-ge9vd
@PrabodhaSenanayake-ge9vd 14 сағат бұрын
Ratata adarei nam ma moda kalakanniyata lankawata anda kiynda,,
@chapa9644
@chapa9644 13 сағат бұрын
දිලිත් කොහේවත් ගිහිං නෑ, මෙ රටේ තමයි ඉන්නෙ, අනෙක ඔබට ඔහුට අපහාස කරන්න දෙන්න බෑ!
@uldsomadasa1274
@uldsomadasa1274 6 сағат бұрын
ජයවේවා
@nalinpriyadarshana6496
@nalinpriyadarshana6496 13 сағат бұрын
🎉❤
@dnndbbbh792
@dnndbbbh792 30 минут бұрын
❤❤❤❤❤
@RuwanMendis-y1y
@RuwanMendis-y1y 12 сағат бұрын
❤❤
@manavasl9766
@manavasl9766 7 сағат бұрын
❤❤❤
@udayaranaweera2534
@udayaranaweera2534 6 сағат бұрын
❤️
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Paradeese | Episode 118 - (2025-01-10) | ITN
21:28
ITN Sri Lanka
Рет қаралды 132 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН