No video

Sanda Latha Payala | සඳලතා පායලා | Keerthi Pasqual

  Рет қаралды 42,792

Charana Beats

Charana Beats

Күн бұрын

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්රේමාදරෙන්
පුරවන්කෝ රත්තරං
ඔබට රහසේ ප්රේමාදරෙන්
පුරවන්කෝ රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්රියේ පිං වාසනා
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්රියේ පිං වාසනා
පාළු රාත්රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
© 2021 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV.
Official Facebook Page - / charanatvofficial
Official Instagram - / tv_charana
Subscribe Charana TV on KZbin : / charanatv
#Charana_Beats

Пікірлер: 8
@mudithabandara8575
@mudithabandara8575 Ай бұрын
So beautiful ❤️😊!!
@shasindukavishka3285
@shasindukavishka3285 2 жыл бұрын
Keerthi pasqual ❤️🎧🎵🎤❤️
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
One of decent and innocent artist
@thesailorswife5597
@thesailorswife5597 Жыл бұрын
සඳ ලතා පායලා මල් වැට ගාව ඉරි මා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ // මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ ⁣නෙත් පුරා බලා ඉඳින්නේ රු ඔබේ // ඔබට රහසේ ⁣ප් රේමාදරේ මට දැනුනා රත්තරන් // සඳ ලතා පායලා මල් වැට ගාව ඉරි මා උදේ සුදු මල තාරුකා ඇගෙ පරිවාර තරැවැල් වගේ වෑහෙනා මුත් ඒ ම⁣නෝලෝ චේතනා පෙම් කරන්නත් නෑ ප් රියේ පින් වාසනා // පාළු රාත් රියේ සඳරේණුවෙන් පුරවන්කෝ රත්තරන් // සඳලතා පායලා.........
@chamodfernando2380
@chamodfernando2380 2 жыл бұрын
💙💙💙
@prabodha7669
@prabodha7669 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@Sudarshana6578
@Sudarshana6578 3 жыл бұрын
😍
@kanishkaramesh1080
@kanishkaramesh1080 2 жыл бұрын
🎸👍
Keerthi Pasquel - Populer Songs (Live Accoustic)
28:53
Lifetime Music
Рет қаралды 20 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Sandalatha payala | සඳලතා පායලා
3:57
ගී පොත
Рет қаралды 8 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН