KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Laba Sina | ලාබ සිනා | Subhani Harshani @CharanaTVOfficial
3:53
Shashika nisansala සමග Subani Harshani Best sinhala nonstop | shashika nisansala best nonstop
17:06
The Best Band 😅 #toshleh #viralshort
00:11
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
coco在求救? #小丑 #天使 #shorts
00:29
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Ekama Eka Warak | එකම එක වරක් | Subhani Harshani
Рет қаралды 800,854
Facebook
Twitter
Жүктеу
1
Жазылу 171 М.
Charana Beats
Күн бұрын
Пікірлер: 117
@jamithdezoysa6304
16 күн бұрын
හදවත හොරාගත් ගීත ❤️ සුභානී ❤️❤️
@Chaana687
Жыл бұрын
ආසම ගායිකාවක් තුරුණු ශක්ති වේදිකාවේ ඒ කාලෙ හරිම අසාවෙන් අහපු තවමත් අහන මාරම නිහතමානි ගායිකාවක් සුභානි අක්කා ❤️❤️💐 මේ අලුත් music එක්ක ඉතිං රහටම අහනවා කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤
@SandaruwanSandaruwan-rg1ou
9 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ මේ සින්දුවට. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 👉💓💓💓💓💓💓
@SilunaBimsara-kq7ib
8 ай бұрын
තුරුණු ශක්ති වේදිකාවේ හිටපු දක්ෂතම ගායිකාවක්. සුභානි අක්කා නියෝජනය කරේ දකුණු පලාත. තරගෙන් දිනුවෙ ශශිකා නිසන්සලා ඒත් මුලින්ම ජනතාව අතරට ආවේ තුරුණු ශක්ති වේදිකාවෙ ජනප්‍රියම ගායිකාව වුනේ මැය ඒ ලාභ සිනා සිතකලඹන සින්දුවෙන්. සශිකා මව්ගුණ ගීතයක් කිඋවෙ ඒක ඒතරම් ජනප්‍රිය උනේ නැ ලාභ සිනා තමයි හොදටම ජනප්‍රිය උනේ. තුරුණු ශක්ති වේදිකාවේ දක්ෂම ගායිකාවෝ හිටියා කැසට් පටියත් මන් ලග තිබ්බා තුශාන්තා ගුණවර්ධන කියලා ගායිකාවක් හිටියා කුරුණෑගලින්ද කොහෙද තරග කරේ මේඝ වලාවක කියලා සින්දුවක් කිඋවා මාරම ලස්සනයි මංගලිකා තෙන්න කෝන් ගීතාංජලි නවමුණි ආරච්චි ඉන්දිකා සමන් මලී කාංචනා ප්‍රියදර්ශනී ඒ වගේ ගායිකාවෝ හිටියා දැන් කොහෙද දන්නැ මාරම දක්ෂයි ඒ අයත්
@nalakasampath2094
Жыл бұрын
කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නැ 😘🥰
@studiounique3589
Жыл бұрын
Voice එකත් ලස්සනයි.එයත් ලස්සනයි ❤️
@madushandesilva6053
2 жыл бұрын
සුබානි තවත් නිහතමානී චරිතයක්❤️
@prasannaindika1458
2 жыл бұрын
කියන්න වචන නැ ඒ තරම්ම මිහිරියි❤️❤️❤️
@anuradanayanajith2851
Жыл бұрын
Harima lassanai oyage gayanaya,budusaranai Subani nangi
@udeshsadeepa-tn8zh
11 ай бұрын
මේ විඩියෝ එක 1M ගහන කාලෙටත් මම මේ සිංදුව අහාවි ❤️
@ManojprasannaManoj-zf2le
Жыл бұрын
මේ වගෙ ලස්සන ගීතයක් රචනා කළ channa jayanath දයාබර අයියේ ඔයා අපි අතරේ ඉපදී අනාගත පරපුරට රසවිඳින්න සිංදු ලියන්න.... අක්කේ ඔයත් ලස්සනට සින්දුව ගායනා කරනවා... ❤️❤️❤️
@thusithmadhushanka3033
Жыл бұрын
වෙනස්ම weight එකක් වෙනස්ම vibe එකක් තියන මාරම voice එකක් ❤
@denithdunusinghe293
Жыл бұрын
Subhani harshani,shashika nisansala,chamara weerasinghe,damith asanka...me 4ma ekama stage ake ekata sing karanawa balanna thibbanam❤❤❤
@duwenbeezus1451
Жыл бұрын
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ❤ ජයවේවා ❤
@jamithdezoysa6304
9 ай бұрын
සුභානි ❤️🔥 දවසක් උනත් ඔය කටහඬ අහන් ඉන්න පුලුවන් ❤️
@Dhanushkadcp
Жыл бұрын
සුභාණි අක්කා...❤❤ඒ හඩ නම් ඉතිං ආය..භාවනාවක්..
@ranjipri9416
Жыл бұрын
පාවෙන සුළගට දැණුනා ඔබ නැති අරුමෙ
@maheshikadilhani6471
2 жыл бұрын
Man asama youtube channel eka චරණ❤️✌
@ruchirag8469
Жыл бұрын
ගොඩක් රසවින්දා..ස්තුති
@harshanrajith8475
Жыл бұрын
Patta ...manoj aiya
@YashuWikramasingha98
10 ай бұрын
සෑහෙන පාරක් ඇහුවා තාමත් අහන ගමන් 🙂❤️
@sameeramayakaduwa3142
Жыл бұрын
ඒක පිස්සුවක්... 💕💕💕
@roshanrodrigu3363
Жыл бұрын
Voice Nam.super akki ...❤️👍
@TharinduPathirage
Жыл бұрын
Eka wenama voice ekak patta
@ShenuliNulara-g8g
8 ай бұрын
මන් සිය පාරක් විතර අහනවා මේ සින්දුව එයා වගෙම ලස්සනයි ❤ බුදු සරනයි🙏❤
@KamalWijesekara-z2n
Ай бұрын
Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NajithNajith-rd7zo
8 ай бұрын
පාවෙන සුළඟට දැනුණා ඔබ නැති අරුමේ❤❤❤❤
@samwms7439
Жыл бұрын
සුපිරි 😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️
@krishanpiyumalmahakumara1216
Жыл бұрын
ෂා මරැ😍
@isurusandeepa-vw9bs
5 ай бұрын
Supiriyak ❤❤❤❤❤
@pawansathsara1121
9 ай бұрын
අසම් සින්දුවක් ❤️
@fdhcncjcncncncncjcjcjch
Жыл бұрын
YOU ALL ARE HAVE THE PROTECTION OF EVERY GALAXIES AND THE MORE UNIVERSES...SINGER..BAND MEMBERS AND THE FANS....CHAVON JEEMS
@WasanthaTennakoon-sr4zb
Жыл бұрын
පට්ට සින්දු
@jayanthabandara110
Жыл бұрын
Never tired of hearing this song
@SandaresDhanujaya
Жыл бұрын
One of favorites ❤
@ajanthasenarathna4918
Жыл бұрын
❤❤❤❤❤adarei subani sahodari
@TiliniDilrukshi
3 ай бұрын
Harima lassanai ❤❤❤❤
@kandynuwan
8 ай бұрын
හරිම ලස්සනයි අක්කේ. ඔයා ඇයි දැන් වැඩිය සින්දු කියන් නැත්තේ ?
@vithanageherath5046
Жыл бұрын
Katahadanam supiyak thama
@Yusheekumar
Жыл бұрын
My favorite stage singer ❤
@sonalseyahansaka8695
7 күн бұрын
Subani harshani kiyanne band akk ❤
@vidurD
Жыл бұрын
Bassist ❤
@chathukadeshan318
Жыл бұрын
Bass guitar 🥺❤️
@madushansampath9654
Жыл бұрын
Beautiful voice ❤ 😊
@chinthakanadeeshan2332
7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤supiri
@K.Charuni
Жыл бұрын
Legend චන්න ජයනාත් 😴
@sparowsm
8 ай бұрын
සුභානි ❤❤❤
@SL1k4499
Жыл бұрын
Legends❤
@sameerarajinda8060
Жыл бұрын
❤❤❤❤❤superb voice
@KavinduMalindha
Ай бұрын
Real artist ලා❤❤❤🎉
@surajmadusanka798
Жыл бұрын
Ammooooo💙💙💙💙
@senalipramudika3293
Жыл бұрын
Mama senali sinduwa ❤❤❤
@srileader8252
2 жыл бұрын
විදිනවා❤
@sameerasameera6927
Жыл бұрын
e voice eka.
@sashikawanninayaka8679
2 жыл бұрын
LEGEND ❤️🩹❤️🩹✅😍
@Brad0630
Жыл бұрын
විඳිමි ♥️
@devindasanjaya3122
Жыл бұрын
Old is gold
@ashankarunarathna7626
Жыл бұрын
Wow❤
@shamilmassimo
2 жыл бұрын
Ahana wara gana mathakath na..☺️☺️
@KamalWijesekara-z2n
Ай бұрын
Absolutely brilliant song ❤❤❤❤❤❤❤❤❤❤
@tithiraperera1567
Жыл бұрын
hadawathe gaikawa awrudu ganak giyath marenakan hari ekama vidiyata ahanna puluwan katahadak
@harshaherath9993
8 ай бұрын
අම්මෝ voice😍
@hashanwaththegedara3816
Жыл бұрын
❤🔥
@sanjayachathuranga1600
Жыл бұрын
😍
@sameerarajinda8060
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vimukthikaweeshvara
3 ай бұрын
ලස්සන සිංදු ❤🎉🎉
@hrminsinhala8192
Жыл бұрын
💜️💜️💜️
@DimuthuRoyalEditionOffcial
Жыл бұрын
ඉස්තරම්✌
@pawanipiyumanjali891
Жыл бұрын
❤️😍
@lakshithathilan4551
Ай бұрын
Voice ❤❤❤
@chathuraisanka2602
Жыл бұрын
එයා වයසට යන්නෑ අප්පා
@chamalkadammullagamage4747
2 жыл бұрын
❤️❤️🔥
@gayankumara7775
5 ай бұрын
Pure yaalluuu. ❤🫂
@GayashanPriyankara
8 ай бұрын
Supiri
@NuwanPiyarathna-p2i
4 ай бұрын
Lassanai victar aiya under takea wage😂❤
@AneSenewiratne
Ай бұрын
Nice. Song ❤ ❤
@ThilakDharmasena
8 ай бұрын
පටිම සිංදුව
@hettiarachchigeyasanayaka8225
2 жыл бұрын
Wow
@yasirudineth857
Жыл бұрын
💛💙
@pramodsriyananda2105
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Chamiduganganath
3 ай бұрын
❤🙈🥀
@chamo3390
Жыл бұрын
❤️❤️❤️❤️❤️
@KaviYA-h8m
Жыл бұрын
❤
@shanthaalwis4205
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malithnimnada
Жыл бұрын
Pathulen bokkata wadinawa
@AnuradhaDBandara
Жыл бұрын
💚🥀🕊
@ranjithgunatilaka7311
Жыл бұрын
Menna niyama Badu, sinhalauni please don't got to kudu jeppange kudu guhawata.we offer you better deal. You will be satisfied and make progress,
@DilPlay-A
6 ай бұрын
😊
@Akalanka003
10 ай бұрын
Lyrics Recordings ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ' එකම එක වරක්වත් ආදරෙයි කියන්න රුහුණු දුම්බ්රියෙන් අද රෑ ගම රට එන්න .... කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න ..... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ' හිතේ කාන්සිය නිවන්න පාර කියන්න සුදුවෙල්ලයි මුදු වෙරළයි තනියට ඉන්නේ ..... වැටකේයියා මල් සිබගෙන පෙම් රල ගුවනේ පාවෙන සුළගට ගැයුවා ඔබ නැති අරුමේ ...... එකම එක වරක්වත් ආදරෙයි කියන්න රුහුණු දුම්බ්රියෙන් අද රෑ ගම රට එන්න .... කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න ..... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ' නිදිනැති රෑ යහන පුරා හීනෙන් තනි වී ඔබ යන එන මග බල බල සිත තනි රකිමි ...... හෙට හිමිදිරියේම කියන්න තුරුලෙහි නැළවී සුරතල් පෙම් බස් බොහොමයි දෙතොලග සිරවී .... එකම එක වරක්වත් ආදරෙයි කියන්න රුහුණු දුම්බ්රියෙන් අද රෑ ගම රට එන්න .... කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න ..... හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න .....
@Nishranasinghe6804
4 ай бұрын
2024/09/11❤
@sankabandara3816
Жыл бұрын
Like me ❤️❤️❤️
@amalshakavindi3324
Жыл бұрын
❤️
@K.Charuni
Жыл бұрын
ඇයි?
@PrabuddaLakmal-s2m
3 күн бұрын
2025
@hawpedilshan88
2 жыл бұрын
🤔
@spiritmind333
3 ай бұрын
A/
@dilushaiduwara7601
Жыл бұрын
😍♥️♥️
@ajanthasenarathna4918
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@praveenmadhuwantha_
7 ай бұрын
Legends ❤️
@chamo3390
Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@madushansampath9654
Жыл бұрын
❤😊
@nuwanpradeep1500
Жыл бұрын
❤❤❤
@madhuhansiranathunga2702
Жыл бұрын
❤️
3:53
Laba Sina | ලාබ සිනා | Subhani Harshani @CharanaTVOfficial
Charana Beats
Рет қаралды 346 М.
17:06
Shashika nisansala සමග Subani Harshani Best sinhala nonstop | shashika nisansala best nonstop
Z9 Gaming
Рет қаралды 163 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 1,2 МЛН
19:40
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
Music Life sl
Рет қаралды 2,2 МЛН
28:12
Subani Harshani Songs Collection ( 4K ) | Sinhala classic Songs | subani Harshani | Sinhala nonstop
YT Relax Up
Рет қаралды 772 М.
3:48
Susuma Wee Mage ( සුසුම වී මගේ ) | Athula Sri Gamage @CharanaTVOfficial
Charana Beats
Рет қаралды 676 М.
3:05
Me Kandulu Thotupalai |මේ කඳුළු තොටුපලයි | Chandana Liyanarachchi & Subhani Harshani |Hiru Unplugged
Hiru TV
Рет қаралды 7 МЛН
12:35
Subani Harshani & Manjula Dilrukshi Live | සුභානි හර්ෂණී සමගින් මංජුලා දිල්රුක්ශි
Ridam eka
Рет қаралды 3,3 МЛН
4:24
Paramitha Nopuramu Apa Dedena (පාරමිතා නොපුරමු අප දෙදෙනා)
Charana TV
Рет қаралды 3,3 МЛН
26:43
Flashback & Reverb Backing Shashika Nisansala | Subani Harshani | Manjula Dilrukshi
GS Music Production
Рет қаралды 205 М.
20:01
Namal Udugama | නාමල් උඩුගම with FLASHBACK @NEO Fun Night Battaramulla w/@NamalUdugama67
Namal Udugama
Рет қаралды 936 М.
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 2,1 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН