Motor Coil එතීම මුල සිට සරලව

  Рет қаралды 52,993

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Пікірлер: 318
@shanthakumara8119
@shanthakumara8119 Жыл бұрын
ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් ඉතාමත් සරලව හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා හරිම විශිෂ්ටයි නිර්ලෝභීව දැනුම බෙදාදෙන ඔබතුමාට ජය වේවා බුදු සරණයි දීර්ඝායු ලැබේවා......
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Api eka eelanga padame saralawa.karamu
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 Жыл бұрын
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 2 ай бұрын
හරිම සරලව කියාදෙනව.දැනුම හැමටම බෙදාදෙන ඔබ තුමාට ගොඩක් පින්.තෙරැවන් සරණයි ඔටත් පවුලේ සැමටත්. ❤❤❤❤❤❤
@rio_zia
@rio_zia Жыл бұрын
මේකනම් සුපිරි වීඩියෝ සීරිස් එකක් සර්. ගොඩක් වටිනවා හොඳට තේරෙනවා කියලා දෙන විදිහට..
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
​@@charithasanjeewa4748 පසුව කියාදෙන පාඩම් කාඩ්බෝඩ් රවුම් වලින් පාට නූල් භාවිතා කරම්න් කියාදෙන ලෙස යෝජනා කරම්.❤
@sampathsomarathna5874
@sampathsomarathna5874 Жыл бұрын
සුපිරිමයි ගුරුතුමනි ගොඩක් ස්තූතියි. ඉලෙක්ට්‍රික් කරන අය තැන ගතයුතුම මූලික සිද්ධාන්ත පවා මෙහි ඇතුළත් අනේ ගොඩක් පින් ඔබතුමාට හදපු වඩපු දෙමාපියන්ටත්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 8 ай бұрын
ඉතාමත් වටිනවා සරළව පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි මෙවැනි වැදගත් වටිනා වීඩියෝ තව තවත් ගෙන ඒම ට හැකියාවන් ලැබේවා තෙරුවන් සරණයි
@sarathkumarasiri1115
@sarathkumarasiri1115 9 ай бұрын
ලොකු දැනුමක් ගත්තා .මම හැම වීඩියෝ එකකම ආසාවෙන් බලනවා .ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Thamks
@user-thiwanka
@user-thiwanka Жыл бұрын
කොච්චර වීඩියෝ බැලුවත් තෙරුන් නැති එක අද නියමෙට තේරුනා.thank you sir ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@artsandeducation7716
@artsandeducation7716 10 ай бұрын
බොහොම පිං , ඔබතුමාට, සරලයි, දක්ශ ගුරුවරයෙක්.
@priyanthapathirana5969
@priyanthapathirana5969 Жыл бұрын
මේ විදිහට පැහැදිලි කරල දෙනවනම් මම ගුවන්යානයක් උනත් හදනව හරිම පැහැදිලි දක්ෂ කතිකාවත් හරිම ආසයි අහගන ඉන්නත්.ස්තුති .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much mama hema.padamakma me wage saralawa kiyala dennam
@Ashen_Kavishka
@Ashen_Kavishka Жыл бұрын
ලංකාවෙ ඉන්න " Multi talented " KZbinr කෙනෙක් ❤ good luck
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@thiran_M
@thiran_M Жыл бұрын
ගොඩක් වටිනවා..මේ වගේ හොද පැහැදිලි කිරිම් ගොඩක් අඩුය්..දිගටම විඩියො දාන්න..
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@sisirachandrasena963
@sisirachandrasena963 Жыл бұрын
ඉතාමත් හොඳට පැහැදිලිකිරීමක් කලා බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Жыл бұрын
ඉතාම සරලව පැහැදිලි කරා.බොහොමත්ම ස්තූතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@Rohitha-td6ns
@Rohitha-td6ns 7 ай бұрын
Very good
@EESHAMANDIW
@EESHAMANDIW Жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තූතියි සර් 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@sinhasri
@sinhasri Жыл бұрын
සුපිරි. ගුරු මුෂ්ටියක් නැතිව පැහැදිලි වේ කියලා දොනවා ගොඩක් පින් 🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@nalakaautorestoration5238
@nalakaautorestoration5238 Жыл бұрын
Clear video, perfect teacher, if anyone need to lear something find like this teacher, the Sri Lanka will be very bright full in future. God bless you.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 Жыл бұрын
ඇත්තටම සර් අද තමයි හරියටම ඉගෙන ගන්න ලැබුණා සර් ඔබ තුමාට පින් සිද්ධ වෙන්න ඕන ❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@mahindumahindu8426
@mahindumahindu8426 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලිය සර් ඔබතුමාට ගොඩාක්ම පින් පැහැදිලිව සරලවම කියාදුන්නට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@silvamax2970
@silvamax2970 2 ай бұрын
කියන්න කිසිම දෙයක් නෑ.ඒ ච්චරටම තේරෙනවා ❤
@malithrvpathirana6853
@malithrvpathirana6853 Жыл бұрын
godak sthuthi සර්, theruwan saranay dewi pihitay, හොදටම පැහදිලි උනා, wachanayen sthuthi කරලා madi
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 Жыл бұрын
පැහැදිලි කිරිම ඉතාමත් හොද යි බුදු සරණයි දෙවි පිහිටයි චිරං ජයතු
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Chiran jayathu thanks
@RuwanLakmal-wo8bf
@RuwanLakmal-wo8bf 8 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මෙවිදියට කියල දුන්නට..
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@anuruddhapradeep9359
@anuruddhapradeep9359 Жыл бұрын
ඉතාමත් හොද වටිනා පැහැදිලි කිරිමක් .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
ඉතාමත් සරලව හැම දෙයක්ම පැහැදිලි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sarathchandramuramudalige5362
@sarathchandramuramudalige5362 5 күн бұрын
Well done 👍👍
@prabathindika5534
@prabathindika5534 Жыл бұрын
Thank You Very Much .....Good Teaching Methode ......All the Best
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@KELANMERVIN
@KELANMERVIN 11 ай бұрын
Motor baik cdi koil othana vidiha vedio ekak karanna... coli eken karant eka wadiyen ganna kota othanna ona vidihath vedio ekak karanna
@softtech6261
@softtech6261 Жыл бұрын
බල බලා හිටියේ සර්. ස්තූතියි සර්. ජයෙන් ජය සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@rajithaudana4454
@rajithaudana4454 Жыл бұрын
Good job sir. Thankyou very much. Waiting for next
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@aivonabeywardana4213
@aivonabeywardana4213 Жыл бұрын
හොඳ අවබෝධයක් ලැබුණා බොහොම ස්තුතියී තෙරුවන් සරනයී.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Theruwan sarani
@ChamindaPushpakumara-f4d
@ChamindaPushpakumara-f4d Жыл бұрын
ඔබතුමා ඉතාමත් දක්ෂතම ගුරුවරයක් ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@IndikanelumKumara
@IndikanelumKumara 13 күн бұрын
Thank-you very much sir.. Yor are is very kindly.. I give my worship..
@prasadpriyashantha3042
@prasadpriyashantha3042 8 ай бұрын
supiri jaya wewa
@ulbeats8616
@ulbeats8616 Жыл бұрын
♥️♥️♥️ bohoma sththuthiy obathumata...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@igbk1537
@igbk1537 Жыл бұрын
සුපිරි theory 😍 Best tutorials🔥
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@Theitalianeden
@Theitalianeden Жыл бұрын
ගොඩාක් සරලම විදියට කියල දුන්නා.මාස ගානක් කෝස් එකක් කරලවත් ගන්න බැරි දැනුමක් පැය බාගෙන් දුන්නා.මේ තරම් පැහැදිලිව කියල දෙන වීඩියෝ එකක් නම් මන් දැකලම නෑ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much
@electricaldhanu1434
@electricaldhanu1434 Ай бұрын
Sir aluminum kambi walin karapu motor ekak copper othana kota ganna one kambi wenas karalada? Swg
@AjithWasthu
@AjithWasthu Жыл бұрын
ගොඩක් වටිනා පාඩමක් tanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@JagathKumara-p3p
@JagathKumara-p3p 9 ай бұрын
Sir running eka uda idan pahalata ethuvata kamak nadda. Kotas 2ta otan natuva
@rajithaekanayaka
@rajithaekanayaka Жыл бұрын
Marama pahadili sar
@kanishkanish
@kanishkanish Жыл бұрын
ඒක මේක නම් නියමයි ගොඩක් පැහැදිලිව කියලා දෙනවා වෙන වීඩියෝ කොච්චර බැලුවත් මෙච්චර හොඳට තේරුම් නෑ සර්ට ගොඩක් ස්තුතියි සර් මේකෙ ඊළඟ පාඩමක් පුලුවන්නම් දාන්න. 3 phase මෝටර් ගැනත් කියලා දෙනවාද ❤ සර්ගෙ වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි!
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Elanga eka dala thiyenne play list eke balanna
@Tiyaan_Anjana
@Tiyaan_Anjana Жыл бұрын
Sir me motor rewinding gena theory book nedda pdf wage hari ganna?.puluwan nam ehema ganna hari widihak hadala dennako,loku deyak
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Book nene mage hithe thiyana de thamai uganwanne oyala note ekak satahan karaganna
@tharangavlog7016
@tharangavlog7016 Жыл бұрын
කරපු දේ ගැන පැහැදිලිය ඉදිරියටත් ඔය වගේ දේවල් කරන්න සුබ පතනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@thaveeshaudeshini2772
@thaveeshaudeshini2772 Жыл бұрын
ඉතාමත් ම පැහැදිලි උපදේසාත්මක වීඩියෝ එකක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks,genu lamayektath coil othanna puluwan wenawidiyata thamai uganwanne bayanethuwa wedeta atha gahanna
@JagathKumara-p3p
@JagathKumara-p3p 10 ай бұрын
Sir starting coil ekai. Runing coil ekai gage 2k neda
@Theitalianeden
@Theitalianeden Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් .කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් තේරෙනවා .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@mohammedfarook6539
@mohammedfarook6539 20 күн бұрын
Thank you so much (Qatar)
@sandunwalpola5215
@sandunwalpola5215 11 ай бұрын
Supiri
@chamikamaduranga1940
@chamikamaduranga1940 5 ай бұрын
Slow duwanna hadannat puluwanda sir me vidiyata
@KanishkaSahan7788
@KanishkaSahan7788 10 ай бұрын
Lots of Value ❤
@krishanudaya5527
@krishanudaya5527 22 күн бұрын
Sir clutch motor ekak othana video ekak karannakoo pls
@ajithgamage1604
@ajithgamage1604 Жыл бұрын
Niyamai ser
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@amithnishantha8869
@amithnishantha8869 Жыл бұрын
Miris molwala coil ethima kiyala dennako sir
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Excellent Sir. Thank's lot
@maheshranga8179
@maheshranga8179 9 ай бұрын
Oba thumata godak pin
@sumith9446
@sumith9446 Жыл бұрын
Godak watinawa istutiyi sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sujeewagunasinha2769
@sujeewagunasinha2769 Жыл бұрын
Budusarani oba tumata
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you
@KapilaKalansooriya
@KapilaKalansooriya Жыл бұрын
Good luck sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
Its very correct & simply.😊
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@Nilantha-i2n
@Nilantha-i2n 3 ай бұрын
Potawal keeyak onida
@dinukasameera5261
@dinukasameera5261 Жыл бұрын
Good lesson. Thank you sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@erangamadushanpeiris7669
@erangamadushanpeiris7669 Жыл бұрын
Mee wage practical lesson ekak dakalama naaa 100%simple 😮😮😮
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sameeradarshanadarshana9260
@sameeradarshanadarshana9260 Жыл бұрын
Godak hodayi
@dhanukachameera2859
@dhanukachameera2859 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩක්. සර් පුළුවන්නම් මෝටර් එකක් පරික්‍ෂා කරන ආකාරය (කොයිල් එතීමට පෙර) සහ නැවත (කොයිල් එතීමෙන් පසු) කැපැසිටර් හරහා කනෙක්ෂන් දෙන විධිය කියල දෙන්න. ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok
@RuwanKariyawasam-lj3dv
@RuwanKariyawasam-lj3dv Жыл бұрын
Slot eka eka paratama 24 une kohomada kiyala therune naha sir. Plz
@YJTECH85
@YJTECH85 Жыл бұрын
Strtin coil ekeda raning ekeda omms wadi...strting coil eke coil gana aduida ?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Starting wedi runnig adui
@pushpakumara7591
@pushpakumara7591 Жыл бұрын
U doing it very well ❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@RMJayantha-gg3ck
@RMJayantha-gg3ck Жыл бұрын
ඉතා ම දක්ෂ ගුරු මහතෙක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@rajithapathirana8838
@rajithapathirana8838 3 ай бұрын
මයික්‍රො මිටර් එකෙන් කොයිල් ගෙජ් එක මනින්නේ කොහොමද...
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Thanks sir obathumata godak pin bududasranai
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@emdpekanayaka
@emdpekanayaka Жыл бұрын
3 phase ekth krmu
@nalindasuresh4554
@nalindasuresh4554 Жыл бұрын
බොහොම ස්තුතියි පැහැදිලිව කියල දුන්නට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@amilabro8491
@amilabro8491 Жыл бұрын
Bike coil pack gena degna plumda
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Mama bike karala ne
@janakabandara8654
@janakabandara8654 Жыл бұрын
❤ supir brother.thank.
@SunilThennakoon-ik1cq
@SunilThennakoon-ik1cq 11 ай бұрын
මම සර්ගේ ,හැම වැඩසටහනක් ම බලනව
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@sanjeevagansanjeevagan1422
@sanjeevagansanjeevagan1422 Жыл бұрын
sir apita maka ballla fam moter winding karana baritha ??
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Eka wenas meken passe eka uganwannam
@amilasadaruwan4423
@amilasadaruwan4423 Жыл бұрын
බොහොම ස්තූතී සර් ❤🙏
@upaliamarawansha1959
@upaliamarawansha1959 Жыл бұрын
Good sar
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@damithfernando5478
@damithfernando5478 Жыл бұрын
Sir 120 kiyala gaththa mokadda kiyala pahadili na.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Mona 120 da
@jmsudarshani1010
@jmsudarshani1010 Жыл бұрын
Koheda class thiyenne
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Mama class karanne ne hadema meke ugamwanawa
@Tiyaan_Anjana
@Tiyaan_Anjana Жыл бұрын
9:22 සර් මුලින්ම ස්ලොට් 12යිනේ කිව්වෙ.. ඊටපස්සෙ පෝල් 2යි කියලා හොයාගත්තාම කොහොමද ස්ලොට් 24ක් උනේ..පෝල් 2න් 12 වැඩි කරලාද..ඒ ටික තේරුනේ නෑනේ.
@sujeevanishanthakumara6171
@sujeevanishanthakumara6171 Жыл бұрын
සර්,මට කරනා දෙකක් දැනගන්න අවශ්‍යයි ,(01) running සහා starting coil දෙ⁣කෙන් පලමුව stator එකට බස්සන්නේ running එකද starting coil එකද?..(02) aluminum coil එකේ බරට සමානව copper කම්බි ගත යතු ප්‍රමාණය කියද?..(aluminum 01g × copper 03g..මේක හරිද?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Eka video eke pehediliwa kiyala denawa coil othana video eka balanna
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතා හොදයි..නිහතමානී නිර්ලෝභීව උගන්වනවා..❤ fantastic teaching, well done sir.. 3 phase මෝටර සහ generator reminding කරන්නේ එකම විදියට ද. නැත්නම් දෙවිදියකට ද.. දැන ගන්න පුළුවන් ද. කරුණාකරලා- ස්තූතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok api wk genath lesson ekak karamu
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Жыл бұрын
@@charithasanjeewa4748 good- thanks
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
coils othala dana widiyath danaganna one... powal samana wunata .. slot eken slot ekata coil pramanaya wenas neda? samahara slot langin bassana nisa .... practical onemay... kawadda danne ? thank you
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ikmanata denawa mata idak lebuma gaman
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
@@charithasanjeewa4748 thank you
@palithalahandapura2963
@palithalahandapura2963 7 ай бұрын
😂සුපිරියට කියලා දුන්නා සර්
@kithsirirathnayake2004
@kithsirirathnayake2004 Жыл бұрын
මගේ තුනපහ මෝලෙ මෝටරේ ස්ටාලින් සහ රනින් දෙකට ම කැපෑසිටස් දෙකක් තියනවා ඒක සම්බන්ධ කරන ආකාරය ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද ස්තූතියි....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok
@techno8235
@techno8235 Жыл бұрын
❤❤thank you sir
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
Thank you sir!! I gave my subscription too...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
@@charithasanjeewa4748 🙏🙏🙏🙏
@kalindumihiranga8130
@kalindumihiranga8130 7 ай бұрын
Motor eka එතුවට පස්සෙ හම් කරගෙන ඉදලා ටිප් වෙන්නෙ ඇයි
@IndikaNihal-jw2nh
@IndikaNihal-jw2nh 19 күн бұрын
මම කොයිල් ඔතන්න කියලා කොයිල් ටික කපලා දැම්මා ගොඩක් කල් දැන් ඒ කොයිල් නැ...මොටරය විතරයි තියෙන්නේ ඒ මොටරය අයේ ඔතන්න විදිහක් නැද්ද .පරන කොයිල් නැති නිසා ..please ..උදව්වක් දෙන්න පුලුවන්ද ..
@wijayakumara9927
@wijayakumara9927 Жыл бұрын
Hodai
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@siransewwandi3041
@siransewwandi3041 Жыл бұрын
Hodin pahadili una sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@SarathNandasiri8524
@SarathNandasiri8524 Жыл бұрын
අතිවිශිෂ්ඨයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Oba thumag denuma gena nam kiyana wachana nehe. Hodin awaboda kara gaththa.. Guru piyaneni Obata bohoma pin... B. S!
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks b.s
@රුමා-ඥ8ඞ
@රුමා-ඥ8ඞ Жыл бұрын
Samahara motor wala starting running deka dekm ekm coil gana tiynw ned
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Yes thiyanawa,chinease motor wala godak ehema thiyanawa
@zaharapreena
@zaharapreena Жыл бұрын
super
@rodrigosarath5341
@rodrigosarath5341 Жыл бұрын
මගේ වයස 72 මම ඉලැක්ට්‍රෙනික් විදුලි වැඩ මට අවශ්‍ය දේවල් මමම කරගන්නවා.නමුත් මොටර් එතීම ගැන මම කිසිම දෙයක් දැනසිටියේනැ .නමුත් මම අද ඉතා නිවැරදිව තේරැම් ගත්ත ඔබට ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sathutui oyala wage ayata thamai mama uganwanne eelanga padama obathuma wenuwenmai
@urumayenbidak7076
@urumayenbidak7076 Жыл бұрын
කොඉල් ගෙච් එක හා ටස් ගන හොයන්නෙ කොහොමද
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Micrometer eken eka sample ekak genichchama kaden guage eka balala denaw
@senadissanayake
@senadissanayake 9 ай бұрын
ස්ටාටින් සහ රනින් කොයිල් වල ගේජ් එක සහ කොයිල් එකක පොටවල් ගණන හොයන්නේ කොහොමද?මම දැක්කා ඔබ විසින් ඉදිරිපත් කල ට්‍රාන්ස්පෝමර් එතීම වීඩියෝ එකක එම අගයන් සොයන ආකාරය පැහැදිලි කරල තිබුනා. මේකේදීත් එහෙම පැහැදිළි කල හැකිද?
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Ekata wenama videos dala.thiyenne
@amarasiriwanasingha4634
@amarasiriwanasingha4634 Жыл бұрын
Sri thanks.............
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
Motor Coil Rewinding lesson03
48:27
CHARITHA SANJEEWA
Рет қаралды 25 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Motor Coil Rewinding, Coil එතීම ආරමිභ කරමු
55:44
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
Transformer Winding Calculation
34:47
CHARITHA SANJEEWA
Рет қаралды 11 М.
Motor Coil Rewinding Starting Coil එතීම
32:41
CHARITHA SANJEEWA
Рет қаралды 11 М.