Рет қаралды 560
Artist - Archana Ashawari Peiris
Lyrics - Sunil R Gamage
Melody - Rohana Weerasinghe
Recorded @ Sage Recording Studio
Album art by Lankesh De Silva
Video done by Amod Dilanka (Dhamorga productions)
චාරුලතා... මා චාරුලතා මා
සුවඳ බිඳුණු - රාත්‍රියේ
සුපිපි කුසුම් - වන තීරේ
කියන්න - මා දමා ගියේ ඇයි
චාරුලතා මා... චාරුලතා
තුරුලතා නිහඬවම - විමතියෙන්
තරු කතා නැතිව ඇයි - බිය සැකෙන්
මා දමා යන්නට - පළමුවෙන්
අත්වැරැද්දක් උනේ නෑ - සත්තයි
සත්තයි
වන ලිහිණි ගිරා කැළ - කලබලෙන්
ගංඟා ඇළ දොළද - වියරුවෙන්
පෙම් හදක සුපිවිතුරු - නාමයෙන්
අමනාපයක් වුනේ නෑ - සත්තයි
සත්තයි