Chat & Music - (2022-06-03) | ITN

  Рет қаралды 278,370

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #ChatnMusic
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2022 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 361
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 2 жыл бұрын
අද තමයි මුල්ම වතාවට මේ වැඩසටහන බැලුවේ හරිම ලස්සනයි ,පේෂල ඉන්න ඕනෑම වැඩසටහනක් හිනාවෙන්න පුළුවන් ඇවිත් හිටපු හැමදේනාම ගොඩාක් හොදයි ,ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔයාලට ගොඩාක් ආදරෙයි .බෙහෙවින්ම ස්තුතියි ස්වාධීන රැපවාහිනි සේවයට ..❤❤❤❤🙏🙏🙏🙏❤
@nimeshhirushan7213
@nimeshhirushan7213 2 жыл бұрын
Bbbb
@manorichandrasena7885
@manorichandrasena7885 8 ай бұрын
Sirawatama bn
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
පේශල වගේ කරන්න කියලා ගොඩක් අය කිව්වට පේශලගේ style එක හැමෝටම හරියන්නේ නැති බව මතක තියාගන්න.. ඇත්තටම මාත් අද මේ වැඩසටහන බලන්න ආවේ පේශල නිසා.. මං දැක්කා අද ගොඩක් දෙනෙක් කියලා තියෙනවා බලන්න ආවේ පේශල නිසා කියලා.. ඒ නිසා පළමු වතාවට බලන කට්ටියත් ගොඩක් ඉන්නවා.. මේ නිවේදිකාවගේ නිවේදනය ගොඩක් අය දකින්නේ අද.. ඒ නිසා වෙන්න ඇති මෙච්චර බනින්නේ... මීට කලින් කියලා තිබ්බා නම් එයාට ඒක හදාගන්න පුළුවන්කම තියෙන්න එපැයි.. ITN කරන්න හදන වෙනස ඇත්තටම හොඳයි... ඒත් නිවේදකයාටත් වඩා නිවේදිකාවගේ නිවේදනයේ හදාගත යුතු තැන් තියෙනවා... ඒකට අවධානය යොමු කලා නම් ගොඩක් හොඳයි..
@Sathya801
@Sathya801 2 жыл бұрын
නිරෝෂන් වෙනසක් කරන්න උත්සහ කරල තියෙනවා ඒත් නිවේදිකාවට වැරදි හදාගන්න කියන්න..කෙනෙක්ගෙන් ප්‍රශනයක් අහල උත්තර දෙන්න දෙන්නෙ නැතිව හක හක ගගා හිනා වෙනවා..මහ කරච්චලයක්...
@Nissansala-mf2tv
@Nissansala-mf2tv 2 жыл бұрын
ආසම යුවලවල් 3ක් නිහතමාණී....නිහරංකාර...සියලුම දෙනාටම සුබ පැතුම්..
@3CTravelers
@3CTravelers 2 жыл бұрын
පේෂ් අයියා ඉන්නවා දැක්ක නිසා first time මේ වැඩසටහන බැලුවෙ😍❤️
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
නිවේදිකාව over action ... ආදරෙයි තුන් කට්ටුවට... ආසම හය දෙනෙක්... බුදුසරනයි 😘❤️
@himalisiriwardena3065
@himalisiriwardena3065 2 жыл бұрын
Well said. 100% agreed .
@poo206
@poo206 2 жыл бұрын
Yes she's over acting 👍👍
@geethikanilmini2627
@geethikanilmini2627 2 жыл бұрын
හරිම ලස්සන program එකක්.. ගොඩක් enjoy කලා.. පේශල අයියා නිසා කොහොමත් boring නෑ. අනුර + ඉශාරා , දිනූෂ + නඳුනි , පේශල + පූර්ණිකා combinations මාරම ලස්සනයි. program එකේ presenters ලත් හරිම ලස්සනට continue කරගෙන ගියා. සතුටුයි හැමෝම ගැන. Thankyou ITN
@silvasilva4637
@silvasilva4637 2 жыл бұрын
🌹
@ritabandara3350
@ritabandara3350 2 жыл бұрын
නඳුනි දිනූෂ හරිම ලස්සනයි. ලස්සන කපල් එකක් ❤️
@nethranjalitharushika447
@nethranjalitharushika447 2 жыл бұрын
නදුනි අක්කයි දිනුශ අයියයි නිසාමයි බැලුවේ 😍😘💕හරිම ලස්සන ,ආදරනීය යුවලක්👌😍🤩 ...හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඕනි ..👫❤️‍🔥
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
Math ehama i
@dineshamadumali3855
@dineshamadumali3855 2 жыл бұрын
Math ahemai
@geethanigunasena7753
@geethanigunasena7753 2 жыл бұрын
පෙෂ් නිසා හිනා වෙලා පන ගියා. Thanks Pesh & Purni for singing සුපෙම් හැඟුම් ඔබෙන් එපා. One of my favorites. Actually enjoyed all songs & the Chat. I am a big fan of all 3 couples.
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
Ane dinush aiyagei naduni akkagei adareth eshwahaknam wadinna epa oi denna ekath innakane api adarei
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
Naduni akka ලස්සනයි
@dineshnamal8297
@dineshnamal8297 2 жыл бұрын
මේ නිවෙදිකාවගෙ වරදක්නම් මට පේන්නෙ නෑ හරිම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරා වෙන අය වගේ නිකන් වාඩිවෙලා ඉන්නෙ නැතුව නියම ස්වරූපයෙන් හිටියා ගොඩක් කට්ටිය එයාට දොස් කියල තිබුනා එයගෙ හිනාවයි පෙශලගේ කතාවයි නිසා තමයි මෙචර හිට් උනේ මරු ❤️
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
niwwdikaw hodaii.samahar then wala anik presenter t wath ida den na katha krnn..ekaii awla😮
@srimathithundeniya235
@srimathithundeniya235 2 жыл бұрын
අද නිවේදිකාව පරණ අය දිහා බලලා ඉගෙන ගන්න .මොනවද මේ විකාර ,බලන්න ආසා හිතෙන්නේ නැ.
@jannatsemi4733
@jannatsemi4733 2 жыл бұрын
Naduni & dinusha❤️..එ දෙන්නා හින්දමයි බැලුවේ.. Anura & Ishara couple එකත් ආසම දෙන්නෙක්..
@C424c424
@C424c424 2 жыл бұрын
අම්මේ කව්ද මේ present කරන නිවේදිකාව...පූර්ණිකාල present කරනවෙලාවට තියන සoයමය නම් පොඩ්ඩක් වත් නෑ කෑගහනව විතරයි
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
නිවේදිකාව අමු පිස්සියක්
@oshadihulugalla3174
@oshadihulugalla3174 2 жыл бұрын
ධනංජය සිරිවර්ධන මහත්මයාගේ නිවෙිදනයේ තිබුණු ආකර්ෂණීය බව ඒ දක්ශකම වැඩසටහනට අනුව අදාළ කතාවට අනුව වචන හැසිරවීම ඉහළයි.. අලුත් නිවේදිකාවන් මීට වඩා හොඳින් පුහුණු කල යුතුයි.එමෙන්ම නවකයින්ද මාධ්‍ය වැඩසටහන් තුළ මනා ලෙස හැසිරිය යුතුයි.
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Dana aiya yatha ksledi itn eke sabahapathi viya yothui
@dilhanidil9784
@dilhanidil9784 2 жыл бұрын
ඇවිත් ඉන්න කපල් තුනම මාරයි❤️ ඒ නිසයි බැලු⁣වේ.ඒත් නිවේදිකාව නම් මහ වාතයක්.නිවේදිකාවක් කියන්නේ පුර්ණිකා ඉෂාරා වගේ අයට.මෙයා නිසා වැඩසටහනම වෙනව
@worldbest5775
@worldbest5775 2 жыл бұрын
Present කරන්න ඉන්න ladie කවුද..අප්පිරියයි..program එකට වඩා එයා හිනාවෙන එක අපි බලන්න ඕන. එයාම කිය කිය එයාම හිනා වෙනව..මේ වගෙ මලහෝන්තු ගන්න එපා..එක නැත්නම් අද program එක ලස්සනයි
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 2 жыл бұрын
ඔව් ඒ හිනාව කැතයි පිස්සුවෙන් වාගේ නිවෙදිකාව
@nethmiimasha3034
@nethmiimasha3034 2 жыл бұрын
Eka NM aththa
@hansiweerasinghe6559
@hansiweerasinghe6559 2 жыл бұрын
Eka atta hoda Prashant kenek hitiyanam hari
@dilinidilrukshi5593
@dilinidilrukshi5593 2 жыл бұрын
Ow ane paata appiriyai .wadagat lassana cuples tika nisa baluwe.specialy anura aiya game kena nisa
@kaushithasandaru6400
@kaushithasandaru6400 2 жыл бұрын
Fm එකෙ ජොබ් එකටත් කෙලවෙයි වගෙ tv එකට දාලා🥴
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 2 жыл бұрын
පේෂල ඉන්න ඕනෑම වැඩසටහනක් හිනාවෙන්න පුළුවන්❤❤
@doreenchandralatha9747
@doreenchandralatha9747 2 жыл бұрын
පේශල ඉන්න නිසා ප්‍රොගම් එක පිරිල වගේ දැනෙනව සුබ පතනව හැමෝටම 🌹💟🌹💟🌹💟
@madushisanklpni684
@madushisanklpni684 2 жыл бұрын
ඇයි අනේ දැන් මේකෙ ධනංජය නැත්තේ එයා හිටියනම් තවත් මරු 👍පේශල නම් නියමයි
@perera9535
@perera9535 2 жыл бұрын
නදුනි...ගායනය හරිම ලස්සනයි .🌹
@theruwansaranai6029
@theruwansaranai6029 2 жыл бұрын
මේ නිවේදිකාව යටිගිරියෙන් හූ කියන්නැත්තන් වැඩසටහන හොඳයි.එයාගෙ සද්දෙ
@dilinidilrukshi5593
@dilinidilrukshi5593 2 жыл бұрын
Ow ane kan deka ridenawa
@ruwnya1374
@ruwnya1374 2 жыл бұрын
Naduni akki dinusha ayya nisamai beluwe..my favorite couple ❤️😍
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
මම අද තමයි මේ වැඩ සටහන බැලුවේ හැමෝම ලස්සනයි පේෂල අයියා පූර්ණීකා අක්කී...නදූනි දිනුෂ ...ඉෂාරා අනුර ..වැඩ සටහනේ කිව්ව සිංදු මරු
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
හ්ම්ම් ඉෂාරා අක්කායි අනුර අයියායි ගොඩක් ලස්සනයි .ඒ වගේම එයාලා කියපු සිංදු ට්කත් ගොඩක් ලස්සනයි .💝💝💝💝💝💝💝💝💝💝💝💝
@rajithaivanjaleenrodrigo27
@rajithaivanjaleenrodrigo27 2 жыл бұрын
මාත් අද තමයි ඉස්සෙල්ලාම මේ වැඩසටහන බැලුවෙ.ලස්සනයි පිටරට වැඩ කරන අපි වගේ අයට පොඩිඩක් හරි හිනාවෙලා සැහැල්ලු වෙන්න පුලුවන්.ගොඩක් අය නිවේදිකාවට වැරදි කියනවා මටනම් එයාගෙ වැරද්දක් පේන්න නෑ.අපේ ලන්කාවෙ ගොඩක් අය තාමත් නිවෙදිකාවක් කිව්වම යම්කිසි රූපයක් මවන් ඉන්නවා මේ වගේ වෙන්න ඔන කියලා.හැම වැඩසටහනක් ම එක වගේ නෑ.මිනිස්සු ආසයි වෙනසක් දකින්න.
@starcom2973
@starcom2973 2 жыл бұрын
අපූරුයි.... අ නිවේදිකාව නැති වුනානම් තවත් අපූරුයි
@dammikamohotti6710
@dammikamohotti6710 Жыл бұрын
නිවේදිකාව නැතිවුණා නම්තමයි වැඩසටහන බලන්න පුලුවන් නිවේදිකාව ගේ කට නම් අප්‍රිය ම අප්‍රිය යි අනේ මේක නම් ශාපයක්
@starcom2973
@starcom2973 Жыл бұрын
@@dammikamohotti6710 ඇත්තටම. හැබැයි ලොකු බලයක් ඇති එයාට. නැත්නම් මෙච්චර මිනිස්සු බැනලත් ඉන්නෙ
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
පේශල හින්දා program එක හිනා වෙලා හරි බැලුවා. අයියෝ කවුද මේ ITN එකේ නිවේදක දෙන්නා. හැදෙන්න වෙයි ගොඩක්. 🥴😂
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
අම්මෝ peshala නිසා ආසාවෙන් බැලුවා....... ටිකක් boring වෙලා තිබ්බ Me programe එක අද හරි ශෝක් පේශල නිසා......❤️😂✌️
@sithuwilisamanali8888
@sithuwilisamanali8888 2 жыл бұрын
පේශල අයියා ආවොත් කොතනත් මරු..
@omorislam478
@omorislam478 2 жыл бұрын
කොපිචැට් එකට වඩා නම් නියමයි ,,මුල්ම වතාවට බැලුවේ ලස්සනයි
@sakuninisansala7194
@sakuninisansala7194 2 жыл бұрын
නිවෙදිකාව ම්ට්ටු වෙන්නෙ පේශලගෙන් තමයි .😂
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
පේශල ඉන්න තැන පාලුවක් නැ සිනා සාගරේ🤗
@mallikaliyanage9945
@mallikaliyanage9945 2 жыл бұрын
Denusha Naduni both. of your very talented. and natural acting. lovely. couple. stay happy. and healthy. long life forever. Budusarani
@niharaanthony7845
@niharaanthony7845 2 жыл бұрын
Yes ...Peshala is one of d best entertainer who makes d program very unique and Nadini voice good in singing and Peshala too...others contribution too made d day.....thk u chat & music
@buddhikathushari7291
@buddhikathushari7291 2 жыл бұрын
Adarei vadasatahana lassanai jayavewa
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
පේශලව දැකලා ආවේ..🔥❤️
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Naduni akkage voice eka lassanai
@ivonroyal5240
@ivonroyal5240 2 жыл бұрын
තුන් කට්ටුව හරිම ලස්සනයි .ආසාවෙන් .බැලුවා .ජයවේවා
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Naduni akka dinusha ayiya couple eka harima lassanai.edenna nisamai programme eka baluwe.
@supunthiwanka
@supunthiwanka 2 жыл бұрын
අපරාදේ දනන්ජය අයින්කරේ ? මුං දෙන්නා මෙලෝ රහක් නැ....
@dilhara2702
@dilhara2702 Жыл бұрын
මේ වගේ වැඩසටහනක් තියෙනවා කියල අද දන්නේ😂 කොච්චි කියන්නේ මෙයාටද😂 පේශල නිසා දැක්ක ගමන් බැලුවේ😂❤ ආයෙ ඉතින් හිනා සාගරේ වගේ තමයි❤❤ පේශල මනෝජ්🎉
@sachirooth4072
@sachirooth4072 2 жыл бұрын
අනේ සිරාවටම කියන්නෙ..පේෂල හින්දා මට මේක බලන්නත් ඕනා..මේ බේසික කෙල්ල නිවේදිකාව හින්දා මට මේක බලන්න අප්‍රියයි ..අයියො සංසාරෙ.😖😖
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
අද වැඩසටහන ගොඩක් ලස්සනයි......👌👌👌👌💓💓💓💓💓
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 жыл бұрын
Peshala💜️purnika.🧚Dinusha 💖 naduni
@sudesikalakmali6610
@sudesikalakmali6610 2 жыл бұрын
Dinusha aiyai , naduni akkai ❤
@90mm67
@90mm67 2 жыл бұрын
අන්තිම වෙන්න වෙන්න පේශල අයියයි වැඩ සටහන කරේ..මරැ,මරැ
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
නදුනි ගෙ හඩ පැදිලියි දිනුෂගෙ හඩ ඇහෙනව අදුයි කොහොමත් ලස්සනයි බුදු සරණයි
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
නිවේදිකාව නම් එලවලා දාන්න හිටපු චැනල් එකටම .වැඩසටහන පිස්සන් කොටුවක් කරනවා.
@landofsakura5190
@landofsakura5190 2 жыл бұрын
ඇවිල්ල ඉන්න අය එක්ක වැඩසටහන බලන්න ආසාවෙන් ආවා. ඒත් මේ නිවේදිකාව එක්ක කොහොමද මේක බලන්නෙ. පුදුම කන්දොස්කිරියාවක්. හැම කතාවකම මැදට පනිනවා. අඩුම නිවේදකයටවත් කතා කරන්න දෙන්නෙ නෑ.
@dilinidilrukshi5593
@dilinidilrukshi5593 2 жыл бұрын
Ammo 1000%k aththa kathawa
@warunisuriya6442
@warunisuriya6442 2 жыл бұрын
Ammo eka Aththa
@sanjaherath2862
@sanjaherath2862 Жыл бұрын
Yes, that is 100% correct. Too much laughing unnecessarily and not allow to talk others freely.
@yr-rp3tw
@yr-rp3tw Жыл бұрын
ඇත්ත එයා එයාගේ විස්තර කියනවා..හිනාවෙන එකත් වැඩ්‍...අපි එයා කතා කරද්දී volume අඩු කරගන්න ඕන...
@ridmisathsarani5693
@ridmisathsarani5693 2 жыл бұрын
වැඩසටහන නියමයි ...Dinusha Aiya ♥️
@apppappp5227
@apppappp5227 2 жыл бұрын
බල්ලනවකො ගලෝ කකුලක් දෙකේ කැතා ඇබරෙන්නෙ නැතිව ඉදපන් මේ ගෑනියෙ..හීනාවෙන්න එපා බන් ..ගොබ්බබ ගතිය..අනික් ඉන්න කෙල්ලො ටික ලස්සනයි නිවෙදිකාව චොර..
@wasundarasilva9941
@wasundarasilva9941 2 жыл бұрын
කොපි චැට් වලට වඩා පට්ට වැඩ සටහන අනේ අම්මෝ පේශ් ඔයා ඉන්න තැන ඉතින් ආයි අහන්න දෙයක් නැ ලස්සනයි ඔක්කොටම සුබ අනාගතයක්
@ayeshaperera3500
@ayeshaperera3500 2 жыл бұрын
අපෝ මෙි ගෑනිව program එකෙන් අයින් කරන්න. බලන්න හිතෙන්නේ නැහැ
@darshijay8391
@darshijay8391 2 жыл бұрын
Gangsters wow my favorite movie thank you Pashala.All the best Anura & Ishara perfect match
@uniquenature5712
@uniquenature5712 2 жыл бұрын
මේ නිවේදිකාවගේ කතාව හැසිරීම මීට වඩා සංවර කරන්න.. ප්‍රෝගෑම් එකත් බලන්න එපා වෙනවා..අර නර්මදා කොපි චැට් එකේ වගේමයි මෙයා ...ආසම නෑ
@kT2015N
@kT2015N 2 жыл бұрын
All three ladies are so pretty and can sing well.
@dilinipriyanka3099
@dilinipriyanka3099 2 жыл бұрын
Dinusha aiya ,naduni akka asama capal aka..hamadama satutin inna..budusaransi hamotama
@ssvideos343
@ssvideos343 2 жыл бұрын
එක දිගට බලපු එකම වැඩසටහන. ❤️
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 2 жыл бұрын
Peshala you made this program colourful
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 Жыл бұрын
Yes
@dineshamadumali3855
@dineshamadumali3855 2 жыл бұрын
Naduni voice best
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
අයියෝ නිවේදිකාවගේ අනවශ්‍ය හිනාව සහ බූරු කතා නිසා මුලු වැඩ සටහනම දවස ගානේ විනාශ වෙනවා බලන්නත් එපා වෙනවා මහ කන්දොස්කිරියාවක් එයාව එලවලා දාන්න
@damayanthikumari1906
@damayanthikumari1906 2 жыл бұрын
ඔව් පේෂල ඉන්න හින්දා බැලුවේ
@dilinidilrukshi5593
@dilinidilrukshi5593 2 жыл бұрын
Ane ow me niwedikawa nm maha appiriyai .ai ane ochchara kagahanne
@hirunilakshika6692
@hirunilakshika6692 2 жыл бұрын
Naduni akka godak lassanai ada 💞💞💞
@risithhansidu
@risithhansidu 2 жыл бұрын
Naduni's voice is superb..😘❤️👌
@chandanirathnayaka9761
@chandanirathnayaka9761 2 жыл бұрын
පේෂ්... ඉන්නවා කියන්නේ හිනා වෙන්න පුලුවන් .❤😀😀😀
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Naduniige Kawiya numba , ගීතය maara feeling wunaaa dduuuukkkaaiimonawakerdamiie💎💎❤❤
@bnishan12
@bnishan12 2 жыл бұрын
අනේ මේ ගොන් කොච්චි කියන ගොන් කෑල්ල නැතුව ඔය කොල්ලා විතරක් කළානම් හොදයි.
@sanjaherath2862
@sanjaherath2862 Жыл бұрын
Yes, She makes this nice programme headache by shouting and laughing louder
@ngamage5106
@ngamage5106 2 жыл бұрын
පේශල අයියා දැක්ක ඒකයි බැලුවේ 🖤😊🥴
@hirunilakshika6692
@hirunilakshika6692 2 жыл бұрын
Dinusha ayya ❤️ Naduni akka
@fernandonevil3798
@fernandonevil3798 2 жыл бұрын
අම්මො පෙශල ඇවිල්ලා- මරු
@abinawsasnidu8835
@abinawsasnidu8835 2 жыл бұрын
අනුර සුපිරි චරිතයක් ජයවෙිවා
@amithpiyasena8567
@amithpiyasena8567 2 жыл бұрын
ඉෂාරා අනුර හරිම නිහතමානි දෙන්නෙක්
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
හ්ම්ම් ඒ දෙන්නා අද ගොඩක් ලස්සනයි . මමත් ගොඩක් ආදරේ කරන දෙන්නෙක් .ඉෂාරා , අනුර කියන්නේ 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@sumuduranaweera5709
@sumuduranaweera5709 Жыл бұрын
Eththatama mamath godak asai adarei ❤️❤️❤️❤️
@kushaneranda6168
@kushaneranda6168 2 жыл бұрын
පේශා තමයි අපිට ඕන☝❤️
@black_pink2008
@black_pink2008 Жыл бұрын
Ishara 's voice absolutely outstanding. First time I heard her pretty voice 💕😍
@naduntharaka7009
@naduntharaka7009 2 жыл бұрын
දිනූෂ කෙලින් ඉන්න ඕනේ නඳුනි හරිනම් එතෙන්ට ඉෂාරා පැනලා.... 😒💔......... හරි හරි කමක් නෑ.... කොහොම උණත් ලස්සනයි අද programme එක.... 😌
@dinilravindra4946
@dinilravindra4946 Жыл бұрын
Dinusha ayyai naduni akkai hemadama sathutin inna kiyala man deviyangen illanawa❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ඉෂාරා අක්කායි , අනුර අයියයි ලස්සනයි .
@inokahemachandra7441
@inokahemachandra7441 2 жыл бұрын
පූර්ණීකා දැන් ලස්සනට සින්දු කියනවා ❤️💐
@shanisanjula679
@shanisanjula679 2 жыл бұрын
👌❤️
@ashii7741
@ashii7741 2 жыл бұрын
so beautiful matching cupples....♥️💗superb program 💗..🥰
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
හැමෝම ලස්සනට සිංදු කිව්වා....👌👌👌❣️❣️❣️❣️❣️
@shanu6568
@shanu6568 2 жыл бұрын
Dinusha & naduni❤
@irashanadeeshani1906
@irashanadeeshani1906 2 жыл бұрын
Dinusha aiya naduni akki lassanai godak adaraiiii sathuthin enna❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-bx1cp8tz5d
@user-bx1cp8tz5d 2 жыл бұрын
අනේ ප්‍රසන්ට් කරන ගෑණු කෙනාගේ වොයිස් වැඩියි.අනිත් අය කියන ඒවා ඇහෙන්නෙත් නෑ කෑ ගහනවා බොරුවට
@historyclass9989
@historyclass9989 2 жыл бұрын
Naduni& Dinusha😍❤️💖❤️‍🔥🥰😍
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
පෙශල ඔයාලා දෙන්නා හරිම ලස්සනයි good luck
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
කවදවක් නැතුව බලලනේ ගොඩක් අය මේ දෙන්න කරටා පස්සෙ
@dilkisenevirathne1877
@dilkisenevirathne1877 2 жыл бұрын
Because of peshala 😂❤️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
ලස්සනයි program එක , lovely 🌹🌹🌹👫 👫👫❤️❤️❤️
@sididi8960
@sididi8960 2 жыл бұрын
Thank you so much for your. 💙💚😁😁😁😁🌺🌺🌺🌺🌺🌺👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@sirilaksoyza9406
@sirilaksoyza9406 2 жыл бұрын
Naduni ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilablock3270
@dilablock3270 2 жыл бұрын
පෙෂ් ඉන්න නිසාමයි බැලුවේ..❤❤❤
@subokahadwarachchi1466
@subokahadwarachchi1466 2 жыл бұрын
Naduni Dinusha❤
@kumududilrukshi296
@kumududilrukshi296 2 жыл бұрын
හරිම ලස්සනයි අදත් වැඩසටහන නිවේදිකාවට හැමෝම බැන්නට ඔයා හරි ලස්සනට වැඩසටහන කරනවා අක්කෙ ❤️❤️🥰🥰🔥🔥🔥
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Ow a irisiyai meka kellek karanakota
@miharimeedum512
@miharimeedum512 2 жыл бұрын
Ow ane ♥️♥️
@niroshamadushani3929
@niroshamadushani3929 2 жыл бұрын
Ow
@miharimeedum512
@miharimeedum512 2 жыл бұрын
@@achalagallage377 ඔයා නේද අර කලිනුත් බොරුවට බැනලා .🤣🤣 පච උනේ අනෙ අම්මේ තමාත් අමාරුයි නේද ?
@tharindisithmini6729
@tharindisithmini6729 2 жыл бұрын
අපො චාරයක් නැති නිවෙදිකාවක් කවුද මුන්ව ගන්නෙ පුර්නිකාල එහෙම පට්ට නිවෙදිකාවො අරකි චොර වෙනො
@sachirooth4072
@sachirooth4072 2 жыл бұрын
මේ ප්‍රෝගෑම් එක බලන්න ගත්ත දාම එපා උනා නිවේදිකාව හින්දා ..ඉදකින් ගංජා ගහලා වගේ බේසිකි.. ඒත් ආසම අය ඉන්න හින්දා ආයෙත් බලන්න හිතුනෙ.. අර බේසිකි ගුලිකාල වගේ..ඕකිව ඇයි යකෝ මෙච්චර හොඳ අය ගෙන්වන දාම දැම්මෙ..itn තොපිට මෝල්ද
@ivonprasansani9602
@ivonprasansani9602 2 жыл бұрын
Peshala respect 😎❤️
@samadaraediriveera905
@samadaraediriveera905 2 жыл бұрын
කට තිබ්බ පලියට වාචාල වෙන්නෙපා , හරි කැතැයි නිවේදිකාව ඉදිරිපත් කරනවා 🙄 හැම එකටම මැරෙන්න දගලනවා
@sanjaherath2862
@sanjaherath2862 Жыл бұрын
Yes,. She is too much talking and laughing louder unnecessarily.
@nethmihewage5645
@nethmihewage5645 2 жыл бұрын
පේෂල සර් ඉන්නවා දැකලා බැලුවේ
@EPPPpppppppppppp
@EPPPpppppppppppp 2 жыл бұрын
දිනූශ ❤️ නදුනි ආසම කපල් වලින් එකක්
@janithrathnayaka7731
@janithrathnayaka7731 2 жыл бұрын
පේෂල ඉන්න හින්ද බැලුවේ.. 🔥
@madhudias3243
@madhudias3243 2 жыл бұрын
Naduni akkage voice eka ❤️‍🔥❤️‍🔥
@madhudias3243
@madhudias3243 2 жыл бұрын
Naduni akka nisa beluwe ❤️‍🔥❤️‍🔥❤️‍🔥
Chat & Music   - (2024-09-13) | ITN
1:52:14
Chat & Music ITN
Рет қаралды 37 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН
Chat & Music - (2022-03-04) | ITN
1:43:46
Chat & Music ITN
Рет қаралды 124 М.
Dishum Dishum | 16th August 2020
41:26
TV Derana
Рет қаралды 264 М.
COPY CHAT EP 54
1:45:45
Hiru TV LIVE
Рет қаралды 1,6 МЛН
Chat & Music - (2021-10-08) | ITN
1:52:13
Chat & Music ITN
Рет қаралды 94 М.
Chat & Music - (2023-02-03) | ITN
2:00:14
Chat & Music ITN
Рет қаралды 86 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН