හොල්මන් වෙලා ඉන්නේ සෙට් එකම කලීෆා ගැන අහලා😍❤ | Chat & Music

  Рет қаралды 172,877

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

#ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
© 2024 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 201
@sripalithennakoon2186
@sripalithennakoon2186 6 ай бұрын
මේ සිංදුවෙ ඔෆීශියල් එක ආවෙ අවුරුදු 4කට කලින්. අපි ඒ කාලෙ මේක රස විදින්න පටන් ගත්තෙ. මෙහෙම ජීවිත කතා ඇත්තටම තියෙනවා. දරුවො පෝශනය කරන්න ගණිකා වෘත්තිය කරලා මෙහෙම හිත හදාගන්න අය ඉන්නවා. අපි එයාලට කන්න දෙන්නෙ නැහැනෙ.ඒ දරුවන්ගෙ දුක සැප බලන්නැහැනෙ. බඩුවයි, අවජාතක දරුවයි ගැන කියනවා මිසක්. ජීවිතවල ඇත්ත කතා ගොඩක් මේ වගේ අමුයි, රලුයි, ප්‍රිය නැහැ. ඒක දැනෙන්නෙ සංවේදී හදවත්වලට විතරයි.
@DmroshanRoshan
@DmroshanRoshan 4 ай бұрын
@imerge100
@imerge100 Ай бұрын
Poshanaya awashya lankawe mature minds walata misak lamainta newe dukaai a gana
@diwyaushetti4621
@diwyaushetti4621 18 күн бұрын
Ane ow api katawath Agilla dik karanna hoda ne Samahara Amala mona dukak vidinwada lamiwa jeewath karanna ... 😪🙏
@nandasirisarathchandra9534
@nandasirisarathchandra9534 16 күн бұрын
සියළුම සුන්දරියන්ගේ හදවත් කිලිපොලා ගිය අහිංසක මොහොතක් ❤❤❤❤
@W.Sumedha
@W.Sumedha 16 күн бұрын
කලීෆලා ගොඩක් මැද සංජීව අයියා 🥰
@netubinu2996
@netubinu2996 5 ай бұрын
රිදෙන අඩන නලවන වචන අස්සේ තියෙන සුන්දර අදහස පට්ට අයියේ....මෙවා තමා දෙන්න ඔනි සමාජෙට එකක් හරි හැදෙන්න
@mahindajayathilake7080
@mahindajayathilake7080 7 күн бұрын
❤❤❤❤❤❤
@palithajayasekara6624
@palithajayasekara6624 6 ай бұрын
සිංදුවට වගේම මම ආසම ගිටාර් ස්ටයිල් එකට
@AmalihansikaSilva
@AmalihansikaSilva 6 ай бұрын
කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි,හුගක් මිනිස්සුන්ගෙ ජීවිතවල අපි නොදන්න වේදනාත්මක කතා පිරිල තියෙනවා,මේ සිංදුවට බනින අය හොයල බලන්න කලීෆ්ගෙ ජීවිත කතාව තිරයේ පේන දේම නෙමෙයි ඇත්ත මිනිස්සුන්ට වචන කියන්න කලින් සිය දහස් වතාවක් හිතන්න,මෙහෙම දෙයක් තමන්ගෙ කෙනෙක්ට උනා නම් මොකද කියන්නෙ කියල හිතන්න,
@samansaman7043
@samansaman7043 Ай бұрын
ඇත්තටම සිංදු කියන්නේ මෙව්වට. ආදරය ,දුක, වේදනාව , සතුට ,මේ හැම දෙයක්ම ගැබ් වෙලා තියනව.
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Ай бұрын
අයියෙ උබනම් සිංදුව කියනව ලොවෙත් නැති වෙන්නම❤ඇස් වලට කදුළු එන්නම දෙනව සිංදු පාර❤අයියෙ උබල වගේ උන්ව අපි දකින්නෙ මේ මුලු ලෝකයේම ඉන්න අංක එකේ වැඩ්ඩො විදිහටයි වීර වරු හැටියටයි ❤❤❤❤
@dolanid7767
@dolanid7767 6 ай бұрын
ලස්සනම සිංදුවකටලයික්නැහැ❤❤❤❤❤❤
@ruwanarunasiri5355
@ruwanarunasiri5355 6 ай бұрын
ගෑනු ටික හිරිවැටිලා වගේ ඉන්නෙ 🥲
@romiyoalex8629
@romiyoalex8629 Күн бұрын
😍😅
@ktsandu
@ktsandu 5 ай бұрын
අසරණ ගෑනියකට කතා හදන්න දහසක් හිටියට ඒ ගෑනිගෙන් දෙයක් ආපස්සට නොගෙන උදව්වක් කරන්නෙ කීයෙන් කීදෙනාද ? රූපවත් නම් තත්ත්වය තව බරපතළයි
@PrabhaRanasinghe
@PrabhaRanasinghe 6 ай бұрын
මාර ආසාවෙන් අහගන ,බාලාගන ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rasikapattanayaka870
@rasikapattanayaka870 6 ай бұрын
සමහර කමෙන්ට් දැක්කා නන්දා මාලනී මැඩම්වත් ඈදලා. ලෝකෙ තහනම් සංගීත සාහිත්‍ය හදාරපන් තහනම් උන හැම එකක්ම සමාජ විප්ලව වලට උත්තේජන සපයපු ඒවා. මම හදාරපු ගීත කලාවේ පවුරු බිඳපු , සමාජ සංධ්වනි අමුවට කියන්න ගටක් තිබ්බ පලවෙනි එකා තමයි සංජීව් . රෙස්පෙක්ට් සහෝදරයා සමහර ධාතු බෙට් ශීට් එකේ තිබ්බා, සමහර ඒවා ඇල දිග පාවුනා, සමහර ඒවා වොෂින් මැෂින් අවුට්ලට් එකෙත් ගියා. ගර්භාසෙට ගිය ගොඩක් ඒවත් වමනේ යනකං නොදන්න ඒවා. හිතලා හිටවපු උන් උඹේ ස්ටයිල් එකත් එක්ක , එකඟයි.... happy jurney bro ur music way... good luck ..
@nethucool2157
@nethucool2157 6 ай бұрын
❤❤❤
@DmdPriyalal
@DmdPriyalal 6 ай бұрын
Adarei.wachana na
@KusanthaWijesignha
@KusanthaWijesignha 6 ай бұрын
ඒ වචන මරු ඕයි
@HasaraPerera-mk8uf
@HasaraPerera-mk8uf 5 ай бұрын
Amarasiri pieris
@jhr3450
@jhr3450 5 ай бұрын
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 6 ай бұрын
ගින්දර.. සහෝදරයා... ජය...!👌🏻
@shamali1455
@shamali1455 Ай бұрын
ලස්සනයී .❤❤❤❤
@DineshAsanka1815
@DineshAsanka1815 11 күн бұрын
කොහොමද ඒ කුංචනාදය 💞💞 Love u lonliyes....💞💞
@Nuwankpu
@Nuwankpu 16 күн бұрын
කාලීපා දන්නෙ නැති අහින්සක ගැනු ටික😢😢😢😢😢😢😢
@romiyoalex8629
@romiyoalex8629 Күн бұрын
😆🤭
@menuka6552
@menuka6552 6 ай бұрын
වචන තේරෙන්නේ නැතුව සිංදුවක් අහල තේරැමක් නෑ.film එකක් බැලුවා වගේ මටනම් ඒ තරම් ලොකු කතාවක්.
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 2 ай бұрын
Mae nangila tika kalifawa dannawada😌😌😌😌
@sisirakumara2338
@sisirakumara2338 Ай бұрын
තේරෙන්න සමාජෙට බැහැල බලපං සඳලු තලේ නොයිඳ
@McxON3TAP
@McxON3TAP 19 күн бұрын
mia kalifa internet gihin balanna
@user-damitheo8ye9cj4i
@user-damitheo8ye9cj4i 23 күн бұрын
ගෑනු ටික අහගෙන හිටියට. තේරුම දන්නෑ😂😂😂😂
@shirazrafique5749
@shirazrafique5749 6 ай бұрын
Patta voice eka, reka gatha yuthui mewan kala karuwan.
@s.m.2905
@s.m.2905 5 ай бұрын
සුපිරි
@yamunasarojini7972
@yamunasarojini7972 13 күн бұрын
Patta marama lassanie❤❤❤❤sattakenma
@CeylonJourney-NC
@CeylonJourney-NC 3 күн бұрын
කලීෆා වගේම හොරෙන් ඒ job එක කරන අයද මේ වටේම ඉන්නේ තක්බීරී වෙලා😮😮😮
@buddikabandara4154
@buddikabandara4154 6 ай бұрын
Their facial reaction prove that all of them have Kalifa's experience 🫣🫣🫣
@BESTOF-x3s
@BESTOF-x3s 20 күн бұрын
Itn ekt gena ganu wadiya dakalath nee😂. Habayi un patta lassanayi 😂
@SewwandaChamara-dc5yp
@SewwandaChamara-dc5yp 11 күн бұрын
කට්ටියට අතීතය මතක් වෙලා වගේ පට්ට ආතල්...😂😂😂😂
@chalanakavindu
@chalanakavindu 5 ай бұрын
Maliban ginger biscuits ad eka kewa sinduwa
@Chearjuna
@Chearjuna Ай бұрын
CheArjuna❤❤❤
@chamindaranasinghe8837
@chamindaranasinghe8837 Күн бұрын
අමු උනත් බනින් නැතුව ජිිවිතේ අැත්ත පැත්ත දැකපල්ලා.
@janakagunasekera-l5i
@janakagunasekera-l5i Ай бұрын
good tone balancing
@Vehicle79music
@Vehicle79music Ай бұрын
Film එකක් බැලුවා වගේ මට නම්
@sripalithennakoon
@sripalithennakoon 6 күн бұрын
කුරු නෑ ගල අපේ......
@kasunmadushanka3361
@kasunmadushanka3361 4 ай бұрын
Super aiye ❤❤
@ThiwankaLakshan-i3c
@ThiwankaLakshan-i3c 6 күн бұрын
ඒකනම් භාවනවක්
@SurprisedJapaneseMaples-lm4tt
@SurprisedJapaneseMaples-lm4tt 5 ай бұрын
Real singer
@MediaLifeSL
@MediaLifeSL 6 ай бұрын
සංජීව ❤❤❤❤❤
@DileepaSamarasingha-cp3bp
@DileepaSamarasingha-cp3bp 6 ай бұрын
Wow patta👍👏
@SarathRuwan-k8f
@SarathRuwan-k8f 6 ай бұрын
Al❤❤❤❤❤❤❤❤❤❤
@deepalrupasinghe545
@deepalrupasinghe545 5 ай бұрын
Yes
@rusirumorawaka399
@rusirumorawaka399 6 ай бұрын
Lassanai bro
@කස්තුරිටෙලිවිෂන්
@කස්තුරිටෙලිවිෂන් 6 ай бұрын
Sajeew aiye patta. ...
@jayanthakumara405
@jayanthakumara405 6 ай бұрын
Nice ❤❤❤❤❤❤❤
@sanjeewaranathunga9590
@sanjeewaranathunga9590 Ай бұрын
👍
@Indika-t5c
@Indika-t5c 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ amazing
@jayanthaperera-d7k
@jayanthaperera-d7k 6 ай бұрын
Neyamai no 1 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anilfeo
@anilfeo 13 күн бұрын
👏👏👏
@SirimaSenarathna
@SirimaSenarathna Ай бұрын
බඩු සෙට් එකට ඇඬුනා යකෝ😂
@Waruna4KK
@Waruna4KK 11 күн бұрын
කලිෆලා ටික කලබල වෙලා 😂😂😂
@ajithkumaara179
@ajithkumaara179 6 ай бұрын
කලිෆලා ටික කලබල වෙලාද මන්දා 🤣🤣🤣
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 2 ай бұрын
😂😂😂😂
@dmkshp
@dmkshp Ай бұрын
😂😂😂
@avishkathilakarathna2334
@avishkathilakarathna2334 15 күн бұрын
😂😂😂
@navindusubashana4269
@navindusubashana4269 6 ай бұрын
Good
@මොහොමඩ්.මරාවි
@මොහොමඩ්.මරාවි 5 ай бұрын
කලීෆා කිව්වේ අර කන්නාඩි දාන අක්කද😍
@romiyoalex8629
@romiyoalex8629 Күн бұрын
😎 😅
@yanagaman
@yanagaman 6 ай бұрын
කලීපලා තමයි බං ඔක්කෝම
@BuddikaRuwan-n6f
@BuddikaRuwan-n6f 6 күн бұрын
❤❤😊❤❤❤😊🇱🇰🌹🥰
@HiruSew-g6f
@HiruSew-g6f 6 ай бұрын
✌️🥺❤️
@Fatmakanthie
@Fatmakanthie 6 ай бұрын
❤❤❤❤❤
@Dulsara_crypto
@Dulsara_crypto 5 ай бұрын
ඒක අස්සෙත් ඉගුරු බිස්කට් වුත්තක් දානවනෙ බේසිකයො 🤬
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 2 ай бұрын
😂😂😂😂😂
@Bandara.14
@Bandara.14 6 ай бұрын
රහසේම හඬනවා කලීෆත් දවසක්......😢😢😢😢
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 6 ай бұрын
❤🔥💔
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 Ай бұрын
Adakale karana mal sindu vage nevei supiri therumak thiyanava.
@sithumudara9460
@sithumudara9460 6 ай бұрын
🤙🎶🎶🎶🎶🎶🌟🤙
@dineshchathuranga7790
@dineshchathuranga7790 6 ай бұрын
වටේ ඉන්න කලීෆා ලට සිංදු වේ තේරුම කියලා දෙන්න
@dumindasampath8953
@dumindasampath8953 6 ай бұрын
👍👍👍👍
@gayansisira6073
@gayansisira6073 2 ай бұрын
කාන්තාවන් වෙනුවෙන් ......
@sameeraruwan7637
@sameeraruwan7637 6 ай бұрын
හොල්මං වෙලා ඉන්නේ කියුවේ.😂 ඇවිත් ඉන්නේ කලිෆලාද😊😊
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 2 ай бұрын
Pissu kelenna apa 😂😂
@outfitcraze7246
@outfitcraze7246 Ай бұрын
Confirmed 👌
@sarathkaluthara5894
@sarathkaluthara5894 5 ай бұрын
කාලකණ්ණි
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 6 ай бұрын
Marune. Niyamai. Shareeraya Bilidun Nodun Samastha Gehenu Samajayama Ahapalla Nithara Nithara. Ada Samajayata Watinawa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 6 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 6 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 6 ай бұрын
Topma Top.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 6 ай бұрын
Mehema Kanthawo Diyaniwaru Lankeeya Samajaye Thulath Ouna Tharm Aethi. Duwala Bihikarapu Ammalath Sawandunnoth Hondai.
@RohanPrasad-b5t
@RohanPrasad-b5t Ай бұрын
😂😂Us කරපු gana mathak karanawa wage 😂😂
@RoshanGodamuduna
@RoshanGodamuduna 2 ай бұрын
Whiz kalifa nami nada
@nipunperera95922
@nipunperera95922 6 ай бұрын
Holman vela nemiy oya okkogema kathava oya kiyanne.. khalifa prasiddiye karata ape aya horennne deal yanne ekai oya holman vela vage inne.. mokda eyalatath oya song aka vadinava papuvatama....
@AmilaLiyanage-b6y
@AmilaLiyanage-b6y Ай бұрын
Othanath califala innawa😢😢😢
@rangajeewanewamal8987
@rangajeewanewamal8987 Ай бұрын
ඔබ ල‍ංකාවේ වික්ටර් හාරා
@nevildeshapriyakariyapperu1743
@nevildeshapriyakariyapperu1743 Ай бұрын
Victor Jara. බන් හාරා නෙමෙයි ජාරා
@lankansvoice3456
@lankansvoice3456 Ай бұрын
Pissu huttek bn umba ❤
@LovetoKorea
@LovetoKorea 6 ай бұрын
ඉඟුරු බිස්කට් එක ගහගනින් පුකේ වේසිගෙ පුතාල
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 2 ай бұрын
😂😂😂😂
@sajeewanimadurapperuma215
@sajeewanimadurapperuma215 5 ай бұрын
😆😆
@RoshanUdaya-ll9xy
@RoshanUdaya-ll9xy 2 ай бұрын
එතන සෙට් එකටම දාපු සෙල්ලම් මතක්වෙලා වගේ. අත්පුඩියක් වත් නෑ බං😁😁😁😁😁 😂
@lakshman77771
@lakshman77771 Ай бұрын
🤣
@KithsiriSilva-c8h
@KithsiriSilva-c8h Ай бұрын
Loku kathandarayak bawanawak wage.
@deshansachinth5793
@deshansachinth5793 6 ай бұрын
Sinduwa mada add dnn epa dnwnm mulata hri agat dpn😂
@ShenNik-ev8bm
@ShenNik-ev8bm 6 ай бұрын
Add danna apa adminooo😡🤫
@prabhathdh
@prabhathdh 6 ай бұрын
පිස්සු කෙලීන්න එපා යකෝ. කන්දක් උඩට ගිහිල්ල කෑ ගහල කියපන්. මොකද ඕව අහන්න ඇත්තටම කෙනෙක් නෑහැ
@RodniKeegel
@RodniKeegel 6 ай бұрын
Ehenam pakatada comment karakara enne
@kularathnasalinda7330
@kularathnasalinda7330 Ай бұрын
iuse kala kanak na.abarana nathuva.
@SSumedha
@SSumedha 6 ай бұрын
අද කලීෆල ගොඩයි 😅
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 6 ай бұрын
Appiriya wena Ayata Kiyanna Thiyenne, Sathya Hangila Aethi Samaharawita Hadawathe Konaka Obe. Ehema Ayata mewa Dirawanne Nethiwa Aethi.
@nandofernando4288
@nandofernando4288 5 ай бұрын
මුගේ සිංදුවල අරුත මූ විසින්ම ඔප්පුකරල පෙන්නුව, මේ ගූ බාල්දියට සිංදු ලියලදුන්න හාමුදුරුවන්ට පොල්ල තියල,,,
@venitvineethaaveni4328
@venitvineethaaveni4328 6 ай бұрын
🎉🎉🎉🎉🎉
@UPASAMAYA
@UPASAMAYA 6 ай бұрын
මෙයා මේ මොනවද කරන්නේ ?මේ එහෙම පිටින්ම කතාවක් කියනවා විතරයි. ඔය විදියට කියන්න ගිටාරයවත් ඕන නැහැනේ.ඒකත් පැත්තකට තියලා ඔය කතන්දරේ සරලව පැහැදිලි කරලා කිව්වානම් හොඳයි.
@Child679
@Child679 5 ай бұрын
කියන්න පුළුවන් ද ... බලහං කෝ පොඩ්ඩක්... මුට පුළුවන්.. උබට බෑ... ඒකයි වෙනස..
@jdspfamily7132
@jdspfamily7132 Ай бұрын
Uba hukapan pagaya
@sajithprasanna714
@sajithprasanna714 6 ай бұрын
Badu tika kalpana karana hukapu hikili
@satwadubai1607
@satwadubai1607 23 күн бұрын
Sangeetaya hadaranna onna ban..aka Aga teenna..bokkanma...
@SamithJeewan
@SamithJeewan 6 ай бұрын
මේවද හමු හමු song ආපු නැති උන්ට හොදයි නියම හමු song තහනම් කලා නන්දා මාලනිගෙ ❤
@CairoBogart
@CairoBogart 6 ай бұрын
Ah ah puka nodi idapan naki esige puthek wage
@CairoBogart
@CairoBogart 6 ай бұрын
Ponnaya hodata ahala hala අවධානය ganna hadanawa.ubalge ammata hukana haamu hoyan idahan
@mandela349
@mandela349 6 ай бұрын
@@CairoBogart සෑහෙන අවුල් නේද? උඹලගේ තාත්තා නැද්ද අම්මට ඕක කරන්න, අන්තිම අමුයි උඹ කරනකොට
@CairoBogart
@CairoBogart 6 ай бұрын
@@mandela349 Nanda malinige pukata diwa daapan ponnaya gihin. Nakii pakaya
@mandela349
@mandela349 6 ай бұрын
@@CairoBogart ළගම ඉන්න දඩාවතේ යනබැල්ලිට දාපං බැල්ලිගේපුතෝ,තාත්තල ගොඩකගේ ධාතු එකතුවුනාම අම්මාව අදුරගන්නබෑ ,
@wasanthaJagath
@wasanthaJagath 5 ай бұрын
Sinduwa madden. Danna EPA yako add athal kanawa
@satwadubai1607
@satwadubai1607 23 күн бұрын
Sangeetaya hadaruwat...kata hata kisema kanakta hadanna ba...
@KulasooriyaGamini-z3m
@KulasooriyaGamini-z3m 5 ай бұрын
Pala හොරා yanna
@SarathManathungasarath
@SarathManathungasarath 6 ай бұрын
Meyala danma adanawa
@hasijasss7376
@hasijasss7376 6 ай бұрын
දාර බඩු වලට සින්දු ලියන්නෙ වෙන එඋන් හිටියෙම නැද්ද බන්
@CairoBogart
@CairoBogart 6 ай бұрын
@@hasijasss7376 ubalage ammata liyapu eka ahuwe nadda
@dinushabandu3996
@dinushabandu3996 6 ай бұрын
එකම තාලේ . එකම රැල්ලේ වචන ගොඩක් විතරයි . 😂😂😂😂 අප්පිරියයි අප්පා ඇහෙද්දී
@JanakaSanjew-sw4ds
@JanakaSanjew-sw4ds 6 ай бұрын
වචන වෙනස් කරලා උබ එකක් කරපන් මචන්😅
@dinushabandu3996
@dinushabandu3996 6 ай бұрын
@@JanakaSanjew-sw4ds . හංදියේ කඩේ ආප්ප බානවා වගේ සිංදු ඕන නැහැ බං . කාලයක් බලං ඉදලා හරි ලස්සන දෙයක් කරන්න ඕන . අඩුම තරමේ මුගේ සිංදු මූට මතකත් නැහැ . කොලේ බලාගෙන කියන්නේ . උබලා ඉතිං ලංකාවේ කරුමෙට හැදිච්ච අපතයෝ නේ. ඕන කුණු ගොඩක් රහයි. ඉතිං මුංටත් ගෝස්තරේ හොයන්න ලේසියි උබලා වගේ මරිමෝල් මෝඩ අවජාතකයන් ගේ රසය දන්න නිසා ..😄😄😄😄
@NirodaNimnad
@NirodaNimnad 6 ай бұрын
Ahannethuwa hitapan appuriyainam
@dinushabandu3996
@dinushabandu3996 6 ай бұрын
@@NirodaNimnad . අහන්නේ නැහැ බං . කොහොමත් නැහැ .එක පාරක් බලනවා . ස්කීප් කරනවා .. 😄😄😄😄😄 මේවාට කවුද බං කාලේ කන්නේ .. උබලා ඉතිං එලෝ මෙලෝ නැති අවජාතකයන් නිසා මේවාට කැමතියි
@jeewamanajesusministry2252
@jeewamanajesusministry2252 6 ай бұрын
Yako meka kiyanna amu sindu ban amu ewa okkoma ekawage tamai
@HarshaniHemanthaa
@HarshaniHemanthaa 6 ай бұрын
❤❤❤❤
@yasithbandara9732
@yasithbandara9732 6 ай бұрын
❤❤❤❤❤
@thushirathnasinghe4298
@thushirathnasinghe4298 6 ай бұрын
@anurahettiarachchi6727
@anurahettiarachchi6727 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Mithilamapa
@Mithilamapa 6 ай бұрын
❤❤❤❤❤❤
@gayyaproduction4890
@gayyaproduction4890 6 ай бұрын
❤️
Laiptu aukščiau #07, Tomas Lapė - Ką reiškia tikrai kokybiškas namas?
1:10:25
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 33 МЛН
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
На ЭТО можно смотреть БЕСКОНЕЧНО 👌👌👌
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 4,4 МЛН
Kim Larsen hos Clement
26:33
Jesper Nielsen
Рет қаралды 1,3 МЛН
Lily x Bixu  // Olge terved, tütrekesed!
3:29
Lily Markii
Рет қаралды 997
Günf "Punab kaskede kuld"
3:37
Kalle Kivistik
Рет қаралды 17 М.
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 33 МЛН