CHAT & TUNE With Kochchi & Moka || Episode 26

  Рет қаралды 12,488

Monara TV Live

Monara TV Live

Күн бұрын

Пікірлер: 29
@nihaljinasena6265
@nihaljinasena6265 Күн бұрын
පැරණිම සිංදුවල තිබෙන රසවත් රස විඳින්න ලැබීම ගැන බොහොම සතුටුවිය හැකිය මනෝජ ඔබට සුභ පතනව සියලුම දෙනාට සුභ පතනව
@nihaljinasena6265
@nihaljinasena6265 Күн бұрын
බෝහෝම සතුටුවිය හැකිය තරුණ පරපුරට දායාද කිරීම ගැන සතුටුවිය හැකිය සුභ පතනව සියලුම දෙනාට මනෝජ පිරිසට සහ වාදක මන්ඩලය ට
@NekshikaPerera
@NekshikaPerera 6 күн бұрын
අද වැඩසටහන නම් වචන වලින් විස්තර කරන්න බැරි තරම් අති විශිෂ්ඨයි. ස්තුතියි මොනර tv🙏🙏💖💖
@nihaljinasena6265
@nihaljinasena6265 Күн бұрын
මහේෂා දුව බෝහෝම ලස්සනට ගායනය කලා සුභ පතනව
@alwissamarakoon6240
@alwissamarakoon6240 6 күн бұрын
කාලෙකට පසුව හදවතටම දැනුන ලස්සන වැඩසටහනක්. ජීවිතේ ජීවත් කරන්නේ මෙවැනි ගීත ශ්‍රවණය කිරීමෙන්.....ස්තූතියි! කොච්චි, මෝක්ෂ...
@sumudukodikara3107
@sumudukodikara3107 7 күн бұрын
හරිම ආසාවෙන් බලං ඉන්නවා අද program එක ❤❤❤ අමරණීයයි මාස්ටර් හැමදාමත්
@subajansz7920
@subajansz7920 Күн бұрын
It’s great to see you Mr. Ranjana and Ms. Subani! Really enjoyed the program, please sing more songs! We wanted more! Blessings 🌹❤️🇺🇸
@sriyakumari4314
@sriyakumari4314 6 күн бұрын
හිමාශ මම pissuwen වගේ ඒ දවස් වල little 🌟 බැලුවේ ..ඉතින් පුතේ niyamai ....ආශිර්වාද කරනවා ඉදිරියටම යන්න ❤❤❤
@sarathkumara1378
@sarathkumara1378 5 күн бұрын
සසර වසන තුරු සින්දුව එළෙසෙම ගායනා කරන එකම කෙනා ඉඳුනිල්❤
@sarathkumara1378
@sarathkumara1378 5 күн бұрын
ඉඳුනිල් තමයි ඔතනට ගැළපෙනම කෙනා❤
@kasunjayasooriya
@kasunjayasooriya 5 күн бұрын
26:14 ගැස්ම බලන්න ආව අයට 😊
@nilanthishiromi1625
@nilanthishiromi1625 6 күн бұрын
හිමාශ ❤කදුලු එනවාපුතේ
@indifashion6919
@indifashion6919 6 күн бұрын
Me too I had just one chance to talk to Amaradewa master in a wedding g of one of our friends… it is very true… he is a very humble and down to earth person…
@sujeewaadamayanthi5625
@sujeewaadamayanthi5625 3 күн бұрын
Himasha oyata godak adarali maga putha ❤️ good luck Budu saranai putha 🙏🌹🙏
@rudradarshani6995
@rudradarshani6995 7 күн бұрын
S.W.Randuwa sir ...ගාල්ල ඇත්තිලිගොඩ මහා විද්‍යාලයේ ඉගැන්වීම් කලා පෙරදිග සංගීත විශය ...මට මතක විදිහට 1972/75 කාලයේ වගේ ...sir තාම innaada
@sandamali79
@sandamali79 5 күн бұрын
මේ නිවේදිකාව අනිත් නිවේදකයට කතා කරන්න දෙන්නෙත් නෑ ඇවිත් ඉන්න අයට හරියට කතා කරන්න දෙන්නෙත් නෑ මැද්දෙන් පැනලා කියවනවා 🤦‍♀
@sarathkumara1378
@sarathkumara1378 5 күн бұрын
උමාරියා ඉඳුනිල් ඉන්නම ඕන මේකේ❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 7 күн бұрын
අපේ රටේ වටිනා වස්තුවක් අමරදේව සර් නිවන් සුවම ලැබේවා. තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤cyprus ❤️❤️❤️
@chandiwasanthi2127
@chandiwasanthi2127 4 сағат бұрын
Niwedakayo hoda putuwala pasui anith ayata oya putuwa amarui paya dekak inna😢
@DKSUSA
@DKSUSA 4 күн бұрын
Suneera Sumanga 👏👏👏
@lgppushpakumara988
@lgppushpakumara988 7 күн бұрын
හරි ලස්සනයි සිංදුවත්
@indifashion6919
@indifashion6919 6 күн бұрын
Lassana program ekak…
@komarysirlnky303
@komarysirlnky303 7 күн бұрын
❤❤❤❤
@aryamanjari9757
@aryamanjari9757 6 күн бұрын
Himasha putha❤
@nihalsomachandra9869
@nihalsomachandra9869 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤....... pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai..pandith..amaradeva..suringe ..gunanusmaranya.. kirima gana harima sathurui ❤❤❤❤❤❤❤❤❤
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 7 күн бұрын
Lassanyi adath
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 7 күн бұрын
Harima Lassanai ❤️❤❤🎉🎉🎉🦋🇮🇪🌍
@lokugamagedeepikasandmali2365
@lokugamagedeepikasandmali2365 2 күн бұрын
❤❤❤❤❤❤
Chat & Music - (2022-12-30) | ITN
1:43:07
Chat & Music ITN
Рет қаралды 132 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 11 МЛН
CHAT & TUNE With Kochchi & Moka || Episode 27
2:36:29
Monara TV Live
Рет қаралды 482
Chat & Music - (2024-11-01) | ITN
2:02:49
Chat & Music ITN
Рет қаралды 57 М.
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 09 | Sirasa TV
1:06:21
CHAT & TUNE With Kochchi & Moka
1:57:55
Monara TV Live
Рет қаралды 22 М.
Sanuhare - සනුහරේ | Episode 01 | 2024-10-25 | Hiru TV
1:16:47
Vlad Petreanu. Vladitorincii
3:41:09
Vorbitorincii
Рет қаралды 138 М.