Chat & Music - (2024-12-06) | ITN

  Рет қаралды 44,473

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 108
@senuthnonis7451
@senuthnonis7451 4 күн бұрын
සලනි නංගි මේ වගේ වැඩසටහන ක ඉන්නේ කලාතුරකින්. ලස්සනයි. හරිම සංවරව,ඇවිත්.බුදුසරණයි
@AjanthaEdirisinghe-dc2xw
@AjanthaEdirisinghe-dc2xw 5 күн бұрын
ශලනි ඉන්න නිසා බැලුවා හරිම සතුටුයි ආදරේ
@chaminilakmali2652
@chaminilakmali2652 5 күн бұрын
ශලනි කියන්නේ නිතරම chat වලට එන්නේ නැති කෙනෙක්❤
@chaminilakmali2652
@chaminilakmali2652 5 күн бұрын
ප්‍රියන්ත ,දුලීකා,ශලා❤❤❤
@ruwankumara3218
@ruwankumara3218 4 күн бұрын
Backside ..බලන්න ම ඕනි කතාවක් ..මෙහෙම සිදුවීම් සමාජේ වෙන ඒවා....ශලනි ඉන්න නිසා අද මේක බලන්න ආවේ❤
@dilrukshikariyawasam1658
@dilrukshikariyawasam1658 4 күн бұрын
මන් ආසම ශාලා අක්කිටයි උපේක්ෂා අක්කිටයි...ඒ දෙන්නා ආව දවසට විතරයි බලන්නේ...❤❤❤
@nimeshasarangi8964
@nimeshasarangi8964 4 күн бұрын
කමනෙට් වල ශලාට තියෙන ලස්සන කමෙන්ට් බලන්න ආව මම....❤ ශලා......❤❤❤
@ajithuswattha3836
@ajithuswattha3836 5 күн бұрын
සංජානා පඩි ගන්න කතාව ශලා බලාගෙන හිටියෙ මටත් ඒ අදහස හොඳයි කියනවා වගේ😅 38:00 ශලනි ලස්සනයි අද සහ වැඩසටහන හොඳයි අද.
@dulminidulmini8211
@dulminidulmini8211 5 күн бұрын
ශලනි❤
@gunendradesilva5600
@gunendradesilva5600 4 күн бұрын
මේ වසන්ත කාලයයි, සද අමාවකයි, පීතෘ, ගිරිදේව්, මෙට්‍රෝ හීන වගේ ඔයගොල්ලො හිටපු හැම නිර්මාණයක්ම නරඹලා තියෙනවා, රූපවාහිනී නාලිකා නැරඹීම අත් හැරිය නිසා නිලංග සහ ශශිකා ගැන වැටහීමක් නැති උනත් ඔබලාගේ ගායනා ඉතාම ලස්සනයි, ඔයගොල්ලො සැම දෙනාටම 2025 අවුරුද්ද වාසනාවන්ත වෙන්න කියා සුබ පතනවා. ශලනි දුව මම ඔයාගෙ කැමතිම නිර්මාණය "දිය මත ලියමි", ඒ වගේම ඔයාගෙ ජීවිත කතාවත් මට නම් ටෙලි සිත්තමක්, ඔයාට සුබ නත්තලක් සහ වාසනාවන්ත අළුත් අවුරුදක් පතනවා.🙏 💚💚💚💚💚💚💚💚💚💚💚💚
@shineewick
@shineewick 3 күн бұрын
Aaaaaaaaàaarrffffffaff,^,😊😊ɓ🎉🎉🎉;&,❤,qualified
@malshanilakshika2650
@malshanilakshika2650 3 күн бұрын
මොකද්ද ඒ අලුත් කතාව..බස් එකේ දී අර කරදර කරන එක ශලනිට
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 5 күн бұрын
ඔව් අනෙ ගොඩක් කාලේකින් ශලනි තාරකා ඇවිත් ඉන්නවා ❤❤❤ ලස්සනයි
@kiaranawarathna3320
@kiaranawarathna3320 4 күн бұрын
සංජනා ඔයා හරියටම හරි. ශලනි ඔයා ලස්සනයි
@nadeemfmax239
@nadeemfmax239 4 күн бұрын
ශලනි අක්කා ඔයා ගොඩක් ලස්සනයි .ආදරෙයි
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 күн бұрын
ශලනි ඉදහිට මේ වැඩසටහන්වලට එන්නෙ ඒක නිසා දකින්න ආසයි.හැම තැනම ඉන්න කට්ටිය දැකල එපා වෙනව
@GunawathieRajasekara-m9y
@GunawathieRajasekara-m9y 3 күн бұрын
දුලිකා මාරපන සිංදුව හරිම ලස්සන ❤❤❤
@lakmalidineshika9187
@lakmalidineshika9187 5 күн бұрын
ශලා ❤️❤️
@wds1269
@wds1269 2 күн бұрын
ශලනි නිසයි බැලුවෙ . ඒත් ප්‍රියන්ත සිරිකුමාර මහත්මයා ❤ බෙදාගන්න ගොඩක් දේවල් තියෙන වටිනා කෙනෙක් බව දැනුනා...
@lalithaweerakkody820
@lalithaweerakkody820 5 күн бұрын
I love watching this show. Well done Asanka 👍❤️👏💐 From Sydney
@SumithraKumi
@SumithraKumi 3 күн бұрын
Shala & Sanjana ❤❤❤
@dayanirajapakshe9656
@dayanirajapakshe9656 3 күн бұрын
ආදරෙයි චලනි ආදරෙයි ඔයා ඉන්න හැම ඩාමා එකක්ම අපි බලනවා
@NayanaKumari-uz8gc
@NayanaKumari-uz8gc 4 күн бұрын
මාරම ආස අය ගෙනල්ලා. Thanks a lot ,Chat & Music crew.🎉🎉🎉🎉🎉🎉🎉
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 19 сағат бұрын
ශලනි දැක්කම බලන්න ගත්තේ. හරිම ලස්සනයි. එයා වැඩිය වැඩසටහන් වලට එන කෙනෙක් නෙමි. හැබවින්ම දකින්න ආසයි. ❤.සංජනාටත් ආසයි. 😍
@herathkumari
@herathkumari 5 күн бұрын
Wel come ශලනි තාරක
@nuwantharanga6387
@nuwantharanga6387 3 күн бұрын
ශලා බොනික්කි මන් දැක්ක වෙනස්ම රුපයක් තියන කෙල්ල god blz princess 🌹🌹🌹🌹🌹
@Himansabandara-mk1px
@Himansabandara-mk1px 3 күн бұрын
Shalani nangi athulu hamotama suba pathum asanka oyata thanks shalani nangi genawata
@Thehara-ek7dl
@Thehara-ek7dl 3 күн бұрын
shalani akka lassanai ❤
@musicisheart5079
@musicisheart5079 4 күн бұрын
Salani ❤sanjana❤
@gunendradesilva5600
@gunendradesilva5600 4 күн бұрын
දුලීකා නංගීගේ ගායනය සැබෑ වෙනසක්.🙏💚
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj 5 күн бұрын
Shala methana oya mara lassanai pin patai❤️🥰
@Dilininisansala-uv5ou
@Dilininisansala-uv5ou 3 күн бұрын
Sanjana akki nisa mama me wada satahana baluwe anika eyage kotas tika vithara baluwe mama anith ayage ewa baluwe na attama sanjna akki harima nihada hoda gau lamayek my fv ❤❤
@Indila123...
@Indila123... 4 күн бұрын
Shalani❤
@rukiii3707
@rukiii3707 5 күн бұрын
Wikara katha nati kacha kacha nati lassana program ekak Shala nisa balanna awe❤
@SujeewaĜunathilaka-v5u
@SujeewaĜunathilaka-v5u 5 күн бұрын
Shalani❤❤❤❤❤
@dammikakumuduni5549
@dammikakumuduni5549 5 күн бұрын
❤ ශලනි තාරකා නිසා බැලුවා හරිම ලස්සනයි 🌹🌹🌹❤❤❤❤❤❤❤❤
@NilukaSanjivani-zk1wb
@NilukaSanjivani-zk1wb 5 күн бұрын
Shala. Lassanai
@SulochanaRajapaksha-jq8uq
@SulochanaRajapaksha-jq8uq 3 күн бұрын
ශාලා ආදරෙයි❤
@sumuduindrakumara7883
@sumuduindrakumara7883 4 күн бұрын
Shala ❤
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 5 күн бұрын
shala🥰🥰🥰🥰
@madusankaperera-op6mq
@madusankaperera-op6mq 4 күн бұрын
Shalani nisa beluwe❤❤
@nadinadi2726
@nadinadi2726 2 күн бұрын
දුලීකා අම්මෝ අධි මාත්‍රාවක්‌ ❤️👌🏻💪🏻
@musicisheart5079
@musicisheart5079 4 күн бұрын
Salani harema cham lassanai godak ❤
@MR-tz6he
@MR-tz6he 4 күн бұрын
Shalani nisamayi baluwe❤
@AnuththaraPerera-b5q
@AnuththaraPerera-b5q 4 күн бұрын
Shala nisa baluwa pinwantha rupayak ❤ lassna hinawak eh hinawa hamadama thiyaganna akke Jesu pihitai 🤍
@SureshAbesooriya
@SureshAbesooriya 4 күн бұрын
ශලනි❤❤❤❤
@luckysam5534
@luckysam5534 5 күн бұрын
ශලා❤❤❤
@lakmalidineshika9187
@lakmalidineshika9187 5 күн бұрын
අනේ ඇයි ශලා සිංදුවක් කිව්වේ නැත්තේ 😥😥
@shagikolla822
@shagikolla822 5 күн бұрын
Shala ❤❤❤❤
@NadeeWickramage-f8c
@NadeeWickramage-f8c 3 күн бұрын
SANJANA❤
@NayanaKumari-uz8gc
@NayanaKumari-uz8gc 4 күн бұрын
දුලීකා අදනම් ලස්සන lady looking වෙනදත් හැඩයි. අද ගොඩක් ❤❤❤❤❤❤❤
@gmeye6503
@gmeye6503 19 сағат бұрын
42:27 ලස්සනයි දූලිකා අක්කා...ඒකත් අමුතු රහක්❤
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd 4 күн бұрын
සන්ජානා ගොඩක් හොඳයි ගොඩක් කාලෙකින්
@sameerasanduni4192
@sameerasanduni4192 4 күн бұрын
ශලනි නිසා බැලුවා 💜️
@shyamadissanayake699
@shyamadissanayake699 4 күн бұрын
Shalani nisa balanne❤❤
@life-time-experience
@life-time-experience 2 күн бұрын
Watching because of sanjana ❤
@IdChandani-i3y
@IdChandani-i3y 5 күн бұрын
Asanka aiya♥️
@DammikaKumari-cq1wd
@DammikaKumari-cq1wd 5 күн бұрын
sahikage hada hrima lssanai . Budusaranai ....
@himalikusum4363
@himalikusum4363 5 күн бұрын
සලනි නිසා බැලුවා
@lhiran2
@lhiran2 2 күн бұрын
shalani my favorite act methek mam dakapu vishshta niliyak e ragapama kiyala wadak na
@SaranyaPriyadarshani
@SaranyaPriyadarshani 4 күн бұрын
දුලිකා❤❤❤❤❤❤
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
අද වැඩසටහන ගොඩාක් ලස්සනයි 💛💙
@ShironiPerera-p5z
@ShironiPerera-p5z 2 күн бұрын
ආසාවෙන් ගෙවුණු පැය කිහිපය
@malikadewathi3584
@malikadewathi3584 4 күн бұрын
Salani nisa,baluwa❤❤❤❤❤
@rukshanpiyumal3238
@rukshanpiyumal3238 5 күн бұрын
බේස් ගහන අයියාට මොකක් හරි අසනීපයක් තියේනවාද....
@RoshanArosh-oy1gw
@RoshanArosh-oy1gw 5 күн бұрын
chamara ranawaka chamara werasinha andaramanna niroshan derims ane ayye genwannako adareyi 😍😍😍😍😍😍
@npriyadarshanigamage5002
@npriyadarshanigamage5002 2 күн бұрын
shalani awith ennawa dekala beluwe. me dekkamada koheda program ekaka ennawa
@madushaniperera9860
@madushaniperera9860 2 күн бұрын
ශලනි නිසාමයි මේක බලන්න ආවෙ.
@VerginiaJoachim
@VerginiaJoachim 5 күн бұрын
Shalini. We. Wany. Because. Of. Her. We. Are. Looking❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@IdChandani-i3y
@IdChandani-i3y 5 күн бұрын
Asanka aiya hamadama othanma inna ona adarei
@JAWijayanthi
@JAWijayanthi 5 күн бұрын
Sasika shalani sanjana dulika hodama niliyot wadasatahanat balannat asa
@sanjeewaathukorala2360
@sanjeewaathukorala2360 5 күн бұрын
Athi dakshayo tikak❤❤❤❤❤
@TharushiTharushi-mn5rd
@TharushiTharushi-mn5rd 2 күн бұрын
Sanjana❤
@malikadewathi3584
@malikadewathi3584 4 күн бұрын
Lochi nathi ekath hodai kaiwaruwa,wadi
@CreativCorner233
@CreativCorner233 Күн бұрын
සංජනා කියපු කතාවනම් ඊයා...අප්පිරියයි. දුලීකා කිව්වේ සම්පුර්ණ ඇත්ත. ඔහොම තමාගේ සැමියා පඩි ගෙවන්නේ නිකන් ඔයා ගණිකාවක් වගේනේ. ඔච්චරටම එයාට රස්සාව නැතුව ජිවත් වෙන්න බැරිනම්, කසාද නොබැද ඉන්නේ ඕනේ. මේ ගෑනි කසාද ජිවිතයක අර්ථයවත් දන්නේ නැති තුට්ටු දෙකේ වැඩ කරන ගැහැනියක්. මමනම් දකින්නේ සංජනා එයාට විතරයි ආදරේ...එයා අන්තිම ආර්ත්මාතකාමි, සල්ලි ජීවතය කරගත් චරිතයක්. එයාම කියනවනේ ඔක්කොටම ඉස්සෙල්ලා එයා එයාටම ආදරය කරන්න ඕනේ කියලා. ඒ කියමනේ තේරුම තමා තමාගේ ජීවිතේ වටිනාකම, ආත්මගරුත්වය ආරක්ෂා කරගන්න එක මිසක් තමාට කියලා සල්ලි රැස් කරගන්න එක නෙමේ. 🤣🤣මුන් කාගේ දරුවන්ද මන්ද. ඊටත් එහා මෙතන සංජනා හරි, වැරැද්ද පෙන්නපු දුලීකා වැරදි කියපු එවුන් මොන ජාතියේ ගෑනුන්ද මන්දා. මේ වගේ ගෑනු කසාද බදින්න එපෝ.
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 3 күн бұрын
Red ස්කර්ට් oya jeans එකක් අන්දලා ස්කිර්ට් එක අන්ද නම් ලස්සන ඉ
@rslrajapaksha7448
@rslrajapaksha7448 5 күн бұрын
චාමර වගේමයි ❤❤❤❤
@rishanweerasinghe8560
@rishanweerasinghe8560 9 сағат бұрын
42 minute ❤
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 5 күн бұрын
Niyamai Ada program eka shashika madushani nisama baluvea niyamai super Adearei Akkea pattama lasssani voice ekak Adearei hamadama jaya weva nilanga Aiyea jaya weva Asama set ekak Ada Awilla innea jay weva niyamai
@KuwaitQ8-m8q
@KuwaitQ8-m8q 4 күн бұрын
Sala❤❤❤❤😂😂
@MalithGayashan-wr3im
@MalithGayashan-wr3im 3 күн бұрын
Songs eke anit part eka ko😃
@Chamaraupamal
@Chamaraupamal 5 күн бұрын
Sanjana හින්දා බැලුවේ ❤
@Yashodya1234
@Yashodya1234 5 күн бұрын
Sudu ඇඳගෙන නාකි ilandaariya ඇවිත් .ඇති sinduwakuth na.pagaya ali oluwen ඉන්නේ .
@rasikapriyankara3417
@rasikapriyankara3417 5 күн бұрын
Amila and upeksha gannannako ana
@gunawardana7558
@gunawardana7558 5 күн бұрын
Shala nisa baluwe❤
@ddd-j3j5g
@ddd-j3j5g 4 күн бұрын
ලොච් හැදෙන්නේ නෑද්ද ඔය කට හඩට බනිනවාද එ ඈයි එ
@kpathmini7319
@kpathmini7319 5 күн бұрын
❤❤❤❤❤❤❤
@hfv2751
@hfv2751 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪
@gamestar9171
@gamestar9171 4 күн бұрын
👍👍💐❤️❤️🤝🇱🇰🇮🇹
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 4 күн бұрын
දුලීකා ❤❤❤❤
@chandichandi7173
@chandichandi7173 5 күн бұрын
Den balanne you tube eken. Balamu honda da kiyala.
@NilukaSanjivani-zk1wb
@NilukaSanjivani-zk1wb 5 күн бұрын
Duli oyage sinduwa Maru.
@RaniFernando-y9q
@RaniFernando-y9q 3 күн бұрын
Aiyo danna sinduwak kiyapa ban huttha
@Mallikapattiyage
@Mallikapattiyage Күн бұрын
Patta wesiyo dennek innawa neda
@JAWijayanthi
@JAWijayanthi 4 күн бұрын
Ane asanga pute amila abesekara wiswakodikara mahesi chatu mututaranga wolga nayomi ruksanal genannako eyala Hoda sanwara Aya balanna asai
@JAWijayanthi
@JAWijayanthi 5 күн бұрын
Apo amila ganna upeksa ganna epa eya Dan asanwara niliyak wela tiktokwala bageta adum Adam inne sanwara niliyot Tama oya innet chatu mahesi watsala ta nasa mutu himali daurangi sanwara niliyo
@heyhogiss3721
@heyhogiss3721 5 күн бұрын
Ow upeksha anthimai dan
@emmadevni8039
@emmadevni8039 4 күн бұрын
🤣🤣🥵🥵😮😮😡😡😠😠 Please don't insult actresses or anyone for no reason. U can't control everybody. Thank u. 😢😢
@TusariGilani-qf9dx
@TusariGilani-qf9dx 4 күн бұрын
Shiala.adarie.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 5 күн бұрын
ශලනි ❤❤
@priyanthishanthilatha648
@priyanthishanthilatha648 4 күн бұрын
Shalani ❤
@SonSylan
@SonSylan 4 күн бұрын
❤❤❤❤❤❤❤
@chathuridulakshikariyawasa3082
@chathuridulakshikariyawasa3082 2 күн бұрын
❤❤
@S1234.
@S1234. 2 күн бұрын
ශලනි ❤️❤️
Hiru TV Copy Chat Live | 2024-12-08
1:33:27
Hiru TV LIVE
Рет қаралды 31 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 19 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Chat & Music - (2023-10-13) | ITN
2:21:35
Chat & Music ITN
Рет қаралды 139 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-12 -08
2:29:51
Swarnavahini TV - Live
Рет қаралды 15 М.
Chat & Music - (2024-10-18) | ITN
2:12:26
Chat & Music ITN
Рет қаралды 60 М.
CHAT & TUNE With Moka & Gayaa || Episode 30
2:16:26
Monara TV Live
Рет қаралды 7 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 19 МЛН