KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගුණදාස කපුගේ | සනත් නන්දසිරි | අජිත් මුතුකුමාරණ | සෝමතිලක ජයමහ | නිලන්ත සිරි පතිරණ මවපු හැටි | ITN
3:50
විපක්ශ දෙකේම සරම් ඔලුවෙන් ගලවපු නලීන් හේවග
18:31
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Air Sigma Girl #sigma
0:32
Какой я клей? | CLEX #shorts
0:59
මේක ඇහුවම ඔබ පුදුම වෙනවා සත්තයි | වැඩිම ගායකයෝ ගණනක් කියපු ගීය | නිලන්ත සිරි පතිරණ | Chat & Music
Рет қаралды 1,307,718
Facebook
Twitter
Жүктеу
1
Жазылу 174 М.
Chat & Music ITN
Күн бұрын
Пікірлер: 1 500
@dilukaperera1986
Жыл бұрын
අම්බෝ ඒ හැකියාව කමෙන්ට් නොකර කොහොමද 😮 අතිවිශිෂ්ඨයි ඔබතුමාගේ ගායනය....🙏💗
@sarojapremawardana9123
Жыл бұрын
Really Nice and he has good feature.
@suboddassanayaka1004
Жыл бұрын
Superb
@surangathabrew1178
Жыл бұрын
❤
@Srilankaactresss
Жыл бұрын
Kiyala wedkda ne oi ❤
@chamarasandaru6438
Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්
@malanipriyanthi5324
2 ай бұрын
මගේ අම්මේ මගෙ ඇග හිරි වැටුනා..සංගීතෙට ආදරේ කරන මන්වගේ අයට මෙයට මුකුත් නොකියා ඉන්න බැරි වෙයි..සුපිරි ජයවේවා ..❤❤❤❤❤
@songmusicprabash1856
Жыл бұрын
ඇත්තටම දක්ශයො කොච්චර නමි ඉන්නවා ද මෙි රටෙි සුපිරි ඒකනම❤❤
@manjularanmuthu194
Жыл бұрын
වචන.....මොනවද කියන්නෙ කියල සිතා ගන්නවත් බෑ ඔය හඬට. හෙම්බිරිස්සාවක්,කැස්සක් වත් හැදෙන්න එපා. තෙරුවන් සරණයි !!!🙏
@elizabethtownharsha3906
2 ай бұрын
❤❤❤❤
@sudharshanicooray757
Жыл бұрын
ඒ දක්ෂතාවය නම් සුපිරියි. අගය කරන්න වටිනවා 💐💐💐
@monicawijesinhg6747
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@රුවන්ගීවියන
Жыл бұрын
Yes...👍👍
@රුවන්ගීවියන
Жыл бұрын
ChAnel ekak balala hodhai kiyala hithanavanam sahayogaya dhenna..
@shiromadharshani4903
Жыл бұрын
අතුල අධිකාරි වොයිස් එක ❤❤❤
@chamindiiresha390
Жыл бұрын
අඩේ අතුලගෙ හඩ නම් පට්ට 😍😍
@weeraddanathiwankasrinathd1645
Жыл бұрын
ඒ...ඒ්...ආදරණීය හඩවල් ඔක්කොම මතක් වුනා ඔබතුමා නිසා...දුෂ්මන්ත මහත්මයත් ඒක හරි ආසාවෙන් රස වින්දේ්...ජයවේවා...❤️❤️❤️❤️❤️
@rannyranny2579
Жыл бұрын
ඇත්තටම ඒ දක්ෂ කමට කියන්න වචන නැහැ සුපිරි මම 100පාරක් විතර ඇහුවා මාරම ලස්සනයි ❤❤හැමෝම පුදුමයකට පත් කරා සතුටුයි ජයවේවා ❤❤
@රුවන්ගීවියන
Жыл бұрын
Majik vage pudhuma hAkiyavan..👍👍
@RuviniDilshika-c3h
11 ай бұрын
❤❤❤
@pathmakumari4137
Жыл бұрын
ගිය භවයේ බොරු කියලා නැතුව ඇති පින්වත් කමට ලද හැකියාවක් වෙන්න ඇති මෙම ජීවිතයෙදීත් බේරී ඉන්න තෙරුවන් සරනයි
@NimaliHerath-v7x
Жыл бұрын
ඇත්තටම දුර්ලබ ගනයේ දක්ෂතාවයක්.ගොඩක් වටිනවා.ජයවේවා ඔබතුමාට.
@Rumal889-u8w
Жыл бұрын
හරිම ලස්සනයි❤දිගටම❤කරගෙනයන්න❤ශක්තිය❤ලැබෙන්න❤බුදු❤සරනයි
@duviduama9652
Жыл бұрын
සැබෑම දක්ශයෙක් ...සුභ පැතුම් ඔබතුමාට ..❤️ ඒ වගේම ගායකයකුගේ දක්ශතා දැකලා හදවතින් ම සතුටු වෙන තවත් ගායකයෙකුත් දැක්කා ...❤️
@රුවන්ගීවියන
Жыл бұрын
👍👍
@amithakumari3422
Жыл бұрын
අම්මෝ ඇස්වහක් කටවහක් නැ ඔබ තුමන්ට. සුවිශේෂී හැකියාවක්.🎉❤
@herathchandra4082
Жыл бұрын
Wow👍👏👏👏👏👏👏👏👏👏👏 මොන තරම් දක්ෂයෙක්ද 👍👌 ඇත්තටම මෙවන් අයට නිසි ඇගයීමක් ලබා දිය යුතුමයි 🙏 good luck !!!
@prasaadnisal8827
Жыл бұрын
ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් දක්ෂයෙක් ඇග හිරිවැටෙන ගායනයක් ගොඩ දවසකින් ඇහැව්වා ගොඩාක් ස්තුතියි 👏👏👏👏
@misandidance2473
Жыл бұрын
ඉන්න තැන් වලින් නැගිටලා අත්පුඩි ගැහුවනම් තවත් අගෙයි නේද❤
@pattysorasingha5119
Жыл бұрын
ඉන්න කට්ටිය ගල් ගැහිලා ඉන්නේ 😅😅😅
@රුවන්ගීවියන
Жыл бұрын
Ovu..👍👍
@udanafonseka6315
11 ай бұрын
ඉතින් උඹ ගහපන්
@Universal_루완
11 ай бұрын
කට උඩ දාගේන බලාගෙන ඉන්නෙ.අනිත් ආය.
@ranakodi6468
Жыл бұрын
ITN එක අපිට එපාවෙලා අයින් කරල තිබුනෙ ඒත් අපි දැන් බලනව ඒකට හේතුව මේ නිවේදිකාව සහ නිවේදකය විශේෂයෙන්ම නිවේදිකාව ඇය හරිම ආකර්ෂනීයව වැඩේ කරනව
@samanthithalagahawatta7029
Жыл бұрын
ඇත්තටම නියමයි.. ඒ මාරම දක්ෂතාවයක්... කටහඬවල් කීයක් නම් ඇහෙනවද අපිට.... දක්ෂයන්ට තැනක් ලැබෙන්න ඕන..
@රුවන්ගීවියන
Жыл бұрын
Ekenma..😍
@Sandakathmini01
Жыл бұрын
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ...... 🌼 ඔගස්ටස් විනයාගරත්නම් පද රචනය 💗
@nilanthasiripathirana8423
Жыл бұрын
Comments කරපු හැමදෙනාටම හදවතින්ම ස්තුතියි ❤❤❤
@chamarasandaru6438
Жыл бұрын
Good job sar .
@dulshivimalarathne.7765
Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .lesiyen කෙනෙකුට නැති talente එකක් .ජය වේවා .
@chamarasampath2932
Жыл бұрын
ඔබතුමා නම් මැණිකක්❤
@SitharaDilhani-pz6xf
2 ай бұрын
ඔබතුමා නම් සැබෑම දක්ශයෙක්
@thanujasewwandi3761
2 ай бұрын
Athula saha අමරදේව mahathmage kata hada nam e wagemai.hithaganna ba ලස්සනයි
@Chandranigamage40
Жыл бұрын
අයියයියෝ ඔබනම් මාරම අතිදක්ශයෙක්. අනේ ඇස්වහක් කටවහක් නෑ අතිවිශිෂ්ඨයි
@nimeshchathuranga2726
11 ай бұрын
ගායකයොන්ගේ හරිම කටහඩින්ම ගීත කිවුවේ මෙතුමා විතරයි ජයවේවා...❤️🙏
@peshalinirakshi5365
Жыл бұрын
හරිම ලස්සනයි කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ❤ජයවේවා❤අතුල ගෙ කටහඬ ❤
@streambox-wm5yw
Жыл бұрын
නියමයි..ලේසියෙන් කරන්න බැරි දෙවල් කරන්න අපේ මිනිස්සු හරි දක්ශයි...අගයක් දිය යුතුමයි..😊😊
@jayantha9820
Жыл бұрын
කොච්චර බැලුවත් එපවෙන්නේ නැහැ. අපි ව සතුටු කරනවට බොහොම පිං.තව තවත් දියුණු වේවා. ❤️❤❤❤️🙏🙏🙏බුදුසරණයි.
@keaanton
Жыл бұрын
කියන්න වචන නැ ,"ලස්සනයි,ඔබට දීගයු,පතමි , දෙව් පිහිටයි ,🙏✋👍💥💥💥
@sarathsaminda3213
Жыл бұрын
අන්න වැඩසටහන් වෙන එවාගේ යන්නේ අනුන්ගේ ඔපදුප සුපිරි හැකියාව නිලන්ත chat an misic නාමිි එල නියමට දෙනවා අයෙත් සුපිරි කියමු❤❤❤
@ajithsusantha1068
Ай бұрын
❤
@peradigaisiwaru487
Жыл бұрын
බද්දේගම චරිතයක් , සුබ පැතුම් මල්ලි
@MAWLANKA
Жыл бұрын
මේ තමයි ඉතින් සැබෑ දස්කම් ඇති කලා කරුවන්.ඔබට දීර්ඝායු වේවා 🙏
@Anurasam89
Жыл бұрын
මොනව කියන්නද කියලා තේරෙන්නේ නෑ ❤ ඒ තරමට පට්ට හැකියාව ❤️
@Rps-d6o
Жыл бұрын
අනේහ්..සුපිරිම 👌👌👌..විශිෂ්ඨ අපූර්ව ගායනයක්...
@dilshannugawelage2966
Жыл бұрын
අති විශිෂ්ටයි ඔබතුමාගේ එ අද්විතීය හැකියාව..ජයවේවා..❤️❤️❤️🌎🌎🌎
@suviminifernando9148
Жыл бұрын
Jeyawewa
@isuruprasanna9054
Жыл бұрын
Athula adikari voice eka nm ඒ විදිහටම කියනවා 😍👌
@KumaWeradu-uy1jo
9 ай бұрын
❤ ගාල්ලේ එකෙක්...බුදු ගුණ පදයක් ගීතය කියන මංගල ඩෙනෙක්ස් වගේම එකෙක්...❤
@herathflorence777
Жыл бұрын
ඔන්න හැකියාව👌 නියමයි සහෝදරයා ජේසු පිහිටයි.
@shirandanushka6977
Ай бұрын
ඇස්වහක් වදින්න හොද නැහ,මේ හඩට..බුදුසරණයි..
@umayangana3551
Жыл бұрын
❤❤Ammo e dakshathawaya 👏 සුපිරියි මාරයි ෆට්ට කියන්න වචන නැ
@AnandaDisanaya
Жыл бұрын
බුදු සරණයි අනාගතය සුභ වේවා
@kumarihendersnkumarihender1727
Жыл бұрын
ඔබ නම් සැබෑම දක්ෂයෙක් .අපි මේ වැඩ සටහන කීප සැරයක්ම බැලුවා හරිම සතුටුයි .🙏🙏🙏UK අපි
@kalanajayasinghe9730
Жыл бұрын
ඒක මරු.
@nayanadarshani8028
Жыл бұрын
ෂා මාරම ලස්සනයි .පුදුම හැකියාවක් .ජයම වේවා .
@nalakanuwan898
Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@asithpathirana3982
Жыл бұрын
අති දක්ෂ සුපිරි හැකියාවක් කියන්න වචන නෑ
@vijithaamarasinghe2566
11 ай бұрын
සුපිරි ......❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@gayaniudeshika6297
Жыл бұрын
ඇත්තටම සුපිරිම වැඩ්ඩෙක්....මාර දක්ශයි ......
@pryanthapopy6002
Жыл бұрын
අඩේ. ඒකනම් මරු. නියම ඉ. අතුල. අයියගේ. එක. නියම ඉ මම සෞදියේ සිට සුබ පැතුම්
@marishavla1481
Жыл бұрын
ඇත්තෙන්ම අති විශිෂ්ඨ දක්ෂතාවක්. අගය කලයුතු ඉදිරිපත් කිරිමක් 👌👌👌
@ManujaMihiranga-wj9xi
Жыл бұрын
හරිම ලස්සනයි❤.. ඒ වගේම Dushshyanth ඒක රස විදින ආකරයත් හරිම ෂෝක්❤❤❤❤
@nisanthakarunarathna4282
Жыл бұрын
ලස්සනම පදවැල් හරියටම ගලපලා sunflower music ආයෙ ආයේ අහනවා
@nuwanperera5946
10 ай бұрын
Nilantha ayya kiyanne lankawe inna hodama dakshayek...jaya wewa🎉🎉🎉
@yashinisamudika2860
Жыл бұрын
ඒක නම් ඇත්තට ම සුපිරි වැඩක්....එල මරු ඒකට කියන්න වචන නෑ......👌 නියමයි.....❤❤❤❤❤
@SagarikaHettiarachchi-xn3js
Жыл бұрын
Very beautiful oba athi dakshai
@vjvvhavec9089
Жыл бұрын
ජේසු.පිහිටයි.හරිම.ලස්සනයි. 🙏❤❤❤🌹🌹🌹🌹💯💯💯
@g.r.s.3874
Жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි ...ජේසු පිහිටයා👍👍👍👍👍👍👍👍
@AnulaMunasinghe-pp1rt
Ай бұрын
ඔබ නම් සුපිරි දක්සයෙක් ජයවේවා තව තවත් ඔබේ හැකියාව වර්ධනය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@erandijayasekara4788
Жыл бұрын
හරිම අපුරු හැකියාවක් නියමයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹
@pradeeppriyadarshana9496
Жыл бұрын
ඇත්තටම ඉහලින්ම.අගය කරන්න ඕන සුපිරිම.නිහඩ වැඩ්ඩෙක්.....❤❤❤❤❤
@SamithaPrasad-my2xm4zk1p
Жыл бұрын
ඇත්තටම දක්ෂයෙක් ඔබ තුමාට සුභ පතනවා.........❤❤❤❤❤
@nilmininilmini4251
Жыл бұрын
මාර හැකියාවක් හරිම ලස්සනයි .බුදු සරනයි ඔබතුමාට
@ShermilaKandawaththa-ih6kw
Жыл бұрын
හරිම ආසයි දකිනකොට...ගොඩක් ලස්සනයි මහත්මයා..❤අගය කලයුතු හැකියාවක්.
@jayalathperera7768
11 ай бұрын
හරිම අපූර්වත්වය ඒ හඩේ ව්ව්දත්වයේ රැදී තියෙන්නේ
@Dula615
Жыл бұрын
එකෙන්ම සුපිරියක් අපහසුවකින් තොර අනුකරණයක් 😍
@imashaumayangani4461
10 ай бұрын
Woow❤❤
@Nelumkln
Жыл бұрын
අති විශිශ්ටයි ඔබතුමා.පුදුම හැකියාවක් ඒක.පිනට පහල වූ දෙයක්.බුදුසරණයි.දිගු ගමනකට සුභ පැතුම්❤
@nimeshchathuranga2726
11 ай бұрын
කියන්න වචන නෑ ඒතරම් සුපිරි ඒ අයගේ ගීත ඒ කටහඩින්ම කිවුවා ...❤❤❤
@manjulakarunarathna
Жыл бұрын
සුබ පතනවා ඔබතුමාට. තෙරුවන් සරණයි. ❤🙏⚘
@piumanjaleeb.k.1663
2 ай бұрын
මොනවා ලියන්නද මන්ද.......... තෙරුවන් සරණයි........ සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවා.......
@sudathkannangara303
Жыл бұрын
සැබෑ දක්ශයෙක්. කමල් අද්දර ආරච්චිගේ " ඔබයි මමයි" ගීත ප්‍රසoගයේදි ඔහු වාද්‍ය මඩුල්ලේ සිටියා. මෙම ගීතය මේ ආකාරයටම ඔහු ගායනාකලා.මුලු waters edge ballroom එකේ ප්‍රේක්ශකාගාරය අත්පොලසන් හඩින් පිරි ගියා.😊
@nilanthikumari5651
Жыл бұрын
තෙරුවන්.. සටනයි..හරිම.. ලස්සනයි
@suranthaperera6545
Жыл бұрын
Fantastic voices.. only one in the world
@sriyaweerakoon1678
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😂
@GarshanaSaumya
3 ай бұрын
අයියා මාර ගැම්මක් මාර සතුටක් දැනෙන්නේ මෙවැනි සම්පත් රට තුළ තියෙනවා කියද්දි කියන්න වචන නෑ සුපිරි
@nuwansusantha5953
Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@kalyaniramanayaka8320
10 ай бұрын
ගොඩක් ලස්සනයි අහන් ඉන්න ආසයි ඔබ තුමාට ජේසු පිහිටයි
@sbprasanga1943
Жыл бұрын
ලස්සන ❤ ඒ දක්ශතාව🎉
@niroshankanishka844
Жыл бұрын
වාව් සුපිරිම අයියේ තෙරුවන් සරනයි ඔයාට ❤
@MihiranganiSandunika-zm5do
Жыл бұрын
Athula sirge hadin kiyana kotasa super
@chamodaniwickramaarachchi3638
2 ай бұрын
වාව්...ඇත්තටම මාරම ලස්සනයි ඒ වොයිස් ටික.හැමෝටම බෑ කාගෙවත් හඬක් අනුකරණය කරන්න සැබෑම දක්ශයෙක්.❤
@shangamage7395
Жыл бұрын
මට මතක හැටියට මෙයා ඉස්සර වෙලා පිටරටක ඉදන් මෙිි ගීත මෙි විදියට ගායනා කරපු වීඩියෝ එකක් මම පළවෙනියට දැක්කා අවුරැදු 05කට විතර කල්තියා ..පාක් එකක වගේ මතක විදියට .එයාම කී බොඩිි එක වාදනය කරමින් . කොහොම නමුත් හොද හැකියාවක් ..තෙරැවන් සරණයි ..❤
@hashinisilva4079
Жыл бұрын
නිලන්ත අයියා ගොඩක් දක්ශයි.ගොඩකාලෙකින් දැක්කේ.හරිම සතුටුයි
@shanulkidscartoonsarts8305
Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි නියමයි සුපිරි ❤❤❤❤❤
@sanduneranga2538
Жыл бұрын
එක නම් පිස්සුවක්..ඒ හැකියාව...❤️🔥👍
@judesaroshan7382
Жыл бұрын
නියමයි ,සුපිරියි කියන්න වචන නැහැ 👍👍👍👍
@shamalperera8472
Жыл бұрын
Wow😘 ...කියන්න වචන නැත ....සියල්ලම...අන්ග සම්පූර්ණයෙන්ම ....ගායනය...සන්ගීතය.....පසුතල...රූප...එහි නීරූපනය...සිතේ...පතුලටම.....❤❤❤love u ashanthi....❤❤❤
@SwarnaPadmalatha-u3x
Жыл бұрын
Nilantha great machan
@Ruwaniiii
10 ай бұрын
අම්මෝ ඒක නම් මාරම හැකියාවක්, තෙරුවන් සරණයි
@manjulapriyanthi5803
Жыл бұрын
සුපිරි හැකියාවක්
@TuktukDanu
Ай бұрын
බුදු අම්මෝ එ හැකියාව❤❤ඇස් වලට කඳුලුත් ආව
@Rojiii7020
Жыл бұрын
අනේ ලස්සනයි🎉🎉❤
@ManoRanasinghe-k8j
Жыл бұрын
අති විශිෂ්ඨයි ..ඔබ තුමාගේ හඬ ...සහ ගායනය
@harshaniwickramasooriya2938
Жыл бұрын
නියමයි ..හොදට රසවින්දා ..👏👏👏👏👏👌👌👌👌👌👌👌
@nelanela4923
Жыл бұрын
හරිම ලස්සන යි.විශ්වයට ස්තූතිය
@sahirukavishan3471
Жыл бұрын
ඒක සුපිරි සුපිරි සුපිරි
@Virangadesini532
Жыл бұрын
අඩෝ ඒක මරුනේ අතිවිශිෂ්ඨයි 👌👌
@somawgk4778
Жыл бұрын
අගේ කරමු❤❤❤❤❤
@amilanadee3924
2 ай бұрын
❤ඇත්තටම පට්ටම ලස්සනයි කීපසැරයක්ම බැලුවා ❤🎉🎉
@piyalchandrasiri9033
Жыл бұрын
සුපිරි 👍👍👍
@ChathuNimesha-nb3rl
Ай бұрын
මෙතුමාගේ ගායනයක් හැබඇහින් අහන්න දකින්න වාසනාව ලැබුනා..
@kelumlaksiri6476
Жыл бұрын
ඒකනම් පිස්සුවක් 🥰🥰
@vinuvinu609
Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
3:50
ගුණදාස කපුගේ | සනත් නන්දසිරි | අජිත් මුතුකුමාරණ | සෝමතිලක ජයමහ | නිලන්ත සිරි පතිරණ මවපු හැටි | ITN
Chat & Music ITN
Рет қаралды 394 М.
18:31
විපක්ශ දෙකේම සරම් ඔලුවෙන් ගලවපු නලීන් හේවග
News Fast SL
Рет қаралды 464 М.
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
5:24
එම්. එස් ප්‍රනාන්දුගේ සින්දුව කියන ගමන් සංජීව් කටින් දාපු ට්‍රම්පට් පාර්ට් එක කොහොමද 😲👏
Siyatha TV
Рет қаралды 240 М.
5:26
VOICE CHANGE 3 NILANTHA SIRI PATHIRANA
Max monkey
Рет қаралды 220 М.
4:27
නිරෝෂා විරාජිනීගේ හඬ අනුකරණය
Hiru TV
Рет қаралды 1,1 МЛН
12:22
සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර
prasad dissanayake
Рет қаралды 90 М.
6:03
ශෂිකාගේ හඬින්ම ගී ගයන බණ්ඩාර ගැන ශෂිකා පළමුවරට කතා කරයි
Siyatha TV
Рет қаралды 1,8 МЛН
13:34
🔴 මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගන්න එපා !! ජනපති අනුරගෙන් රතු එලි !!
Test One
Рет қаралды 684 М.
14:15
බන්දුට නැතිම වෙලාවට කියන්න කියලා ගාමිණී ෆොන්සේකා ලියලා දුන්න ගීතය
Swarnavahini TV - Live
Рет қаралды 583 М.
19:04
සීමාව ඉක්මවූ අමල් ශිහාන්ට පහරදෙයි ?
Hiru TV
Рет қаралды 3,1 МЛН
6:51
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
Derana Little Star
Рет қаралды 537 М.
8:46
හොඳටම කැමැත්ත ඇහැව්වේ කවුද? තෝරමු බලන්න | Rangana De Silva YouTube Channel
Rangana De Silva
Рет қаралды 984 М.
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН