Chat & Music - (2024-01-26) | ITN

  Рет қаралды 47,155

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 112
@Danie5828
@Danie5828 10 ай бұрын
7:18 අපි වෙන්වෙන තරමට 1:00:10 සංසාර සිහිනයේ 1:50:47 ආයේ එන්න පණ මාගේ
@rekhasureka6449
@rekhasureka6449 10 ай бұрын
චාමර මතක් කර එයාට සුව ප්‍රර්ථනා කරලා එයාගේ සින්දුවක් කියලා 🙏👍ඒ කමෙන්ට් එක සුපිරි අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි අමිල ❤️චාමික ❤️බුවනි ❤️ශානිකා ❤️සතීෂන් ❤️❤️ආදරෙයි බුදුසරණයි
@lakshithahh60
@lakshithahh60 9 ай бұрын
චාමික අයියගේ සින්දුව..ඇඩෙනවා🥲❤️🤘
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 10 ай бұрын
චාමික ගෙ ගීතය මම ගොඩක් ගොඩක් ආසයි .
@dhanushkaukumara6639
@dhanushkaukumara6639 10 ай бұрын
චාමර අයියට කට්ටියම දිපු Comment එක නම් පට්ට ♥️😌👈
@kavindumadhurangs6213
@kavindumadhurangs6213 10 ай бұрын
මං ආසම ගායකයෙක් චාමික ❣️
@piumiprarthana.3358
@piumiprarthana.3358 10 ай бұрын
චාමික අයියා ආසම ගායකයෙක් ආදරෙයි❤
@sundiyabundiya6326
@sundiyabundiya6326 9 ай бұрын
චාමර අයියට ඉක්මනින් සුව වේවා.. චාමර අයියට දුන්න comments..❤❤
@WishYasho
@WishYasho 8 ай бұрын
Chamika aiya nisama baluwe mara lassana voice ekak aththatama boot kanna one na chamika aiyage songs ahanna 🎧✨ bs 💜
@sasikanamal5245
@sasikanamal5245 10 ай бұрын
චාමික , අමිල කවදා ආවත් ජනප්‍රියත්වය එලෙසමයි 👏🥰👏
@gamithachandrasekara
@gamithachandrasekara 10 ай бұрын
චාමික අයියගෙ කොටස් ටික නැවත නැවත ඇහුව. ඒ සජීවී ඉදිරිපත් කිරීම හරි රහයි!!❤️
@DinushaDinusha-z3p
@DinushaDinusha-z3p 10 ай бұрын
❤❤Chamikata ගොඩ ආදරෙයි ආදරෙයි
@sandaruwanpriyadarshana468
@sandaruwanpriyadarshana468 10 ай бұрын
චාමික සිරිමාන්න අයියාගෙ හැම සිංදුවක්ම හරිම ලස්සනයි.ගොඩාක් හිතට වදින සිංදු ටිකක්.❤❤❤❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 10 ай бұрын
චාමික. සිරිමන්න.... ❤❤❤❤❤
@pathum_madushanka99
@pathum_madushanka99 9 ай бұрын
මෙ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි🥺❤
@ganeshamaduwanthi6404
@ganeshamaduwanthi6404 10 ай бұрын
මගෙ ආසම ගායකයා අක්කි චාම්ක අයියා
@rekhasureka6449
@rekhasureka6449 10 ай бұрын
චාමික ගේ සින්දු එදා වගේම ලස්සනයි හරිම ලස්සනයි
@Akilalakshan-lw9md
@Akilalakshan-lw9md 9 ай бұрын
Chamika ayyh❤
@jenydisa6631
@jenydisa6631 10 ай бұрын
ආසම ගායකයෙක් චාමික..ඔබගේ දක්ෂතාවය විශිෂ්ඨයි ...ඒකෙන් වැඩක් ගන්න..
@chandrikaperera6969
@chandrikaperera6969 10 ай бұрын
Camika a sindu අමතක karanna bari ලස්සනයි ❤❤
@surangatissera8454
@surangatissera8454 10 ай бұрын
ශානිකා අක්කගෙ 1st Romentic Song එක "සුසුමටත් වඩා ලගින් හිද බදා ලයේ රැදවෙනා අපේ ආදරේ" 2004 කලේ....Sing කරද්දි ඒ voice එකේතියන experience එක හිතා ගන්න පුලුවන්.An accomplished Singer.God Bless You😍👌👌👌
@thushadilushi
@thushadilushi 10 ай бұрын
Chamika..eyage voice eka thamath e wagemai..❤️❤️❤️❤️❤️
@KavinduSadaruwan-l1h
@KavinduSadaruwan-l1h 10 ай бұрын
Chamika aiya nisamai me program eka ada baluwe asama gayakayek❤❤❤
@kavindadilshan941
@kavindadilshan941 10 ай бұрын
අනේ චාමික අයියා නම් පිස්සුවක් මාරම ලස්ස්නට සිංදු කියනවා ❤😊
@kumudithaanjana9058
@kumudithaanjana9058 9 ай бұрын
Chamika Aiyata podi kale idn asai,All the best brother ❤❤❤
@yvonnethomas380
@yvonnethomas380 10 ай бұрын
Amila & Chamika favourites ....llots gods.. blessings always ♥️🙏
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 10 ай бұрын
Shanika voice amazing n she cn imitate voices❤️
@kumarishanthima879
@kumarishanthima879 10 ай бұрын
අමිල චාමික ආදරෙයි ❤❤❤❤❤❤
@AmaraNiroshani
@AmaraNiroshani 15 күн бұрын
චාමික අය්යා නිසාමයි බැලුවේ . ඒ වොයිස් එක නම් පට්ට ❤️
@nfernando6627
@nfernando6627 10 ай бұрын
බාචි සුසාන්වයි,රූනිවයි ,විරාජ් පෙරේරාවයි එක දවසෙ ගෙන්නන්න සුපිරියක් වෙයි❤
@hasithsandeepa9229
@hasithsandeepa9229 10 ай бұрын
වෙනස්ම අමුතුම වොයිස් 3ක්, එක දවසෙ ගෙන්නුවොත්නම් ගින්දර වගේ තියෙයි 🤩👍
@GayaniNilmini-ry8xb
@GayaniNilmini-ry8xb 10 ай бұрын
Chamika aiya rat edla ඇවිල්ලා . Asam gaykya oya . Eda wagem අදත් ලස්සනයි . Sub pathanwa oyat aiye . 🎉🎉🎉🎉❤❤ amil aiya shanika akkatath 🎉🎉🎉🎉❤❤❤❤
@thushanchathurnga756
@thushanchathurnga756 10 ай бұрын
චාමර අයියා ගැන දුන්න comment ටික...❤️🙏
@gamithachandrasekara
@gamithachandrasekara 10 ай бұрын
අනික් මේ ආරේ වැඩසටහන් අතර මේ අලුත් Chat N Music වැඩසටහනේ මට දැණුනු විශේෂත්වයක් තමයි sounds වල සහ ශබ්ද පරිපාලනයෙ quality එක. හොඳ quality Headphones පාවිච්චි කරොත් සැපට අහන්න පුලුවන්. !!❤️
@maduganga7685
@maduganga7685 10 ай бұрын
Wooooow camika aiyaga kata hada ahannat asaiiii(කුවේට් අපි)
@diksandesilva-oo7mm
@diksandesilva-oo7mm 10 ай бұрын
Magea favarit singer
@deepadammika9446
@deepadammika9446 10 ай бұрын
අමිල ❤චාමික❤ශානිකා ❤
@ShyamaNadeeshani
@ShyamaNadeeshani 9 ай бұрын
Amila aiyaa❤❤❤❤❤
@SanjeewaLakmal-k5w
@SanjeewaLakmal-k5w 10 ай бұрын
කට්ටියටම ආදරේයි ❤❤❤තෙරැවන් සරනයි
@janakanamal9758
@janakanamal9758 10 ай бұрын
Chamika❤Patta keep it up
@shanbandara2263
@shanbandara2263 10 ай бұрын
Camika aiya amila aiya ❤❤❤❤
@LeonBeautycare
@LeonBeautycare 9 ай бұрын
Chamika ❤❤❤
@DinushaDinusha-z3p
@DinushaDinusha-z3p 10 ай бұрын
Thank you chamika
@DinushaDinusha-z3p
@DinushaDinusha-z3p 10 ай бұрын
Thank you chamika sirimanna oyata
@Rany-r4g
@Rany-r4g 10 ай бұрын
Mama asama kattiyama ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TheSachi12345
@TheSachi12345 10 ай бұрын
I really wish we were lucky to see Amila in a new teledrama soon
@adithyajayawardhna9853
@adithyajayawardhna9853 8 ай бұрын
49:10
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 10 ай бұрын
Amilage sindu tika okkma lassanai B s
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 10 ай бұрын
ඇයි දැන් අමිල රඟපාන්නැද්ද 😢❣️
@sujeesujeewa6314
@sujeesujeewa6314 10 ай бұрын
Amila dekala awe❤❤❤❤
@piyocooray7789
@piyocooray7789 8 ай бұрын
Chamika adarai
@shanthidesilva1428
@shanthidesilva1428 10 ай бұрын
❤❤❤❤❤❤ මේ වැඩසටහන හරිම ලස්සනයි වැඩසටහන මෙහෙයවන දුවයි පුතයි program eka ඉතා ලස්සන ට කරනව සතුටුයි Thanks Itn
@sandunlanka1007
@sandunlanka1007 10 ай бұрын
අමිල ❤
@nirmasandamali2829
@nirmasandamali2829 10 ай бұрын
ලස්සනයි ආදරෙයි ❤❤❤❤
@deepadammika9446
@deepadammika9446 10 ай бұрын
හැමෝටම ගොඩක් ආදරෙයි ලස්සනයි ❤❤❤❤❤
@HansiVijemanna
@HansiVijemanna 10 ай бұрын
චාමික ❤️
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 10 ай бұрын
Chamika cirimanna decimate sathuthak koheda hithye hengila mechchara kal asama gayakaya amila adarei bs jp ❤❤ dennatama
@sasikanamal5245
@sasikanamal5245 10 ай бұрын
ශානිකා අක්ක නම් පිස්සුවක් 👏🥰👏
@kasungunasekara7241
@kasungunasekara7241 9 ай бұрын
Amila 🤍 chamika 🖤
@sherlockholmes26
@sherlockholmes26 10 ай бұрын
shanika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 10 ай бұрын
The. R R show chulaksi ranatunga samaga eka baluwa nartanay lassanai
@nihalsomachandra9869
@nihalsomachandra9869 10 ай бұрын
❤❤ pamini siyaluma adarniya sahodara kalatharuvalata adarei sa.mata sarashvathi maniyange pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@athulathalagahawatta1801
@athulathalagahawatta1801 10 ай бұрын
Rate mechchara මිනිස්සු ඉන්නවා ප්‍රෝග්‍රෑම් වලට ගෙන්න.මේ චැනල් වල මාරුවෙන් මාරුවට එකම සෙට් එක. ඊයේ swaranawaahiniye ඉඳපු එකා අද මේකේ. යාකෝ වෙන උන් නැද්ද ලංකාවේ
@kavi.630
@kavi.630 8 ай бұрын
1:33:59
@nadeerawijesinghe8485
@nadeerawijesinghe8485 10 ай бұрын
amila aiya dukala awe❤❤❤
@herathkumari
@herathkumari 10 ай бұрын
Chamika දුපත් ඇස්දෙක ලස්සන නෑ මට ❤️❤️❤️❤️
@jayanathbandula5522
@jayanathbandula5522 10 ай бұрын
Chamika...waaw..what a fantastic singer ....
@ruucreation998
@ruucreation998 10 ай бұрын
අරුන් & විදු, සේපාල, අශේන්, කවි මේ අය එකෙම දවසේ ගෙන්නකෝ
@sriyanimalkanthi7623
@sriyanimalkanthi7623 9 ай бұрын
Chamik.❤❤❤❤❤❤❤❤
@raji9734
@raji9734 10 ай бұрын
I ❤ u chhhh
@vipulawaruna4078
@vipulawaruna4078 10 ай бұрын
Chamika❤❤
@ShalikaDilrukshi-p1n
@ShalikaDilrukshi-p1n 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@sadamalikumari9414
@sadamalikumari9414 10 ай бұрын
Chamika ❤❤❤❤❤
@sunethpathirage219
@sunethpathirage219 10 ай бұрын
හැම වැඩ සටහනකම වැඩ්ඩො 2 යි වැඩ්ඩියො එකයි පව්ඩර් බබාබ දෙකයි
@rathnayake5985
@rathnayake5985 10 ай бұрын
Chamika❤
@diksandesilva-oo7mm
@diksandesilva-oo7mm 10 ай бұрын
Chamika Aiyea supiri
@asankimalsha2240
@asankimalsha2240 10 ай бұрын
🎉Amila aiya maru oyage voice ek .., act krnw wgem sing krnw... උපේක්ෂා akka th e wagemai.. ad me program eke nati unath... (පබා) 🤩❤
@thusharianuruddhika7068
@thusharianuruddhika7068 10 ай бұрын
kochchi ada godak lassanai
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 10 ай бұрын
Ada godak hodayi apu ayath hodayi ❤❤❤❤❤❤
@BalasuriyaHemachandra-yu9dn
@BalasuriyaHemachandra-yu9dn 10 ай бұрын
Shanika he geetaya itama lassanai. Suba patanawa oya kata hadata
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 10 ай бұрын
Sirimanna❤
@Kumari-yz1ys
@Kumari-yz1ys 10 ай бұрын
Ada balanama ona amila aiyaaaa ennnawa
@SriyaniWirapramashwara-cq8vj
@SriyaniWirapramashwara-cq8vj 10 ай бұрын
Shanika Nam ithin harima soshal ane atthta athi sathiyen ma ❤️
@SheelaKw
@SheelaKw 10 ай бұрын
Ane nalu niliyange Hekiyawa Dakshakam lassana Katahada wiqidha pethikadayagen samanwitha Sarthaka Thamanta pewaruna karya bharaya itukarna meweni weda satahan walin thamai Asma nalunili kela dakinne.kemathima kenek AMILA ABEYSEKARAYAN.HADAWATHE NOMEKENA NALUWA.❤🎉🎉🎉🎉THERUWAN SARANAI!!!HEMOTAMA.
@RealmeC11-j1n
@RealmeC11-j1n 10 ай бұрын
Ada amila aiya ewilla
@Haheshika
@Haheshika 9 ай бұрын
Ane satheeshan.. ❤
@sujeewasilva7652
@sujeewasilva7652 9 ай бұрын
🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@chandichandi7173
@chandichandi7173 10 ай бұрын
Chamika mama Arezzo kittuwa weda karanne.awrudu 10 k italiye eth poco poco thamai.
@diksandesilva-oo7mm
@diksandesilva-oo7mm 10 ай бұрын
Hamadamath Adarei jaya weva
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 9 ай бұрын
Amila puta Dan Enna ennama wenas lassanai theja duwat ehamai budusaranai oya ena Onam wadasatahanak balanawa
@jayanthikumari6139
@jayanthikumari6139 10 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 10 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Vineetha-b2x
@Vineetha-b2x 10 ай бұрын
Godak.lassanai❤❤❤❤❤
@Veneeshaofficial
@Veneeshaofficial 10 ай бұрын
Chamika lankawata awillda aththatama
@sisirapriyantha6569
@sisirapriyantha6569 10 ай бұрын
❤❤❤❤
@KumuduniFernando-p1u
@KumuduniFernando-p1u 10 ай бұрын
@randikakasun2154
@randikakasun2154 10 ай бұрын
Amila Abeysekara ❤❤
@kanthichandra750
@kanthichandra750 10 ай бұрын
Sanika vosie vari God.❤🎉
@diksandesilva-oo7mm
@diksandesilva-oo7mm 10 ай бұрын
Chamika sirimann chamara weerasinha
@asankimalsha2240
@asankimalsha2240 10 ай бұрын
Sheril akki , vishwa kodikara aiyawai gennako.. (අමා drama)
@thisarani8704
@thisarani8704 10 ай бұрын
Kochchi does not know how to take turns
@herathkumari
@herathkumari 10 ай бұрын
කොච්චි දුබ්බා
@nishanisandamali5201
@nishanisandamali5201 9 ай бұрын
Oya nisa
Chat & Music   - (2024-09-20) | ITN
2:04:02
Chat & Music ITN
Рет қаралды 70 М.
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 9 МЛН
Chat & Music - (2024-11-29) | ITN
2:03:23
Chat & Music ITN
Рет қаралды 5 М.
AWS UG Giza  Event
3:48:27
Advizors
Рет қаралды 1,5 М.
Chat & Music - (2024-02-09) | ITN
2:21:24
Chat & Music ITN
Рет қаралды 30 М.
3 VISE, O TRUPĂ: 3 SUD EST | ACASĂ LA MĂRUȚĂ | PODCAST #43
3:38:59
Acasa La Maruta
Рет қаралды 1 МЛН
سورة البقرة كاملة لطرد الشياطين من منزلك وجلب البركه باذن الله surat albaqra
3:52:03
Chat & Music - (2023-12-22) | ITN
1:50:52
Chat & Music ITN
Рет қаралды 100 М.
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН