Chat & Music - (2025-01-17) | ITN

  Рет қаралды 27,234

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 43
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 11 күн бұрын
අදත් වැඩසටහන සුපිරි ....Udeni සුපිරි ඔයාගෙ චරිතය....අපි lambat එක්ක දිගටම ඉන්නවා ....නාට්‍ය හරිම ආසාවෙන් බලන්ඩ පුළුවන් ...හැමදාම දැම්මා nam හොඳයි
@ramanicunningham950
@ramanicunningham950 3 минут бұрын
අනේ ලොචි දුවයි පුතයි දෙන්නම ලස්සනට වැඩසටහන කරනව හැමදාම. දෙන්නටම සුහ අනාගතයක් 🥰
@boopaneegunawardana3087
@boopaneegunawardana3087 11 күн бұрын
Today the programme is good. Very entertaining
@pemawathiperera1220
@pemawathiperera1220 3 күн бұрын
සුබපතනව ❤ හැමදාමත් ලස්සනයි හැමදෙනාටම බුදුසරණයි 🙏🌻♥️💐
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 11 күн бұрын
අලුත් නිලිය දක්‌ශයී.. ලස්සනයි ❤
@hfv2751
@hfv2751 9 күн бұрын
Wow super ❤ Good job chat n music 🙏 Love you all❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌🙏
@UdayaKumara-jx4wx
@UdayaKumara-jx4wx 11 күн бұрын
ලස්සන යි❤❤❤❤
@herathkumari
@herathkumari 11 күн бұрын
ඔන්න ඩුබායි ඉදලා අවා අදත් ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි
@hfv2751
@hfv2751 8 күн бұрын
Dula aiyya apsara akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 10 күн бұрын
Niyamai Ada program eka supiri pattama lasssani jay weva kumaru Liyangea nisama baluvea niyamai super lochi nisama baluvea niyamai
@sarathpushpakumaraelpitiya6102
@sarathpushpakumaraelpitiya6102 11 күн бұрын
උදේනි අල්විස් කියන්නෙ සුපිරි චරිතයක්ම තමයි
@nihaljinasena6265
@nihaljinasena6265 7 күн бұрын
සංස්කාර ටෙලිනාට්‍ය නිර්මාණය බෝහෝම සතුටුවිය හැකිය සියලුම දෙනාට සුභ පතනව පැරිසිය සිට
@SMproduction2020
@SMproduction2020 10 күн бұрын
Mayura great voice ❤❤❤❤
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 күн бұрын
Lambat oya nan supiriyak...campus. Teaching.. Acting...singing. Oyala tama duk widala apu kalakarayo..උදේනි අල්විස්. Oyala 2tama sammana denna ඕනේ
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 күн бұрын
Asanka oya perfect..lochana nan niyama watti amma
@shanikakumar9695
@shanikakumar9695 11 күн бұрын
රෙබේකා ,අප්සරා ,උදයන්ති රගපාන නාට්‍ය බලන්න කැමතියි ❤
@nihaljinasena6265
@nihaljinasena6265 7 күн бұрын
පැරනී සංගීත අසන්නට ලැබෙන විට බෝහෝම සතුටුවිය හැකිය පැරිසිය සිට
@wamelapodduwa
@wamelapodduwa 11 күн бұрын
සල්ලි පොකුරු එකේ බුදු සරණයි ඇල්බට්. පට්ට වදන් 😂😂😂😂😂😂😂 කියන්නෙ
@arunasanjewa9722
@arunasanjewa9722 11 күн бұрын
මෙ නිවේදිකාවට මහා වාචාල කටක් තියෙන්නේ මේ වගේ වැඩසටහනක මේයාව සේට් වේන්නේ නැ."මේ වැඩසටහනට එන ඔනම කේනේකුට ගරුත්වය දිලා කතාකරන්න ඔන.පරවල් වල බෝක්කු උඩ රස්තියාදු ගහන අය නේවෙයිනේ එන්නේ '
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 күн бұрын
Ammoo lamba niyamai voice eks
@AyeshaPriyadarshani-fw8yz
@AyeshaPriyadarshani-fw8yz Күн бұрын
සදාචාර සම්පන්න නිවේදිකාවක් දැම්මොත් නරකද?
@ahame9006
@ahame9006 11 күн бұрын
හැමදාම එන අයමයි enney.... පොඩක් හොයලා balala ගෙන්න eney නැති අය.......
@nihaljinasena6265
@nihaljinasena6265 7 күн бұрын
නුවන්ධිකා නියමයි ඇන්ඩිකා ට වැඩිය කියන්න ඕන
@nelumbossini4318
@nelumbossini4318 8 күн бұрын
👍🇱🇰🇱🇰🙏🙏🙏🌺💐🌾⚜
@IdChandani-i3y
@IdChandani-i3y 11 күн бұрын
Asanka aiya ♥️😘
@MadukaKariyawasam
@MadukaKariyawasam 11 күн бұрын
❤❤
@lakshithadilshan2604
@lakshithadilshan2604 11 күн бұрын
❤🔥🔥
@onamagulak77
@onamagulak77 11 күн бұрын
ඔය කටහැකර ගෑනු ලමය ඔය වැඩේට හරියන්නෑ බං, තරහකට කියනව නෙමේ, ඒ ලමයට ඔය තිරය පිටුපස වැඩක් දෙන්න
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 күн бұрын
Apooo ow ලෝචනා pissu magulak
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 күн бұрын
ඉෂරා සදමිනි අක්කා , අනුර අයියා ගෙන්නන්නකෝ
@Kpop-t5h
@Kpop-t5h 7 күн бұрын
Lochana 😊haiyo auli
@Buddys-hole
@Buddys-hole 11 күн бұрын
Falan inna nisa poddak baluwa ❤❤❤ lassanai ada. Program eka full balanna wela madi .Falan ge songs baluwa.
@kaviserasinghe4326
@kaviserasinghe4326 10 күн бұрын
Pau 🥲
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 күн бұрын
Ane atma liyanage eyawat gennako
@Lica0822
@Lica0822 11 күн бұрын
Falan❤❤
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 күн бұрын
Paw atmage nona mali එයාලව dala gihin godak කල් eya godak sindu liyapu kenek atma liyanage ta
@nilmifernando6439
@nilmifernando6439 11 күн бұрын
Wena nivedikawak ganna. meyage kiyawilla wadi appa
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 11 күн бұрын
කව්ද මේ නිවේදිකාව සෙට් වෙන්නේ නෑ බලන්න එපා වෙනවා
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 күн бұрын
Ai ane ලෝචනා eya set na tama
@sisirapriyantha6569
@sisirapriyantha6569 11 күн бұрын
ලොචනා එපා වෙනවා
@DileepaRathugamage-tw6ev
@DileepaRathugamage-tw6ev 11 күн бұрын
අයියෝ පලං ඇන්ඩ්‍රියා මල හෝන්තුව ඔවුන්ව itn එකෙන් සල්ලි දීලද ගෙන්නන්න
@Awkwasanthakumara
@Awkwasanthakumara 4 күн бұрын
2026 ගෙන්නන්ණේ ජන්ගි ඇදපු අය
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 11 күн бұрын
boru daanna epa, Suterday, Sunday. kiyanne thavath prayoojanavath, paya 48k, kiyanne apee rata venuven, diyunuva aenuven ven karanta puluvan, aarthuikayata, udavuvak denna sarasemu neh.
Chat & Music - (2025-01-24) | ITN
2:01:58
Chat & Music ITN
Рет қаралды 17 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Chat & Music - (2024-12-27) | ITN
1:54:19
Chat & Music ITN
Рет қаралды 39 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
CHAT & TUNE With Moka & Gayaa || Episode 37
2:25:29
Monara TV Live
Рет қаралды 3,6 М.