ඉවත දමන දේයකින් බිම ඉදන් පලතුරු කඩන්න පුලුවන් උපකරනයක් හදන විදිය / chathraslmt# /

  Рет қаралды 53,414

Chathura kbh

Chathura kbh

Күн бұрын

ඉවත දමන දේයකින් බිම ඉදන් පලතුරු කඩන්න පුලුවන් උපකරනයක් හදන විදිය /
How to make a device that can pick fruits from the ground
chathuraslmt# /

Пікірлер: 157
@d.j.asirijayathunga2105
@d.j.asirijayathunga2105 5 ай бұрын
ඉතා ඵලදායී වැඩක්! ජය ශ්‍රී!
@PamicoHomes
@PamicoHomes 7 ай бұрын
සෑහෙන කාලෙක ඉදන් අපට තිබූ ගැටලුවක් ඔබතුමා විසඳුවා...😂 බොහොම පින් තුනුරුවන්ගේ සරණයි.!!!ඔබට දීර්ඝායුෂ වේවා...
@kanthiswarnalatha8690
@kanthiswarnalatha8690 7 ай бұрын
රේඩියෝවකට සවි කර ඇති බෆල් සෙට් වල බැදී ඇති දූවිලිි ඉවත් කරන්න පුලුවන් විදියක් කියන්න.
@amalperera3074
@amalperera3074 7 ай бұрын
ගොඩක් හොද නිර්මාණයක්
@Life_to_Explore_LK
@Life_to_Explore_LK 7 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්. ජයවේවා. ❤
@manusathmaga1552
@manusathmaga1552 6 ай бұрын
හොඳ නිර්මාණයක් ජයවේවා
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 6 ай бұрын
ඉතා අගනා නිර්මානයක් ඔබතුමා දැනුම බෙදාදීම ගැන ස්තුතියි .
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 7 ай бұрын
ගොඩක් හොඳ නිර්මාණයක් 👍👍😍 ගොඩක් ස්තූතියි ඔබතුමාට 🤗🤗😍😍
@sampathjayawardhana9417
@sampathjayawardhana9417 7 ай бұрын
හරිම වැදගත් අදහසක් බුදු සරණයි ජයවේවා ඔබ තුමාට !
@sampathjayawardhana9417
@sampathjayawardhana9417 7 ай бұрын
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි !
@malanieweerakkodi2598
@malanieweerakkodi2598 7 ай бұрын
නියම අදහසක් ඔබට ස්තුතියිමහතාණනි
@siripalasenadheera4316
@siripalasenadheera4316 7 ай бұрын
ඉතා ව‍ැදගත‍් ව‍ැඩසටහනකි ඔබට දෙවිපිහිටයි.
@kanthirandrniya5807
@kanthirandrniya5807 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති වටිනා උපදෙසක්
@anjulamaldeniya8181
@anjulamaldeniya8181 7 ай бұрын
නියම අදහසක්. සුපිරිම වැඩක්
@drobshidrubshi4436
@drobshidrubshi4436 7 ай бұрын
අනේ කොච්චර හොද වැඩසටහනක්ද.බුදු සරනයි ඔබට❤❤❤❤❤🙏🙏🙏🙏
@sajethkumara9201
@sajethkumara9201 7 ай бұрын
අදත් ඔබතුමා ගෙනා වීඩියෝව ඉතා වටින වීඩියෝවක්
@LovelyGeyser-gb6ke
@LovelyGeyser-gb6ke 7 ай бұрын
ගොඩාක් හොඳ වැඩක්.
@lalanikusum7655
@lalanikusum7655 7 ай бұрын
ගොඩක් හොඳයි ..අලුත් ලෙහෙසි අදහසක් ...👏👏
@swarnaparanavithana7427
@swarnaparanavithana7427 7 ай бұрын
ඔබගේ දැනුම මේ ආකාරයට බෙදා හදා ගැනීම ඉතාමත් ප්‍රශංසනීයයි.ඉතාමත් අගනා දෙයක්.මෙම දැනුම ගොඩක් ම වැදගත් වන්නේ නිවසේ සිටින කාන්තාවන්ට විම විශේෂිතයි.
@nayanadayasilee4993
@nayanadayasilee4993 6 ай бұрын
ගම්මිරිස් කඩන්නත් පුළුවන් ස්තුතියි
@shashipriyawijekoon3638
@shashipriyawijekoon3638 7 ай бұрын
ඉතාමත් වටිනා නිර්මාණයක් තවත් හොද නිර්මාණ කිරීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා ඔබට ජය වේවා
@meniksenaratne3546
@meniksenaratne3546 7 ай бұрын
ඉතාමත් වැදගත් වැඩක් !👍
@srimathichandrika1011
@srimathichandrika1011 5 ай бұрын
හොද නිර්මානයක්. ස්තුතියි ඔබ තුමාට..
@priyankarc4424
@priyankarc4424 6 ай бұрын
හොඳ වීඩියෝ එකක් ..හරිම වටිනවා
@wimalasenachandrasekara2479
@wimalasenachandrasekara2479 6 ай бұрын
ඉතා හෙද පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම ස්තුතියි.
@englishmk6540
@englishmk6540 7 ай бұрын
Great creation, Thank you very much
@IndikaKumara-sh7ch
@IndikaKumara-sh7ch 24 күн бұрын
ඒකනම් සුපිරි..👍👍👍නයි අල්ලන්නත් පුලුවන්🐍🐍
@7gwgs8Ywgwg
@7gwgs8Ywgwg 6 ай бұрын
හොඳ අදහසක් thanks. (Gad)
@DissanayakaSisira
@DissanayakaSisira 7 ай бұрын
නිර්මානය ඉතා විශිෂ්ටයි
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 ай бұрын
නියමයි .ස්තුතියි
@shiranidesilva8018
@shiranidesilva8018 7 ай бұрын
ස්තුතියි කාලය වැය කරලා, අනර්ඝ නිපයුම ක් කියලා දුන්නා ට.😊
@pramathilaka3472
@pramathilaka3472 7 ай бұрын
bohoma Hoda wadak jaya wewa.
@deepanirenuka6822
@deepanirenuka6822 5 ай бұрын
හොඳ අදහසක් 😊😊
@chamleyfernando11
@chamleyfernando11 6 ай бұрын
Very useful 👍 Thanks for sharing
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 7 ай бұрын
ගොඩක් හොඳ නිර්මානයක්
@chandrasirimuthunayake311
@chandrasirimuthunayake311 7 ай бұрын
හොඳ නිර්මාණයක් . සුබ පැතුම් ❤❤❤
@nithulgaspitiya
@nithulgaspitiya 6 ай бұрын
සුපිරි!
@SheelaPerera-g3l
@SheelaPerera-g3l 7 ай бұрын
හරිම වටිනවා. තෙරුවන් සරණ යි.
@yasarathanabandara5513
@yasarathanabandara5513 6 ай бұрын
වැදගත් වීඩියෝවක්
@sudeshhemantha7833
@sudeshhemantha7833 7 ай бұрын
Niyamai
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 7 ай бұрын
ඔබ තුමා කවදාවත් ගේන්නේ ඉතා වැදගත් දේවල්
@ranjithsenarathne
@ranjithsenarathne 7 ай бұрын
නියමයි 👍👍👍
@bpjayasinghe5091
@bpjayasinghe5091 7 ай бұрын
අද රටේ තියෙන තත්ත්වය අනුව ඔබදෙන උපදෙස් පාඨමාලාවක් ඇසුරින් හොද මූදල් සපයා ගැනීමේ ක්‍රම 10:42 යක් ඒත් ඔබ එසේකලේ නැහැ රටට අවශ්‍යම මානවහිතවාදියෙක් ඔබ ජයවේවා ඔබට
@wimalinawarathna7592
@wimalinawarathna7592 5 ай бұрын
Good .niyaamai
@msjayakody3232
@msjayakody3232 7 ай бұрын
මේකන් පලතුරු කඩන්න පමණක් නොවේ ගැඹුරින් ඇති දෙයක් පවා ගන්නට පුළුවන්නෙ. ඉතාමත් ප්‍රයෝජණයි.
@RemiseRemise
@RemiseRemise 5 ай бұрын
A very useful idea...tks.V.m.
@SampathDelgahagoda
@SampathDelgahagoda 7 ай бұрын
මේ නිර්මාණය ඉතාමත් වටිනවා.... එතකොට මහත්තයා පැපොල් ගෙඩියක් වගේ ලොකු පළතුරු ගෙඩියක් කඩනවනම් කොහොමද ඒකට මේ වගේ උපකරණයක් හදන්නේ....
@HAZOYSA
@HAZOYSA 7 ай бұрын
මාරයි. අපිට‍ තියෙන්නේ නම් පොල්ගස්.
@LalithPremasiri-e1j
@LalithPremasiri-e1j 2 ай бұрын
Good 👍
@ashokajayasinha725
@ashokajayasinha725 7 ай бұрын
සුපිරි Tanks
@sunildharmarathna7263
@sunildharmarathna7263 7 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ...
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda 7 ай бұрын
හොද අදහසක් 👍❤
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 7 ай бұрын
හරිම වෑදගත්
@roshanepa2234
@roshanepa2234 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමා ට ❤
@RasikapriyaniDela
@RasikapriyaniDela 6 ай бұрын
නියමයි
@ritasenadeera2316
@ritasenadeera2316 7 ай бұрын
හොඳයි ඉංග්‍රීසි භාෂාව තේරුම් ගත නොහැකි අයට සිංහලෙන් කියල දෙන්න, මෙතුමා හොඳ උත්සහයක් ගන්න එක
@yipyup6630
@yipyup6630 7 ай бұрын
ලස්සන වැඩක් තවත් හොද විඩියෝ දාන්න ලැබේවා බුදු සරනයි
@harischandrakarunaratne6283
@harischandrakarunaratne6283 7 ай бұрын
ං ෆ😢❤😅😅😅​@@yipyup6630
@devikakottahachchi7640
@devikakottahachchi7640 7 ай бұрын
Sthuthyi Theruwan saranai!🙏
@thamarakumari7364
@thamarakumari7364 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි. හොද වටිනා vidieo එකක් තෙරුවන් සරණයි ඔබතුමාට
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv 5 ай бұрын
Exellent
@nilanthiramani5258
@nilanthiramani5258 7 ай бұрын
මාරම අයිඩියා එකක් thanks
@hemapalapatabadige8128
@hemapalapatabadige8128 7 ай бұрын
හරිම වටිනා වීඩියෝ ..
@RamaniJayasekara-c1u
@RamaniJayasekara-c1u 5 ай бұрын
Godak hodai .tawatawat shaktiya labewa.
@BMahesha-g9q
@BMahesha-g9q 2 ай бұрын
Niyama wada mewa
@chalikadilshan3737
@chalikadilshan3737 7 ай бұрын
Oba thumata pin mewage dewal walin දැනුවත් කිරීම
@S.RKumar-x8t
@S.RKumar-x8t 6 ай бұрын
Keki nathuva bima idala pol kadana vidhiyakuth kiyala denna godak pinsirdavenava
@lankapriyanganipanagodavithana
@lankapriyanganipanagodavithana 7 ай бұрын
GOOD WORK🙏🙏🙏🙏
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd 7 ай бұрын
සුපිරි සුපිරි 👍👍👍
@sarojarenuka2673
@sarojarenuka2673 5 ай бұрын
හොඳ wekakTheruwan sarane
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 5 ай бұрын
V. good. 🙏🙏🙏
@S.RKumar-x8t
@S.RKumar-x8t 6 ай бұрын
Godak vatinava samanya usakadhi godak usayinam batayak nathuva bima idhan kadana kramayakuth kiyala dhenna
@sameeramadusha3324
@sameeramadusha3324 7 ай бұрын
සුපිරි 👍
@SundarasenaSundaraseana
@SundarasenaSundaraseana 7 ай бұрын
Thank to your explanation
@pushpaperera982
@pushpaperera982 7 ай бұрын
ස්තුති ඔබට
@HmdBandara-ox7jc
@HmdBandara-ox7jc Ай бұрын
Thankyou so much theruwan saranai
@bernadeenvas6664
@bernadeenvas6664 7 ай бұрын
Sha niyamai ❤ thanks
@punsaracable6453
@punsaracable6453 6 ай бұрын
Supiri
@ChandraNalani-qf7in
@ChandraNalani-qf7in 7 ай бұрын
Good
@prashanshan7125
@prashanshan7125 7 ай бұрын
ඉතා ප්‍රයෝජනවත් නමවුමක්
@hathotuwegamage7384
@hathotuwegamage7384 7 ай бұрын
Etha hoda nimayumak.ආස්මී wathkirmedi වුවමනා p Pramanaya wetunata pasu ebe නවතින උපකරණයක් හදන්න .obatumata puluwan ඇති .sthuthi.
@maryanfernando1768
@maryanfernando1768 6 ай бұрын
ස්තුතියි
@athulakodithuwakku2459
@athulakodithuwakku2459 7 ай бұрын
අදහස හොඳයි ,VDO එක පැහැදිලි මදි
@jagathrohana4025
@jagathrohana4025 7 ай бұрын
ඇත්තටම හොදයි
@Minidunethmin
@Minidunethmin 7 ай бұрын
Super 🎉👍👍👍
@rupadasaihalahewa1878
@rupadasaihalahewa1878 7 ай бұрын
සතුටුයි ස්තූතියි 🧭
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 7 ай бұрын
බොහොම හොදයි ස්තුතිය
@sriwi8289
@sriwi8289 7 ай бұрын
Good Woark.
@hareldhareld2784
@hareldhareld2784 7 ай бұрын
Super
@sarojasamarakoon4877
@sarojasamarakoon4877 7 ай бұрын
Super 👌
@punsaracable6453
@punsaracable6453 6 ай бұрын
Pol kadannath kramayak hoyagannako.
@indrajithindrajith7849
@indrajithindrajith7849 7 ай бұрын
Chatura ayye hariyadama house paint watar mix karala panit gana vidiya kiyala denna ikamanda
@malaniharriet484
@malaniharriet484 7 ай бұрын
Thanks 🎉🎉🎉🎉
@deepasajeewani5950
@deepasajeewani5950 7 ай бұрын
👍🖐️
@GunarathnaSudusinghe
@GunarathnaSudusinghe 7 ай бұрын
සතූතියි
@captenchatu
@captenchatu 7 ай бұрын
Good ❤🎉
@chandrakumara6812
@chandrakumara6812 7 ай бұрын
👍🙏
@dayanisamranayka2975
@dayanisamranayka2975 7 ай бұрын
Thankyou ❤❤❤
@damayanthimadurawala4780
@damayanthimadurawala4780 7 ай бұрын
Me වගේම amba වලට කවර dana widiya කියන්න පුළුවන්ද
@samaliwasanthi6247
@samaliwasanthi6247 4 ай бұрын
👍👍👍👍👍
@shbulegoda6324
@shbulegoda6324 5 ай бұрын
Thanks
@captenchatu
@captenchatu 7 ай бұрын
Good ❤❤❤
@champachandini2368
@champachandini2368 5 ай бұрын
Tank you
@SRanjith-w9k
@SRanjith-w9k 2 ай бұрын
@JanakaBowala
@JanakaBowala 7 ай бұрын
Harmattan.watinawa.
@ariyasenamunasinghe7512
@ariyasenamunasinghe7512 6 ай бұрын
❤❤❤❤❤❤!
@anupamapremarathne7810
@anupamapremarathne7810 7 ай бұрын
👍👍👍
@jayasirihadapangodamudalige
@jayasirihadapangodamudalige 7 ай бұрын
ETA HODAE ; ❤❤❤❤❤
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 10 МЛН
ගෙදර වතුර මෝටෝරේ ස්වයන්ක්‍රිය කරමුද? | Automate the water motor at home?
19:25
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН