හරියටම හරියන සහකාරියක්/සහකරුවෙක් හොයාගන්න සුපිරි විද්‍යාත්මක ක්‍රමයක් මෙන්න | Chathura Umagiliya

  Рет қаралды 24,956

Hela Rahas

Hela Rahas

11 ай бұрын

කිරියි පැණියි වගේ
හැමදාම ආදරෙන් ඉන්න
තමන්ටම හරියටම ගැලපෙන
සහකාරිය හොයාගන්නේ මෙහෙමයි
පවුල් අවුල් වෙලා ඉන්න අයටත්
විශේෂයි
හරියටම හරියන සහකාරියක්
හොයාගන්න සුපිරි රහස් ක්‍රමයක් මෙන්න
#numerology #ankawidyawa #ankaganithaya #chathura_umagiliya
#jothishaya #lagnapalapala #lagna

Пікірлер: 100
@chandaniweerasiri7256
@chandaniweerasiri7256 10 ай бұрын
චතුර උමගිලිය මහතාගේ අනාවැකි නම්, මටනම් හරියටම හරි ගියා,. මෙය අවස්තාවක් කරගන්න වා ,ඔබ තුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
@lankaayurveda
@lankaayurveda 11 ай бұрын
සුපිරි වැඩසටහනක් මහත්තයෝ මේක මුල ඉදලම ඉවර වෙනකල්ම ගොඩක් වැදගත් කරුණු රාශියක් තිබුනා
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 7 ай бұрын
මං සර්ගෙන් ජීවිත විග්‍රහය කරගත්ත කෙනෙක් , සර් කිව්වා, මට ,ආකර්ශනීය,අවංක, බුද්ධිමත් කෙනෙක් සහකරු විදියට ලබාගන්න අවස්ථාව තියේ,ඒක යථාර්ථයක් කරගන්න බලන්න කියලා, ඒ වෙද්දිනම් අෆෙයා එකක් තිබුනෙත් නෑ,හැබැයි මාස කිහිපයක් යද්දි ඒ කිව්ව ගුණාංග තියෙන කෙනෙක්ම හම්බුනා, ❤️❤️ 🙏🙏 අංජනම් පේන බලන්නෑයි කිව්වට අංක විද්‍යාව අනුව සර්ගෙ අනාවැකි අති සාර්ථකයි..බොහෝම ස්තූතියි සර්ටත්🙏❤️ අනෙකුත් අයටත්...!!!🙏🙏
@reshiniperera1417
@reshiniperera1417 7 ай бұрын
මේ සර් වෙලාවද බලන්නේ ?
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 7 ай бұрын
@@reshiniperera1417 උපන්දිනයට අනුව ජීවිත විග්‍රහයක් කරලා දෙන්නෙ😊
@sameeraudayanga542
@sameeraudayanga542 3 ай бұрын
ජීවිත විග්‍රයක් කරන්න කීයක් ගන්නවද?
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 10 ай бұрын
හොඳ වෑඩ සටහනක් හරි වැදගත් ස්තූති යි ඔබතුමා ට තෙරුවන් සරණයි
@25prabath
@25prabath 8 ай бұрын
Almost 100% accurate, big thanks to Mr Umagiliya.
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 18 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤
@pattidoradanawathie1376
@pattidoradanawathie1376 6 ай бұрын
Happy b'day dear sir...wish you the very best...soory 1 day late to wish.....but......beter late dan never....budusarani
@roshanithamara6659
@roshanithamara6659 10 ай бұрын
පළමුව ඔබතුමාට අපට දැනුම් ලබාදීම සම්බන්ධව ස්තූතිය ප්‍රකාශ කරනවා
@roshanithamara6659
@roshanithamara6659 10 ай бұрын
23:51 23:51
@sandulakalpani4980
@sandulakalpani4980 8 ай бұрын
මේ කියන දේවල් ඇත්ත
@sarojiniemudalige1833
@sarojiniemudalige1833 11 ай бұрын
Tks so much,theruwan saranai !
@HelaRahas
@HelaRahas 10 ай бұрын
Thank you too!
@user-td6vt8ux8d
@user-td6vt8ux8d 3 ай бұрын
සර් මට මේ චාට් එක ඉතා මනාව අවබෝධ වුනා නමුත් මේ වැඩසටහන බලන මොහොත වන විට වැරදීමක් වෙලා තියෙනවා එය නිවැරැදි කර ගත නොහැකි වේ මන්ද යත් කිසිම දෙයක් තේරුම් නොගන නිසා බිරිඳ අංක 3,මම අංක 2 මට ඕනෑම පුද්ගලයෙක් මානුෂීය ක්‍රමයකින් බැලිය හැකියි ඇයට මාව පේන්නෙම හතුරෙක් වගේ ඕනෑම වැරද්දක් ඇසින් දුටුවත් එය වසන් කරන්නට හරිම දක්ෂයි.
@hiranthi639
@hiranthi639 2 ай бұрын
Genius 😊
@user-uf7ky3hh5q
@user-uf7ky3hh5q 6 ай бұрын
Mama 6 mata inna serama yaluwo 4..mama hari kemathi aya serama 4 .anika mata 9 case wuna life ekedi.9 peaceful ne.3 hari thaman hari kiyala hithana kattiyak.mage personal experience
@tutyfg7042
@tutyfg7042 8 ай бұрын
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva
@chandanawijekumara545
@chandanawijekumara545 3 ай бұрын
1979 /3/21 ..බිරිද ධෛයිව අංක ය 5/ මාසේ බලය 3/ පෞද්ගලික අංක ය 3/ පිරිමි . ධෛයිව අංක ය 3/ මාසේබලය ..4 පෞද්ගලික අංකය ..2 .. ජිවිතය .. කියන්න පුළුවන් ද ඕබගේ සියලු වෑඩසටහන් මා අශාවේන් බලනවා ඉගෙනගන්නවා .... 1978/4/29 පිරිමි....
@handunnettisenara3444
@handunnettisenara3444 10 ай бұрын
Birth date eka 6 saha 15 dennek galapenawada ?
@thanujanadeeailapperuma3354
@thanujanadeeailapperuma3354 9 ай бұрын
ඇතිවෙලා තියෙන ගැටලු වලට අංක විද්‍යාවෙන් පිලියම් තියෙනවා ද
@thommaduraleela7148
@thommaduraleela7148 10 ай бұрын
❤❤❤
@buddhikadinesh3347
@buddhikadinesh3347 11 ай бұрын
❤🎉
@kgnwishwa4008
@kgnwishwa4008 9 ай бұрын
8-9 akathu wela kalawagena enne kasadaya thiththa wela thiyanne
@shaniypereraz2392
@shaniypereraz2392 9 ай бұрын
Mam 4 mry karana kena 1.
@yasithasilva7572
@yasithasilva7572 9 ай бұрын
Mama vivaha venna inne mage 9 kellath 9 meka galapenavada
@pushpamudalige
@pushpamudalige 4 ай бұрын
Sr.mam 3mahathay 9 Api getalu.nitara
@malkanthirathnayaka8189
@malkanthirathnayaka8189 3 ай бұрын
Kiyana dayak ikmanata kiyanna.niwadakaya panditha wadi.
@user-xg5zp8qr7x
@user-xg5zp8qr7x 10 ай бұрын
Mama 1970 07 22 nama dayasiri dissanayake. Namuth mata kiyane. Disa. Kiyala
@sanduni925
@sanduni925 6 ай бұрын
අංක 1 මම ස්ත්‍රී. විවාහයට ගැලපෙන අංකය මොකක්ද 28 හෝ 24 ඉපදුන කෙනෙක් ගැලපෙනවාද
@user-yb4un1mj3j
@user-yb4un1mj3j 6 ай бұрын
Mama2,mahaththaya3.daruwan denna4.apidenna depalaka
@anurashantha8223
@anurashantha8223 5 ай бұрын
දෙක හය එකතුවුනොත් ප්‍රස්නයක්වෙිද.මට පහදාදෙන්න ස්තුතියි
@AdviceforLife4848
@AdviceforLife4848 15 күн бұрын
මම පුද්.අංක 2 දෛව අංක 5 මහත්තයා 8. දෛව අංක 3 ගැලපිමඅඩුයිද
@user-zx9uk1dr5v
@user-zx9uk1dr5v 10 ай бұрын
වැඩ සටහන් පිලිවලට බලන්නේ කොහොමද
@tharindulakshan5681
@tharindulakshan5681 4 ай бұрын
සර් දෛව අංකය 4 වෙලා පුද්ගලික අංකය 9 උනොත් ගැටලුවක් ද
@user-cg2tm2rf2k
@user-cg2tm2rf2k 6 ай бұрын
පුද්ගලයකුට වඩාත් බලපෑම් වෙන්නෙ දෛව අන්කයද,පෞද්ගලික අන්කයද.
@user-yw3ly3zo7g
@user-yw3ly3zo7g 25 күн бұрын
Mahathmaya 7,9 galapen nadda
@roshanithamara6659
@roshanithamara6659 10 ай бұрын
මගේ දෛවය අංකය 3, පුද්ගල අංකය 8 මට විවාහයට සුදුසු කුමන අංකයේ අයද
@SinhalaOnline
@SinhalaOnline 11 ай бұрын
මේකවත් කරලා බලමු හරියිද කියල
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 7 ай бұрын
Hama වැඩසටහන kama 3 ho 4 උඩට පැහැදීමක් ne කතාව වැඩි .aga ilakkam වලට කියන්නේ ne .
@user-pb7dr5jg1l
@user-pb7dr5jg1l 5 ай бұрын
4 a 7 a ekathu unoth kohomada
@user-ts9cj7zj7o
@user-ts9cj7zj7o 10 ай бұрын
ඇත්තටම මට මගෙ සල්ලි ඉතුරැ කරන්න කවුරුත් නැ මහත්තයා ආදරෙයි මට
@funwithnithum2674
@funwithnithum2674 6 ай бұрын
5 සහ 7 කොහොමද ගැළපෙනවා ද
@mahindaekenayake7030
@mahindaekenayake7030 11 ай бұрын
Puthge vivahayA pramadi hàdahana blawaganña welawak denna puliwanida ¿
@user-gi8rv6ey9v
@user-gi8rv6ey9v 8 ай бұрын
1/9කොොමද මහත්තය ඒකගලපගන්නෙ කොහොමද
@sudeerarajapksha-oi9ig
@sudeerarajapksha-oi9ig 11 ай бұрын
5ta 2 ka hodaida
@nrvedios600
@nrvedios600 8 ай бұрын
අත්දැකීමෙන් කියන්නේ හොඳටම හොඳයි
@shanikarashanje
@shanikarashanje 3 ай бұрын
3ට 3කෙනෙකු ගැලපිම හොදයිද?
@janakipussella6457
@janakipussella6457 8 ай бұрын
මංගල යෝජනාවට අංක 2 සහ 3ගැලපෙනවද? මගේ පුතාගේ අංකය 2 දුවගේ අංකය 3 වේ.හදහන් ගැලපුවා විතරයි. තවම ස්ථිර කරලා නැහැ. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
2 සංවේධී , 3 අවංක බුද්ධිමත්
@user-wp3yf7uo7t
@user-wp3yf7uo7t 4 ай бұрын
2 ta 2 gelapena nadda
@sumithpali3684
@sumithpali3684 3 ай бұрын
4ta kauda galapenne?
@prasadindika2254
@prasadindika2254 6 ай бұрын
6-8 galapenwd eka kiuwe nane
@sudarshiariyarathna330
@sudarshiariyarathna330 9 ай бұрын
මහත්මයා මම විවාහ වෙන්න යන්නේ. 3 . මගෙ 7
@sujeewashyamalee
@sujeewashyamalee 6 ай бұрын
අංක 5 ගැලපෙන අංකය කියන්න සර්
@niroshansanjeewa7622
@niroshansanjeewa7622 9 ай бұрын
Anka 1 ta 9 galapenne nadda sir kiyanna puluwanda
@user-qc6gn6sj6l
@user-qc6gn6sj6l 3 ай бұрын
මමයි මහත්තයයි හතරයි යටයි අපි දෙන්නා අයින් වෙලා ඉන්නේ
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 5 ай бұрын
මගේ අන්කය 8
@HDMadu-mi9hr
@HDMadu-mi9hr 3 ай бұрын
7ට 7 ගැලපෙනවද සර්
@odithachamod1525
@odithachamod1525 7 ай бұрын
Mage දුවගේ උපන් අංකෙ.3.mase.අංකෙ 3.විවාහයට සුදුසු මොන wage කෙනෙක් da.obatumata බුදුසරණi
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
3ට 3 ගැලපෙන නමුත් ගැටුම් ඇතිවිය හැක. 6,9 ඉතා සුදුසුයි. 4,8 නොගැලපේ, 1,2,5,7මධ්‍යස්ථ ගැලපේ
@user-ts9cj7zj7o
@user-ts9cj7zj7o 10 ай бұрын
😊
@nimD2323
@nimD2323 6 ай бұрын
5,7 ගැලපෙනව නේද😊😊
@g.h.n.pushpakumara3318
@g.h.n.pushpakumara3318 7 ай бұрын
Meyaa kathakaranna denne neha. Hoda pehadili kirimak karagena awa. KZbin karayoth samahara welawata polburuwoooo. Wedasatahanak karanna danne neha.
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 7 ай бұрын
Yes
@praliya1277
@praliya1277 8 ай бұрын
3 වැනි අංකයෙන් පසු එන අංක වලට ගැලපෙන අංක පැහැදලි නැහැ
@OmanBs-ji3dv
@OmanBs-ji3dv 9 ай бұрын
Mahththaya 3,mama8 api wen una,aurudu 19 k wenawa wiwahayata..🥲🥲🥲
@shaniypereraz2392
@shaniypereraz2392 9 ай бұрын
Ape akka 4 husband 3 aurudu 19 mry karal den wen wela inne
@user-jn9mm8we1h
@user-jn9mm8we1h 8 ай бұрын
කෝ ඉතින් අංක ඔක්කොම ගැන කිව්වේ නෑනේ. මේක කරන කෙනා මැදින් පැනලා කියන්න දෙන්නේ නෑනේ. වැඩ සටහනක් මෙහෙයවන්නත් දැනගන්න ඕනි. මොන මෝඩයෙක්ද මන්දා.😢
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 8 ай бұрын
දෙන්නාගේම පුද්ගලික අංකය 5 විවහයට ගැලපෙනවද
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
ඔව්
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 7 ай бұрын
6..6.galapenawada
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
ගැලපෙන නමුත් ජීවිත සාර්ථකත්වයට බාධා
@niroshaweerakkody8895
@niroshaweerakkody8895 11 ай бұрын
Mama 9 duwa 3uwa ammawath kiyanne na
@dumindaduminda4449
@dumindaduminda4449 10 ай бұрын
Ape.dedenage.6...8..
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
6 - 8 නොගැලපේ
@sureshkumara7683
@sureshkumara7683 10 ай бұрын
4හා9 කොහොමද.
@user-iy7nl3fe7k
@user-iy7nl3fe7k 11 ай бұрын
අංක 12 ට හරියන්නෙ කියද
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 11 ай бұрын
අංක 12 කියන්නේ 1+2=3 මේ අයට ගැලපෙන්නේ 3,6,9 අයයි.
@chathurangaruwansiri5552
@chathurangaruwansiri5552 11 ай бұрын
8ta 8ta hoda nedda sir
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
ගැටලු
@nilakshimadhushika8002
@nilakshimadhushika8002 10 ай бұрын
3 න 3 ගැලපෙනවද
@seeta164
@seeta164 11 ай бұрын
8ta 8ta atawa gana komada
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
ගැටලු
@nadee93
@nadee93 11 ай бұрын
4 සහ 8 වලිනේ ගෙදර අපේ
@shaniypereraz2392
@shaniypereraz2392 9 ай бұрын
Mama 4 amma 8 koi weleth wali
@imashapereraVlog
@imashapereraVlog 8 ай бұрын
Mamath 4 amma 6 koiweleth waliiii😢😢
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
4ට 8ගැලපෙන නමුත් බාධා, 4ට 6නොගැලපේ.
@sanduni925
@sanduni925 Ай бұрын
​@@SLAFPOLICE9941 ta 7 wiwahayt hodaid.
@user-ui8ev4iq8o
@user-ui8ev4iq8o 8 ай бұрын
😢😢😮😮🎉🎉🎉🎉
@sawmyakarunarathne2141
@sawmyakarunarathne2141 7 ай бұрын
අංක 4ට ගැලපෙන්නෙ මොන අංකයද..
@user-cq3iq7yy7c
@user-cq3iq7yy7c 7 ай бұрын
8
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
1 ඉතා ගැලපේ. 2,5,7මධ්‍යස්ථයි. අනිත් අංක බාධා
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 7 ай бұрын
5 කෙනෙකුට 5 කෙනෙක් කොහොමද
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
ඉතා ගැලපේ
@HiruniWettasinghe
@HiruniWettasinghe 6 ай бұрын
​@@SLAFPOLICE9944ta 4 galapenawada?
@MrRajitha
@MrRajitha 3 ай бұрын
@@SLAFPOLICE994 me video eke 5 gana wistarayak kiwe nane.. 5 ayata gala pena kattiyai, nogalapena kattiyai kawda
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 2,8 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
ඔබගේ පුද්ගලික අංකය අනුව ඔබගේ අනාගත ඉරණම
21:20
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 105 М.
WORLD'S SHORTEST WOMAN
0:58
Stokes Twins
Рет қаралды 126 МЛН
Пёс - Парашютист 😍
0:42
ДоброShorts
Рет қаралды 3 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 101 МЛН
😳 Это ПРЕВРАЩАЕТ всё в ПИЦЦУ !
0:28
Настя, это где?
Рет қаралды 8 МЛН