how to treat long beans මෑ කරල් වැල් තරුණ කරන රහස් makaral wagawa sinhala මෑ කරල් වගාව

  Рет қаралды 26,984

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Күн бұрын

මෑ කරල් වගාව කූඩිත්තා ගෙන් බේරා ගනිමු.
• මෑ කරල් වගාව කූඩිත්තා ...
ස්වභාදහමේ අසිරිය විදින්න, සිත නිවන ගහ කොළට ලං වන්න, සරැ සාර ගෙවත්තක උරැම කරැැවෙක් වෙන්න, ස්වභාවික කෘෂි රහස් හා නවීන තාක්ෂණයෙන්යුත් කෘෂිකාර්මික තොරතුරැ රැගත් අපගේ කෘෂිකාර්මික චැනල් එක හා එක් වෙන්න සැමට සුහද ආරාධනා.
We invite you all to join us in our agriculture channel, where you can enjoy the beauty of nature, get closer to the heart of the tree, become a gardener in a simple garden, and share your knowledge of natural farming and modern technology.
මේ විඩියො එකේදී මම පෙන්වල දෙන්නේ මෑ කරල් වගාව කරගෙන යනවිට මෑ කරල් වැල් වයසට යන එක වලක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.
In this video I will show you what are the steps that can be taken to prevent the aging of these spikes while they are still growing.
මෙවැනි ගෙවතු වගාව සම්බන්ධ වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝස් ඔයාගේ ලගටම ගෙන්ව ගන්න දැන්ම පහල ඇති Subscribe බටන් එක ක්ලික් කර ඒ ලගම ඇති බෙල් එකත් ක්ලික් කරන්න. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්....
If you would like to receive important and useful videos related to home gardening like this, click on the Subscribe button below and click on the bell next to it. thank you. Good day to you all ....
#makaralwagawa #gewathuwagawasinhala
connect with chathura
gewathu wagawa
makaral wagawa sinhala
badun gatha wagawa

Пікірлер: 46
@mightycritic1602
@mightycritic1602 4 жыл бұрын
Excellent rare video. I learned a lot from you. Thank you so much for the great tips.
@chathura1
@chathura1 4 жыл бұрын
Thank you
@chathura1
@chathura1 4 жыл бұрын
මස් මෑ. හොඳට සරුවට හැදෙනව. රසත් වැඩි
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
අපේ පොලිස් කොරටුවක් වවුනියාව
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
වීඩියෝ එක තාම ආවෙනෑ
@chathura1
@chathura1 4 жыл бұрын
@@kumakarate5304 data tiyenawada balanna
@ireshanilmini2161
@ireshanilmini2161 16 күн бұрын
ගොඩාක් ස්තූතියි.. Very important video
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලි කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
@indraniyapa5809
@indraniyapa5809 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට මේ වටිනා කරුණු ඉදිරිපත් කලාට.
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 2 жыл бұрын
ගොඩාක් ඉස්තුතියි මෙවැනි දෙ පැහැදිලි කර දීම ගැන
@seneni1235
@seneni1235 2 жыл бұрын
කියල දුන්නාට ස්තුතිය පුදකරමි
@chathura1
@chathura1 2 жыл бұрын
🙏🙏
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Hondama upades tikkak Labuna budusaranai .
@naturelover3288
@naturelover3288 4 жыл бұрын
Thank you. Nice video bro
@chathura1
@chathura1 4 жыл бұрын
Welcome
@smallhomegarden1040
@smallhomegarden1040 4 жыл бұрын
Thank u so much
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 5 ай бұрын
Bohoma stuti obata
@madurikajayakody7133
@madurikajayakody7133 2 жыл бұрын
ස්තූතියි ඔබට...
@thusharapremakumara8458
@thusharapremakumara8458 4 жыл бұрын
Thank you mama hamadama oyage vidiyo balanawa
@chathura1
@chathura1 4 жыл бұрын
ගොඩක් ස්තූතියි තුෂාර මහත්මා.
@sagaragekarunadasa7386
@sagaragekarunadasa7386 2 жыл бұрын
Mama hithagena hitiye mage wayasata gihipu ma wal galawala ayin karanna Very useful vedio putha
@LegendLandPro
@LegendLandPro 4 жыл бұрын
very Important tips. Thank you
@chathura1
@chathura1 4 жыл бұрын
Most welcome
@magdaleneinjety1556
@magdaleneinjety1556 3 жыл бұрын
Thank you so much about long bean cultivation. How to get ten years old jackfruit tree to bear fruits.
@harshakumara6558
@harshakumara6558 4 жыл бұрын
Godak sthuthi theruwan saranai
@chathura1
@chathura1 4 жыл бұрын
තෙරුවන් සරණයි
@piyachthu
@piyachthu 6 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි.මගේ මෑ වැල් ටික මම ගලවලා දාන්න හැදුවේ.වෙලාවට මේ වීඩියෝ එක දැක්කේ.
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 2 ай бұрын
@welcomeame7982
@welcomeame7982 3 жыл бұрын
Aiye mage ma wagewe mal eanawa adui. Compost pohora danne. Kesel leli ekath danawa namuth hema pelema mal ean ne. Loku udawwak mal eanna danna puluwann kabanika pohora monada? Kesel leli eka natuwa.rasayanika diyara pohrak tiyenawa K-plus kiyala mal eanna gahana eka hodada?
@chathura1
@chathura1 3 жыл бұрын
K + eka mal enna hodai.
@champiekanayaka1496
@champiekanayaka1496 4 жыл бұрын
Good.
@chathura1
@chathura1 4 жыл бұрын
Thank you
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
thanks
@chathura1
@chathura1 4 жыл бұрын
You're welcome!
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
0783822446
@ajithpathirana6041
@ajithpathirana6041 4 жыл бұрын
Chathura wagawakata yediya haki sobahavika Dilira nashakayak tiyanawada (apita hada ganna puluwanda tks
@chathura1
@chathura1 4 жыл бұрын
කුරුඳු කොළ වලින් හදන්න පුළුවන්.
@ajithpathirana6041
@ajithpathirana6041 4 жыл бұрын
@@chathura1 vistara karanne puluwanda
@chathura1
@chathura1 4 жыл бұрын
කුරුඳු kola මිටක් aragena blender ekata damala watura ටිකකුත් ekatu කරලා blender karanna. Dan me blender කරගත් misranayata watura ලීටර 2 damala vinadi 20 - 25 k wage ළිපෙහි තබා රත්කරන. Elagata මේක redi කෑල්ලක් යොදාගෙන perala araganna. Dan hadagath misranaye pramanayata samana watura kotas hatarak ekatu කරලා palawalata මීදුම wage ආකාරය ta spray karanna
@ajithpathirana6041
@ajithpathirana6041 4 жыл бұрын
@@chathura1 tks chathura
@sumalkajaan3087
@sumalkajaan3087 4 жыл бұрын
මැකරල් මල් වලට කුබි එන එක හොද නැද්ද.. යුෂ උරා බිලා මල මැරෙනවාද
@chathura1
@chathura1 4 жыл бұрын
ehema wenne na me gana mama kalin video ekakka karala tiyenawa me link eka uda click kara video eka balanna kzbin.info/www/bejne/ipWZZaFmbdh5p9k
@ThamalLokithsk-kf2oc
@ThamalLokithsk-kf2oc 10 күн бұрын
Thanks
@dilamani
@dilamani 2 жыл бұрын
Thank you so much
@nimalkarunarathna7481
@nimalkarunarathna7481 2 жыл бұрын
Thank you 👍👍👍👍👍👍👍
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН