Chaya (චායා) | Part 14 | Sirasa TV

  Рет қаралды 133,128

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Chaya #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 250
@desnapathmene1049
@desnapathmene1049 3 ай бұрын
අද වැඩ වැඩි දවසක් තවම චායා බලන්න බැරි උනා ආසාවෙන් ඉන්නෙ බලන්න... ලස්සනයි චායා කතාව ගොඩක් .. සිරස ට 🎉🎉🎉 thanks ❤😊😊😊😊
@PushpaKanthi-s1d
@PushpaKanthi-s1d 3 ай бұрын
ලස්සන කතාව නලු නිලියොත් හැමෝම හරිම ලස්සනයි තාත්වීකයි හරිම ආසාවෙන් බලන්නෙ ඊලග කොටස් දානකල් ඉවසිල්ලක් නෑ චායා අසංක ආදරෙයි ❤❤❤❤❤❤😂❤❤
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 3 ай бұрын
ආදරෙයි චායා අසංක හරිම ආදරණීයයි.
@rannyranny2579
@rannyranny2579 3 ай бұрын
චායා කතාව හරිම ආසාවෙන් බලන්නේ ඵක කොටස ගමන් 3නකට වැඩිය ලබනවා හරිම සුන්දර කතාවක් හැම කොටසක්ම නියමයි ආදරෙයි චායා❤❤
@PushpaKanthi-s1d
@PushpaKanthi-s1d 3 ай бұрын
කතාවෙ ඉන්න ලතා බෝලෙට මම හරිම ආදරෙයි එයා හරිම ලස්සනයි ❤❤❤
@SumindaSudarsi
@SumindaSudarsi 3 ай бұрын
මම සවුදි කොයි වෙලාවෙද කතාව බලන්නේ කියලා ආසම කතාව සිරස හැමොටම ගොඩාක් ස්තුති ❤❤❤❤
@chamindaghanathilaka2764
@chamindaghanathilaka2764 3 ай бұрын
අදත් කතාව ලස්සනයි .ඊලග episode එක දාන්න හෙටත් ❤🙏
@ChitraIrani
@ChitraIrani 3 ай бұрын
සැබෑ ජීවිතයේදී ත් විශ්ව මේ වගේම නිහතමානී බොහෝම ආදරණීය චරිතයක් ...❤❤❤❤
@dilshanivioletta1728
@dilshanivioletta1728 3 ай бұрын
හරිම ලස්සනයි ඉන්න නලු නිලියොත් එක්ක කතාව ආසාවෙන් බලනවා. ❤
@ThamaraNishanthi-rd1sd
@ThamaraNishanthi-rd1sd 3 ай бұрын
අනේ ඉක්මනට දෙන්නකෝ හරිම ලස්සන කතාවක් ❤❤❤❤චායා
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 3 ай бұрын
මේ කතාව ඉස්සර වෙලා ගියා ඔයා බැලුවෙ නැද්ද
@ThamaraNishanthi-rd1sd
@ThamaraNishanthi-rd1sd 3 ай бұрын
අනේ නැහැනේ
@kawikawi6227
@kawikawi6227 3 ай бұрын
මමත් ඕමාන්‍ය ඉඳලා බලන්නේ හැමදාම බලනවා ❤️ හරිම ලස්සන කතාව
@NiranjalaSarojani-q5q
@NiranjalaSarojani-q5q 3 ай бұрын
මම සවුදි ඉදන් බලන් ඉන්නේ කතාව දාන්නත් ඉවසිල්ලක් නැතිව ආදරෙයි චායා
@SamSamdf
@SamSamdf 3 ай бұрын
මමත් සෞදි
@nihalariyarathna9113
@nihalariyarathna9113 3 ай бұрын
​@@SamSamdfමම කඩවත
@mahindakumara7634
@mahindakumara7634 3 ай бұрын
❤❤❤
@niranjalakumari3403
@niranjalakumari3403 3 ай бұрын
මන් කුවෙට් ඉදන් හරි අසවෙන් මේ කතව බලනවා❤❤🎉
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
මමත් සවුදි .
@mallikaperera3524
@mallikaperera3524 3 ай бұрын
කතාව වගේ ම නලු නිලියො ත් හරි ම ලස්සනයි රගපැමත් තාත්ත්වික යි හත් අට වතාවක් බලන්න හිතෙන්නේ ඒකයි
@nihalariyarathna9113
@nihalariyarathna9113 3 ай бұрын
ලස්සන ආදර කතාවක් බලන්න බලන්න ආස හිතෙනවා
@NishaNisha-uv4ll
@NishaNisha-uv4ll 3 ай бұрын
හරිම ලස්සනයි මන් ආසම කතාවක්..
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 3 ай бұрын
ගොඩක් ලස්සනයි චායා❤❤❤ මම කුවෙට්වෙල ඉදන් .
@ليتانيبال-غ4ذ
@ليتانيبال-غ4ذ 3 ай бұрын
මමත්.කුවේටි.ඒකේඉදල.ඡායා.බලන්නේ.අදරේසීරස.❤❤❤❤❤.සීරසයී.අපේනැයා❤❤❤.🎉🎉🎉.
@niranjalakumari3403
@niranjalakumari3403 3 ай бұрын
මන් මේ කතව ගොඩක් අදරෙන් බලන්නෙ...හරිම ලස්සනයි ආමා එකත් මෙහෙමයි❤❤
@ThiliniThilini-uq2gv
@ThiliniThilini-uq2gv 3 ай бұрын
මොන වැඩේ තිබුනත් කතාව නම් මග නොහැර බලනවා❤❤❤❤
@lakshmipeiris2879
@lakshmipeiris2879 3 ай бұрын
ආදරෙයි චායා ❤❤ අසංක ...
@NanikaNanika-q5p
@NanikaNanika-q5p 3 ай бұрын
හරිම ලස්සන කතාව විශ්ව ඉන්න නිසා ගොඩක්ම ලස්සනයි කතාව කුවේට් සිට ආදරණිය කතාවකි❤❤❤
@aavvbbvv5788
@aavvbbvv5788 3 ай бұрын
බලබල හිටියේ කොයිවෙිලෙ දයිද කියලා වැඩකරන ගමන්❤❤❤❤ ගොඩක්ඉස්තුතියි සිරස❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@soamsa9925
@soamsa9925 3 ай бұрын
අනේ ඔවි වැඩ කරන ගමන් තමයි මමත් බලන්නේ කුවෙිටිවල ඉදලා
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
හරිම ලස්සනයි මෙි කතාව ❤❤❤
@soamsa9925
@soamsa9925 3 ай бұрын
අදත් කතාව ලස්සනයි ස්තුතියි සිරස tv❤❤❤❤❤
@AriyadasaAriyadasa-oz4ht
@AriyadasaAriyadasa-oz4ht 3 ай бұрын
අගේ නොකර කතාව දිගටම දෙන්න අනේ. සිරස ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sachiniprebodya3267
@sachiniprebodya3267 3 ай бұрын
මම කුවෙටි හැමදාම කතාව බලනවා ලස්සන යි
@PrabathSanjeewa-gy3by
@PrabathSanjeewa-gy3by 3 ай бұрын
ඔව් අනේ. කුවෙට් ඉන්න අපිට හිතට නිදහස් 🥰🥰🥰
@dhdilan8085
@dhdilan8085 3 ай бұрын
Maath balanawo
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 ай бұрын
හැමදාමත් කාතාව දාන්න .කාතාව ගොඩක් ලස්සනයි .❤❤❤❤❤❤❤❤❤
@AnnMariyn-si7dy
@AnnMariyn-si7dy 3 ай бұрын
සිරස ටී වී Thank you Soo much
@NiroshaGunasena
@NiroshaGunasena 3 ай бұрын
මේක කීයටද යන්නෙ .උතුම් පැතුම් 12.30ට යනවනෙ
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
ඉස්සර හිටපු නළු නිළියන් හරිම චාම් ගොඩක් ලස්සනයි මල්ලි ❤
@mallikaperera3524
@mallikaperera3524 3 ай бұрын
හැමදාම නාට්‍ය අඩුවක් නැතුව දිග ටම දෙනඑකට ස්තූතියි !
@thanukasun-pl9mh
@thanukasun-pl9mh 3 ай бұрын
මේ කතාව බලන්න තුන්වෙනි පාර මාරම ලස්සනයි
@dipeekaprasadani1907
@dipeekaprasadani1907 3 ай бұрын
ලස්සනම ලස්සන ආදර කතාව මමත් හරිම ආසාවෙන් බලනව
@sandakumari90
@sandakumari90 3 ай бұрын
මේ කතාව වගේමයි උත්පලා❤❤❤❤❤
@MenakaKumuduni-x2e
@MenakaKumuduni-x2e 3 ай бұрын
ආදරෙයි. චායා
@sewwandifernando2062
@sewwandifernando2062 3 ай бұрын
Kathawa lassanai Ath thawa kellekwa rawattana eka kochchra hoda nadda... Chaya kochchara hoda unath wadak na. Thawa kenekta gindarak deela ganna adareta
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 3 ай бұрын
Mage drama 1 man baladdi ❤❤❤
@KushiKaneeshiya
@KushiKaneeshiya 3 ай бұрын
ආ චායා 😉👍😍
@TharushiNethmin9855
@TharushiNethmin9855 3 ай бұрын
❤ maheshi akki vishwa aiya ❤🥰🥰🥰
@niranjalakumari3403
@niranjalakumari3403 3 ай бұрын
ලස්සනයි නේද්❤❤❤
@ishanthimanel111
@ishanthimanel111 2 ай бұрын
ඉස්සර හිටපු අහිංසක මහේෂිට හරි ආදරෙයි .
@nethminikeshani7027
@nethminikeshani7027 3 ай бұрын
❤ ලස්සන කතාව❤️❤️
@manitaidk2009
@manitaidk2009 3 ай бұрын
❤❤❤ ලස්සනයි
@samanthikadisanayake2807
@samanthikadisanayake2807 3 ай бұрын
Lassanai 🥀💐💚💚♥️ adarei adarei hemadama one
@maayeshasiranthi1848
@maayeshasiranthi1848 3 ай бұрын
ලස්සනයි ගොඩක් කියන්න බැරි තරමි කථාව
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 3 ай бұрын
අනේ ඉක්මනට දෙන්න kooooo ❤❤❤❤
@niranjalakumari3403
@niranjalakumari3403 3 ай бұрын
දුර ඉන්න අපේ හිත නිවන ටෙලිනටය චාය ❤❤❤❤
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 3 ай бұрын
මම ඩුබායි අසාවෙන් බලනවා ❤❤❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Math a taem akha hada ගන්න thami prshney 🤔🇦🇪🇱🇰
@KamilaKamila-qb4fv
@KamilaKamila-qb4fv 3 ай бұрын
සිරස..ඔබට...ස්තුත්‍යි
@MaliMkaluge
@MaliMkaluge 3 ай бұрын
මම.ඩුබයි.ඉදන්කතාව.බලන්නෙහරිමආසාවෙන්
@3abed_161
@3abed_161 3 ай бұрын
ඔන්න මමත් ආවා චායා බලන්න කුවේට් ඉදන්
@SamanthiUmagiliyage
@SamanthiUmagiliyage 3 ай бұрын
මමත් සවුදි ඉදන් බලන්නේ
@dammiweerarathna
@dammiweerarathna 3 ай бұрын
මම මෙි කතාව තුන්වෙනිපාරට මම බලන්නෙ ලස්සනයි 1:19:52
@sudeshimadu3845
@sudeshimadu3845 3 ай бұрын
අනේ දවසට කොටස් දෙක ගානෙ දෙන්න පුලුවන්ද ඒ තරමට ඇබ්බැහියක් වෙලා මේක දැන්❤
@achividos
@achividos Ай бұрын
Thank you sirasa tv me wage lassana katha danawata❤❤❤❤
@ManikpuaManikpur
@ManikpuaManikpur 3 ай бұрын
මං කටාර් වෙලා ඉඳන් බලන්නේ ස්තූතියි සිරස
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 3 ай бұрын
මම .කුවෙට් වල ඉදන් බලන්නේ හරි ම ආසාවෙන් 👍👍👍🌹🌹
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 3 ай бұрын
Thz සිරස ❤❤
@KkH-by8uf
@KkH-by8uf 3 ай бұрын
මම සවුදි ඉදන්බලන්නෙපාළුවතනිකමටකාතාව❤සිරසබුදුසරනයිඔයා.ලාට❤❤❤❤😢
@dulanidinushka6868
@dulanidinushka6868 3 ай бұрын
අදත් උදාරයි
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉 තව පැය 4 ඉන්න ඔනා මම සවුදි වල ආදරේයි සිරස 🎉
@ShaliShali-u3p
@ShaliShali-u3p 3 ай бұрын
Man kuwai idan balane..hari lassanai chaya..
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 ай бұрын
කියවනකොට තරම් බලනකොට ලස්සන නෑ..ඒත් චායානම් කියවද්දි හිතේ ඇඳුනු චරිතයමයි
@asankaupul6569
@asankaupul6569 3 ай бұрын
එහෙම්ද බලන්නේ නැතිව ඉන්න තියන්නේ
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 ай бұрын
@@asankaupul6569 ඒක මන් කරගන්නම් ඔයා මැදින් පනින්න ඕන්නැ
@GettaGetta-s2e
@GettaGetta-s2e 3 ай бұрын
Jaya Palos contestant 8 month dinner, harim, da sanaa, mama guid.❤ ,
@Virashinhawelegedara
@Virashinhawelegedara 3 ай бұрын
adarei
@sasmithadisanayaka
@sasmithadisanayaka 2 ай бұрын
ආදලෙයි .චායා❤❤❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
අදත් කතාව බලන්න ආවා ❤❤❤
@samanthikaniroshani4833
@samanthikaniroshani4833 3 ай бұрын
Mamath kuwait edan balanne thank you sirasata❤❤❤❤❤
@Bake_bay
@Bake_bay 3 ай бұрын
Ane ada parakkui anith dawase Ude ekai hawasa ekai dnkoooo please 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@rohinigooneratne2093
@rohinigooneratne2093 3 ай бұрын
Very nice story. I loved!!!!
@RuwaniRuwani-s4c
@RuwaniRuwani-s4c 3 ай бұрын
Mama saudui edan balanne ane hamadama danna
@mdnice331
@mdnice331 3 ай бұрын
❤❤❤❤❤
@නිලන්තිනිලන්ති-ථ2ග
@නිලන්තිනිලන්ති-ථ2ග 3 ай бұрын
❤️❤️
@SamishEjjaka
@SamishEjjaka 3 ай бұрын
මමත් සවුදි ඉදන් මේ කතාව බලනව දානකන් නොවිසිල්ලෙන් ඉන්නෙ
@AishaAisha-eb2ln
@AishaAisha-eb2ln 3 ай бұрын
මන් කුවේට් ඉදන් .බලන් ඉන්නේ කතාව දානකම්
@nerosha2310
@nerosha2310 3 ай бұрын
Math Saudi riyadh. Adarey chaya❤❤❤❤❤❤❤❤❤❤❤
@wamgunathilaka9566
@wamgunathilaka9566 3 ай бұрын
😢mama kuwetwala
@oman9267
@oman9267 3 ай бұрын
Man kuwett idan katnawa balqnne ..hari lasana katnawa❤❤
@NIROSHAKamari
@NIROSHAKamari 3 ай бұрын
මත් සවුදි කතව දනකම්බලන ඉන්න හෙටත් ඉක්මනට දෙන්න කතව
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 3 ай бұрын
Pemadadayamth dnnako siras ithutiyi❤❤❤
@AriyadasaAriyadasa-oz4ht
@AriyadasaAriyadasa-oz4ht 3 ай бұрын
චායා 14 කොටස අද බලන්න බැරිද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lyndenmartha1262
@lyndenmartha1262 3 ай бұрын
Thank you.
@RuwaniRuwani-s4c
@RuwaniRuwani-s4c 3 ай бұрын
Ane chaya ethiri katas tika denna api saudi edan balane hithe satuta thinne oya katha akka sir pin😂
@shamilapremakanthi6311
@shamilapremakanthi6311 3 ай бұрын
❤❤❤❤😊
@oshiya917
@oshiya917 3 ай бұрын
Mamat hari asawen balanne kuwet idala adarei sirasa 💟💟💟💟💟💟
@melagodagamageireshakausha4003
@melagodagamageireshakausha4003 3 ай бұрын
Thanks.
@Manoja-n8i
@Manoja-n8i 3 ай бұрын
16 weni kotasat ikmanata danna
@sandakumari90
@sandakumari90 3 ай бұрын
ඩුබායි ඉදන් බලන අය කෝ❤❤❤❤❤❤
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
ඒකනෙ
@NilangaIdunil
@NilangaIdunil 3 ай бұрын
Age nokara kathawa digatama denna ane.sirasa.
@Ranjini-i6g
@Ranjini-i6g 3 ай бұрын
11 වෙනි එපිසෝඩ් එක බලද්දිත් මම දන්නේ නැ ටෙලිඩ්‍රමා එකක් කියලා එතරමට හදවතේ කිදා බැහැලා 12 තමයි මතක් උනේ අය්යෝ කියලා මටම හිනා ගියා එපිසෝඩ් 11 එකදිකටම නිදී මරාගෙන බලලා මම වගේ පිස්සියක් ආසාවෙන් බලන්නේ මම විතරද
@GimhaniAthapaththu
@GimhaniAthapaththu 3 ай бұрын
අම්මෝ ඇති යන්තම් ❤😊
@PodiLoku-f3g
@PodiLoku-f3g 3 ай бұрын
@DayanaUmavi
@DayanaUmavi 3 ай бұрын
අනෙ ඔව් මම හරි අසාවෙන් chaya බලනෙ
@mangalikahemanthi1315
@mangalikahemanthi1315 3 ай бұрын
මම ඕමාන් වල ඉදන් බලන්නෙ.ස්තුති සිරස
@duleepasampathkumara3364
@duleepasampathkumara3364 3 ай бұрын
🤦🏻‍♂️
@SilvaHerarh
@SilvaHerarh 3 ай бұрын
Mn dubai vvala ane ikmnt kathav dennko godak lasssannai siirasat tnank ❤
@dineahranaweera7367
@dineahranaweera7367 3 ай бұрын
Kotas 2wath dannako dawasakata mara lassanai kathawa
@IshanRavidu-qj9zc
@IshanRavidu-qj9zc 3 ай бұрын
කුවෙටි. ඵකෙ.ඉදල.මම.කතව.බලන්න.ඵක.දිගට.දන්න
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TushariRenuka
@TushariRenuka 3 ай бұрын
Lssania ❤❤❤❤❤
@chandralathanaurunnege6331
@chandralathanaurunnege6331 3 ай бұрын
😍😍😍😍😍😍😍
@sananykarosan8350
@sananykarosan8350 2 ай бұрын
1:17:25 වුතුමි වු ධර්මය ශක්තිය බලයෙන් ඔබට ජ්‍යෙෂ්ඨ උතුම් මීණීෂ්. කම ලැබේවා තුෂාරී
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
හරිම අමාරුයි taem akha හදන් බලන්නේ thank u 😊😊🇦🇪🇱🇰
@thshithamalkanthi9677
@thshithamalkanthi9677 3 ай бұрын
Lassanay kathawa. Hemotama adarei. Budu saranai
@rannyranny2579
@rannyranny2579 3 ай бұрын
❤❤සිරස ජයවේවා
Chaya (චායා) | Part 15 | Sirasa TV
1:21:46
Sirasa TV
Рет қаралды 130 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 22 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,8 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 18 МЛН
චූටි ඔයාට call එකක් | Sangeethe
3:25
TV Derana
Рет қаралды 263 М.
Chaya (චායා) | Part 13 | Sirasa TV
1:22:46
Sirasa TV
Рет қаралды 135 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 22 МЛН