Cheap Shopping In Malaysia - Save Money On Your Purchases! 😀😀😀

  Рет қаралды 16,817

Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි

Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි

Күн бұрын

Пікірлер: 99
@IsuriSamarakoon-w5y
@IsuriSamarakoon-w5y 11 ай бұрын
අම්මේ .. ගොඩක් වටිනා vedio එකක්. ඔයාලගෙ vedio බලලා malaysia එනවනම් පොකට් එක පරිස්සම් වෙයි වගේ.. ඔයාලා දෙන්නට ජයම වේවා .සියලු සිතුම් පැතුම් ඉටුවේවා..සතුටින් ඉන්න .❤❤❤❤
@nilameyimanikeyi
@nilameyimanikeyi 4 ай бұрын
@@IsuriSamarakoon-w5y ගොඩාක් ස්තුති 🙏🙏❤️
@ravinduskannangara694
@ravinduskannangara694 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤ දිගටම වීඩියෝ දාන්න නවත්තන්නෙපා. Background music තව ටිකක් අඩු කරන්න එතකොට ඔය දෙන්නා කතා කරන එක පැහැදිලිව ඇහෙනවා 💓 keep it up ❤️❤️❤️
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Thank you brother... 👍 අනිවාර්යයෙන්ම ඊලග එක එහෙම කරන්න්ම්.. ❤️
@diluwathsala7308
@diluwathsala7308 8 ай бұрын
Good job❤❤
@J.W.G.MKumarasinghe
@J.W.G.MKumarasinghe Жыл бұрын
මල්ලි මම මැලෙසියාවෙ ඇවිත් ඉන්නෙ. ඔයාගේ විඩියො බලනවා.ඔයා කරන මේ වැඩේ සුපිරි .
@nilameyimanikeyi
@nilameyimanikeyi 3 ай бұрын
@@J.W.G.MKumarasinghe Thank you very much 🙏❤️
@uchiya1911
@uchiya1911 Жыл бұрын
❤️❤️අයියෙ වීඩියො සුපිරි මමත් එන්න ඉන්නේ මැලේශියා ඒ නිසා ඔයාලා දාන හැම වීඩියො එකම බලනවා
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Thnx brother 🙏
@sakunthalasenarath2178
@sakunthalasenarath2178 7 ай бұрын
Video eka watinawa. Namuth background music nisa voicr sounds ahenawa madi. Location eka, mall eka nam wage wedagath dewal ahenne ne. Poddak ewa apahu video eka awasane hari daanna.
@nilameyimanikeyi
@nilameyimanikeyi 4 ай бұрын
@@sakunthalasenarath2178 ගොඩාක් ස්තුති.. ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා.. ❤️🙏
@sobasiri07
@sobasiri07 Жыл бұрын
Miusic saund adukarala puthalge saund wadi karanna
@shyamarathnayaka9179
@shyamarathnayaka9179 Жыл бұрын
Very important vedio
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Thanks
@dinunishanthi3446
@dinunishanthi3446 Жыл бұрын
❤ tnx dennata oyala denna pennana hama tankama yana kenek mama meka mata watina vidiyowak tnx ❤
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Thank you soo much ❤❤
@dmadhushankas00
@dmadhushankas00 Жыл бұрын
Super. ❤
@R.H.C.2782
@R.H.C.2782 7 ай бұрын
මැලේසියාව හතුරෙක්ටත් එන්න හොඳ රටක් නොවෙයි,මේ රටේ ශ්‍රී ලාංකිකයින් අපා දුක් විඳිනවා,මැලේසියාවට යාමට පෙර දහවතාවක් සිතන්න,ඉතාමත් කෲර අමානුෂික මිනිසුන් සිටින රටක්, අයගෙන් අසා දැනගන්න,
@liyanagesandhaya7063
@liyanagesandhaya7063 Ай бұрын
Ow harima appiriyawai me rate minissu hariyata harres karanawa.
@thenuradilesha8005
@thenuradilesha8005 Жыл бұрын
Great job.keep it up ❤️🤟
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Thank you so much 😀
@rusithmalshan3703
@rusithmalshan3703 Жыл бұрын
Thank you brother.. Oyalage vesdio aka balala api giya place akata.. Thank you again.. 🙏❤️
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Always welcome 😍😍😍
@damithsanjayaamarasekara2196
@damithsanjayaamarasekara2196 Жыл бұрын
aduwata thiyeida?
@ShehaniUthpala-w4q
@ShehaniUthpala-w4q Жыл бұрын
Grab ekaka yanna location eka hariyatama kiyanna puluwanda?
@thilakmadhushan1784
@thilakmadhushan1784 Жыл бұрын
Price himin pennana puluwan nm hodai
@shashikadilrukshiperera8727
@shashikadilrukshiperera8727 Жыл бұрын
අක්කේ මාත් එන්න ඉන්නේ malesiya thank you sooo much for this video❤❤❤
@ajithpathirana1271
@ajithpathirana1271 4 ай бұрын
Oyalage music volume eka tikak Adu unanam hodai tks
@nilameyimanikeyi
@nilameyimanikeyi 4 ай бұрын
@@ajithpathirana1271 Thank you very much brother 🙏 Next time 👍
@NadeeshVlogs
@NadeeshVlogs Жыл бұрын
niyamai
@vihangaishan1237
@vihangaishan1237 Жыл бұрын
4n gena video ekk oni❤
@kathikakalpana3849
@kathikakalpana3849 9 ай бұрын
Thank you for your responses aiya🙏🙏
@nilameyimanikeyi
@nilameyimanikeyi 9 ай бұрын
Welcome bro 🙏
@technicalguy6936
@technicalguy6936 Жыл бұрын
Puthe duwe, oyala lassanata video eka karanawa. Mage putha studies walata enna inne. Puthala danna student kenek innawada lagadi lankawen lincoln university eksta ena
@SusanChipirongo
@SusanChipirongo Жыл бұрын
Wow ❤
@shajeecassim
@shajeecassim Жыл бұрын
China town eke shopping karpu video ekak danna puluwanda ❤
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Sure 👍
@dharshanidevika7088
@dharshanidevika7088 Жыл бұрын
දුවත් ,පුතාත් හරිම ලස්සන, නිහතමානී දරුවන්...මගේ පුතාත් උසස් අද්‍යාපනය සදහා එන්න සූදානම් වෙමින් ඉන්නේ ...නොදන්නා දේවල් ගොඩාක් ඔයාලගෙන් ඉගෙන ගත්තේ ..දුවේ,පුතේ phone no.eka දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
ගොඩාක් ස්තුති 🙏 අනිවාර්යයෙන්ම Aunty.. අපිව සම්බන්ද කරගන්න +60148184720
@lifeofromania
@lifeofromania Жыл бұрын
niyamai sis and bro
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Thank you so much 😀
@nirmalVjhdyf4
@nirmalVjhdyf4 4 ай бұрын
මේ විධිහෙ විඩියෝවක් කරනකොට ටිකක් දැනගෙන කරපල්ල. මේ විඩියෝව බලනකොට කලන්තෙ හැදෙනව. Camara Movements speed වැඩියි. මේ ලෝකෙ දෙයක් පැහැදිලිව බලාගන්නත් බෑ.
@nilameyimanikeyi
@nilameyimanikeyi 4 ай бұрын
@@nirmalVjhdyf4 thank you very much ❤️ ඔයාගේ අදහස් ගොඩාක් වටුනවා අපේ සාර්ථකත්වයට 🙏🙏
@hansikaperera5049
@hansikaperera5049 Жыл бұрын
Thank u sooo much💖💖💖 මේ mall එක ලග hotel එකක් කියන්නකෝ අපිට ටික දවසකට ඉන්න පුලුවන්?
@Ganga-d1t
@Ganga-d1t 2 ай бұрын
New market මැලේසියා කොහේද
@nilameyimanikeyi
@nilameyimanikeyi 21 күн бұрын
Meka thiyenne Ara Damansara LRT station aka laga. Evolve mall eke
@dilla6306
@dilla6306 Жыл бұрын
Math enna inne maleysia walata,agenciy ekata passport dunna, medical karala dan masayak vithara wenawa , offer letter avith ne thama,, Kochchara kalayak yanawada offer letter,visa enna kiynnako
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Eka university eken university akata depend wenawa dr.. mokakda university aka ?
@shehankavinda4810
@shehankavinda4810 Жыл бұрын
අයියේ මේ මෙලෙසියාවේ කොහෙද හරියට කියන්නකො
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Malli me ara damansara wala.. selangor wala
@dinushasaparamadu5647
@dinushasaparamadu5647 18 күн бұрын
Location please
@AliyahRehman
@AliyahRehman 3 ай бұрын
Where located
@nilameyimanikeyi
@nilameyimanikeyi 3 ай бұрын
@@AliyahRehman ara damansara.. Evolve mall
@chandimalakshani2994
@chandimalakshani2994 Жыл бұрын
Akke Kuala Lumpur wala idan methanata yanna bus thiyenawa da yanne kohomada
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Hi nangi, LRT eke yanna puluwan.. lesima widiya eka.. kelana jaya line eke
@PILIMATHALAWABRANCH-bi8bi
@PILIMATHALAWABRANCH-bi8bi Жыл бұрын
Great vedio brother. Can you share the location of this super market
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Check description ❤
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Thank you brother
@manojaudugama8994
@manojaudugama8994 Жыл бұрын
​@@nilameyimanikeyi Location map?
@KhanPathan-bf6gw
@KhanPathan-bf6gw 3 ай бұрын
Sir location place name ❤
@nilameyimanikeyi
@nilameyimanikeyi 3 ай бұрын
@@KhanPathan-bf6gw Evolve mall, Aradamansara brother
@KhanPathan-bf6gw
@KhanPathan-bf6gw 3 ай бұрын
@@nilameyimanikeyi THANKS ❤️❤️❤️
@michalrossow5070
@michalrossow5070 Жыл бұрын
Aiye subang jaya wala idala godak duraida
@tharindiuthpala2740
@tharindiuthpala2740 Жыл бұрын
Me Location eka Koheda akki .. name eka Mokdda shopping mall eke
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Nangi meka thynne ara damansara lrt station aka laga
@tharindiuthpala2740
@tharindiuthpala2740 Жыл бұрын
@@nilameyimanikeyithank You akki😇❤️❤️❤️ Parissamin Inna aiyai oyai❤
@tharindiuthpala2740
@tharindiuthpala2740 Жыл бұрын
@@nilameyimanikeyi Shopping Mall eke Name ekath Dannako akki.
@lasanthasanjeewa3581
@lasanthasanjeewa3581 Жыл бұрын
මැලේසියාවේ ස්ටුඩන්ට් තනියම ඇවිල්ලා සාමයෙන් කීයක් වගේ හම්බ කරන්ඩ පුලුවන් ද මාසෙකට සාමන්‍යෙන් කීයක් වගේ වියදමක් යයිද ඇවිල්ලා කෝස් ෆීස් ගෙවාගෙන අනෙක් වියදම් ටික හොයා ගන්ඩ පුලුවන් ද ???????
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Malli description eke num aka thynawa text akak danna.. wisthara kiyannam 👍
@sherineedirisinghe7486
@sherineedirisinghe7486 Жыл бұрын
දවස් 4කට ඩික්සන් පෝර්ට් එන කෙනෙක්ට ලාබෙට ගන්න පුලුවන් බඩු තැන් කියන්න පුලුවන් ද .මැලේසියා duty free shop walin ගන්න පුලුවන් ලාභ දේවල් මොනවාද
@ShainiPerera-l2p
@ShainiPerera-l2p 9 ай бұрын
Koheda tiyanne me shop eka
@prasannaprasanna8788
@prasannaprasanna8788 Жыл бұрын
Aiya oya melesiyawa koyada
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Api enne kelana jaya malli..❤
@malshaniudawela79
@malshaniudawela79 Жыл бұрын
මැලිසියාවෙ පොන් විඩියො එකක් දාන්නකෝ මිල එම කොමද කියලා❤😢
@manojaudugama8994
@manojaudugama8994 Жыл бұрын
අනේ තරහ නැතුව කියන්න Bukit Bintang අවට ලස්සන ඇදුම්,shoes,casual cloth bags අඩු මුදලට ගන්න පුළුවන් තැනක්?2xl,3xl sizes ? ටිකක් urgent reply දෙනවා ද?🙏🙏🙏🙏
@RamalChanaka-kg8od
@RamalChanaka-kg8od 6 ай бұрын
Kentonman idan kohomada eney...duraida
@nilameyimanikeyi
@nilameyimanikeyi 21 күн бұрын
E gana idea akak na mata. Google map ake tikak balanna. KL edan 30 Minitues wage
@achinipoornima3274
@achinipoornima3274 Жыл бұрын
Me shop eke name mokakda
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
New market.. ara damasara.. ❤
@Shanxxxx
@Shanxxxx Жыл бұрын
මං ඉන්නෙ Ipho වල මටනම් ඔතන දුරයි ටිකක් 😢
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Ipho වල ඉදලනම් ටිකක් දුරයි තමා...😊😊
@sarathchandrakumara7254
@sarathchandrakumara7254 3 ай бұрын
ඔය රට හොදයිද house. Mede valata
@nilameyimanikeyi
@nilameyimanikeyi 21 күн бұрын
Samawenna. E gana mama wadi wistharayak danne na. Namuth danna tharamin visa ganna aka tikak amarui
@dineshkrishna1693
@dineshkrishna1693 Жыл бұрын
Location kiyanna?
@mumukhan-h5y
@mumukhan-h5y 10 ай бұрын
Which shopping mall is this ?can anyone tell me in English 😊
@nilameyimanikeyi
@nilameyimanikeyi 10 ай бұрын
Location: Evolve mall In Ara Damasara. Its near to the Lrt station. You can go to the vedio description and location is there. Thank you
@mumukhan-h5y
@mumukhan-h5y 10 ай бұрын
@@nilameyimanikeyi❤❤❤thank you so much
@Dulii2000
@Dulii2000 Жыл бұрын
❤❤❤❤
@sonleahvicera2594
@sonleahvicera2594 Жыл бұрын
❤❤❤❤❤
@al-aminhossainimran.8513
@al-aminhossainimran.8513 11 ай бұрын
What is the name of this Market?
@nilameyimanikeyi
@nilameyimanikeyi 11 ай бұрын
New Market Location goo.gl/maps/o3SoAgiZBWNtQoZB9?coh=178571&entry=tt
@roshanmalingasilva5832
@roshanmalingasilva5832 Жыл бұрын
ME SHOP EKE NAMA MOKAKDA KOHOMADA YANNE
@NipunAnton
@NipunAnton Жыл бұрын
Location plz aiye.❤✌
@chamathsalahasarangi839
@chamathsalahasarangi839 Жыл бұрын
Ehe language eka mokakda oyala katha karana.english da
@nilameyimanikeyi
@nilameyimanikeyi Жыл бұрын
Mehe katha karanne basha malay.. chinese language akath use wenawa.. common english language ekath use wenawa..
@SusanChipirongo
@SusanChipirongo Жыл бұрын
Wow ❤
@nirmalVjhdyf4
@nirmalVjhdyf4 4 ай бұрын
මේ විධිහෙ විඩියෝවක් කරනකොට ටිකක් දැනගෙන කරපල්ල. මේ විඩියෝව බලනකොට කලන්තෙ හැදෙනව. Camara Movements speed වැඩියි. මේ ලෝකෙ දෙයක් පැහැදිලිව බලාගන්නත් බෑ.
@nilameyimanikeyi
@nilameyimanikeyi 4 ай бұрын
@@nirmalVjhdyf4 thank you very much bro 🙏 oyage ideas mara watinawa ❤️
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
❤❤
Malaysia වල ELECTRONIC ITEMS වල ගණන් බලමුද , Let's look at the prices of electric items in Malaysia
19:10
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 9 М.
Malaysia හිතේ හැටියට Shopping කරන්න KWC Fashion Mall
22:11
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 9 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 115 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
Malaysia Fake Market 🇲🇾
20:28
Short Previews
Рет қаралды 15 М.
Student Visa ඇවිත් Malaysia JOB කරන්න පුලුවන්ද …. ? 🤔🤔🤔🤔🤔
17:30
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 14 М.
Grocery Shopping In Malaysia | අපිත් එක්ක Grocery Shopping යමු | Grocery Shopping | life in malaysia
56:37
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 5 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 115 МЛН