Check Engine Light

  Рет қаралды 4,455

Mechanic Sl Bro

Mechanic Sl Bro

Күн бұрын

Пікірлер: 52
@rathnajayathilaka5126
@rathnajayathilaka5126 Жыл бұрын
Obathumage pahadilikiriem ithamath pahadilie.thank you .
@sumedakarunadasa8561
@sumedakarunadasa8561 Жыл бұрын
Hirawela tiyana injaktare galawaganne kohomada
@mechanicslbro
@mechanicslbro Жыл бұрын
injector puller akak dala galavanna wenne ,, liver karala balanna,, galawannama beri nam tag akak gahala aliyata anna mitiyen gahanna
@dinushadehigama1442
@dinushadehigama1442 2 жыл бұрын
Check light indicater led eka sauththuwela led eka marukaranna puluwanda
@janakalakmaljanakalakmal7939
@janakalakmaljanakalakmal7939 2 жыл бұрын
Mini scanerata temprechar sensare folt eka balanna barida
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
puluwan obd code ona akak
@janakalakmaljanakalakmal7939
@janakalakmaljanakalakmal7939 2 жыл бұрын
Aiye mama obd mini scanerayak gattha.eka chek karanna temparejre clip eka galewwa ethakota chek lite eka pattu una.eth check light patthu wela thibunath obd eke folt ekak pennan na
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
@@janakalakmaljanakalakmal7939 scan karanna incardoc wage app akak daganna..
@janakalakmaljanakalakmal7939
@janakalakmaljanakalakmal7939 2 жыл бұрын
@@mechanicslbro 625k gewala ganna thiyana obd car doctor app eka thamai thiyenne.oyage video eke thiyana vidihatama kala eth pennanna
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
@@janakalakmaljanakalakmal7939 kzbin.info/www/bejne/gpeuqaKarN-Vhbc me wire aka galawala test karala balanna..
@sampaththarakaleelrathna4316
@sampaththarakaleelrathna4316 Жыл бұрын
Mage maximo eka yathurata start wen ne. Petral tikak dammama start wenawa. Coman rail eka maru Kara eth start ne. Mokkda mahaththaya hethuwa.
@mechanicslbro
@mechanicslbro Жыл бұрын
diesel kalu wenawadda
@pradeepkumara5671
@pradeepkumara5671 2 жыл бұрын
සර් මගෙ වාහනෙ තෙල් කටිට රතු පාට තැනට ලං වෙන කොට cheq light on වෙනව.scan කරහම p1492 cord එක ආවෙ.තෙල් 4 L දැන්මහම off උනා.එහම වෙන්න හේතුවක් තියෙනවද සර්.
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
ටැංකියේ අඩුම 8-10 වඩා ඉතුරු වෙන්න තෙල් ගහල දුවන්න . kzbin.info/www/bejne/h3yadY15ip2kgtE
@pradeepkumara5671
@pradeepkumara5671 2 жыл бұрын
@@mechanicslbro සර් ටැංකියට ඩීසල් ලීටර් කීයක් අල්ලනවද?
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
@@pradeepkumara5671 33L
@pradeepkumara5671
@pradeepkumara5671 2 жыл бұрын
@@mechanicslbro thank you sir..
@geethshan94
@geethshan94 2 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක්. අයියෙ මට පොඩි ගැටලුවක් තියනව. මගෙ මැක්සිමෝ ප්ලස් 2013 එකක් තියෙන්නෙ. ඩීසල් ටිකක් පිච්චෙනව වැඩී වගේ දැනුන නිසා මම Wurth බ්‍රෑන්ඩ් එකේ Diesel Injection Cleaner 300ml බෝතලයක් අරන් ඩීසල් ෆුල් ටෑන්ක් කරල ඒක දැම්ම. ඒ වැඩේ සාර්තකයිද...???
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
30 % වගේ ප්‍රතිපලයක් ගන්න පුලුවන් . ඉන්ජෙක්ටර් හරියටම clean කර ගන්න නම් ගලවලාම කර ගන්න වෙනවා ..
@donidoni4307
@donidoni4307 2 жыл бұрын
Ya101 scanar hodaida
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
වාහනේ පාවිච්චියට තියා ගන්න ද ?
@manojkumara1887
@manojkumara1887 2 жыл бұрын
Obd scanner eka connect wennane ayye
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
whane obd|| port ake prasnayak da , nathnam obd || scanner ake prasnayak da ,, bluetooth connect wana ake prasnayakda balanna..
@manojkumara1887
@manojkumara1887 2 жыл бұрын
bluetooth Connect wenne natte
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
@@manojkumara1887 bluetooth setting wala prasnayak da
@manojkumara1887
@manojkumara1887 2 жыл бұрын
@@mechanicslbro ow ewage thama.
@pradeepkumara5671
@pradeepkumara5671 2 жыл бұрын
සර් water jacket eka කියන්නෙ මොකක්ද ?
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
water jacket සරලව කියනවා නම් එන්ජින් block හා හෙඩ් එක අතර ජලය ( coolant ) ගමන් කරන්න වෙනම නල පද්දතියක් හා ඔයිල් ගමන් කරන්න වෙනම නල මාර්ග තියනවා ,, මෙහදී සිද්ද වෙන්නේ උණුසුම් වන ලෝහ කොටස් මැදින් ජලය ගමන් කිරීමට සලස්වා ජලය ගලා යාම උපාංගයේ නිශ්චිත උෂ්ණත්ව පාලනයට පත් කර ගන්නවා , ඒ ජලය යන මාර්ගය water jacket .
@pradeepkumara5671
@pradeepkumara5671 2 жыл бұрын
@@mechanicslbro පැහැදිලි කිරීමට ගොඩක් සතුතියි සර්
@kahasinghagefernando426
@kahasinghagefernando426 2 күн бұрын
Mata phone no. eka ewanna puluwanda?
@rasikamanoj8396
@rasikamanoj8396 2 жыл бұрын
මහත්තයා මගෙ වාහනේ චෙක් ලයිටි පත්තු වුනා ඊ්ට පස්සෙ ස්කැන් කරපු තැනින් කියුව එකක පුසර් බැහැල කියල පුසර් කරල දැමිම ම හරි යයි කියල එහෙම කරා දැන් ස්ටාර්ඩි නැ දැන් එයා කියන්නෙ රෙපෙයාර් කිටි දාන්න කියල එතකොට හරිකියල.ඒත් කලින් හොඳට ස්ටාර්ඩි වුනා ඇදිල්ලෙ මදියක් තිබුනා
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
ඩීසල් ටැංකිය ඇතුලේ තියන ඩීසල් කලුපාට වෙලාද ..
@rasikamanoj8396
@rasikamanoj8396 2 жыл бұрын
@@mechanicslbro නැ
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
@@rasikamanoj8396 check light එක on වෙලාද තියෙන්නේ
@rasikamanoj8396
@rasikamanoj8396 2 жыл бұрын
,ඔවි,හැබැයි උදේට හොඳට ස්ටාර්ඩි වුනා ,ඉන්ජෙක්ටර් එක පුසර් මදි කිවිවට පස්සේ ගලවල පුසර් කරල දැමිම ඊට පස්සෙ ස්ටාර්ඩි වුනා චෙක් ලයිටි ඔිෆ් වුනෙ නැ එකරල 15kmවිතර ආව අවුලක් වුනේ නැ,ආය එකපාරටම රේස් වෙන්න නැතුව නැවතුණා ආය ස්ටාර්ඩි කරද්දි ඇදිල ස්ටාර්ඩි වුනා ,දෙපාරක් විතර එහෙම වුනා ඊට පස්සෙ රේල් පාරක් හරහ දාල 50m විතර යනකොට නැවතුණා ආය ගැහුවට ස්ටර්ඩ් වුනේ නැ ආය ගිහින් බැලුවම ඉන්ජෙක්ටර් අවුල් කියල කිවිව පුටුිරල් ගහල ස්ටාර්ඩි වුනා ,ඇස්ලේටර් කරද්දි ආය නැවතුණා ,පස්සෙ එහෙමවත් ස්ටාර්ඩි වුනේ නැ
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
@@rasikamanoj8396 ඉන්ජෙක්ටර් සුද්ද කරලා දැම්ම වෙලාවේ ඩීසල් ටැංකියත් සුද්ද කරලා දන්න, ඒ එක්කම ඩීසල් ෆිලිටර් එකත් මාරු කර ගන්න එක හොදයි, නැත් නම් ටැංකියේ මොන හරි රොඩු, වතුර වගේ දේවල් තිය නම් ඒව අපහු ගිහින් සුද්ද කල ඉන්ජෙක්ටර් වල හිර වෙලා වෙන්න පුළුවන්,, දැන් මුලින්ම චෙක් ලයිට් එක ස්කෑන් කරලා බලන්න වෙනව මොකද්ද එන කෝඩ් කියල බලාගන්න ,,, පෙට්‍රල් වලට ස්ටාර්ට් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් තල්ලුවට ගහන ගමන් මෝටර් එකත් අල්ලන්න ,, වෙන අවුලක් නැත නම් ස්ටාර්ට් කර ගන්න පුළුවන්.
@dhanushkadhanu3695
@dhanushkadhanu3695 2 жыл бұрын
ස්ටාර්ට් කරාම පත්තු වෙනවා ආපහු off කරලා on කරාම නිවෙනවා
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
engine scanning කරලා බැලුවද ?
@dhanushkadhanu3695
@dhanushkadhanu3695 2 жыл бұрын
එන්ජිම හදලා මාසයයි
@dhanushkadhanu3695
@dhanushkadhanu3695 2 жыл бұрын
පලවෙනි පාර ස්ටාට් කළාම පත්තුවෙනවා දෙවෙනි පාර ස්ටාට් කළාම off වෙනවා
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
@@dhanushkadhanu3695 ඩීසල් ෆිල්ටර් එක වෙන්න පුළුවන්, හරියටම දැන ගන්න scan එකක් කරණ එක තමයි හොද ,,,
@dhanushkadhanu3695
@dhanushkadhanu3695 2 жыл бұрын
ස්තූතියි
@ajithpriyankara8617
@ajithpriyankara8617 Жыл бұрын
333
@wasanthakumara68
@wasanthakumara68 2 жыл бұрын
Oya.kooheeda
@mechanicslbro
@mechanicslbro 2 жыл бұрын
badullla
@sahansupunsala-nm8yz
@sahansupunsala-nm8yz 5 ай бұрын
oyage number Eka oni
Every Dashboard Warning Lights in Your Car Explained | Part - 1
43:59
The Engineers Post
Рет қаралды 2,7 МЛН
Maxximo Starting Problem | Injectors |
11:57
Mechanic Sl Bro
Рет қаралды 22 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 26 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 124 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 115 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
How to Fix a Car that Idles Poorly (Rough Idle)
13:52
ChrisFix
Рет қаралды 4,7 МЛН
Crankshaft Speed Sensor
8:45
Mechanic Sl Bro
Рет қаралды 1,6 М.
radiator fan continuously running,check engine light on-sinhala
12:25
5 Secret Tips to FIX ANY CAR
25:51
Mechanic Mindset
Рет қаралды 271 М.
Short Term and Long Term Fuel Trims Explained
11:49
Ratchets And Wrenches
Рет қаралды 745 М.
Engine Sensors - Basics. 3D Animation
16:19
CARinfo3d (En)
Рет қаралды 460 М.
HOW TO REMOVE ENGINE CHECK LIGHT
13:57
DIYMASTER
Рет қаралды 758 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 26 МЛН