KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිධානය | Nidanaya - @Lochi
18:04
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News
11:55
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Cat mode and a glass of water #family #humor #fun
00:22
Chain Game Strong ⛓️
00:21
ඔයාගෙ තාත්තට නම් කවදාවත් මෙහෙම කරන්න එපා 🥺🥺🥺💗
Рет қаралды 1,448,486
Facebook
Twitter
Жүктеу
1
Жазылу 294 М.
Chef Kiththa
Күн бұрын
Пікірлер: 1 800
@AvishkaSadaruwan-y2j
Ай бұрын
මේ කට්ටිය සමාජයට හොද පාඩම්ක් උගන්නන්න හදන්නෙ ❤❤ඒ උනාට තමන්ව හදපු තාත්තට කවදාවත් ඔහොම කතාකරන්න එපා plz
@Chefkiththa
Ай бұрын
💗💗
@ThananmuraManavasingalage
Ай бұрын
akata.pawe.siddavay
@ShashikaA-s8t
Ай бұрын
🤕🥺🥺🥺🥲❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
@AsminaAsmina-g5v
Ай бұрын
💯
@PrasangikaSamankumari
Ай бұрын
Ou ehma ktha krna eka hari nha😢😢
@harsh3623
Ай бұрын
ඕම කරන තිරිසන්නුත් ඉන්නවා ඇත්තටම මන් දැකල තියෙනවා.😢😢😢හොද ආදර්ශයක් මේ වීඩියෝ එක❤❤❤
@shiromimallika4390
Ай бұрын
ඇත්ත ජීවිතේ නම් මෙහෙම දෙයක් කිසිදු තාත්තා කෙනෙක් ට වෙන්න එපා 😢
@dammikurunegala3937
29 күн бұрын
Ana tirisana😂😂😂😂😂😂 tota aya atmayak na balla
@ManjulaY.a.d
28 күн бұрын
කවදාවත් වයසක මිනිස්සුන්න කොත්තු දෙන්න එපා දිරවන්න අමාරැයි
@KenanMak
19 күн бұрын
😢😢😢😢😢😢😢😢🎉🎉😢😢😢😢😢😢
@KenanMak
19 күн бұрын
AM
@SisaraRathnayaka
15 күн бұрын
Ekanam. Aththa. Kawadawath. Wenna. Epa. Me. Wage. Deyak
@lankacool9116
Ай бұрын
අනේ පුතේ කිසිම තාත්තා කෙනෙකුට මෙහෙම කරන්න එපා සැමට බුදු සරණයි ..❤❤❤❤❤❤❤
@indikasampath6452
21 күн бұрын
😢😢😢😢😢😢😢😢😊😊
@virujarisin4230
Ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ට මේව තේරුම් කරල දෙන මේ වගේ channels වලට උතුරන්න හරියන්න ඕනෙ.🥺❤ කෑමත් රස පාටයි😊😊
@pothakamahima8826
Ай бұрын
හැබැයි, රසකාරක,තෙල් නාවපු මේ කෑම කෑවොත් මේ තාත්තා නම් වැඩිකල් ජීවත් වෙන එකක් නෑ.
@pathmisilva-t7o
Ай бұрын
සාර්ථක උත්සාහයක් ගත්තේ ගොඩක් අගය කරනවා දරුවන්ට හොද පාඩමක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි ආරක්ෂා වේවා වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@PrasdikaPriyadarshani
Ай бұрын
සාර්ථක වීඩියෝ එකක් ..කමෙන්ට් බැලුවාම ඒක හැමදෙනාටම දැනිලා තියනවා ...දෙමව්පියන්ට සලකන දරුවන් හැමදාම දෙවියන් ආරක්ෂා කරනවා ....ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..
@VijaiSurya-rk3oq
2 күн бұрын
අනේ ඒ සියා,පවු 😢 ඒ ලොකු එකා නාකි වෙද්දි,ඒකට ඔහොම උනානම් අගේ තේරෙයි.ඒ කෑම එකත් රස පාටයි.👍
@ruchinthadilshan9964
Ай бұрын
කෑම වර්ග හදන ක්‍රමය වගේම සමාජෙට මේ වගේ ආදර්ශයමත් දේවල් කියාදෙන එක ඇත්තටම වටිනවා. ඉදිරි ජීවිතේට ජයෙන් ජයම වේවා ❤️😍
@JaninduChathumith
Ай бұрын
😢😢
@mihirajeewani6433
3 күн бұрын
හැම පියේක්ම අසනරනයි සියලු පියවරැන්ට උපහාරයක්වේවා සියලු දේවියන්ගේ පිහිටයි ❤
@danushkapushpakumara5837
Ай бұрын
ඒකටනම් මාරම දුකක් දැනුනා 😢😢 මගෙ තාත්තටයි අම්මටයි ජිවිතේට ඔහොම කරන්නෙ නෑ 🥺 මට කන්න නැතත් එයලට සලකනවා ❤❤❤❤
@Chefkiththa
Ай бұрын
💗💗💗💗💗
@vipulpriyanga562
Ай бұрын
❤❤
@YKS_2007
20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@KenanMak
19 күн бұрын
😢
@KenanMak
19 күн бұрын
❤Am
@chefprshadi4490
25 күн бұрын
😢 mata pattama duka hithuna .❤❤❤all the best chef kiththa😊
@supeshalajanadeepa7728
Ай бұрын
බොරුවට කතා කරන බව කවුරුත් දන්නවා එහෙත් තාත්තර විහිළුවටවත් ඔහොම කතා කරන්න එපා😢😢❤❤❤
@KrishnaPrasadika
Ай бұрын
එක ඇත්ත
@Maneeshanavodya
Ай бұрын
අනිවා😢❤❤
@dimuthuabeysinghe3777
Ай бұрын
,😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤
@NisansalaPathmini
Ай бұрын
😅
@KaveeshaSubashana-r3t
Ай бұрын
එක ඇත්ත් ❤
@SandayaGamlath
Күн бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා. ඒ තාත්තගේ අසරනකම .පවු..❤😢😢😢😢
@prabashanarathnayak6627
Ай бұрын
මට නම් තේරෙන විදිහට මේ channel එක සමාජෙට ලොකු පාඩමක් කියල දෙන්න උත්සාහ කරන ගමන් තමන්ගෙ වැඩෙත් හරියට කරන එකක් ... ❤❤❤
@Chefkiththa
Ай бұрын
ආදරෙයි 💗💗
@AsminaAsmina-g5v
Ай бұрын
💗💗
@TharushikaBandara-g9n
8 күн бұрын
❤❤❤❤❤❤මම කිසිම තාත්තාකෙනෙකුට මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාත්තනා කරමි😢😢😢😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තමාගේ මල්ලිට ඉඩම් ලියලා දුන්නා කියලා තමාගේ තාත්තාට මෙහෙම කරන්න එපා ❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ඒ වුනාට පුතාලා දෙන්නම තාත්තාට සලකන්න ඔනේ ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢 හැම තාත්තා
@PasinduLakshitha-c3f
Ай бұрын
ඕකට වැහිනැති හෙන ගහන්ඩ ඕනෙ හුත්තිගෙ පුතා 😢😢😢😢❤
@eshaesha7630
Ай бұрын
😂💔
@roshanlenard3891
Ай бұрын
Owa script bn😅
@Jouoyo
Ай бұрын
Meka loku adarshayak mita wadiya danuwath kirimak pasuwa thibunanam
@slmastar
Ай бұрын
😂 මු පොම් වෙලා
@MilendraHashan
Ай бұрын
@@Jouoyoඅනිවාරෙන් ඉස්සරහට කරන්න ඔනී මේක අපිට ඇස් දෙකෙන් දකින්න ලැබුන දෙයක් ටිකක් සැර වැඩී ඒත් දැනෙන්න කරේ ගොඩාක් අය මේක බලල කරන වැරැද්ද හදා ගනී කියල හිතුන නිසා ❤❤
@asankamadubhashani974
4 күн бұрын
ඇත්ත ජීවිතේ නම් මෙහෙම දෙයක් කිසිදු තාත්තේට්ට වෙන්න එපා😢😢😢😢
@DilharaSachin
Ай бұрын
අම්මා,තාත්තා කියන්නෙ පන තමයි ඉතින්❤, පන පිටින් ඉන්නකන් මගෙ අම්මට තාත්තාට මොකෙක් උනත් අතක් ඉස්සුවොත් ලේ විලක් කරල නවත්තන්නේ මං එතන 💯😊
@theekshanaamanda2734
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤පව්
@DilharaSachin
Ай бұрын
@theekshanaamanda2734 කව්ද
@PryanthaPathirana
Ай бұрын
තාත්තා කියන්නෙ මහමෙරක් බන්❤❤❤❤❤
@Chamiyaofficial-cx4yp
Ай бұрын
විඩියො එකකින් හරි මෙ වගෙ දෙයක් රටටම පෙන්නන එක ලොකු පිනක් අයියෙ🥺😢❤
@ChathurikaMaduwanthi-oe4rk
25 күн бұрын
අනේ පව් ඒ අත්තා 😢 අත්තව එලවපු මිනිහට හෙනක් වදන් න ඕනා😊
@Utubenil
Ай бұрын
හොද වීඩියෝවක් .සමාජයේ දෙමාපියන්ට මෙහෙම වේදනා දෙන මරුවෝ වැනි දරුවෝ ඉන්නවා. එවැනි අයට දැනෙන්න දෙමාපියන්ට සලකලා යහමගට ගන්න දරන වෑයමට ගොඩක් පින්. මෙවැනි යහපත් වීඩියෝ තව දාන්න❤
@VibuthiKonara
26 күн бұрын
මේ video එකේ තාත්තාට ඔහොම කරනවා , ඒක මහ කැත වැඩක් , නිකන් පව් පුරෝ ගන්න එපා අයියේ
@ChamudiniNavodaya
Ай бұрын
මේවගෙ ලමයි හැම තැනම ඉන්නව දෙමාපියන්ට බලන්න ඕනෙ වාසි බලගෙන නෙවෙයි.. 😢😢😢❤❤❤ ආදර්ශමත් වැඩක් අයියේ...🎉🎉 video එකක් කියන්නෙ හිනස්සන දේවලම තිබිලම මදි සාමජයට ඉගෙන ගන්න දෙයක් තියෙන්න ඕනෙ ඔයාගෙ වීඩියෝ වල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව All the best අයියේ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@AsminaAsmina-g5v
Ай бұрын
💗💗💗
@NipunaSadaruwan-b7k
6 күн бұрын
තාත්තා කෙනෙකුට මෙහෙම කරන්න එපා සමාජයට මෙ වගෙ තමන්ගෙ තාත්තාට අගවුර කරන්න එපා බුදු සරණයි තාත්තෙ ඔයාට විඩියොවකට උනත් මෙහෙම කරන්න එපා😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤
@SurangaSuranga-s7l
Ай бұрын
විහිළුවටවත් මෙහෙමකියන්ඩ එපා ❤❤❤❤
@Samanthennakon
14 күн бұрын
අම්මා තාත්තා මොමව දුන්නේ නැතත් අපිට ජිවය දුන්න ඒක කාටවත් දෙන්න බෑ 😢♥️එයාල අපිට මොනවා කිව්වත් කරත් අපි දැනගන්න ඕනේ දෙවියන්ට වගේ සලකන්න ඕනේ 🙏♥️♥️.. නැත්තම් ඒක ගෙවාගන්න බැරි පවක් ♥️අපේ දෙමව්පියන් හතර දෙනාට අපිට පුළුවන් උපරිමයන් අපි සලකනවා ආදරෙ කරනවා 🙏♥️♥️❤️❤️
@UluwitiyagamageaDulanjali
Ай бұрын
ඒකටනම් ගොඩාක් දුක හිතුනා කවදාවත් එහෙම කරන්න එපා❤❤❤❤❤
@priyawarnakulasooriya7780
29 күн бұрын
හිතට මොකක්දෝ දුකක් දැනුන ඉවර වෙනකොට ශනායා මගින් දාලා ගියපු කතාවා ලස්සන කලාට ස්තුති දුශේනි හේමක ලැම්බට් සුභා නිශි බුලිත බඩා සමන් දේවි නිලවීර රුක්මන් සාගරිකා සේදර සුදු අක්කා නෙහාරා ඇතුළු සියලු දෙනාටම ගොඩක් ස්තුති ❤❤❤
@ushanimadhuka8843
Ай бұрын
මම නම් මගේ තාත්තටයි අම්මාටයි සලකනවා.❤❤❤😢😢
@ChathuraKelum-lr3ed
8 күн бұрын
නියමයි මල්ලි සුදා වගේ මේ රටට වින කරන youtube කාරයොන්ටත් හොද පාඩම් මේ video එක
@champisamanmali6055
Ай бұрын
තමන්ව හදපු තාත්තාට ඇයි මෝඩ ළමයො ගහන්නේ බොහොම මාරුවෙන් හදාගත්තේ ඔයත් එක්ක රැකබලා ගන්න ඕනෑ 😢😊❤
@SagarikaDamayanthi-jg7ts
Ай бұрын
Aththa neme ne ❤
@MilendraHashan
Ай бұрын
❤@@SagarikaDamayanthi-jg7ts
@slnbcreationbonula350
6 күн бұрын
මෙවගෙ පින් වඩ කරන chef kiththa අයියට පින්සිඩ්ඩ වෙනවා .❤❤❤❤❤
@thamarakumari1440
Ай бұрын
හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන ආදර්ශවත් video එකක්❤
@SameeraMadusanka-q6z
20 күн бұрын
අනේ දෙයියනේ හතුරෙකුටවත් මෙහෙම වෙන්නේ එපා සමාජයට හොද ආදර්ශයක් ❤️🫂... ඉස්සරහටම යමු සහෝ ❤️... Good Luck 💗
@ytomeshandkawisha
Ай бұрын
අවවාදයක්, අමිමා,තාත්තා විහිලුවකට ගන්න එපා මගේ ලොකයේ විරයා තාත්තා, මිට අවුරුදු 7 මියගිය මගේ ලොකයේ විරුවානි ඔබට නිවන් සුවය ලැබේවා😢😢😢😢😢
@ManjulaSandamali-s4h
27 күн бұрын
ඒ පුතාටනන් හොදක් සිද්ද වෙන්නේ එපා❤️🩹❤️🩹❤️🩹❤️🩹💔💔💔💔
@PrabashiPrarthana
Ай бұрын
ඔහොම තාත්තට කරන්න එපා .තාත්තා අපි වෙනුවෙන් කොච්චර දේවල් කරනවද. මන්නම් මේ තාත්තට ඔහොම කරන්නෑ😢😢😢❤
@ZORO14-y4t
15 күн бұрын
පිස්සුද එහෙම හිතකින් වත් හිතන්න එපා ❤ තත්තා තමා 😫💓
@UsUse-b1h
Ай бұрын
සංසාරේ කිසිම දවසක දෙමාපියන්ට නොසලකා හරින්න හිත් රිද්දන්න තරම් පාපකාරී හිත් පහල නොවේ වා...🙏❤🙏
@AchalaSanjeewani-ef2mm
9 күн бұрын
හොද ආදර්ශයක් ❤❤❤🙏🇱🇰👍🌹❤️
@Netunidilisa
Ай бұрын
ඔයාලා රස කෑමක් වගේම හොඳ පාඩමක් කියල දෙනව තත්පර කිහිපයකින් 😢❤ආදරෙයි අයියලා ❤
@Keanuts-b6j
Ай бұрын
අනේ ඇත්තම තාත්තාව ගන්න එපා 😢😢😢😢😢 වීඩියෝ එකට උනත් 😢
@ShamikaDilshan-hr6ci
Ай бұрын
තිරිසන්නු තාත්තා පොඩි කලේ ඉදන්ම හදලා දැන් ඔහොම තමා දුක් විදලා පව් සමජෙට පාඩම් ඔයවගෙ කරන මිනිස්සුන්ට හරියන්නැ😢😢😢😢
@devikapathirana1303
26 күн бұрын
ඔහොම කරන අයට හොඳක් වෙන්න එපා❤❤❤❤❤❤❤ තාත්තා ආදරෙයි සැමදා
@EDSA-gaming
Ай бұрын
වීඩියෝ එකට ඒක කරත් කවදාවත් එහෙම කරන්න එපා😢thaththa❤
@gunadasagm6298
Ай бұрын
ආය මුකුත් නෑ මට ඔය වගේ උන්ට හොම්බට අයින්නමයි හිතෙන්නෙ😢❤පව් ඒ අහිංසක තාත්තා,ඔය මිනිස්සුන්ටත් පිං ඉතින්❤
@newhuawei3315
Ай бұрын
රග පෑමක් උනත් ඒක නම් හිතට ගොඩක් වැදුනා 😢
@rollamolla-rq1gt
24 күн бұрын
කැමරාවකටවත් මේහෙම දේවල් දකින්න එපා මගේ තාත්තිටදෙයියන් වගේ සළකලා එයා නැති වුනා පපුවේ අමාරුවක් හැදිලා දෙමවිපියන්ගේ වටිනාකම මිළ කල නොහැක සහාදරයා😢😢😢😢😢
@Roshi-jx5lv
Ай бұрын
🥺🥰❤️.....කිත්තා අයියට හැමදාමත් ආදලෙයි......😊
@Chefkiththa
Ай бұрын
💗💗
@Rscom902
26 күн бұрын
ඇත්තටම මෙහෙම තාත්තලා අතරේ අපේ තාත්තා හරියට ඉගෙන ගන්නවත් කන්න බොන්නවත් සල්ලි හරියට දෙන්නෑ. අපිට කියලා ගෙයක්වත් හදල නෑ අපි පොඩිකාලේ ඉදලම හිටයේ එක එක බදු ගෙවල් වල අම්මට කියලත් සල්ලි ගොඩක් තිබුන්නෙ නෑ. ඉතින් මට තාත්තා ගැන පොඩි තරහක් හිතේ තිබුනත් මම හිතෙන්ම අයේ හිතන්නේ තාත්තට ඉඩමක් අරන්දිලා තේ පැල හිටවලා එතන ගෙයක් හදලා දෙන්න....දෙමව් පියන්ට සලකන්න...ඒක ඔයාගෙම ජීවිතය ආලෝකමත් කරනවා ❤👯♀️👨👩👧👦
@iresh299
Ай бұрын
මට වඩා එක දවසක් හරි මගේ අම්මා,තාත්තා ජීවත් වෙන්න ඕන. අතාරින්න බැරි එකම දේ ඒ දෙන්නා විතරයි . ❤
@NavodyaDewdini
Ай бұрын
Harima lassanai aiye. Aththamata ahata kadulak awa aiye❤❤ man asama oyalage acting walata godak lassanai
@thiwankakasunkasun4376
Ай бұрын
අද සමාජේ ඇත්තම කිවොත් වෙන දේ අපි ඔයාලට පෙන්නන්න හැදුවේ.. ඔයාලා අපි ගැන කොහොම හිතුවත් අද සමාජේ තත්ත්වය ඔකයි.. අපේ මේ වීඩියෝ එක බලලා එක දරුවෙක් හරි දෙමාපියන්ට සලකනවා නම් අපිට මාරම සතුටක් පිනක්... ඔයාලත් දෙමාපියන්ට එහෙම කරන්න එපා..🙏🙏❤️
@MilendraHashan
Ай бұрын
🥰
@UdeshikaKumari-eo8pt
26 күн бұрын
අනේ අපිනම් එහෙම කරන් නෑ හුගාක් පිං වෙන්න ඕන සීයට කොත්තු හදල දුන්නු අයටත් සීයට බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේ වා පව් ජේසු පිහිටයි හැමදාම ආදරෙයි සීයේ 🌹🌹🌹🌹💖💖💖💖💗💗
@ashanthaniroshana729
Ай бұрын
😢😢😢 kisima amma thaththa kenekta me duka nn danenne epa 😢😢😢
@kavishnakalhara
Ай бұрын
අඩෝ ඒකනම් හිතට වැදුණා ❤️🥺
@KushanPriyankara-o9m
Ай бұрын
තාත්තලාට මෙහෙම කරන්න හොඳ නෑ😢
@DilrukshiJayasundara-s2h
29 күн бұрын
මේ ගොල්ලන්ගෙ ඕනම වීඩියෝ එකක සමාජයට ආදර්ශයක් තියනවා ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢
@DaniduPawara-s9d
Ай бұрын
කැම හදපන් ඔය වගෙ මාගටින් කරන්න එපා බන්😊
@Chefkiththa
Ай бұрын
💗
@MilendraHashan
Ай бұрын
හරි අයියෙ අපි නතර කරන්නම් ඇ වැඩේ ඔයා කියන හින්ද 😅
@MahishDaham
Ай бұрын
😂@@MilendraHashan
@MRWOK1
Ай бұрын
😂@@MilendraHashan
@Pukmantha7865
Ай бұрын
උබ කියන නිසා නතර කරන්නම් බැල්ලිගෙ පගයා
@dineshawijesuriya6585
Ай бұрын
දෙයියනෙ...😢😢😢😢😢😢 අනෙ...දෙමව්පියන්ට එහෙම කරන්න එපා කව්රුත්ම.... එයාලා එයාලගෙ මුලු ජිවිතේම කැපකරල හම්බ කරපු සතෙත් දුන්නෙ ලමයින්ගෙ සතුටට...❤️ එ දෙවිවරු.. ඇත්ත්ටම සමජෙට මෙහෙම පනිවිඩ දෙන එකම ඔයාලට ලොකු පිනක්..❤
@Thekinghost-u8c
Ай бұрын
1k ගන්න උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් . ❤❤❤😢
@shainivihanga2426
14 сағат бұрын
😢😢😢😢
@SBcreation-h7b
Ай бұрын
වීඩියෝ කරන්න ඒත් මේවගේ ඒවා කරන්න එපා.😓😓😓කෑම හදනවා නම් කෑම හදන්න...😪😪මොනා උනත් ඒ උබේ තාත්තා🙏🙏🙏🙏
@ashanmaduranga3991
Ай бұрын
මමත් ගෙදර බාලයා මගෙ අයියලා දෙන්නා ජීවිතේටවත් ඔහොම දෙයක් කරන්නෙ නෑ 😊ඇබැයි එකෙක් හරි ඔහොම දෙයක් කරොත් තාත්තව උන් ගාවට යවන්නෙත් නෑ ..
@ThilakaRohini-n6v
19 күн бұрын
මේ වගේ යිරිසන් පුත්තු ඉන්නවා දෙමාපියෝ අතපය නොකඩා හදලා දැන් තාත්තට කතා කරන හැටි ඔබලා දරැවොද අපායක් නැහැ යන්න මේ වගේ උන්ට කවදාවත් හරියන්න එපා අපාය හිමියි තාත්තේ ඔයාට තෙරැවන් සරනයි❤❤❤
@SeminiNimeshika-r3z
Ай бұрын
ඇස් වලට කඳුලු ආවෙ නොදැනිම අයියේ. හරිම වටිනවා ❤❤❤❤
@yuki__Dissanayake
Ай бұрын
ඉස්සර මිනිස්සු ගැන මං දන් නෑ ඒත් දැන් ඉන්න ලමයි 90%ක්ම දෙමාපියන්ට ගොඩක් ආදරෙයි ❤️
@SugathFonseka-p6c
23 күн бұрын
ආදර්ශ මත්.එත්මොඩයින්ට කීයාදිම කලය පිටහරවලා දිය පූරවනවාවගේ. ස්තුති ඔබට
@MrWhiteZ69_Official
13 күн бұрын
අවංකවම ආදරෙයි අයියේ උබටනම්❤
@madaramahanama7002
Ай бұрын
මේ ලොකේ අම්මාටයි තාත්තාටයි සම කරන්න කිසිම කෙනෙක් නෑ. දීර්ඝායුෂ ලැබේවා මගේ රත්තරං අම්මටයි තාත්තටයි 🙏🙏🙏
@taresd9350
Ай бұрын
බුදු සරනයි ඔයාලා හැමෝටම මේකෙන් ඉගන ගන්න ගොඩක් ආදරේ සමත් කතාව ක් 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️👍👍👍🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@AhsnaVishu
Күн бұрын
ඇප්පෝ කවදාවත් ම මම තාත්තට මෙහෙම කරන්නේ නෑ .මගෙ තාත්තා ගොඩාක් හොඳ කෙනෙක් .. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ මට තාත්තයි අම්මයි නැතුව ඉන්න බෑ . තාත්තා ගෙදර නැති උනා ම හුගක් පාලුයි මට..❤❤❤❤❤❤🙏🙏🙏🙏 මට ලැබුණු හොඳ ම තෑග්ග මගේ තාත්තයි අම්මයි . ❤❤❤❤❤🙏😥
@Sriyani-z5p
Ай бұрын
Oyalata බුදුසරණ යි පව අසන මිනිස්සු 💐💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@levimithakenod
24 күн бұрын
ඒ video එකටනම් ගොඩක් දුක හිතුනා ❤❤❤
@priyadarshaniabyrathna7590
Ай бұрын
දෙමාපිය දෙපලට නමි දරු වන් කවදාවත් ම මෙි අහස පොලව නුහුලන අපරාධය කිසිම දරු වෙක් කරන්නට එපා❤❤❤❤❤❤❤❤❤❤❤
@HasiniJayasinhage-jx5zr
Ай бұрын
දුක හිතුනා ෙගාඩක් මං මගෙ තාත්තට අාදරෙයි එයාට බැරි කාලෙක මං එයාව හොදින් බලා ගන්නවා❤❤
@tishaprasad9844
Ай бұрын
තමන්ව උස් මහත් කරලා හොදට උගන්නවලා කන්න බොන්න ඔක්කොම දිල බල ගත්ත තාත්තාට කවදාවත් ඔහොම කරන්න එපා
@kibula-cy6wy
Ай бұрын
ලස්සන විඩියෝ එකක්.සමහර ජිවිත වල අැත්ත මෙකයි❤❤❤❤❤
@Sachinidilrangi-g4j
Ай бұрын
පව් ඒ තාත්තා. තාත්තගේ ලොකු පුතා ට තේරුම් ගන්න බැරිද එයා පුංචි කාලේ මහන්සි වෙලා එයා ලොකු මහත් කලේ අහිංසක තාත්තා කියලා.😢😢😢😢😢😟😟😭 අපි නම් දෙමව්පියන්ට හොදට සලකනවා ❤❤
@perera9535
19 күн бұрын
Ekata nam ගොඩක් දුක හිතුනා .... දරුවනේ මෙහෙම කරන්න එපා ....දෙමව්පියන්ට .......😭😭
@දැහැමි-ආලෝකා
28 күн бұрын
අනේ පොඬි කාලේ අපිට බඩගිනි කියද්දි ඉදාකාපන් , කැම එක අපි අතින් වැටුනොත් , අයි වුබට අතට දුන්න එක කන්න බැරිද . කියල කවදාවත් කිවුවෙ නැ එහෙනම් අපි ඇයි එයාලට එහෙම කතා කරන්නෙ පොඩි වෙලාවක් අරන් හිතල බලන්න අපි අතින් කොච්චරනම් වැරදි වෙනවද කියල 😢😢
@ShenukiParindaya
Ай бұрын
සමාජයට හොද ආදර්ශයක් ... ඒත් කවදාවත් තමන්ගේ දෙමාපියන්ට මෙහෙම කරන්න එපා . .... ❤❤❤😢
@DewaminiKavindi
Ай бұрын
අනෙහ් 🥺❤️
@remanandani4299
Ай бұрын
තාත්තට ඔහොම කරන්න එපා පව් ගෙවලවත් ඉවර කරන්න බැ මොන අපායට යන්නද බුදුසරණයි තාත්තෙ😢😢😢😢😢
@LucaDario-q3x
Ай бұрын
Supiri kollo set eka. Lokayatama uthum adarshayak
@kumaraambilipitiya8788
Ай бұрын
ඔහොම දෙපාවිපියන්ට කරන්නේ නැහැ අම්මා තාත්තට ආදරේ ලමයෙක් කවදාවත් ඒකට ගොඩක් දුක හිතුනා මේ වගේ කොච්චරනම් ඇතිදා අම්මා තාත්ත ට හරියට සලකන්නේ නැති දාරුවන් ....😢😢😢😢
@SasikaChamuditha
Ай бұрын
තාත්තාටඑහෙමකරන්නඑපා
@HirukiThisara
24 күн бұрын
මම මගේ තාත්තාට එහෙම කරන්නේ නෑඔයාලාකවදාවත් තාත්තාට එහෙම කරන්න එපා😢😢😢😢😢❤❤❤❤❤❤
@SeminiNimeshika-r3z
Ай бұрын
කියන්න වචන නෑ අයියේ මේ දෙන ආදර්ශය.❤❤❤
@S.m.dammikakumarakumara
7 күн бұрын
තමන්ගේ තාත්තටම ඔහොම කරන එවුන්ට මොකක්ද වෙන්නේ කියලා දන්නවා ඇතිනේ පව් අනේ😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nalinnissankanalinnissanka8014
Ай бұрын
තමන්ගේ තාත්තට මේම කරන උන්ට හොදක් වෙන්න එපා .😢😢
@Roshini-w5r
Ай бұрын
අනෙ කවදාවත් මෙහෙම දෙමාපියන්ට කරන්න එපා එහෙම කරන ලමයිට කවදාවත් හරියන්නෙ නැ 😢😢😢😢 😔😔😔
@YasiruNuvan
Ай бұрын
Video එකකටවත් ඔහොම කරන්න එපා ❤️🥺 පොඩි කාලේ ඉදන් ඉල්ලන හැමදේම අපිට දිලා හදපු තාත්තට 🥺❤️
@kmakasha7708
Ай бұрын
Thank u mdm❤
@NuwandiSaumya
Ай бұрын
ඇත්ත ජීවිතය තුළ නම් කිසිම තාත්තා කෙනෙකුට මෙහෙම වෙන්න එපා
@ruwankumara5341
Ай бұрын
Oya nam hari hoda ayya kenek oyala thama samajeta awashya wenne ❤❤
@SaduniMadushani-r3s
Ай бұрын
Vedio akata ahema katha kalath marama dukak awe aa thaththa gena. Ane vedio akata vath ohoma katha karanna epa. Oyala loku adarshayak denne samajeta. Man nam mage ammatai thaththatai marama adereii bs❤❤❤❤❤❤❤❤❤
@PathmaRanjani-f6p
26 күн бұрын
තිරිසන් පුතෙකුගෙ තාත්තට මුණගැහුනු බෝසත් පුත්තු තෙරුවන් සරණයි,
@JanakaRuwan-sg5ye
29 күн бұрын
පවුඑ තාත්තා කවදවත් එඅහේම කරන්නඑපා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
18:04
නිධානය | Nidanaya - @Lochi
Lochi
Рет қаралды 511 М.
11:55
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 97 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
6:04
කාලාම නැති අඹ මෝජූවක් ඔයාලත් try කරලා බලන්න
Sumith Ariyathilaka
Рет қаралды 800
🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 12 - 21 | Siyatha TV
Siyatha TV
Рет қаралды 1,4 М.
4:15
දඩයම් බට්ටා|dadayam batta @DUtyProduction-Tn
DUty Production
Рет қаралды 1,1 М.
1:00
අනේ අයියේ මගෙ ෆෝන් එක 😭😭😭🥺💔 #trending 1 srilanka
Chef Kiththa
Рет қаралды 2,6 М.
15:45
මාධවී ඇන්තනි මහා පාරේ හඬා වැටෙයි දරුවට කිරි දෙන එකත් පැත්තකත් දාල
Madyawediya
Рет қаралды 4,1 М.
1:00
අවු 15 ඒ දෙන්නගෙ ආදරේට නම් ඇස්වහක් නම් වදින්නෙපා 🥺🥺💔 #trending #chef #food #ramen #korean #srilanka
Chef Kiththa
Рет қаралды 357 М.
20:20
Backside | Episode 09 - (2024-12-21) | ITN
ITN Sri Lanka
Рет қаралды 34 М.
17:54
Maayavi (මායාවී) | Episode 78 | 20th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 475 М.
1:00
සැර මදි කියපු මල්ලිට ලෝකෙ සැරම රයිස් එක දුන්නා 😬❤😁😁😁 #trending #food #chef #foodie #srilanka #rice
Chef Kiththa
Рет қаралды 218 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.