KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Colombo අලුත්කඩේ Street Food පාරාදීසය Full Street Tour | Chef Thadi's Vlogs
20:26
කාලෙකින් ගෙනාව Volg එක👀|අපි ගියා Kandy🤍|නාරංපනාව තරණය කරපු හැටි😂🤌🏻♥️|මාලිගාවටත් ගියා☸️🙏🏻|Kandy Trip
16:03
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
Apple peeling hack
00:37
Булли больше на улицу не выпускаем? 🌥 #симбочка #симба #булли
00:41
Никогда не Спасай АДМИНА на Сервере и Вот Почему... #майнкрафт
00:48
Galleface Street Foods වල ඇත්ත තත්වය | Colombo | Chef Thadi's Vlogs
Рет қаралды 55,902
Facebook
Twitter
Жүктеу
1
Жазылу 58 М.
Chef Thadi's Vlogs
Күн бұрын
Пікірлер: 122
@channaillangasinghe8674
Жыл бұрын
කෑම වල රසය හා පිරිසිදු කම ගැන ඇත්තම කියන එක අගය කරනවා. ඒ වගේම කෑම වල මිල සදහන් කරන එකත් ගොඩාක්ම වටිනවා. පොඩි අදහසක් - try කරන හැම කෑමකටම score එකක් දෙන්න. රසයට කීයක් දෙනවද, ගෙවන මුදලට කොච්චර වටිනවද කියන එක. ඒකට chef thadi's tasty meter and chef thadi's value meter වගේ නමක් දාලා review එක වෙලාවෙ screen එකේ දාන්න. ඒක බලන අයටත් ගොඩක් ප්‍රයොජනවන් වෙය්. ඉක්මනට subs 100k වලට යන්න ලැබේවා. ✌
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ අනිවාර්යයෙන් ම... නියම අයිඩියා එක... අනිවාරෙන් ඒ්ක කරනවා මං... Thank you verymuch... 🤗❤
@charithamanaram3181
Жыл бұрын
මිල දාන එක වටිනව යන කෙනෙක්ට බජට් එක හදාගන්න, බොරුවට රහයි නොකියා ඇත්තම කියනව 👍👍👍
@Funnyclips-mp8xv
Жыл бұрын
Mu boruwata rasa kiyanawa
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@rocksgamesl7761
Жыл бұрын
Kakuluwo wade ekanam raha na 🥲
@nishedapriyashan9792
Жыл бұрын
බලන කෙනෙක්ට එන හැම ප්‍රශ්නයකටම උත්තර තියනවා වගේම බොරු නොකර ඇත්තම කතා කරන එක ගැන පට්ට සතුටුයි අයියේ 😍 ඔයාට ජය ❤️🔥
@virajmalinda2438
Жыл бұрын
කෑම එකේ ටෙස්ට් එක ගැන ඇත්තම කියන එක නං හරි සතුටුයි.ඔය විදිහට පටන් ගත්ත ගොඩක් චැනල් වල subscribers ලා වැඩි වෙද්දී න් උන් එක එක බිස්නස් කාරයොන්ට විකිණෙනවා.ඒක තමයි අවුල
@SIGHT18119
Жыл бұрын
බොරු ෆුඩ්ස් රිවීව් නැතුව ඇත්ත කියන එක ගොඩක් වටිනව💙
@chamalmenaka1325
Жыл бұрын
සක්වල නැති ගනන් කියන්නෙ gallface ඉන්න උන් නන්
@thamogamage8283
Жыл бұрын
ඇත්ත කියන එකම වටිනවා❤️
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@Nuwa-LK
Жыл бұрын
මරු මචන් වීඩීයෝ එක සුපිරි එක අතකට චෙෆ් කෙනෙක් වෙන එක පට්ටනේ.ඔයා හැමදෙයක්ම කාලා තියෙනවද සාමාන්‍ය වීඩියෝ එකක් කරන්න ඔයා කීයක් වියදම් කරනවද
@chefthadi
Жыл бұрын
හැම දේම කියන්නේ.. ඉතිං ගොඩක් දේවල් කාලා තියනවා... ඉතිං... Video එකකට සාමාන්‍යයෙන්, මේකට නම්... 2000ක් විතර ගියේ... Restaurant එකකට ගියොත් 7000-10000 අතර තමියි... අඩුවෙන්ම කෑම අරන්....
@Lionheart8834-m7i
Жыл бұрын
බොරු නොකර මේ කියන දේවල් වලට බොහෝම ස්තූතියි... මොකද සමහර අය ඒ කඩෙනුත් ගානක් අරගෙන අඤේ රහයි හොඳයි කියනවාට වඩා ඔයා කරන මේ දේ මාර වටිනවා සහෝදරයා
@janakajjayaweeera2258
Жыл бұрын
Very realistic food review 👌 Not like other foods reviewer in srilanka Keep it up bro
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@sameerazoysa7996
Жыл бұрын
ඔබට දැනෙන රස, හැගීම ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන එක,මිල සදහන් කරන එක වටිනවා.
@daysofchathuwa
Жыл бұрын
ඇත්තම කියනවා හැබැයි ❤
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@davishcorporation2770
Жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො ගාලු කොටුව station එක ලග ඉදන් මෙහෙට කොච්ව්හර දුරද කියල බස් එකක යනොනම් කොච්ව්හර වෙලා යනොද අනික මෙ ටිකෙ අරගල එහෙම හින්ද කපල් වලට එහෙම පොලිසියෙන් කෙස් දානවලු නේද 🙄anyway superb video💥
@abcd19898
Жыл бұрын
පැය 5 ක් වත් යයි..bus එකේ...express train එකක එන්න ඔහෙන් වෙලාව බලලා,රුහුන,සාගරිකා වගේ එකක..උදේ 9.30 ට කලින් ඔක්කොම train කොටුවට එනවා..හවසට කොටුව station එකට 1.30 ට වගේ ඇවිත් එතනින් මරදානට යන්න ගාලු කුමාරි 2.20 ට මරදානෙන් එනවා...කොටුවෙන් ඉදගන්න බැරි නිසා මරදානට යන්න....හැබැයි ඔයාලා බැදලා නැති couple එකක් රෑ වෙනවා වගේ නම් highway bus එකක එන්න...ඒක හරිම ඉක්මන් පැයෙන් එනවා...හවසත් එහෙම යන්න..ඒ bus එකෙන්ම අහන්න bus නවත්තන තැන් කොටුවේ ..පොලීසියෙන් අල්ලන් නෑ...මෙහේ සෑහෙන්න couples සෙනග ඉන්නවා ඕනි තරම්
@piyalchandrasiri848
Жыл бұрын
මිල සමගම කොලිටි එක ගැන කියල තියන එකනම් නියමයි බ්‍රෝ ජයවේවා
@nilnuwandeshapriya3346
Жыл бұрын
Niyamai Rajithaya.ada dakke sbscrb kla.supiri progrm eka.isarahta kragena yanna wish krnva ubata❤
@charakawickramasinghe3028
Жыл бұрын
So much satisfying aiya 🤤💫 I'm obsessed with your foodie vlogs 😍
@udayangasenanayaka2958
Жыл бұрын
නියමයි රාජියා❤❤congratulations bro❤❤
@rgnshri
Жыл бұрын
kama kala atthama keyana ekatanam thx bro....
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ brother
@NishanthaMillagala
Жыл бұрын
Good comment telling truth
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤️
@gayandissanayeka6379
Жыл бұрын
👍සුපිරි මල්ලි
@pradeepjayashantha1827
Жыл бұрын
Good idea mcn,keep it up.❤
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ mchn
@fahimbaksh
Жыл бұрын
Very expensive. We don’t buy anything from there. After Galle Face. We go to Aluth Kade for dinner
@jeevashehan4415
Жыл бұрын
Super food review bro I am shehan from batticaloa
@chefthadi
Жыл бұрын
Thank you brother... 🤗❤
@anuradhahewainna
Жыл бұрын
ඇත්තටම Galleface එකේ කෑම නම් එච්චර හොඳ නෑ Specially වඩේ අපි දන්න පරිප්පු එහෙම දාලා හදන වඩේ නෙමෙයි galleface special එකක් තියෙන්නේ මෙලෝ රහක් නෑ පිටි විතරයි ගාන විතරයි වැඩි
@geek_sLc
Жыл бұрын
සුපිරයක් තමා
@vishdinu989
Жыл бұрын
Colombo fort eken bahala galle face ekta yanne kohomda kiyala danaganna puluwanda. I'm from Nuwara.
@chanindudilshara5947
Жыл бұрын
ආසම ඇත්තම කියන නිසා💗
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@Hashankp
Жыл бұрын
ඒක නියමයි අයියා ♥️✌️
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@asithasilva7068
Жыл бұрын
good job brother keep it up🎉
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@bandarawickramasingha91
Жыл бұрын
ඇත්ත සමහර ඇත්ත දේවල් කියන්න බෑ,මිල නොවෙයි පිරිසිදු කම ගැන,,,.
@johnpilla7199
Жыл бұрын
Nice comant bro ur great man
@chathuralakshan1802
Жыл бұрын
කිබුලාවල street food මිල සාදාරනයි මෙහෙත් එක්ක බලනකොට
@chefthadi
Жыл бұрын
🤣🤣 එහෙමනම් Ow thamai 🤣🤣
@chameshperera3175
Жыл бұрын
Thariyooo gd job
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ brother
@AkDJ581
Жыл бұрын
නියමයි 👌 ජයවේවා ❤️
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@pathtv3982
Жыл бұрын
Wow niyamai aiyye 😁
@chefthadi
Жыл бұрын
Thank you ❤🤗
@dushanthadayal7612
Жыл бұрын
නියමයිනේ
@slmihiran
Жыл бұрын
වැල්ලවත්ත බම්බලපිටිය Food truck video එකක් කරන්න
@thanushajeewanthi6267
Жыл бұрын
ආපෝ වඩේ මොනවාද කන්න තියෙන්නේ ,ගාන විතරයි
@chefthadi
Жыл бұрын
ඉස්සර හදි කරන්නම්... අනිවාරෙන්... 🤗❤
@chefthadi
Жыл бұрын
@@thanushajeewanthi6267 kaala beluwa ithin kohomda kiyala 🤗
@hemaljayarathne5813
Жыл бұрын
❤සුපිරි මචං✌🏻💪
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ aiyye
@dasunimesh8930
Жыл бұрын
Chef kakuluwage katta pitin kewt kmk nedd?
@chefthadi
Жыл бұрын
කෑවට නම් අවුලක් නෑ... හැබැයි පුවදා උදේට ටිකක් අමාරු වෙයි... 🥲
@fiarracakes5194
Жыл бұрын
Ammoo.... niyamai ❤❤
@chefthadi
Жыл бұрын
❤ babe
@prasangafernando3446
Жыл бұрын
බන්ඩා වගේ නෙමේ ඇත්ත ම කියනවා .
@natureeye6803
Жыл бұрын
බණ්ඩට සල්ලි දුන්නොත් ගූ බෙට්ටක් උනත් කාල රහයි කියනවා
@thanushajeewanthi6267
Жыл бұрын
බන්ඩා කෙලින්නේම බොරූ ,ඇත්ත කියනවා හැබැයි ,අරූ බන්ඩා ඌට කන්න දන් නෑ,තොප්පිය ගලවලා කාපන් ,කියලා කවුරුත් කියලා නෑ
@hemaljayarathne5813
Жыл бұрын
❤සුපිරි මචං
@hishamrajudin8583
Жыл бұрын
GREAT
@kalindugayanajith6841
Жыл бұрын
Ela machan
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ mchn
@siranthapradeep4512
Жыл бұрын
Thadeees elaaa
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ brother
@foodshowsl2353
Жыл бұрын
eka patta
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ brother
@mohamadazarbilalmohamad7881
Жыл бұрын
popeyes try karanna , so tasty food in popeyes
@chefthadi
Жыл бұрын
අනිවාරෙන් try krannam man... Thank you 🤗❤
@renukamaduwanthi1559
Жыл бұрын
ඇත්තම කියන එක අගය කරනවා
@priyankaraliyanage6616
Жыл бұрын
👍👍
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ brother...
@krishavlogs95
Жыл бұрын
❤️
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@malithmadushn4991
Жыл бұрын
❤️🔥
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤️
@harsharuwan2293
Жыл бұрын
👍👍🔥🔥
@Dulina501
Жыл бұрын
🙂👀
@sithyrohita5096
Жыл бұрын
Parana ewath rath kara denawa badath ridenawa.dan nam api kanne naha.hodatama api wideuwa.wade kiya piti guli amui ekka.api colombo nisa nitharama yanawa.kalama balanna gihin.nana kiya issara kada godak thibba.eya marunata pasu anthimai.kada adu una.tests eka wenas una.goll faice hotel eken kawa ganath adui oya wagei ganath.mita wada hoda nadda gedarin hadagena enna.පිරිසිදුව තියෙනවා නේද .oyalage tariy kara බලන්න
@fahimbaksh
Жыл бұрын
හරියට හරි. හැම වඩේ එකක්ම පිටි ගුලි.
@hirushadulshan6233
Жыл бұрын
මේව හවසට ද තියෙන්නේ නැත්නම් දවල් ටත් තියේද
@sameerapeiris
Жыл бұрын
බොරුවට රහයි නොකියනඑක හොදයි මිල කියන එකත් හොදයි
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤️
@ayeshaekanayaka9985
Жыл бұрын
රස පාට....😜😜😜 බඩ රිදෙන්නෙ නැද්ද?????
@chefthadi
Жыл бұрын
මාත් හිතුවා. ඒත් case එකක් නම් නෑ... 😁
@nilakshanaweerakkodi9795
Жыл бұрын
❤😗
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@nalinnalin2131
Жыл бұрын
💛💛💛💛💛💛💛💛💛
@kavinduumayanga4628
Жыл бұрын
Gall face එකේ කෑමනම් හැමදාම කනවා මායි යාලුවොයි මොකද ගෝල් ෆේස් එක ඉස්සරහා අපි වැඩ කරන්නෙ😂
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤ koheda weda kranne ?
@kavinduumayanga4628
Жыл бұрын
@@chefthadi taj samudra eke 🤭
@seminikuralathne.1234
Жыл бұрын
පිරිසිදුයිද
@ayeshaekanayaka9985
Жыл бұрын
නෝනාව දාලද යන්නෙ චෙෆ්... 😁
@chefthadi
Жыл бұрын
දැම්ම එහෙම අමාරුයි ඉතිං... 🥲
@nissankanavaratne123
Жыл бұрын
මෙතන කෑම නම් ලාබයි හැබැයි... පිරිසිදුකම අඩු
@rajiwnadachcharige7058
Жыл бұрын
Mara gananne
@lazylizard6682
Жыл бұрын
තරහා වෙන්න එපා කිව්වට. street food කන අයට ඉතින් හැදෙන ලෙඩ හොයාගන්නත්වත් බැරි වෙයි..විශේෂයෙන් පොඩි ළමයි පව්..අර කළු පාට තෙල් වලින් බැදලා දෙන ඒවා කෑවහම තව පිළිකා රෝහල් හදන්න වෙයි..ගෝටා වගාව කාබනික කරන්න හැදුවා ඒත් ඔය වගේ කඩවල් වලින් මිනිස්සුන්ට වෙන හානිය ගැන මීක් නැහැ.පුදුම ජෝක් ලන්තයක් මේක..
@pubudulakshan2999
Жыл бұрын
cupiri thumbnail eka🙂
@dilru9819
Жыл бұрын
වඩේ නම් කන්න බෑ තනිකර පිටිරස විතරයි
@dayanandahaputhantri7559
Жыл бұрын
මේක හෙන ඇන්දිලක් මෙයාගෙ.
@chefthadi
Жыл бұрын
🙄
@nishanvlogs2399
Жыл бұрын
Podi minihage deta wadiya mokuth nokiyama Inna eka thama honda.rasa na thama Eth unge rassawane.
@prasangafernando3446
Жыл бұрын
ජාරාව කනවා.. ගිනි ගනාන් දිලා...
@chefthadi
Жыл бұрын
කාලා බලන්න එපායෑ ඉතිං... 😁
@tomhardy1107
Жыл бұрын
Pala hutto
@shklasith
Жыл бұрын
❤️
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤
@daysofchathuwa
Жыл бұрын
❤
@chefthadi
Жыл бұрын
Malaya 🤗❤
20:26
Colombo අලුත්කඩේ Street Food පාරාදීසය Full Street Tour | Chef Thadi's Vlogs
Chef Thadi's Vlogs
Рет қаралды 180 М.
16:03
කාලෙකින් ගෙනාව Volg එක👀|අපි ගියා Kandy🤍|නාරංපනාව තරණය කරපු හැටි😂🤌🏻♥️|මාලිගාවටත් ගියා☸️🙏🏻|Kandy Trip
Dilki & Nadun’s Diaries
Рет қаралды 8 М.
00:51
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 35 МЛН
00:37
Apple peeling hack
_vector_
Рет қаралды 52 МЛН
00:41
Булли больше на улицу не выпускаем? 🌥 #симбочка #симба #булли
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:48
Никогда не Спасай АДМИНА на Сервере и Вот Почему... #майнкрафт
Domer Grief
Рет қаралды 3,4 МЛН
9:14
ශී ලන්කාවේ තියෙන ලොකුම STREET FOODS බලමුද?| The largest street food area in SriLanka
RV SaNka
Рет қаралды 3,5 М.
31:21
අතුරුගිරියේ කොරතොට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගන්න ඌශා එකට එන්න | Usha factory excess Athurugirya Shopping
SHAMEER VLOGS
Рет қаралды 31 М.
26:12
සාදාරන ගානකට බඩ පැලෙන්න කන්න | Chef Kings Restaurant | Chef Thadi's Vlogs
Chef Thadi's Vlogs
Рет қаралды 32 М.
5:06
රැවුලාගේ පිස්සු හැදෙන කෑම | Hela Rawlage Katagasma - Review by Sadesh
Sadesh Dilanjana
Рет қаралды 9 М.
11:01
One galle face එකේ ගත්ත ආතල් 😂💔 | VIDU VLOGS
VIDU VLOGS
Рет қаралды 44 М.
20:09
Trying Isso Wade at Galle Face 🇱🇰 Sri Lanka Street Food
The Wander Life
Рет қаралды 10 М.
59:12
ඒ ආශාවත් ඉෂ්ට කරගත්තා | පුතුට දුන්න අමතක නොවන තෑග්ග | Universal Studios Singapore
Ridma Pilapitiya
Рет қаралды 80 М.
6:21
Galle Face walkthrough | Food Seeker SriLanka
Food Seeker Sri Lanka
Рет қаралды 6 М.
43:57
SRI LANKA STREET FOOD! | First time trying SRI LANKAN FOOD!
Alfonso and Jessica
Рет қаралды 81 М.
9:07
අලුත් කඩේ තියන අලුත් දේවල්| Street Food| Food vlog| @WolfyVlogs
Wolfy Girl
Рет қаралды 116 М.
00:51
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 35 МЛН